No video

සිඟිති වාද වල නොපැටලීම සඳහා: පුළුල් චින්තනය (Science With Ruchira)

  Рет қаралды 163,322

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මෙම වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කෙනෙක් ලෝකයේ ඇති විවිධ සංකල්ප, ස්පර්ශ කරන්නේ ඒවා සමග ගැටෙන්නේ හෝ ඒවා කරපින්නා ගන්නේ නැතිව කියන කරුණ. එහෙම කෙනෙක් මතවාද කරපින්නාගෙන විවිධ වාද වල පැටලෙනවානම් එම පුද්ගලයාගේ මොලයේ ක්‍රියාකාරිත්වය කොහොමද කියන කරුණත් විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් මම අද කියලා දෙනවා.
මේ පිලිබඳ සහ විවිධ විෂය කරුණු සඳහා කෙනෙක්ට සම්බන්ධ වීම සඳහා : / sciencewithruchira
ආගමික පරිකල්පන සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය: journals.plos....
දේශපාලන පරිකල්පනය සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය :
www.nature.com...
ආදරය පිලිබඳ පරිකල්පනය සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය:
www.frontiersi...
සැබෑ තර්නකය තුල කෙනෙක්ගේ මොලය වැඩ කරන හැටි : www.nature.com...

Пікірлер: 1 300
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
ඔබ තුමා ඔච්චර දැනුම් පරාසයක් පරිශීලනය කරලා ඔහොම නිහතමානීව ඉන්නේ ඇයි කියලා මං දන්නවා.❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
උගත් වෙන්නත් නිහතමානී වෙන්නත් උත්සහ කරන ගමන් 🙂
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
@@ScienceWithRuchira 👌❤️
@pali516
@pali516 Жыл бұрын
දන්නව නමි කියමු බලන්න.
@sampathkumara6717
@sampathkumara6717 Жыл бұрын
හ්ම්ම්.. හිත දියුණු වෙනකොට හිත නිවෙනව.. මාර්ගඵල...
@keynotesl
@keynotesl Жыл бұрын
මාත් මෙතුමා ගැන හිතෙන්නේ එහෙමයි. අපිට තේරුම් ගන්න බැරි අවබෝධයක් මෙතුමාට තියෙනවා. නැත්නම් මෙසේ පැහැදිලි කිරීමක් කෙනෙකුට කිරීම අපහසුයි. අනික කිසිම අන්‍තයකට නොයන බව හොදින්ම පැහැදිලියි.
@priyashanthiwanka5898
@priyashanthiwanka5898 Жыл бұрын
රුචිර සර්ගෙන් පොඩි ඉල්ලීමක් තියෙනව කරන්න... පුලුවන් නම් parenting ගැන video එකක් කරන්න... ලංකාවෙ ගොඩක් තැන් වලදි අපි system අව්ල් කිව්වට, අපි හරියය බැලුවොත් අවල ගිහින් තියෙන්නේ පොඩිම system එක වෙන පව්ල තුල. ළමයින් ව හදන විදිය... සර් දැහැමි ව කොහොමද මේ වගේ activities වලට ආසා වෙන්න කියල දුන්නෙ වගෙ දේවල් පොඩ්ඩක් කියල දෙන්න. මොකද මේ වයසේ වෙන ළමයි බහුතරයක් දැන් phone වලට හුරු වේගෙන එන්නෙ..මෙක modern age එකක් , ඒත් මම හිතනව ළමයින් මේ වගේ activities වල යෙදෙන එක ඉතාම හොඳ වැඩක් කියල..
@sachirasamarakoon1554
@sachirasamarakoon1554 Жыл бұрын
ගොඩක් වටින request එකක් ! ♥️
@kavindyaranaweera2492
@kavindyaranaweera2492 Жыл бұрын
අනිවාර්යයෙන් 👌
@Lyrics_Hub2329
@Lyrics_Hub2329 Жыл бұрын
අනිවාර්යයෙන්. මේ වගේ video එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 🙏
@avishkabandara9225
@avishkabandara9225 Жыл бұрын
👌👌👌
@yunsaymontila5168
@yunsaymontila5168 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@babyme8886
@babyme8886 Жыл бұрын
බුදු දහම ගැන මට තේරෙන්නේ මේ විදිහටයි. ඉතාමත් සරල වගේම ඉතාමත් ගැඹුරු දහමක් 😊 මම දන්න විදිහට "religion" කියන වචනයට වඩා "ධර්මය" කියන වචනය බුදු දහම describe කරන්න ගැලපෙනවා 😊🙏 හැම කෙනෙක්ටම බුදු දහමේන් ගන්න පුළුවන් මොකක් හරි පාඩමක් තියෙනවා 😊🙏 තමන්ගේ දැනුම අනුව සරල මෛත්‍රීය වගේ concept එකක ඉඳන් නිර්වානය කියන complicated ම නැවතුම වෙනකන්ම එහෙමයි 😊🙏තමන්ගේ දැනුම අනුව මනුස්සයා තේරුම් ගන්නේ එක එක විදිහට. "කමටහන් " කියන බෞද්ධ ඉගැන්වීම බැලුවොත් එක එක මනුස්සයාගේ දැනුම ප්‍රමාණයට ගැලපෙන විදිහට එක එක ක්‍රමවලින් ඉගැන්වීමයි සිදු වෙන්නේ. 😊 ඉතින් හරි දේ හරි විදිහට තේරුම් ගන්න එක බොහොම අමාරු දෙයක්. හිත කියන දේ හරිම බලවත් දෙයක්. අපිට ඔක්කොම දේවල් promise වෙලා, ඔක්කොම දේවල් දන්නවා කියලා හිතන්න සලස්වලා අපිව රවට්ටන්න පුළුවන් දෙයක්.😊"මේ සිත පාලනය කර ගන්නාට මාරයා වුවත් පැරදිය හැක. " කියලා බුදු දහමේ සඳහන් වෙන සඳහනේ සත්‍ය බවයි මට නම් වැටහුනේ. 😊🙏ඒ වගේමයි තථාගතයන් වහන්සේගේ ධර්මයයි අද කාලේ ඒ විදිහට තමන්ට ලාබ ගැනීමට උත්සාහ කරන අයයි පටලව ගන්න එපා 😊🙏 තව කෙනෙක්ට මොන හේතුවක් නිසාවත් තරහ පතුරවන්න යන්න එපා. ✌️ තෙරුවන් සරණයි 😊🙏
@user-uy3ps3bm8v
@user-uy3ps3bm8v Жыл бұрын
ඉතාම නිවැරදි විග්‍රහයක්. ධර්මය සරලවම කියනවා නම් තමන්ට හිතෙන හිතෙන විවිධ දේ අනුව සිතා, ඒ පසුපස දුවනවා වෙනුවට, එහි යථාර්ථය දැකීමයි, එය අවබෝධ කිරීමයි. තෙරුවන් සරණයි.
@sarathjayaweera7965
@sarathjayaweera7965 Жыл бұрын
🙏🙏🙏❤️
@1darshana670
@1darshana670 Жыл бұрын
රටේ උගත් නිහඬ චරිත වලට පූර්වාදර්ශයක්. ඔබතුමා වගේ තව 100ක් මේ වගේ රටේ මිනිස්සුන්ව බුද්ධිමත් මිනිස්සු කරන්න කටයුතු කරා නන් රට මේ සාපයෙන් ගලවගන්න පුලුවන්
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
aniwaren ❤
@skorpi5807
@skorpi5807 Жыл бұрын
Ba bn methuma vage 100kata vada me rate innva godak aya rata dala gihin mokada rate samasthayakata මේ kiyana dewal therum gnnvt nidahas mansikathwayk na okkoma kage hri wahallu me minissunta kochchra danuma thibbt me vge 1000k hitiyth me rata hadanna ba thaman hira wela inna kudewen eliyt enne nathuva duka kiynne aluth paramparawath a pare ynv tuition clz ekedima nidahas chinthanaya nathi krgena
@darkknight7826
@darkknight7826 Жыл бұрын
@@shehanb7 විද්‍යාව කියන්නේ පුළුල් විෂයක්.. විද්‍යාව කියද්දි ඔයාට ඉස්කොලේ උගන්නපු subject එක මතක් විම ඔයාගේ අවුලක්.. එක ඔහුගේ අවුලක් නෙවෙයි... බුදුදහමේ මුලික හරය අවිද්‍යව දුරුකර විද්‍යාව අවදි කරගැනිම...
@superstitiousconglomerate2634
@superstitiousconglomerate2634 Жыл бұрын
@@shehanb7 ඔහු බුද්ධාගම ගැන කතා කරනවට ඇයි ඔච්චර බය.
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
@@shehanb7 බුදු දහම විතරක් විද්‍යාවට කිසිම සම්බන්ධයක් නැහැ කියල ඔයා හදාරල තියෙනවද? මේ චැනල් එකේ අනිත් ආගම් ගැන දාර්ශනික සංකල්ප ගැන එහෙමත් කතා කරල තියෙනව හැබැයි.
