වාහන 40,000ක් ගෙන්වන්න සූදානම්,රාජ්‍යය සේවකයන්ගේ පර්මිට් කැන්සල්?

  Рет қаралды 59,058

Dhananjaya Naranbadda

Dhananjaya Naranbadda

Күн бұрын

Пікірлер: 366
@janpeiris1376
@janpeiris1376 4 күн бұрын
මහත්මයා විස්තරය ඉතාමත්ම පැහැදිලියි ප්‍රසංසනීයයි හොදටොම තෙරෙනවා අවබොධයි එල කිරි මචෝ
@Rusiru..official
@Rusiru..official 4 күн бұрын
2015 ලක්ෂ 20 ගත්ත වාහනය දැන් පට්ට ගහලා ලක්ෂ 45 කියනවා මෙවට වටිනාකමක් දෙන්න මහ බැන්කු අධ්පති වරයා සහ නිලධාරි මණ්ඩලය උත්සහ කරනවා හරිම කනගාටුයි
@shamikasir-maths5932
@shamikasir-maths5932 4 күн бұрын
නන්ද ලාල්ගේ.................අම්.........
@gihanlakshitha1279
@gihanlakshitha1279 3 күн бұрын
E pahara ballata dirana yakada wathkamaklu.yakada gewila dirala qinasa wenne ne kiyala danne nedda nandalal balla
@MallikaKangara
@MallikaKangara 3 күн бұрын
100% ඇත්ත.​@@gihanlakshitha1279
@SarathKumara-o3t
@SarathKumara-o3t 4 күн бұрын
වාහන වර්ජනය කරමු.එකා වගෙ ඉදලා අපෙ බලය පෙන්වමු.අපි වාහන ගත්තෙ නැත්නම් මුන් ඔක්කොම හබක්..වාහන ඔය මුදලට ගන්න නෙවයි අපි ජදෙ දුන්නෙ..
@SuduPutha-p3k
@SuduPutha-p3k 4 күн бұрын
Waha ganna apo.❤
@Dr196903
@Dr196903 4 күн бұрын
Parippu kanna 😁
@sisiramsd3214
@sisiramsd3214 4 күн бұрын
🤣🤣🤣🤣
@coolgaming7977
@coolgaming7977 4 күн бұрын
🤣🤣🤣
@swarnamunasingha3759
@swarnamunasingha3759 3 күн бұрын
අනිවාර්යෙන් අපිත් එකගයි
@chandramunasinghe3534
@chandramunasinghe3534 4 күн бұрын
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී පැහැදිලි කිරීමට ❤❤❤❤
@nandanakumara3267
@nandanakumara3267 4 күн бұрын
අපේ වාහන සිහින බොද කල සියලු දෙනාටම සාප වෙිවා
@udayasampath5412
@udayasampath5412 4 күн бұрын
👌👌👌👌👌
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 4 күн бұрын
😂😂😂😂😅😅 හා කමක් නෑ අපි මාලිමාවට 😅
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 3 күн бұрын
මල්ල ඔබ ඔබා එක එකා එක එක දේවල් කියනව . ඒව අහන් නැතුව මල්ල ලිහල බලන්න පුලුවන් වෙලාවට ලිහල බලලම තීරණය කරමු මොනවද කරන්නෙ කියල .👍👍👍👍
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 4 күн бұрын
මුන් කැමති නැහැ අවුරුදු 5,7 පරන ඒවා ගෙන්නන්න.දැන් බොරු ගනන් දාපුවා ටික විකුනගන්න බැරි වෙන නිසා..
@lalithgunasekara8252
@lalithgunasekara8252 4 күн бұрын
ඉස්සරලාම හෙණ ගහන්න ඕන මහ බැංකු අධිපතියට
@gihanlakshitha1279
@gihanlakshitha1279 3 күн бұрын
Amu sakkiliya u
@ChamindaSesathgedara
@ChamindaSesathgedara 3 күн бұрын
පරන වාහනයක් ගනින්
@Minim999
@Minim999 3 күн бұрын
ආණ්ඩුව විසින් කළ යුත්තේ අවුරුදු පහක් පස්සට තියනවා වාහන ගේන්න අවසරදීමයි...🔥🤝 ඒ තුළ විතරයි මහජනයාට සහනයක් තියෙන්නේ...🔥🔥
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 4 күн бұрын
වාහන හදන මිනිස්සුවත් ලන්කාවේ උන මාටිය ගහන තරම් හම්බ කරන්නෙ නැහැ..NPP එක චන්දෙ දිනන්න කලින් දුප්පත් මිනිස්සු පව්, එහ් මිනිස්සුත් සැප වින්දින්න ඕනේ ගගා පච ගැහුවා ..ලැජ්ජයි NPP ..ආයේ චන්දෙ නම් දෙන්නෙ නැහැ මෙරෙනකන්..
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 4 күн бұрын
😂😂😂😂😂 අපි නම් දන්නවා ඔය සක්කිලි ගැන හොඳට කයියයි පම්ඩ ගඳයි විතරමයි😂
@Dr196903
@Dr196903 4 күн бұрын
JVP boruwak karanne kiyala kawuruth dannawa. Kiyanna kamathi naha 😁
@sooriyabandara3724
@sooriyabandara3724 4 күн бұрын
ඉතාම හොද පැහැදිලි කිරිමක් 🙏❤️
@pradeepchaminda1853
@pradeepchaminda1853 3 күн бұрын
කොහොම හරි බලන්නේ මුන්ගෙ තියෙන පරණ ළදරන් ටික මිනිස්සුන්ගේ කරෙ ගහන්න, මේ හිටියා වගේ තව අවුරුදු තුනක් හිටපල්ලා😊😊😊
@shiromanipeiris6297
@shiromanipeiris6297 Күн бұрын
ඇයි අපි මෙිචිචර ගානක් දිලා ජපානයෙන් පාවිචිචි කරපු වාහන ගන්නේ. පාවිචිචි කරපු වාහන නමි Tax එක අඩු වෙන්න ඔිනනේ. මට පේන්නේ මෙිවා කියල කරන්න හදන්නේ ආන්ඩුව පෙරලන්න උත්ගෝෂණයක් කරවන්න.
@shiromanipeiris6297
@shiromanipeiris6297 Күн бұрын
වාහන බලපත්‍ර දිම අහෝසි කරන්න ඔින. හැම මනුස්සයෙකුටම සාධාරණයක් වෙන්න ඔින. සමහර ඇමතිවරැන්ගේ නෑදැයින්ටත් වාහන බලපත්‍ර ලබා දිලා. අසාධාරණයි.
@musicstyle9431
@musicstyle9431 4 күн бұрын
මේ විදියට ගියොත් කවදාවත් පොඩි මිනිහට වාහනයක් ගන්ක වෙන්නෙ නෑ…😂
@techview4405
@techview4405 15 сағат бұрын
මේවා දැකලා wagon r තියෙන අය ඔක්කොම විකුනන්න දාල දැන් තියෙන මිලට 😂 වෙනද රිය සෙවනෙ එහෙම add 50 ටත් අඩුවෙන් තිබුනේ දැන් add 965 ක් තියෙනවා මේ වෙද්දිත් අද දවසට විතරක් add 67ක් දාලා 😂😂😂
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 4 күн бұрын
යන්න පුලුවන් හැම කෙනාම රටෙන් යමු...අපිට මේ රටේ ඉදල හීන හැබෑ කරගන්න බෑ..
@suncreator661
@suncreator661 23 сағат бұрын
ela yamalla. me rate janagahanayath wadi..
@teleisuru
@teleisuru 20 сағат бұрын
😂😂😂
@manga302
@manga302 3 күн бұрын
ලස්සනට program එක කරා .. නියමයි @dhananjaya naranbedda අයියා ... ❤🎉
@raveendrawishwajith9965
@raveendrawishwajith9965 4 күн бұрын
පුන්චි කාර් නිවසේ අලුත් සේවාවට බොහොම ස්තුතියි
@GederaB
@GederaB 4 күн бұрын
අනුර දිසානායක කලින්ම ගෙදර යවන්න සූදානම් වෙමු..
@IshanSenavirathna-e8t
@IshanSenavirathna-e8t 4 күн бұрын
මුංගෙ දැනට තියෙන වාහන විකුනගන්න ගහන ගේම් මේවා
@kanchanasandaruwan9651
@kanchanasandaruwan9651 Күн бұрын
අනිවාර්යයෙන්
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 4 күн бұрын
Vitz එකක් ලක්ෂ 12ට ගන්න බලාගෙන ඉදලා ගාල්ලේ හරක්හොරාට ජන්දේ දුන්න උන්ටඅබ සරසරණයි 😂😂😂😂😂
@BioCareLanka
@BioCareLanka 4 күн бұрын
dan 2017 ekak 85ta yanne.2024 95 ta enakota 20018 eka 60 ta wage aduweyi.2007/8 wage ewa 40 -45 wage weyi...laksa 12ta gannanam me rata surapurayak wage 200usd billions sanchitha thiyena ratak wenna ona...e thanata awa dawasata e ganata puluwan...
@priyanthagamage8758
@priyanthagamage8758 4 күн бұрын
2018 වැගන් ආර්. එකක් මම ඩිරෙක්ට් ඔක්ෂන් එකේ ගත්තේ රැ ලක්ෂ 18 ට ඉතින් දැන් අවුරුදු 7ක් වෙනවා 2018 යෙන් 1 කියද අද කියද අවුරුදු ගානක් බං කොලොත් රටක මිනිස්සු මොන විදිහට හිතනවද තේරැම් ගන්න බෑ😂😂😂😂😂😂😂😂😂😂😂
@kanishkahirush9414
@kanishkahirush9414 3 күн бұрын
Ai rata atula thiyana වාහන වල මිල අඩු කරන්න බැරි
@ruwandarshana8281
@ruwandarshana8281 3 күн бұрын
එයා කිව්වෙ තව අවුරුදු 10 යනකොට කියල මෝඩ හරකො😂
@IdunilJayathilaka-tb9ip
@IdunilJayathilaka-tb9ip 3 күн бұрын
2018 yen eka 1.5 Dan 1.9 යෙන් එක බලනවනම් ඒ දවස්වල ලක්ෂ 30 වාහනේ දැන් 38 වෙන්න ඕනි. වැඩේ කියන්නේ ඒ දවස් වල 30ට ගත්ත ඒවා අවුරුදු 7ක් පැදලත් 70ක් කියනවනේ😂😂 ​@@priyanthagamage8758
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 4 күн бұрын
බදු බදු හිගන් ආදායමක් තියෙන් අපේ රටෙ මිනිස්සු පව් ඕස්ට්‍රේලියාවේ ටත් වඩා සිය ගුනයක් බදු වැඩියි
@srilankacricketnews376
@srilankacricketnews376 4 күн бұрын
ලක්ෂ 65-70 ට wagonR ගන්න පුළුවන් ද යකෝ අහිංසක මිනිස්සුන්ට. අවුරුදු 5ක් පරණ ඒවා ගෙන්නපන්. රාජ්‍ය ආදයම double කරගන්න පුළුවන්. මෙරන්චිගේ මහත්තයා කියන එක ඔය එකෙක්ට වත් තෙරෙන්නේ නෑ. මේ කතා කරන පුංචි කාර් නිවසේ එකාත් කලුකඩ කාක්කෙක් පරයා
@ArunaVidu
@ArunaVidu 3 күн бұрын
නෑ. මාලිමා ආණ්ඩුවට සපෝට් කරන කෙනෙක් කියලා මට හිතෙන්නේ. අවුරුදු 5 පරණ වාහන ගැන කතා නොකරන්න පරිස්සම් උනා.
@cocoon2024
@cocoon2024 4 күн бұрын
කැන්සල් කරන්න බෑ ලොවෙත්. උන් මොකක් හරි ගේමක් ගහල ගන්නවා. රාජ්‍ය සේවකයො තමයි මේ රටේ මේ තත්වෙට වගකියන්න ඕන
@umeshshiran3916
@umeshshiran3916 4 сағат бұрын
කාටවත් වාහන පර්මිට් එපා . අඩු පොලියට ණයක් දෙන්න
@sarathraveendra3080
@sarathraveendra3080 4 күн бұрын
ලංකාවෙ ඉතින් අපිනම් වාහන හීන අයිකරන් ඉන්නෙ.මේ රටේ ඉන්න ගොඩක් අය කුහකයෝ උන් දුප්පතාට තැනක් දෙන්නෑ.මහබැංකුවා පනුවො ගහල මැරෙන්නෙ ඕක කෙලින්නෙම දුප්පතාට.
@samankumara594
@samankumara594 3 күн бұрын
😂😂😂😂😂😂.ඈ බන් ජපානේ වාහනයක් හදලා ලන්කාවේ වරායටම එන්න යන මුදල ලක්ෂ 26යිලු.කොල්ලෙක් කෙල්ලෙක් අතට එනකොට ලක්ෂ 56කට එහා යනවලු😅😅😅.ලක්ෂ 30කට එහා ටැක්ස් යනවා ආන්ඩුවට.පුන්චී මිනිහගේ අනුර නේද රත්තරනේ මේ පුන්චි මිනිහට අරින්න හදන්නෙ😂😂😂.අම්මෝ අනුර ඔයානම් මරු.
@leshanwijesekera5483
@leshanwijesekera5483 Күн бұрын
AKD HADAPU TAX NEWE MEWA NUGATH HORA BESIKA JARAPASSALA MAHA BANKU HORA WAGE EWWO EDA INDALAMA KARAPUWA
@musichub4576
@musichub4576 4 күн бұрын
ඉතින් 2018 වැගන් R එකකුත් දැන් 70 වගෙ විකිනෙන්නෙ,2023 එකක් ලක්ෂ 70 උනත් ලාබයිනෙ,එහෙම උනොත් 2015 වැගන් R 40 rane එකෙ යයි
@supply1996
@supply1996 4 күн бұрын
Mu boru kalu kada mafia පෙරගමන් කරැ පුංචි කාර් නිවස
@dushyanthkandiah3943
@dushyanthkandiah3943 4 күн бұрын
ow mu patta boru kiyanne... wagon r custom z ekak 58 ta genna pluwn kiyala thawa importer knk dla thibba
@janithsamaraweera7807
@janithsamaraweera7807 4 күн бұрын
Ow mun horu
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 4 күн бұрын
අනිවාර්යයෙන්.වාහන ගෙන්නුවොත් මුන්ට කෙලවෙනවා හොඳම එකෙන්😂😂😂
@ishanmanju229
@ishanmanju229 4 күн бұрын
වාහන ගෙන්නුවම මම එනවා Yaris එකක් ගන්න පුන්චි කාර් නිවසට . ලොකු ප්‍රොපිට් තියා නොගෙන අපිට වාහන දෙන්න ඕන😊
@gihanlakshitha1279
@gihanlakshitha1279 3 күн бұрын
Math enawa lakshayak laba tiyana gennala ona
@ishanmanju229
@ishanmanju229 3 күн бұрын
​@@gihanlakshitha1279❤
@nilukamorin5086
@nilukamorin5086 4 күн бұрын
කාලකන්නි පාලනය කරන රටක අපි ඉපදුනේ මුන් ඔක්කොම එකයි ලොකු මිනිහට තැන මුන් ගෙදර යවමු
@digitalmarketing217
@digitalmarketing217 4 күн бұрын
කයිය ගැහුවෙ කොහොමද .දැන් සැපයි.මුන්ට චන්දෙ දුන්න අපිට අසූචි ගහල මදි
@madhubhashiniwijekoon9228
@madhubhashiniwijekoon9228 4 күн бұрын
ඉතා හොදින් පැහැදිලි කරනවා.
@romofonseka5929
@romofonseka5929 3 күн бұрын
Great explanation
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 4 күн бұрын
පර්ම්ට් වාහන 🚗 ගේන්න නොදුන්නොත් රාජ්‍යය තන්ත්‍රය කඩා වැටුනවා අනිවාර්යයෙන්ම 👊👊👊👊👊👊👊👊👍👍👍👍👍👍
@rtynk
@rtynk 3 күн бұрын
Rajya yanthraya thibbath wedak nahane.
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 3 күн бұрын
@rtynk එහෙනන් සෝමාලියාවට ගිහින් බලන්න..🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃 එහේ රාජ්‍යය තන්ත්‍රය කඩා වැටිලා තියෙන්නේ 🤣🤣😭😭😭
@rtynk
@rtynk 3 күн бұрын
@@RupachandraAmarasinghe-qj9np Somaliyawa hondai ape rajya yanthranayata wada.
@lepanhar9350
@lepanhar9350 4 күн бұрын
මිට වැඩිය හොද යි නේද කොහොම හරි ට්ර‍යිකරලා ජපානේ ගිහිල්ලා ලක්ස 20 කටම හොද වාහනයක් අරං පදිනවා
@RukshanPraboda-y1f
@RukshanPraboda-y1f 4 күн бұрын
කොහෙද බන් අවරුදු 5 ක්‌ දුන්නොත් ඩොලර් වැඩි පූර යන්නේ. කොහොමත් ඩොලර් බිලියනයි වෙන්කරන්නේ
@samanpushpakumara5122
@samanpushpakumara5122 4 күн бұрын
Meka godak un rata patalagena inne, Oka aurudu gana wadikarala usd limit kalanam hari, Anduwata tax gana wadi wenawa nikanma, Mun nam molee nathi gon harak
@nmk5698
@nmk5698 3 күн бұрын
මේ කරන්නෙ ඉංදියාවෙ වාහනවලට පාර පලල්කරන්න
@SamithaDeshan-j2m
@SamithaDeshan-j2m 2 күн бұрын
Mata hithenne anura mahathaya 5wedi Wahana Genna di 650cc witharak kohomada eka....
@renukawimalasiri6084
@renukawimalasiri6084 3 күн бұрын
ආන්ඩු වෙනස් කලාට වාහන සිහිනය සැබෑ කරගන්න වෙන්නේ නැහැ .කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි.බලමු මේ පාරත් රැවටූ නාද ?
@JayawardanaDisanayaka-m7h
@JayawardanaDisanayaka-m7h 3 күн бұрын
වටිනා වීඩියෝ එකක් thank
@TDarmapala
@TDarmapala 4 күн бұрын
මේවාගේ අසාධාරණ......බදු අය කරනකොට....දුප්පත් අයගේ හිත් වලට කොපමණ දුක් ඇවිලෙනවද.....ඒවා තමයි ඔය ස්වභාවය විපත් බවට පරිවර්තනය..වන්නේ... රටේ අර්බුද කවද නැතිවෙයිද.......අනුර මල්ලි ඔයාත් එහෙනම් අපට මෙහෙම කළා.....
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 4 күн бұрын
සේල් කාරයින්ට නෝ චාන්ස් පර්ම්ට් වාහන වලින් 😭😭😭😭🤣🤣🤣🤣🤣😭😭😭😭😭😭 ඒකයි මුන් අකමැති 😭😭😭😭🤣🤣🤣🤣😭😭
@warunkarunarathna8336
@warunkarunarathna8336 4 күн бұрын
Boru wapurana mafia karayo
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 4 күн бұрын
අනිවාර්යයෙන්
@iranlokukatagoda8924
@iranlokukatagoda8924 3 күн бұрын
@sdvlog69
@sdvlog69 3 күн бұрын
Vesal එකක් ගත්දී 15mn🚗 = CIF 🚙 + Tax (🚘 +🚘)
@vajiranilanthi3254
@vajiranilanthi3254 3 күн бұрын
නලීන් හේවගේ මහත්තයා විට්ස් එක ලක්ෂ 12 ට දෙනවා අපි ඒවා ගන්නවා ..
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 4 күн бұрын
රාජ්‍යය නිලධාරීන් 🚗🚗🚗🚗 ගෙන්වන්නේ ටොයොටා වාගේ පිළිගත් කොම්පනි වලින් ,බ්‍රන්ඩ් නිව් හෝ ඊට සමාන වාහන ! මේ තුට්ටු දෙකේ වාහන සේල් කාරයින්ගෙන් නෙවී 😭😭😭😭😭😭😭🤣🤣🤣🤣👎👎👎👎👎👎👎👎👎👎
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 4 күн бұрын
ඕකුන් හොරකාපු සල්ලි තියනවා
@KasunChamara-b9q
@KasunChamara-b9q 4 күн бұрын
ඒ වගේ නාස්තිකාර වැඩ තමයි ආන්ඩුවෙන් කරන්නේ
@iranlokukatagoda8924
@iranlokukatagoda8924 3 күн бұрын
@SanathPriyankara-f6v
@SanathPriyankara-f6v 4 күн бұрын
ලපයත් කෙලියා කොල්ලන්ගේ හීන වලට
@Mohammedaslamzaid31
@Mohammedaslamzaid31 3 күн бұрын
Hi dear brother what about KDH price in the future.? Can you explain about diesel vehicle
@ubcakeacademy9708
@ubcakeacademy9708 4 күн бұрын
හරි හරි..... හොඳටම පැහැදියි.... මං එන්නං ඔබ තුමා ගාවට දැං තියන එකක් හරි ගන්න. මගදි හමු උනොත් තව හරක් දෙන්නෙක් තුන්දෙනෙක් දක්කගෙනම එන්නංකො..... තව උනන්නදු වෙන්න. ඔය ලඩි ටික ඉක්මනට දී ගන්න.... 😂
@hasminsaheed4382
@hasminsaheed4382 4 күн бұрын
Useful video thank u bro..
@MadusankaDharmadasa
@MadusankaDharmadasa 4 күн бұрын
සුපිරි මහජනතාව හදපු ආන්ඩුව ජපානෙන් බයික් දෙන්න කතාකරේ 😢😢😢😢
@namalpriyanga6891
@namalpriyanga6891 3 күн бұрын
ඔහොම හිටපල්ලා. තව අව්රුදු පහකින් විතරය අඩුවට ගන්න පුළුවන්.ඩොලර් හොයා ගත්තහම 😅😅😅
@Minim999
@Minim999 3 күн бұрын
මුන් තනිකරම මුන්ගේ බිස්නස් එකට බරව කතා කරන්නේ...කොහෙද සංචිත ඩොලර්ස් වලින් වාහන ගේන්නේ...ඒක වෙනම ක්‍රියාවලියක් සහ ඒ සංචිතවලට අත තියන් නැහැ වාහන ගේන්න...🔥🔥 බොරු බයිලම ගහනවා වාහන මිල උස්සලා තියන්න.. මේවට ඉතින් අහුවෙන මිනිස්සු අහුවෙනවා...😭😭😭😭
@SamanSaman-vs8mj
@SamanSaman-vs8mj 4 күн бұрын
රටට කෙලවිලාම ගියත් තමන්ගෙ වාසිය ගැන විතරක් හිතන ජාතියක් ඉන්න රටක්
@digitalmarketing217
@digitalmarketing217 3 күн бұрын
පොර ටෝක් දෙන්න කලින් හිතපන්.චන්දෙ දුන්නෙ කියපුවාට
@iranlokukatagoda8924
@iranlokukatagoda8924 3 күн бұрын
@nuwanperera1854
@nuwanperera1854 4 күн бұрын
රජය කියන මිලට ගේනත් දෙන්න බෑ අවුරැදු 7 පරණ වාහාන ගේනාවෝත් මිනිස්සූ ගනී නැත්තම් මං නම් හිතන්නේ නෑ රජ බලා පොරොත්තුවන බදු එකතු කර ගනී කියලා, අවුරැද්දට වාහන 40000 මේ කියන මිලට වාහන 40000🤣 විකුනන් පුවන්ද නිකමට හිතන්න, මේ වාහන ගුරැප් වල් වාහන වලට මාරාගන්නේ සුලු පිරිසක් ,වාහන ගෙන්නුවත් මිනිස්සූ ගන්නේ නෑ අසිමීත අධික මුදල් තියන අය පණක් ගනී වාහන 2000 යයි උපරීම ලක්ෂ 50 එහා වාහාන ගන්නේ කොහොමද , නිවස ලොන් බිස්නස් ලොක් කරන් යන අය? ඔය රජය උඩ පැන්නත් ,බයි ඇන්ඩ් සේලර්ලා උඩ පැන්නත් වාහන ගන්නේ නෑ නොවටීනා මිලට, තියන කෙනාත් තියන එක දීලා ගන්න වෙන්නේ නෑ ලොකුමුදලක් ඊළඟ ගන්න එක, වාහන අඩුවුනොත් තමා ,නැති කෙනත් ගන්නේ ,තියන එක දීලා අලුත් වෙන්නේ, වාහන 40000 විකුණලා හොයන්න යබ බදු මුදල 400% අදිකයි ඉතින් රජේ පඩි,අස්වැසුම්,වැඩිහිටී දිමන රජේ ඔක්කොම හොයන්න ඔනේ ,වාහන ගත්තේ නැත්තම් මොකද වෙන්නේ සරලයි බඩු මිල වැඩී කරනවා සියලුම බඩු, ලොකු මිනිහගෙන් බදු ගන්න හොඳම දේ වාහන ,සාමනය මිනිසෙක් වාහන ගන්නේ නෑ මේ ආර්ට්තිකෙත් එක්ක, වහන විකිනේන් නැති මීලකට අවොත් රජයමයි අපහසූතවයට පත් වෙන්නේ ,ඔය මොන බයීලා ගැහුවත් වාහන 40000 අවුරැද්දට විකුනන්ඩ අවුරැදු 7ක් පරන ගෙනාවොත් විකුණයි නැත්තම් සල්ලී කරයෝ ඔක්කොම වාහන 2000 ගනී ඉට පස්සේ රජයට වෙන්නේ උඩ බාලන් කෙල ගහන්න සෑම බඩුවක්ම වැඩිවෙනවා ඉතකොට රජයට මිනිස්සු දොස් කියනවා, දැනටත් කියනවා මේ වාහන බදු නිසා ,ඔය ඔක්කොම එකට උනමා රජයට හොද කියන අපි වගේම අය අනිත් පැත්ත හැරෙනවා, මිනිස්සූ අවුරැදු 45 පස්සේ වාහන නිවාස අසා නෑ ,මේ යන විදියට 50 පැන්න ගමන් මිනිස්සූන්ට වැඩක් කරන්න බෑ ඉතකොට මොන ආසා වාහනද පුලුවන් කලේ නැති දෙවල් ආයේ නාකි වෙලා මොකටද, වාහන අඩු උනොත් ඔන බදු රජය ගන්නවා ,ගන්න ඉන්න අය ලකංකාවේ විකුණන අයගෙන් ගන්නවා ,තිබුන අයත් අඩුවට හරී දිලා,අලුත් එකක් අඩුවට ගන්නවා,රජ ගැන පොඩි මිනිස්සූ සතුටු වෙනවා, imf ඉල්ලපු බදු ට්ක හොයාගන්නවා ,නැත්තම් පොඩි අයට කැම බිමෙන්,විදුලිය ,වතුර,ඉන්ධන ,ගෑස්, ඉල්ලන් කන්ඩ ලෑස්තිවෙන්ඩ තමා තියෙන්නේ,ඔකයි ඇත්ත
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 4 күн бұрын
එකෙන්ම බලපත්‍ර ලාබීන්ට පළමුවෙන් 🚗🚗🚗 ගේන්වන්න දෙනවා නියතයකි 👊👊👊👊👍👍
@SLRuka-be8rc
@SLRuka-be8rc 4 күн бұрын
😂
@sanojr5453
@sanojr5453 Күн бұрын
යකෝ මොකක් හරි ගැටයක් ගහලා Ausii ගිහිල්ලා car එකක් aran සැපට ඉන්න 😂😂😂😂
@buddhiprasa8111
@buddhiprasa8111 4 күн бұрын
අවුලක් නැනේ 2022 එකක් 70 ට ආවත්. දැන් 2019 ඒවා එක්ක බලද්දී.
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 4 күн бұрын
පිස්සුද බන් ..වාහන හදන මිනිස්සුවත් ලන්කාවේ උන මාටිය ගහන තරම් හම්බ කරන්නෙ නැහැ..NPP එක චන්දෙ දිනන්න කලින් දුප්පත් මිනිස්සු පව්, එහ් මිනිස්සුත් සැප වින්දින්න ඕනේ ගගා පච ගැහුවා ..ලැජ්ජයි NPP ..ආයේ චන්දෙ නම් දෙන්නෙ නැහැ මෙරෙනකන්..
@dilrukshaslbro8926
@dilrukshaslbro8926 4 күн бұрын
කලුකඩකාරයා ගාවට යන්න උනානේ උනානේ ඔයටික අහගන්න😂😂😂😂😂. තාම කාටවත් කිසිම වාහනයකට මිලක් තීරනය කරන්නබැ..
@TharinduDananjaya-j4h
@TharinduDananjaya-j4h 2 күн бұрын
සේල් කාරයගේ ඉදලා වහකිය යුත්තො හැම එකාටම හෙනම්ස් ගහපිය
@sn9966
@sn9966 3 күн бұрын
කෙටියෙන් පවසමි මගේ ආදරියේ.... වාහන ගන්න එපා... මුන්ට ගෙනත් මුන්ටම කන්න දෙන්න තියෙන්නේ යකඩ ගොඩවල්....
@bandulajayaratne1771
@bandulajayaratne1771 4 күн бұрын
කොහෙද යකෝ රජයේ සේවකයින් ට බදු නැතුව වාහන ගේන්න දෙන්නෙ නිකන් බොරු කියන්න එපා සීමිත බදු සහනයක් විතරයි දෙන්නෙ මේ රටේ වාහන වෙළඳපොල විනාශ කරන්නෙ සේල් කාරයෝ තමයි
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 4 күн бұрын
මුං කැමති නෑ මිල බහිනවට
@iranlokukatagoda8924
@iranlokukatagoda8924 3 күн бұрын
@Samp548
@Samp548 3 күн бұрын
සිරා😂
@sumedharoshan3698
@sumedharoshan3698 Күн бұрын
ඇත්තටම ඇයි රජයේ සේවකයින්ට වාහන පමිට් එකක් දෙන්නෙ?
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 4 күн бұрын
පිස්සුද බන් ..වාහන හදන මිනිස්සුවත් ලන්කාවේ උන මාටිය ගහන තරම් හම්බ කරන්නෙ නැහැ..NPP එක චන්දෙ දිනන්න කලින් දුප්පත් මිනිස්සු පව්, එහ් මිනිස්සුත් සැප වින්දින්න ඕනේ ගගා පච ගැහුවා ..ලැජ්ජයි NPP ..ආයේ චන්දෙ නම් දෙන්නෙ නැහැ මෙරෙනකන්..
@niroshankrishantha6636
@niroshankrishantha6636 3 күн бұрын
2023 ma awssya naha ne aurudu 5 k ho 7 k parana wahanayak genuwa nam kohomada sampoorna ganan wenne
@RavinduLakshan-rc3lz
@RavinduLakshan-rc3lz Күн бұрын
අවුරැදු 7/5 පරන වාහන ගෙන්නුවනන් මිල ගොඩක් අඩු කරන්න තිබ්බා . එක නැති කලා මුං . ෙද්ශපාලනනයක් නැතිව කියන්නේ රනිල් හිටියනන් මිට වඩා ෙ දයක් වාහන අානයනය සම්බන්දයෙන් කරයි කියලා හිතෙනවා.
@InduWijeyasooriya
@InduWijeyasooriya Күн бұрын
මාරුති 2005-2010 දක්වා car එකක් කීයටද ගන්න පුළුවන්?
@volexengineering4627
@volexengineering4627 3 күн бұрын
අපි රජයට නිවැරදිව රජයට බදු මුදල් ගෙවා ඉතිරි වන ලාභය එකතුකරගෙන තමයි අලුතින් වාහනයක් මිලදීගැනීම සිහින මවාගෙන සිටින්නේ, ආයෙත් එකෙන් රජය බදු නැවත බදු ගන්නවා, මේ රටේ වාහනය ක් ගන්න වෙන්නේ හොරැන්ටම පමණයි. නමුත් මේ වෙලාවේ කළු සල්ලි කිසිම කෙනෙක් බාවිතා කරන්නේ නෑ. කාර් - බිත්තර, කැකුළු හාල්, පොල් වගේ භාණ්ඩ නොවෙයි. දැනට අලුතින් වාහනයක් මිලදීගැනීම බලාපොරොත්තු වන අය දැනට පාවිච්චි කරන වාහනය කරදරයක් නැතිව තවත් වසර කිහිපයක් බාවිතා කලහැකියි එනිසා, තව අවුරුද්දක් තියෙන එකම දුවමු.
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 4 күн бұрын
ගොඩක් මිනස්සු ටැක්ස් වලට අල්ලගන්න පුලුවන් කාර් ගන්නකොට තමා. සමහර සමුර්දි ගන්න අයත් ගංවල කාර් හිමි සල්ලි පොලී මුදලාලිල ඉන්නව තට්ටු ගෙවල්වල. හැබැයි නොමිලේ අද්‍යාපනය / ඉස්පිරිතාල / මහාමාර්ග ආදිය උපන්දාසිට නොමිලේම ගත්ත අය මේ රට මේ අයම පත්කරපු පාලකයන් අමාරැවේදාපු වෙලාවකවත් වෙනස් වදියකට හිතන්න බැරි ජහමනයල අති බහුතරය . කාර් ගෙන්නන්න ඇරල අවුරැදුපතා ලයිශන් කරනකොට විතරයි පොඩිගානක් රජයට යන්නෙ. බදු ඇත්තටම ගෙවන අයටවත් වාහන අඩු අයබදු සහනය යටතේ ආනයනය කිරීමට ඉඩදීම හරි , නැතිනං ලංකාවෙ මේව අඩුගානෙ එකලස්වත්කරල මිල අඩුකරල ඉමු. 🤙
@RuwanWijesooriya-qb1op
@RuwanWijesooriya-qb1op 4 күн бұрын
අනුර ගෙදර😢
@DisaNayake-c1o
@DisaNayake-c1o 3 күн бұрын
මේක පුදුම වැඩක්නේ.. ජපනේ ඉන්න ලංකාවේ වාහන බිස්නස් කරන අය කියනවා ඉතාම අඩුවට ලංකාව එවන්න පුලුවන් කියලා. මෙයාලා මොනවද කියන්නේ..
@gihansranathunga
@gihansranathunga 4 күн бұрын
government should extend the period of import vehicle year period. at least should be allowed 5 years.
@zulficarmowlana6837
@zulficarmowlana6837 4 күн бұрын
කාලකන්නි ඉන්න රටක අපි ඉපදුණේ. ලක්ෂය මොවුන් හිතන් ඉන්නේ කජු ඇටයක් තරම්
@sooriyabandara3724
@sooriyabandara3724 4 күн бұрын
ඇක්වා වාහන වහනය Npp රජයක් ආවම ලක්ෂ 12 ට ගන්නවා . ඒ ඇමතිවරු ඡන්දය ඉල්ලුවේ මේ කියන මිල ගනන් අඩුකරනවා කියලා නමුත් ඒ අයට බලය දුන්නේ නැහැ 😂😂😂
@dasun.tharaka
@dasun.tharaka 4 күн бұрын
Aqua da vits da
@sunilnishanthajayaweera1889
@sunilnishanthajayaweera1889 4 күн бұрын
Good explain
@kasunishara8998
@kasunishara8998 4 күн бұрын
පැහැදිලී❤
@Udaya-x3v
@Udaya-x3v 3 күн бұрын
❤😊
@sooriyabandara3724
@sooriyabandara3724 4 күн бұрын
NPP රජයක් ආවම අපිත් අඩුවට වාහනයක් ගන්නවා.😂😂😂
@shamikasir-maths5932
@shamikasir-maths5932 4 күн бұрын
සිත නිවන කතා🤣🤣🤣🤣🤣🤣
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 4 күн бұрын
අපිත් හිතුවෙ එහෙම තමා😂😂😂😂
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 4 күн бұрын
ඒමයි නේ
@NishanthiChandralatha-zp9vr
@NishanthiChandralatha-zp9vr 4 күн бұрын
හෙන ගහනවා යකෝ මෙි බදු වලට හෙන හත ගහනවා
@anuralaxman4991
@anuralaxman4991 2 күн бұрын
මොකා ආන්ඩු කලත් වැටුන එකා වැටුන ආයේ ගොඩ ඒමක් නෑ මේ මහ බැංකුවෙ ඉන්න කාලකන්නි එලවන්න ඕනි ඔක්කොටම කලින් බදු මුදල් වලින් රට හදන්න නම් මුන් ඕන නැහැ නේද
@PiyumalPerera
@PiyumalPerera 3 күн бұрын
Congratulations
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 4 күн бұрын
බලපත්‍ර වලට තමා අනිවාර්යයෙන්ම 🚗🚗🚗🚗🚗🚗 ගෙන්වන්න දෙන්නේ ! ඒ අයගේ අයිතිවාසිකම් කඩ කිරීමට රජයක් කටයුතු කළොත් අනිවාර්යයෙන්ම රාජ්‍යය තන්ත්‍රය කඩා වටෙනවා අනිවාර්යයෙන්ම !👊👊👊👊👊👊👊👊👍👍👍👍👍
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 4 күн бұрын
මූ බොරු මරසියක් ගහන්නේ.වාහන මිල අඩු උනොත් කෙලවෙනවානේ😂
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 4 күн бұрын
@DULIP_with_RANGER_Rottweiler අනිවාර්යයෙන්ම !
@nilukdilshan1129
@nilukdilshan1129 4 күн бұрын
ඒකටත් හරි
@FlyingBird-hg2ft
@FlyingBird-hg2ft 21 сағат бұрын
ජනපති හොදට කරනවා හෙනගහන්නෙ උන්ගෙ ලමයින්ටත් එක්ක
@nadunanjana3147
@nadunanjana3147 3 күн бұрын
අනුරට සහ පිරි⁣වර අත්දැකීම් අඩු කම නිසා කොම්පැනි වල මාෆියාවට අහුවුනා .මේ වගේ අර්බුද කාලයක කරන්න තිබුනේ අවුරුදු 10 ක් පරන වාහන ගෙන්වන්න..අපට වඩා දියුනු ඕස්ට්‍රේලියාවේත් ඒක කරනවා .අවුරුදු 10 ක් පරන වාහන ගෙන්නුවානම් ලක්ෂ 35 කට වැගන් ආර් එකක් ගන්න පුලුවන්. අදටත් ලංකාවේ හොදට පදින ඇලියොන් වසර 20 ක් පරනයි තවත්,අවුරුදු 10 ක් බය නැතිව පදින්න පුලුවන් .එතකොට ⁣එකක් ගන්න එකේ වාහන දෙකක් දෙන්නෙකුට ගන්න පුලුවන්. පොඩි මිනිස්සු දෙන්නෙකුගේ අවශ්‍යතාව ඉටු වෙනවා. ටැක්ස් ආදායමේ වෙනසක් නැහැ... මේ සරල ආර්ථික විද්‍යාව දැන දැනත් කොමිස් වලට මේ ආන්ඩුව යට වුනා ..දැන් මේ කරන්න බලය ගන්න කෝට් ගනන් වියදම් කරපු අයට සැප දෙන වැඩේ හාල් වලට කලෙත් ඕකමයි... ආයෙනම් කොන්දක් නැති මාලිමා ආන්ඩුවකට ඡන්දයක් ලැබෙන එකක් නැහැ...ජනතාව පැත්තේ හිටගෙන තීරනයක් ගන්න බැරි නිවට රාජ්‍ය නායකයෙක් දැක්කමයි..
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 3 күн бұрын
Gon kathanokiya pala😂😂 uba deepu chandayak na😂😂😂
@athulachandana7883
@athulachandana7883 3 күн бұрын
අවුරුදු හයක් හතක් පරණ වාහන ගෙන එන එක ගැන කතා කරන්නේම නෑනේ.....එහෙම වාහන ගෙන්නුවා නම් වැඩි වැඩි ප්‍රමාණයක් ගේන්නත් පුළුවන් වැඩි මුදලක් tax අය කරගන්නත් පුළුවන්...
@senarathbandara8118
@senarathbandara8118 4 күн бұрын
සුභ නැකතට රට අනුරට දැන් සැපදෝ සුභ නැකතට😂😂
@nalakawijewardana5381
@nalakawijewardana5381 3 күн бұрын
සේල් කාරයෝ තමන් ළග තිබෙන වාහන වල මිල වැඩියෙන් විකුනන්න කරන ප්‍රෝඩාවල් 😂
@SarathKumara-o3t
@SarathKumara-o3t 4 күн бұрын
තොපි ඔක්කොටම හෙන ගහනවා.ඕව රත්තරන් වලින්ද හදල තියෙන්නෙ.අපි වහන ගන්නෙ නැ.
@Theroad_LK
@Theroad_LK 3 күн бұрын
මේ සේල් කුක්කා කැමති නෑ අවුරුදු 5 වැඩි ඒවා ගෙන්නවට.ඩොලර් කතාවක් දාලා වහනවා
@aniljayawardena3249
@aniljayawardena3249 4 күн бұрын
Very good decision if they cancel all the permits and give a chance to everyone to buy a vehicle at an affordable cost.
@DinakaraSL
@DinakaraSL 2 күн бұрын
පැහැදිලි කිරීමනම් හොදයි. හැබැයි ඉතින් දැන්තියෙ කළුකඩමිලෙන් උපරිම වාසිලබන ආයතනයක්තමයි මේක. මේවගේ සේල්කාරයා කිඹුල්කදුලුපෙන්නුවට වාහනමිල අඩුවෙන්නවට කැමතිනැත්තෙත් ඒඅයමතමයි.
@FlyingBird-hg2ft
@FlyingBird-hg2ft 21 сағат бұрын
Laksha 100k dila aqwa ekak ganna lankawe inne මිහරක්ද
@sunjayjay240
@sunjayjay240 3 күн бұрын
ලංකාවේ සේල්වල තියෙනවා වාහන ලක්ෂ ගණන් මගේ වාහනේ අවුරුදු 35 ක් පරණයි ලංකාවේ අමතර කොටස් සීයට පන්සීයකින් ගණන් ඉහල දාලා අවුරුදු දහයක් පරණ වාහනයක් අලුත්වැඩියා කර ගන්න සාධාරණ මිලකට අමතර කොටස් ලබා දෙන එක මේ ආණ්ඩුව යුතුකමක් පංචිකාවත්තේ වෙළෙඳ ඒකාධිකාරය අනිවාර්යෙන්ම කඩන්න ඕනා ආණ්ඩුව මැදිහත් වෙලා එහෙමනෝතින් යම් විර්මාණයක් රුපියල් යවලා අපේ උන්නැහැලා දැනගන්නත් ඕන අපි දුප්පත් රටක් ඒක නිසා මේ තියෙන වාහන අලුත්වැඩියා කරග සාධාරණ මිලකට අමතර කොටස් ලබාදෙන එක ආණ්ඩුවේ යුතුකමක් අද මේ ප්‍රශ්නේ කියලා රුපියල් 150 තියෙන කාලේ ගත්ත බ්‍රේක් බ්‍රේක් washer එක රුපියල් පනහයි අද ඒ වෙසෙන එක රුපියල් 500යි උත්තර දෙන්නේ මේ ආණ්ඩුවද අපිද ඇයි මේ වගේ ගිනි ගනන් වලට මේ බඩු විකුණන්නෙ
@samanthalakmal5151
@samanthalakmal5151 2 күн бұрын
Mehema giyoth AKD ta ikmanin gedara yanna wenawamai. Apith dan rata hitiyata, mewa ahala ,harima kalakirimen inne. Dan duppathage duka danenne naha.
@samanpushpakumara5122
@samanpushpakumara5122 4 күн бұрын
Auction sheet eka online ona kekekta ganna puluwan neda, Vahane references tiyenawanam 10$ tamai yanne
@Revie675
@Revie675 2 күн бұрын
5ට වඩා පස්සට ගියෝත් හෝදයි punchi car nivesa නම් අමු චටර්
@wmapbw8444
@wmapbw8444 4 күн бұрын
රජය පොදු ප්‍රවාහන සේවය හොදින් දියුනු කරල ඊට ගැලපෙන මුදලක් අයකරල දිවෙව්වා නමි පොඩි මිනිහට සේම ලොකු මිනිහටත් පුද්ගලිකව වාහන නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. රජය පොදු ප්‍රවාහනයට දක්වන සැලකිල්ල තව තව වැඩිකල යුතුයි. මිනිස්සු සැපට යන්න නම් ඒ සදහා සාධාරන ගාස්තුවක් ගෙවන්නත් සුදානම් විය යුතුයි.
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 4 күн бұрын
රාජ්‍යය නිලධාරී පර්ම්ට් වාහන 🚗 වලට tax තියෙනවා අනිවාර්යයෙන්ම ! බදු සහනයක් පමණයි දෙන්නේ මිලියන 3 සහනය ! ඉතිරි බදු ගෙවන්න ඕනේ අනිවාර්යයෙන්ම !👊👊👊👊👊👊👊👊👍👍👍👍
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 4 күн бұрын
මූ ටොම් පච අරින්නේ
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 4 күн бұрын
@@DULIP_with_RANGER_Rottweiler අනිවාර්යයෙන්ම
@sampathekanayaka2650
@sampathekanayaka2650 3 күн бұрын
දුප්පත් අසරණ මිනිස්සු විතරක් නොවෙයි හැමෝම ඡන්දය දුන්නා රජයේ සේවකයෝ හැමෝම දුන්නා ගේනවනම් හැමෝටම සාධාරණ වෙන්න ඕනෑ නැත්නම් ගේන්න එපා.
@roshaniddamalgoda2080
@roshaniddamalgoda2080 3 күн бұрын
සාමාන්‍ය මිනිසුන්ට හැමදාම මෙවා හීන මොන ආණ්ඩුව අවත්
@dulipjayalath9258
@dulipjayalath9258 3 күн бұрын
Alto, WagonR ඔච්චර වෙන් නෑ බදු වෙනස් උන් නැත්තන්
@ushankumara2264
@ushankumara2264 3 күн бұрын
Munge sell wala parana wahana godagahagena inne wikinaganna baruwa mun kamathi na parana wahana aurudu 5k parana ewa genawata
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
වාහන ගේන අලුත්ම ක්‍රමය. #VehicleImport
3:40
2025 වාහන මිල | Vehicle @smartlife3208
21:22
Smart Life
Рет қаралды 129 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН