KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
චොක්ලට් රසයි,කොෆී රසයි දෙකම එකතු කරල හදපු මෝකා/මොකා කේක්.Moist Mocha cake ( that melt in your mouth)
14:32
රසය, තෙතමනය අඩුවක් නැති ,ඕන කෙනෙකුට ඇස් වහගෙන හදන්න පුළුවන්, ලෝකෙ ලේසිම, චොක්ලට් කේක් එක.
9:56
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
තේ කහටෙන් පාට කරල හදපු ,පුදුම රසක් තියෙන ,මාරම සොෆ්ට්, රටඉඳි කේක් එකක්, හදන්න ඕන අයට. Dates Cake.
Рет қаралды 31,429
Facebook
Twitter
Жүктеу
1
Жазылу 401 М.
Cooking with Chef Shani
Күн бұрын
Пікірлер: 182
@swarnafernando9316
5 ай бұрын
Superb. කලින් දුන්න recipe එකෙන් මම රට ඉඳි කේක් කීප වතාවක්ම හැදුවා. හරිම soft එකට ආවා. මම ගොඩක් වෙලාවට සිංහල අවුරුද්දට එහෙම නෑදෑ ගෙවල්වල යන්නෙ කේක් හදාගෙන. කලින් recipe එකෙන් හදපු කේක් හරිම රසයි කියල හැමෝම කිව්ව. ඇත්තටම මේ දෙන recipe එකෙන් ඒ කියන විදියටම හැදුවොත් ගොඩක් හොඳට හදා ගන්න පුලුවන්. ඒ වගේම පැහැදිලිව කියල දෙන නිසා හොඳින් වැටහෙනව. Thank you.
@diliniwijerathna7410
3 ай бұрын
මන් මේ කේක් එක හැදුවා චෙෆ් අයිසින් කන්න කැමති නැති කෙනෙකුගේ බර්ත්ඩේ එකට..උඩට කජු පුරවලා හැදුවම අයිසින් කල කේක් පරාදයි.හරිම රසයි මේ රෙසිපි එක නම් 💐
@nandikaamarasinghe2294
5 ай бұрын
ඔයාගේ කලින් රෙසපි එකට හදල තියෙනවා,ඒක හරියට හදන්න පුළුවන් වුනා ,මේකත් අනිවාර්යයෙන් හදනවා ,ගොඩාක් ස්තුතියි
@niroshahewawasam3211
5 ай бұрын
ටිකක් late උනා recepy එක බලන්න.. leisurely බලන්න ඕනි නිසා... Thank you dear chef ❤❤❤❤
@iresharuwanmali8131
5 ай бұрын
රට ඉදි කේක් එකක් හදන්න හිත හිත ඉද්දි මගෙ කොල්ලො දෙන්න රට ඉදි කාලා..😂.පස්සෙ හදනව කියල හිතල ඉද්දි චෙප් රට ඉදි කේක් රෙසපියක් දාලා ..😮..දැන් ඉතිං හදන්න ම ඕන ...
@cookingwithchefshani
5 ай бұрын
🤣❤️
@shamaleeimaduwa6342
4 ай бұрын
කේක් එක හැදුවා .හරිම රසයි . හොදට soft එකට තියෙනවා . ඔයාට ගොඩක් පින් ශානි .. කේක්නම් ඉතින් chef Shani තමයි ❤
@cookingwithchefshani
4 ай бұрын
😃😃❤️👍
@KumariHitinayake
4 ай бұрын
ඔයාගෙ රෙසිපි..හැම එකක්ම..මම බලනවා..හදනවා...බෙහොම ස්තුතියි ...
@shenuamy1518
Ай бұрын
මේ දැන් හැදුවා නියමෙට ආවා ❤️ thank you chef ❤
@sathyarajapaksha4955
5 ай бұрын
Oyage dates cake recepi eka kiwwa widiyatama soft eka clr eka e widiyatama awa. E wagema godakma rasai. Mama 1st time haduwe. Thank you sooooo much dr😘😘😘😘😘😘😘 oyage hama recipe ekakkma kiyana widiyatama rasatama enawa. ❤️❤️❤️❤️
@nishaniudeshika8910
5 ай бұрын
දැක්කම කන්න හිතෙනවා ...චෙෆ් ...ගොඩක් ස්තුතියි ...❤❤❤
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@dalreenannestrantenburg8540
5 ай бұрын
Thank you, Chef Shani! ❤ I made it yesterday.. It was super soft and delicious.
@PathminiPerera-hb5bq
5 ай бұрын
මේ කේක් එක අද හදනවා කියලා දෙනවට ස්තුතියි දුව බුදුසරණයි ...💕
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@nelanigoonawardena9149
5 ай бұрын
Thank you. You have encouraged me to make cakes. I shall definitely make this. Be blessed 🙌
@cookingwithchefshani
5 ай бұрын
Wonderful!
@DammikaW48474
5 ай бұрын
Thank you so much for giving the units in metric measures too. Looks delicious.
@cookingwithchefshani
5 ай бұрын
My pleasure 😊
@menakamadushani4211
4 ай бұрын
අනේ හරි ලස්සනයි මිස්...🙈♥️ ලස්සන පාටක් කන්න හිතෙන පෙනුමක්..🥰 අනේ මිස් පොල් කේක් recipi එකකුත් ගෙන්න කෝ..🥰 බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
@cookingwithchefshani
4 ай бұрын
පොල් කේක් රෙසිපි ගොඩක් ඇති , නිවාඩුව සලන්න..❤️🥰
@menakamadushani4211
4 ай бұрын
@@cookingwithchefshani අනේ හරි මිස් මන් බලන්නම්..බොහෝම ස්තූතියි. 🙏😘
@induwanasekara4379
4 ай бұрын
shani .. I made this cake .😅 it had the best taste ever. thank you so much
@inokabandara3348
5 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා Thank you නංගී ❤
@cookingwithchefshani
5 ай бұрын
🥰🙏
@jayangikadisanayaka2765
5 ай бұрын
Easy recipe ... thank you chef..❤❤❤
@cookingwithchefshani
5 ай бұрын
@@jayangikadisanayaka2765 ❤️🥰
@purnimamihiri8637
5 ай бұрын
Voice eka nam perfect ....recipe ekath නියමයිනේ ...oya talented ❤❤❤❤❤❤
@cookingwithchefshani
5 ай бұрын
ස්තූතියි..ඔයා මගෙ චැනල් එකට අලුතෙන් වගේ..🥰
@ckgckg2176
5 ай бұрын
My favourite cake..thanks chef❤️👍
@cookingwithchefshani
5 ай бұрын
Most welcome 😊
@KrishaliEkanayake
29 күн бұрын
Mamath me cake eka heduwa hondatama awa.thank you chef❤
@ShashenManage
5 ай бұрын
Rase wenasak weida chef❤❤❤❤❤.Thankyou very much
@anuradhadilhani9869
Ай бұрын
Thank mis harima rasata awa Cek man pala weni parat cek ekaka haduwe.
@indunildheerasooriya6954
5 ай бұрын
Wow 😅 a cake after a long time Thank you 🎉🎉❤
@cookingwithchefshani
5 ай бұрын
ඒකනෙ, නිතරම සීනි කන්න හොඳ නෑ..❤️
@TharangaKande
4 ай бұрын
I made this cake double the amount given in the receipt, everyone said that it was great.❤
@lalanaranasinghe3855
5 ай бұрын
මගේ ආසම කෑමක් තමයි ❤❤❤
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@randi_085
5 ай бұрын
Wow ❤️👌. My favourite ❤️👌.. thank you Nangi ❤️🇱🇰🇱🇰
@cookingwithchefshani
5 ай бұрын
Most welcome 😊
@randi_085
5 ай бұрын
@@cookingwithchefshani love you Nangi ❤️🥰❤️. Budu sarani Jesupihitai 🙏❤️.
@chamdush
4 ай бұрын
Looks so delicious Shani 😋❤️
@SugandikaSilva-f9d
5 ай бұрын
මම මේ කේක් එක අදම හදනවා ස්තුතියි
@cookingwithchefshani
5 ай бұрын
@@SugandikaSilva-f9d 👍🥰
@ApsaraLiyanage-qx8hy
27 күн бұрын
Heta hadanawa hawasata ❤
@Shafanaazha
5 ай бұрын
Hello sister...Your recipe is really useful for us by the way can we use atta flour instead of wheat flour and jaggery instead of sugar...
@cookingwithchefshani
5 ай бұрын
Atta flour, no problem. Add jaggery after blending.
@Shafanaazha
5 ай бұрын
Thank you sister
@sachiladilrukshi5742
5 ай бұрын
බොහොම ස්තුතියි ඒක මරු
@cookingwithchefshani
5 ай бұрын
🥰❤️
@dilanialuvihare7321
5 ай бұрын
Harima rasapatai.❤
@cookingwithchefshani
5 ай бұрын
🙏🥰
@ireshawee5408
2 ай бұрын
Mm ada cake eka haduwa. Harima rasata awa chef ❤❤❤
@chithranikularathna2915
5 ай бұрын
Mama .me cake eka hadanawa.the kajata dana bawadenagathe oyagen .oyage resipi hariyatama hari.mama godak hadala thiyanawa.short & sweet nisa balanna asai.
@cookingwithchefshani
5 ай бұрын
🥰🙏
@champrikagallage5077
5 ай бұрын
Superb ❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
5 ай бұрын
Thanks 🤗
@premdissa1980
5 ай бұрын
Can I use the microwave owen to bake this cake,Appreciate your advice
@cookingwithchefshani
5 ай бұрын
If you're used to baking cakes in there too.
@CHAMPIZKITCHEN
5 ай бұрын
Wow looks delicious .😋👍
@cookingwithchefshani
5 ай бұрын
Thank you 😋
@kanchanaharshani1037
5 ай бұрын
Thank you so much chef💜💐
@cookingwithchefshani
5 ай бұрын
You are most welcome
@rihanaamzath4729
5 ай бұрын
Looks yummy 😊
@cookingwithchefshani
5 ай бұрын
🥰
@senakitchen5560
5 ай бұрын
Thank you chef 👍
@cookingwithchefshani
5 ай бұрын
So nice of you
@Niroshanimanjuka-pi6es
4 ай бұрын
Delicious 😋💕
@eshankaperera7999
5 ай бұрын
Hi dear small request ...chocolate cashews bar cake eka hadannkoooo 😘😉😉😉
@daphnepremawardena1339
5 ай бұрын
The taste want change by adding strong tea chef. Thanks for sharing this video.
@cookingwithchefshani
5 ай бұрын
No, it's not. Instead, I don't taste it as a very sweet cake, which I like. 🍰😋
@daphnepremawardena1339
5 ай бұрын
Thank you
@Shwjwjwjj
4 ай бұрын
Mouth watering 😋 wanna to try today itself
@cookingwithchefshani
4 ай бұрын
You should
@jayanthianradi7502
5 ай бұрын
ඇත්තටම අසට ය්හියේවි හදලා බලන්නම්.ඔයාලට තෙරුවන් සරණයි 🙏💎❤️
@cookingwithchefshani
5 ай бұрын
🙏🙏🙏
@VajiraGamage-j8c
5 ай бұрын
ඒක නම් මරු
@cookingwithchefshani
5 ай бұрын
❤️❤️
@damayanthitotawattage739
5 ай бұрын
Almond essence also goes well with date cake
@cookingwithchefshani
5 ай бұрын
I know some people like it. For me, it is at the very bottom of the list because of that strong smell. 😀🥰❤️ Something personal...🤣
@shamaleeimaduwa6342
5 ай бұрын
Thank you chef Shani ❤
@cookingwithchefshani
5 ай бұрын
My pleasure 😊
@RaheemaSameen-ys1lc
5 ай бұрын
Good morning,කෑක් හදන්න මාගරීන් වෙනූවට බී හයි පාවිච්චි කරන්න පුළුවන්ද?
@pranidhirangika
4 ай бұрын
Thanks darling ❤
@cookingwithchefshani
4 ай бұрын
@@pranidhirangika ❤️🥰
@Chandifernando7031
5 ай бұрын
අනේ darling chef shani ඔයාගෙ ingredients ඔක්කොම cup වලිනුත් කියන්නකො . Grams වලින් මනින්න මට scale එකක් නෑ .. ඔයාගෙ recipe ගොඩාක් මං හදනව..thank you so much ❤
@cookingwithchefshani
5 ай бұрын
ඔන්න හැදුවා..🥰
@nihalkarunarathna6170
3 ай бұрын
Kaju wenuwata ratakaju gaththata kamak nadda
@DineshaDesilva-xg2ef
3 ай бұрын
රුලං දාල හදන රටඉඳි කේක් එකක් හදන්න පුළුවන්ද මිස්.
@sandunikaveena5094
5 ай бұрын
Mama asama cooking channel eka
@cookingwithchefshani
5 ай бұрын
අනේ බොහොම ස්තූතියි..❤️
@mallikaasoka1040
3 ай бұрын
Thanks a lot.
@nadineannmarie160569
5 ай бұрын
Is it necessary to Ice the Date Cake?
@OscarWijewickrama
5 ай бұрын
Oyage date cake okkoma haduwa okkoma rasai thank you tawa ekak kiyala denawata
@cookingwithchefshani
5 ай бұрын
🥰🙏
@sinhani5basnayaka
5 ай бұрын
Yummy 😍❤
@cookingwithchefshani
5 ай бұрын
Thank you 😋
@SandaruwaniSilva-ms9dk
25 күн бұрын
මාත් හැදුවා අද....
@samanaleejayasingha5357
5 ай бұрын
රට ඉඳි චොප් කරනවට වඩා මෙහෙම තමයි හොඳ .ස්තුතියි ❤️
@cookingwithchefshani
5 ай бұрын
🥰❤️
@KumariHitinayake
4 ай бұрын
කේක් කිලෝ එකක් වාතර තියෙනවද හැදුවම
@harshikasilva1545
5 ай бұрын
Miss dawes kiyak thiya ganna puluwanda
@cookingwithchefshani
5 ай бұрын
එලියෙ නන් දවස් තුන හතරක් වගේ තමයි..
@helenfernando1528
5 ай бұрын
Thanks chef
@cookingwithchefshani
5 ай бұрын
My pleasure
@NethNeth-g3g
Ай бұрын
Miss.mama me cake eka agal 8 kotu tray ekakata haduwa.lassanata rasata awa.et usa adui anith cake walata sapekshawa..baking powder hadhi 2k dammoth usa eida??nattan agal 7 tray ekata daanna weida..mixture eka ekathu karaama gram 900k wage ena handa mata hitenawa baking powder thawa handak dammoth usa ei kiyala..miss kiyannako balala mokakda karanna oni kiyala..🥰
@cookingwithchefshani
Ай бұрын
Baking powder පරණද දන්නෙ නෑ..නැත්තන් මේ ප්‍රමාණ අවුලක් නෑ..🥰
@NashtheTraveler
2 ай бұрын
මේ cake එකේ බර 500g වගේ වෙයිද?
@kasunsanda6700
Ай бұрын
චෙෆ් මේ කේක් එක 500g කේක් එකක්ද?
@vinithakumarasinghe677
5 ай бұрын
Woow godak rasa patai
@cookingwithchefshani
5 ай бұрын
❤️❤️👌
@sunethrarajapakshe2810
5 ай бұрын
Thanks 🎉
@cookingwithchefshani
5 ай бұрын
You’re welcome 😊
@ranjaniweerakoon810
4 ай бұрын
Thank you ❤❤❤
@cookingwithchefshani
4 ай бұрын
You're welcome 😊
@ramanijjipunchihetti2443
5 ай бұрын
1st comment eka magen.r u ok now
@cookingwithchefshani
5 ай бұрын
Yes, thank you, not 100% ❤️
@DineshaRanasinghe-c7o
5 ай бұрын
Biththara danne nathiwa me cake eka hadanna kiya dennako...
@nayomimethushela8125
4 ай бұрын
ලිපේ හදාගන්න පුලුවන්ද ?
@sapnadivyanjali
5 ай бұрын
Eclair cake recipe dennko anee 🥺🫡
@kusumcuttilan2552
5 ай бұрын
Thanks ❤
@cookingwithchefshani
5 ай бұрын
You're welcome 😊
@krishanthikumari9122
5 ай бұрын
බිත්තර නොදා රටඉදි කේක් හදාගන්නේ කොහොමද මිස්.
@DineshaDesilva-xg2ef
4 ай бұрын
බටර් කේක් එකක් ටිකක් ලොකු ප්‍රමාණයට හදාගන්න හැටි වීඩියෝ එකක් කරන්න මිස්. ඒකට බිත්තර , බේකින් පව්ඩර් එකතු කරන ආකාරය දැනගන්න කැමතියි
@ramanijjipunchihetti2443
5 ай бұрын
Thank you dear
@cookingwithchefshani
5 ай бұрын
Welcome 😊
@manelr6912
5 ай бұрын
Sha thanks
@cookingwithchefshani
5 ай бұрын
💜🙏
@nathashafernando3189
2 ай бұрын
Miss the kahata dammama rasa wenas wenne nadda
@cookingwithchefshani
2 ай бұрын
@@nathashafernando3189 නෑ..hadala balannako..🥰
@Kamila-z3c
2 ай бұрын
👌👌👌👌👌👌
@ThakshilaSewwandi-c8m
Ай бұрын
Rasa paata I bs obata
@SanjeewaniAsoka
5 ай бұрын
Budu saranai
@cookingwithchefshani
5 ай бұрын
🥰
@hansanimadushika6050
5 ай бұрын
තේ කහට වලට රසයෙ ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද??
@cookingwithchefshani
5 ай бұрын
අපෝ නෑ, හදල බලන්නකො...👌🥰
@ashanchinthaka1998
5 ай бұрын
Ammo patta
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@varunidevaraja8935
5 ай бұрын
සීනි අඩුවෙන් දාන්න පුළුවන් ද?එතකොට පාන් වගේ වෙයි ද?
@Chandifernando7031
5 ай бұрын
රට ඉදි වලිනුත් පැනි රස එනවනෙ
@cookingwithchefshani
5 ай бұрын
75g wage awlak nathi wei..❤️
@varunidevaraja8935
5 ай бұрын
@@cookingwithchefshani බෙහොම ස්තුතියි chef.
@jeenamalalanayaka4509
Ай бұрын
මන් මිස්ගේ රෙසිපීස් ගොඩක් හදනවා, ඒවා හරියටම හදාගන්න පුලුවන්. මිස් මට මේ කේක් එක හදන්න කිලෝ ග්‍රෑම් කීයක ට්‍රේ එකක් ගන්න ඕනිද කියන්නකෝ... මට ප්‍රමාණය වැඩි කරලා, රවුම් හැඩේට හදාගන්න පුලුවන් එතකොට නත්තල. මන් ගාව තියෙන්නේ රවුම් ට්‍ර්‍රේ විතරයි මිස්. ❤❤❤
@cookingwithchefshani
Ай бұрын
1 1/2 tray ekak athi..❤️
@jeenamalalanayaka4509
Ай бұрын
❤❤❤❤❤❤
@jithmiushara1434
5 ай бұрын
අක්කා මේ කේක් 1kg ද🙂
@lorrainebalthazaar9277
Ай бұрын
ඔව් ලොකු කැලි කජු දාපුවාම ලමයි රන්ඩු කරයි කජු තියන කෙක් කැල්ල මට දුන්නේ නැහැ කියලා තව එකක් මේකට ඉගුරැ චුට්ටක් ගෙට් කරලා දැම්මා නං හරිම රසයි
@kumarikumari-rr4vr
5 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
5 ай бұрын
🥰
@jithmiushara1434
5 ай бұрын
අක්කා මේ කේක් එක කොච්චර ප්‍රමානයක් ද කෑලි 16 වගේ කපාගන්න පුලුවන් වුනා නේද
@cookingwithchefshani
5 ай бұрын
ඔව් නංගි..❤️
@jithmiushara1434
5 ай бұрын
@@cookingwithchefshani අක්කා කේක් 1kg නේද
@ruwaninisansala3866
5 ай бұрын
170 කොච්චර වෙලා ෆ්‍රී හීට් කරන්න ඕනිද
@cookingwithchefshani
5 ай бұрын
10 min ඇති..🥰
@gmeye6503
2 ай бұрын
කිහිපදෙනෙක් අහලා තියෙනවා කේක් ප්‍රමාණය එත් ඔයා ඒකට රිප්ලයි කරලා නැ නේද...එහි ප්‍රමාණය කියන්න පුලුවන්ද
@Sharadhachamathka
6 күн бұрын
මෙක 1kg කේක් එකක්ද. මේ ප්‍රමාණය බේක් කරේ 1kg ට්‍රේ එකේද නැන්දි
@SamanFofo-xg2fd
5 ай бұрын
මමත්ආසමකේක්ඵකරට.ඉදි
@cookingwithchefshani
5 ай бұрын
🙏❤️
@KrishaniAgulugahagamage
5 ай бұрын
අගල් 8 කියන්නෙ කොච්චර ප්‍රාමාණයක්ද කියන්න පුලුවන්ද ❤
@cookingwithchefshani
5 ай бұрын
Normally 1kg..
@KrishaniAgulugahagamage
5 ай бұрын
@@cookingwithchefshani ane thanks reply karata. Cake eka hadala kiyannam. Hari asawen oyage video balanne. Budusaranai
@SumindiLeelarathna-z3l
4 ай бұрын
කේක් එකට අවශ්‍ය ප්‍රමාණය හරියට ගත්තත් කේක් එකේ බර 200g විතර අඩුවෙන් එන්නෙ ඇයි chef.
@janakidesaram8992
5 ай бұрын
🎉🎉🎉
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@ලොකී-න9ඟ
5 ай бұрын
❤❤❤❤❤❤❤
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@ranikagunawardena8770
5 ай бұрын
🧡🧡🧡
@cookingwithchefshani
5 ай бұрын
❤️💜
14:32
චොක්ලට් රසයි,කොෆී රසයි දෙකම එකතු කරල හදපු මෝකා/මොකා කේක්.Moist Mocha cake ( that melt in your mouth)
Cooking with Chef Shani
Рет қаралды 109 М.
9:56
රසය, තෙතමනය අඩුවක් නැති ,ඕන කෙනෙකුට ඇස් වහගෙන හදන්න පුළුවන්, ලෝකෙ ලේසිම, චොක්ලට් කේක් එක.
Cooking with Chef Shani
Рет қаралды 142 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
17:18
Dates Cake | රටඉඳි කේක් | Lakshmi Lorensuhewa
Lakshmi Lorensuhewa
Рет қаралды 10 М.
9:34
සොෆ්ට් එකට හදන අනෝමාගේ රටඉඳි කේක් රෙසිපිය - Episode 1044 - Date Cake
Anoma's Kitchen
Рет қаралды 137 М.
10:48
රට ඉඳි කේක් ,(බටර් කේක් එකක් වගේම සොෆ්ට් එකට)Super Soft Dates Cake. Rata indi cake in Sinhala.
Cooking with Chef Shani
Рет қаралды 94 М.
4:25
අබ පේස්ට් | Mustard Paste | Cook With PR
Cook With PR
Рет қаралды 6 М.
7:30
රසම රස රටඉඳි කේක්|Supersoft and Moist Sri Lankan Date Cake|Date Cake in Sinhala
Dushani's Diary
Рет қаралды 48 М.
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 548 М.
13:26
කේක් හදන්න බැරි අයට,හැන්දකින් කලවම් කරල,හරියටම හදන්න පුලුවන් ලේසිම කේක් එක.Vegetarian Coconut Cake
Cooking with Chef Shani
Рет қаралды 218 М.
8:52
රස වෑහෙන පොල් කේක් හදමු | Pol Cake Recipe | Sri Lankan Coconut Cake Recipe Hart TV
Hart TV
Рет қаралды 297 М.
10:13
How to make Dates cake. රට ඉදි කේක් ලෙහෙසියෙන් රසට හදමු.
Travel With Chef
Рет қаралды 24 М.
17:05
Date Cake - Episode 210
Anoma's Kitchen
Рет қаралды 803 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН