No video

එක බිත්තරෙන් කිරිම කිරි රස ලොකු කප් කේක් 4ක් ඉක්මනින්ම හදාගන්න. No Oven, Milk Cup Cake

  Рет қаралды 35,626

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Flour පිටි 95g
Sugar සීනි 50g
Milk කිරි 80ml
Oil තෙල් 15ml
Eggs බිත්තර 1(50g-50g)
Vanilla වැනිල 1/2 tsp
Baking Powder බේකින් පවුඩර්1/2tsp
Salt ලුණු 1/8 tsp
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 141
@chamindilakshani3097
@chamindilakshani3097 3 ай бұрын
ආසම වචන ටික... හොදට හදා ගත්ත ටික ඉස්කෝලේ ගිය දෙන්නට කියල..... ඒ තමයි අම්මා ❤❤
@damayanthirajanayake3812
@damayanthirajanayake3812 3 ай бұрын
මටත් හිතුණා.මං වගේ කියලා ❤❤❤❤
@renukare8154
@renukare8154 3 ай бұрын
පහසු සරල අපි කාටත් හදන්න පුළුවන් recipesදෙන්නෙ ඔයා තමයි.thank you
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
ස්තුතියි මේ දවස්වල මගේ අවන් එක කැඩිලා.ඉතින් මේ විදිහට හදලා බලන්නම්.පියන උඩ එකතු වෙන වතුර කේක් එක උඩට වැටෙන්නේ නැතූව ඇති නේද
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
වැටුනත් ඒකෙන් හානියක් නෑ..කේක් එක පෙඟිල වගේ එන්නෙ නෑ..❤️ අපි ඉඳි ආප්ප තම්බද්දිත්, ඉඳි ආප්ප ටික පෙඟිල නෙමේනෙ තියෙන්නෙ. ඒ වගේ..
@ramanifernando4901
@ramanifernando4901 3 ай бұрын
Godak hondayi.normal cake tray ekaka dala stream karaganna puluwanda r
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 3 ай бұрын
හරිම සරලයි හවස තේබොන වෙලාවට හදාගන්න පුලුවන් බුදුසරණයි දුව ...💕
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🙏🙏🙏♥️
@DeepikapriyadarshaniMuthu
@DeepikapriyadarshaniMuthu 3 ай бұрын
හැමදාම ඔයාගෙ recipe හදනවා. මේකත් try කරලා බලමු . Thank you cheff. තවත් හොඳ recipe ඉක්මනින් ගේන්න .
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 3 ай бұрын
So Valued.Thank you chef Shani
@Ruvini86
@Ruvini86 3 ай бұрын
ඊයේ වීඩියෝ එක බැලුවා...අද හැදුවා...රසම රසයි...පුලුන් බෝල වගේ...❤❤❤❤thank u... thank u....❤❤❤❤...😗😗
@harshanilakmali3735
@harshanilakmali3735 3 ай бұрын
හැමදේම හොඳට පැහැදිලි කරලා දෙනවට තෑන්ක් යූ චෙෆ්
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️🥰
@user-tu6xu3so2q
@user-tu6xu3so2q 3 ай бұрын
හුඟක් ස්තුතියි ඔයාට රසවත් කප් කේක් එකක් කියලා දුන්නට, තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️❤️
@remonaelders8997
@remonaelders8997 3 ай бұрын
I like your easy recipes, thanks for sharing, I'll try this
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
👍❤️
@thiliniachala4262
@thiliniachala4262 3 ай бұрын
thank you chef...my favorite chef...ur the best❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Aww..Thanks a lot, darling. That's so sweet of you to say.❤️
@luneartz5250
@luneartz5250 3 ай бұрын
Eka maru..Mn me kalpana kara kara hitiye tea time ekata lesiyen monada hadanne kiyala. Thànk you Shani. Love u.❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🤩❤️
@janakaperera1452
@janakaperera1452 3 ай бұрын
Lunch box akatath hodai.Thanks nangi 🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🤩❤️
@buwanekaguruge5630
@buwanekaguruge5630 3 ай бұрын
තෙල් වෙනුවට බටර් දාගන්න බැරි ද
@anojasudarshani198
@anojasudarshani198 3 ай бұрын
ස්තුතියි චෙෆ්, ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි එකක්,❤❤❤💐💐
@mangalikasooriya9863
@mangalikasooriya9863 3 ай бұрын
Kiyana kath nae putha great recipe budu saranai Pattinson 🎉🎉🎉🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰🥰🥰❤️
@niroshahewawasam3211
@niroshahewawasam3211 3 ай бұрын
Woow... ඒක හරිම ලස්සනයි 😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️🥰
@casildarajaratnam9108
@casildarajaratnam9108 3 ай бұрын
Wow that's a quick cupcake. Will try soon. Thanks Chef❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Hope you enjoy
@manelr6912
@manelr6912 3 ай бұрын
හරිම ආසයි ස්තූතියි Chocolate නම් chef?
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Chocolate?🤔
@ruvinifernandez3039
@ruvinifernandez3039 3 ай бұрын
හදලා බලලා රස කියනම් dr , මම නම් අද තමයි ඇහැව්වේ මිල්ක් කප් කියන නම 💖😘
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
කිර වැඩිපුර දාන නිසා වගේම, පාට නිසා..♥️
@champrikagallage5077
@champrikagallage5077 3 ай бұрын
Godak watinawa thank you very much good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ aniwaryen hadanawa
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
අදත් සුපිරි කෑමක් ගෙනත් තෑන්ක්ස් සුද්දී ❤❤❤❤❤
@user-ow1tj5sz8w
@user-ow1tj5sz8w 3 ай бұрын
අනෙ හොදයි. අපිට අවන් නැහැ.මමත් හැදුවා.හරිම රසෛයි🎉🎉🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️🥰
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 3 ай бұрын
❤❤hemadam oyage resapees balanawa thanks
@TomHolland-cw8dj
@TomHolland-cw8dj 3 ай бұрын
Super cake ekak thamai Chefh
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
😍😍
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 3 ай бұрын
Shall definitely try. Thank you 😊
@ShashiniPrabhasha
@ShashiniPrabhasha 2 ай бұрын
Aneh.. shok ne.. , podi babalatah denna puluwan vidihe poshanayth pirunu cup cake resipy ekakne... ❤😊😊 , Adama hadala blnna onii
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 3 ай бұрын
Niyamavidiyata hamademapahadilikaranva oyatastuti mise bs
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 3 ай бұрын
මරු නියමයි මම ඔයාගෙ රෙසපීස් හැමදාම ෆලෝ කරනව නංගී❤❤
@SANDEEPANI781
@SANDEEPANI781 3 ай бұрын
Thank you so much for the delicious recipe ❤🎉
@nimantharandika9378
@nimantharandika9378 3 ай бұрын
බීටර් ekk nathi kenekuta belendar eke hadagnna beida
@rositasriyani4848
@rositasriyani4848 3 ай бұрын
Thank you very much chef,Sani God bless you
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 3 ай бұрын
කේක් බඩගින්නට හදා ගන්න සුපිරි...❤..බටර් කේක් හදනකොට අපි ලුනු දාන්නේ නෑනේ...ලුනු දැම්මාම මොකද වෙන්නේ කේක් එකට..😢
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
බටර් කේක් එකට ගන්න සාමාන්‍ය බටර් එකේ ලුණු තියෙන නිසයි ලුණ වෙනම නොදාන්නෙ..unsalted butter ගත්තොත් අනිවාර්යයෙන්ම ලුණු පොඩ්ඩක් දානව මම , නැත්තන් ඒ රසේ වෙනස මට හොඳට දැනෙන නිසා. සමහරුන්ට නන් අවුලක් නෑ. ලුණු වලින් වෙන්නෙ නිකන් දිය රස වගේ තියෙන ගතිය නැති කරන එක. ❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 3 ай бұрын
@@cookingwithchefshani ආඅහා...හරි හරි
@manelr6912
@manelr6912 3 ай бұрын
Chocolate cake ekata nam Kohomada
@meniksenaratne3546
@meniksenaratne3546 3 ай бұрын
Thank you for this lovely recipe !❤❤
@Sanuumayadealwis
@Sanuumayadealwis 3 ай бұрын
Thank you❤❤manika .
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 3 ай бұрын
Thank you harima easy neda greetings from France
@nadeeshadilrukshi8509
@nadeeshadilrukshi8509 2 ай бұрын
Awan1knati ayata lipe hadaganna බටර් keck 1khada ganna video 1k karannako අක්කේ plz
@ABC-nw5yf
@ABC-nw5yf 3 ай бұрын
Recipe eka hari watinawa,Cake ekata oil noda hadanna puluwan da?
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 3 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef for ur great steam cup cakes video 👍👌🤩😋🙏🤗
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 3 ай бұрын
Hi Shani....tks for the delicious recipe....can I add melted butter instead of oil?
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
I would recommend using melted margarine instead of butter, as butter can cause the cakes to become firm when they are cold.❤️
@ckgckg2176
@ckgckg2176 3 ай бұрын
Easy.. Thanks chef👍❤️
@menulee6279
@menulee6279 3 ай бұрын
Thanks ❤දියකරගත් ඇස්ට්‍රා පාවිච්චි කරන්න පුලුවන්ද?
@chandranidorakumbura459
@chandranidorakumbura459 3 ай бұрын
Can we beak it?
@vitharanachami4001
@vitharanachami4001 3 ай бұрын
Thank you
@ireshaperera5195
@ireshaperera5195 3 ай бұрын
Chef shani, meka oven karanwa nam karanna one temperature n time kiyannko miss
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
170°C -20 minutes..♥️
@champaweerakkody7306
@champaweerakkody7306 3 ай бұрын
Thanks chef ❤
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 3 ай бұрын
Can we use the blender, instead of the beater . ??
@SunithraSamarasingha
@SunithraSamarasingha 3 ай бұрын
Thank you ❤❤
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 3 ай бұрын
නියමයි චෙෆ් 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️🤩
@roshanieinoka3144
@roshanieinoka3144 3 ай бұрын
Good job 👏👏
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️❤️
@kusumcuttilan293
@kusumcuttilan293 3 ай бұрын
Thanks ❤
@sithariperera9312
@sithariperera9312 3 ай бұрын
Thank u
@dilshanid7680
@dilshanid7680 3 ай бұрын
Kal thiya ganna puluwanda akki
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
මේක බෑ..නරක් වෙනවා..♥️
@danyswan3969
@danyswan3969 3 ай бұрын
Akki air fryer eka use karnna barida?
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
160°C වලට පැය කාලක් වගේ ඇති වෙයි..පාට නන් වෙනස් වෙනවා..❤️
@DamayanthiKariyapperuma
@DamayanthiKariyapperuma 2 ай бұрын
I had the same question
@malikwt6387
@malikwt6387 3 ай бұрын
❤❤❤ Thank you
@asankansfamily4662
@asankansfamily4662 3 ай бұрын
තෑන්ක්ස් chef
@ireshaiuj300
@ireshaiuj300 3 ай бұрын
Cup cake liners nathuwa nikanm batter eka mugs walat dammata kamak nadda
@shanikafernando2131
@shanikafernando2131 3 ай бұрын
Pan piti wenuwta ata piti use krnn berida
@nilukalk2133
@nilukalk2133 3 ай бұрын
Oil වෙනුවට බටර් dammata කමක් නැද්ද
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 3 ай бұрын
Sorry...some one else has asked the same question...i got the answer ....tks anyway ❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
All good..❤️🥰
@dilhanikanchana4061
@dilhanikanchana4061 3 ай бұрын
Muttiah cake hadannath kiyanala dannako chef
@user-oj8zk2rs1z
@user-oj8zk2rs1z 2 ай бұрын
කිරිපිටි නැතුව පුලුවන්ද😊
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 ай бұрын
❤👌🤩🦋🌍🇮🇪 niyamai 👌
@ShaliniSamarasingha
@ShaliniSamarasingha 3 ай бұрын
Butter danawa nam Grm kiyak da..
@randi_085
@randi_085 3 ай бұрын
Wow ❤️👌❤️👌❤️🥰❤️🇱🇰🇱🇰🇱🇰.
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️♥️
@randi_085
@randi_085 3 ай бұрын
@@cookingwithchefshani ❤️🥰❤️love u 💕 nanga ❤️💐
@KalaheHemalatha
@KalaheHemalatha 3 ай бұрын
Aka nam lasii hadanna ona
@Emani2778
@Emani2778 3 ай бұрын
තෙල් වෙනුවට බටර් දාන්න පුලුවන්ද chef
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Margerine දිය කරල ගන්න..❤️
@Emani2778
@Emani2778 3 ай бұрын
@@cookingwithchefshani බොහෝම ස්තුතියි ❤
@mayurinimesha5069
@mayurinimesha5069 3 ай бұрын
කිරිපිටි දානවනම් උනුවතුරෙන්ද දිය කරන්නේ
@user-cc8bz6vp6q
@user-cc8bz6vp6q 3 ай бұрын
Pol kiri danna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
බැරි නෑ..රස වෙනස් වෙනවා..♥️🥰
@shiromiemilda44
@shiromiemilda44 3 ай бұрын
මිදි ,කජු එකතු කර ගන්නත් පුළුවනි නේ ද
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 3 ай бұрын
👌👌👌👌💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🤩❤️
@jayalathsoma
@jayalathsoma 3 ай бұрын
යෝගට් කේක් හදන්නකෝ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
හදල තියෙනව වගේ මතකයි..❤️
@jayalathsoma
@jayalathsoma 3 ай бұрын
@@cookingwithchefshani මම හෙව්වා හමු උනේ නැහැ.ලින්ක් එක දාන්නකො කරදරයක් නැත්නම්.💛💛
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 3 ай бұрын
චෙෆ් ශානි කේක් රෙසිපි කියල සර්ච් කරන්න.එතකොට බිත්තර බටර් නැතුව සුපර්සොප්ට් කේක් එකක් කියල වීඩියෝ එකක් තියෙනවා ඒක තමයි🤔
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 3 ай бұрын
kzbin.info/www/bejne/h5TVi6adgJZ_mLssi=xidFMozejIwNRNnn
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 3 ай бұрын
kzbin.info/www/bejne/h5TVi6adgJZ_mLssi=JPD8O9PGY62XeaON
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 3 ай бұрын
බීටර් එකක් නෑනෙ බ්ලෙන්ඩරේ පැරිද
@srimalperera4958
@srimalperera4958 3 ай бұрын
මේක air fryer එකේ හැදුවොත් කොහොමද chef??
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
මම හදල නන් නෑ..ඔයාට try කරල බලන්න පුලුවන්..160° වලට විනාඩි 15 ක් වගේ , ඇතිවෙයි කියල හිතෙනව..♥️
@user-wy5ic4fy6q
@user-wy5ic4fy6q 3 ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️
@Chandima9612
@Chandima9612 3 ай бұрын
තැන්ක්යු මිස්❤
@sriyani20hiru96
@sriyani20hiru96 3 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️❤️
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 3 ай бұрын
👍🏻❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️
@user-tz3ww7fc8n
@user-tz3ww7fc8n 3 ай бұрын
🎉
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 3 ай бұрын
අවන් එකේ දාන විදිය කියන්නකෝ ❤🎉.ඒක නියමයි
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
අවන් නැති රෙසිපි දුන්නම, අවන් දාන විදිහ අහනවා..🙉..ඔය වෙලාවට තමයි ඉතින් මට....🤣🤣🤣 විහිලුවක් කරේ.දාන දේවල් ,ප්‍රමාණ අනුව මේ සොෆ්ට් ගතිය එන්නෙ මෙහෙම හදපුහම. 170°C වලට 15- 20 min bake karala balanna..athi wei..
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 3 ай бұрын
@@cookingwithchefshani ස්ටීම් කරන්න ගියාම ගෑස් යනවා.ඉවර වෙන්න ළග නිසා ගෑස් ටික පරිස්සම් කරගන්න ඕනෙ. ආයෙමත් කවදා ගන්න වෙයිද දන්නෙ නෑ 😢. ඒකයි අවන් දාන්න හිතුවේ.rice cooker ඒකේ තියන්න පහසුකම් මදි.අපි වගේ අයට පහසුවෙන්ම හදන්න පුළුවන් රෙසිපි එකක් ගෙනාවාට thank you chef💕🤣😍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
@@ChamindaLakmal-zg2ku මට තේරෙනවා..♥️හැබැයි මේ පාටනන් වෙනස් වෙනවා..♥️
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 3 ай бұрын
@@cookingwithchefshani පුතාලා දෙන්නාගේ වැඩේ හැම තිස්සෙම "අම්මා කන්න මුකුත් නැද්ද" කියලා අහන එකමයි,🤣🤣
@user-pf9sm3hf3h
@user-pf9sm3hf3h 3 ай бұрын
👍👍👍💕
@rasikakumari1164
@rasikakumari1164 3 ай бұрын
❤❤😍
@nimashafernando2203
@nimashafernando2203 3 ай бұрын
wow❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️🥰
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 3 ай бұрын
😋😋😋😋😋😋😋♥️❤️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️🤩
@prithikaranchagodage626
@prithikaranchagodage626 3 ай бұрын
✋✋✋👍👌👍👌😍😍🙏🙏
@thusharipanagoda7181
@thusharipanagoda7181 3 ай бұрын
Thank you
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v 3 ай бұрын
❤❤❤❤
@lakmalyperera7934
@lakmalyperera7934 3 ай бұрын
Thank you dear ❤ chef
@anupamapremarathne7810
@anupamapremarathne7810 3 ай бұрын
❤❤❤
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00