විනාඩි 40 න් ආප්ප උයාගන්න රහස් ඔක්කොමත් එක්ක ආප්ප තාච්චියක් පදම් කරගන්න හැටි|SL Day to Day Recipes

  Рет қаралды 53,214

 SL Day to Day Recipes

SL Day to Day Recipes

Күн бұрын

Пікірлер: 39
@SujitSujith-t9b
@SujitSujith-t9b 28 күн бұрын
අක්කි අප්ප සෝඩා දැම්මොත් අව්ල් යයි ද 😊
@PrasannaKumarage-d5h
@PrasannaKumarage-d5h 6 ай бұрын
ආප්ප සොඩා දාන්න පුළුවන්ද
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 6 ай бұрын
පුළුවන්.. හැබැයි විනාඩි 40 න් උයන්න බෑ dr...රසෙත් වෙනසක් තියෙනවා👩‍🍳❤️
@manelkumuduni3020
@manelkumuduni3020 2 ай бұрын
Appa soft venna panpitith tikak danava neda
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 Ай бұрын
නෑ dr...හාල්පිටි විතරක් දාගන්න 👩🏼‍🍳
@kumarilanka9298
@kumarilanka9298 Жыл бұрын
අඩු කාලයකින් හදාගන්න පුලුවන් නිසා වටිනවා
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 Жыл бұрын
Thank you❤️👩‍🍳
@binukigeeshani6110
@binukigeeshani6110 2 жыл бұрын
Thank you තෙත හාල්පිටි පැහැදිලි කරන්න පුළුවන්ද? හාල් සෝදල අබරා ද?
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 2 жыл бұрын
සෝදා පැයක් පමණ පෙගෙන්න තියලා හොදින් කොටාගන්නත් පුලුවන් ..එහෙම නැතිනම් කඩෙන් තෙත හාල්පිටි ගන්නත් පුලුවන් ..ඒක ගොඩක් ලේසියි ..ඒවගේම අපි කොටලා ගන්නවට වඩා සාර්ථකයි කඩෙන් ගන්න පිටිවලින් ආප්ප උයාගන්න එක 👩‍🍳❤
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 7 ай бұрын
Thank s my dieyer.❤️❤️❤️❤️
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 6 ай бұрын
Thank you 👩‍🍳❤️
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
නියමයි 💖
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤👩‍🍳
@ravindukeshan5288
@ravindukeshan5288 3 жыл бұрын
Harima watina video ekk.gdk dewl igen gtta.😍
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 3 жыл бұрын
බොහොම ස්තුතියි 👩‍🍳❤
@chathurilakshini2504
@chathurilakshini2504 3 жыл бұрын
Godaak usefull video ekak nanga meka nam..thank you...😙😙😙
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 3 жыл бұрын
බොහොම ස්තුතියි 👩‍🍳❤
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
වැලි කඩදාසියෙන් මැදල සෝදන්නෙ නැද්ද .
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 Жыл бұрын
Sodanna oni dr hodatama ❤️👩‍🍳
@chamindijasintha9278
@chamindijasintha9278 Жыл бұрын
පාන් පිටි දාන්නෙ නැද්ද
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 Жыл бұрын
Na dr❤️👩‍🍳
@marinabaines5708
@marinabaines5708 6 ай бұрын
@pradeeepikanianthi3870
@pradeeepikanianthi3870 Жыл бұрын
Thanks
@susanthakumara6045
@susanthakumara6045 Жыл бұрын
Maru
@sewmiaveesha2319
@sewmiaveesha2319 Жыл бұрын
💞💞💞💞
@waruniwaruni4364
@waruniwaruni4364 Жыл бұрын
Thetha halpiti kohenda ganna
@AnuraPriyanthakumara-pl8eg
@AnuraPriyanthakumara-pl8eg 10 ай бұрын
මේ විදිහට හැදුවා ආප්පෙ යට කලු වෙනවා ඇලෙනවා තාර වගේ
@rumeshidilhara7953
@rumeshidilhara7953 3 жыл бұрын
😍❤️😋😋😋
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤👩‍🍳
@dishigirl9637
@dishigirl9637 3 жыл бұрын
Pani appa hadana hatith kiyadenna nago
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤👩‍🍳ඉදිරියේදි රෙසිපි එක අරන් එන්නම්
@johnmohanmendis3653
@johnmohanmendis3653 Жыл бұрын
Where I can get wet rice flour never heard before.
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
ගොරක දාන්න අවස්ය නැද්ද?,
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 Жыл бұрын
අවශ්‍ය නෑ dr....
@thilankanakarathna3580
@thilankanakarathna3580 2 жыл бұрын
ආප්ප හදල ඉවර උනාම තාච්චිය වතුරෙන් සෝදන්න හොද නැද්ද ?
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 2 жыл бұрын
සේදුවට කමක් නෑ dr...තාච්චිය සීරෙන්නේ නැතුව
@thilankanakarathna3580
@thilankanakarathna3580 2 жыл бұрын
@@sldaytodayrecipes8889 thank you
@waruniwaruni4364
@waruniwaruni4364 Жыл бұрын
Thetha halpiti kohenda ganna
@sldaytodayrecipes8889
@sldaytodayrecipes8889 Жыл бұрын
Thetha halpiti kiyla illuwahama denw dr.. ❤️👩‍🍳sillara badu kadawal walath dn ganna thiyei
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 64 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
ආප්ප පහසුවෙන්  හදමු | Sri Lankan Hoppers | Appa by aththamma | egg hoppers
6:46
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 782 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 64 МЛН