Defence Services College
8:26
14 күн бұрын
Hillwood College Kandy Program
8:20
21 күн бұрын
Chef තාත්ති
13:39
6 ай бұрын
Value of One Day
1:18
6 ай бұрын
Пікірлер
@HasithSilva
@HasithSilva 33 минут бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@niromasenarathne5547
@niromasenarathne5547 59 минут бұрын
Budusaranai oyalata ❤❤❤
@charithlakruwan2374
@charithlakruwan2374 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Сағат бұрын
Miss & loku puthai lagadi Narahenpita di dekka.... kata karanna beri una❤
@lakshmiwaraniyagoda7427
@lakshmiwaraniyagoda7427 Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@InokaMangali
@InokaMangali Сағат бұрын
ඇත්තමයි මම ආස පැමිලි එකක් ඔයාලා ගාව දුප්පතුන් පොසතුන් කියලා බේදයක් නැතුව සලකන පැමිලිය ආදරෙයි ගොඩක්❤
@iroshiiro4599
@iroshiiro4599 Сағат бұрын
වෙන උන් වගේ බොරු posh නෑ ලස්සනට සිංහල කතා කරනවා
@anomagamage4992
@anomagamage4992 Сағат бұрын
හැබහින් දකින්න ඇත්නම් මොන තරම් වාසනාවක්ද මේ ආදරණීය පවුල ආදරෙයි ඔක්කොමලාටම සතුටින් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි !!!ආදරෙයි දිව්‍යානා මැණික උම්මා ❤❤❤❤
@anomagamage4992
@anomagamage4992 2 сағат бұрын
ආදරෙයි...ආදරෙයි....ගොඩාක් ගොඩාක් ඔක්කොමලාටම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤දිව්‍යානා මැණිකට නින්ද ගියා නේද?ආදරෙයි මැණික පන❤❤❤❤❤❤❤
@pathmasankapala
@pathmasankapala 2 сағат бұрын
Ane harima dukai putha adanakota
@wasanameegahagedara
@wasanameegahagedara 3 сағат бұрын
Ane podda hari adarei
@wasanameegahagedara
@wasanameegahagedara 3 сағат бұрын
Dan poddi balannako lokkaiye kiyanawa asawe ba
@ayeshaMadushani-t9z
@ayeshaMadushani-t9z 3 сағат бұрын
Great speech
@RohiniMalkanthi-s9k
@RohiniMalkanthi-s9k 3 сағат бұрын
❤❤❤❤❤
@gallegirl101
@gallegirl101 4 сағат бұрын
හිතට ප්‍රශ්නයක් ආපු ගමන් බලන එකම චැනල් එක ,, මේ ආත්මෙ නැති උනත් ලබන ආත්මෙක හරි මේ වගේ සතුටෙන් ඉන්න පෞලක සමජිකයෙක් වෙන්න ප්‍රර්තනා කරමි❤❤❤❤
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r 4 сағат бұрын
මොනවා ලියන්නද? මම නම් පට්ට ආදරෙයි ❤❤❤❤
@nishanvlogs2399
@nishanvlogs2399 4 сағат бұрын
පොඩි දරුවාට සංවේදී වැඩියි.🎉❤
@sachidilkodithuwakku
@sachidilkodithuwakku 4 сағат бұрын
Dewanige bd party eka normal 😔mn godakma adare e babata
@circainidi7839
@circainidi7839 4 сағат бұрын
මට පේන විදිහට මේ පවුලෙ දෙමව්පින්ගෙ ලමයිට දකින්න කිසි වරදක් නෑ. නෑදෑයන් සමග කල්ලි ගැසිම වත් අඩුතරමින් නැතිව ඇති.ඒකයි ලමයි මේ තරමට මාපියන්ට ලග
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 5 сағат бұрын
Matath dukai 😢😢❤
@hashinikamadushani5115
@hashinikamadushani5115 5 сағат бұрын
Adra niya paulak adrei oyalata
@udayaraniwickramashiha525
@udayaraniwickramashiha525 5 сағат бұрын
❤❤❤❤❤❤❤
@ImaliKaushalya
@ImaliKaushalya 5 сағат бұрын
👪💕💕💕💕💐💐💐💐
@dineshalakruwani9563
@dineshalakruwani9563 5 сағат бұрын
Ane chuti bole adaddi matath aduna...❤❤❤❤
@Rasiekanayaka
@Rasiekanayaka 6 сағат бұрын
Harima adere hithenwa ❤❤
@vijithamallika3328
@vijithamallika3328 6 сағат бұрын
ගුන ධර්ම වලින් පිරිනු දරු පවුලක් බුදුසරනයි❤
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 7 сағат бұрын
Ou.mahaththaya.danthama.lassana.oyawidiyata.hamadama.inna
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 7 сағат бұрын
Sudu.bole.dan.lassanai
@fftdm
@fftdm 7 сағат бұрын
❤❤❤
@MalkiMuthu
@MalkiMuthu 7 сағат бұрын
මල්ලී israel අය හැමෝම ekai ජනාධිපති th sewakayath ඔයත් දරුවනුත් හැමෝම tama garu karanawa oyalanth පොඩි තැනින් ඔලුව ussapu අය එක ඔයාලට මතකයි
@AriyapalaKottawagamage
@AriyapalaKottawagamage 7 сағат бұрын
❤❤❤❤
@NayanaNilmini-x5e
@NayanaNilmini-x5e 7 сағат бұрын
අනේ චූටියා අඩනකොට අපිත් ඇඩුවා....
@itz_oniki
@itz_oniki 7 сағат бұрын
ආදරෙයි ගොඩාක් දරුවනේ❤❤❤
@suweni3730
@suweni3730 8 сағат бұрын
Duwa bayada Japan yanne
@suweni3730
@suweni3730 8 сағат бұрын
ARALIYA wenna athi KANNE
@nandanimataraarachchi8776
@nandanimataraarachchi8776 8 сағат бұрын
මටනම් මේ පවුලේ තියෙන ආදරණීය බැදීම් ගැන තියෙන්නෙ වචනවලින් කිවනොහැකි තරම් සතුටක් අගයීමක් වගේම ආදරයක්. මගේ පවුලේ එවැනි බැදීම් නැති එක ගැන තියෙන්නෙ දුකක් .දරුවන් ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදුසරණයි.
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 8 сағат бұрын
Ammo sudu putage adree matath hariyata aduna.❤
@PriyanthaRanawakaarachchi
@PriyanthaRanawakaarachchi 8 сағат бұрын
Pana.om.mata. oya.
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 8 сағат бұрын
Adaraneeya tathta kenek.budu saranai hamotama❤🎉
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 8 сағат бұрын
Mge bf th kawada hari sir wge success wenna ona♥️...
@nayanadarshani8692
@nayanadarshani8692 9 сағат бұрын
❤❤❤❤❤
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 9 сағат бұрын
I love Muthu' s voice. Please let us have the full song.....upload it separately please
@Supu-s4h
@Supu-s4h 9 сағат бұрын
Oyala sathutin innawa dakiddi harima sathutui ❤mn hamadama prarthana karanawa hamotama owage sathutin inna labenna kiyala.lankawe hama daruwekutama bada pirenna kanna labenna kiyala.❤Puluwan widiyata nathi bari ayata udaw karana kenek man.Hama daruwekma aasai ne Rasata kanna.mn dakala thiyenawa oyalage videos wala oyala harima sathutin innawa.eka hugak watinawa.❤🎉❤ehema thama inna oni❤
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 9 сағат бұрын
හදමු සජිව් හදමු තව හෝටල් හදමු. මාමණ්ඩි ට කියන්න හාල් හංගන්න කියලා
@CynthiaElina
@CynthiaElina 9 сағат бұрын
Ane sudubole ❤love you darling
@SachinthaDilshan-i4j
@SachinthaDilshan-i4j 10 сағат бұрын
Sir how can i contact you? I want to discuss with you about the beginning of your entrepreneurship to do a university research.
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w 10 сағат бұрын
තාත්තලා තමා දුවගේ කොණ්ඩෙට ලෝබ ආස, ඒක ඔබතුමාට තදින්ම දැනුන අවස්ථාවක් මට හැගුණ.. ඔබතුමාගේ සුසුමත් එක්ක... තාත්තලා එහෙම තමා මටත් ඉස්සර මගේ තාත්තා කොණ්ඩේ කපන්න දුන්නේම නෑ චූටි පැටව් එක්ක දෙමාපිය කැදැල්ලම හරිම සුන්දර දසුනක්... උතුම් දළදා සමිදුන් පිහිටයි සැමටම
@annehirushi4179
@annehirushi4179 10 сағат бұрын
Mamanam asama family ekak
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 10 сағат бұрын
දුකයි. මටත් නොදැනීම ඇඩුනා. දැන් මමත් ඒ පවුලෙම කෙනෙක් වගේ මට දැනෙනවා. ආදරෙයි හැමදාම.
@dayanipitiyegedara978
@dayanipitiyegedara978 11 сағат бұрын
ආදරණියම පවුලක්.