@chamindasiriwardhana8346
@chamindasiriwardhana8346 Жыл бұрын
කිසිවෙකුගේ චරිතයට හානියක් නොකර තමන්ගේ අදහස, දැනුම බේදාගැනීමට හැකිවීමයි සැබෑ මානසික හා ආධ්‍යාත්මික පරිනත බව. මහත්මයානෙනි මාගේ උපහාරය❤️
@thelife6423
@thelife6423 Жыл бұрын
උදේ පාන්දර සර්ගෙ වීඩියෝ එකක් කියන්නෙ ඒක වෙනම සතුටක්. ❤️
@shanilkaheshan35
@shanilkaheshan35 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම මානවහිතවාදියෙක් ❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
එහෙම වෙන්න උත්සහ කරන ගමන්
@udanmethnal1203
@udanmethnal1203 Жыл бұрын
@@ScienceWithRuchira 😇
@sentisena
@sentisena Жыл бұрын
@@shehanb7 මහත්මයා නැවත අහන්න. ඇලෙන්න එපා කිවුවෙ.
@RNotSeven8975
@RNotSeven8975 Жыл бұрын
@@shehanb7 Bududahama agamikaranaya wela thiyana bawata sakshi me comment eka. "Niragamika paradeesiya" kiyanne oba adahanne agamak nisa neda? Darkshayak nam niragamika weemak prashnayak wenne kohomada? Darshanawadiyek agamika naha.
@RNotSeven8975
@RNotSeven8975 Жыл бұрын
@@shehanb7 mamath niragamika kiyanna puluwan kenek. Namuth Bududahama adahanawa, harima kamathi e philosophy ekata, namuth eke agamika paththata wadi kamaththak naha, e nisa niragamaika kiyaganna puluwan matama, agamak karagathtgamai me wage prashna enne. Philosophy eka adahana ayata tharka, conflict loku dewal nemei. E wena minissunge opinion witharai, mama ekaga nathi unath. Ekai agamei philosophy ekei wenasa. Agamata conflict thiynna ba, philosophy ekata conflict prashnayak na.
@DRDMUSICSL
@DRDMUSICSL Жыл бұрын
මෙන්න හැබෑම ගවේෂකයෙක්, දාර්ශනිකයෙක්,ගුරුවරයෙක්,විද්‍යාඥයෙක්.❤️🙏
@asankasiriwardena3383
@asankasiriwardena3383 Жыл бұрын
සැබෑම විද්වතෙකුගේ ආගමනය...! ස්වාමීන් වහන්සේලාගේ හා සදකැත්ගෙ ප්‍රකාශ දුටු පමණින්ම වැටහුනේ යම් අන්තගාමී බවක්. ඔබතුමා එයට ඉතා මැදහත්, ප්‍රවේශයක් ලබාදී තිබෙනවා.
@World_Of_Music123
@World_Of_Music123 Жыл бұрын
ඔව් පියතුමන්ලගෙ ප්‍රකාශ වලිනුත් වැටහුනේ අන්තගාමී බවක්
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ කොච්චර නම් පොත් පත් තියෙනවද කොච්චර සංකල්ප දර්ශනවාදයන් තියෙනවද කොච්චර බුද්ධිමත් අය ඉන්නවද කොච්චර හොඳ දක්ෂ විද්‍යාඥයන් ඉන්නවද කොච්චර දියුණු තාක්ෂණය තිබෙනවාද ඒ උනාට චන්ද කාලෙට හොඳම දූෂිතයව තොරල පත්කරගන්න ගොඩ දෙනෙක් රෙදි උඩදාගෙන යන්නේ සාදු කියන්නෙත් නියම පුද්ගලයන්ට කැලණි ගඟෙන් චීන නයා එනකොටත් සාදු කියනවා පුටින් සෑම න්‍යෂ්ටික අවියක්ම ඉතාම සුරක්ෂිතව තබාගන්නවා අපේ රටේ දළදා මාලිගාවේ ඇත්තම දන්තතාතුව තිබෙනවා ද කියල සමහර අයට සැකයි රුවන් වැලි මහා සෑයේ වටිනා චූඩා මානික්‍ය තිබෙනවද කියල සැකයි කොටින්ම ලංකාවේ සැබෑ සිංහයා නියෝජනය වෙනව ද ලංකාවේ සිංහයා මස් නොකා මේ දවස්වල තණකොළ කනවද කියල සැකයි වටිනා තරුණ ජීවිත අරගලයට යට කරල සමහර තරුණියන් ඝණිකා සේවයට විකුණනවා ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවාන්විතව ආරක්ෂා කළ යුතු රහස් අවයව පවා හරියාකාරව ආරක්ෂා කරගන්න අපොහොසත් වෙලා මිනිස්සුන්ට ඇඳුම් පවා මිලට ගන්න නොහැකි තත්වයක් උදාවෙලා වයසක උදවිය පවා දූෂිනයට ලක්වෙනවා ඒ තරම්ම සමහර අය අසහනයට පත්වෙලා සමහර අයට කෑම බීම නැතිව හාමතේ ඉන්න වෙලා තිබෙනවා ඒ මොනවා උනත් පාර්ලිමේන්තුවේ ඉන්න අය බොරු මවා පෑමෙන් ලෝකයට පෙන්නුම් කරන්න හදන්නේ යුරෝපයේ දියුණු රටක් හැටියට ඒ අයට කිසිදු ප්‍රශ්නයක් නැති එක කිලෝ මීටරයටත් තෙල් ලීටර් බරගානකින් දුවන සිනහවෙන් විහිලුවෙන් කාලය ගෙවන අය හැටියට සෑම කෙනාටම එකම නීතිය රටේ නැතත් ඒ අයට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා ඒකට මොකද කියන්නේ සිංහල බවුද්ධ රට බුදුන් වැඩිය දේශය කියල පොඩි සරුංගලයට පවා පලිගැනීම, කුමන්ත්‍රණ,අධික ආවේගකාරී ක්‍රියා,ඊර්ෂ්‍යාව,තණ්හාව,සමලිංගික, කුඩු,ගංජා,සූදුව,බීමත්කම,පාවාදීම,බොරු කටකතා, හොරු දූෂිතයන් රැකගැනීම, නිවැරැදි පුද්ගලයන් කෙලින්ම සිරගත කිරීම,ඔනෑම වරදක් සාධාරණීකරණය කිරීම සැබෑ සත්‍ය යටපත් කිරීම බලහත්කාරය වගේ බොහෝ පාපකර්ම වර්දනය වෙලා තිබෙනවා
@Rasanja
@Rasanja Жыл бұрын
@@ricardoperera9880 හය්යෝ මේ ගොන් පාට්,
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@ricardoperera9880 මිනීමරු ආගම් රොඩු පස්සේ ගිහින් පස්ස බිම ඇනුනාම ඔහොම තමයි
@dinithprabhasara5794
@dinithprabhasara5794 Жыл бұрын
උදේ පාන්දරම සර්ගෙ video එකක් බැලුවා කියන්නෙ දවසම fresh තමා..♥️
@topiyabogala858
@topiyabogala858 Жыл бұрын
ජාතිය ආගම ප්‍රෞඩ ඉතිහාසය දේශපාලන වේදිකාවේ අැමක් උනේ ඔන්න ඔය විදිහට තමයි. Thank you sir. සංකල්පමය වශයෙන් අපිව දැනුවත් කරන එකට.
@DNKCEYLON24
@DNKCEYLON24 Жыл бұрын
සමාජ මාධ්‍ය කැලබීම්වලට සීතල උත්තරයක් .
@edonly200
@edonly200 Жыл бұрын
😅
@betterthings3208
@betterthings3208 Жыл бұрын
Samajamadya Thiyennema Minisunge Sithuwili Samaga Godanagunu Jeewitha walata Drushyamana Windanayak Labadeemak
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ කොච්චර නම් පොත් පත් තියෙනවද කොච්චර සංකල්ප දර්ශනවාදයන් තියෙනවද කොච්චර බුද්ධිමත් අය ඉන්නවද කොච්චර හොඳ දක්ෂ විද්‍යාඥයන් ඉන්නවද කොච්චර දියුණු තාක්ෂණය තිබෙනවාද ඒ උනාට චන්ද කාලෙට හොඳම දූෂිතයව තොරල පත්කරගන්න ගොඩ දෙනෙක් රෙදි උඩදාගෙන යන්නේ සාදු කියන්නෙත් නියම පුද්ගලයන්ට කැලණි ගඟෙන් චීන නයා එනකොටත් සාදු කියනවා පුටින් සෑම න්‍යෂ්ටික අවියක්ම ඉතාම සුරක්ෂිතව තබාගන්නවා අපේ රටේ දළදා මාලිගාවේ ඇත්තම දන්තතාතුව තිබෙනවා ද කියල සමහර අයට සැකයි රුවන් වැලි මහා සෑයේ වටිනා චූඩා මානික්‍ය තිබෙනවද කියල සැකයි කොටින්ම ලංකාවේ සැබෑ සිංහයා නියෝජනය වෙනව ද ලංකාවේ සිංහයා මස් නොකා මේ දවස්වල තණකොළ කනවද කියල සැකයි වටිනා තරුණ ජීවිත අරගලයට යට කරල සමහර තරුණියන් ඝණිකා සේවයට විකුණනවා ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවාන්විතව ආරක්ෂා කළ යුතු රහස් අවයව පවා හරියාකාරව ආරක්ෂා කරගන්න අපොහොසත් වෙලා මිනිස්සුන්ට ඇඳුම් පවා මිලට ගන්න නොහැකි තත්වයක් උදාවෙලා වයසක උදවිය පවා දූෂිනයට ලක්වෙනවා ඒ තරම්ම සමහර අය අසහනයට පත්වෙලා සමහර අයට කෑම බීම නැතිව හාමතේ ඉන්න වෙලා තිබෙනවා ඒ මොනවා උනත් පාර්ලිමේන්තුවේ ඉන්න අය බොරු මවා පෑමෙන් ලෝකයට පෙන්නුම් කරන්න හදන්නේ යුරෝපයේ දියුණු රටක් හැටියට ඒ අයට කිසිදු ප්‍රශ්නයක් නැති එක කිලෝ මීටරයටත් තෙල් ලීටර් බරගානකින් දුවන සිනහවෙන් විහිලුවෙන් කාලය ගෙවන අය හැටියට සෑම කෙනාටම එකම නීතිය රටේ නැතත් ඒ අයට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා ඒකට මොකද කියන්නේ සිංහල බවුද්ධ රට බුදුන් වැඩිය දේශය කියල පොඩි සරුංගලයට පවා පලිගැනීම, කුමන්ත්‍රණ,අධික ආවේගකාරී ක්‍රියා,ඊර්ෂ්‍යාව,තණ්හාව,සමලිංගික, කුඩු,ගංජා,සූදුව,බීමත්කම,පාවාදීම,බොරු කටකතා, හොරු දූෂිතයන් රැකගැනීම, නිවැරැදි පුද්ගලයන් කෙලින්ම සිරගත කිරීම,ඔනෑම වරදක් සාධාරණීකරණය කිරීම සැබෑ සත්‍ය යටපත් කිරීම බලහත්කාරය වගේ බොහෝ පාපකර්ම වර්දනය වෙලා තිබෙනවා
@mangalajayawardena8387
@mangalajayawardena8387 4 ай бұрын
Another useful viedo Thanks a lot Sir Theruwan saranai obatath pawule sematath 👌👍👌👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@babyme8886
@babyme8886 Жыл бұрын
සිදුහත් කුමාරයා පවා බුදු වෙන්න පෙර අන්ත දෙකක හිර වෙලා හිටියා. බුද්ධත්වය ලැබුවේ හරි දෙය හරි විදිහට දැකලායි 😊🙏
@manulajayakody6061
@manulajayakody6061 Жыл бұрын
තමන්ගේ මතය ප්‍රකාශ කරල තෘප්තියක් ලබන videos අතරෙ ඔබ තුමා පැහැදිලි,අපක්ෂපාතී විග්‍රහයක් කළා... බොහොම ස්තුතියි 🙏
@thanojbuddhima2594
@thanojbuddhima2594 Жыл бұрын
අද පාන්දරම ඔබතුමාගෙ හිනාවයි,වටින කතාවයි😍.රාමුව නාලිකාවෙනුත් අද වීඩියෝවක් දානෝ.අදනං නියම දවසක්❤️ Thank you sir🙏
@thisumuthsa
@thisumuthsa Жыл бұрын
Ow bn ලංකාවේ සුපිරි බුද්ධිමතුන් on fire 🔥
@neoload_7795
@neoload_7795 Жыл бұрын
රාමුවෙන් දෙන්නේ නැහැලු අනිත් චැනල් එකෙන් ලු දාන්නේ❤️
@thanojbuddhima2594
@thanojbuddhima2594 Жыл бұрын
@@neoload_7795 ow ow bn
@suuurocks3926
@suuurocks3926 Жыл бұрын
👍
@kamalmadhika
@kamalmadhika Жыл бұрын
වැඩක් නැහැ රුචිර සර්, සර් ගේ විඩියෝ බලන බොහෝ අය අනවශ්‍ය මතවාද වල ගැටෙන්නෙ නැති හැම දෙයක් ගැනම මධ්‍යස්ථව දකින්න පෙලෙබෙන අය. මම දන්න පිරිසක් ඉන්නවා යමක් කොච්චර කිව්වත් ‌නෙතාතෙරෙන අය..තව පිරිසක් ඉන්නවා ඒ් පිරිස දන්නවා හරි ‌‌මොකක්ද වැරදි මොකක්ද කියලා නමුත් video trending යවාගන්න ගැටලු මත වාද ඇති කරන්න සහ කුණු රසයට කොටු කරවන්න උත්සහකරන. science කොච්චර දැනගත්තත් facts ගැන කොච්චර අවබෝධයක් තිබුනත් ඒකත් ඒක සීමාවකට පමණක් කියලා නොතෙරෙන පිරිස ඉතාම ඉහලයි. හැමවෙලේම බලන්නෙ තම මතය අනෙකාගේ මතයට වඩා ශ්‍රේෂ්ඨත්වයේ තියන්න. දැනුම අඩු හො ‌වැඩි..කාලයක් යද්දි මේ විදිහට මිනිස් ස්වභාවය මේකම වෙයි. මේ comminication power ඒකත් ඒක්ක සමාජ ජාලා වල පැතිරීමත් ඒක්ක අපිට වැඩි දුරක් යන්න වෙන ඒකක් නැහැ. ඒකිනොකාව පෙන්නන්න බැරි පොලු මුගුරු වලින් අමොරාගෙන ගහමරා ගන්න කාලය වැඩි ඈතක ‌නොවේ..
@damidu8008
@damidu8008 Жыл бұрын
නියමයි.......ආගමික අන්තයෙන් සහ නිරාගාමික අන්තය ඇතුලු සියලු අන්ත වලින් මිදෙමු ස්වාධීන මථ්‍යස්ත මිනිසුන් වෙමු...දීර්ඝායුෂ වේවා ඔබට
@sumithcharaka1722
@sumithcharaka1722 Жыл бұрын
රටේ උගතුන් නිහඩ යුගයක ඔබ විසිෂ්ඨයි.ඔබේ කාර්‍ය දිගටම කරන්න ..අපි ලස්සන රටක් හදමු.
@kanishka__
@kanishka__ Жыл бұрын
සියලු අන්තවලින් මිදෙමු. තෙරුවන් සරණයි..
@janaka5423
@janaka5423 Жыл бұрын
සියලු අන්තවලින් මිදෙමු. මද්‍යස්ත වෙමු. ආගමිකයින් සහ නිරාගමිකයින් විවුර්ත මනසින් අන් අයගෙ අදහස්වලට සවන් දීමට පුරුදු විය යුතුයි.
@feadl5011
@feadl5011 Жыл бұрын
👍👍👍
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ කොච්චර නම් පොත් පත් තියෙනවද කොච්චර සංකල්ප දර්ශනවාදයන් තියෙනවද කොච්චර බුද්ධිමත් අය ඉන්නවද කොච්චර හොඳ දක්ෂ විද්‍යාඥයන් ඉන්නවද කොච්චර දියුණු තාක්ෂණය තිබෙනවාද ඒ උනාට චන්ද කාලෙට හොඳම දූෂිතයව තොරල පත්කරගන්න ගොඩ දෙනෙක් රෙදි උඩදාගෙන යන්නේ සාදු කියන්නෙත් නියම පුද්ගලයන්ට කැලණි ගඟෙන් චීන නයා එනකොටත් සාදු කියනවා පුටින් සෑම න්‍යෂ්ටික අවියක්ම ඉතාම සුරක්ෂිතව තබාගන්නවා අපේ රටේ දළදා මාලිගාවේ ඇත්තම දන්තතාතුව තිබෙනවා ද කියල සමහර අයට සැකයි රුවන් වැලි මහා සෑයේ වටිනා චූඩා මානික්‍ය තිබෙනවද කියල සැකයි කොටින්ම ලංකාවේ සැබෑ සිංහයා නියෝජනය වෙනව ද ලංකාවේ සිංහයා මස් නොකා මේ දවස්වල තණකොළ කනවද කියල සැකයි වටිනා තරුණ ජීවිත අරගලයට යට කරල සමහර තරුණියන් ඝණිකා සේවයට විකුණනවා ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවාන්විතව ආරක්ෂා කළ යුතු රහස් අවයව පවා හරියාකාරව ආරක්ෂා කරගන්න අපොහොසත් වෙලා මිනිස්සුන්ට ඇඳුම් පවා මිලට ගන්න නොහැකි තත්වයක් උදාවෙලා වයසක උදවිය පවා දූෂිනයට ලක්වෙනවා ඒ තරම්ම සමහර අය අසහනයට පත්වෙලා සමහර අයට කෑම බීම නැතිව හාමතේ ඉන්න වෙලා තිබෙනවා ඒ මොනවා උනත් පාර්ලිමේන්තුවේ ඉන්න අය බොරු මවා පෑමෙන් ලෝකයට පෙන්නුම් කරන්න හදන්නේ යුරෝපයේ දියුණු රටක් හැටියට ඒ අයට කිසිදු ප්‍රශ්නයක් නැති එක කිලෝ මීටරයටත් තෙල් ලීටර් බරගානකින් දුවන සිනහවෙන් විහිලුවෙන් කාලය ගෙවන අය හැටියට සෑම කෙනාටම එකම නීතිය රටේ නැතත් ඒ අයට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා ඒකට මොකද කියන්නේ සිංහල බවුද්ධ රට බුදුන් වැඩිය දේශය කියල පොඩි සරුංගලයට පවා පලිගැනීම, කුමන්ත්‍රණ,අධික ආවේගකාරී ක්‍රියා,ඊර්ෂ්‍යාව,තණ්හාව,සමලිංගික, කුඩු,ගංජා,සූදුව,බීමත්කම,පාවාදීම,බොරු කටකතා, හොරු දූෂිතයන් රැකගැනීම, නිවැරැදි පුද්ගලයන් කෙලින්ම සිරගත කිරීම,ඔනෑම වරදක් සාධාරණීකරණය කිරීම සැබෑ සත්‍ය යටපත් කිරීම බලහත්කාරය වගේ බොහෝ පාපකර්ම වර්දනය වෙලා තිබෙනවා
@pathumbandara9200
@pathumbandara9200 Жыл бұрын
ඔබතුමා විතරක් නෙමෙයි...මම හිතන පතන විදියත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගේ මේ වීඩියෝ එකේන්..🙄🙄🙄🙏🙏🙏❤️❤️❤️දීර්ඝායු වේවා ඔබතුමාට...
@akashsomarathne3497
@akashsomarathne3497 Жыл бұрын
සමාජ ජාලා වල දකින්නට ලැබෙන විශාල ගැටුමක් සහිත මතවාද දෙකක් දෙස ඉතාමත් සූක්ශමව නිරීක්ෂණය කොට නිර්පාක්ෂික පිලිතුරක් ලබා දුන්නාට ඔබතුමාට බොහොම ස්තූති 👍
@CJ_Molligoda
@CJ_Molligoda Жыл бұрын
බොහොම ස්තූතියි sir❤️ ලංකාවෙ මිනිස්සුන්ට හොඳ මගපෙන්වීමක් දුන්නොත් ආකල්ප වෙනස් කරලා මෝඩ තර්ක වලින් මිදිලා තමන්ගෙ දියුණුව(ආධ්‍යාත්මික) රටේ දියුණුව ගැන(මනුශ්‍ය වර්ගයා විදිහට) ආගම් ජාති "බේධ" අත ඇරලා මිනිස්සු විදිහට බලන්න පටන් ගනී.... ඔබතුමා දැන් සමාජයේ ගොඩක් පිලිගත් කෙනෙක්.. ඒ පිලිගැනීම පාවිච්චි කරලා හොඳ මඟ පෙන්වීමක් දෙන එක ඇත්තටම සේවයක්❤️✊
@wesamun1
@wesamun1 Жыл бұрын
අගෙයි පැහැදිලි කිරීම.බුද්ධ ධර්මයත් ඔය මානසික ආශ්වාද වලට වහල්ව මාන දිට්ටි ද්වේශ මෝහ බිද ගන්න ධර්මය භාවිත නොකර වාද කරන්න ගියොත් ඕක තමයි වෙන්නෙ.ජය වේවා ❤️
@irosha2102
@irosha2102 Жыл бұрын
ඕනෑම නරක දෙයක සැගවුන හොදක් යහපත් දෙයක් තියෙනවා .ඒ බුද්ධ දර්ශනය විවේචනය කරපු කෙනා නිසා ඊට වඩා ගොඩක් බුද්ධිමත් පුලුල් දැක්මක් ඇති මිනිස්සු බුද්ධ දර්ශනය පිලිබදව කියා දෙන දේවල් ඉගෙනගන්න ලැබුනා.
@wasumahanama9813
@wasumahanama9813 Жыл бұрын
අපේ දරුවන්ගේ සැබෑ විද්‍යාඣයා ඔබයි.දරුවන් විතරක් නෙවෙයි අපිත් ඔබට ගෞරව කරනවා.ස්තූතියි !!!බුදුසරණයි !!
@Soul.12331
@Soul.12331 Жыл бұрын
ඔබතුමා වැනි බුද්ධිමතුන් මේ වගෙ සක්‍රීය වෙන්න අත්‍යාවශ්‍යම කාලයක් මේක... බොහොම ස්තූතියි සර් ...🙏💝
@sahanwijesinghe5392
@sahanwijesinghe5392 Жыл бұрын
ඔන්න හොඳ වැඩක්..GF or BF ඔයාට ඇත්තටම ආදරේද කියලා දැනගන්න ඕනි නන්..FMRI එකක් කරලා ප්‍රශ්න විසද ගන්න පුළුවන්..😁😁 (jock) හොඳ වීඩියෝ එකක් සර්..Thank you♥️
@ScienceWithRuchira
@ScienceWithRuchira Жыл бұрын
හොඳ විදිහක් නේද?
@sahanwijesinghe5392
@sahanwijesinghe5392 Жыл бұрын
@@ScienceWithRuchira ඔව් සර්♥️
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 Жыл бұрын
මේ වගේ තොරතුරු ,අදහස්, තර්කානුකූල චින්තනය අපට හඳුන්වාදෙන ඔබතුමා රටට ලොකු සම්පතක් . තව තවත් මෙවැනි වැඩසටහන් කරන මෙන් ඉල්ලමි.🙏🙏
@thestranger9211
@thestranger9211 Жыл бұрын
පහුගිය දවස් ටිකේ social medias වල trend වුණ කරුණක්... බහුතරයක් පිරිස රැල්ලට එතන එක රාමුවක් ඇතුළෙ හිරවුණා වෙන්න පුළුවන් . ඒ අයට හොදම උත්තරයක් දර්ශනවාදයෙන්.... ස්තූතියි sir
@nisalfernando4602
@nisalfernando4602 Жыл бұрын
විද්‍යාවයි දර්ශනාවාදයයි දෙකක් උනාට ඔබ විද්‍යාව භාවිතයෙන් දර්ශනයක් ඉදිපත්කරා ඉතාම සරලව.
@GKSLeducation
@GKSLeducation Жыл бұрын
මොනව වුනත් සර් පටන් ගත්ත වැඩේ ටිකක් නැගලා යනවා. මට හිතෙන්නේ සමාජ ජාලා තුලින් දැනුම, වාද, තර්කනය ට්‍රෙන්ඩ් එකක් වෙමින් පටන් අරන් කියලා. ඒක ගොඩක් හොද දෙයක්. ආදරෙයි ඒ ට්‍රෙන්ඩ් එකට සහ ඒ වෙනුවෙන් කැපවෙන හැමෝටම 🙏❤️🌼🌷💐
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
ඇල්බට් අයස්ටයින් කියලා තියනවාලුනේ බුද්දිමත් මිනිස්සුන්ට ලෝකය සහ ජීවිතය ගැන කුතුහලයක්‌ තියෙනවා ඒ නිසා සියල්ල සොයන්න උනන්දු වෙනවා කියලා,
@mygamez4468
@mygamez4468 Жыл бұрын
සමාජය දැනුමින් පෝෂණය කරමින් නිවැරදි මාවතක ගෙන යන්න දරන මේ වටිනා වෑයමට බෙහෙවින්ම ස්තුති.💙
@pjaya
@pjaya Жыл бұрын
සීතල චරිතයක් 😁 බුද්දිමතුන්ගේ ස්වභාවය ✌️
@sarathjayaweera7965
@sarathjayaweera7965 Жыл бұрын
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
ආඩම්බරයි ඔබතුමා ගැන.අපිත් වාසනාවන්තයි මේ වගේ මසුරන් වටින දේශනා ශ්‍රවණය කරන්න ලැබීම ගැන.බෙහෙවින්ම ස්තූතියි සර්🙏❤️🥰 සමාජයක තරුණ පරම්පරාවට විශ්මිතව ඉදිරිපත් කරන මේ සංකල්ප පිළිබඳ තොරතුරු යමක් නිවැරදිව මධ්‍යස්ථව සිතන්න මොළය පුහුණු කරයි. ඔබතුමා මේ දරන ප්‍රයත්නය සාර්ථක වේවා ❤️🙏 තෙරුවන් සරණයි ❤️ දීර්ඝායුෂ සුව ලැබේවා 🙏
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
සර් නම් කාටවත් අහු වෙන්න එපා සර් අපේ මිනිස්සුන්ට වටිනා සම්පතක්.
@harshasampath4085
@harshasampath4085 Жыл бұрын
නොදන්න කරුණු ගොඩක් දැන ගත්ත.. ස්තූතියි ඔබට.. ඉතා වටිනා වීඩියොවක්.. මධ්‍යස්ථ මතධාරී වීම තමා පුළුල් දැනුමකට යාමට හොදම මාර්ගය කියා මට සිතෙන කරුණ. එහිදී බුදුදහම ආගමක් නොව පුළුල් දැක්මක් කියා යලි යලිත් සනිටුහන් වෙනවා. එය ලොව සියලු දෙනාම නුවනින් විමසා බලා අවබෝධ කරගත යුතු දැක්මක්/දර්ශනයක්. විද්‍යාව දියුනුවෙනවත් සමගම බුදුදහම සත්‍ය වන බව නොරහසට කරුණක් බව අවබෝධ වෙමින් පවතී. මෙය පැවසුවෙ අන්තමතධාරියෙකු ලෙස සිටගෙන නම් නොව බව සිහිපත් කරමි. විවිධ ක්ෂේත්‍ර පිලිබද අවබෝධයක් නොමැතිව විද්‍යාව මත පමණක් සිට ගෙන අන්‍යමත බැහර කිරීම නොකළ යුතුය. උදාහරණයක් ලෙස හෙළ වෛද්‍ය විද්‍යාව සමහර පිරිසක් බැහර කරයි. මට යම් කිසි හිතෙ සතුටක් දැනුන ඔබ ඔය පැවසූ දෙය මුල ඉදන් මා අනුගමනය කළ බැවින්.. නමුත් එම සතුට පහල උනෙත් මොළයට ලැබෙන සංකල්පීය උත්තේජනයක්ද කියා ප්‍රශ්නයට කරුණකි. ඒ පිලිබද ඔබගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටියි.
@sampathbandara3171
@sampathbandara3171 Жыл бұрын
ඔබ හිතන විදියට හිතන්න මාත් හරිම ආසයි. මන් ඒකට උපරිම උත්සහ කරනවා. නිශ්ශබ්දව අනික් අය කියවීම තුලින්. තර්කනයට මට බුද්දිය මදි. ඒ නිසා මන් ඉගනන්නවා. බොහොම ස්තූතියි.
@dileepamemmory8236
@dileepamemmory8236 Жыл бұрын
මේ දවස් වල් පැටලෙන කීපදෙනෙක් ට හොද වීඩියෝ එකක්... අපිට සෑහෙන වටිනවා.☮️💟
@maduu.
@maduu. Жыл бұрын
ඔබතුමා නිසා ජීවිතය වෙනස් කෝණයකින් බැලීමට පුරුදු උනා හදවතේ ගැඹුරුම ප්‍රණාමය ඔබට ❤️
@cricdose99
@cricdose99 Жыл бұрын
සර් youtube පටන් ගත්ත කාලෙ ඉදන්ම සර්ගෙ ප්‍රේක්ෂකයෙක්🤞😌 ඒකාලෙ තුල මන් හිතනවා මන් ගොඩක් දේවල් ජීවිතෙට ගත්තා කියලා❤️‍🔥
@akiladesilva1330
@akiladesilva1330 Жыл бұрын
චේතනාව හා කර්මය අතර සම්බන්ධතාව, මැදුම් පිළිවෙත, චතුරාර්ය සත්‍යය ගැන මගේ මනසේ තිබුණු 'කියවීම්' ටික හරි කියලා, වීඩියෝ එක අතර මැද්දෙදී හිත මට කියන්න පටන් ගන්නවත් එක්කම ' චූන් නොවී හිටපන්! තව හොයපන්. හිතපන් ! ' කියලා මම හිතට කිව්වා. 🙂 සරලවම, ස්තූතියි සර් ❤
@indikahemal3558
@indikahemal3558 Жыл бұрын
මේක මම හිතනවා ඉතා සාර්ථක episode එකක් කියලා කාලයක් අපි බලන් හිටියා මිත්‍යාවට එරෙහිව සහ දර්ශනවාදය විද්‍යාව මිනිස්සුන්ගෙ පරිකල්පනය වේගයෙන් පැතිරීම ට මෙවැනි පිරිසක් ඉදිරියට එයි කියලා ඒක අපේ වගකීම
@pradeeppriyalal2029
@pradeeppriyalal2029 Жыл бұрын
බලාගෙන හිට්යේ ඔබතුමාගෙන් වීඩියෝ එකක් එනකල් මේ සම්බන්ධව.දීර්ඝායු වේවා..
@geethanuruddhagajanayake13
@geethanuruddhagajanayake13 Жыл бұрын
මම හිතන්නේ මුතුගල වාදීන් හා ආගමික අන්තවාදීන්ට හොඳ උත්තරයක්.... මම මේ video එක එනකන් නොයිවසිල්ලෙන් හිටියේ.... ❤️❤️❤️
@xavierquinner1342
@xavierquinner1342 Жыл бұрын
What about " Neeragamika" ballo set eka.
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 Жыл бұрын
Niragamika un thama matanam penna bari.Aagam adahana unta bana bana inna haththa
@xavierquinner1342
@xavierquinner1342 Жыл бұрын
There is no real " Neeragamikayo" in Sri Lanka. Sri Lanka has got a set of IDIOTS who called them as "" Neeragamikayo" which critise only Buddhism. These idiots keep there mouth shut up in front of other religions like Cristian and Muslim which teach so many lies after lies to their followers.
@vihanga8720
@vihanga8720 Жыл бұрын
@@xavierquinner1342 can't agree more bro ❤️ If they really want to know how atheists think they should follow atheists like Carl sagan, Richard Hawkins, Sam harris & Neil grayson
@Sawo-500
@Sawo-500 Жыл бұрын
ඇයි නිරාගමික
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 Жыл бұрын
හිතවත් රුචිර, ස්තුතියි ඔබ අපේ රටේ ජනතාව වඩා යහපත් හා සුවපත්වූ ජනතාවක් බවට පත් කිරීමට කරන අඛණ්ඩ උත්සාහයට. මෙහිදී ප්‍රශ්නය වන්නේ "සිඟිති වාද" සහ "සිඟිති නොවන වාද" යනු මොනවාද යන්නයි. ඔබගේ විග්‍රහයට අනුව සහ මාත් එකග වන ආකාරයට එය පුළුල් මනසකින් බැලීම හා නොබැලීම අතර වෙනස හෝ විද්‍යාත්මක කාරණා මත පදනම්වීම හෝ නොවීම විය හැකියි. මාගේ ප්‍රශ්නය වන්නේ එවැනි පුළුල් හෝ විද්‍යාත්මක අවබෝධයකට අවශ්‍ය දැනුම හෝ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබූ අය තම මතය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු ද යන්නයි. එම පදනම මත යම් කිසි අදහසක් "සිඟිති" හෝ "සිඟිති නොවන" යනුවෙන් වර්ග කිරීම කෙතරම් දුරට සාධාරණද?
@dulariekanayke6048
@dulariekanayke6048 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ගයි. මධ්‍යස්තව කරුනු පැහැදිලි කරනවා. ❤️
@momentofsanjaya
@momentofsanjaya Жыл бұрын
සර් English subtitle දැම්මනම් ජාත්‍යන්තරයටම යන්න බැරිවෙන එකක් නැ මේ videos...😁💓
@isurugallage5947
@isurugallage5947 Жыл бұрын
හරිම ලස්සන දැක්මක් සහ විග්‍රහයක්. වර්තමාන සමාජයේ තියෙන විශාලතම ප්‍රශ්නයට සැබෑම හේතුව ලස්සනට පැහැදිලි උනා..
@deshandesilva2931
@deshandesilva2931 Жыл бұрын
මගේ thinkin ek 180කින් වෙනස් වෙමින් තියෙන්න්ව් ඔබ තුමාගෙ දැනුම , අත්දැකීම් තුලින් ලබාගත් අවබෝදයෙන්... ස්තූති ඒව නිහතමානීව ලබා දෙනවට... ❤ ආදරෙයි
@beyondsensesbyatawenimaanaya
@beyondsensesbyatawenimaanaya Жыл бұрын
Thank you Professor , every citizen(ලංකාවේ පුරවැසියෝ ඇත්තේම නැහැ වගේ ,යටත් වැසියෝ තමයි බහුතරය ) in this country need basic Psychology . Thank you for the links shared, this is helping my PSY assignment
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ කොච්චර නම් පොත් පත් තියෙනවද කොච්චර සංකල්ප දර්ශනවාදයන් තියෙනවද කොච්චර බුද්ධිමත් අය ඉන්නවද කොච්චර හොඳ දක්ෂ විද්‍යාඥයන් ඉන්නවද කොච්චර දියුණු තාක්ෂණය තිබෙනවාද ඒ උනාට චන්ද කාලෙට හොඳම දූෂිතයව තොරල පත්කරගන්න ගොඩ දෙනෙක් රෙදි උඩදාගෙන යන්නේ සාදු කියන්නෙත් නියම පුද්ගලයන්ට කැලණි ගඟෙන් චීන නයා එනකොටත් සාදු කියනවා පුටින් සෑම න්‍යෂ්ටික අවියක්ම ඉතාම සුරක්ෂිතව තබාගන්නවා අපේ රටේ දළදා මාලිගාවේ ඇත්තම දන්තතාතුව තිබෙනවා ද කියල සමහර අයට සැකයි රුවන් වැලි මහා සෑයේ වටිනා චූඩා මානික්‍ය තිබෙනවද කියල සැකයි කොටින්ම ලංකාවේ සැබෑ සිංහයා නියෝජනය වෙනව ද ලංකාවේ සිංහයා මස් නොකා මේ දවස්වල තණකොළ කනවද කියල සැකයි වටිනා තරුණ ජීවිත අරගලයට යට කරල සමහර තරුණියන් ඝණිකා සේවයට විකුණනවා ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවාන්විතව ආරක්ෂා කළ යුතු රහස් අවයව පවා හරියාකාරව ආරක්ෂා කරගන්න අපොහොසත් වෙලා මිනිස්සුන්ට ඇඳුම් පවා මිලට ගන්න නොහැකි තත්වයක් උදාවෙලා වයසක උදවිය පවා දූෂිනයට ලක්වෙනවා ඒ තරම්ම සමහර අය අසහනයට පත්වෙලා සමහර අයට කෑම බීම නැතිව හාමතේ ඉන්න වෙලා තිබෙනවා ඒ මොනවා උනත් පාර්ලිමේන්තුවේ ඉන්න අය බොරු මවා පෑමෙන් ලෝකයට පෙන්නුම් කරන්න හදන්නේ යුරෝපයේ දියුණු රටක් හැටියට ඒ අයට කිසිදු ප්‍රශ්නයක් නැති එක කිලෝ මීටරයටත් තෙල් ලීටර් බරගානකින් දුවන සිනහවෙන් විහිලුවෙන් කාලය ගෙවන අය හැටියට සෑම කෙනාටම එකම නීතිය රටේ නැතත් ඒ අයට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා ඒකට මොකද කියන්නේ සිංහල බවුද්ධ රට බුදුන් වැඩිය දේශය කියල පොඩි සරුංගලයට පවා පලිගැනීම, කුමන්ත්‍රණ,අධික ආවේගකාරී ක්‍රියා,ඊර්ෂ්‍යාව,තණ්හාව,සමලිංගික, කුඩු,ගංජා,සූදුව,බීමත්කම,පාවාදීම,බොරු කටකතා, හොරු දූෂිතයන් රැකගැනීම, නිවැරැදි පුද්ගලයන් කෙලින්ම සිරගත කිරීම,ඔනෑම වරදක් සාධාරණීකරණය කිරීම සැබෑ සත්‍ය යටපත් කිරීම බලහත්කාරය වගේ බොහෝ පාපකර්ම වර්දනය වෙලා තිබෙනවා
@topten8963
@topten8963 Жыл бұрын
ඔය වගේම අදහසක් තියෙනවා මනසේ මායාව කියන පොතේ. ❤❤❤ කාලකාරාම සූත්‍රය ඇසුරෙන් ලියපු එකක්. Wisdom of mind වෙන්න ඕනේ ඉංග්‍රීසි නම. කටුකුරෙන්දේ කියල ස්වාමීන් වහන්සේ නමක්.
@sanaboy7
@sanaboy7 Жыл бұрын
මේ වගේ chanel එකක් 1M subscribed වෙන දවසට අපේ සමාජේ ගැන සතුටක් දැනෙයි❤ පුලුල් චින්තනයක් දරන මානවහිතවාදී මිනිසුන් බිහි වෙන්නයි ඕනේ!
@juthindharauyanahewa1333
@juthindharauyanahewa1333 Жыл бұрын
මේකනම් ලොකු පොඩි කුඩා හැමෝම බලන්න ඕන video එකක්.. මේ වගේ දැනුම මිනිස්සුන්ට දෙන්න ඕන කුඩා කාලයේදීම.. විෂයක් විදිහට හරි.. ඇත්තටම ගොඩාක් ස්තූතිය ❤️
@lakshanfernando4987
@lakshanfernando4987 Жыл бұрын
මම ඔබතුමාගේ දර්ශනයන් සම්බන්දව වීඩියෝ බලන්න අරන් දැන් ටිකක් කල් , ඉස්සර ජීවිතේ තීරනවලදි මං පුරුදු වෙලා හිටියේ එක පැත්තක ඉදන් පිලිතුරු හොයන්න, ඒක යම් විට හොදයී බොහෝ විට නරක දෙයක් කියලා ඔබතුමාගේ විදිහෙන් මම තේරුම් ගත්ත දෙයක් හැමදෙයකම මද්‍යස්තව ඉදන් කරුනු දක්වන එක මම මගෙ ජීවිතේ තීරන ගැනීමට යොදා ගත්තා. ඒක ගොඩක් සාර්තකයී. තීරනවලදි පේන පිලිතුරු මාවත් වැඩී. මට හිතෙන විදිහට සංවර්දිත ජන සමාජක් වෙන්න නම් මේ ගතිගුනය තියන එක වටිනවා. ඒක දාර්ශනික,දේශපාලනික ,පෞද්ගලික,සමාජීය වශයෙන් වෙනසක් කරන්න පුලුවන් දෙයක්. ස්තූති ඔබතුමාට. මේක කියවන අයට : ජීවිතේ තීරන වලදි එක පැත්තක ඉදන් බලන්න එපා , මද්‍යස්ත වෙන්න එතකොට ගැටුම් නිර්මාණය වෙන්නේ නෑ. ගැටලු විසදන්න තියන මාවත් ප්‍රමානය වැඩි වෙයී සුබ දවසක් !
@furie00
@furie00 Жыл бұрын
කාලෝචිත විසඳුම් ලබාදුන්නාට ඔබතුමාට බොහොමත් ස්තූතියි ❤️ ජය වේවා!
@indrajithgunasekara7188
@indrajithgunasekara7188 Жыл бұрын
මෑතක දී අහපු අතිශයින්ම වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්.සර්ට ගොඩාක් ගොඩාක් ස්තූතියි 🙏 🙏 🙏
@user-zl2qe1zr1k
@user-zl2qe1zr1k 8 ай бұрын
සිගිති වාද වලට පැටලෙන කෙනෙක් විදියට මමත් සෑහෙන දෙයක් තේරුම් ගත්ත ..ස්තුතියි මහත්මයාණෙනි ඔබට..
@youd7493
@youd7493 Жыл бұрын
පෙර පිනකට නැත්තන් වාසනාවකට තමයි ඔබතුමාගෙ video බලන්න ලැබිල තියෙන්නෙ. මේ වගේ video එකක් බලුවම දැනෙනන්නෙ පසල් එකක නැතුව තිබුන අවසාන කෑල්ල හම්බුනා වගේ. ඔබතුමාගෙ මේ පොඩි video එකකින් අපේ දැනුමට ලොකු එලියක් වගේම අපිට හිතන්න අලුත් පැතිකඩවල් ලබාදෙනව, ඒක දැනෙන්නෙ හරියට අදුරෙන් ආලෝකයට ගමන්කරනව වගේ. ගොඩක් ස්තුතියි..
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට... මිනිස්සුන්ගේ බොරු වාද විවාද වල සැබෑ ස්වරුපය තේරුම් කර දුන්නට
@thisumuthsa
@thisumuthsa Жыл бұрын
Ow
@janaka5423
@janaka5423 Жыл бұрын
"මිනිස්සුන්ගෙ බොරු වාද විවාද"😅 ඔයත් ඔයාගෙ මතයට එකග නොවෙන මතයකට "මිනිස්සුන්ගෙ බොරු වාද විවාද" කියලා ලෙබල් එක ගහනවා කියන්නෙ, ඔයත් මේ සර් පැහැදිලි කරපු ප්‍රශ්නයෙ කොටසක්
@dilshaner
@dilshaner Жыл бұрын
@@janaka5423 +
@malithabanbara3345
@malithabanbara3345 Жыл бұрын
බොහොම ස්තූතී අයියේ ❤️❤️❤️🙏 ඔයා මේ කියන කරුණු ඔක්කොම බුද්ධ ධර්මය ඇතුලේ තියෙනවා ඔයා කියපු ටික මං අවබෝද කරගත්තේ බුද්ධ ධර්මයෙන්, ඔය සංකල්පීය ගිජුකමත්, සංකල්පීය තෘෂ්ණාව අල්ලා ගැනීමක් අන්තයක බැසගැනීමම තමයි, එතකොට එහෙම සංකල්ප කොටසක් අල්ලගෙන මගේ දැනුම මාගේ ප්‍රතිරූපය, මගේ කැමැත්ත, මගේ විස්වාසය කියලා ගොඩගහහන්න අල්ලගන්න දේවල් වලින් තමයි සක්කායදිඨ්ටිය මමත්වය දෘෂ්ඨිය Baisis ඇතිවෙන්නේ, එතකොට එහෙම අල්ලගන්න සංකල්පවලට වහල් වෙලා එව්වා තමයි 100% හරි කියලා හිතන එක තමයි මෝහය, මුලාව යථාර්තය නොදැනීම වෙන්නේ....... මධ්‍යස්ථව හිතලා සක්කායදිඨ්ටියෙන් මිදෙද්දී තමයි යථාර්තය නැත්නම් සම්මාදිඨ්ටිය උපදින්නේ....... එතකොට යථාර්තයේ ස්භාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ 🙂🙂🙂🙂 සරලව ගත්තොත් මගේ දැනුම නිවැරදී ඒකතමයි පරම කියලා හිතන එක මනසේ ගොඩනගාගත්තු නිත්‍යයක් නියතියක්, එහෙම මගේ දැනුම පරම හෝ නිවැරදි කියන නිත්‍යක් නැති නිසා දැනුම අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු සංකීර්ණ නිසා අනිත්‍යයි, අපි හිතින් හදාගෙන අල්ලගෙන ඉන්න යම් නිත්‍ය මානයක්/ මැනීමක් එහෙම නොවන අනිත්‍ය වෙන නිසා දුඛත් වෙනවා...... අනාත්ම වෙන්නේ මමය කියලා අල්ලගන්න එක අනිත්‍ය වෙද්දීම තමයි, ඔය කිව්වේ බොහොම සරලව ඔය කරුණු ඔයිට වඩා ගොඩක් ගැඹුරුයි ඇත්තටම ❤️❤️❤️🙏
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
🙏🙏🙏🙏
@malithabanbara3345
@malithabanbara3345 Жыл бұрын
@@suddaofficial217 ❤️❤️❤️
@user-xz6ky4gl7b
@user-xz6ky4gl7b Жыл бұрын
ඔබතුමා හරීම කරුනාවන්ත කෙනෙක් විධියට සියල්ල වෙනස් මූහුනුවරකින් විද්‍යාත්මකවම පැහැදිලි කරා.
@SD-ix4po
@SD-ix4po Жыл бұрын
සිඟිති තර්ක නැතුව ලෝකය විවෘතව දකින්න එය විශ්ලේෂණය කරන්න යහපත් දේවල් ජීවිතයට එකතු කර ගන්න එය තුලින් රටේ සමාජයේත් දියුණුව සඳහා මගපෙන්වීම් වේ.බොහොම ස්තූතියි මහත්මයාණෙනි .
@anarchysaurus93
@anarchysaurus93 Жыл бұрын
Amazing video sir! Loved every bit of it
@asrs8786
@asrs8786 Жыл бұрын
😁❤️
@supunmadushan552
@supunmadushan552 Жыл бұрын
නෝන්ඩි උනා නෙහ්😂😂
@kkk-xx
@kkk-xx Жыл бұрын
යම් මතයක් ඉදිරිපත් කිරීමේදි අපක්ෂපාතිව සියලුම දත්තයන් යොදාගතයුතු බවත්.තම මතය ඉලිප්පීමට අවශය දත්ත පමනක් ඉදිරිපත් කිරීම අසාධාරන බව මගේ මතයයි.
@sahanlakshitha3644
@sahanlakshitha3644 Жыл бұрын
හිච්චි දාර්ශනිකයා 🤣
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Meeka uththarayak denna balanna .. Now say me this , i say science is also an concept based on an perspective which prevails due to the existence of an observer... now imagine u are newton and u have a box infront of u , then u apply and unbalance force on it ( suppose it came from the transfer of Kinetic energy of wind , a wind blew and the box moved simple as that ) and u observe that the box moves and u introduce ur 1st law ( u are suppose to be newton ).. But imagine , u as Newton, is not represent at the incident ( simply u are not observing the observation or u are dead ) , the wind will blow ( which also be unobervable as i describe futher ) , and i question u will the box move ??? NO , if the boxes doesn't move how can u introduce ur law ?? Now u might say it moves , but how can it move if u are not oberving it's motion ???even if u think it moves , it only moves in relatively to someone else , and for u to even define that motion u must exists right , otherwise how would u define something with relatively to someone ?? So Simply u must exists to identify the observation ( which is also suppose to be the first step in science) , so when u are not existing how can u identify the observation , so u simply see that science is based on the perspective of the observer.... so how can u say a concept such a science is the ultimate truth when it is dependent on an observer? Even in future , if science finds ultimate truth with relatively to science, how will u even confirm that it is the ultimate truth , bcuz science is dependent on u as i explained ?? Simply when u ceased to exists , science ceases to exists , so if one day science claims that it has discovered " ultimate truth " on the concepts of science, when one day u ceased to exists , science won't exist, so yea , ultimate truth wouldn't exists either , shouldn't the ultimate truth be independent of ur existence?
@entrepreneurdigital
@entrepreneurdigital Жыл бұрын
තිස්ස ජනනායක - Tissa Jananayake , දිනේශ් මුතුගල - Dinesh Mutugala වැන්නවුන් සහ ඔවුන්ගේ ගෝලබාලයින් මේක බලන එක තමා හොඳ.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Meya buddhagama pothak pennuva , eekema pennane meya mona ekada piliganne kiyala , use ur brain ..
@tharukashehan4398
@tharukashehan4398 Жыл бұрын
සෑහෙන වටින Video එකක්.බොහෝම ස්තූතියි ඔබතුමාට ❤️
@lalaninanayakkara1587
@lalaninanayakkara1587 Жыл бұрын
ඹෑනෑම දෙයකට අපි හිතින් හදාගන්න ආශ්වාදය ඒ දේ මත තිබෙනව කියල හිතන අවිද්‍යාව දුරු කරන හැටි කියල දුන්න මහා විද්‍යඤයා ඹබට හමුවේ වා.
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 Жыл бұрын
සිහිය තීව්‍ර වීමේ අගය තවත් හොඳට දැනුනා. 🙏💖ඔබතුමාටත්, මෙවැනි කරුණු ලොවට දායාද කිරීම ට සහාය වුනු සැමටත් ගෞරවනීය ස්තුතිය පුද කරමි.🙏🙏🙏❤️❤️❤️
@kanishka__
@kanishka__ Жыл бұрын
සියලු මිත්‍යා විශ්වාසවලින් මිදී සත්‍ය තේගේරුම්ගමු. තෙරුවන් සරණයි...
@babyme8886
@babyme8886 Жыл бұрын
තෙරුවන් සරණයි 😊🙏
@Priyan87
@Priyan87 Жыл бұрын
I really hope you're just being sarcastic. 😂
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️🙏
@sinhalabuddikasandaruwan2584
@sinhalabuddikasandaruwan2584 Ай бұрын
ආදරණීය සහෝදරයා දයලෙක්තික භෞතික වාදය ගැන ඉදිරිපත් කිරීමක් කරන්න කියල ඉල්ලීමක් කරනව. බොහොමත්ම ස්තුතියි ඔබේ මේ ශ්‍රේෂ්ඨ ව්‍යායාමය ගැන.
@d.s.sdezoysa
@d.s.sdezoysa Жыл бұрын
ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක් Sir...! බොහොම ස්තූතියි...😊❤️
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 Жыл бұрын
❤️❤️උදෙන්ම වටින මාතෘකාවක්
@Tv-zm1vg
@Tv-zm1vg 9 ай бұрын
පිංවත්, රුචිර ගුරුතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. ඔබ තුමා විසින් මේ කරනා අගනා සමාජ මෙහෙවරට බොහෝ පිං සිදු වේවා. මේ විඩියෝ දකින බලන හැමෝම මේවා හැකි තරම් ශේයා කර හැකි තරම් අපේ ළමා, තරුණ වැඩිහිටි ප්‍රජාව දැනුවත් කරන්න කියලා මා හැමෝගෙම කරුණාවෙන් ඉල්ලා සිටිනවා
@N.Thenuwara7093
@N.Thenuwara7093 Жыл бұрын
අනිත් scientific channels කරන අයගෙයි සර්ගෙයි වෙනස තමයි සර් දැනුවත්භාවය ට සාපේක්ෂව සෑහෙන්න පරිණතයි.🙂❤️
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 Жыл бұрын
💐🙏 වචන නැහැ මෙහි වටිනාකම කියන්න.👌👌👌 බොහොමත් ම ස්තුතියි සර් 🙏💖
@nethminaperera6977
@nethminaperera6977 Жыл бұрын
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී❤️❤️❤️
@neranjaniddamalgoda
@neranjaniddamalgoda Жыл бұрын
ස්මාර්ට් පෝන් එකෙන් ගත්ත ලොකුම දැනුම් සම්භාරය අද තමයි ගත්තෙ ...බොහොම ස්තුතියි ඔබතුමාට..ගුරුවරුන්ටත් ගුරුවරයෙක් කියල තේරුනා..
@sakilabandara4108
@sakilabandara4108 Жыл бұрын
අලුතින් social media වල වෙනසක් කරන්න හදන අයට මෙතුමා ආදර්ශයක්. පුද්ගල විවේචන නොකර ලස්සනට තමන්ගේ මතය ඉදිරිපත් කලා. මේ වගේ දේශකයෙක් වෙන්න ආසයි.
@l.n.a.bandana6174
@l.n.a.bandana6174 Жыл бұрын
ඕනම දෙයක් ගැන මධ්‍යස්ථව විමසීම තමා හොඳම. අපට මානසික පීඩනයක් ඇති වෙන්නෙත් නෑ. වෛරය ක්‍රෝධය මග හරින්නත් පුළුවන්
@babyme8886
@babyme8886 Жыл бұрын
ඇත්ත 🙏 මධ්‍යම ප්‍රතිපදාව හිතට වගේම දැනුමටත් ලොකු help එකක්. තෙරුවන් සරණයි 😊🙏 have a nice day!
@thimirasanukathilakarathna3555
@thimirasanukathilakarathna3555 Жыл бұрын
Dr. Ruchira, Thank you for your effort to educate the society. I am a PhD student in University of Alaska Fairbanks. Happy to help your videos if you want to demonstrate fun experiments in cold temperature. In January and February the temperatures here is about -30 °C to -40 °C.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
I would like to get an answer form u ..
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
i say science is also an concept based on an perspective which prevails due to the existence of an observer... now imagine u are newton and u have a box infront of u , then u apply and unbalance force on it ( suppose it came from the transfer of Kinetic energy of wind , a wind blew and the box moved simple as that ) and u observe that the box moves and u introduce ur 1st law ( u are suppose to be newton ).. But imagine , u as Newton, is not represent at the incident ( simply u are not observing the observation or u are dead ) , the wind will blow ( which also be unobervable as i describe futher ) , and i question u will the box move ??? NO , if the boxes doesn't move how can u introduce ur law ?? Now u might say it moves , but how can it move if u are not oberving it's motion ???even if u think it moves , it only moves in relatively to someone else , and for u to even define that motion u must exists right , otherwise how would u define something with relatively to someone ?? So Simply u must exists to identify the observation ( which is also suppose to be the first step in science) , so when u are not existing how can u identify the observation , so u simply see that science is based on the perspective of the observer.... so how can u say a concept such a science is the ultimate truth when it is dependent on an observer? Even in future , if science finds ultimate truth with relatively to science, how will u even confirm that it is the ultimate truth , bcuz science is dependent on u as i explained ??
@chanidudulmitha6389
@chanidudulmitha6389 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 ඉතාම වටින දේශනයක් 🌟
@edp2248
@edp2248 10 ай бұрын
Very logical arguments. Well done, Ruchira.❤
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 Жыл бұрын
ලංකාවේ නිරාගමිකයින් කියන්නේ බුද්ධාගමට ගහන අයට. ඒකේ පහළ සාමාජිකයින් මී බෙටි. ඉහළ සාමාජිකයින් තල. ඒවා වේලෙන්නේ තෙලට.ඩොලර්වලට. ඔබ ඉතාම අගනා සේවයක් කරන්නේ. රජයක් කළ යුතු දෙයක් ඔබ කරන්නේ. මමත් මගේ පුතාලා දෙන්නත් ඔබ වීඩියෝවක් දාන තුරු මග බලාගෙන ඉන්නේ. ඔබට ජය පතමි.
@comment....2257
@comment....2257 Жыл бұрын
*නිරාගමික ෆැන්ටසි කරනය* _________ ඔවුනට අනුව මේ ලෝකයේ පවතිනුයේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වෙන දේ පමනයි 😂 බුද්දිමත් මිනිසුනේ ඔබ මදක් හිතන්න මීට වසර 100කට පෙර සිටින නිරාගමික යෙකුට අනුව අද තිබෙන තාක්ෂණය සුරන්ගනා කතාවක් විතරයි එත් සත්‍ය නම් මීට වසර 100කට පෙර මෙම තාක්ෂණය අවබෝද කර ගැනීමට තරම් බුද්දියක් ඔය පොර ටෝක් දෙන නිරාගමික යන්ට නොතිබීමයි. ඉතින් එවන් නිරාගමික යන් හට බුදු දහම ක්‍රිස්තියානි ආගම, මුස්ලීම් ආගම හෝ වෙනත් ආගම් වෙත විවේචනය කල හැකිද ? ලොව පවතින එකම සත්‍ය වූ දර්ෂනය බුදු දහම යි 🙏🙏🙏
@mazy5282
@mazy5282 Жыл бұрын
Thanks very much Sir!! සර්ගේ මේ හැම වීඩියෝ එකකම තියෙන ප්‍රධානම පැහැදිලිම දේ තමයි පොතපත කියවීමෙන් ලැබෙන මහා දැනුම ... සර් ට පුළුවන් නම් video එකක් කරන්න English Language එකේ වටිනාකම ගැන... භාෂාව නැතිව, ලෝකය ගැන නොදැන ගෙවන "ලිං-මැඩි ජීවිත" සර්කස් රිලව් වගේ නටවන දේසපාලුවන් මේ රට කන එක නවත්තන්න නම්, මේ ජනතාව දැනුමෙන් සන්නද්ධ විය යුතුයි ... ඒකට ඉංග්‍රීසි භාෂාව අනිවාර්‍යයි..
@Lordunknown67
@Lordunknown67 Жыл бұрын
අපේ රටට ඔබ වගේ මිනිස්සු මාරම විදියට වටිනව ❤️
@chamathwickramaarachchi230
@chamathwickramaarachchi230 Жыл бұрын
වටින පැහැදිලි කිරීමක් ❤️
@isurusandeepa8493
@isurusandeepa8493 Жыл бұрын
මේ දවස් වල ඇතිවී ඇති අමුතු ආගමික හා විද්‍යාත්මක පුනුරුදයට ලැබුණු ගැලපෙනම උත්තරයක් රුචිර සර් දුන්නේ..
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
දාර්ශනික ආගමික මතවාද වලි නොවී තර්ක වීමෙන් තවදුරටත් සමාජය තුළ සත්‍ය මතුපිටට පැමිණේ.
@besracom20
@besracom20 Жыл бұрын
ඔබ තුමාට අප්‍රමාන ස්තුතියි, විශේශයෙන්ම සෙවැනැලි මංජුසාවට
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට. ජයවේවා 🙏👍❤️
@rolex9517
@rolex9517 Жыл бұрын
නිර්ගාමික හෝ ආගමික කවුරුත් කාටත් කරදරයක් නැතුව ජීවිත් විය යුතුයි 😊
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මේ පල්ලියේ පාදිලියොයි අර පල්ලියේ 👻👿👾👽👹 මේක දකිනවා නම්
@nizz_in_action
@nizz_in_action Жыл бұрын
මම බලාපොරොත්තුවෙන් බලාගෙන හිටපු වීඩියෝවක් බොහොම ස්තූතියි. ඔබතුමාට❤
@konaramudiyanselagechamind159
@konaramudiyanselagechamind159 Жыл бұрын
Thanks sir මමත් එහෙම චූන් වලට අහු වෙලා හිටියේ ලැජ්ජාවෙ බෑ දැනුමෙන් නම් ගොඩක් දුප්පත් හැබැයි දැන්නම් උත්සාහ මැද ඉන්න ඇහෙන , පෙනෙන, දැනෙන දේට සමාන අගයක් ලබා දෙන්න පුරුද්දට චූන් වෙනවා හැබැයි තාම
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
"සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ" යම් දැනුමක් මම ,මගේ යැයි දෘෂ්ඨගත උවහොත් ඊට සාපෙක්ෂව අැලීමක්,ගැටීමක් අැතිවීම ස්වභාවිකයි. එකයි ධර්මයත් පහුරක් පමණක් කරගැනීමට උපමා කලේ,එ තරම්ම ප්‍රඥාව පූර්ණය විය යුතුයි. සත්‍ය ,යථාර්තය දරන මමෙක්, කෙනෙක් හමුවේනම් නිවීමක් නොමැත. දැනුම ලබාදීමෙදී, සමාජය බේද වීමකට ලක්නෙවීම ගත් උත්සහය අගයකරමි.
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
kzbin.info/www/bejne/sGHOn3mKqshlfqM
@dineshkumara5783
@dineshkumara5783 Жыл бұрын
සර්.....ඔයා හැමදාම ලෝකයේ තිබෙන මේ වගේ දේවල් අපි වගේ බුද්ධියෙන් අඩු පුත්ගලයන්ට පැහැදිලි කරල දෙන්න . මොකක්ද නැත්නම් මිනිස්සු මිත්‍යා දුස්ටිකයො වෙනව. අපේ ච්න්තනය අලුත් කලාට ගොඩක් පින්.
@yctm1
@yctm1 Жыл бұрын
මම දරණ අදහසට විශ්වාස කරන දේවල් වලට විරුද්ධව වෙනත් කෙනෙක් මතයක් ඉදිරිපත් කලොත් ඒ දිහා කැලඹීමක් නැතුව මධ්‍යස්ත තැනක ඉදල බලන්න පුරුදු වෙලා හිටියා. ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයට සම්බන්ද සමාජීය කරුණු වලට මම සාර්ථකව මුහුන දුන්නා වගේම හැම කෙනෙක් එක්කම හොඳ සම්බන්ධතාවයක් තියාගන්න මට පුලුවන් උනා. හැබැයි 2021 අවසාන වෙන්න ලං වෙලා මට කොවිඩ් ආසාදනය උනා. එදා ඉදන් ඒ කලින් තිබඅන මානසිකත්වය සහ පරිකල්පන හැකියාව අතුරු දහන් වෙලා ගියා. දැන් මම හැඟීම් වලට මුල් තැන දෙනව කියල මට තේරෙනවා හැබැයි ඒක මගේ පාලනයෙන් පිට තියෙන්නෙ 🥺
@CATfunny.
@CATfunny. Жыл бұрын
මේ වීඩියෝ ට්‍රේන්ඩින්,වයිරල් වෙන දවසට ලංකාව දියුණුව කියන එක අතපත ගාන්න පටන්ගනී, 👍
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
@@Haha-larious ow , eekata kiyanne eerisiyava kiyala bn ...
@lovejustin98JDB
@lovejustin98JDB Жыл бұрын
සදකැත් පොලොන්නරුවෙද.. 😂එකපාර පොලොවෙන් මතුවෙලා සර්කස් කූඩුවක කොටුවෙච්ච කෙනෙක් වගේ රුචිර සර්ගෙන් හොදම පිලිතුරක් ලැබුනා ඒවගේ අයට👌
@thusinanda3472
@thusinanda3472 Жыл бұрын
විද්‍යාව හා ආගම පිළිබද තම මතයම හරි යයි කියාගන්න youtube චැනල් අතර ඔබේ පැහැදිලි කිරීම් ඉතාම වැදගත්. 'සංකල්පීය ආහාරය', එක තමයි ගොඩක් චැනෙල් මගින් ඉදිරිපත් කරන්නේ, තමන්ගේ අවශ්‍යතාවය අනුව. ඒත් ඔබ ඉතා සමබරව දැනුම් සම්බාරයක් ඉදිරිපත් කරනවා, ඉතාම මද්යස්තව එසේම ව්‍යක්තව.In a very eloquent manner. මේ මොහොතේ පවතින බොහෝ මත ගැටුම් වලට නිහඩ පිළිතුරක්. අර දිගටම තියෙන සිනහව ... එක තමයි හොදම තෙරුවන් සරණයි
@geekysl5464
@geekysl5464 Жыл бұрын
You're continuously proving and establishing the meaning and the capacity of your channel. Thank you very much for the great speech and the humble smile 😃 Keep it up !!!
@kavindunaveen3200
@kavindunaveen3200 Жыл бұрын
පිරුනු කලේ දිය නොසැලේ.මම මේ චැනල් එකේ මුල ඉදන්ම වගේ වීඩියෝ බලනවා.ඒ හැම තැනකදිම මම දැක්ක දෙයක් ඒක 💌
@Superspace141
@Superspace141 Жыл бұрын
ඔබතුමා මේ වීඩියෝ එකේ මුල කියපු ටිකම ඇති කෙනෙක්ට ජීවිතය සාර්ථක කර ගන්න.. ස්තූතියි ඔබතුමාට 🙏❤️
@travelwithudeshi
@travelwithudeshi Жыл бұрын
I just watched the "Broad Thinking" video on KZbin😍 and it was a truly enriching experience. The speaker's insights on the importance of open-mindedness and inclusivity were thought-provoking and inspiring. I appreciate the way the video encouraged me to consider new ideas and approaches, and to strive for greater understanding and empathy in my own life. Thank you for sharing this valuable content on KZbin!😍😍😍😍
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 10 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 385 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН