Brand New BYD Cars in Sri Lanka: Starting Rs.12Mn | 🚗 Explore Models, Prices & Features

  Рет қаралды 42,528

MasterMind ROSHAN

MasterMind ROSHAN

Күн бұрын

Пікірлер: 111
@mastermindroshan2112
@mastermindroshan2112 19 күн бұрын
website : www.mastermindholdings.org/
@nuwandevindaperera
@nuwandevindaperera 18 күн бұрын
BYD කියන්නේ electric car sales එක අතින් tesla සමාගමත් pass කරපු worlds no1 brand එකක්. මේවගේ features තියෙන්නේ වෙන level එකක. හොද දැනුමක් අවබෝධයක් ගන්න පුලුවන් video එකක් ❤
@dreamflixstudio1673
@dreamflixstudio1673 17 күн бұрын
මේ වැඩේ නම් සුපිරි BYD ඉන්නෙ Tesla එකත් පාස් කරලා දැන්. මාත් ගන්නවමයි BYD එකක් ❤💪💪💪
@PandithGautha
@PandithGautha 14 күн бұрын
වාහනයක් කියන්නේ වටිනාමක දිරන ආයෝජනයක්,
@pali516
@pali516 12 күн бұрын
ඔයා john keels වැඩ කරනකෙනෙක් පක්ෂග්‍රහී වෙන්න ඔින. චීන ඡරාවක්.
@isuruthiwanka2595
@isuruthiwanka2595 18 күн бұрын
BYD is the best in the world😍😍😍😍😍 I am so exciting to they being here now
@sanduneranda4972
@sanduneranda4972 17 күн бұрын
Auto ගියර් වාහන හොද නෑ කීවා.. Electic fuel injection pump එන වාහන හොද නෑ කීවා.. Hybrid හදන්න බෑ.. ලෙඩ වැඩී.. කීවා.. මේකත් එහෙම්මම තමා.. 😂
@asithaahangama6214
@asithaahangama6214 17 күн бұрын
💯👍
@wijitharanawaka2974
@wijitharanawaka2974 13 күн бұрын
මේක ලංකාවනේ ඒකයි
@tashanthanaveen-wr4cv
@tashanthanaveen-wr4cv 18 күн бұрын
දැන් ලෝකේ ඉස්සරහට යන්නේ පෙට්‍රල් ඩීසල් වාහන වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන එක්ක. පරිසර දූෂණය සහ ඛනිජ තෙල් හිගය තමයි මේ වෙනසට ප්‍රධානම හේතුව. අපි නොදැනුවත් වුනාට ලංකාවේ දැන් මේ වාහන භාවිතා කරනවා සහ ඉලෙක්ට්‍රික් වාහන වලට යොමු වීමේ ප්‍රවනතාවක් තියෙනවා. විශේෂයෙන් BYD වලට. එහෙම ප්‍රවනතාවයක් නැති නම් මේ වගේ සමාගමක් මේ තරම් විශාල ආයෝජනයකට යොමු වෙන්නෙ නෑ. මේ බ්‍රෑන්ඩ් එක ලංකාවට ආපු එක ගැන මම සතුටු වෙනවා. මේක ජෙනොයින් බ්‍රෑන්ඩ් එකක්. මේ වාහන භාවිතය වැඩි වෙන්න වැඩි වෙන්න ඒකෙන් වෙන පොසිටිව් ඉම්පැක්ට් එක වැඩි. වැඩේ සුපිරි.
@2012mpe
@2012mpe 11 күн бұрын
I have a BYD Seal U DM-i (Sea Lion 6) in Italy. It's a great car for the price, and now the Seal U DM-i is the best-selling PHEV in Italy.
@SurangaRanjithtrans
@SurangaRanjithtrans 18 күн бұрын
ලක්ෂ 80 ක් වියදම් කරලා ඉන්ධන කාර් එකක් ගෙන ඉතුරු ලක්ෂ 40 ස්ථාවර තැන්පතුවක් දාලා එයින් ලැබෙන පොලියෙන් වාහනේ ධාවනය කරන්න පුළුවන්. විදුලි බිලත් ඉතිරි වෙනවා.
@RelaxMind-n5t
@RelaxMind-n5t 18 күн бұрын
never buy a Chinese car😂❤
@RoshanRajapaksha-o7m
@RoshanRajapaksha-o7m 18 күн бұрын
තාම ලංකාවේ ගොන් කරත්ත දක්කන අය ඉන්නව, ඉතිං පුදුම නෑ.
@NThrd
@NThrd 18 күн бұрын
Yes. කවුද ගොන් .. ගල්අඟුරු දහනය to විදුලිය (coal power).. ඒකෙන් charge කරල දුවලා eco friendly kiyana බුද්ධිමත් උදවිය ඉන්න රටක් මෙක.. ගන්න උන්දැලා solar system 1k ගහගන්න මුලින්.. passe එන්න ගොන් කරත්ත කතා කියන්න. Bye.
@thusithaGunawardhana-v1o
@thusithaGunawardhana-v1o 18 күн бұрын
​@@NThrdහරියටම කියල තියෙනවා
@tutujj250
@tutujj250 18 күн бұрын
80 ta ganna hadana car eka moakkda 😂❤
@DilaGamage
@DilaGamage 19 күн бұрын
jkh will certainly build authority on charging stations.
@isuruthiwanka2595
@isuruthiwanka2595 18 күн бұрын
Charginng station are built by Vega..
@TaniyaOshin
@TaniyaOshin 18 күн бұрын
We can get some tip about the future vehicle market from this.
@PandithGautha
@PandithGautha 14 күн бұрын
දුප්පත් රටක මිස්සුන්ට වියදම් කරන්න දෙයක් නැත්නම් නියම වැඩේ . වාහනයක් කියන්නේ වටිනාමක දිරන ආයෝජනයක්, එලියට දාපු ගමන් 30% පහල යනවා . ඊට පස්සේ ඉතුරුවෙන්නේ දිරා යන යකඩ ගොඩක් පමණි. මේ තරම් මුදලකට ඉඩමක් ගන්න වටිනා කවදත් ඉහල යන ආයෝජනයක්. ඊඅත් මෙහෙම වාහන ගත්තොත් කෝ එලවන්න පාරවල් ? අපට අවශ්ෂ්‍ය පොදු පරවාහන නුතන ශක්තිමත් පද්දතියක් !
@S.I.K-A4T
@S.I.K-A4T 16 күн бұрын
වාහන හදන රටවල් වලටත් වඩා අතිවිශාල මුදලක් අයකරමින් ජනතාවගේ වාහන හීන බොඳකරන හැමෙකෙකුටම සාප වේවා
@NipunAnuradha-jl1hi
@NipunAnuradha-jl1hi 19 күн бұрын
thanks for the video sir. a very good and clear introduction.
@anfas184
@anfas184 6 күн бұрын
The problem here is electric charging booths are not available in most of the areas right now.
@devondesilva
@devondesilva 19 күн бұрын
They quickly reached the next level
@chrispeter6165
@chrispeter6165 17 күн бұрын
Byd Van available?
@PriyadarshanaR
@PriyadarshanaR 14 күн бұрын
I need yangwang U9
@OpulentMusic
@OpulentMusic 18 күн бұрын
55 million for Denza D9? The highest spec model should cost max 40 million with all import taxes.......
@sanjeewameemana1926
@sanjeewameemana1926 4 күн бұрын
BYD ....JKH.....👍
@ColomboLanka-b9g
@ColomboLanka-b9g 17 күн бұрын
❤super work ❤we need NEVs ❤Best cars in the world
@janakaw2006
@janakaw2006 16 күн бұрын
BYD sealion 6 cost only 53 thousand Australian dollars. Sri Lankan government taxes this car so it is selling for 23 million rupees. Advantages of electric cars are there is no servicing of the engine oil change, petrol, no transmission or engine issues to deal with. Electric motors give instant fast acceleration compared to petrol cars. I have a BYD sealion 6 and it can take over any petrol car. Also for Sri Lankans no more waiting in the petrol stations. Charge overnight at home. Save the environment from pollution and climate change. Those are some of the benefits
@smartengineers541
@smartengineers541 18 күн бұрын
450 km duwana eken yamude nuwara eliye gihin enna test karanna
@dreamflixstudio1673
@dreamflixstudio1673 17 күн бұрын
කටට එපාද?
@ChaGam-y9l
@ChaGam-y9l 3 күн бұрын
BYD කියන්නේ China වල මධ්‍යම පාන්තික අය පදින වාහනයක්. ඒත් ඒක ලංකාවට ආවම ඉහළම පන්තියේ අය පදින වාහනයක් ගාණට ගණන් ගිහිල්ලා. 😮‍💨
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 2 күн бұрын
Tax
@MohamedrazikMohamedrashard
@MohamedrazikMohamedrashard 11 күн бұрын
How can they import Chinese vehicles????????
@Samcliford-z2g
@Samcliford-z2g 2 күн бұрын
Set up off-grid solar system and charge them at home
@chandeeraruwan
@chandeeraruwan 18 күн бұрын
චීනයේ ඩොලර් 10000 + පටන් ගන්නෙ. ලංකාවේ 40740 $ + 😭😁
@HotGammiris
@HotGammiris 18 күн бұрын
මෙහෙ මිනිස්සුන්ට සැප දෙන්න? බුරියානි කවලා ආණ්ඩු යවන. ගෙන්නන එකත් පාඩුයිනේ...
@HotGammiris
@HotGammiris 18 күн бұрын
හැබැයි හොඳ point එකක්.. ඕක ඉස්සරහට දාලා වැරද්ද jkh උඩින් යවලා අඩුවට කාර් හම්බෙයි.. එක්කෝ යන්නම යයි
@alakbar2106
@alakbar2106 18 күн бұрын
Byd chinese cars den ha ratema wasangathayak wela thiyenne lankawatanam charging point nethihinda ganna ayatanam echara hoda choice ekak newei
@ThamaraShanthi
@ThamaraShanthi 18 күн бұрын
Den nam kandy colombo wala charging centers hedigena enawa ne
@RasikagayanHB
@RasikagayanHB 18 күн бұрын
මුදලාලිලා ලාභේ අඩුකරානමි අපිටත් ගන්න තිබිබා..අශ්ප ගණන් වාහන..පොඩි මිනිසුන්ට ගන්න බැ
@amilajayakodi7156
@amilajayakodi7156 17 күн бұрын
Chinese kicima deyak Ganda epa money lost
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 2 күн бұрын
ගල් අගුරු දහනය කරලා විදුලි බලය උත්පාදනය කරන රටකට ev eco friendly නෑ නේ සෝලා පැනල් වලට තියෙන බදු අඩු කලානම් හොඳයි
@isuruthenuka-0303w
@isuruthenuka-0303w 19 күн бұрын
A good informed discussion
@techzillapro4936
@techzillapro4936 16 күн бұрын
Byd atto 3 preordered ❤
@hasmithahimod
@hasmithahimod 17 күн бұрын
මෙකනම් කොහොමද දන්නෑ electric bike එකක් ගත්තා අපි ඔය දැං ලංකාවේ ප්‍රසිද්ධ එක එක.. වැඩක් නෑ 100km මුලින් කරා දැං 80 කරන්නෙ අවුරුද්ද ක් වත් නෑ අරන්
@pubudutissera5259
@pubudutissera5259 17 күн бұрын
Mokakda brother brand eka math ekak ganna plan Kara
@hasmithahimod
@hasmithahimod 17 күн бұрын
@pubudutissera5259 ලංකාවේ ජනප්‍රියම එක 💔
@sahanpriyankara496
@sahanpriyankara496 9 күн бұрын
ඔඕ,ඔය කියන තරම් හොදක් නැ මම ගත්ත ev bicycle එකෙත්. 😢
@HameemMohideen
@HameemMohideen 17 күн бұрын
I got it byd seal u dmi comfort £34000 excellent
@Juniorhet_C
@Juniorhet_C 18 күн бұрын
these cars contribute to reduced emissions and a cleaner environment. that is a great point.
@antonjudeson7663
@antonjudeson7663 19 күн бұрын
Jkh🔥
@yoggi9336
@yoggi9336 10 күн бұрын
Nice cars
@truthfirst.6966
@truthfirst.6966 16 күн бұрын
News said vehicles importing on February. Bu already Chinese vehicles imported,
@DilankaDhananjaya03
@DilankaDhananjaya03 18 күн бұрын
this is a huge step
@manojdilshan1
@manojdilshan1 18 күн бұрын
how to book it?
@89thiwanka
@89thiwanka 17 күн бұрын
Eyalage show room ekat gihin.. Union place
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 18 күн бұрын
I heard now their is no new vehicle at the show room
@wjkalana100
@wjkalana100 14 күн бұрын
For all these range numbers they are quoting is from CLTC range. It’s not at all realistic. For 50kwh atto it will run about 250 km and for the 60kw variant about 300 km. මෙ කියන දුරවල් කියන්නෙ CLTC කියන std එකෙන්. ඔය කියන දුරවල් මෙකෙන් යන්න බැ. 250km යාවි 49kwh එකෙන්. 300 km යාවි 60kwh එකෙන්.
@kaveeherath
@kaveeherath 18 күн бұрын
😍😍
@gaminiweerasinghe5666
@gaminiweerasinghe5666 10 күн бұрын
ලීසිං පහසුකම් කොහොමද
@Lashivlogssl
@Lashivlogssl 17 күн бұрын
Electric වාහන වලින් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ පොසිල ඉන්දන දහනය අඩු කරන්න.පරිසරයට කාබන්ඩයොක්සයිඩ් එකතු වීම අඩු කිරීම.
@SajjaDayanga
@SajjaDayanga 18 күн бұрын
Show full vehicle shots
@SamNesan-k2r
@SamNesan-k2r 8 күн бұрын
Br how about this vehicle reliability issues, because most China made batteries have over heating and blowing up issues, how about this vehicle history sofar, people paying ₹11 000 000 😮
@dilrukperera3127
@dilrukperera3127 11 күн бұрын
ඔය ගානට, යුරෝපයේ ජොබ් එකක් දෙන්නං, මාසික සැලරිය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනයි. බියෙන් ඩබ්ලිව් හරි, බෙන්ස් හරි, මිනිකූප, audi අවුඩි වාහන මෙකී නොකී ඔබ කැමති වාහනයක් ගන්න පුළුවන් . යූරෝ 5000 වෙන්නේ. ඒත් ඔබට මුදල් අතේ ඉතුරු වෙයි. ඔබ කැමතිනම් කියන්න.
@dilrukperera3127
@dilrukperera3127 11 күн бұрын
මිනිසුනේ මෙච්චර ගානක් දීලා නම් වාහන ගන්ඩ එපා. ඔබගේ සල්ලි අපරාදෙ
@Europe58
@Europe58 19 күн бұрын
How much govt tax. Its not worth other countries its cheap. For this amt you can buy 3 cars.
@buddhikar3105
@buddhikar3105 18 күн бұрын
Prices are too high.
@dushmanthabaranige4253
@dushmanthabaranige4253 18 күн бұрын
දැන් $ එකේ rate ඒකත් එක්ක. කලින් ගණන් වලට brand new කාර් එකක් ගන්න හිතන්න එපා..
@KINGKAVINDA
@KINGKAVINDA 14 күн бұрын
Prices are too high. Evs should sell in a more affordable price
@dishanfernando8069
@dishanfernando8069 19 күн бұрын
❤⚡
@AzamAzam-vs9tn
@AzamAzam-vs9tn 13 күн бұрын
🎉🎉🎉❤❤❤
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 19 күн бұрын
❤❤❤
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 17 күн бұрын
BACK GROUND HIGH VOLUME USELESS MUSIC IS PLAYING,
@ketheesk511
@ketheesk511 11 күн бұрын
All these EV are Overpriced. If you love EV invest in Tesla or BYD wait for 5 years and get them in good deal.
@MohamedrazikMohamedrashard
@MohamedrazikMohamedrashard 11 күн бұрын
How can they sell this cars ???? While Import is banded???? This government will fail
@pawanidulshara-01
@pawanidulshara-01 19 күн бұрын
❤🎉
@issath8228
@issath8228 18 күн бұрын
Irritating background noise, too loud
@DonManojDissanayake
@DonManojDissanayake 19 күн бұрын
👍
@bomsbravo
@bomsbravo 7 күн бұрын
12 million for some Chinese toy?
@VisankaUdaraDewamui
@VisankaUdaraDewamui 16 күн бұрын
ඉදිරියට මේ වාහන ගිනි ගැනීම් නිසා ජීවිත රාශියක් අහිමි වීමට නියමිතයි 😢
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 2 күн бұрын
Ev වල ඒ අවාසිය තියෙනවා ගිනිගත්තොත් නිවන්න මාර අමාරුයි
@YoutubeSewy
@YoutubeSewy 12 күн бұрын
Byd don't need in srilanka.
@budgirtley5705
@budgirtley5705 17 күн бұрын
EV vehicles have not been successful in the world. Don't waste your money
@MrLeehonguwang
@MrLeehonguwang 13 күн бұрын
The music is sooooo loud we can’t hear anything what the guys say sooo dumb
@lalithwijesuriya743
@lalithwijesuriya743 16 күн бұрын
Its very expensive
@mastermindroshan2112
@mastermindroshan2112 19 күн бұрын
📌More Info Call or WhatsApp👉🏽 Dewmi / Tashiya / Andrea : 0765678784
@Vimukthi_8888
@Vimukthi_8888 18 күн бұрын
About byd?
@mohamednaasirmohamednaasir3029
@mohamednaasirmohamednaasir3029 6 күн бұрын
Korian company
@ferdiefernando7237
@ferdiefernando7237 16 күн бұрын
Bloody expensive
@indikakularatne5339
@indikakularatne5339 18 күн бұрын
I don't know who did the video editing, but it was awful, with a pathetic music selection.
@liyassiddeek4963
@liyassiddeek4963 18 күн бұрын
Pakayo laksha 150 kiyanne podiganakda?? Thopi wage mafiya karayonta oka podi unata .samanya minissunta oka loku mudalak
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Подъем в ледяную гору. Китай против Quattro
15:32
Поднебесный Гараж
Рет қаралды 2,9 МЛН
Inside German Best Factory Building the Mighty Porsche 918
17:20
BYD Atto 3.Full Electric Crossover SUV,  Sinhla Review, #MRJ
21:04
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН