රු 35000 හේ පඩියට ඩුබායි වල රස්සාවට ආපු මගේ වත්කම ඩිරාම් මිලියන 7කට වැඩියි රුපි කෝටි 70ක්Hari tv

  Рет қаралды 139,014

Hari Tv

Hari Tv

Жыл бұрын

#lahirumudalige #dubai #srilanka
head of luxury sales
Email - ifthihan@ushre.com
Company - union square house Realestate llc
ifthihan_ishak?...
/ ifthihan-ishak-85309a77
ushre.com
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 230
@lalkahandawa8923
@lalkahandawa8923 Жыл бұрын
ලහිරැ, මොනව හරි දෙයක් කියවන්න ඉස්සෙල්ල ඒ පුද්ගලයව අඳුරල දෙන්න. අඩුගානෙ සමිිපුර්ණ නමවත්.
@nuwanpradeep5010
@nuwanpradeep5010 Жыл бұрын
ශ්‍රි ලාංකිකයෙක් හැටිය හදවතින්ම සතුටු වෙනව. දිනෙ දින දියුනු වේවා..😊😊
@seanvictor736
@seanvictor736 Жыл бұрын
චීන කතාවක් තියෙනවා, එක මනුස්සයෙක් එයාගෙ ඇඟිල්ල දික් කරලා ලස්සනට පායපු හඳ පෙන්නුවාම අර මිත්‍රයා කිව්වලු, අයියෝ ඔයාගේ ඇඟිල්ලේ කුණු ගෑවිලා කියලා, එයාට හඳ පෙන්නුවාම එයා දැකලා තියෙන්නෙ කුණු ගෑවිච්ච ඇඟිල්ල, ඒ වගේ තමයි මෙතන කුහක විදියට කමෙන්ට් දාපු අය, ඒ මනුෂ්‍යයාගෙන් ගන්ඩ පුළුවන් ආදර්ශය ඉගෙන ගන්නේ නැතුව, ඒ මනුස්සයගේ භාෂාවේ අඩුලුහුඩුකම් දැකලා.,🤔
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
කොහේ හිටියත් අපේ සිංහල එවුන් ඊර්ෂ්‍යාව කුහක කම කියන එක අඩුවක් නැතුව තියෙනවා අපි සතුටු වෙන්න ඕනෑ අපේම කෙනෙක් මෙහෙම දියුණු වෙලා ඉන්නවා දකින කොට මමත් ඩුබායි ඉන්නේ ..අම්මෝ අපේ එවුන් එකෙකුට එකෙක් ඊර්ෂ්‍යාව
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Жыл бұрын
කාලයක් වැඩිපුර භාවිතා කරපු භාෂාව එයාට කතාකරන කොට comfortable ඇති
@helanibale8778
@helanibale8778 Жыл бұрын
obathuma hari.ganna thiyena adrshaya ganna Ehmawath language eka manage karaganna godak ayata be panditha kam kiyewwata
@sasrikaflower2732
@sasrikaflower2732 Жыл бұрын
එයාට ගොඩාක් දේවල් තියෙනවා කියලා අපි දැන ගත්තා .😅😅😅😅😅😅😅😅😅😅😅
@hiyt1985
@hiyt1985 Жыл бұрын
​@@sasrikaflower2732 උබ මුකුත් නැති හිගන්නෙක් කියලත් අපි දැනගත්තා 😂😂😂
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
බොහෝම ආඩම්බරයක් අපේ කෙනෙක් මෙහෙම දියුණු වෙලා ඉන්නවා දකින එක ..❤ මමත් ඩුබායි හැදෙන කෙනෙකුට ඩුබායි කියන්නේ හැදෙන්න පුළුවන් තමන්ගේ උත්සාහය අනුව බැරි එකාට ඩුබායි නෙමෙයි ලංකාවේ හිටියත් බැ ..සමහරු ඉන්නවා අවුරුදු ගණන් හැමදාම නැති බනේ හම්බ කරනවා හැබැයි හැමදාම නැ .නැ .කියනවා ..
