පිරිමි ගැටය සහ එහි භාවිත 4ක් : ජීවිතයට ගැට හතරක් (දෙවැනි කොටස)

  Рет қаралды 21,936

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 119
@Diniduamarasinghe
@Diniduamarasinghe Жыл бұрын
සර් රටට බිහිවුන ලොකුම සම්පතක්. තව තවත් ලංකාවේ මිනිස්සුන්ගේ සිතුවිලි සහ මනෝභාවය වෙනස් කිරීමට හැකියාව ධෛර්යය ලැබේවා. මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් නොකර රටක් වෙනස් කරන්න බෑ. ඒක නිසා ඔබතුමා කරන නිහඬ සේවයට අපි ඔබතුමාට සදා ණයගැතියි. තෙරුවන්සරණයි.
@lalanijayasekara2917
@lalanijayasekara2917 5 ай бұрын
තරුණ දරුවන් වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැප කරමින් මේ කරන සේවයට අපගේ ප්‍රණාමය ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණින් නිරෝගි බව ලැබේවා
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
ලංකාව ලස්සන වෙන්න හේතු වෙලා තියෙන මිනිස්සු ❤
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
සුභ උදෑසනක් වීඩියෝ එක මුලින්ම බැලුවේ මම ඔබ සහබාගී වූ වැඩසටහනක් මම ඉතාමත් උනන්දුවෙන් නැරඹුවා ඔබතුමාට ගරු කරන තවත් බොහෝ දෙනෙක් එතනදිත් මුන ගැසුනා ස්තූතියි ඔබතුමාගෙ වීඩියෝ මාලාව ගෙන ඒමට වටින මාතෘකාවක් ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
Sthuthi obata
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h Жыл бұрын
@@ScienceWithRuchira ❤
@rashidmathloub2429
@rashidmathloub2429 11 ай бұрын
ඇත්තටම ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් ජීවිතයට හොඳ දැනුමක් ලබා ගත්ත ඔබතුමාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා❤
@outzone8008
@outzone8008 Жыл бұрын
ඔබගේ වීඩියෝ ජීවිතය ජීවත් කරවන්න වැදගත් .වල් පල් වීඩියෝ වලට වඩා.මන් කැමතියි ඔබව ආශ්‍රිය කරන්න.ජය
@Devil_99....
@Devil_99.... Жыл бұрын
sir අපි කෙනෙක්ගෙන් මොකක් හරි ඉල්ලගද්දි හරි කෙනෙක් එක්ක කතාකරද්දි අපිට වාසියක් වෙන විදියට ඒ අයව හසුරුවන විදිය ගැන video එකක් ඕන ☘️
@shanthagamage2915
@shanthagamage2915 Жыл бұрын
සර් රටට රටට සම්පතක්, ගැහැනු ගැට ගැන දැනගෙන සිටියත් අද කියාදුන් ගැටයේ නම් ගැහැනු ගැටයම තමා පිරිමි අපිත් ගහලා තිබෙන්නේ,දැහැමි දෝනි ඇතුළු පව්ලේ සියළු දෙනාටම තුන් රුවනේ සරණයි.
@CyrilFernando-cf7fz
@CyrilFernando-cf7fz Жыл бұрын
මම.දැනුවත්කරෙ.ඔයපිරිමිගැටෙතමයි.දැනුවත්කිරිමට.ඉස්තුතියි
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සර් ඇත්තටම මේක මට ලොකු උදව්වක් උනා ගැට වර්ග ඉගෙනගන්න. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
ගැටගහපුව ලිහාගන්න බැරැව ලණු කපලත් තියේ😢 දැන්නම් එහෙම වෙන් නෑ😊 ගොඩක් ස්තූති සර්❤
@kusumaranaweera8079
@kusumaranaweera8079 Жыл бұрын
නිහතමානී උදාර චරිතයක්, ජයවේවා!
@Indikabandra-fu7ui
@Indikabandra-fu7ui Жыл бұрын
ගුරැතුමනි මම හරිතාගාර වගාවන් කරන කේනේක්. ශාකවල පොෂන උණතා අදුනා ගන්නා අකාරය ගැන video එකක් කරන්නකො. සර් අපේ අය ගොඩක් පාඩු ලබනවා අනවෂ්ය විදිහට පොහොර පාවිචි කරල . සැහෙන්න වටිනා සේවයක් වෙියි. ඡයවෙිවා.🙏🙏🙏
@jagathkumara6815
@jagathkumara6815 Жыл бұрын
Sir..godak wadagath video akkak 🙏..... THANKS
@snchannel8204
@snchannel8204 Жыл бұрын
සර්ගෙ vedio ගොඩක් වැදගත් සර් ඊස්‍රයල් හමාස් යුද්දය ගැනයි එහි අයන් ඩෝම් එක ගැනයි vedio එකක් දාන්ඩ ගොඩක් ස්තූතියි ❤️❤️
@chamindapeiris-i4m
@chamindapeiris-i4m Жыл бұрын
නොදැන හිටපු බොහෝ දේවල් දැන ගත්තා. ඔබතුමාට බොහොම ස්තූතියි. තවත් මෙවන් වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! 🙏
@nihalmaheepala-gk6tc
@nihalmaheepala-gk6tc Жыл бұрын
නියමයි...tnz sar...ජයම වේවා සර් ඔබට. ..තෙරුවන් සරණයි
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
ගොඩක් වටිනවා සර් මේ ගැන පැහැදිලි කරන එක ❤
@ChinthakaDeshapriya-u7u
@ChinthakaDeshapriya-u7u Жыл бұрын
ගැහැනු ගැටේට හසුවී ගැලවුන අයගේ ප්‍රතිශතය සියයට 40 ටත් වඩා අඩුය
@indikajayawicktrama5684
@indikajayawicktrama5684 Жыл бұрын
මාත් ත් අහුවුනානෙ
@hasangajanathika3353
@hasangajanathika3353 Жыл бұрын
පිරිමි ගැටෙන් ගැලවුනු අයගේ සම්භාවිතාව 1%ක් වගේ🙂
@amarasinghesandeepa9221
@amarasinghesandeepa9221 Жыл бұрын
​​@@hasangajanathika3353පිරිමි ගැටෙන් ඉක්මනින් ලෙහිලා එතහැකි . ගැහැනු ගැටෙන් ලෙහෙන්න හරි අමරුයි . දැක්කෙ නැද්ද ?
@Andarayaya
@Andarayaya Жыл бұрын
😁😁🤓🤓👌
@padmaalahakoon
@padmaalahakoon Жыл бұрын
TThanks thanks thanks .very nice
@jeewansamankumara6040
@jeewansamankumara6040 Жыл бұрын
බොහෝම ස්තූතියි,Sir.
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක්..😊👍
@nishanthakumara4901
@nishanthakumara4901 Жыл бұрын
ගොඩක් වටිනවා.....
@dilru2461
@dilru2461 9 ай бұрын
ස්තුතියි සර්❤
@lakshanliyanagoda29
@lakshanliyanagoda29 Жыл бұрын
ස්තුති සර්
@rio_zia
@rio_zia Жыл бұрын
මේක ශෝක් වීඩියෝ සීරිස් එකක්. ගැට හතරෙන් නවතින්න එපා සරි දිගටම මේ වීඩියෝ සීරිස් එක කරන්න
@darbuka5570
@darbuka5570 Жыл бұрын
ස්තුතියි ඔබ තුමා ට
@sisirakumara6787
@sisirakumara6787 Жыл бұрын
අද තමයි පිරිමි ගැටය දැනගත්තෙ.දැනගත්ත ගමන් කැඩුන නයිලොන් ලොකු කඹයකට ට්‍රයි කලෙ.ඒකටනම් ඒ ගැටෙ හරියන්නැ.බුරුල්කල ගමන් ලෙහෙනව.ලෙහෙනවට තව ගැටයක් දාන්නත් බැ ලොකු කඹයක.ගැටයෙ අවසානෙට ඉතිරිවෙන කොටස කඹයට තියල ටියුබ් පටියකින් දෙපැත්තම බැදගත්තොත්නම් හරියාවි.
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
ලොකු කඹ සඳහා අපි භාවිතා කරන්නේ bowline , එක අපි ඊළඟට කතා කරනවා.
@RathnasiriNakandala
@RathnasiriNakandala Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝවක් ඔබ තුමාට බොහොම ස්තුතිය
@ddralwis
@ddralwis Жыл бұрын
ස්තුතියි
@LasanthaNonis
@LasanthaNonis Жыл бұрын
Israel,, අයන් බීම් අවිය ගැන විස්තරයක් ඕනෙ..😮
@sandunwijerathna1371
@sandunwijerathna1371 Жыл бұрын
සර් පුංචි ඉල්ලීමක් , turbines නිර්මාණය පිළිබඳ විඩියෝවක් කරන්න
@uptvlanka6237
@uptvlanka6237 Жыл бұрын
මමයි පළවෙනියට බැලුවේ.❤️
@lakshithwithana5775
@lakshithwithana5775 Жыл бұрын
උනන්දුව 💯
@uptvlanka6237
@uptvlanka6237 Жыл бұрын
අනිවාර්යයෙන් .👍
@AgriexpertSB
@AgriexpertSB Жыл бұрын
ගොඩක් වටිනවා සර්❤
@ddralwis
@ddralwis Жыл бұрын
ඉතාම වැදගත් ඔබතුමාට ස්තුතියි.
@ShehanN-v3n
@ShehanN-v3n 3 ай бұрын
Gata introduce karana widiya maru
@imeshumayanga7967
@imeshumayanga7967 Жыл бұрын
Thank you! Waiting for more videos like this.
@combinedmathsdhanushka
@combinedmathsdhanushka Жыл бұрын
🎉❤ ගොඩක් වටිනවා සර්
@samanthasinghabahu524
@samanthasinghabahu524 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Digaayu..weewaaa..obathumanta
@sljanajoy5556
@sljanajoy5556 Жыл бұрын
නාවික ජීවිතයට ගැට කියන්නේ ඉතා වැදගත්. සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදි ත් කොයි තරම් වැදගත්ද .ස්තුති🙏
@LasanthaNonis
@LasanthaNonis Жыл бұрын
Israel අයන් බීම් ගැන විස්තරයක් ඕනෙ..
@MahanamaBandara-i6m
@MahanamaBandara-i6m 2 ай бұрын
❤ 20:57 21:01
@nuwangamacharige6600
@nuwangamacharige6600 Жыл бұрын
බ්‍රිතාන්‍යයන් නිදහස ලැබූ දා සිට මේ දක්වා රට බන්කොලොත් කල දේශපාලන ගැට ගැනත් පැහැදිලි කලොත් හොඳයි.
@anuradhagunarathna326
@anuradhagunarathna326 Жыл бұрын
Great sir
@Lehan_Kawshila
@Lehan_Kawshila Жыл бұрын
THANK YOU SIR
@kavindumalshan6428
@kavindumalshan6428 Жыл бұрын
සර් දර්ශන වාදය සම්බන්ධ වීඩියෝ එකක් ඕනෙ 😊❤
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
Idiriyedi aragena ennam
@kavindumalshan6428
@kavindumalshan6428 Жыл бұрын
@@ScienceWithRuchira ගොඩක් ස්තූතියි සර්.... 😘
@hasalisinali6095
@hasalisinali6095 Жыл бұрын
ගුරැතුමනි , ජීවවායු පද්ධතියක් නිර්මානය කරන ආකාරය කියල දෙන්න . කාලෝචිත උපකාරයකි ! ස්තුතියි
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
❤thank you sir
@mallikapeduruge4683
@mallikapeduruge4683 Жыл бұрын
සර් මේ ගැට වුවමනා වෙලාවට ගැහුවාට මෙච්චර ගැබුරට හිතුවේ.ස්තුතියි
@VijayaScoutCamp
@VijayaScoutCamp Жыл бұрын
Happy scouting
@thusharaweerathunga6166
@thusharaweerathunga6166 Жыл бұрын
මට හරිවටිනවා
@Nilankadissanayake
@Nilankadissanayake Жыл бұрын
Frenzy of exultation paint ගැන video එකක් කරන්න පුලුවන්ද ??
@pavithraprasadanee3316
@pavithraprasadanee3316 Жыл бұрын
සර් රික්තකයක් තුල ක්‍රියාකාරිත්වය ගැන විස්තර සහිතව කියලා දෙන්න පුළුවන් නම් .... මගේ පුතා ඒ ගැන ප්‍රශ්න කරනවා .. රික්තකයක් ඇතුලේ ගලක් තිබ්බොත් මොනාද වෙන්නේ .. වගේ දේවල් අහනවා.. මට කියලා දෙන්න තේරෙන්නේ නෑ..😊
@masternikeshvfc5020
@masternikeshvfc5020 Жыл бұрын
Can you make video series about the nuclear physics .
