නිහඩ අරණ නිදහස් දින දේශනය 4 වන කොටස

  Рет қаралды 26,389

සිහිය

සිහිය

Күн бұрын

nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism
#SpiritualAwakening
#InnerPeaceJourney
#MindfulnessMoments
#HigherSelfDiscovery
#SoulfulReflections
#ZenLiving
#EnlightenmentPath
#MeditationMagic
#DivineGuidance
#ConsciousLiving
මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
ඔහුගේ චැනලය - • දරා ගන්න බැරි පීඩනය සි...
වැඩි දුර කියවීම් සඳහා -
t.me/alllinksn...
මේ මොහොතේ අබිරහස සමූහය ට එකතු වෙන ලින්ක් එක
www.facebook.c...
" සිහිය " whats app channel
whatsapp.com/c...
( මෙය නුවන් මහතා ගේ ගෝලයේක් විසින් මෙහෙයවන ලද්දකි)
දුරකථන අංකය - 077 022 2980
වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

Пікірлер: 105
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 11 ай бұрын
දේශනා වලට සහභාගි වෙන්න බැරි උනත් සියලු දේ පිරිසිදුව ලැබේනවා පඤ්ඤාවන්තයිට මේ දේශනා ඇසේවා
@dilaniukwatta8222
@dilaniukwatta8222 8 ай бұрын
බෙහොම පිං සර්. ගොඩක් බණ අහුවා. ඒ අහපු බණ සර්ගෙන් conferm කරගත්තා. සර්ටත් මේ ආත්මයේම මේ ගමන ඉවර කරගන්නට ලැබේවා
@odeesha2263
@odeesha2263 Жыл бұрын
ඉන්න විදියට එන්න ...මම ඔබට ආදරෙයි ....Jesus said ....thank you ur always help to improve the current thinking pattern .....
@priyanthimdurusinhe7514
@priyanthimdurusinhe7514 20 күн бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@disnachandrasekara8525
@disnachandrasekara8525 Ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌻🙏🌻🙏🌻🙏🌸🙏🌸🙏🌸
@SeethaWerapitiya
@SeethaWerapitiya Ай бұрын
බොහොම පින් ගුරුතුමනි .
@champikasamarakoon18
@champikasamarakoon18 18 күн бұрын
ස්තුතියි සර් 🙏
@RavindaKumara-h7v
@RavindaKumara-h7v Ай бұрын
Good teacher. I am from badulla.. I follow you
@learningkids3641
@learningkids3641 Жыл бұрын
මෙවැනි දේශන තවත් බොහෝ කල් සිදුකිරීමට ශක්තිය ලැබේවා!!!!
@NimaliHerath-v7x
@NimaliHerath-v7x Жыл бұрын
ප්‍රස්න වලට සර් උත්තර දෙනකොට තවත් පැහැදිලි වෙනවා හිතේ තියන ගැටලු වලට විසදුම් ලැබෙනවා.මන් ගිනි ගොඩක් හිටියේ .සර්ගේ දේශන නිසා දැන් සැහැල්ලුවක් දැනෙනවා.ගින්දර තාමත් වටේ ගිනි ගන්නවා මන් නිහඩයි.සර් නිසා .සර්ට ගොඩාක් පින්.
@medhawalakapila9350
@medhawalakapila9350 10 ай бұрын
බොහොම පින් ඔබතුමට
@KumariRathnayaka-om8ld
@KumariRathnayaka-om8ld 11 ай бұрын
මෙහෙම පැහැදිලිව දේශනා කරන ඔබතුමාට බොහොම ස්තුතියි හරීවටීනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 💚🙏💚
@kamaniwasantha7531
@kamaniwasantha7531 Жыл бұрын
හරිම වටින දේශනාවක් කිසම කෙනෙක් වරදි නැ තමන්ගේ මයි වැරද්ද සර්ට බොහොම පින්
@clean158
@clean158 Жыл бұрын
සර් ඒ පැහැදිලි කිරීම ආස්චර්‍ය ඒ තුලින් තිබු ගැටලු එතන එතනම ලිහලා දානවා වගේ දැනෙනවා මුලු සමාජයේ ආස්චර්‍යමත් පිබිදීමක් එය දර්මතාවයමයි ජය වේවා සර් ඇතුළු සැමටම #### මුලු විශ්වයම පිරිසිදු වේවා 🙏🙏🙏 සර් විශ්වයේ ආශිර්වාදය තුලින් ආරක්ෂා වේවා 🙏🙏🙏 සැමටම ජය වේවා 🙏🙏🙏
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 2 ай бұрын
Bohoma pin obathumata 🙏💐🙏🌹🌹
@csthelast5445
@csthelast5445 11 ай бұрын
Godak sthuuthi sir. obathumage mee wachana divyamaya aushadhayk wgee. godk pin sir. 🙏♥
@KumbukTree
@KumbukTree Жыл бұрын
ස්වභාදහම ඔබට මේ පනිවිඩය දුන්නාට ස්තුතී ස්තුතී ප්‍රශංසා ප්‍රශංසා ප්‍රශංසා .. ❤❤❤❤❤❤❤❤
@sujeewadanawardane2596
@sujeewadanawardane2596 Жыл бұрын
මෙතෙක් මා සවන් දුන් හොඳම දේශනාවලිය ❤️ බොහොමත්ම ස්තුතියි සර් ❤️❤️❤️❤️
@chithraramani6442
@chithraramani6442 Жыл бұрын
මේ සම්පූර්ණ දේශනාවට සජීවීව සම්බන්ධ වුණා දැන් කොටස් වශයෙන් සවන් දෙනව ඒතරම්ම දැනෙනවා බොහොම ස්තුතියි සර්
@buddhikasamarasingha8764
@buddhikasamarasingha8764 8 ай бұрын
පේනවා ඇහෙනවා දැනෙනවා...මම ඔහේ ඉන්නවා..නිකං කොහේදෝ නැවතිලා වගේ සියල්ල එනවා යනවා..
@manjulakarunarathna
@manjulakarunarathna Жыл бұрын
සර් මේ කියන හැමදේම මම ගැනමයි. අනේ කොහොම හරි මේ මොහොත,'සිතීමේ මොහොත' තුලට එනවාමයි. සිතුවිල්ලි සමඟ නොගැටී එහි ස්වභාවය එහි එහිම දකිමින්' මේ මොහොත තුල රැදෙනවා. මේ සියල්ල ඔබතුමාගේ වචන. ඒ වචන මට අදාල වෙන විදිහ මම මේ මොහොත තුල රැදෙමින් උත්සාහ කරනවා දිගටම. බොහොම පිං ඔබතුමාට. ❤🙏❤
@Premathilaka-c5w
@Premathilaka-c5w Жыл бұрын
මෙ පනිවිඩය වි ස්වයටමුදාහරිමට ඔබ තුමා ට මහාබල සක්තියෙ උදව් ලබෙවා..
@wasanthafernando8712
@wasanthafernando8712 Жыл бұрын
විශිෂ්ටයි මටත් ආසයි සර්ගේ දේශන වලට සහභාගි වෙන්න ❤
@champikaranjani8875
@champikaranjani8875 11 ай бұрын
.......ඔබ තුමා ,කියන..දී සනාව ඔද ට...පදිලි..ගොඩ ක්..පිo
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
M rathran wachna ahana Mama wasanawathe obatumata kotewarayak estuie kanawaape life aka Dana sundara dawal Thank you so mach God bless you 🙏 great 🙏 👍
@mallikarathnayaka1539
@mallikarathnayaka1539 7 ай бұрын
ඇත්තටම hari මටත් මේවා උපදෙස් mama unnu තත්වයන් ගොඩක් සම්මතයක් කරගත්තා 🙏🙏🙏💐theruwan සරණයි
@waruni_iresha
@waruni_iresha 8 ай бұрын
හරිම වටිනව සර්, ස්තුතියි ගොඩක්
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 Жыл бұрын
ඔබ අපිට ලැබුණු විශ්වයේ තෑග්ග ගොඩාක් පින් ❤❤❤❤❤❤❤❤❤
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Brilliant Brother!. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉👍💝🎊💯😌
@champikaranjani8875
@champikaranjani8875 Жыл бұрын
🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 11 ай бұрын
සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ❤️🙏🙏🙏
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk Жыл бұрын
Sir ,සියලු යහපත පතමි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Thank you very much God bless you 🙏
@champikaranjani8875
@champikaranjani8875 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️
@indranimalkanthi7688
@indranimalkanthi7688 11 ай бұрын
Thank puthe
@bhagyeamunugama8393
@bhagyeamunugama8393 Жыл бұрын
හරවත් දේශනයක්.
@indukangara2672
@indukangara2672 11 ай бұрын
Oba thumata budusarani
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp Жыл бұрын
Thank you sir💚💚🙏🙏🙏🙏💐💐💐💐💐💐
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
👍👍🙏🙏🙏🙏❤❤🌹🌹
@teklajayantha3438
@teklajayantha3438 Жыл бұрын
ස්තූතියි ඔබට...
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 7 ай бұрын
🙏🙏🙏🌸
@MiulikaSandamali
@MiulikaSandamali Жыл бұрын
Godak watina deshanayak.oba thumata godak pin.
@jagathsamarajeewa8593
@jagathsamarajeewa8593 11 ай бұрын
අද තම මම සම්බන්ද උනෙ ගොඩක් ස්තුතියි සර්
@chathurikapremasinghe4027
@chathurikapremasinghe4027 Жыл бұрын
Thank you for healing me
@priyankeliyanage1743
@priyankeliyanage1743 11 ай бұрын
So practical
@priyanigunarthna6677
@priyanigunarthna6677 Жыл бұрын
හිත ගැන අවධ්මත් සිහියෙන් සිටීම ගැන ඔබ තුමා පෙන්වාදෙන මේ අදහස් හරිම වටිනවා ❤
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
❤🙏👍❤🙏👍🙏❤
@AsanthaSenanayake
@AsanthaSenanayake 11 ай бұрын
Excellent 🎉
@dulamalkanthi4096
@dulamalkanthi4096 Жыл бұрын
Godak pin oba thumata.
@somasiriwedage2260
@somasiriwedage2260 Жыл бұрын
ස්තූතියි සර් තෙරුවන් සරණයි සර්ට
@SamithaLaxmi
@SamithaLaxmi Жыл бұрын
Thank you sir.
@AnuruddaDilip-qd6ir
@AnuruddaDilip-qd6ir Жыл бұрын
ඇදුරුතුමනී, මේ මොහොත තුල තවත් යමි මොහොතක සේයාවක් ගම්‍ය වේ.නමුත් , සිතීමේ මොහොත තුල තවත් මොහොතක් ඇති සැකයක සේයා ඇති නොවේ...❤️❤️❤️
@yashmikaranuja3068
@yashmikaranuja3068 Жыл бұрын
සිතීමේ මොහොත නෙවෙයි මහත්මයා....සිටීමේ මොහොතයි...😊😊🙏🙏
@AnushaSiumali
@AnushaSiumali Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ❤❤❤🙏🙏
@chamilachathura1324
@chamilachathura1324 Жыл бұрын
පවතින ෙමාෙහාත ❤
@donaleelawathiwijesekaradi5868
@donaleelawathiwijesekaradi5868 Жыл бұрын
Etha hoda desanawak, teruwansaranai.
@raniabeysuriya6199
@raniabeysuriya6199 10 ай бұрын
,♥️🙏🙏🙏
@PalipananPalip
@PalipananPalip Жыл бұрын
ස්තුති !
@yashmikaranuja3068
@yashmikaranuja3068 Жыл бұрын
එ්ක පට්ට...😁😁😁😊😊
@chithraneedodampegamage9295
@chithraneedodampegamage9295 Жыл бұрын
🎉
@NadunMethwadane
@NadunMethwadane 7 ай бұрын
16:35
@raniabeysuriya6199
@raniabeysuriya6199 11 ай бұрын
හැබැයි සර් සියලු දෙයට මුහුණ දුන් වට පුදුමාකාර පිඩනය ඇති වනවා සර් කියන විදිහට මම බලා සිටින වා ඇසෙන දෙයට පෙනෙන දෙයට සවන් දෙන වා වෙන දෙ දිහා නිහඩවම බලා සිටින වා ස්තුතියි සර් ,♥️🙏🙏🙏
@rupaniseelalatha5891
@rupaniseelalatha5891 Жыл бұрын
💕🙏💕
@nuranisilva6186
@nuranisilva6186 Жыл бұрын
❤🙏
@duleekanawojani2836
@duleekanawojani2836 Жыл бұрын
Tnx sir
@ThushithaKumarage-qg4fj
@ThushithaKumarage-qg4fj Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Rexi-y8p
@Rexi-y8p 9 ай бұрын
😮😮😮😮😮
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
❤❤❤❤
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Ada Mata Obama dayak obatuma keya dune estutie ❤ kotewarayak estuie
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
ඉතින් සර් මන් කොහොමද මගෙ ඇතුල හදා ගන්නෙ,සර් පුත්ගලික මග පෙන්වීමක් ගන්නෙ කොහොමද
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 11 ай бұрын
මම මේ දේශනය අද ඇහුවේ...කොමෙන්ට් ටිකත් කියෙව්වා,,නමුත් මට නම් මේ කියන ඒවා තේරුම් ගන්න බෑ ,,ඒක මගේ වටහාගැනීමේ දුර්වල තාවයක් ද,කව්රු හරි පහදා දෙන්න ..ස්තුතිය 😊
@animalscience1245
@animalscience1245 10 ай бұрын
Coach with nuwan channel eke tyenava bhawana 2k...deken ekk karanna Ethakota sihiya hadenava meva dakinna
@JayanthaPathirana-eb2vl
@JayanthaPathirana-eb2vl Ай бұрын
ඒකපාරක් ඇහුවට තේරෙනව මදි තමයි වැඩිපුර දේශනවලට සවන් දෙන්න අවධානයෙන් 👍
@Sudeera3354
@Sudeera3354 Жыл бұрын
සර් මට තෙරුම් ගන්න අමාරුයි ,එක පරයි අහුවෙ තාම
@nethulipremadasa6699
@nethulipremadasa6699 Жыл бұрын
මේ වැඩසටහනට සම්බන්ද වෙන්නෙ කොහොමද සිර්.
@lalithawanniarachchi8436
@lalithawanniarachchi8436 Жыл бұрын
එතකොට sir ජීවිතය genayanna bawthika දියුණුවක් වෙනුවෙන් wada කළයුතු නැද්ද .adyathmikawa දියුණුවක් ලැබුවත් bawthika දියුණුවක් නැත්නම් කොහොමද api apage apexawan හසුරුවා ganne
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 10 ай бұрын
සියල්ල ධර්මතාවය බලාගන්නවා.. ඕක ප්‍රායෝගිකව අත් දකින්න.. එළියේ අරගල නොකර නොවී සියල්ල සැකසෙනවා ( මම සර් නෙමේ)
@VictarRosa-dh7jq
@VictarRosa-dh7jq Жыл бұрын
💯🖼️👍🚷🙏🙏🙏🙏
@chandana6498
@chandana6498 12 күн бұрын
පරම සත්‍යයක් මේ
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
මන් ඔයට කෝල් කරා ,ඔයාගෙ පැහැදිලි අරමුන මිනිසුන්ට කුමක් කිරීමද ,දැන්ගන්න ඔනේ ,කියන්න පූලුවන්ද
@indrani1954
@indrani1954 Жыл бұрын
@10.30 answer is there
@nirupawijesekara5125
@nirupawijesekara5125 3 ай бұрын
දේශන වලට සහභාගී වෙන්න එන්නේ කොහොමද අනේ ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 3 ай бұрын
@@nirupawijesekara5125 deshana tiyeddi fb group eke saha you tube eke community post ekk vidihata danava
@renukahettiarachchi7881
@renukahettiarachchi7881 Жыл бұрын
Daneme mohota
@anuhasanka8247
@anuhasanka8247 Жыл бұрын
අපිට දැනෙන්නෙ දුකනම් අපි ඒකෙම ඉන්න ගිහාම අපි negative වෙනනෙ නැද්ද? කෙනෙක්ට දෙයක් කියන්න තියනම් නිවට වෙන්නෙ නැතුව කෙලින් කතා කරලා ඒ දේ ඉවර කරන්නෙ කොහෙමද?positive විදිහට දේවල් දිහා බලන්නෙ ⁣කොහොමද?මේ ඔක්කොම සිහියෙන් ඉන්න එකත් එක්ක ගලපගන්න තේරෙන් නෑ
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos Жыл бұрын
පුළුවන් නම් description eke link valin මුහුණු පොතේ සමූහයට සම්බන්ද වෙලා පෝස්ට් එකක් විදිහට මේ ප්‍රශ්නේ දාන්න ..අලුත් කෙනෙක් කියලා දාන්න.. සර් පිළිතුරු දෙයි
@anuhasanka8247
@anuhasanka8247 Жыл бұрын
@@nuwanRajapakshashortvideos හරි. ස්තූතියි
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 Жыл бұрын
අපට බොරු චෝදනාවක් කළොත් අපි මොකද කළ යුත්තේ
@ChamilaSamanthi-wc6fv
@ChamilaSamanthi-wc6fv 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 Жыл бұрын
Thank you sir 🙏🙏🙏
@nayanasamarakone4715
@nayanasamarakone4715 Жыл бұрын
🙏🙏❤🙏🙏
@talkwithmaheshi1041
@talkwithmaheshi1041 Жыл бұрын
🙏🙏🙏
@CmkSanathani81
@CmkSanathani81 Жыл бұрын
@Isthuthiobatawishvaya
@Isthuthiobatawishvaya Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️
@RuwanmaliRuwanmali-ng6mu
@RuwanmaliRuwanmali-ng6mu 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🤍
@anushasamarakoon836
@anushasamarakoon836 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤
@sriyaniherath4095
@sriyaniherath4095 Жыл бұрын
❤❤❤❤❤❤❤
@kamaniwasantha7531
@kamaniwasantha7531 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb Жыл бұрын
🙏🙏🙏
@anomarathnayaka4256
@anomarathnayaka4256 9 ай бұрын
❤️❤️❤️
@chanirudewnith
@chanirudewnith Жыл бұрын
@hashanimartin6181
@hashanimartin6181 4 ай бұрын
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 Жыл бұрын
🙏🙏🙏
@deepikasenanayake1734
@deepikasenanayake1734 9 күн бұрын
🙏🙏
@subodhi6
@subodhi6 Жыл бұрын
🙏🙏🙏
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
මැරුණු සිතිවිලි 4 වන කොටස
31:00
ජ්‍යොතිෂය පස්සෙ යන්න එපා | Ven.Kiribathgoda Gnanananda thero @Dharma_yathra
7:20
ධර්ම යාත්‍රා - Dharma yathra
Рет қаралды 3,9 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
ජීවිතේ මේ තරම් ම සරලයි
19:40
සිහිය
Рет қаралды 54 М.
මැරුණු සිතිවිලි අවසන් කොටස
29:54
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19