@rockstar5428
@rockstar5428 Жыл бұрын
Aniwaren man wage 😀😀 mage dubai life eke avurudu 12 complete thawama thathage naya gewanawa 😅😅
@Rush-yt-u5y
@Rush-yt-u5y 4 ай бұрын
කථාව අත්ත
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
ඩුබායි නම් සුපිරි රටක්.රටට ආදරේ සුපිරි නායකයෝ ඉන්න රටක්.ඕනා මිනිහෙක්ට දියුණු වෙන්න පුලුවන් රටක්.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
ඩුබායිවල සැලරි අඩුයි නේද දියුණු රටවලට සාපේක්ෂව ,සහ ජොබ් අඩුයි නේද?
@techversionlk
@techversionlk Жыл бұрын
ලොකුකම නැති කට්ටකාලා ආපු සුපිරි චරිතයක්✨️💥
@donliyanage4461
@donliyanage4461 Жыл бұрын
හරිම සතුටුයි මලයා , අපේ ලංකාවෙ එකෙක් ලෝකෙ කොහේ රටක හරි අන් හැමටම වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා ඇහෙනකොට ❤❤ තෙරුවන් සරණයි අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි ඔබට 👍
@nishanthajayasundera1836
@nishanthajayasundera1836 Жыл бұрын
🤣🤣
@Peshika424
@Peshika424 7 ай бұрын
මේක තුන් පාරකට වඩා බැලුව ඒ කතාව අහන් ඉන්න ආසයි මාර motivation vedio
@bhagyawishwajith7254
@bhagyawishwajith7254 Жыл бұрын
Sumangala කොල්ලො දෙන්නෙක් ❤️ ආඩම්බරයි ❤
@smilely5632
@smilely5632 Жыл бұрын
ඇත්තමයි අහන් ඉන්න ආස ලස්සන ජීවිත කතාවක්
@samanlbj
@samanlbj Жыл бұрын
My first visit overseas was 43 years ago to DUBAI in 1980 on May 28th. I spend 14 hours transit in DXB's small Airport which Arrivals and Departures in one building. very few lights are visible from the sky.
@konara261
@konara261 Жыл бұрын
පට්ටම සතුටුයි. මගෙත් තියන හීනයක්. ඒ හීනේ ඉන්න හැමෝටම ජයවේවා.
@nisansalaweerasingha7991
@nisansalaweerasingha7991 Жыл бұрын
අපිටත් උදවු කරන්ඩ...රස්සවක් හොයා දෙන්න...කලින් ඩුබායි වැඩ කරල තීනවා..
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
අපේ එකෙක්....ජයවේවා....බුදු සරණයි ...ඩුබායි හොල්ලපන් බං..
@Farida-sg2en
@Farida-sg2en 4 ай бұрын
Salaam ... please I accidently click audio and when went to delete it just kept on coming so many times but Ifthi I want to know why no reply from you please reply ...
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
හරි ටීවි එකේ meeting videos නම් සුපිරි.
@IdulanandaniJayasinghe
@IdulanandaniJayasinghe Жыл бұрын
Mam 1983 1985 ohe hri ymn ignimak wath nhe.mama awata pase magy mama hdiye igena gaththa
@rangaaperera268
@rangaaperera268 Жыл бұрын
Really appreciate your words " MAMA HITHUWE LOKU💪💪💪WATA " Great thinking
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm Жыл бұрын
Balanna asa wadasatahanak menna charitha supiri matt try karanne mehema mahansiyen supirima thanakata enna
@udanawijerathne3642
@udanawijerathne3642 Жыл бұрын
මාත් 13000 ක පඩියකින් පටන් අරන් මේ වෙනකොට ලක්‍ෂ දෙකක් මාසෙට රනිල්ට බදු ගෙවන සාර්ථක මිනිහෙක්.
@j0shknXO
@j0shknXO Жыл бұрын
😆🤣🤣👍
@rukshan8381
@rukshan8381 Жыл бұрын
😂😂
@TravelManiaSriLanka
@TravelManiaSriLanka 10 ай бұрын
😂😂
@chathurikakumari4757
@chathurikakumari4757 6 ай бұрын
😅😂
@alphatunes.
@alphatunes. 2 ай бұрын
එතකොට මාසෙ පඩිය කීයද දැන්😟
@sharwaaz
@sharwaaz Жыл бұрын
Bro please introduce the person first, I think it’s just a mistake happened unknowingly. Introduce his full name, age, place he comes from.. etc.. overall a wonderful interview. Good Luck.
@suhailanver2560
@suhailanver2560 Жыл бұрын
Ambitious guy,i know him from school days,congratulations machn really happy for you...
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 2 ай бұрын
කොල්ලන්ට ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක්, සුභ පතනවා සියලු අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
ගොඩක් ස්තුතියි.
@rosstaylor9076
@rosstaylor9076 Жыл бұрын
හි බ්‍රෝ මම මහයියාවේ GMT එකේ වැඩ, දෙන්නම එන්න ඕනා මේ පැත්තේ ❤️
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Good luck Bro. All the best for your future! ❤
@tukiya-3180
@tukiya-3180 Жыл бұрын
සුමංගල කොල්ලෙක් ❤️💪
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o Жыл бұрын
දැක්ක ගමන් බලන්න පටන් ගත්තා ..මමත් ඉන්නෙ ඩුබායි...තෙරුවන් සරණයි
@chathukichathuki7117
@chathukichathuki7117 Жыл бұрын
Oyath dubai innawa kiuwa nisa mage prasne oyata kiyanna hithuna nangi. Ane puluwannam mata udaukaranna Mage wayasa 44 e mage duwata 15 e .aya desember O/L karanawa .ayage class feez gewaganna mata amarui. Mahaththaya apen wenwela wena kasadayak karan inne . Mage amma thaththa gawa inne mamai duwai. Thaththage pensan aken api 4 dena amaruwen jiwath wenawa.ane raththaran nangi mage duwage iganimata udau karanna.loku loku ganan mata apa.duwa class 5 kata yanawa 5500 ona class feez ane mata maseta 5500 k denna puluwannam jaathi jaathith pin. Job akakata yanna be ammala balaganna kauruth ne duwawa class geniyanna kauruth ne.kotta ura tikak mahala podi gaanak hambenawa .ane raththaran nangi mata pihita wenna. Me mage whatsapp no aka 0781680181.budusaranai.
@milidufernando4330
@milidufernando4330 Жыл бұрын
🎉
@IdulanandaniJayasinghe
@IdulanandaniJayasinghe Жыл бұрын
Ape lamyekwa gannawada oyta pin.
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Den moo genuda hoyanne?
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Great story to inspire all backward people in SL. Good luck to both of yoù for bigger achievements❤
@renukadamayanthi3828
@renukadamayanthi3828 Жыл бұрын
Proud of you brother 👍💐 May Allah bless you🤲
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj Жыл бұрын
පුතා මම වත්තේගම , හරීම සතුටුයි ඔයාගෙ දියුනුව ගැන. ❤❤❤
@m.a7562
@m.a7562 Жыл бұрын
Woòoow proud of you being a sri lankan ..now where you're in ...good luck ...
@gehannissanka1252
@gehannissanka1252 Жыл бұрын
Congratulations for your success
@arunaaaamalinda6873
@arunaaaamalinda6873 Жыл бұрын
එල ඉතින් අපේ කොල්ලෙක් ගොඩ ගියා කියන්නේ
@user-xi4io1bz9d
@user-xi4io1bz9d Ай бұрын
Wow ...what a nice story...very happy to watch this video....congratulation...s son🙏🌹
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@kasungayashandealwis7433
@kasungayashandealwis7433 Жыл бұрын
I am proud of my school wariyapola sri sumangala
@NK-lc5le
@NK-lc5le Жыл бұрын
Congratulations machan. So proud of you.🎉🎉
@droneviewssrilanka4409
@droneviewssrilanka4409 Жыл бұрын
ifti , sumangala kollek.... issara gedara yanna bus eka enakan api ekka innawa machan uba.patta sathutui awith thiyana dura dakkama
@hutanhutan-qi7qw
@hutanhutan-qi7qw Жыл бұрын
great bro.. all the best,,
@omarlebbeaboobackersanoos3030
@omarlebbeaboobackersanoos3030 7 ай бұрын
I am from madawala too.i worked Debenhams m.o.e .so I am proud to hear that you succeed in dubai .and I am proud that you are in my village.
@user-sh2kl2yz1g
@user-sh2kl2yz1g Жыл бұрын
lahiru aiya..dubai walata gnna meyage agency nedda
@harindudesilva3851
@harindudesilva3851 Жыл бұрын
Inspration story....Hats off bro...❤
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 Жыл бұрын
So proud of you buddy ❤
@Maduranga99
@Maduranga99 Жыл бұрын
Congratulations 🎉🎉🎉
@i_am_Sujith.
@i_am_Sujith. 26 күн бұрын
ලහිරු ලොකු වෙන්න හදනවා එතන 😄.. හැබැයි කොල්ලා සුපිරි චරිතයක්
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 Жыл бұрын
Can I share this video ?
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Congratulations Friend ♥️ All the best for you ❤
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Respect your efforts
@sanasu815
@sanasu815 Жыл бұрын
Ape kollek.Ela❤
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
wooow. Congrats bro
@maheshdissanayaka3961
@maheshdissanayaka3961 Жыл бұрын
jaya weewa broo ifty mage hodama yaaluwek, ape gewal gaawa, issara wageemai, hinaawelaama inna kollek. aadambarai bokka. ela.
@iresha994
@iresha994 Жыл бұрын
We are proud of u brother .
@GaneshaDilhani-yx6vg
@GaneshaDilhani-yx6vg Жыл бұрын
Congratulations for your success life 👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉
@kdes1212
@kdes1212 Жыл бұрын
උදේ ඉඳන් රෑ ජාමේ වෙනකන් ඉන්දියාවේ මලජරාව බලන එකේ පල විපාක තමයි මේකේ ගොඩක් අනේ අපිට ඉංග්‍රීසි බෑ සිංහලෙන් කථා කරන්න වගේ තියෙන කොමෙන්ට් වලට හේතුව. ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේත් එකතාරා බණකදී කියුවා ප්‍රයිවෙට්‌ චැනල් ටිකක් මේ සෙල්ලම් පටන් ගත්තම ලංකාවට ලොකු විනාසක්‌ කියලා. උන්වහන්සේ දැක්ක දේ දැන් ඇත්ත වෙලා. ඉංග්‍රීසි බැරි එක ගැම්මක්‌ වෙලා. ඉංග්‍රීසි බැරි එක ගැම්මක්‌ ජපන් කාරයට මිසක් ලෝකේ ඉන්න ලාභම කම්කරු කැටගරියට අයිති ලංකාවේ උන්ට නෙවෙයි. පැය 2 කට වචන කීයක්‌ ඉගෙන ගන්න පුළුවන් ද. මේ ඩිරාම් 700 ඇවිල්ලා මිලියන ගන්න හොයපු අයට වඩා ඉන්නේ ජිවිතේ හොඳම කාලේ කුනුකොල්ලෙට වැලිකතරට විකුණපු අය. කොරෝනාවෙන් පස්සේ ලෝකේ යන්නෙ වෙනමම පැත්තකට. ලංකාවෙන් තව දුරටත් මේවගේ කථා බලලා, ඒජන්සි කාරයොනගෙ ලනු කාලා කිසිම පුහුණුවක් නැතුව කූනුකොල්ලේට බුරුතු පිටින් රට පටවුවොත් බංගලි ගානට වැටෙනවා, තිත්ත ඇත්ත බංගලියෙක්ගෙ යටතේ කිසිම කෙනෙක් වැඩ කරන්න කැමති නෑ,ඒ තත්වය ලංකාවේ මිනිස්සුට අත් නොවෙන්න වගබලාගන්න ඕනේ හොඳට ඉංග්‍රීසි ටික හදාගන්න, හොඳ වුර්තිය පුහුණුවක් ඇතුව පිටරටකට යන්න තමන්ට value (වටිනාකමක්) හදාගෙන. නැතුව තියන ඕනම ජෝප් එකක් කමක් නෑ කියලා ඔය 35000 පඩියට යන ගොඩක් අය නවතින්නේ අරාබියේ හිරගෙවල් වල කසිප්පු පෙරලා හරි වෙන කුණු වැඩ කරලා. මේක දැම්මේ කුහක කමට කියලා ගොඩක් අයට පෙනුනට, දන්න කට්ටිය ඇත්ත දන්නවා.
@seanvictor736
@seanvictor736 Жыл бұрын
සිංගප්පූරුව අපිට ඉදිරියෙන් ඉඳන් අපි අදටත් අන්ත දුගී රටක් වෙන්නත් හේතුව බණ්ඩාරනායක මහත්තයා, ඉංග්‍රීසි භාෂාව විසිකරලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු එක, නමුත් ලී කුවාන් යූ සිංගප්පූරුවේ චීන භාෂාවට ඔය වැඩේ කරේ නෑ, මොකද එයා මිනිසුන්ගේ ඡන්දවලට වැඩිය රට ගැන හිතුවා, අනාගතය දැක්ක බුද්ධිමත් නායකයෙක්, අදටත් සිංගප්පූරු මිනිස්සු මල් තියෙලා වදිනවා, ලී ක්වාන් යූ මහත්තයා එයා ලියපු පොතේ ලිව්වා, ශ්‍රී ලංකාවේ විනාශය පටන් ගත්තේ බණ්ඩාරනායක මහත්තයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු දවසේ ඉඳන් කියලා, කොතලාවල මහත්තයා බණ්ඩාරනායක මහත්තයාට කියලා තියෙනවා මේ වැඩෙන් අපේ ගමේ දුප්පත් ලමයින්ට ඉංග්‍රීසි බැරුව යනවා කියලා එතකොට බණ්ඩාරනායක මහත්තයා දීපු උත්තරේ " ඔයා කියන විදියට වැඩ කරොත් අපිට පොල්ගෙඩියක් කඩා ගන්නවත් මිනිහෙක් ඉතුරු වෙන එකක් නෑ කියලා", සිංහල බෞද්ධ ඡන්ද ටිකට කෑදර වෙලා රටේ අනාගතය විනාශ කරා, ඒකෙන් ජාති බේද යුද්ධ ඇති වුණා, එයා ඉගෙන ගත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එයාගේ ළමයි වත් පිට රට යවලා ඉගැන්නුව ඉංග්‍රීසි අධ්‍යාපනයක් දීලා, ගමේ දුප්පත් ළමයිව මොට්ට කරා, කටුබැද්ද විශ්වවිද්‍යාලයට ගිය මගේ මිත්‍රයෙක් මට කිව්වා, ගමේ ඉඳන් යන්න දුප්පත් බුද්ධිමත් ළමයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන Text පොත් කියව ගන්න බැරුව විභාග අසමත් වෙනවා කියලා, S.W.R.D. බණ්ඩාරනායකගේ දුව සුනේත්‍රා බණ්ඩාරනායකත් පිළිගත්තා තාත්තා කරේ වැරැද්දක් කියලා, අන්තිමට එයා බෞද්ධ හාමුදුරු කෙනෙක්ගෙන්ම වෙඩි කාලා වල පල්ලට ගියා.
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
😆😆 සිංහල අමතක වෙලා....... 😆😆
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
සිංහල මිනිස්සු ඊර්ෂ්‍යාව කුහක එවුන් ..එකෙක් හැදෙනවට අනික ඊර්ෂ්‍යා කරනවා අපේ එවුන් ට වැරදුනේ ඒකයි ඩුබායි කවුද කසිප්පු හදන්නේ ඕනෑ තරම් බොන්න alcohol ..
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
යකෝ මගේ මහත්තයා P.R.O.කෙනෙක් අවුරුදු ගාණක් diraham 7500.ලැබෙනවා කොච්චර ඉන්නවා ද හොඳ වැටුපක් ලබන අපේ අය ඊයේ පෙරේදා ආපු එවුන් ට diraham 1000ක පඩියක් වත් ලැබෙන්නේ නැ .මොකද එන සමහරු කිසිම job experience එකක් නැ English කතා කරන්න දන්නේ නැ ..ඉතින් කාටත් ඊර්ෂ්‍යා කරලා වැඩක් නැ ..
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 Жыл бұрын
@@hemakodithuwakku5075 ou oyaa hari eka talent eka
@ranganachamara3300
@ranganachamara3300 Жыл бұрын
This is first comment as srilankan we so proud of bro.... 👍👍👍👌👌👌👌
@rifaanhamza4737
@rifaanhamza4737 Жыл бұрын
Lankawa gena hitanakota hari dukai
@kalpanafernando2083
@kalpanafernando2083 Жыл бұрын
Very good motivation story ❤
@chamaralakmal8351
@chamaralakmal8351 Жыл бұрын
Congratulations!!
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Me wedasatahana ikmanin ewara una wage 😢😢😢 All the best 🎉❤👍👍👍💛💚♥💜💙
@mohammadhnafees2784
@mohammadhnafees2784 Жыл бұрын
Really happy to see this type of people
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
මේ වීඩියෝ ගොඩ යන්න හීන දකින අපිට මහ මෙරක් අයියේ.
@AanishRizmy-nm3pp
@AanishRizmy-nm3pp Жыл бұрын
Sirawata machan
@rosesamarasingha
@rosesamarasingha Жыл бұрын
Congratulations 😊
@user-ce7fw5cf2n
@user-ce7fw5cf2n Жыл бұрын
Lahiru forgot to introduce him
@055wijewardanalbsu3
@055wijewardanalbsu3 7 ай бұрын
Congratulations Ifti !!! Class mates from Grade 5 - 8
@amilaandarage9734
@amilaandarage9734 Жыл бұрын
Truly humble fellow 🙏 may be his honesty and cham bought him to this level ❤
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
Good job lahiru aiya..... really valuable this story for us sir ,thank you for your honestly story ......byeee.
@chalanikusalya1994
@chalanikusalya1994 4 ай бұрын
Aththatama godak watenawa.jivethe lassana balaparoththu godak thiyan enna apita.me wage jivethe lassanata gewana menessunge lassana dewal ahanakota thawa thawa ape balaporoththu wadewenna me wadasatahan apita udau wenawa.godak thanks oyata.lahiru ayye aththatama oyata karanna pode ellemak thiyenawa.oya ape rate jivethe jayagaththa godak lassana minissu asuru karanawa .mama kamathie oyata ape rate ahensaka asawen wadakaranna puluwan kollo tekakata job ekak hadal denna puluwannam eka godak watenawa.aththatama mamath asae ayye ..
@N-susu
@N-susu 4 ай бұрын
සුමංගල කොල්ලෙක් 💪💪💪
@user-ck8to3ow6j
@user-ck8to3ow6j Жыл бұрын
Malli oya harema vasana vanthai dubai vala gaamak gahanna puluvannam
@mr.player7104
@mr.player7104 Жыл бұрын
Its not luck brother, Its hardwork + Smart work
@palitharanadewa4796
@palitharanadewa4796 Жыл бұрын
we proud of you boy.🇱🇰
@AN-ty5xr
@AN-ty5xr Жыл бұрын
So proud person
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
Putha daira city center eka thamayi dubai walata issara welama awa mall eka.dan ithin dubai mall eka thamayi no one..jayawewa obata.
@supunsudarshana645
@supunsudarshana645 Жыл бұрын
Hena porak aah 7 mn dirams kiyanne amo. Aa dn lankawe inne kollo lasthi wenna me aiya wage porak wenna dubai gihin. Ha yanna dan polimata visit visa gahan dubai…
@omarlebbeaboobackersanoos3030
@omarlebbeaboobackersanoos3030 7 ай бұрын
I am proud about you because you are from madawala.i have been worked Debenham s in dubai .mall of Emirates. I wish you all the best for ur progress
@dilishinu9658
@dilishinu9658 Жыл бұрын
How can I contact him?
@noohacader8588
@noohacader8588 Жыл бұрын
Appreciate 🎉
@alienlk
@alienlk Жыл бұрын
really proud of you 😇
@stk2199
@stk2199 Жыл бұрын
Supirii 👍👍👍👏👏👏👏🤑🤑🤑🤑🤑
@janithyaperera
@janithyaperera Жыл бұрын
Really proud 😍
@user-cs2vg4ve7j
@user-cs2vg4ve7j 9 ай бұрын
Duk vidala tanakata avi ada hoda tanaka inna oyata suba pathanawa sar🎉..illimak karanawa...podiyata job akak hoyala denna.pls
@proffessorcckada
@proffessorcckada Жыл бұрын
නන්නත් තාර වෙලා ඉන්නෙ.. බිරිදයි අවුරුදු 9 පුතයි. අවුරුදු 1 පුතයි බිරිඳ ලංකාවේ දුක්විදිනවා .. වකුගඩුවක් හරි වුෂණ කෝශයක් හරි විකුණනවා අත්පිට මුදලට . 😢 සාදාරන ගානකට .. මේකට reply කරන්න
@janithchathurika1199
@janithchathurika1199 4 ай бұрын
Honestly proud of you. Wish you very best 🎉🎉
@rohanasamantha4190
@rohanasamantha4190 Жыл бұрын
Good lak🎉
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 Жыл бұрын
Masha Allah , 🤲
@GOODDAY0014
@GOODDAY0014 Жыл бұрын
Hi
@kasunhansika1624
@kasunhansika1624 Жыл бұрын
Gammak nea ape kollek nea 👍
@RohanMolagoda-xl7bn
@RohanMolagoda-xl7bn 4 ай бұрын
Its a great plesure to see the Succes of this Sri Lankan !
@kavindusampath3247
@kavindusampath3247 Жыл бұрын
e ad eke inna akke nama mokakada
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
Congratulations !
@mohamedakram1183
@mohamedakram1183 9 ай бұрын
Great Masha Allah
@Shan-R2
@Shan-R2 5 ай бұрын
keep it up brother
@sameeralucky8541
@sameeralucky8541 Жыл бұрын
Congratulations ifthi
@tharangamendistharanga5297
@tharangamendistharanga5297 14 күн бұрын
Good luck broo
@earthexplorer579
@earthexplorer579 Жыл бұрын
මිනිස්සු දිඋනු වෙද්ද් අපේ උන් ජෙරොම් ගෙ පුකෙ එල්ලි එල්ලි ඉන්නව ගොන් යක්කු
@mahirzain28
@mahirzain28 Жыл бұрын
🎉 great story 👏
@wasanthisamarawickrama8262
@wasanthisamarawickrama8262 5 ай бұрын
Job walata awastawak danna barida
@maheshlasantha644
@maheshlasantha644 Жыл бұрын
Aiya apit asai
@chathukichathuki7117
@chathukichathuki7117 Жыл бұрын
Adambarai obathuma gena
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 65 МЛН
දේශබන්දු,පොලිස්පති ධූරයෙන් ඉවතට ?2024.07.22.
37:41
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 106 М.
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН