KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිහඩ අරණ නිදහස් දින දේශනය 4 වන කොටස
29:26
සිත යනු ඔබ නොවේ
45:04
бабл ти гель для душа // Eva mash
01:00
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Smart Sigma Kid #funny #sigma
00:14
නිදහස් දින නිහඩ අරණ දේශනය 3 කොටස ( මන්දාකිණිය ම ඔබ අතේ)
Рет қаралды 37,798
Facebook
Twitter
Жүктеу
1
Жазылу 26 М.
සිහිය
Күн бұрын
Пікірлер: 124
@HemamaliAbeysingha-um5lw
9 ай бұрын
බොහොම පින් සර් සරලව පැහැදිලි කර දුන්නට මේ දේශනා නැවත නැවත අහන තරමටම මේ මාර්ගයට දොරටු විවර වෙනවා🙏🙏🙏
@inokadesilva4537
8 ай бұрын
11qq11❤❤q 7
@Itatravel8
8 ай бұрын
ඇත්තමයි.මට ඔබ ගෙන් දෙයක් ලැබුනා එයට ගොඩක් ස්තූතී.මම මෙක කියන්නෙ තව කාට හරි මේ ක්‍රමය වැඩකරන්න පුලුවන් නිසා..මට මිට කීප දිනකට කලින් මාර විදියට ප්‍රශ්න තිබුනා ඒ කියන්නේ මම විසින් මාවම ප්‍රෙශර් කරනවා මම මාවම කලබල කරන් පිස්සූ නටනව කිව්වොත් නිවරදි, කෙටියෙන් කිව්වොත් මම මගේ ජිවිතේ අවෘදු 24 ක් වෙනවා මිට මාසයක්ට පෙර කවදාවත් මම දත් මැද්දත් මම මගේ සම්පුර්ණ අවදානය ඒකට දීලා නැහැ .මම ඒ අතරෙත් මොනව හරි කල්පනා කරලා..මම හිතා ගත්තා මම මම මේක ගැන හොයනවා කියලා..කොහොම හරි මම එකට පොඩි ට්‍රික්ස් වගයක් කලා ..එකක් තමා මම මගේම කාමරය අස්කරන්න හිත හදාගත්තා..නමුත් එක සතියට එක පාරක් දෙකක් නෙමෙයි මම දවස් 3ක් වගේ කලා..නමුත් මම ආසම කොටස මම මගේ ඇද හදන එක මොකද මට මගේ අවදානය හොදින් තියාගන්න පුලුවන් උන තැනක් ඒක.. ඊට පසුව මම ටිකෙන් ටික මම කන බත් පිගාන හොදන කොට ඒකට මම පොඩි අවදානයක් දෙනවා වගෙ දැනුනා.මම ඒ සමග සින්ක් එකත් මගේ උපරිම අවදානය දීලා පිරිසිදු කරලා පිහ දැම්මා. මට තෙරුනා මම ටිකෙන් ටික මන්ස තිබුන තත්වෙන් ගොඩ ආවා කියලා..මම ඔබ තුමා ගේ කතාව මේ මොහොතේ අහද්දි මට දැනුන දෙයක් මෙ "මනුස්සයා මෙ කියන දේ මට තෙරුනා ද තෙරෙන්නෑ නේද" කියලා හිතට ආව ගමන් මම ඒක තෙරුන් නෑ නෙමෙයි මට ඒක තෙරුනා කියලා තර්ක කරන්න හෝ නෑ තෙරුනේ නෑ ලෙස හිතුනොත් මට කොටසක් මග ඇරෙනවා..එකට ඔබ තුමා ගේ ට්‍රික්ස් එකට තැන්ක්ස්.❤
@MathswithDew
7 ай бұрын
බොහොම ස්තූතියි සර්....පින්සිදුවේවා ...!!🙏
@malikaniroshana5571
13 күн бұрын
Hari saralai eeth amarui ,eeth mama try karanava
@Nimali-x2b
9 ай бұрын
මගෙන් මගහැරුණ මාවම හොයා ගෙන. කවද හරි දවසක මම කියලා කෙනෙකුත් නෑ කියලා තේරුම් කරලා දෙන්න හදන අපේ සර්
@kamaniwasantha7531
8 ай бұрын
මේ සත්‍ය දර්ම දේශනා අහන්න පින් තියෙන්නම ඔනි සර්ට බොහොම පින්
@pushpakanthimarasingha1442
8 ай бұрын
මේ නිර්වාණ යුගය යි. 👑️☸🇱🇰💜️
@AnulawathiPm-xr7mz
5 ай бұрын
මඩවලේ එබුණා.උද්වෙග බාරගත්තා.අවංකවම උද්වේගවලට මාර දූවරුනට අවස්ථාව දුන්නා.දසබිම්බර මාර සේනාවම ආවානොසෙල්වී මුහුණ දුන්නා.භූමිය කම්පාවුණා.මාර සේනාව පලාගියා.ගැඹූරු සමාධියක දැනට ඉන්නවා. ඔබතුමා කීව පරිදි සියල්ල කලා. ඉදිරිය දන්නෙ නැහැ සර්ට තෙරුවන් සරණයි.දීරගායූ වේවා..!
@susanthajayasekaravitahana4237
9 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි සර් 🙏🙏🙏
@rukmalwanniarachchi5959
4 ай бұрын
🙏🙏🙏🌸
@dilamkumara6759
2 ай бұрын
ආදරෙයි සර්❤
@LakshmeJayarathna
9 ай бұрын
මානව හැගීම්වල යථාර්තය සරල සුගම බස් වහරකින් හා ඉතාමත් ගැලපෙන උදාහරණ වලින් දැනුවත් කිරීම පිළිබදව ඔබතුමාට ස්තුති. (හිතේ තියෙන මඩතට්ටු උඩට ආවත් සිහිය නිසා ක්ෂණිකව ඒවා යටපත් වේ.)
@asokamayakaduwa5370
9 ай бұрын
මේ උතුම් සත් කාර්යය ට බොහොම පින් ඔබට.
@upalirajapaksha7357
9 ай бұрын
සරල උදාහරණ මගින් පැහැදිලි කර දෙන්නට ගන්නා උත්සාහයට හදවතින්ම ස්තුති කරමි
@NimaliHerath-v7x
9 ай бұрын
නොමිලේ ලබා දෙන මේ දේශන තමා මාව වෙනස් කලේ.දැන් හිතට සැනසීමක් දැනෙනවා.සර්ට ගොඩාක් පින්.
@dushyanthabandarapalipana5492
8 ай бұрын
ස්තුතියි !
@happinessyogaschool
8 ай бұрын
ස්තූතියි ඔබතුමාට
@KumariRathnayaka-om8ld
8 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ධර්මයට මාගේ නමස්කාරය වේවා 💚🙏💚
@aweerasekara2804
8 ай бұрын
හරිම ලස්සනට කියලා දෙනවා. බොහොම ස්තුති ❤ 🙏
@chithraneedodampegamage9295
8 ай бұрын
🎉සිතින් විසඳුමක් නැති අසහනකාරී මොහොතක මේ දේශනය ඇසීමෙන් නැවත සහනයක් දැනුනා.
@gmtmjayasinghe7957
8 ай бұрын
මාර දූවරු හා දස බිම්බර මාර සෙනග ගැන ඔබ හිතන විදිය හරි කියන එකයි මගේ හැගීම.
@manjulasubhashini3494
8 ай бұрын
ගොඩක් පින් සර්
@kanthihewavitharana8575
7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@anuradharavihari7620
9 ай бұрын
අනිවාර්යයෙන් මේක සත්‍යක්..මන් ඒ සියලුම දේවල් බාර ගත්තා..අම්මෝ සැනසීම කියලා නිම කරන්න බෑ😊😊😊
@MudithaSewwandi-d4m
8 ай бұрын
🙄 ඇත්තටම ද
@devapriyaellawala4101
8 ай бұрын
බාර ගත්තා කියන්නෙ කුමක්ද බය බාර ගැනිමෙන් නැතිවන්නෙ කෙසෙද පහදා දෙන්න
@anuradharavihari7620
8 ай бұрын
@@devapriyaellawala4101බාර ගත්තා කියන්නෙ මෙහෙමයි..දුකක් ඇති උනා කියලා ඉස්සර වගේ අඩලා වැලපෙන්නෙ නෑ ..සතුටක් ආවා කියලා ඒ සතුට පස්සෙ එල්ලිලා ගියේ නෑ..කේන්තියක් ආවා කියලා ආවේගෙන් කෑගහලා වයිරය හිතේ තියන් ජීවත් උනේ නෑ..සෑම මොහොතකම ඒ දැනෙන හැගීම් සියල්ලම සාමන්‍ය හැගීමක් ලෙස තේරුම් අරන් මද්යස්තව ජීවත් උනා..එතකොට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බෑ..ඒ මොහොතේ පවතින ස්වාබාවය මොක්ද්ද ඒකත් එක්ක සාමාන්‍ය විදිහට ඉන්නයි අව්ශ්ය .....
@anuradharavihari7620
8 ай бұрын
@@devapriyaellawala4101සතුටු වෙනකොට සතුටු වෙන්න හැබැයි ඒ සතුට හැමදාම හොය හොය යන්න එපා..දුකේදී අඩන්න..හැබැයි ඒකම හිත හිත හැමදාම දුක් වෙන්න එපා..කාටහරි බනින්න ඕනීනම් බනින්න හැබැයි වය්රය පලිගැනීම හිතේ තියාගන්නෙ නැතුව බැන්නා අත් ඇරියා එච්චරයි ....බාර ගන්නවා කියලා මොකූත් නොකර ගහක් යටට වෙලා නිදියන් ඉන්නවා නෙවෙයි ..ඒ ඒ මොහොතේ ඇතිවන ඒ හැගීම අපි බාරගෙන මද්යස්තව තේරුම් අරන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නයි අව්ශ්ය..අත් අරින්නෙත් නෑ එල්ලිලා යන්නෙත් නෑ..පැහැදිලි ද ඔබට
@udenidewappriya4048
4 ай бұрын
Sthuthiy sir❤
@manjulakarunarathna
9 ай бұрын
සර් තෙරුවන් සරණයි
@madhaviwathulanda6240
3 ай бұрын
🎉🎉🎉🎉🎉
@RamyaMendis-u9s
9 ай бұрын
සර්ගෙ දේසනා මම ටික කාලයක්සිට බලනවා අහනව අනුගමනය කරනවා.මටත් නොදැනුවත්වමහරි මෙි හැමදේම සිද්ද වුනා දැන්සර්ගෙ මෙදේසනයෙන් මමහොදින්ම එ්දේ තේරැමි ගත්ත සර්ගෙ මෙිපැහැදිලි කිරිමට මමහදවතින්ම ස්තුති වන්ත වෙමි.
@PradeepaMallawarachchi
8 ай бұрын
ස්තූතියි සර් 🙏🙏🙏🌷🌷
@chithraneedodampegamage9295
8 ай бұрын
ස්තුතියි ,පින්🎉
@madhaviwathulanda6240
8 ай бұрын
🎉🎉🎉
@sajeewasenarath4205
8 ай бұрын
❤
@SrimaLalani-ez4gh
5 ай бұрын
❤❤
@priyankaarangala6667
9 ай бұрын
ස්තූතියි ඔබට
@AnushaSiumali
9 ай бұрын
ගොඩක් 🙏 ස්තුතියි සර්❤❤❤❤❤❤
@dliyanage1575
8 ай бұрын
🙏🌻🙏🌻🙏🌻
@kavishkaravishan298
8 ай бұрын
Thank you universe
@raniabeysuriya6199
7 ай бұрын
♥️🙏🙏🙏🙏
@MRSHUBA
8 ай бұрын
Budusarani puthata 🙏
@wasanaranasinghe9693
8 ай бұрын
Budusaranai hamotama
@sriyanisubasingha2039
8 ай бұрын
Teruwan saranai
@werasinhesriyalatha7223
9 ай бұрын
Oba,tuma,karana,dasana,mama,godak,balanawa,pahadewa,keyanawa,godak,pin,
@VictarRosa-dh7jq
9 ай бұрын
🙏🙏
@lamahewagesunendra5657
8 ай бұрын
Thunuruwange saranai sirta
@chamikumbalathara7784
17 күн бұрын
කොහොමද සජීවී වැඩසටහන් වලට සහභාගි වෙන්නේ....
@kirulutharupathi3102
8 ай бұрын
Thanks sir🙏🙏🙏
@kumariwijesooriya4017
9 ай бұрын
🌅
@rupaniseelalatha5891
9 ай бұрын
🙏🙏🙏💕💕💕💕
@promodhadissanayaka1443
9 ай бұрын
❤🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@NimmiPathirana-dl4pv
9 ай бұрын
Eththatama me deshanaya puduma deshanayak meka ahanna ahanna puduma widihata me mohotata ekathmika wenawa. Godak sthuti sir.❤
@chandanagunasekara5689
9 ай бұрын
💟💟💟morin.perera
@ramaniramani3026
9 ай бұрын
Teruwansaranai sir..
@lamahewagesunendra5657
8 ай бұрын
❤❤❤❤❤ 8:21
@PalipananPalip
9 ай бұрын
ස්තුති !
@werasinhesriyalatha7223
9 ай бұрын
Oba,tuma,karana,dasana,mama,godakbalanawa,ahnawa,pahadilewa,,keyanawa,pin,seduwanawa,
@RohiniJayashanthi-pp8hw
9 ай бұрын
😊❤🌺🌺🌺🌺👍
@anuradhimanawadu6563
9 ай бұрын
Thank u so so much sir🙏🙏🙏❤❤
@indunilratnasinghe7446
9 ай бұрын
🙏🙏🙏anantha pin
@sriyaniruwanpathirana8946
9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹
@duleekanawojani2836
9 ай бұрын
Tnx sir
@anulaadicaram2467
9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@upalirajapaksha7357
9 ай бұрын
අද හිමිදිරි උදෑසන දුටු ප්‍රිය දසුන කල්‍යාණ මිතුර බොහොමත්ම ස්තුතියි .
@nimalaweerakkody7236
9 ай бұрын
❤❤😊😊😊😊😊
@ChampaGunarathna
9 ай бұрын
අනේ සර් එදානම් දුර ගෙවාගෙන ආවා ❤ මීලග program එක කොහෙද 💐
@susanthaabenayaka3608
8 ай бұрын
Eka bashawak bavitha karanna one langege use plese
@clean158
9 ай бұрын
🙏🙏🙏🙏👍👍👍👍✋✋✋✋
@malikadarmaratne4043
4 ай бұрын
සර් මෙච්චර පැහැදිලිව කියල දෙද්දිත් මොකද අප්පා මේක කර ගන්න බැරි
@nimalisamaranayaka8595
8 ай бұрын
Me wadasatahan koheda thiyenne Kohomada sahabagi wenne 🙏🙏🙏🙏🙏
@sunokasewwandi
8 ай бұрын
Ginna awula eka hodak newe ...sulu kalayakata misa ...
@ekshajayamanna9972
8 ай бұрын
Ane sir chilaw peththata enne nedda...wedastahan walata..
@slvideo2087
9 ай бұрын
සර් මේකෙන් කියන්නෙ මට ඊරිසියාවක්,තරහක් ඇති උනොත් ඒ දේ ඇති උනා කියල දැනගෙන ඒ ස්වභාවය එක්ක ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්න එකද.ඊරිසියාව ආවම ඒක ආව කියල අවුල් ගන්නෙත් නෑ.ඒක නිසා ඒක ඇලිල ක්‍රියාමාර්ග ගන්නෙත් නෑ.අන්න ඒ වගේ එකක් නේද සර් කියන්නෙ.උත්තරයක් දෙන්න සර් අනිවාර්යයෙන් ❤
@nuwanRajapakshashortvideos
8 ай бұрын
( මම සර් නෙමේ) හොඳට එන වෙලාවට එන්න දෙන්න ඕනම දෙයකට ආවාට පස්සේ හොඳට ඉන්න දෙන්න ඉන්න දීලා හොඳට ඒකත් එක්ක ඉන්න ... දැනෙන්න දෙන්න හොඳට. දැනුවත් වෙමින් ඉන්න.. පැනලා යන්න දඟලන්න මුකුත් කරන්න යන්න එපා කියන තරම්.ලේසි නෑ කරන්න යද්දී මුල් අවස්ථා වල..හිත පැනලා යන්නම තමා දහන් ගැට සේරම දාන්නේ..සහ මේ බලන් ඉන්නවා කියන එක හරී සනිපෙ ලස්සනට වෙන දෙයකුත් නෙමේ මුල් දවස් වල.. හිතට අහු වෙනවා, ආපහු සිහියට එනවා,ආපහු අහුවෙනවා,ආපහු සිහියට එනවා..ඔහොම ඔහොම මාරුවෙන් මාරුවට යනවා.. ඔහොම යන්න තියෙන්නේ..ඉතුරු ටික කියන්න අමාරුයි..ඔයා.ඒ බලන්න
@RavindraRajapaksha-bu8mf
9 ай бұрын
Mam oba thimage video kihpayak beluwa..aththatam godk watinawa..phdili nethi thenuth thiyanawa.. mata wedasathn walata enna amarui mama asanipen inna nisa. mata sir sambanda kara ganna puluwan phone number ekak ewnawada?
@nuwanRajapakshashortvideos
8 ай бұрын
Description eke balanna
@samanmaliaponsu5819
8 ай бұрын
සර් මේ බවනා අසපුව තියෙන්නේ . මට මේ නම්බර් එකට මැසේජ් එකක් එවන්න .
@devapriyaellawala4101
8 ай бұрын
මෙ ක්‍රමය ඔබ විසින් සොයා ගත් මාර්ගයක් ද මරනින් පසු සිදුවන්නෙ කුමක්ද ඔබගෙ ගුරුවරයා කවුරුන්ද
@randunubandara6154
7 ай бұрын
මගෙත් හිතට නැඟුණු ප්‍රශ්නයක් !
@Winiwida
8 ай бұрын
සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොතේ භාවනාවේදී අපි පුරුදු කළේ සිදුවීම් සමග ගැටෙන්නේ ඇලෙන්නෙ නැතිවඉන්න නේද ඒවට ආදරය කරනකොට ඒවා සමග ඇලෙනවා නේද එක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න
@AnulawathiPm-xr7mz
5 ай бұрын
ඒ මලදි කර්මපලවාදයෙන් හේතුපල වාදයට ආවට පස්සෙ තමා දරමිටි 2000ක ගින්න පත්තු වෙන්නෙ.ඒ වෙලෘව ළුනතුරු සිහියෙන් ඉන්න. කලබල වෙන්න එපා වයාකූල වෙන්නෙ නැහැ. අපේ සර්අති වශිෂ්ඨයි.විශ්වාස කරන්න. දහම වැලලිළා නැහැ.අපි වාසනාවන්තයි.තෙරුවන් සරණයි.!
@ultraorbit4566
9 ай бұрын
සර් අපි මේව කරන ගමන් අපේ අරමුණක් විශුවලයිස් කරාට කමක් නැද්ද?
@nuwanRajapakshashortvideos
9 ай бұрын
කරලා බලන්න
@opatapadmasiri655
8 ай бұрын
තව පිස්සෙක් 😢
@MudithaSewwandi-d4m
8 ай бұрын
සර එතකොට ඒ මඩ එක්ක ඉන්නව කියන්නෙ ඒ දිහා බලං ඉන්න එකද..ඒ සිතුවිලි ලෝකෙට ගියාම අපිට පෙන්නෙ නෑනේ..සිතුවිලි එක්කම අහු වෙලා ඉන්නවනේ..එතකොට මොකක්ද කරන්නේ
@nuwanRajapakshashortvideos
8 ай бұрын
අහු වුණා බව දැනගන්න , දැනගන්න වෙලාවට
@RuwanmaliRuwanmali-ng6mu
8 ай бұрын
🙏🙏🙏🤍
@pramasiridammika5354
8 ай бұрын
Whatsapp number eka dannako sir
@nuwanRajapakshashortvideos
8 ай бұрын
Description eke balanna
@PushpaPathirana-g6h
8 ай бұрын
🙏🌻
@AnneGunawardana-cs4sj
8 ай бұрын
ස්තුතියි 🙏
@nimalsomasiri6845
8 ай бұрын
🙏🙏🙏❤
@dliyanage1575
8 ай бұрын
🙏🌻🙏🌻🙏🌻
@damayanthiwickramasinghe2671
9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthapriya4780
8 ай бұрын
ස්තූතියි ඔබතුමාට
@senithamunasinghe7847
9 ай бұрын
❤
@percykanchanadesilva8768
9 ай бұрын
Thanks sir
@phhemalatha4787
9 ай бұрын
❤❤
@HemathaRathnasekara-ej1rp
9 ай бұрын
🙏🙏🙏🙏🩷💛🩷💛
@senaniseneviratne3123
8 ай бұрын
ස්තූතියි ඔබට 🙏🙏🙏
@DushanthaAnuruddha-s7o
8 ай бұрын
🙏🙏🙏
@vindyajayawardene5434
8 ай бұрын
🙏🙏🙏
@neelamalani7997
8 ай бұрын
🙏🙏🙏🙏
@skwarakapola1107
9 ай бұрын
🙏🙏🙏
@vijithakumari9216
7 ай бұрын
🙏🙏🙏
@gonapinuwalavithanagemalik4282
8 ай бұрын
🙏🙏🙏
@nalikaalvis6617
8 ай бұрын
🙏🙏🙏
@Hansanasandaru123
9 ай бұрын
🙏🙏🙏🙏
@lakmalilakmali54
9 ай бұрын
🙏🙏🙏🙏
@User.7168
9 ай бұрын
🙏🙏🙏😊
29:26
නිහඩ අරණ නිදහස් දින දේශනය 4 වන කොටස
සිහිය
Рет қаралды 23 М.
45:04
සිත යනු ඔබ නොවේ
සිහිය
Рет қаралды 17 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 6 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 35 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 17 МЛН
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 95 МЛН
51:34
විශ්වයෙන් ඔබට අනතුරු ඇඟවීමක්....ආඬිඅම්බලම දේශනය 02
Coach With Nuwan
Рет қаралды 70 М.
53:14
ජීවිතයට එන ගැටළු මේ විදියට විසඳන්න
Jethavanarama Deshana
Рет қаралды 4,7 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 3,9 МЛН
1:18:59
විඳවන රහස් තියෙන අයට විශේෂයි... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 40 М.
1:18:32
නිර්වාණය මනස සිහිය අතර වෙනස - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
Nihada Arana Meditation Center
Рет қаралды 4,2 М.
3:00:01
සිතුවිලි නතර කරන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 71 М.
30:41
තාම මුකුත් වුණේ නැද්ද ( 1 කොටස)
සිහිය
Рет қаралды 14 М.
46:09
දවස් දෙක තුනකට පාරක් හරි මේ දේ කලොත් ඔබේ අගහිඟකම් සදහටම ඉවරවෙයි|Ven Galigamuwe Gnanadeepa Thero 2024
Budu Siritha
Рет қаралды 188 М.
3:30:50
සත්‍ය අවබෝධ වන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 17 М.
28:41
නිහඩ අරණ නිදහස් දින දේශනය 2
සිහිය
Рет қаралды 27 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 6 МЛН