@chanakalakmal629
@chanakalakmal629 Жыл бұрын
Sir dowsing rod kiyana machine eka aththada. Eaken jems hoyanna puluwanda.
@powerlife4014
@powerlife4014 Жыл бұрын
sir , Law of attraction kiyana concept eka gena video ekak karanna, e pilibada pehedili kirimak ekka
@gihanpasindu7124
@gihanpasindu7124 Жыл бұрын
සර් පුලුවංනම් ඩිජිටල් විදුලි මීටරේ අපි පාවිච්චි කරන ඒකක ගාන හොයන විදිය කියල දෙන්නකො සර් please 🙏🙏
@SLSHALLOWS
@SLSHALLOWS Жыл бұрын
❤ Supiri Ayya ❤
@nuwanjayarathna2175
@nuwanjayarathna2175 Жыл бұрын
Respect sir❤
@pancha_7
@pancha_7 Жыл бұрын
Thank you sir 😍
@swsl1747
@swsl1747 Жыл бұрын
Ruchira sr ❤❤
@HAKPerera
@HAKPerera Жыл бұрын
සර් පුතෙක් ඕනා එයාමෝටර් කාර්මික විද්‍යාඥයෙක් කරන්න
@kmbandara1093
@kmbandara1093 Жыл бұрын
පළවෙනි පාරට මේක දැනගත්ත අය මේකට 👍කරන්න
@dilshandili5574
@dilshandili5574 Жыл бұрын
Maru
@indikarajakaruna1973
@indikarajakaruna1973 Жыл бұрын
Sir , පිරිමි ගෙටයේ එකම strap එකෙ දෙපෙත්තෙන් ඇද්දමත් ගැලවෙනව නේද ?
@thilinadaminda6088
@thilinadaminda6088 Жыл бұрын
ඔව්, බුරුල් කරන්න ගන්න පුළුවන් ලේසිම විදිය එක තමයි.
@Andarayaya
@Andarayaya Жыл бұрын
👌👍👍👍🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏💛
@jeromefernando6884
@jeromefernando6884 Жыл бұрын
මම ඕක මතක තියා ගන්නේ left over the right, right over the left කියලා.
@rajithanilanga3085
@rajithanilanga3085 Жыл бұрын
Sir, ගස් අදින්න ගන්න කම්බි දෙකක් joint කරන ගැටෙ මෝකක්ද?අනික තමා මාළු දැල් ගැටේ
@nalinsadaruwan8873
@nalinsadaruwan8873 Жыл бұрын
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@kokilaSL
@kokilaSL Жыл бұрын
සර් ඔබතුමාගේ සේවය අමිලයි. ඔබතුමා contact කරගන්න ක්‍රමයක් කියනවද. නව නිපැයුමක් සම්බන්ධව උපදෙසක් ගන්න.
@hashan9498
@hashan9498 Жыл бұрын
සර් කෙක්කකට මන්නයක් ගැට ගහ ගන්න හොඳ ගැටයක් පෙන්නන්නකො❤❤
@Tryandreams
@Tryandreams Жыл бұрын
❤🙏🙏🙏🙏
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
❤❤👍👍👍🌹
@akilaudara2756
@akilaudara2756 Жыл бұрын
❤❤❤
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
balu kuduwa gatagahanna puluwan gate mokkda
@DinuNadirangani
@DinuNadirangani Жыл бұрын
❤❤❤❤👌
@kavindumalshan6428
@kavindumalshan6428 Жыл бұрын
සර් .... සර් දර්ශන වාදය සම්බන්ධ වීඩියෝ වකදී මිලින්ද ප්‍රශ්නය සහ නාගසේන මහරහතන් වහන්සේ ගැන දැක්වූවා... නාගසේන මහරහතන් වහන්සේගේ හස්ත මුද්‍රාවෙන් පිලිබිඹු කරන්නේ කුමක්ද❤
@yohanK.J
@yohanK.J Жыл бұрын
සර් සූර්යයග්‍රහණයකිදි ඇයි ඇස්වලට හානිකර වන්නේ ඇයි Phones වලින් ඒවෑ Photos ගන්න හොද නැත්තේ ඇයි කියලා කියලා දෙන්නකෝ
@nalindakasun1085
@nalindakasun1085 Жыл бұрын
Oba thuma sambanda karaganna puluwan tp no ekak denn puluwwanda
@sigmacraft29
@sigmacraft29 Жыл бұрын
ගැඩවිලො හදන් නැද්ද
@epitawlahansamali-oo1cv
@epitawlahansamali-oo1cv Жыл бұрын
ඒකට සින්හලෙන් රුවල්ගැටය කියලා කියන්නෙ
@Pronet-sl
@Pronet-sl Жыл бұрын
ලනුවක් අරගෙන මේ ගැට ගහන ගමන් vedio බලන මම වගේ තවත් අය සිටීද?
@akashaabeysundara8454
@akashaabeysundara8454 Жыл бұрын
I've heard that there is even a branch in mathematics to study about knots.
@USK566
@USK566 Жыл бұрын
ගැහැනු සහ පිරිමි වශයෙන් ගැට නම්කරන්නෙ ඇයි?
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 Жыл бұрын
ගැහැණු ගැට ගලවන්න අමාරුයි 😄😄😆😆
@voicekatha6835
@voicekatha6835 Жыл бұрын
Lase geta ony
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
quick reasle reef knot 1 shoe lease walta use krla tiynwa dna wath nha
@chamindaperera6330
@chamindaperera6330 Жыл бұрын
ඊශ්‍රායල් සහ පලස්තීන යුද්ධය ගැන ඔබගේ කියවිම කෙසේද . මෙ ගැන විඩියො එකක් කරන්න පුළුවන්නම් හොදයි
@wn4838
@wn4838 Жыл бұрын
ඔය ගැට වලින් වැඩක් නෑ ලොක්කා වේදනාවක් නැතුව බෙල්ල හිර කරගන්න ලේසි ගැටයක් කියලා දෙන්න .😢
@USK566
@USK566 Жыл бұрын
මෙම ගැට පාඩම ""ජටා සූත්‍රය"" දක්වා ගමන්කරනවද?
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
:-) එහෙම සුත්‍රයක් ගැන අහලා නැහැ
@USK566
@USK566 Жыл бұрын
මන් හිතුව ජිවිතේට සම්බන්ද ගැටහතරක් කිව්ව නිසා "ජටා සූත්‍රය" දක්වායන පාඩමක්ය කියල.
@nalindakasun1085
@nalindakasun1085 Жыл бұрын
​@@ScienceWithRuchira5:26
@se7304
@se7304 Жыл бұрын
සර් ගැටය තියෙන තැන cross sectional area එක වැඩි උනහම එතැන දුර්වල වෙන විදිය තේරුම් ගන්න අමාරුයි. මම හිතන් හිටියෙ එතැනදි stress එක අඩු වෙනව කියල.
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
නැහැ, බලන්න, නැමීම වැඩි වෙනකොට අභ්‍යන්තර තන්තු සහ බාහිර තන්තු විශාල වශයෙන් වෙනස් extension වල ඉන්නේ. ඒ නිසා වෙන්නේ stress concentration එක වැඩි වීම, මේ නිසා fail වෙන්න පහසුයි. අතින් කඩන්න බැරි තන්තුවකට විශාල විශාල ගැට යොදලා ඇදලා බලන්න
@se7304
@se7304 Жыл бұрын
Thank you Sir
@childchild7023
@childchild7023 Жыл бұрын
බූතයෝ පෙරේතයෝ අමුනුස්සයෝ කියල ජාතියක් ඉන්නවද,එහෙම අයගෙන් අපේ දියුනුවට බාදා එනවද ඒගැන වීඩියෝ එකක් දාන්නකො ගොඩක් දෙනා කියනවා දේවාල වල යන්න අරව කරන්න මේවකරන්න කියලා විද්‍යාත්මකව ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@ananmanan.....
@ananmanan..... Жыл бұрын
❤❤❤❤❤❤
@lakshikasankalpani2614
@lakshikasankalpani2614 Жыл бұрын
❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Thank you sir! 😊
@salindakumarasighe5056
@salindakumarasighe5056 Жыл бұрын
Thank you sir...❤
@KUSIallinone
@KUSIallinone Жыл бұрын
❤❤❤
@tharindulakpriya661
@tharindulakpriya661 Жыл бұрын
❤❤❤
@tharushadineth6611
@tharushadineth6611 Жыл бұрын
❤❤❤❤❤❤❤
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН