දවස් 4ක් වතුර විතරයි

  Рет қаралды 110,846

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер: 133
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 7 ай бұрын
ආදර වන්ත පියෙක්,,ආදර.වන්ත සැමියෙක් ,රටට හොද පුරවැසියෙක්,මනුෂ්‍ය යාට හොද හදවතක්,,ආදරෙයි සර් හැමදාම පවුලටම ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍🙏
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 7 ай бұрын
පළවෙනියට කියපු ටික නම් මම එහෙමම අත් විඳිනවා. 2024 A/l
@Tenfinity-x6n
@Tenfinity-x6n 6 ай бұрын
Same❤
@ruwikshainduni7469
@ruwikshainduni7469 3 ай бұрын
Actually
@chathurinavoda6662
@chathurinavoda6662 7 ай бұрын
මහත්මයාණෙනි , පුස්තකාලයක තිබෙන පොත් ගොඩක් කියෙව්වට වඩා ලොකු දැනුමක් ලබුවා,,✨️🎉️🙏🇱🇰❤️👌👍ගොඩක්පින්,,,කාටත් ආදර්ශයක් .බුදුසරණයි,,සියලුම දෙවි රැකවරණයි ,,.
@thilinasathsara5095
@thilinasathsara5095 7 ай бұрын
සර් සර්ව මට නම් ලොකු motivation එක්ක මගෙ ජීවිතේ ට...බොහොම ස්තූති සර්...👊👊🙏🙏🙏🙏
@neloneloca3933
@neloneloca3933 7 ай бұрын
සුදුබෝලේ දිහා ඕනෑතරම් බලාගෙන ඉන්න පුළුවන් ඒ තරම් හුරතල් මුණක් තියෙන්නේ ජේසු පිහිටයි සුදු බොලේ අපේ පුතේ සුබ අනාගතයක්
@lakmaliperera6886
@lakmaliperera6886 7 ай бұрын
නියමෙට කරා.මගේ පුතාත් පැය 72ක් වතුර විතරක් බීලා හිටියා.ගොඩාක් හොද දෙයක්.පුලුවන් හැමෝටම කරන්න .ඔයා ගැන ගොඩාක් සතුටුයි .
@thiliniwikramasinha8313
@thiliniwikramasinha8313 7 ай бұрын
මොකද වුණේ etakota
@lakmaliperera6886
@lakmaliperera6886 7 ай бұрын
එයා ගොඩක් මහතට හිටියා.ඒක කරාට පස්සේ ගානට ඇග අඩූඋනා.තාමත් ගානට ඉන්නවා .දැන් අවුරුදු 2කට වඩා වැඩි .එයානම් වතුර විතරක් බිව්වා පැය 72ක් .මුලදි මම කැමති නැති උනා.ඒ උනාට නියම ප්‍රතිඵල ලැබුනා.පුලුවන් හැමෝම කරන්න ❤️
@THISARA_NAVO
@THISARA_NAVO 2 ай бұрын
කීයක් බර අඩු උනාද ඒ පැය ගානට
@gamisuwada2389
@gamisuwada2389 7 ай бұрын
ජීවිතේ මාව ගොඩාක් අවස්තාවලදි motivation උනේ මෙතුමාගෙ වීඩියොස් වල තිබුනු අදහස් නිසා.ඔබතුමා වැනි අයට සතුට සැනසුම නිරෝගීකම නිරතුරු රැදේවා.බුදුසරණයි !!!සර්
@janajana7879
@janajana7879 7 ай бұрын
ඔයාලා ඔක්කොම සතුටින් ඉන්න එකට ගොඩාක් සතුටුඉ ඩඉට් කරල තාත්තාඊ පුතඊ දෙන්නම කෙට්ටු වෙලා දෙවියන්ගේ අසීර් වාදය ඔයාලගේ පඋලට නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾
@ramyajayakody1372
@ramyajayakody1372 4 ай бұрын
ප්‍රිය මහත්මයා රජිව් ඔයාලගේ videos නිතරම මම බලනවා ඇත්තටම ජීවිතේට ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් ඔයාල ගේ පවුලේ හැමෝගෙන්ම ඉගෙන ගන්න පුලුවන්. ඔයාල සියලු දෙනාටම දෙවි පිහිටයි ! 🙏❤️❤️❤️😘
@CBU0000
@CBU0000 7 ай бұрын
Delion ගෙ diet plan එක ගොඩක් හොඳයි වගේ.එයා කෙට්ටු වෙලා❤❤❤❤
@viraginikawshalya8282
@viraginikawshalya8282 5 ай бұрын
මාරම motivation එකක් මේක.අනේ japan එන විදිහ කියන්නකො.මගේ ජිවිතේ හම්බුනම වැදගත් වචන තියන videos මේ මාරයි මාරයි වචන නැ.මගේ කොල්ලො දෙන්නා තව පොඩියි හැබැයි දවසක ලොකු වෙද්දි මේ videos බලන්න දෙනවා ඒ එයාලගේ ජිවිතේට motivation එකක් ගන්න.good luck sir 🎉🎉🎉
@WasanthiHenarath
@WasanthiHenarath 7 ай бұрын
ඔබතුමාට විශ්ව මාතාවගේ පිහිටයි 🙏
@haru9799
@haru9799 5 ай бұрын
15:25 discipline ✨
@thiliniwikramasinha8313
@thiliniwikramasinha8313 7 ай бұрын
Athtamai අපිට terum ගියා ආහාර පාලනයෙන් පුලුවන් one kenekta කෙට්ටු වෙන්න ගොඩාක් satutui sir hama dema terum karata 🎉
@sriyaniwijesuriya5764
@sriyaniwijesuriya5764 7 ай бұрын
Good luck පුතේ ..ඔයා හිතුවොත් හිතුව දේ කරන පුතානේ..❤❤❤❤❤
@dilshan9659
@dilshan9659 7 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සර් ❤ගොඩක් පින් 💗
@janajana7879
@janajana7879 7 ай бұрын
සුදු බොලේ ලස්සනයි දැන් කෙට්ටු වෙලා බුදුසරණයි ඔයාලා ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾
@EshanDissanayake-n7r
@EshanDissanayake-n7r 4 ай бұрын
මාරයි කියලා වැඩක් නෑ ගොඩක් වැදගත්
@AvishkaKeshanvlog
@AvishkaKeshanvlog 6 ай бұрын
ඇත්තටම බොහොම ස්තුතියි කියලා දෙනවට 🙏🙏
@dykfupflhflh
@dykfupflhflh 3 ай бұрын
Definitely a great father. Fortunate kids and wife ❤
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 7 ай бұрын
තෙරැවන් සරනයි සියලු දෙනාටම ආදරේයි ගොඩක් ❤❤❤
@disnalakmalie1579
@disnalakmalie1579 3 ай бұрын
Sir harima hoda piyak hoda husband kanak god blasted your family ❤
@NuwaraeliyeUpasama-cd7hm
@NuwaraeliyeUpasama-cd7hm 7 ай бұрын
Tharuwansarani .ගොඩක් සතුටුයි .ජය vawa සජීවී
@sureshrety2477
@sureshrety2477 7 ай бұрын
Personal discipline is very very important
@maheshi5720
@maheshi5720 5 ай бұрын
Literally sir ,now you r my biggest motivator for this subject ❤
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 7 ай бұрын
ඔයාලා හැමෝටම ආදරෙයි. කෑම හදන විදිහ දැක්කම ආසා හිතනවා.
@asithabopakadage6665
@asithabopakadage6665 7 ай бұрын
Great job happy father ❤
@anomagamage4992
@anomagamage4992 7 ай бұрын
පරිස්සමින් කරන දෙයක් කරන්න පුතේ තෙරුවන් සරණයි !!!ආදරෙයි ❤❤❤❤
@SewminiAmarasinghe-w7z
@SewminiAmarasinghe-w7z 6 ай бұрын
Thank you for your msg . 💖
@difislslls1580
@difislslls1580 7 ай бұрын
Malli Baby mama godak adarai❤❤❤
@dammisrilanka7892
@dammisrilanka7892 7 ай бұрын
Budu saranae daviyange pehetae 🇸🇦🇸🇦❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹
@tharindumadusanka4885
@tharindumadusanka4885 7 ай бұрын
Gm sir parisamen shathutin enna adarai godak okotama pawula program akk gannako parisamen kalpanawan shathutin enna hoda adarai godak ❤❤❤❤❤ okotama 🎉❤❤❤❤
@kaushalyafernando7185
@kaushalyafernando7185 7 ай бұрын
I also try to do 04 days fasting to get more benefits to the life. Thank you for your information. God bless your family ❤
@sitharahewawasam
@sitharahewawasam 6 ай бұрын
Thank you very much sir. We have something to learn from each of your vlogs.
@nishadisamarakoon2983
@nishadisamarakoon2983 5 ай бұрын
okktama klin thaman thamanta porak wela inn oni neda. eka oygen dekka .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jananijayaweera5686
@jananijayaweera5686 7 ай бұрын
Electrolytes aran water fasting good.
@thusithapradeepani52
@thusithapradeepani52 5 ай бұрын
අපේ රටේ tie එක දාල පයින් ගියොත් මිනිස්සු හිනාවේවි .ඒත් ඒ රටවල් වල මිනිස්සුන්ට ඕව හොයන්න වෙලාවක් නැහැ
@Mprop-u8d
@Mprop-u8d 4 ай бұрын
Tie daanne seethala ratawal wala Bella wate gaanata thada karagena seethala adu kara ganna Rassne ratawal mokata da tie daanne kiyala hithanna awashyae..Full suit ekata tie eka awashaye..ath office ????
29 күн бұрын
මේ වෙනකොට මම දවස් තුනක් වෙනවා හරිම සතුටුයි
@NiluWanni
@NiluWanni 4 ай бұрын
Igana ganna dewal godai.thank you.
@paddppaddp4901
@paddppaddp4901 7 ай бұрын
aiya oyanam marama suwami purusayek aiye a wagema thamai niyama thaththa kenek aiye.mama hadawathinma aiyage pawle hemotama godaaak adarei aiye❤❤❤❤
@nandawatthegedara6062
@nandawatthegedara6062 7 ай бұрын
Great advice thank you ❤❤❤
@rusiyaapage9205
@rusiyaapage9205 7 ай бұрын
Thank you very much for your valuable advice❤
@asmahakeem3638
@asmahakeem3638 7 ай бұрын
Thank you sir very Important massage
@sureshrety2477
@sureshrety2477 7 ай бұрын
Super and great sir
@TENDING-DJ-song
@TENDING-DJ-song 6 ай бұрын
Thank you so much sir ❤ Sir ge advices lami wena apit t godk watinw 😊
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 7 ай бұрын
REALLY ADMIRE YOUR WAY OF LIFE.. MY FRIEND MUTHU IS SO LUCKY TO HAVE U AND SO YOU ARE. THANK YOU FOR LETTING OTHERS KNOW THIS REMADY. ITS ACCTUALLY LIKE A MEDITATION. AND DISCIPLINE TOO. THANK YOU MR. SAJEEVE
@geethikarathnawardana9870
@geethikarathnawardana9870 7 ай бұрын
Mr Sajeewa, congratulations and appreciate your willpower for 4 days water fast🎉. But break longer fasting there is a way. First, you have to have bone broth wait for 1 to 1/2 hrs, then fermented food like sauerkraut again wait for 1/2hr , then boil vegetables, then again after one hour normal meal more protein based to build muscles. There are so many literature on it. Hope this will help you. Thanks
@IsharaSrimali-fd1ws
@IsharaSrimali-fd1ws 5 ай бұрын
❤❤ thankq
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 7 ай бұрын
Congratulations !
@chathurangajanashakthi4573
@chathurangajanashakthi4573 3 ай бұрын
Brilliant sir
@BlPriyanka
@BlPriyanka 7 ай бұрын
Jasu phitai, jayavawa good luck
@shyadurga123
@shyadurga123 7 ай бұрын
Harima hod a thatthek balan inna asai
@mangalaliyanage471
@mangalaliyanage471 7 ай бұрын
Theruwan saranai putha
@ShyamaliLiyanage-p3c
@ShyamaliLiyanage-p3c 7 ай бұрын
Congratulations 🎉🎉
@lakshiwijethunge2552
@lakshiwijethunge2552 7 ай бұрын
Hamadama me vage advice denna sir❤
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 7 ай бұрын
පැය 72ක වතුර නැතිව ඉන්නකොට දවසකට අඩුම වතුර කොච්චරක් බොන්න ඕනද
@imasinger7683
@imasinger7683 7 ай бұрын
Hi sir කොහොමද...ithin...sirge vlogs balanna abbai wela inne so, mehema vlogs dana eka stop krnn..epa..❤
@ranjinigunathiake780
@ranjinigunathiake780 7 ай бұрын
Man 7 welak idala thiyenawa.ara kathawak thiyenawane.eka balanna...❤❤❤🎉🎉🎉🎉
@naturetouristswalkthestree2916
@naturetouristswalkthestree2916 4 ай бұрын
Obatuma maramara manusseyek ane mage දුව godak මහතායි adwais thikak denna
@GeethPrasanna-rz2mt
@GeethPrasanna-rz2mt 7 ай бұрын
❤❤❤...budu saranae ..🙏🙏🙏
@roshinifernando4757
@roshinifernando4757 7 ай бұрын
Woow superb your discipline
@malsha8110
@malsha8110 7 ай бұрын
Diet eka iwara wela light mona hari kawanam watinawa. But niyamai😊
@nilaniwitharana1058
@nilaniwitharana1058 7 ай бұрын
Nirogi wewa❤
@ThiliniBulathsinhala
@ThiliniBulathsinhala 4 ай бұрын
The best motivation ❤
@piumiperera6817
@piumiperera6817 7 ай бұрын
Thank you ane Dan Nathi dewl ign gththa
@achini5709
@achini5709 7 ай бұрын
Woow good advice
@SrimathiRupasinghe-mi1wj
@SrimathiRupasinghe-mi1wj 7 ай бұрын
great aaa👍
@razanakamaldeen284
@razanakamaldeen284 7 ай бұрын
Grate job. hard work & dedication.god bless you & u r family
@shenushani
@shenushani 7 ай бұрын
Sajeev sir man japanese igena ganna kenek japan enna godak asawen balan innawa aurudu 3k thisse puluwan nam mata job ekak denna mona hari man girl kenek aurudu 22i
@saliyasathyajith7837
@saliyasathyajith7837 5 ай бұрын
Sajeew ayya.. Currently I am on going diet to get down my weight up to 70Kg. Now 80 Kg. But the issue was always body need some cheating meals. What is your best diet plan you are following and what is the diet plan you are following? I have grade II fatty liver too and only age 30.
@divyanjanit7745
@divyanjanit7745 3 ай бұрын
Im also waiting for your REPLY Mr.Sajeewa..please reply ..
@RuwanthikaSadamali-gh6tr
@RuwanthikaSadamali-gh6tr 5 ай бұрын
Niyamai
@KavindaRajapakshe-ol8qr
@KavindaRajapakshe-ol8qr 2 ай бұрын
Done❤️
@AshenDissanayaka-oj3zw
@AshenDissanayaka-oj3zw 3 ай бұрын
Loku katha vak thiyenava❤
@farsanahussain619
@farsanahussain619 5 ай бұрын
Muslim ☪️ wana api (noonbi) fasting karanne. Allah dhewiyan noonbi allanna kiyala Apita kiyala thiyenne hodhadai
@as_ras8354
@as_ras8354 7 ай бұрын
Good job ❤....... I don't know about fast foods andl restaurants foods in Japan. May I know if the foods in Japan contain harmful substances like ajinomoto and palm oil like the foods in Sri Lanka? (Healthy foods or not)
@abcd19898
@abcd19898 3 ай бұрын
❤❤Very important ❤❤❤❤❤❤
@Sadika.chamari
@Sadika.chamari 5 ай бұрын
සර් මේ වගේ ඩයට් එකක් කරනකොට අපි ඒක මේ සතියේ කරනව නම් නැවත ඒ වගේ ඩයට් එකක් කරන්න ඕනා කොච්චර කාලෙකින්ද?😊😊😊
@danushkadesilva9376
@danushkadesilva9376 5 ай бұрын
මාසෙ අන්තිම සතිය, පඩි එන්න කලිං, තව ගැටලු තියෙනව නං අහන්න
@thusharakrishanthi1023
@thusharakrishanthi1023 4 ай бұрын
මෙ ඩයට් එක කරන විදිහ කියලා දෙන්නකො plz
@Sachiniprasadika1733
@Sachiniprasadika1733 3 ай бұрын
වීඩියෝ එකෙ තියෙනවා නේද සර් ඒක කරන්නෙ අවුද්දට සැරයක් කියලා..පැය අනූ 96 කියලා..
@sitharawelagedara7738
@sitharawelagedara7738 5 ай бұрын
Mata nm karakilla wage enawa kanne nathuwa iddi
@pemilanayanashan1550
@pemilanayanashan1550 4 ай бұрын
Sudu boleta hdn resipe dennko
@rubilehossan5356
@rubilehossan5356 7 ай бұрын
Lankawe apinsm hamadama day Saho monawa karannada duka thama
@bhagyamadhubashini2572
@bhagyamadhubashini2572 5 ай бұрын
💖
@ThariduNimesh-w7n
@ThariduNimesh-w7n 5 ай бұрын
boss👍
@gomare3056
@gomare3056 7 ай бұрын
🙏🙏🙏
@circainidi7839
@circainidi7839 7 ай бұрын
master father
@خلودعبداللهقبلانالعمري
@خلودعبداللهقبلانالعمري 7 ай бұрын
❤❤❤❤❤❤❤
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 7 ай бұрын
Congratulations for completing fast perfectly.. Other thing, discipline is really important part for successful life. I know it with my experience. Once there is no discipline everything will go wrong.. Thanks for sharing your life experience with us....
@sithuminikumarage3112
@sithuminikumarage3112 7 ай бұрын
Ohoma fasting karaddi gastritise awe nadda
@piumiperera6817
@piumiperera6817 7 ай бұрын
Fasting krankota konde Yanne ehm ndda
@GayaniSenavirathna-z8r
@GayaniSenavirathna-z8r 7 ай бұрын
👍👍👍
@hafispool2870
@hafispool2870 7 ай бұрын
🥰 good
@aishadissanayaka8857
@aishadissanayaka8857 7 ай бұрын
🙏🙏🙏❤️
@tharakaruweni3971
@tharakaruweni3971 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Chamudi-vu1ws
@Chamudi-vu1ws 7 ай бұрын
❤❤🎉
@sachinihettiarachchi7436
@sachinihettiarachchi7436 7 ай бұрын
❤❤❤
@genili
@genili 7 ай бұрын
❤❤
@wasanasewwandi4531
@wasanasewwandi4531 5 ай бұрын
Babala punchi kale kiyana de kisima deyak ahanne nathi eka gana mokada hithanne sir....oyata godak experience thiyana nisa ahanne
@artvisionmeditation5199
@artvisionmeditation5199 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊
@tamarahewathanthri3289
@tamarahewathanthri3289 7 ай бұрын
@Dinusara993
@Dinusara993 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@rubilehossan5356
@rubilehossan5356 7 ай бұрын
Oitawada Hoda nadda ape rate Hoda daruwo kanna nathewa ennawa welak kanna Denna nekan kaiyai cheee
Chef තාත්ති
13:39
Sajeev Rajaputhra
Рет қаралды 42 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
SAS3 visiting Mongolia
6:45
SAS3 TV
Рет қаралды 3,9 М.
Golden Week
17:30
Sajeev Rajaputhra
Рет қаралды 58 М.
ලංකාවෙ අන්තිම දවස් දෙක 🥰
23:21
Sajeev Rajaputhra
Рет қаралды 107 М.