No video

4. මෛත්‍රී භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

  Рет қаралды 39,134

DHARMA DESHANA - ධර්ම දේශනා

DHARMA DESHANA - ධර්ම දේශනා

Күн бұрын

4. මෛත්‍රී භාවනාව
පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්,
නාවින්න රජ මහා විහාරයේ පැවැත්වෙන"ධම්මානුපස්සනා" දේශනා ආරම්භයේදී,
සිදුකෙරෙන භාවනා කර්මස්ථාන.
~ මෛත්‍රී භාවනාව ~
මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,සැප ඇත්තෙක් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා//
මා මෙන්ම අවට සිටින සියලු සත්වයෝද
දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම මේ පන්සල් භූමියේ සිටින සියලු සත්වයෝ,
දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම මේ මේ ගමේ සිටින සියලු සත්වයෝ,
දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම මේ නගරයේ සිටින සියලු සත්වයෝ,
දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම මේ පලාතේ සිටින සියලු සත්වයෝ,
දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම මේ රටේ සිටින සියලු සත්වයෝ,
දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ,
දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම ඇසට පෙනෙන සියලු සත්වයෝද,
ඇසට නොපෙනෙන සියලු සත්වයෝද, දුක් නැත්තෝ වෙත්වා,
බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම සතර දිසා භාග සියලු සත්වයෝද,
සතර අනු දිසා භාග සියලු සත්වයෝද, උඩු දිසා භාග සියලු සත්වයෝද,
යට දිසා භාග සියලු සත්වයෝද, දස දිසා භාග සියලු සත්වයෝද,
දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
මා මෙන්ම සියලු සත්වයෝ, දුක් නැත්තෝ වෙත්වා,
බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා -
භියෙන් වෙසෙන සත් භිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා -
නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා///
සුවපත් වෙත්වා - සාධු සාධු සාධු!
සැම හිත සුව පිණිස,
නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං”
▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
▶️ Link: • Playlist
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
යූටියුබ් නාලිකාව: / @hdsl6659
වයිබර් නාලිකාව: invite.viber.c...
වට්ස්ඇප් සමූහය: wa.me/message/...
වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 - +94 712 726 416

Пікірлер: 44
1. බුද්ධානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.
33:28
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 82 М.
15. බුදු ගුණ - විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
29:54
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 12 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
7. සලායතන භාවනාව. ඇස - Ven. Hasalaka Seelawimala Thero.
27:51
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 26 М.
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 541 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44