ගොවිතැන් කරන ගමන් විනෝදයට කලේ දැන් මාසෙට 40,000 ට වඩා හොයනවා| ‌ Beautiful Cement Flower Pots| danuka

  Рет қаралды 300,503

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 218
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
කිලෝමිටර් 100ක පාද යාත්‍රාව කතරගමට වීඩියෝව මේ නිල් පාට අකුරු ටික ඔබලා බලන්න kzbin.info/www/bejne/iorHdn2ae7-trqc
@GemunuJayasinghe
@GemunuJayasinghe 4 ай бұрын
ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවක් . ගුරු මුෂ්ටි තබා නොගෙන සියළු දේ සමාජගත කළා . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම . කැමරාව මෙහෙයවීම සහ කරුණු විමසීම ද හරිම ප්‍රශංශණීයයි .
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤️❤️
@DhammikaBandara-y9d
@DhammikaBandara-y9d Күн бұрын
අයියේ මම දකින විදිහට අද කාලෙ කිසිම ගුරුමුට්ටියක් ඇතිව බිස්නස් එකක් කවුරුත් කියලා දෙන්නෙ නෑ නමුත් ඔබතුමා එහෙම නෑ හැමදේම ලස්සනට පැහැදිලි කරලා දුන්නා මම වීඩියෝ එක බැරිවෙන් නිකන් නමුත් බැලුවට පස්සේ මටත් මේ විදිහට පටන් ගන්න ආස හිතුණ පුලුවන්නම් මට උදව් කරන්න ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙවා පුතා .හරිම ලස්සන වැඩ ක් තෙරුවන් සරනයි .
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤
@ranjanisilva8577
@ranjanisilva8577 Жыл бұрын
ගොඩක් පින් බුදු සරණයි. හොඳ ට තේරුම් ගත්තා. ස්තූතියි
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤❤❤
@superbro9605
@superbro9605 Жыл бұрын
සුපිරි අයියේ ඔයා දන්න දේ මිනිස්සුන්ට කියලා දෙනවට මෙහෙම කරන අය අඩුයි ඔයාලා දෙන්නටම ජය 💪💪💪👍
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤❤
@ydmkumara2102
@ydmkumara2102 Жыл бұрын
මං වියාපරයක් විදියට ගෙදර කේක් හදනවා...ඔයාගේ වැඩේ දැක්කම හරිම ආස හිතුනා මට මාත් විශ්වාස කරනවා මටත් මේ වැඩේ කරන්න පුලුවන් කියලා.ඔයාගෙ උපදෙස් ටිකක් අවශ්‍යයි මට මෙ වියාපාරය සම්බන්දයෙන්
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@ShamaliMadushani-td2qt
@ShamaliMadushani-td2qt 3 ай бұрын
Matath asai aiye
@ShamaliMadushani-td2qt
@ShamaliMadushani-td2qt 3 ай бұрын
Me sambandawa kiyala denawada
@ruvinikaluarachchi3737
@ruvinikaluarachchi3737 Жыл бұрын
තෙරුවන් සරණයි ! දියුණුවෙන් දියුණුවට පත්වේවා!
@Dhana16282
@Dhana16282 Ай бұрын
මේ වගේ දේවල් කියලා දුන්නාට ගොඩක් ස්තූතියි අයියේ දෙන්නාටම ගොඩක් ස්තූතියි බුදු සරණයි ❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඔයාටත් 💖💖
@erandathiathukorala1472
@erandathiathukorala1472 Ай бұрын
නොසඟවා පැහැදිලිව කියා දුන්නා, ඒක හරි වටිනවා.. සුදු සිමෙන්තියෙන් pots හදන්න කොහොමද කියලා මටත් ප්‍රශ්නේ තිබ්බේ.. ගොඩක් ස්තූතියි දෙදෙනාටම..❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් ❤️❤️
@darshanisagarika3546
@darshanisagarika3546 Жыл бұрын
නියමයි රෝස්. Good luck
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
ගොඩක් ලස්සන වැඩක්.ඒක නම් නියමයි
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🧡🧡❤
@Enindu_Bussid_Gaming
@Enindu_Bussid_Gaming 5 ай бұрын
Harima වටිනවා, ගල් තිබුනොත් පැල බෝවෙන එක අඩුයි කියපු එකට
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඔව් බිස්නස් කරන අය නොකියන දෙයක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@Niranjanaamali
@Niranjanaamali 2 ай бұрын
හරිම අවන්කව හැම දෙයක්ම කියලා දෙනවා හරියන්න ඔන උතුරන්න❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖
@IroshaAmali
@IroshaAmali 4 ай бұрын
Godak pin hamadema kiyala දුන්නට matath අසයි Aewage pot aekak hadanna ...malliyo oyage oya lassana viyaparaya diunuwen diunuwata path wewa bs❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@subasevana7842
@subasevana7842 Ай бұрын
danuka thank you for your honest and open minded ws well good job too.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
thank you ❤️❤️
@madunibhagya3894
@madunibhagya3894 19 күн бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
@lakshithavlogs
@lakshithavlogs 19 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤️💖
@isiwaraya
@isiwaraya Жыл бұрын
සුපිරි වීඩියෝවක්❤
@nimalranathunga2698
@nimalranathunga2698 Жыл бұрын
සුපිරි වැඩේ 😊
@J.m.vijithaJayasingha
@J.m.vijithaJayasingha 3 ай бұрын
පුතා ඔයාවගේ අය මේ රටට වාසනාවක්.ඔයාට සියලු අාශීර්වාද ලැබේවා❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@ashasenavirathna2408
@ashasenavirathna2408 Жыл бұрын
Achchu kohenda ganne saha sudu simenthi ganne kohenda kiyanna puluwannam sthuthi obata
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@chanuka_sandeepa
@chanuka_sandeepa Жыл бұрын
මරු කොල්ලෙක් කවදාහරී සුපිරියට හරියන්න ඔනී අයියේ❤️‍🩹
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
සහතික ඇත්ත මල්ලි ❤❤
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ජයවේවා ලස්සන වැඩක්
@wajiranishanthi-rn5cz
@wajiranishanthi-rn5cz 2 ай бұрын
Godak watinawa malli video eka.math kemathi oyagen upades ganna.dewi pihitai dinen Dina dinuwata pathwewa.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@black-blood9607
@black-blood9607 Жыл бұрын
Niyamai aiye.........Thankz minissunwa Danuwath maranwata....♡♡♡♡
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤❤
@hasanijayaratne7918
@hasanijayaratne7918 Жыл бұрын
Good luck!
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
ස්තූතියි මහත්තයා ගොඩක් පින්
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤
@malathimenuka4090
@malathimenuka4090 Жыл бұрын
නියමයි මල්ලී budusaranai
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි මේනූ අක්කා ❤❤❤
@dineshakumari5658
@dineshakumari5658 2 ай бұрын
Aththatama hoda manussayek. Ehema minissu harima adui.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@ruwaniasanka4301
@ruwaniasanka4301 3 ай бұрын
Oyata hari yannama oane thawa thawath..oya awnka kamata❤
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@travelwithnadun
@travelwithnadun Жыл бұрын
Vadagath video ekak Aiye..❤️🥰
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි නදුන් මල්ලි 😍😍
@dilaboy7464
@dilaboy7464 15 күн бұрын
මාත් මේ බිස්නස් එක කරනවා දැන් අවුරුදු 3ක විතර ඉදන්.මන් පොඩි පැල 100ට විකුනන්නෙ.ඒත් ගන්න කෙනෙක් නෑ
@lakshithavlogs
@lakshithavlogs 15 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට සහෝ 💖❤️
@samanthijayathunga1510
@samanthijayathunga1510 3 ай бұрын
Ayye aththatama oya karana day harima hodai.harima lassanai
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම සතුටුයි ❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි චන්දිමාල් සහෝ 😍😍
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
@@lakshithavlogs ♥️♥️♥️
@pavithradarmarathna9145
@pavithradarmarathna9145 2 ай бұрын
ගොඩක් ලස්සන වැඩක්❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
ඔයාලා දෙන්නටම ජය
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි යාළු ❤❤
@sunethrakumari1529
@sunethrakumari1529 3 ай бұрын
බොහොම ස්තුතියි
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@AmaraAmarachandrasili
@AmaraAmarachandrasili Ай бұрын
Ane thank mAlli
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💗
@fernandoganeesha9549
@fernandoganeesha9549 Жыл бұрын
Mata pala ganna puluwan weida math asawen inna patan ganna.. Udaw karanna puluwan neda
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@AshaD_vlg
@AshaD_vlg Жыл бұрын
Excellent
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
Thank you so much 😀
@ThanujaPriyadarshani-kd2gu
@ThanujaPriyadarshani-kd2gu Жыл бұрын
Pot heduwoth ganna aya innawada
@DhammikaBandara-y9d
@DhammikaBandara-y9d Күн бұрын
අයියේ මම දකින විදිහට අද කාලෙ කිසිම ගුරුමුට්ටියක් ඇතිව බිස්නස් එකක් කවුරුත් කියලා දෙන්නෙ නෑ නමුත් ඔබතුමා එහෙම නෑ හැමදේම ලස්සනට පැහැදිලි කරලා දුන්නා මම වීඩියෝ එක බැලුවේ මල් වවන්න ආස නිසා නමුත් බැලුවට පස්සේ මටත් මේ විදිහට පටන් ගන්න ආස හිතුණ පුලුවන්නම් මට උදව් කරන්න ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා
@lakshithavlogs
@lakshithavlogs Күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️💖
@kosnmusic8030
@kosnmusic8030 Ай бұрын
දිනෙන් දින දියුණු වේවා ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි 💗❤️
@DilaniPerera-uz1yj
@DilaniPerera-uz1yj Жыл бұрын
Kohomada pots maldes ganne.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987
@thusharawasanthi7251
@thusharawasanthi7251 Жыл бұрын
Beeja milata ganna thiyenawada? Mona naminda illanne? Koheda thiyenne
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@thusharawasanthi7251
@thusharawasanthi7251 Жыл бұрын
Math Mal wgawa karanawa
@thusharawasanthi7251
@thusharawasanthi7251 Жыл бұрын
@@lakshithavlogs thank you
@ninalweerasingha6169
@ninalweerasingha6169 2 ай бұрын
Pala hadanna beeja ganne kohomada aiya.pot hadana achchu koheda thiyenne
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න මේ දවස්වල ධනුක මල්ලි ඉන්නේ රට ❤❤
@Galaxiworld7323
@Galaxiworld7323 Жыл бұрын
නියම දිරිය කොල්ලෙක් නේ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඒක ඇත්ත
@sagarikamali-vd2tx
@sagarikamali-vd2tx Жыл бұрын
Awankamaoyasupiri malli
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@bandusena8046
@bandusena8046 3 ай бұрын
ස්තූතියි පුතා. ඔයා රට ට වටිනා පුතෙක්.
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@Magadige
@Magadige Жыл бұрын
අපේ දනුක මලයා 🤗
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤❤😃
@sisirangidunuwille7355
@sisirangidunuwille7355 5 ай бұрын
Bohoma sthuthi
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඔබටත් හදවතින්ම ස්තූතියි ❤
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Hadawathinma sathutui
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤❤ 🙏🙏
@LasanthaKumarasiri
@LasanthaKumarasiri Ай бұрын
Blok ganne kohenda
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න ❤️💗
@devikapremaratne69
@devikapremaratne69 Жыл бұрын
Hot water or normal water
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
normal water ❤
@SujeewaKumari-kj8ie
@SujeewaKumari-kj8ie 2 ай бұрын
සූදූ සිමෙන්ති වලින්ද කරන්නෙ. වතූරෙන්ද මික්ස් කරන්නේ
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
හොදයි ..ජය පතනවා.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@المتولىمحمد-ل8و
@المتولىمحمد-ل8و Жыл бұрын
Matata ona kiyanna puluwana da
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@denaidilui
@denaidilui Жыл бұрын
අයියා❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි නංගි දෙන්නටම කොහොමද ඉතිං ❤❤❤
@devakasilva5097
@devakasilva5097 Жыл бұрын
Super brother❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@harshamadusakadahrmasiri6946
@harshamadusakadahrmasiri6946 Жыл бұрын
Wade hodi..achchu ganne kohenda...
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@LifeBites.T
@LifeBites.T Жыл бұрын
සුදු සිමෙන්ති කොහෙන්ද ගන්න තියෙන්නෙ?
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ අංකයට දනුකට කතා කරන්න යාළු ❤❤
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
ඔන්න ඔයාව සබ් කලා හොදේ..❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@Onis-357
@Onis-357 3 ай бұрын
දිනෙන් දින දියුණු වේවා!
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 Жыл бұрын
Lakshitha bro💓
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤❤🙏🙏
@chanakamadhusankha
@chanakamadhusankha 9 ай бұрын
සුදු සිමෙන්ති ගන්නේ කොහොමද
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ
@malijayaraj7130
@malijayaraj7130 2 ай бұрын
ලකී පැලයක් ගෙන්න ගන්නෙ කොහොමද plz මට කියන්න පොච්ච්යත් සමග 🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
0777727987 දනුක මල්ලිගේ අංකය වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න යාළු , හදවතින්ම ස්තුතියි 💖💖💖
@ThiloBabah
@ThiloBabah 3 ай бұрын
sudu simenthi kiyanne pasto Paris walatad aiye
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න ❤❤
@Jaju21
@Jaju21 Жыл бұрын
අපිටත් කරනවා නම් අර අයියාගෙන් ඇට ගන්න පුලුවන් වෙයිද ඒ පැල වල
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@pushpasamanthi5918
@pushpasamanthi5918 Жыл бұрын
Rubber mold eka ganne kohenda
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ දනුක මල්ලිගේ අංකයට ගන්න සියළු දේ කියලා දේවී 😍😍
@SmanthaSman
@SmanthaSman 2 ай бұрын
ආචිචු ගන්නේ කොහොමද.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@goodtouch4470
@goodtouch4470 Жыл бұрын
Patta supiei vadak👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑
@lasanthijayasundara5834
@lasanthijayasundara5834 3 ай бұрын
මේ mold එක හොයා ගන්නේ කොහොමද?
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@madhumalwenna7068
@madhumalwenna7068 Жыл бұрын
Sudu simenti kiyanne monada
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@nuwansalaSrimali
@nuwansalaSrimali 2 ай бұрын
Achchu ganna tnhanak kiyanna puluwanda
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අංකයට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න දනුක මේ දවස් වල ඉන්නේ රට ළබන මාසේ මැද එන්නේ ❤❤
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy Жыл бұрын
සුදු සිමෙන්ති ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකො
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy Жыл бұрын
Thank you
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Cimenthi yakada kadawsl wala
@Nizs_
@Nizs_ 6 ай бұрын
සුදු සිමෙන්ති වලින් හැදුවාම කැඩෙනවනෙ. ඇයි ඒ? අය සාමාන්‍ය සිමෙන්ති වලින් දෙතුන් පාරක් හදද්දි සිලිකන් මෝල්ඩ් එකේ අල්ලනවා සිමෙන්ති. ඒක්ට මොකද කරන්න පුලුවන්?
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@smallbusinessqueeen
@smallbusinessqueeen 2 ай бұрын
@@Nizs_ තෙල් ටිකක් මුලින් මෝල්ඩ් එකේ ගාන්න
@sithuminichamathka1325
@sithuminichamathka1325 Жыл бұрын
මට අචිචුව ගන්න තැන කියන්න මමත් කැමතියි කරන්න සමිබන්ධ වෙන්න දුරකතන අංකයක් දෙන්න පුළුවන් වෙයිද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@arunajayawardana4787
@arunajayawardana4787 Жыл бұрын
👍
@shuanboteju8370
@shuanboteju8370 Ай бұрын
Picture not clear
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@rushayasenarath
@rushayasenarath Ай бұрын
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි 💖💖
@chanakamadhusankha
@chanakamadhusankha 7 ай бұрын
Pot wathure sala dawas kiyk thiynn onida
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
දවසක් විතර 😍😍
@Priyankara...
@Priyankara... Жыл бұрын
පාදයාත්‍රා එකේ ව්ලොග් එකක් නැද්ද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඉක්මනටම ගේනවා යාළු තව එකක් තියෙනවා ඒක දාලා දිගටම දානවා දවස් 5ක වීඩියෝ තියෙනවා ‌නේ❤❤
@ranjanisilva8577
@ranjanisilva8577 Жыл бұрын
වතුර දාන්නේ කොහොමද?
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
පුදුම ලස්සනක්... හරිම වැදගත්....පොට් ව්තරක් ගන්න ක්‍රමයක් කියන්න..
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@priyankaragunathilaka5237
@priyankaragunathilaka5237 Жыл бұрын
ඔය අච්චු ගන්නේ කොහෙන්ද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
💯💯💯💯💯👍👍👍
@pathumsadaruwan1971
@pathumsadaruwan1971 Жыл бұрын
Supiri 👌👍👊
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝ ❤❤
@kadalla-9158
@kadalla-9158 Жыл бұрын
මේව බලන කට්ටියට දෙයක් කියන්න ඕන..මේ කමෙන්ට් එක අයින් කරයිද දන්නෙත් නෑ හැබැයි... තමන් කරන ව්‍යාපාරයක් මෙහෙම ප්‍රසිද්දියෙ හෙලි කරන්නෙ මෙයාල සිරිසගබෝල නිසාද?නෑ...හොදින් බලන්න දෙයක් හදුන්වාදෙන ගමන් තව බිස්නස් එකක් කරගන්න හදනව නේද කියල...අගාවුඩ් වල අගය,ඒකෙ ලාබය ගැන කියාගෙන එන එකා අවසානෙ පැල විකුනන එක තමයි කරන්නෙ..එහෙම තමයි මේවත්..මේවත් පිරමීඩවලට සමාන නොවුනත් ඒ ආසන්නෙට යන ගේම්...ඊටත් මේ බිස්නස් කරන්න පටන් ගන්නවනම් බලන්න ඇත්තටම මේවට ඉල්ලුමක් තියේද විකුනන්න පුලුවන්ද කියල...මෙහෙම එක කාලයක් කෝමාරිකත් වගා කරා...අවසානෙ මොකද්ද උනේ..තන්හාවෙන් අන්දවෙලා මෝඩයො වගේ හැසිරෙන්නෙ නැතුව හොයල බලල යමක් කරන්න බලන්න..ජය.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
කාට හරි කරනවානම් කරන්න පුළුවන් කැමති නම් ගන්න පුළුවන් දක්ෂ කෙනෙක්ට මග පෙන්වීමක්, කම්මැලියට මොනවත්ම බෑ, උන් කරන්නේ අනුන් කරන ඒවට අකුල් හෙලන එක හරියට අපේ දේශපාලන පක්ෂ වගේ. කොල්ලෙක් කරන වැඩකට උදව්වක් කළා ඔන්න බලන අයගේ අදහසත් දාන්න 😬😬මේක මේ කමෙන්ට් එක බලන අයට 👉👉 කරනවනම් තවත් විස්තර හොයලා කරන්න මෙයාගෙන් ගත්තේ නැතත් ඔයාලා පෝච්චි හදන හැටි අහලා කරලා බලන්න ඒවගෙන් මෙයාට සත 5ක වාසියක් නෑ
@superbro9605
@superbro9605 Жыл бұрын
උඹ නාහෙන් අඩන්න එපා පිරමීඩ මේකට සමාන නෑ බං අර රූපවාහිනියේ යන ඇඩ් වල ඔක්කොම මිනිස්සු ගන්නේ නෑනේ බොක්ක 🤣🤣 මුං ඉරිසියාවට කියන්නේ ලක්ෂිත අයියේ 🤣🤣🤣මූ ලෑන්ඩ් සේල් කරන එකෙක් මිනිස්සු අන්දලා 🤣🤣🤣😅😜
@kadalla-9158
@kadalla-9158 Жыл бұрын
@@lakshithavlogs පින් කරාට කිසි ප්‍රශ්නයක් නෑ...ඔන්මැක්ස්,ලෙජර් බොක්ස් තව එකී නොකී පිරමීඩ වල ලංකාවෙ මිනිස්සු 270000 ක් ආයෝජනය කරල තියෙනව..එදා ඒව කරන්න එපා කියපු මිනිස්සුන්ටත් කීවෙ කුහකයො..කරන එකාට කරන්න දෙන්නෙ නෑ..ඉරිසියා කාරයො කියල...ඒත් අවසානෙ මොකද්ද උනේ..දැන් ඔයාගෙ දායක සභාවත් එයි රෙදි උස්සන් මට දේශන දෙන්න..කමක් නෑ...අර ක්ලබ් වසන්තගෙන් බන අහන මිනිස්සු ඉන්න රටක් නෙ මේක....මෙහෙම තමයි කෝමාරිකා වැවිවෙත්...මාසෙට අච්චරයි මෙච්චරයි ලාබෙ කිවුවම මිනිස්සු ඔක්කොම වැවුව කෝමාරික..අවසානෙ පැල ලොකු උනාම විකුනන්න එකෙක් නෑ..හැබැයි ප්‍රචාරෙ ඇරල කෝමාරිකා පැල විකුනපු එකා ගොඩ ගියා...තාර්කිකව යමක් ප්‍රශ්න කරනවනම් ඒ කෙනා එක්ක මම මගේ අදහස වෙනුවෙන් පෙනී ඉන්නව.දායක සභාවෙ උන්ගෙ අදෝනා වලටනම් වෙලාවක් නෑ මට..
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
@@kadalla-9158 🤫🤫🤫
@ruktv7629
@ruktv7629 Жыл бұрын
අම්මෝ මුගේ දේශනය පිරමීඩ කියන්නේ වෙනම එකක් උබ පැල නොගෙන හිටහන් 🤞 හා ඇත්ත කියහං උඹත් මේ පැළ විකුනන එකෙක් නේද හොර ගෙඩියා 😅😅
@ChandrawathiSamaranayake
@ChandrawathiSamaranayake Жыл бұрын
මේ අච්චු ගන්න තියෙන්නෙ කොහෙන්ද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දනුක රොෂාන් ( 077 7727987 )
@ranjanisilva8577
@ranjanisilva8577 Жыл бұрын
කොහොම ද මේ පෝච්චී ගන්නේ?
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
අච්චු ගන්නේ කොහෙන්ද කියන්න...අගෙයි...
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@rkgkerangi3726
@rkgkerangi3726 Жыл бұрын
@@lakshithavlogs මේ අච්චු ගන්නේ කොහොමද
@patabendinilantha7945
@patabendinilantha7945 2 ай бұрын
Online shopping karanna. TEMU, Amazon
@JayanthekoswaththaKosvaththa
@JayanthekoswaththaKosvaththa Ай бұрын
අව්වෙ තිබ්බම පැලෙනවනෙ .ඒකට විසදුමක් නැද්ද
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදලා දින කීපයක් වතුරේ තියන්න වැඩි විස්තර වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@ChathuranManimelwadu
@ChathuranManimelwadu 7 ай бұрын
💚❤️
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
😍😍😍
@chalimax875
@chalimax875 Жыл бұрын
අයියෙ ඔය පොට් අච්චු ගන්නෙ කොහමද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@patabendinilantha7945
@patabendinilantha7945 2 ай бұрын
Online shopping karanna. TEMU,Amazon
@champikadilani8073
@champikadilani8073 Жыл бұрын
🏵♥
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤🙏
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt Жыл бұрын
මම පොඩි වැඩකට සුදූ සිමෙන්ති ගත්තා.ඒවා සුදු සිමෙන්ති නෙවේ.රවට්ටලා දීලා තියෙන්නේ වේලෙන්නේ නැතුව ගියා සුදූ සිමෙන්ති ගන්නේ කොහෙන්ද.කරුණාකරලා ගන්නේ කොහෙන්ද කියා කියන්න
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@AsankaChathuranga-v7d
@AsankaChathuranga-v7d 2 ай бұрын
මේ අච්චු ගන්න තියෙන්නේ කොහෙද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න රටින් ඒ මල්ලිත් අච්චු ගේනවා කතා කරලා බලන්න ❤️❤️
@SujeewaKumari-kj8ie
@SujeewaKumari-kj8ie 2 ай бұрын
අච්චූ ගන්නෙ කොහෙන්ද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වැඩි විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@rahanakumara9786
@rahanakumara9786 Жыл бұрын
අච්චු ගන්නෙ කොහෙන්ද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ආන්සර් කරන්න බැරි වුනොත් වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න - දනුක රොෂාන් ( 077 7727987 )
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
ඔබෙි විඩියෝ හොදයි ඒත් කෙටි කරන්න විඩියෝ
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤🙏🙏
@jagathathukoralla1936
@jagathathukoralla1936 Жыл бұрын
BUDUSANAI PUTHA
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН