වසරකට 40,000ක් මියයන ශ්‍රී ලාංකිකයින් ගැන භයානක අනාවරණයක් - Hiru News

  Рет қаралды 120,103

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
වසරකට 40,000ක් මියයන ශ්‍රී ලාංකිකයින් ගැන භයානක අනාවරණයක් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #drugs
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 266
@Darshanauswatta
@Darshanauswatta 2 ай бұрын
කොච්චර දැනුවත් කරත් අපේ රටෙි මිනිස්සු හැදෙන්නේත් නැ ..ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන උන්නට දඩුවමි දෙන්නේත් නැ..දැනුවත් කරාට .බොහොම ස්තුතිය ඔබට 🙏🙏🙏
@J......M
@J......M 2 ай бұрын
මොලේ තියන මනුස්සයෙකුටනම් මේ පැහැදිලි කිරීම හොදටම ඇති මේවගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න..
@SumedaGunathilaka
@SumedaGunathilaka 2 ай бұрын
ඔබතුමා පරිස්සමෙන් වැඩ කරන්න ,මෙවැනි අය ආරක්ෂා කර ගනිමු ,තෙරුවන් සරනයි ❤
@dinushabandara1157
@dinushabandara1157 2 ай бұрын
ඕවා බේබද්දන්ට තේරුම් කරලා දෙනවාට වඩා ලේසියි, හරක්ට අවකලනය උගන්නනවා... 😂
@sahansandeepa7512
@sahansandeepa7512 2 ай бұрын
වදුරෙකුට නේද අවකලනය උගන්වන්න ඔනා.
@dinushabandara1157
@dinushabandara1157 2 ай бұрын
@@sahansandeepa7512 mokata igennuwath, bebaddanta bona eke adinawa ugannanna be bn... 😂
@AkashRashmik
@AkashRashmik 2 ай бұрын
බොන්නෙ නැති උඹලා වගේ ගෑනු පෙරේතයො ඊට වඩා කලලයක්😂💔
@Senusenu5
@Senusenu5 2 ай бұрын
​@@AkashRashmikබොන්නැති හැම මනුස්සයම ගෑනු පෙරේතයො කියල ඔයා සමීක්ෂණයක් කරල බැලුවද?😂 බොන හැම කෙනාගෙම චරිතෙ,ගතිගුණ මාර හොදයිද ඉතින්? ඔයා බිව්වට එහෙම නැති වෙන්න පුලුවන්,හැබැයි බොන හැම එකාම ඔයා වගේ කියල හිතන්න තරම් මී හරකෙක් වෙන්න එපා😹😹
@jaxvkal
@jaxvkal 2 ай бұрын
@@Senusenu5 💯💯
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 ай бұрын
තමන් දැනගන්න ඕනෙ තමන් හොදට ඉන්න ..අපිත් පොඩිකාලෙ ඕනෙ තරම් අවස්තා තිබුන ඕව පාවිච්චි කරන්න යාලුවො ඕනෙ තරම් ඕව කරා සහ දෙන්ඩ ඕනෙ තරම් දැගලුව තමන් එක ස්තාවරයක ඉන්නවනම් මොනදේ උනත් මං ඔය ජරා වැඩේ කරන්නැහැ කියල ඔය මොන අයියටවත් බැහැ බලෙන් ඕවට ඇබ්බැහි කරවන්ඩ...(තමන්ගෙ හිතේ ඒවට ආසාවක් තියනවනම් විතරයි ඕවට ඇබ්බැහි කරන්න හදන එවුන්ගෙ එක වචනෙටත් ඕවට හුරුවෙන්නෙ )
@kamalmadusanka9562
@kamalmadusanka9562 2 ай бұрын
යකො ආන්ඩුවෙන්නෙ ගෙන්වන්නෙ සිගරට් සහ අරක්කු
@PrasannaLakmal-je4kg
@PrasannaLakmal-je4kg 2 ай бұрын
Sira katwa
@Amila-wm7sd
@Amila-wm7sd 2 ай бұрын
Ow
@Inside25
@Inside25 2 ай бұрын
නැත , american british උන් , උන්ගේ රටට ලෝකු ආදායමක් එන්නේ මේකෙන් , මේවා නතර කරොත් අරගලයක් ලස්ස්ති කරලා උන් රටවල් පෙරලනවා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Obathumaata vitharaei hareima comaente aka daalathiyaennar❤
@roshanwarnakulasuriyaferna4717
@roshanwarnakulasuriyaferna4717 2 ай бұрын
ඇයි බොන්නෙ....???
@jbasaman
@jbasaman 2 ай бұрын
ඊට වැඩිය විශාල සංඛ්‍යාවක් මිය යනවා විස සහිත ආහාර වර්ග වලින්
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 ай бұрын
ඔන්න ඔහේ එක අතකින් කමක් නැ ජනගහනය අඩු වෙලා යන්නේ නැතයි හොඳ නැ කියලා දැනගෙනන ගන්නේ කිරි බොන දරුවෝ නෙමෙයි නෙ මගේ එකෙකුට උනත් ඒක අදාලයි ..
@Koreawithlife2652
@Koreawithlife2652 2 ай бұрын
එක්කෙනෙක් හරි හැදෙන්න ... තමන්ගේ පවුලේ අය😢 සහ තමන් ගැන හිතල..
@rajithaamaan6932
@rajithaamaan6932 2 ай бұрын
මේ ජරා දුම් පාන, මත්ද්‍රව්‍ය රටෙන් කොහොම හරි තුරන් කිරීම අප සැමගේ වගකීම. 🙏
@tehanranga3682
@tehanranga3682 2 ай бұрын
පුලුවන් දෙයක් කියහන් 😂
@rajithaamaan6932
@rajithaamaan6932 2 ай бұрын
@@tehanranga3682 උත්සාහ කරන්නේ නැතුව, බෑ කියලා කියන්න එපා
@rajithaamaan6932
@rajithaamaan6932 2 ай бұрын
@@tehanranga3682 ඉස්සෙල්ලා පටන් ගන්න ඕන තමන් ගෙන්, ඊටපස්සේ තමන්ගේ පවුලේ අයගෙන්. ඊටපස්සේ තමන්ගේ අසල් වැසියන් ගෙන්. එහෙම එහෙම ඉදිරියට යන්න ඕනේ මල්ලී. බෑ කියලා දෙයක් නැහැ. හැම දෙයක්ම ඉක්මනින් කරන්නත් බෑ. ඉවසීම හා කැපවීම දෙකම ඕනෙ. අද ඔයාගෙ කවුරුත් මේවාට ඇබ්බැහි වෙලා නැතුව ඇති, හැබයි අනාගතයේ ඔයාගෙ දරුවගෙ දරුවා හෝ එයාගෙ දරුවගෙ දරුවා ගැන පොදක් සිතා බලන්න
@pcguid3006
@pcguid3006 2 ай бұрын
සිගරට් , බීඩී ,අරක්කු මේ වෙනකම් බීලත් නෑ බොන්නෙත් නෑ අවුරුද්ද 10,9 වගේනම් අපෙ අත්ත බීලා විහික්කන බීඩී යක් ඉරුවා එදයිං පස්සේ අද වෙනක්ම් බීලත් නෑ බෝන්නෙත් නැ
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 2 ай бұрын
අරක්කු , සිගරට් , මත්ද්‍රව්‍ය ,සහ හොර 225 ,තුරන් කරමු.
@KasunHettige-rj6hd
@KasunHettige-rj6hd 2 ай бұрын
අරක්කු සිගරට් නැවැත්තුවේ නැත්නම් අනුරට හෙන හතම ගහන්න ඕනි. 😊 මාලිමාවට ජය වේවා ❤❤❤❤
@nishanthabandara7884
@nishanthabandara7884 2 ай бұрын
තව බාර් වලට ලයිසන් ටිකක් දෙන්න
@saliyamadu293
@saliyamadu293 2 ай бұрын
කිසිම දෙයක් බොන් නැතුව සතුටින් ඉන්න මන්😊
@roshanpriyadarshana2
@roshanpriyadarshana2 2 ай бұрын
මම මං ගැන ආඩම්බර වෙන දෙයක් කිසිම මත් වෙන දෙයක් පාවිච්චි නොකරන එක ගැන 🥰
@lakshmannissanka7028
@lakshmannissanka7028 2 ай бұрын
අපේ ගමේ ඉන්නවා පරම්පරා ගානක් මත්ද්‍රව්‍ය විකුණන කට්ටිය පොලිසියෙන් එනවා අල්ලනවා ජරාව කනවා ඒ උනාට මේ කට්ටිය කවදාක්වත් මේවා නතර සෑම ගමකම ඉන්නවා පරම්පරාවෙන් පරම්පරාවට මේ මත්ද්‍රව්‍ය විකුණ කට්ටිය පොලිසියෙන් හොඳටම දන්නවා ඇයි මේවා නතර කරන්න බැරි
@namalbandara7245
@namalbandara7245 2 ай бұрын
Biyla withari ban
@Sanjeewask-u3h
@Sanjeewask-u3h 2 ай бұрын
economic crisis
@chinthakathennakoon7583
@chinthakathennakoon7583 2 ай бұрын
එතකොට රජයෙන් ගෙන්නන එවා..
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 ай бұрын
ඔච්චර ආදරෙයි නම් රටේ මිනිස්සුන්ට ඕවා ගෙන්නන එක නවත්තන්නකෝ.
@TitusPhilips-z4b
@TitusPhilips-z4b 2 ай бұрын
මිනිස්සුන්ට අවශ්‍යතා රැසක් තියෙනවා. කායික හා මානසික සතුට ලබාගන්න තමයි අපි ජීවිතයම කැප කරන්නේ. සල්ලි තියෙන අය තමන්ගේ අවශ්‍යතාවයන් කොහොම හරි හොදින් හෝ නරකින් ලබාගන්නවා. ශාරීරික සුවය වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා. කායික ශක්තිය වෙනුවෙන් ජිම් යනවා, පෝෂ්‍යපදායක ආහාර ගන්නවා. මානසික සුවය වෙනුවෙන් විනෝද ගමන් ,උත්සව, විලාසිතා කියල හැමදේම කරනවා. එහෙත් දුප්පත් හා මධ්‍යම පන්තියේ අයට මේ කිසිවක් කරගන්න බෑ. ඉතින් ඔහුන් තාවකාලික සතුටක් ගෙන දෙන මත්පැන්. , මත්ද්‍රව්‍ය, බුලත් , ගණිකාවො වැනි දේවලට හුරු පුරුදු වෙනවා. . ඉතින් ලැබෙන සුලුදෙයින් සතුටු වෙනවා. තමන්ගේ සහකාරිය හෝ සහකාරයාගේ හැසිරීම හා සැලකීම අඩුවෙනකොට මේවට ඇබ්බැහි වෙනවා. ඒ නිසා හොඳ ජීවන රටාවක්, පදනමක් සකසා දීම රජයේ වගකීමයි. නීතිය උනත් හැමෝටම එක වෙන්න ඕන.
@kumasrilanka2311
@kumasrilanka2311 2 ай бұрын
මහඑවුන්ට කියපං ඕව ගෙන්නන්න එපා කියල ..අඬන්න දෙයක් නෑ
@rangalakmal7392
@rangalakmal7392 2 ай бұрын
ළමයි හදන්නේ කොහොමද දෙමව්පියෝත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා( තාත්තලා වැඩිපුර ).
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 2 ай бұрын
බීවත් මැරෙනව.නෙබීවත් මැරෙනව.ඉටිකොල,ප්ලාස්ටික් ,රබර් ,ටයර් පුච්චන දුම ගොඩක් විෂයි
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Ай бұрын
අඩේ... නියමයිනෙ. නිකං හිටියත් බඩගින්නෙ මැරෙන රටේ ඕක මහලොකු දෙයක් නෙමෙයි.
@aqmashashfi8883
@aqmashashfi8883 2 ай бұрын
මොනවා කරත් සමහරක් හදන්න බෑ. මගේ යාළුවොත් ඉන්නවා. ඉස්කෝලට මත්ද්‍රව්‍ය ගෙනල්ල අනිත් අයටත් දෙන. උන්ට කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ.
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 2 ай бұрын
ඕක රජයේ වැරද්දක්, දුම්කොළ භාවිතය තහනමට ලක්කිරීම වැදගත්ය, අපේ උන්ට ඕන ආතල් එක විතරයි, අනාගත පරම්පරාව ඒවට හුරැවෙනවා වැඩිහිටියන් කරන නරක පුරුදු.
@kalusudu8515
@kalusudu8515 2 ай бұрын
නවත්වන්න බෑ මහත්මයා ඒම වුනොත් රජයට ලැබෙන බද්ද නැති වෙන්වා මේ දවස් වල රජය දුවන්නෙත් මේවගෙන් තාමා.හැබැයි ප්‍රාශ්නේ තමයි ..ඕවා බීලා පිලිකා හැදෙන ලෙඩ්ඩුන්ටම රජය කෝටි ගානක් රෝහල් වල වියදම් කරනවා මේකට තියෙන එක විසදුමක් නම් මිල ගනන් වැඩි කරන එක තව එවත් තියෙනවා
@rbsasl9550
@rbsasl9550 2 ай бұрын
වස විස කෑම කාලා කීයක් මැරෙනවද මහත්තයෝ😂😂
@SANJANALASHIKA
@SANJANALASHIKA 2 ай бұрын
මත් නොගෙන ඉන්නනෙ මේ කියන්නෙ.වස කන්න එපා වගා කරන් කන්න
@chandanafernando6477
@chandanafernando6477 2 ай бұрын
දැන් රටෙ ගොඩක් අපෙ රටෙ නොවන දූමවැටි ගොඩක් විකිණෙනව. එවා කිසිම standard එකක් නැති එවා ඉක්මනින්ම cancer වලට ගොදූරු කරන එවා. මෙවා ගොඩක් අපෙ රටෙ තරුන පරපූර අතර ගොඩක් ගැවසෙනව. මිලෙන් අඩූයි.ලස්සන පැකින්
@Inside25
@Inside25 2 ай бұрын
විස්වවිද්යල සිසුන් ගංජා ගහනවා , ඒ පක්ෂවලට ළමයින් යවන්නේ පරිස්සම්නි
@CHACHOCHE-ur2oj
@CHACHOCHE-ur2oj 2 ай бұрын
Anura ayyath thuran karannada kiyanne?
@ThisaraMadhusanka-k8v
@ThisaraMadhusanka-k8v 2 ай бұрын
සිගරැට් අරක්කු ගොඩක් ගෙන්නෙ මුස්ලිම් උන් අපෙ උන් එවා බොනවා එඋනාට උන් එකෙක් වත් එවා බොන්නෙ නෑ ඔකයි තත්ත්වය
@fathiii1371
@fathiii1371 2 ай бұрын
Kiynna kese kiwath asanna sihi buddiyen esiya yuthuy
@fathiii1371
@fathiii1371 2 ай бұрын
Muslim nama kiyannethiwa inda beheneda samahara ayata pansalwala reswima thiyl nethikra ganna bro
@fathiii1371
@fathiii1371 2 ай бұрын
Ape palliwala neethiyak dalathibenwa weradi aparad karan gewal list eken ain karalam danwa ithin bayay hoda wedak sthuti keranwa mawlawi thumata obalath ehem keranna api merana kota hoda witharay aran yanne
@ThisaraMadhusanka-k8v
@ThisaraMadhusanka-k8v 2 ай бұрын
@@fathiii1371 පුදුමයි ඔහොම කියනඑක ඔයාලගෙ අගමෙ ගැනු අයට නිති දානවා වෙන ජාතිවල අය එක්ක විවාහ වෙන්න එපා කියලා සින්හල කෙල්ලො රවට්ට ගෙන උන්ගෙ ජිව්ත ව්නාස කරලා උබලා පිරිසිදු උබලගෙ ගැනු බදිනවා අපිට විස ගෙනල්ලා අපෙ සින්හල කොල්ලො අඩු කරනවා අපිට බොම්බ ගැහුවා කියමුකො ඇයි බන් උබලා උබලාට බොම්බ තියාගන්නෙ උබලා සර්ගයට යනවද
@ThisaraMadhusanka-k8v
@ThisaraMadhusanka-k8v 2 ай бұрын
@@fathiii1371 කියනවා බන් තොපි අපෙ ජාතිය විනාශ කරනවා
@NethuSamanmali-yk3pr
@NethuSamanmali-yk3pr 2 ай бұрын
දැන් මිනිස්සු මේවට ඇබ්බැහි වෙලා කරුනාකල මේ ජරාව ගෙන්නන්නෙ නැතුව හිටියනම් මොකද ඇයි ලංකාවේ සිගරට් විකුනන එක තහනම් කරන්න බැරි මුන්ට 😡😡😡😡😡😡😡😡
@DileepaGalabadaGamage-lt2uz
@DileepaGalabadaGamage-lt2uz 2 ай бұрын
කිරි පිටි වර්ග , සුප් කැට (maggy), බටර් ( Medowlea ) ඔය වගේම ශරීරයට අහිතකරයි.... පුලුවන්නම් ඕවත් මීඩියා වලින් දැනුවත් කරන්න...චමුදිතගෙ වැඩසටහනකදි මේවයි ආදීනව කියල මේව භාවිතා කරන්න එපා කියපු PHI මහත්මයෙකුයි , doctor කෙනෙකුයි ඊට සතියකට පස්සෙ මරල දැම්මා...හැමෝම එකතු වෙලා මේව භාවිතා නොකර ඉමු
@sisilbanda3695
@sisilbanda3695 2 ай бұрын
බාර් පෝර්මිට් දීම බාල මත්පැන් නිෂ්පාදන ය මේවට අදාල නැද්ද..
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
දේශපාලුවන් සහ ඔවුන්ගේ හිතවතුන් ලංකාවේ හැමතැනම අරක්කු බාර් දාලා තියෙනවා නේද
@TharangaPradeep-ig9rp
@TharangaPradeep-ig9rp 2 ай бұрын
පාලකයන් හට මේ නිවුස් පේන් නෑ පේනවනම් සියලුම මද්ද්‍රව්‍ය තහනම් කලයුතුයි එහෙනම් ඔච්චර මැරෙන් නෑ බදු සල්ලි ඊට වඩා වටිනවා
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 2 ай бұрын
රජයේ ප්‍රධාන ආදායම සුරා වෙන් ගන්න එකේ ඕවා පුදුමයක් නෙවෙයි ....
@arunashantharodrigo5062
@arunashantharodrigo5062 2 ай бұрын
මිනිසුන්ව භය කරල කට්ට ගහලා ඒකෙන් මිනිසුන්ට වෙලා තියෙන විපතක් හොයපල්ල
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 2 ай бұрын
ඒක මතක නෑ මුන්ට ඉස්සරහට ගුටි කන්න වෙනකොට කියන්න හිතෙයි..... අනිවාරෙන් ඒ තත්වෙට එනව පහුගිය දවසක එක දොස්තර පකයෙක් කියනව ආගාථය වැඩි වෙලාලු අධි රුධිර පීඩනය වැඩි වෙලාලු හැමදේම වැඩි වෙලාළු කන කෑම හින්දලු උගෙ අම්මගෙ එකෙක් ඌ අර කට්ටෙන් මේව වැඩි උනේ ලෝකෙම ඉස්සරහට උත්තර සපයන්න වෙනව මිනවද ඒකෙන් නොවුනෙ බේත් තිබුනට ඒවවත් එක මාධ්‍යයකින් කියනවද නෑ කටින් කට ගිහින් ගන්නව මිසක් මුන් එක දේශපාළුවෙක් කියන්නෙ නෑ කයියනායක් කියන්නෙත් නෑ.....
@manoj3362
@manoj3362 2 ай бұрын
මාත් ඒ list එකෙ කියලා මතක් වුනා ම😂😂😂
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 ай бұрын
මම නමිි සිකරටිි , බිඩි දෙකම බොනවා අරක්කු බොන්න සල්ලි නැති නිසා . එචිිචරටම ජිවිතය කලකිරිල තියෙන්නේ තවත් අල්ලගෙන ජිවත වෙන්න ඔින නැ ....
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 2 ай бұрын
Digatama bidi bipan
@sumuduhewage3695
@sumuduhewage3695 2 ай бұрын
ආයෙ මොකට ලතැවී ඉන්නෙ , ඕන තරම් කෝච්චි යනවා, ගංගා මුහුද තියෙනවා,
@ggwmbandara8329
@ggwmbandara8329 2 ай бұрын
Tika tika merenne ai ban waha tikak kapanko..😂😂😂
@sachinthaindunil6450
@sachinthaindunil6450 2 ай бұрын
අර PHI කෙනෙක් එහෙම මැරුණේ සෞඛ්‍යට අහිතකර ආහාර ගැන කියන්න ගිහින්. ඒ ගැනනෙ කතා කරන්න ඕන. මත්ද්‍රව්‍ය ගන්න හැමෝම ඒවා අහිතකරයි කියල දන්නවා. කෑම ටිකක් කියල වස විස කන්න වෙන එකනේ unfair.
@RoshanWaruna-i2j
@RoshanWaruna-i2j 2 ай бұрын
ඉට අමතරව වස ගහපු ආහාර ඇයි ඒවා ගැන දැනුවත් නොකරනේ.මේ රටේ පලතුරක් වත් කන්න ප්ලුවන්ද...පිලිකා රෝහලේ කියක් නම් මිනිස්සු දුක් විදිනවාද?....😢
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 2 ай бұрын
හැම පැත්තකින්ම මිනිස්සු මැරෙනව 🤔
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 2 ай бұрын
තියෙන මෝඩකමයි.කාලකන්නි කමයි.මත්ද්‍රව්‍ය නැති ජිවිත කොච්චර ලස්සනද.ජරාව බොන මිනිස්සු නෙමෙයි පිල්ලි ඉන්නෙ බාගෙට මැරුණ...
@Thusharasandun
@Thusharasandun 2 ай бұрын
ඔච්චර කෑගහන්න ඕනි නෑ,නේ .. ඕවා ඔක්කොම තහනම් කරපියව්කො... එකෙම්ම කතාව ඉවරයි නේ...
@MuaathMohammed-u7c
@MuaathMohammed-u7c 2 ай бұрын
ඒ රජෙට මේවා තහනම් කරන්න බැරි රජයට ආදායම් අඩු වෙනවද අහිංසක දුප්පත් මිනිස්සුනේ මේකෙන් විනාශ වෙන්නේ
@sriyantharathnayaka3112
@sriyantharathnayaka3112 Ай бұрын
අපිට කියලා වැඩක් නැ පාලකයන් දැනුවත් කරන්න
@prasathchamara7642
@prasathchamara7642 2 ай бұрын
මේව සියලුම දෙවල් තහනම් කරන්. සිකරට්, අරක්කු සරලයි 75% විසදීමට පුළුවන් හැමදම මැරෙන ගනන් කියල වැඩක් නෑ..
@electronicpower8444
@electronicpower8444 2 ай бұрын
සතියකට වරක් හෝ පන්සල මුල්කරගෙන දැනුවත් කරන්න
@fathiii1371
@fathiii1371 2 ай бұрын
Niyamay ape palliyeth hema sikuradam kiyanne mekama thama
@electronicpower8444
@electronicpower8444 2 ай бұрын
@@fathiii1371 ok congratulations
@ruwanasampath6657
@ruwanasampath6657 2 ай бұрын
❤❤❤❤❤
@lahiruben2539
@lahiruben2539 2 ай бұрын
මැරෙනවා අඅරෙන්න මේ මූසල රටේ ජීවත් වෙන්න බැ
@rangaprasanga8452
@rangaprasanga8452 2 ай бұрын
රටට බැනල ඇති වැඩක් නෑ. පලමු වෙනියට මිනිසුන්වන අපිම තමයි දැන ගන්ඩ ඕන මධ්‍යසාර භාවිතා කරනවද නැද්ද කියල. මධ්‍යසාර වලින් මිනිසුන්ට මේතරම් විනාශක් සිදු වෙනවනම් රටේ පාලකයින් කල යුතුම දේ තමයි සියළු මධ්‍යසාර වලට විරුද්ධව දැඩි නීති ගෙනල්ල මධ්‍යසාර රටෙන් තුරන්ම කරල දාන්ඩ ඕන. රටෙත් ජනතාවගෙත් යහපත උදෙසා යින්න ජනාධිපති කෙනෙක්නම් අන්න ඒ විදිහට තමයි හිතල ක්‍රියාකරන්ඩ ඕන. නැතුව කවදාවත්ම රට මිනිසුන්ව වැරදි මාර්ග වලට ඇදල දාන්නෙ නෑ.
@relaxingmind34
@relaxingmind34 2 ай бұрын
Eka nm aththa😪
@lahiruyasanka1114
@lahiruyasanka1114 2 ай бұрын
ඇත්තටම මුසලයි. මම දැන් ජාතික ගීයට හිටගෙන ඉන්නේ නෑ. ඒ තරම් මූසලයි
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 2 ай бұрын
@@lahiruyasanka1114 mariyalla
@lahiruyasanka1114
@lahiruyasanka1114 2 ай бұрын
ඔහොම කියන්නේ ඉන්දියාව දිහා බලාගෙන වත් ඉගෙන ගන්න. දැන් bmw. Range rover හිට හදනවා. අපි ස්ටෙප්ලර් කටු වත් හදන්නේ නැහැ. ණයට තෙල් ගෙනැවිත් වාහන පැදලා වීරයෝ වෙලා ඉන්නේ.
@Malithvidushan
@Malithvidushan 2 ай бұрын
මත්ද්‍රව්‍ය බාවිතය සදහට ම අපට නැතිකල නොහැක නමුත් මෙය පාලනය කරන්න පුලුවන් රජය තමයි ඒක කරන්න ඕන
@indradiththusithakumara6765
@indradiththusithakumara6765 2 ай бұрын
දැන් ඉන්න පොඩි ළමයි හිතන් ඉන්නේ වීරකමක් කියලා
@sobhadaham3883
@sobhadaham3883 2 ай бұрын
ලයිසන් සුරාසැල් වල තියෙන ඒව වලින් ප්‍රශ්නයක් නැතුව ඇති රජයට බදු ගෙවන නිසා කොහොමත් ප්‍රශ්නයක් නෑ
@නෙලුම්දෙනිය
@නෙලුම්දෙනිය 2 ай бұрын
රජයතමයි වැරදි❤
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 ай бұрын
මීට වඩා මැරෙනවා විශ අහාර වලින්.😌
@Teehi_Reha
@Teehi_Reha 2 ай бұрын
ඔකෙන් බහුතරයක් සින්හල.මුන්‍ට මොලේ නෑනෙ.ඕව කියන්න ගියාම දාහක් දේවල් කියයි
@sagarageun2828
@sagarageun2828 2 ай бұрын
Aniwaaren oba eththaka keuwaaa❤
@greenlazer2607
@greenlazer2607 2 ай бұрын
එයාලටම එයාලා එපානං අපි ඉතිං මක්කොරන්ටදෑ අප්පා... අපි හොඳින් ඉමු නේද... එතකොට වෙන දෙයක් වෙන්නැතෑ... 😁
@Grrhopes
@Grrhopes 2 ай бұрын
ඔයිට වඩා මියයනවා වස විස දාපු කෑම කාලා..
@MaheshIndiaka
@MaheshIndiaka 2 ай бұрын
තහනම් කරන්න හැම දේම
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 2 ай бұрын
ඔයිට වඩා මිනිස්සු මැරෙනවා, රටේ තියෙන මලජරා කෑම කාලා..
@ThilangaSajan
@ThilangaSajan 2 ай бұрын
සුරා බදුත් ඕනා නොබී ඉන්නත් ඕනා දෙකක් බෑ එකක් කියනවා 😂😂
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 2 ай бұрын
ලමයි පැත්තකින් තියමුකො මහඑඋන් ඉතින් ඒවා දැන දැනමනෙ මුන් පාවිච්චි කරන්නෙ
@imerge100
@imerge100 2 ай бұрын
මේ හැම නිවුස් එකකම සිතන්න තියෙන ගැඹුර දකින්නෙ කීයෙන් කීදෙනාද ඒකයි දුක... ලංකාවේ අවාසනාව ලංකාවේ වැසියන්ම නේද?😢😢😢
@HithuwakkaraSuduChutikki
@HithuwakkaraSuduChutikki 2 ай бұрын
ඔබ තුමා ta ගොඩක් pin ane puluwan nam me dewal නතර karanna loku pinak
@nihalranathunga1360
@nihalranathunga1360 2 ай бұрын
ඔය ක්රමයට විතරක් නෙමෙයි මහත්තයෝ මැරෙන්නෙ මේ කොරෝන ඉන්ජෙක්ෂන් 3ක් ගහපු තරුණ මහලු උන් හිටු කියල මැරිල වැටෙනව. අපේ ගමේ සුදු කොඩියක් නැති දවසක් නැහැ ඒත් මැරිච්ච අය ගැන නිෂ්තිත හේතුවක් නැහැ මගේ අයියත් අද හොදට හිටිය පහු වෙනිදා මැරිල වැටුණ. අදටත් දොස්තරල නිෂ්තිත හේතවක් කිව්වෙ නැහැ ඉන්ජෙක්ෂන් 3 ගහපු උන් මැරෙනව 2ක ගහපු උන් විදවනව.මමත් 2යි ගැහුවේ හොදට වැඩ කරපු මට පුදුම අමාරැවක් ඇගට දැන් තියෙන්නෙ
@Amila9082
@Amila9082 2 ай бұрын
ඇත්ත 👍💯😢😮 මමත් 2ක් ගැහුවා
@deshappriyadombagolla6617
@deshappriyadombagolla6617 2 ай бұрын
මෙච්චර කාලයක් ගියාද මේක හොයා ගන්න 😅😅😅😅 බදු පෙර නිමිත්තක් 😁😁😁😁😁😁
@AvishkaLakshan-ms6di
@AvishkaLakshan-ms6di 2 ай бұрын
අපි wiz kalifa පරම්පරාවේ මිනිස්සු..😊
@SANJANALASHIKA
@SANJANALASHIKA 2 ай бұрын
එච්චර 😮
@hiruu2630
@hiruu2630 2 ай бұрын
නෑ ජනගහනේ අඩු වෙන එක හොඳයි.එතකොට පරිසර විනාශයත් අඩු වෙනවා.පේනවනෙ ඉන්දියාව
@Rtr-h6g
@Rtr-h6g 2 ай бұрын
ඉටපස්සෙ රටෙ දියුණුවට පෙනවානෙ ජපානෙ ජනගහනය අඩු එකෙන් ආර්ථිකයත් පහලට යනවා
@sib1212
@sib1212 2 ай бұрын
parisara winasha wenne company walin dana kunu godawal hindne😂😂anika ganunge makeup labbawal hadana hindama kocchra parisara winasha wenawada😂😂
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 2 ай бұрын
එහෙනම් අරක්කු සිගරට් රජයෙන් නවත්වන්නේ නැත්තේ ඇයි ,,
@Jagoo-f2m
@Jagoo-f2m 2 ай бұрын
තම්බි තමයි ගේම ගහන්නේ
@sagarageun2828
@sagarageun2828 2 ай бұрын
Thambii pakkuuu
@vinushasilva9179
@vinushasilva9179 2 ай бұрын
මතකද....? මතට තිත ජෝක් එක 😂
@thilakakumara626
@thilakakumara626 2 ай бұрын
මේක දෙමව්පියන්ට දරුවන්ට නෙමෙයි කියන්න ඕන රට පාලනය කරන පාලකයන්ට කියන්න මේවා ළමයි වත් දෙමව්පියෝ වත් අපේ රටට ගෙන්නනව නෙමෙයිනේ රටවල් වලින් ගෙන්නන්නෙ පාලකයෝනේ උන්ට කියන්න උන්ගේ දරුවෝ රට රටවල්ව සැප විඳිනවා රටේ දරුවෝ දවස ගාන එකා වලපල්ලට යනවා ඉතින් සිංහලයා වඳ වෙන එක අහන්න දෙයක්ද 😢😢
@ruwanchamara4992
@ruwanchamara4992 2 ай бұрын
ඉතිම් රජයේන් ඕවා නැවැත්වීමට තිරනයක් ගන්න කියන්න
@KasunHettige-rj6hd
@KasunHettige-rj6hd 2 ай бұрын
මාලිමාවට ජය වේවා...❤ දුම්කොළ මත්පැන් නැති රටක් වෙනුවෙන් මාලිමාව දිනවමු. හැබැයි අරක්කු සිගරට් නැවැත්තුවේ නැත්නම් අනුරට හෙන හතම ගහන්න ඕනි. 😊
@nipunkavinda4343
@nipunkavinda4343 2 ай бұрын
කන්න නැතුව මැරෙන ganat kiyanna 😂😂
@nimeshherath2259
@nimeshherath2259 2 ай бұрын
😢😢
@amithmadusanka5610
@amithmadusanka5610 2 ай бұрын
Tawa baar ehema wadipura ariyanam hari etin.
@mrblackbeardofficial
@mrblackbeardofficial Ай бұрын
මැරෙනක හොදයි, නැත්නම් ජනගහන පාලනයක් වෙන්නෑ
@DikiyayaDasisana
@DikiyayaDasisana 2 ай бұрын
සිංහල ගොන් තඩියන්ගේ අවසානය😂😂😂😂
@kawendigunawardana8766
@kawendigunawardana8766 2 ай бұрын
වැන්දඹු වෙන එක හොදයිනෙ ඕවට ටෝක් කරල ගහන්න පුළුවන් නේ 😋
@dineshkumara8098
@dineshkumara8098 2 ай бұрын
ඇයි අනතුරු වලින්
@Senusenu5
@Senusenu5 2 ай бұрын
ගම්වල උන් පරම්පරා ගනන් කසිප්පු විකුනන්නෙ පොලිසියට පගාව දීලනෙ😂 ඒව නවත්තන්න බැරි ඇයි?
@Thenuka_Northwest
@Thenuka_Northwest 2 ай бұрын
අපේ රටේ විට කන මිනිස්සු වැඩි. හුනු වල ගුනාත්මක බව දුංකලවල පිරිසුදුභාවය ගැන හිතන්න ඕන. ලෙඩ වැඩි අපි හිතන්නෙ නැති දේවල් නිසා.
@pramodasasa1425
@pramodasasa1425 2 ай бұрын
මෙයාලා තමා එයාලට උදව් කරන්නෙ .
@--i----m---f4547
@--i----m---f4547 2 ай бұрын
😂😂😂😂රජය මගින් නැවැතුනම් ඉවරනේ
@lakmal1319
@lakmal1319 2 ай бұрын
උබලා ඊලගට ජනාධිපතිකම දෙන්න හිතන් ඉන්නෙ එකෙක්ගෙ හරි ප්‍රතිපත්ති ප්‍රකාශයක තියෙනවද මේවා තහනම් කරනවා කියලා
@prasannasenavirathnabandar7715
@prasannasenavirathnabandar7715 2 ай бұрын
අරක්කු සිගරට් ගෙන්වන්නේ ආණ්ඩුව නෙවෙයිද?????
@lakmal1319
@lakmal1319 2 ай бұрын
දේශීය ගංජා වලින් එකෙක් මැරිලා නෑ තාම
@renukaPriyadarshani-zh4yr
@renukaPriyadarshani-zh4yr 2 ай бұрын
තාත්තා ල මැරෙන්නෙ බිලා ඉතින් බාර් ටික වහල දාන්නකො
@PRAMI-291
@PRAMI-291 2 ай бұрын
🌝 ලස්සන රූපේ 🌝
@مممم-ن7ز
@مممم-ن7ز 2 ай бұрын
😢😢😢
@surangagayan9969
@surangagayan9969 2 ай бұрын
Den kollo godak දුංකොළ bavitayata gannawa
@dilshannaigam5318
@dilshannaigam5318 2 ай бұрын
බොන්ඩ එපා කිව්වහම රසකාරක දාපු කෑම කාලා කීයක් මැරෙනවද අහන ගොබ්බ ජාතියක්🤣
@RiyazRAHIN01
@RiyazRAHIN01 2 ай бұрын
❤❤❤
@mahesh5966
@mahesh5966 2 ай бұрын
Ehema ekek innawada AG office wala?adamai danne bn
@lahiruashen6326
@lahiruashen6326 2 ай бұрын
අැයි...අකිුය දුම් පානය. නිසා
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 2 ай бұрын
So , now it's the time for change this durty system .🤔🤔🤔
@shaniypereraz2392
@shaniypereraz2392 2 ай бұрын
Ammoh..ratak neti weine
@kumarakumara6271
@kumarakumara6271 2 ай бұрын
Elagata onna news walata kiyai meyath gathanaya karala kiyala
@wijerathnakns251
@wijerathnakns251 2 ай бұрын
මට තියෙන ගැටලුව බුලත් විට කැම නතර කරන ක්‍රමයක් තියෙනවා නම් හොඳයි . පුළුවන් උපදෙසක් ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න .ස්තුතියි .
@xtreme_lk
@xtreme_lk 2 ай бұрын
හුණු, දුම්කොළ නැතුව පරණ වට්ටෝරු අනුව කන්න පටන් ගන්න.
@ggwmbandara8329
@ggwmbandara8329 2 ай бұрын
Chungum kanna😂😂😂😂😂
@RohanNishantha-uo6mw
@RohanNishantha-uo6mw 2 ай бұрын
මනස එක්ක සටන් කරන්න. බුලත් විට පිලිකාකාරකය්.
@RohanNishantha-uo6mw
@RohanNishantha-uo6mw 2 ай бұрын
​@@ggwmbandara8329ඕවවල තියෙන ඇලෙනසුලු ද්‍රව්‍ය බඩවැල් පිලිකාවට හා උන්ඩුක පුච්ච ප්‍රදාහයට හේතු වෙනවා.
@dewasirithero4171
@dewasirithero4171 2 ай бұрын
මේවා ඔක්කොම කරන් නේ දේශපඤ්ඤයො
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 419 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН