ඔන්න පොරොන්දු වුන තොසේ රෙසපිය 😍 හරියටම තොසේ හදමු 👌 How to Make Dosa - Bandifull

  Рет қаралды 695,480

Bandi Full

Bandi Full

Жыл бұрын

කලින් වීඩියෝ එකේදී පොරොන්දු වුන රසම රස තොසේ රෙසපි එක අද ඔන්න අරන් ආවා. මේකත් පට්ට රස රෙසපි එකක් 😍 හදලා බලන්නකෝ 👌
#bandifull #dosarecipe #srilanka

Пікірлер: 384
@sachinthaniyasasmibandara2464
@sachinthaniyasasmibandara2464 Жыл бұрын
මන් දැකපු simple cooking channel එක මේක අක්කි.හරිම friendly විදියට කියලා දෙනවා..ශොයි ඔයා. ඔයාගේ recipes මම හදනවා නියමයි😘😘😘.gd luck akki😍
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 Жыл бұрын
ලංකාවෙ තියන අනිත් හැම කුකරි චැනල් එකකටම වඩා මේක විශේෂ වෙන්නෙ, එකක් ගොඩක් advance කෑමවල උනත් ලේසි රෙසිපි එකක් ගේන එක. අනික කෑමක් හදනකොට මොකක් හරි ingredient එකක් නැත්තං ඒ වෙනුවට දාන්න පුලුවන් වෙන ආදේශකයක් හැමතිස්සෙම කියන එක ❤️🔥
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442
ඉස්ට් නැතුව බේකිං පවුඩර් හරියන්නෙ නැද්ද පැය හයක් පෙගුනම අැද්ද උදුයි හාලුයි
@mihie.9687
@mihie.9687 Жыл бұрын
අක්කි market වල තියෙන තෝසෙ පිටි මිශ්‍රනය ගත්තොත් ඔය විදියටම හදාගන්න පුලුවන් වෙයිද..
@lakminioshadi
@lakminioshadi Жыл бұрын
මේ ප්‍රමානෙන් තෝසෙ කීයක් හදන්න පුලුවන්ද?
@dashadil137
@dashadil137 Жыл бұрын
තෝසේ 50ක්‌ වගේ හදනවා නම් මේ හැම එකකම ප්‍රමාණ කොච්චර දාන්න ඕනෙද කියලා කියන්න පුළුවන් ද pla 🙏🙏
@ravi-nr9jn
@ravi-nr9jn Жыл бұрын
අන්න අපේ අම්මත් දාලා එයාට නම් පුස්සු 😅😅😅🤣 රන්ඩු වෙන්නමයි ආසා 😋
@wasanthiedesilva5690
@wasanthiedesilva5690 Жыл бұрын
යීස්ට් වෙනුවට අනද්දි පොල් වතුර දාගත්තොත් ර්‍ කමක් නැද්ද
@thilinidilrukshi9115
@thilinidilrukshi9115 Жыл бұрын
Ane අක්කේ ඉට්ලි හදන විදිහ දාන්ඩකෝ ❤️
@adss7951
@adss7951
ඔයට තැන්ක්ස්
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ ෂෝක් නංගෝ... ඒක නම් ..🤗🔥
@Hashi-yw3pn
@Hashi-yw3pn Жыл бұрын
Nangi math me widiyt heduwa oyage recipe Eka balagena. Hariytma awa nangi. Man 1st time tamai heduwe those. Thank you so much ❤❤❤❤
@freedademel2676
@freedademel2676
මම අද තෝසේ හැදුවා , ඔයා කියලා දුන්න විඩියට රසටම ආවා හරිම සතුටුයි, ගොඩක් ස්තුතියි ඔයාට 😍
@shamilacooray2749
@shamilacooray2749 Жыл бұрын
ඇත්තටම හරිම simple recipes ඔයාගේ තියෙන්නේ Thank you very much ❤️
@lalitasewandi1203
@lalitasewandi1203 Жыл бұрын
ගොඩක් ස්තුතියි. අපිත් හදලම aලන් බලන්නම් ඔය ට බුදු සරනයි
@sudermamatli1566
@sudermamatli1566 Жыл бұрын
දැක්ක ගමන් හරිම ආසයි ඒ විදිහටම හදන්න ලංකාවටම ගිහින් තමා තෝසෙ හදලා කන්න වෙන්නේ ගොඩක් ස්තූතියි නංගී ඔයාට බුදු සරණයි
@ishanii319
@ishanii319 Жыл бұрын
අනේ මං ඔයාගේ රෙසිපි ගොඩාක් Try කරනවා අක්කෙ..🤩 ඒවා ගොඩාක් ලේසියි..ඒ වගේම ඔයාගේ Video හරිම ලස්සනයි.🤗.මං ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ...thank youuu..oyath lassanayi akkee🥰💕💕
@sebbygamer1633
@sebbygamer1633 Жыл бұрын
Thank you so much explanation is excellent
@wssperera9246
@wssperera9246 Жыл бұрын
Thanks akki... oyage resepi godak mama hadala thiyenawa... harim rasai... mama inne 7 wasare ... oyagen mama rasata lassanata kaama hadanna egena gaththaa🌸👍😀thank you....
@lankaudeni1666
@lankaudeni1666 Жыл бұрын
හරිම සරලව කියා දෙනවා ගොඩක් ස්තුතියි
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 61 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 61 МЛН