ඉටි බෑග් 150කින් වැඩේ පටන්ගත්තේ අද දවසට රු. 25000ට වඩා හොයනවා - Mushroom Cultivation

  Рет қаралды 202,483

Nilame

Nilame

6 ай бұрын

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Mushroom #Cultivation #bimmal
පුංචි ඉටි බෑග් 150කින් වැඩේ පටන්ගත්තේ අද දවසට රු. 25000ට වඩා හොයනවා - Mushroom Cultivation

Пікірлер: 197
@pgwijesiri
@pgwijesiri 5 ай бұрын
මමත් පුංචිම පුංචි සුවයං රුකියාවක් ඒ ඉදල් සහ පොල් කටු හැදි තාම ආරම්බය හැබයි සාර්ථකයි ඒත් තාම අඩු පාඩු තියෙනවා සාර්ථක කරගන්න තෙරුවන් සරණයි 🙏
@janubandara4385
@janubandara4385 6 ай бұрын
නිලමෙ උබනම් රටට සම්පතක් සහෝදරයා.ඔබට ජය.
@pramuthbashitha9199
@pramuthbashitha9199 6 ай бұрын
Nilame❤️ ඔබතුමා ගෙන එන සෑම වැඩසටහනක්ම තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයක් වගේම තරුණ පරම්පරාව දිරිමත් කිරීම ගැන ඔබතුමාට බොහෝම ස්තූතියි...🙏❤️
@asokakahandawala3094
@asokakahandawala3094 6 ай бұрын
නිලමේගේ ඇදුම නියම නිලමේ කෙනෙක්ගේ වගේමයි අනිත් ,youtube නාලිකා වලට වඩා ආදර්ශමත් දෙයක් ගෙනෙන ඔබට ජය
@SomawathiGamage
@SomawathiGamage 4 ай бұрын
Ñilame 10:49
@SomawathiGamage
@SomawathiGamage 4 ай бұрын
12:13 😊7
@user-zc1hw2rc7b
@user-zc1hw2rc7b 3 ай бұрын
0000⁰0000000 .000⁰⁰pppp0pi . Pi ​@@SomawathiGamage
@sihinayasoya
@sihinayasoya 6 ай бұрын
ගේමක් ගහපු මනුස්සයෙක් එකෙන්ම respect 💚👍
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 6 ай бұрын
මාත් හතු හැදුව අවු 4 විතර හොදට කරගන්න පුළුවන් නං ගොඩ බබා හම්බඋනාට පස්සෙ නැවැත්තුව ගොඩක් මහන්සි වෙන්න ඕනි වැඩක් පිරිමි කෙනෙක්ටනං වැඩක් නෙමෙයි ඕක ඒත් ගෑනු අයටත් ගේමක් නෑ😊😊😊
@Senufamily.
@Senufamily. 6 ай бұрын
අපිත් කරනවා බිම්මල් ව්‍යාපාරයක් .හරිම සාර්ථකයි. ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! 😍❤🎊️🎉💐💐💐
@Akenya857
@Akenya857 5 ай бұрын
Kohomd hdnne mt krnna inne අදහස් tikk denn puluwan d
@Senufamily.
@Senufamily. 5 ай бұрын
@@Akenya857 Face book eke King star mushroom page eka follow karala ekathuwenna.Thank you .🤝
@user-en3pm7dl3j
@user-en3pm7dl3j 2 ай бұрын
Math karanna innea math upades tikak denna puluwandha
@user-kb7pf8vp2b
@user-kb7pf8vp2b 6 ай бұрын
මහපොළවට බරක් නැති රටට වැඩක්.ඇති ස්භාවදර්මයේ ආශිර්වාදය ලැබිය යුතු පිරිමිපුතෙක්....නිකම්මන්ට ආදර්ශයක්
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 6 ай бұрын
ගේමක් ගහන එකා ගහනවම තමයි.ඡයවේවා අයියේ👍👍👍
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 4 ай бұрын
නිලමේ මේ හොයා ගෙන එන දේවල් නම් ගොඩාක් වටිනවා .තමන්ගේ මහන්සිය තියෙන්න ඕනේ බුදු සරනයි ඔබට
@niyaskalam2182
@niyaskalam2182 5 ай бұрын
Thank you very much for both for valuable information.
@user-dj8un6iy1y
@user-dj8un6iy1y 6 ай бұрын
නිලමෙ අයියා වගේ හිතන මිනිස්සු පාර්ලිමේන්තුවෙත් හිටියානම් ලoකාව සුරපුරයක් අද.
@kumarianula2286
@kumarianula2286 6 ай бұрын
Mama harima kamathima KZbin chanal aka thamai me harima wada gath program karana nilame mallita budusaranai
@sitanaganendahodatakaraike5744
@sitanaganendahodatakaraike5744 5 ай бұрын
ගොඩක් වටිනවා ඔබ තුමාගේ වෙඩ සටහන් ජයවේවා 🙏🙏🙏🙏
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 6 ай бұрын
Elawaluth ganan me kale patanganna supiri wadak
@anuruddaruwan404
@anuruddaruwan404 6 ай бұрын
good job bro.godak sathutui.❤❤
@lankacool9116
@lankacool9116 6 ай бұрын
අපිට හැමදාම හොද දේවල් ගෙන නිලමෙි ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා ඔබ දෙදෙනාටම දෙවි පිහටයි ..❤❤❤❤
@sugathratnapala783
@sugathratnapala783 6 ай бұрын
ජය වේවා බුදුසරණ යි 🙏 ❤👍
@ah7800
@ah7800 6 ай бұрын
පාරවල්වල සටන්පාඨ කිය කියා නිකම්ම ලැබෙන මහපොළ සල්ලි වලින් බත් ගිල ගිල, හැම තාප්පයක් කැත කරන පෝස්ටර් අලවන මහ ලොකු උගත් කියලා කියා ගන්න අයට වඩා මේ තරුණයා කොච්චර බුද්දිමත්ද. රටටම ආදර්ශයක්. ජයවේවා.
@sihinayasoya
@sihinayasoya 6 ай бұрын
😁😁😁 හැමෝටම තම තමන්ට පැවරුණු යුතුකමක් තියෙනවා, හොයලා බලන්න උඩින් බලලා..තීරණය කරන්න එපා
@ah7800
@ah7800 6 ай бұрын
@@sihinayasoya ඔවි ඉතින් කඩාකප්පල් කාරයෝ ටිකක් ඉන්නත් ඕනේ. නැත්නමි පොලිස් මහත්තුරුන්ට රැකියාව නැතිවෙනව.
@sihinayasoya
@sihinayasoya 6 ай бұрын
@@ah7800 උඩින් බලලා තීරණය කරලා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ...මැද ඉදලා ඒ හැමෝම දිහා බලන්න එතකොට නොතේරෙන ගොඩක් දේවල් තේරෙයි...
@ah7800
@ah7800 6 ай бұрын
@@sihinayasoya ඔය යටින් බලන අය මේ දක්වාම කර ඇත්තේ කඩාකප්පල් කාර වැඩ. ඵ්වා තේරෙන්න රටින් පිට වෙලා අනිත් රටවල අය දිහා බලන්න ඕන.
@sihinayasoya
@sihinayasoya 6 ай бұрын
@@ah7800 නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකටද?
@GdpfernandoFerdy-du9rl
@GdpfernandoFerdy-du9rl 6 ай бұрын
Champika mahathmaya obage bim mal viyaparaya ahala thibunata ada thamai obage viyapara Govier bima diasin dutuwe sathutui obe diunuwa dutuwama....Nilame you tube naalikawatath jaya wewa...obatath dhaladha samidu phita labewa ❤❤❤
@ajithpanawalage6402
@ajithpanawalage6402 6 ай бұрын
රටේ ජාතියේ අබභිවුර්දිය උදෙසා ලංකාවේ තියෙන හොදම චැනල් එකක්
@Tharaka0910
@Tharaka0910 5 ай бұрын
❤🎉 ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.! ❤
@chandananalakasenadipathi773
@chandananalakasenadipathi773 6 ай бұрын
නිලමේ කරොත් සුපිරියක් තමයි හරිම පැහැදිලියි
@asankapriyanath-wy4fs
@asankapriyanath-wy4fs 5 ай бұрын
Budusaranai puthe jayawewa❤❤❤❤❤❤
@NILMIVLOGS
@NILMIVLOGS 6 ай бұрын
සුපිරි වැඩක් අපිත් අලුතින් පටන් ගන්නයි ඉන්නේ මේකනම් වාසනාවට දැකපු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නිලමේ යූටියුබ් චැනල් එකට ඔබ නිසා අප දිරිමත් වුණා මේ බිම්මල් කරන මහත්මයාටත් ගොඩක් ස්තුතියි ඉදිරියටම යන්න ජය වේවා
@user-rw2ju1be4e
@user-rw2ju1be4e 5 ай бұрын
මටත් හෙල්ප් කරන්න්කො
@nandalalwelikala2387
@nandalalwelikala2387 6 ай бұрын
❤ Great job.. Theruwan Saranai...
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 4 ай бұрын
thanks nilame apata mewa pennanawata
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 6 ай бұрын
Jayen jayama wewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🇰🇼😘🇰🇼❤️🇱🇰🇱🇰🔥💕❤️😘🇰🇼🇰🇼
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 2 ай бұрын
හැම වීඩියෝවක්ම හරිම වැදගත් .වටිනාකමක් තියෙන ඒවා ඉදිරිපත් කිරීම පිළිබඳව ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@madusri8473
@madusri8473 6 ай бұрын
Jaya wewa budusaranai
@suneethagallage4359
@suneethagallage4359 6 ай бұрын
ජයෙන් ජය වේවා .
@Asanka-fg9ej
@Asanka-fg9ej 6 ай бұрын
Niyamai....
@sahanabisheka3786
@sahanabisheka3786 6 ай бұрын
Supiri business ekak
@chamika917
@chamika917 5 ай бұрын
Greate...... 👍👍👍
@lankacool9116
@lankacool9116 12 күн бұрын
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා නිලමෙි සහ දෙදෙනාටම දෙවි පිහටයි ..
@Nilame
@Nilame 12 күн бұрын
ජයවේවා....
@RuwanTharanga-nt5du
@RuwanTharanga-nt5du 6 ай бұрын
ජය වේවා 🙏
@jasihendry6915
@jasihendry6915 6 ай бұрын
Harima hoda wadak bs
@cssamarasinghe5803
@cssamarasinghe5803 6 ай бұрын
This a very good thing
@nandanagunarathna1367
@nandanagunarathna1367 6 ай бұрын
නියමයි
@gaminiseneviratne7322
@gaminiseneviratne7322 5 ай бұрын
God bless!
@madusankagunadasa
@madusankagunadasa 6 ай бұрын
jayawewa shura govi mahathata😇😇😇😇
@udeniherath8794
@udeniherath8794 6 ай бұрын
ජය වේවා 💯👍🏻
@Simpleway7
@Simpleway7 6 ай бұрын
Congratulations
@strongfarmers1391
@strongfarmers1391 4 ай бұрын
Nilame nam nilame❤
@gihansudesh1530
@gihansudesh1530 6 ай бұрын
බුදු සරනයි
@ChamathSandaruwan-po9rk
@ChamathSandaruwan-po9rk 4 ай бұрын
නිලමේ brand එක මරු ❤️
@rupikaj4020
@rupikaj4020 6 ай бұрын
Jayawewa🎉🎉i🎉🎉❤❤❤❤
@RoshanManorathne
@RoshanManorathne 4 ай бұрын
Good Luck
@user-ni1ss9qq3z
@user-ni1ss9qq3z 6 ай бұрын
All best 🎉🎉
@user-lm5wh5jo6d
@user-lm5wh5jo6d 6 ай бұрын
මරුනේ
@dmrsriyani3136
@dmrsriyani3136 5 ай бұрын
Vidatha centre ekakata yanna .hari technology ekata haduwoth lokuwatama karanna puluwan.
@sumithradewage8554
@sumithradewage8554 6 ай бұрын
Good luck
@anandaamarasiri2672
@anandaamarasiri2672 4 ай бұрын
ජයම වේවා !!!
@lasanthapredeep6710
@lasanthapredeep6710 6 ай бұрын
ඒ මහත්තයගෙ දුරකථන අංකයක් නැද්ද.
@nandaniwijeratne5802
@nandaniwijeratne5802 6 ай бұрын
Cohhara hondaida loketama adarshyak loketa bana bana inne 14:26 nathuwa mewage wadak karana eka harima sathutui matah balanna enna hithenawa
@mayanthaheshan3923
@mayanthaheshan3923 Ай бұрын
Matath adahas tikak ganna ona
@hansikumari8413
@hansikumari8413 Ай бұрын
හැමෝටම හරි යන්නෙත් ඒක ඉතින් වෙලාව තමයි සමහර අය ව්‍යාපාර කරන්න ගිහින් සියළුම දේපල නැති කර ගන්නවා සමහර අය සාර්ථක කර ගන්න. ඒ අතින් ඔබ වාසනාවන්ත යෙක් සුභ පැතුම් සුභ අනාගතයක් වේවා සහෝ බුදුසරණයි
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@quintusperera1266
@quintusperera1266 6 ай бұрын
ජයවේවා
@ShaliyaUdhaya
@ShaliyaUdhaya Ай бұрын
මටයි මහත්තයයි මහියන්ගනයෙ.අපිත් බිම්මල් වගාව පටන් ගන්න බලපොරොත්තුවෙන් ඉන්නවා තව මාස කිහිපයකින්.ඒ වෙනුවෙන් අපි දෙන්නම දැනට ගාමන්ට් යනවා වියදම් හොයාගන්න.කලින් නැන්දම්මා ගෙදර හදපු බිම්මල් ගෙයක් තීනවා.මම දැනට බිම්මල් වගාව ගැන විස්තර හොයනවා.මට ලොකු හයියක් ආවා මේ වීඩීයෝ එක බැලුවම.ගොඩක් ස්තුතියි
@MiniCooperSL
@MiniCooperSL 6 ай бұрын
Nilame nice suit
@madushanimadu5211
@madushanimadu5211 Ай бұрын
Mamath bimmal hadanawa. Obata jaya wewa !
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@vinithamangalika7334
@vinithamangalika7334 Ай бұрын
ජය වේවා ඔබට තෙරුවන් සරනයි
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!!
@afasdesilva1071
@afasdesilva1071 Ай бұрын
ඇත්තමයි නිළමේ ඔබට පුදුම විදිහට තියෙනවා ඉවක් මේ දේවල් හොයාගන්න. ❤ තෙරුවණ් සරණයි.... මේ ව්‍යපාර කරන මහාතාට ජය වේවා.....
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@MewanManujaya-iy5gf
@MewanManujaya-iy5gf 5 ай бұрын
අස්වන්න නෙලීම අතර තුර කාල පරතරය කීයද
@deepanidesilva4920
@deepanidesilva4920 6 ай бұрын
ආඩම්බරයි
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r 6 ай бұрын
පිලිමතලාව දන්තුරේ අපෙ තාත්තා ගේ ගම.. මාත් පොඩි කාලෙ හැදුනෙ එහෙ.. ඒ නිසා ම විඩියෝ එක බලන්ඩ හිතුනා
@nima__m4t742
@nima__m4t742 6 ай бұрын
@isurumadushanka8941
@isurumadushanka8941 6 ай бұрын
Wooow😍
@SandamaliSilwa
@SandamaliSilwa 6 ай бұрын
🙋👌
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 6 ай бұрын
❤❤❤Jayawawa❤❤❤❤❤❤
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 5 ай бұрын
ටින් එක ගත්තද? අලුත් බදු ගෙවනවද? කීයක් ගෙවනවද ආදායම් බදු.
@bybitdananjaya2003
@bybitdananjaya2003 Ай бұрын
patta sathutuyi
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Astrogregary
@Astrogregary 5 ай бұрын
Makadura white ,agri department
@user-qk6bd8eh4y
@user-qk6bd8eh4y 5 ай бұрын
Mamath weladamak karapu kenek ath danumak nathi nesa ama watuna karanna deyak nathi para mama daruw dala rata awa Dai Hina dakinawa athdakim akka vidiyo balala watcha thanann nagitinna mama avith bimal wagawa Patan gannawa issthuthi oba thumalata
@sdulanjan
@sdulanjan 6 ай бұрын
👍👍👍👍👍
@sachinthadsrimal1787
@sachinthadsrimal1787 3 ай бұрын
❤❤❤
@Ranga1.0
@Ranga1.0 3 ай бұрын
ගේමක් ගහපු ගොවියෙක්. එකෙන්ම රෙස්පෙක්ට්. ඒත් දැන් ඉතින් බිම්මල් කන උන්ට වඩා හදන උන් ඉන්නවා
@dilanperera973
@dilanperera973 6 ай бұрын
👍❤️🙏
@user-fs8gi1em4e
@user-fs8gi1em4e 2 ай бұрын
Nilame mahathmayage weda satahan monawada mama aniwaryen balanawa.wedakata athi yamak thamai eya idiripath karanner
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-tc6yz2sp4n
@user-tc6yz2sp4n 6 ай бұрын
මාකට් එක හොයාගන්නේ කොහොමද
@sudda-zi6ic
@sudda-zi6ic 5 ай бұрын
බදු ගෙවමු නේද පුතේ එහෙනම් 😂😂😂😂 (කාලා වරෙන්කෝ දැන්)
@gayashipremasiri6561
@gayashipremasiri6561 6 ай бұрын
කවදාවත් මාකට් බහින්නේ නැති බිස්නස් එකක්
@shanikamadushan2060
@shanikamadushan2060 Ай бұрын
දෙන්න කෙනෙක් නෑ ඒ උනාට
@MewanManujaya-iy5gf
@MewanManujaya-iy5gf 5 ай бұрын
වෙලදපොල තමා
@KanchanaIdampitiya-ft6ne
@KanchanaIdampitiya-ft6ne 4 ай бұрын
Lindula ada nedda ankal🎉🎉🎉🎉😂😂😂😂😅
@ShanikaMadushani-y9f
@ShanikaMadushani-y9f 15 күн бұрын
මමත් අද තමයි ගෘහය හදලා ඉවර අනිද්දා පොට් ගේනවා ලොකු හයියක් මේ වීඩියෝ එක ❤
@Nilame
@Nilame 15 күн бұрын
බොහොම ස්තුති
@SanduniVithanage-lm1qo
@SanduniVithanage-lm1qo 29 күн бұрын
Matath karanna podiyata karanna hoda business tikak kiyagena ynnko.. Idamak thiynnwa
@Nilame
@Nilame 29 күн бұрын
ජයවේවා....
@ranjithLthambugala
@ranjithLthambugala 6 ай бұрын
හොද හැදින්නීමක්.
@priyantham.l.edirisinghe6942
@priyantham.l.edirisinghe6942 4 ай бұрын
Pkt 1500 කියන්නේ දවසකටද?
@bankokanthurium7272
@bankokanthurium7272 6 ай бұрын
බීජ ගන්න විදිහ කියන්නකො
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 5 ай бұрын
මටනමි මතක ඔයාට ව්‍යාපාරය කරන්න කලඅන් වාහනේ තිබුන කියල..ජයවෙිවා මල්ලි..මම ඔයාලගේ ගෙවල් ලග
@WasanthaRajakaruna-zj9kb
@WasanthaRajakaruna-zj9kb 5 ай бұрын
ඒ මල්ලී බිම්මල් පටන්ග්ගෙන අවුරුදු 14 -15විතර ඇති ලොරිය අරගෙන අවුරුදු 5-6 ඇති 😂.මාත් මේ මල්ලිගේ ගෙවල් ලග ,ඔයා එහෙනම් ගෙවල් ලග වුනාට මේ මල්ලී ගැන හරියට දන්නේ නැතිව ඇති 😊
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 5 ай бұрын
@@WasanthaRajakaruna-zj9kb දනනැත්තේ ඇය මංජුගේ මොලේ න් අයින් උනාට පස්සේ දන්තුරේ කෝප් සිටි එක කලා ඉට පස්සේ ටික කාලෙකින් ඔික පටන් ගත්තේ
@WasanthaRajakaruna-zj9kb
@WasanthaRajakaruna-zj9kb 5 ай бұрын
😂දන්තුරේ කෝප්සිටිය කරේ වසන්ත සෝම වීර මල්ලී එයා තමා මෝලෙත් වැඩ කරේ දැනටත් එයා පිළිමතලාවේ කෝප්සිටිය කරනවා වීඩියෝ එකෙ ඉන්න මල්ලී නුවන් චම්පික කොඩිතුවක්කු .ඔබතුමා කරුණු ජන ගත කරන් විට හොදින් හොයා බලා කරන්න මෙ මල්ලි කවදාවත් මෝල් වල වැඩ කරපු කෙනෙක් නෙවේ මේ මල්ලි ගාවනම් 5-6දෙනෙක් වැඩ කරනවා.😂😂😂😂😂 කවදාවත් මන් දන්න තරමින්නම් මේ මල්ලි කගෙවත් යටතේ වැඩ කරලා නෑ.
@user-qp2wj3nv7f
@user-qp2wj3nv7f Ай бұрын
Puluwannam Mata me mallige contact no eka hoyala denna
@user-qp2wj3nv7f
@user-qp2wj3nv7f Ай бұрын
Puluwan Nam Mata me mallige contact no eka hoyala denna
@lasanthapredeep6710
@lasanthapredeep6710 5 ай бұрын
මේ මහත්තයගෙ දුරකථන අංකයක් නැද්ද.
@disanayakadisanayakadisana9702
@disanayakadisanayakadisana9702 6 ай бұрын
Pon naMbar dannn
@nandananda291
@nandananda291 6 ай бұрын
Mamath bimmal hadanawa Awurudu 5k atthatama hodai
@himashaperera8063
@himashaperera8063 6 ай бұрын
wisthara poddak kiyannako...bija ganne kohenda
@meenutattoos9267
@meenutattoos9267 6 ай бұрын
​@@himashaperera8063මේකට බීජ නැ
@user-lh1ko6jy2v
@user-lh1ko6jy2v 6 ай бұрын
@@himashaperera8063rathmalana බිම්මල් පුහුණු ආයතනයෙන් ගන්න
@sujeewasilva7652
@sujeewasilva7652 6 ай бұрын
🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@senanayagechamindakumara6618
@senanayagechamindakumara6618 5 ай бұрын
Gowimahatthyage number ekk dennako nilame ayye
@chanakasadaruwan9961
@chanakasadaruwan9961 6 ай бұрын
අපිට තියෙන ලොකුම අව්ල වෙලද පොල හදාගන්න එක
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 5 ай бұрын
Hotel ha bath kada walata deynna
@NadeeshaSeweandi
@NadeeshaSeweandi Ай бұрын
මමත් අව්රුදු තුනක් කරා හොදටම හොදයි
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-lh1ko6jy2v
@user-lh1ko6jy2v 6 ай бұрын
මමත් කරනව❤...සුපිරි බිස්නස් එක
@indousenarathnage7093
@indousenarathnage7093 6 ай бұрын
kohomada karanne. ane matath kiyala dennako. please 🙏🙏🙏
@cssamarasinghe5803
@cssamarasinghe5803 6 ай бұрын
@@indousenarathnage7093 Iam also doing this is a super business
@user-lh1ko6jy2v
@user-lh1ko6jy2v 6 ай бұрын
@@indousenarathnage7093 nature agro channel eka blnn
@user-lh1ko6jy2v
@user-lh1ko6jy2v 6 ай бұрын
@@indousenarathnage7093hari kiyla denn
@Sangasriproductions
@Sangasriproductions 4 ай бұрын
මේක සෙල්ලමක් නෙවෙයි දන්නවද බරපතලකම මාකට් එකම කන්න මේ වගේ මෝඩ video වලට පුලුවන්
@Ranga1.0
@Ranga1.0 3 ай бұрын
අනිවාර්‍යයෙන්ම. මේවා බලල ගොඩක් අය රැල්ලට පටන් අරගෙන කුනු කොල්ලෙට විකුනන්න ගත්තට පස්සෙ කාලයක් තිස්සෙ ගේමක් ගහගෙන එන මිනිස්සුන්ට යන්න වෙන්නෙ හොම්බෙන්. අන්තිමේට රැල්ලත් නෑ අර මිනිස්සුන්ට බිස්නස් එකත් නෑ. හැම එකෙන්ම මාකට් කරන්නෙ බිම්මල් කියන්නෙ එකට තුන හතරක් ලාභ තියාගෙන දවසට දෙපාරක් වතුර ටිකක් ගහල ආතල් එකේ හිටියම සල්ලි ගලාගෙන එන ෆීල්ඩ් එකක් කියලා
@lifemusic5
@lifemusic5 2 ай бұрын
එකනමි ඇත්ත මෙිහැම චැනල වල තියෙන එවා බලලා මිනිසුන් පටන් ගන්නවා හැමදමකරන අපි මෙිඅවුරැද්දට අනත අසරන වුන රෙදි වලින් මහරගම විඩියෙ බලලා මිනිසුන් සෙරම පරවල්වල ්දිගෙ රෙදි දැමිම කුණු කෙල්ලෙට විකුණලා
@virajmadushan8896
@virajmadushan8896 6 ай бұрын
චම්පික මහාතාගෙ number එකදෙනවාද
@user-ec9fg7kn8l
@user-ec9fg7kn8l 6 ай бұрын
Telephone no danna
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 9 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 79 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 9 МЛН