රු: 29000ට ලංකාවේ වාහන නිපදවූ උපාලි විජේවර්ධනගේ කාර් ඉන්ජිනේරුවා |Upali Wijewardhana|

  Рет қаралды 182,521

DUHUWILI

DUHUWILI

Күн бұрын

ඒ කාලේ ලංකාවේ හිටපු, ආසියාවේ ලොකම සල්ලිකාරයා - උපාලි විජේවර්ධන
මෑතකාලීනව දුහුවිලි කණ්ඩායමේ අපිට, KZbin සමාජ මාධ්‍ය හරහා විශල වශයෙන් කතා බහට ලක්වූ "කෝටිපති උපාලි විජේවර්ධන" සම්බන්දව Content එකක් හදන්න උවමනා උනා. එහිදී කරන ලද තොරතුරු එකතුකිරීමකදි තමයි අපට හිරාන් කරුණාරත්න ගැන විස්තර හම්බවෙන්නේ.
ඕනෑම වර්ගයක වාහනයක් නවීකරනය කරගැනීම සදහා අමතන්න
හිරාන් කරැණාරත්න :- 0777698174
මේ වීඩියෝ එක බලනකොට ඔයාලට මොනවහරි ප්‍රශ්නයක් ආවනම්, පහලින් Comment එකක් දාන්න. අපි උත්තර දෙන්නම්..
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
------------------------------
Like | Subscribe | Share
------------------------------
Presenter: Charith
Script Writer & Director - Sasanka Priyamal
------------------------------
For business inquiries & sponsorship
Mail address : priyamal1998@gmail.com
Contact No. : 076 1 77 57 43 (Sasanka)
------------------------------

Пікірлер: 232
@duhuwili
@duhuwili Жыл бұрын
Duhuwili KZbin නාලිකාවේ පරිශීලක ඔබට මාසෙටම ඇති වෙන්න නොමිලේ data දිනාගන්න හොඳම chance එක වැඩි විස්තර සඳහා අපගේ WhatsApp සබැඳියට දැන්ම එක්වන්න.. chat.whatsapp.com/DVV2IP8EDFEBXWuN1564L0
@shanthistromhylden784
@shanthistromhylden784 Жыл бұрын
මමත් උපාලි විඡේවර්ධන ගේ මිරිස්වත්ත කඹුරුපිටියේ හිටිය කෙනෙක් . අපට නැතිව ගියේ රත්තරං හදවතක්. ඵයා හිටියනම් ලංකාව මෙම තත්ත්වය නොවෙන්න තිබුණා. අපේ රාජා තමයි ඉතින් අපට නැති උණේ. ඔබලාට ගොඩක්ම හදවතින්ම ස්තූතිය පුද කර සිටිමි. අපේ ගම ගැන මට ලොකු සතුටක් ඵකතු කර ඔබට ජය වේවා ¡!!🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
මමත් කඹුරුපිටියේ .😥😥😥😥..
@UdaiSenevirathne
@UdaiSenevirathne Жыл бұрын
Apith Kamburupitiye ❤️💪
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
Ape tatha deiyandara. Api thamath ape gammata adarei.
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Mamath kaburupitiya gana ahala thiyenawa.
@yohan77777
@yohan77777 Жыл бұрын
ඌ කුඩ්ඩෙක් නෙ යකෝ
@nuwanpriyankara1413
@nuwanpriyankara1413 Жыл бұрын
අපේ කබුරුපිටියට අදටත් ආඩම්බරයක් ❤
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
ඔව්.😥😥😥😥 ඔහුව ප්ලෑන් කරලා මරා දැන්මා .
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කඹුරුපිටියෙන් ගෙනාව "අයියලා " නේද වැඩ වර්ජන කරල තියෙන්නේ...😜😜😜
@tharindudananjaya7538
@tharindudananjaya7538 Жыл бұрын
අදත් හිටියටනම් මේ රටට ගොඩාක් ලොකු දෙවල් කරලා එතුමා 😥😥
@duhuwili
@duhuwili Жыл бұрын
♥️
@ifanlabrooy7902
@ifanlabrooy7902 7 күн бұрын
Yes ❤
@sunethtrasunethtra3759
@sunethtrasunethtra3759 Жыл бұрын
එතුමා ada hitiyanam ලංකාව සුර පුරයක් එතුමා ජීවත් වෙන වානම් නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන්ගේ පිහිටෙන්
@supunrashmi1257
@supunrashmi1257 Жыл бұрын
රටට අහිමි කලේ රටේ අනාගතය ...දරුවන්ට හිමි වෙන්න තිබුනු සෞභාග්‍යය නැති කරන්න දායක උනු හැමෝටම සාප වේවා ...
@Kasunderox
@Kasunderox Жыл бұрын
දැනටත් පරක්කු නෑ. අදටත් එතුම වගේ චරිත මේ රටේ ඕනතරම් ඉන්නව. ඒ අයව පාගගන යටකරගන ඉන්න දේශපාලුවන්ගෙ බලය නැතිකලානම් අපිට ආයෙම මේ රට ගොඩගතහැකි.
@shehanmalindu508
@shehanmalindu508 Жыл бұрын
එතුමා ගැන තවත් ඉදිරියට මේ වගේ වැඩසටහන් ගේන්න. අපි කැමතී මේ වගේ එතුමා ගැන නිවැරැදි තොරතුරු දැන ගන්න.ජය වේවා.💚
@ප්රිය0කර
@ප්රිය0කර Жыл бұрын
සුපිරි ස්තූතියි .......මේ වගේ රට දියුනු කරන මිනිස්සු අපට අහිමිවීම තමයි අප විදවන්නේ..........ප්ලේන් හිටන් හදලනේ,ඔහු හිටියනම් ලෝකෙම අල්ලයි.........💗 🔥🔥💚💛 වීඩියෝව මදි
@shainikarunarathna6813
@shainikarunarathna6813 Жыл бұрын
අහිමි වෙන්න හේතුවත් ඒකම තමයි.
@prashanmadusanka4015
@prashanmadusanka4015 Жыл бұрын
Prelen hadalana na guwan sewawak thibuna upali namin lankawe mulma pudgalika guwan sewa samagama helikoptar & guwan yana 10 wadi pramanayak thibuna
@prashanmadusanka4015
@prashanmadusanka4015 Жыл бұрын
10 wada thibila thiyenawa
@nilanikusumala8133
@nilanikusumala8133 Жыл бұрын
උපාලි විජේවර්ධන වගේ හොඳ යහපත් මහත්තයට ඉඳ නැතුව ගියා ❤❤❤❤❤ අදටත් අපි ඔබතුමා. හදවතින්ම සිහිකරනවා ඉන්න තැනක සැපෙන් සැපටම දියුණු වේවා. ❤❤❤❤
@dealwisdroym6645
@dealwisdroym6645 3 ай бұрын
සුන්දර බුද්ධිමත් මනුස්සයෙක් ...... UMC mazda එකෙන් පස්සෙ ඒවඟේ කොලිටි වාහනයක් මෙතෙක් කිසිම නායකයෙක්ට බැරි වුණා .... ලැජ්ජයි ජාතියක් හැටියට ......
@sithijapahasara
@sithijapahasara Жыл бұрын
අදටත් උපාලි විජේවර්ධන මහත්මයා හිටියනං අසියාවෙ දනවත් 10 අතරට අනිවරෙන් ඉදී ♥️💪
@Geriya
@Geriya Жыл бұрын
I was researching Upali Wijewardhana for such a long time. This is epic
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Ada hitiyanm මේවගේ වැදගත් වැඩ කරපු කෙනෙකුට me rata සුර පුරයක් කරන්නේ aethuma යළිත් me රටේම ආලෝක වේවා 🙏 🙏 🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
එතුමාට සුවපත් භාවයට පත්වෙවා....🙏🙏🙏
@sumithrasilva3795
@sumithrasilva3795 5 күн бұрын
තාම අමතක නැහැ,නාරන් බිග්වල රස...👍😢
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
දේශපාලනයට එන බවට තිබුන ආරන්චිය නරකට හිටියද මන්ද. මෙහෙ ජනතාවගෙ යහපත ගැන හිතපු දේශපාලන පක්ෂයක් තවමත් බිහිවී තවම බිහිවී නැත .
@WWFISHCUTTING
@WWFISHCUTTING Жыл бұрын
උපාලි ගැන තව කොටසක් ලගදීම...
@candichandu9655
@candichandu9655 Жыл бұрын
දැන් ලංකාවේ ගොඩාක් ඉන්නේ නිකමෝ දේසපාලක්‍යන් ගේ ඉදලා ..පිට රටින් කන්න බලන් ඉන්න ජාතියක් 🤣🤣
@rketagodage
@rketagodage Жыл бұрын
Sampurna attha
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
උං රට කනවා. වැඩි දෙනෙක් නිකමිමු.
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
👿
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 Жыл бұрын
කැන්ඩොස් චොක්ලට් කිව්වාම රට චොක්ලට් කැලේ..අපි ඒ .ෆැක්ටරියටත් ගිහිල්ලා තිබෙනවා .... සේවක පිරිස කොකෝ ඇට වලින්,ස්වාභාවික ව චොක්ලට් හදන හැටි මුල සිටම කියා දුන්නා....
@emildulshan8821
@emildulshan8821 Жыл бұрын
එතුමා හිටිය නම් අද ලංකාවත් ඩුබායි වගේ වෙන්න තිබුණා. අවජාතක කාලකණ්නි දේශපාලුවො තමයි මේ රට හෙනේට ගෙනිච්චෙ
@hemalchaminda7510
@hemalchaminda7510 Жыл бұрын
ඇහැට කදුළු එනව..අනේ අපේ රට
@shainikarunarathna6813
@shainikarunarathna6813 Жыл бұрын
දැයේ දරුවන් වන වර්තමාන අපේ පව්කාරකම අවාසනාවන්තකම හැරවෙන මොනවාද මෙවන් යුග මෙහෙයක් කල අයෙක් අපිට අහිමිවීම.
@gunarathfernando9915
@gunarathfernando9915 Жыл бұрын
UMC Mazda 6 Sri 100 car was apeared in the Sinhala film Pembara Madhu and the car was driven by Mr. Vijaya Kumaranatunga the main actor.
@kavishkakodithuwakku9727
@kavishkakodithuwakku9727 Жыл бұрын
රීළග කොටස් ඉක්මනට දාන්න ❤️
@duhuwili
@duhuwili Жыл бұрын
අනිවාර්යෙන්ම මල්ලී♥️
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඒ කාලේ හැටියට රු.29,000ක් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට හිතාගන්ඩවත් බැරි ලොකු ගානක්. ඒ කාලේ සත ගණන්වලටත් කෑම බීම ගන්ඩ පුලුවන්.
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 Жыл бұрын
Magey piyano apey gedara haduwe rupiyal 30.000. Avurdda: 1960.
@dhammikaherath9297
@dhammikaherath9297 Жыл бұрын
එක පුද්ගලයෙක්ගේ අදහසක් මත තීරණ ගන්න එපා මිනිසුනේ.තව හොදට හොයල බලපල්ලා. ඔව් මේක මිනීමැරුමක්,මෙය පැහැදිලිවම ඉන්දිරා ගාන්ධි දැනුවත්ව ඉන්දීය රෝ ඔත්තු සේවයේ වැඩක්. ඉන්දියාව දියුණු වීමට පෙර අප රටේ දියුණුව වැලක්වීමට කොටි ත්‍රස්තවාදීන් ගොඩ නැගුවවගේ. ඉන්දියාවට පෙර අප යුරෝපා සහ ජපාන වාහන නිෂ්පාදනය කලානම් ඉන්දියාවට යම් දවසක අපෙන් වාහන ආනයනය කරන්න වෙනවා. රටාන ටාට වගේ බිලියනයෙර් කෙනෙක් ඉන්දියාවෙන් බිහිනොවෙන්න තිබුන. උපාලි නැමති ශ්‍රේෂ්ට ව්‍යාපාරිකයාගේ අනාගත සැලසුම ඉන්දියාව හොඳින් දැනසිටිය. ඔහුගේ ව්‍යාපාරික සැලසුම මුලසිට අගට දැනගන්න ඕන කෙනෙක් කියවන්න මේ පොත. www.amazon.in/Overseas-Corporate-Structures-Which-Owners-ebook/dp/B0792X2394/ref=cm_cr_arp_d_pdt_img_top?ie=UTF8
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 Жыл бұрын
What happened to the Malaysian Airline on the flight MH 370 may be a similar foreign activity.
@mohamedsifan9338
@mohamedsifan9338 Жыл бұрын
True story
@RosanAs-rt8dy
@RosanAs-rt8dy Жыл бұрын
Atta
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
රටේ අවාසනාවකට එතුමා අහිමි උනේ
@Thimiya_AU
@Thimiya_AU Жыл бұрын
උපාලි විජේවර්ධන සර් ගැන තව video ගෙන්න.
@shanthawijesingha771
@shanthawijesingha771 Жыл бұрын
මැස්ඩා ගෙන් පස්සෙ උපාලි ෆියට් කාරය ඊට පස්සෙ යුනික් රේඩියෝ ට්‍රාන්ස්සිස්ටර් 7.9 මුලු ලෝකයම හොදින් සවන් දුන්නා ඒකාලෙ ප්‍රසිද්ධයි BBC radio ඉතා හොදින් සවන් දුන්නා .ඊට පස්සෙ ඩෙල්ටා ටොෆි හදුන්වා දුන්නෙ චුට්ටයි චුට්ටියි ජනප්‍රිය ඇඩ් එක හරිම ආසයි ඒකාලේ මාලග තියෙනවා යුනික් රේඩියෝ කැබිනට් එක ..ඊට පස්සෙ ලියර් ජෙට් යානය සමග අතුරු දන්වීම හරිම රහසිගතයි ස්තුතියි ඔබට
@warunadilshan1798
@warunadilshan1798 Жыл бұрын
උපාලි සර් හිටියානම් අද ලන්කාව කොතනක තියෙවිද?
@nimzsakrajz6101
@nimzsakrajz6101 Жыл бұрын
Loke kohewath lesiyakata upadin nathi jaathiye porak.patta waddek❤👑 🙏🙏🙏
@rolandkuranage9261
@rolandkuranage9261 Жыл бұрын
ඒ කාලෙ රුපියල් 29000 / අති විසාල මුදලක් , ඒ කාලෙ ඉඩම් අක්කරයක් රුපියල් අටදාහයි . අද පර්ච් එකක්වත් ගන්න අපහසුයි .
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Жыл бұрын
ඒ කාලෙත් එක්කම්බලද්දි දන් මේක ලක්ෂ 29ක් විතර
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
වැඩ සටහනේ සවුන්ඩ්ස් මදි. නිවේදකයා ගේ කටහඬ පමණක් පැහැදිලියි
@duhuwili
@duhuwili Жыл бұрын
ඊළග වීඩියෝ එකේ ඉදලා එහෙම නොවෙන්න අපි වග බලා ගන්නවා♥️
@JRC432
@JRC432 Жыл бұрын
අද එකත් මරු,ඊළඟ එක ඉක්මනින් ඕන. 👍
@duhuwili
@duhuwili Жыл бұрын
අනිවාර්යෙන්ම♥️
@sirilee139
@sirilee139 Жыл бұрын
@@duhuwili අර විශ්ව කර්ම නාලිකාව ඔස්සේ , ශ්‍රී නමෝ මාතා කරපු වැඩ සටහන් වල මුලු ලෝකයටම ඇහෙන්න කිව්වා උපාලි මහත්මයා ගෙන්වනවා කියලා . අන්න ඒ ගැන හොයලා බලලා මීටත් වඩා හරවත් වීඩියෝ මාලාවක් කරන්න පුලුවන් ශක්තිය ඔබ තුමන්ලාට ලැබේවා . වටිනා කතිකාවත ක්ය . සියලුදෙනාටම යහපතක්ම වේවා .
@duhuwili
@duhuwili Жыл бұрын
@@sirilee139 විස්තර දෙන්න අපිට
@ruchirajayasuriya6588
@ruchirajayasuriya6588 Жыл бұрын
දැන් උපාලි එකෙ ඉන්නෙ company එකට කිසිම වගතුවක් නැති උන් ටිකක්. kosala හිටිහමු වගෙ ඩෙග්‍රී එකක් වත් නැති පඩත්තල මිනිස්සු, මුලු department එකම කාල දැම්මා
@upalinatureboy
@upalinatureboy Жыл бұрын
Please interview Mr. Peter Kadupitiya who was in upali's team from the day one....
@ruchirajayasuriya6588
@ruchirajayasuriya6588 Жыл бұрын
There are better people still living than this.....
@rifaanhamza4737
@rifaanhamza4737 Жыл бұрын
We are unlucky. If Mr.upali wijewardana Was living he would have been The richest person in the world today no Doubt. And srilanka would have been Like Singapore
@sriyasriya985
@sriyasriya985 Жыл бұрын
😭 මොනව කලත් වැඩක් නැහැ වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි
@chamikavibhashana6266
@chamikavibhashana6266 Жыл бұрын
මන් ගොඩක් ආසකරන චරිතයක් .🥺
@tjgamage
@tjgamage Жыл бұрын
කඹුරුපිටියට ආඩම්බරයක් ❤
@nuwandassanayaka899
@nuwandassanayaka899 Жыл бұрын
හිටියනං ඉලෝන් මස්ක් පරාදයි😥
@maryantony6117
@maryantony6117 Жыл бұрын
අද හිටියා නම් කොපමණ හොදද දුප්පත් අපට තමයි කණකොකා හැඩලුවෙ
@ManoPrasath-jx4ti
@ManoPrasath-jx4ti 4 ай бұрын
හිතේතිබුන ලොකු පුස්නයකට පිලිතුරැ ලැබුණා ස්තුතියි
@xioflix6718
@xioflix6718 Жыл бұрын
දුහුවිලි මැදිරිය කිව්වට පොඩ්ඩක්..හිතන්න..𝙨𝙤𝙪𝙣𝙙𝙥𝙧𝙤𝙤𝙛 කරන්න පොඩ්ඩක්.
@ranjithprimathilaka6591
@ranjithprimathilaka6591 Жыл бұрын
ජෙ.ආර්... .උපාලිව.ලංකරගත්ත.නිසා.තමයි.නායක.කම..ලැබෙයි..කියලා.ගාතනය.කලේ.ඵවකට.නායකකම.ගන්න.හිටපු..හොගක්.අය.ගාතනය.වුනා
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 Жыл бұрын
A GREAT man we lost .
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Жыл бұрын
දැන් ඉන්නෙ රටට වැඩක් කරන්න පුලුවං අයද.....ගේම ගහන්නෙ කොහොමද කියලා බලං ඉන්නෙ....නිලධාරීන්ගෙන් 99% දේශපාලක අය හොර මංකොල්ල චරිත .....දෙන උන් නෑ....ගන්න උන්..
@sunethprasad4185
@sunethprasad4185 Жыл бұрын
අද කාලේ ඉන්න Business කාරයෝ දේශපාලකයෝ එක්ක එකතුවෙලා මිනිස්සුන්ගේ ලේ උරා බොනව 😪
@ranjanvaasjayakodi1352
@ranjanvaasjayakodi1352 Жыл бұрын
උපාලි විජයවර්දන සබන් පාවා හැදුවාලු සේදවත්තෙ ඉස්සර
@NishanthaDammikaPadukkageDon
@NishanthaDammikaPadukkageDon 18 күн бұрын
Cristal tringal sikuru
@surangaw.a.1096
@surangaw.a.1096 Жыл бұрын
මෙ අපරදය කරලා තියන හැම එකාගෙම ලමයෙකුටවත් හොදක් වෙන්න එපා පව්ල්පිටින් විනාෂ වෙන්න ඔන
@sasaniimesha9202
@sasaniimesha9202 Жыл бұрын
Respect 🙂❤️🌸
@Roadhouse66
@Roadhouse66 Жыл бұрын
රණසිංහ ප්‍රේමදාස තමයි ඒ දේවල් පිටිපස්සේ හිටියේ, මොකද ජේ.ආර් ට පස්සේ ඒ තැන ගන්න හිටියේ උපාලි විජේවර්ධන මහතා.
@hmdhananjaya4298
@hmdhananjaya4298 Жыл бұрын
අඩු කුලේ බල්ලා ආර් ප්‍රේමදාස
@anuruddhachamika5918
@anuruddhachamika5918 Жыл бұрын
ජූනියර් රිචඩ්ලගෙ වැඩ තමයි. මට මතකයි අපේ සීය කව්ව වලටත් හෙන ගහන්න ඔනෙ කියල.
@ThusithaGamlath
@ThusithaGamlath 8 ай бұрын
Upali kiyanne jr ge laga nwyo.elaga janapathiwaranaya illana hitiye.
@iroirovideos3724
@iroirovideos3724 Жыл бұрын
mata mage thththa kiyala thiyena vidiyata losinger and pepermint walata passe Delta tofee eka isselama ape thaththa thamai first bag eka sell karala thiyenne. eda upali mahaththayage jeep eke mulu colomba ma visit karala eka bag ekai lu sell kare. thathage nama s k m herath piliyandala. eyata kiyanne delta mahaththaya kiyala game kattiya mokada delta kiyala nama hgahapu loku lorry wala thamai thatha sales giye, wedding ekata yana dawase mata mathakai thatha amma giye hireing car ekaka ekata salli upali company yen thamai pay kare. and plastic red and white box ekaka dala thamai wedding cake eka deela thibbe , colombo oberoi hotel eke thamai weddeing eka thibbe, me weda satahanata ape thahtath wa sambanda karaganna one nam kiyanna. thx for the vedio
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
වටින වැඩසටහනක්...ජයවේවා.උපාලි මහත්මයා ටිකක් පේෂල මනෝජ් වගේ පෙනුණේ මට විතරද....😊
@gaminiediri
@gaminiediri Жыл бұрын
I remember that there was a white UMC Mazda at the Coconut Processing Board which was at Duke Street, Colombo those days in 1973 and it was there until early '80s. Yes, those Mazdas were very durable cars.
@kulasenagammeddahewa5041
@kulasenagammeddahewa5041 Жыл бұрын
All this time nobody was made a noise about Mr upali wijewaradhana,s death all of sudden why this come to the stage. Is this attempt to crate an other topic. Will wait an see
@udishaisurinda5448
@udishaisurinda5448 Жыл бұрын
කොයි තරම් සම්පත් ප්‍රමානයක් දේශපාලුවෝ විසින් නැති කරලා තියෙනවද 😢
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
අහිංසක ජීවිත රටේ සම්පත් අක්කර ගනන් ඉඩම් පර අමන දේශපාලුවො තමයි මේව කරන්නේ JR ය පටන් ගත්තෙ
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
ඝමිපූර්න අැත්ත.👋
@nmk5698
@nmk5698 Жыл бұрын
උපාලි නෙමෙයි ඊලොන් මස්ක් අාවත් කෙලවගන්නව ජෙපි වහල්ලුන්ගෙන්
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
@@thushanekanayake1783 තො..වගෙ වල් බල්ලො තමායි මෙ රට කන්නෙ ...කාලකන්නියා
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
@@Dprasanna1430 carry පේමදාස සක්කිලි කියන සක්කිලි අමන රොඩියා පාහරයෝ උපාලි විජේවර්ධන මැරුව දේශපාලන බලප වෙතට .රටේ සම්පත් ඔක්කොම කෑවා පට්ට හොරෙක් ක*** පේමදාසගේ ගෑණිට අහිංසක මිනිසුන්ගේ tracksolid තවම ජීවත් රටේ නිදන් ටික කෑවා හිංසක කොල්ලො 65,000 ක් විතර මැරුව ප්‍රේමදාස කියන්නේ මොවුන් ගල් පොරක් හිටිය දවස් වල උනත් තිබ්බත් කිරි කළ 7ක් ඉන්නා වන කන්‍යාව උන්ගෙන්. උගේ පුතා sajith pemadasa කියන මොංගල් හුත්තිගේ පුතා ට වඩා මහින්ද රාජපක්ෂ ගොඩක් හොදයි. හැබැයි දැන් රටට ඕනේ ජනතා විමුක්ති පෙරමුණ මතක ඇති උදෙන්ම ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාව ඉදිරියෙන් කතිරය ගහන්න අමතක කරන්න එපා මාලිමාව
@BoldInternational-bk7ks
@BoldInternational-bk7ks 6 ай бұрын
My Dad used to have a UMC Mazda. When I was a kid. It was a black car with red interior. ❤
@Jeewaka3
@Jeewaka3 10 күн бұрын
රුපියල් 80000 උපාලි පියට් කාර් එකේ විකුනුම් මිල...1970 දශකය
@MSMA1982
@MSMA1982 Жыл бұрын
දේශපාලනේ කුහක යෝ කරණ අපරාද අටේ ඉන්න අයගේ අභාග්‍ය උපාලී විඡේවර්ධණ රටට අහිමී කලේ
@sajisoysa8244
@sajisoysa8244 Жыл бұрын
සැබෑ දියසෙන්ලා..
@dila251983
@dila251983 Жыл бұрын
Good work Duhuwili ! Proud of you guys. Do you have any old interview clips of Mr.Wijewardena similar to the ones shown at the beginning of this video ? Please do upload if you have. Will subscribe to your channel and share.
@lpadayani8201
@lpadayani8201 Жыл бұрын
Siyalu dena akatu venna. Api nagitimu. Daruvanta vishvaye ASIRVADAYA LABEVA 🌺🌺🌺🌺💜💜💜💜💜💜🌈🌈🌈🌈🌈🌈🌈🌈
@vijayselladurai9496
@vijayselladurai9496 Жыл бұрын
Great mr upali wijevardana
@milanimila212
@milanimila212 Жыл бұрын
I respect upali Sir
@umeshmenaka4461
@umeshmenaka4461 Жыл бұрын
උපාලි අපේ ගමේ
@chrismelodies1360
@chrismelodies1360 Жыл бұрын
කරු කොහොමද ? ගොඩාක් කාලෙකින් දැක්කේ. මම Christo Fonseka
@sampath9036
@sampath9036 6 ай бұрын
නිවෙිදකය හැම තිස්සෙම කැමරාවදිහා බලනව
@indranidissanayaka3099
@indranidissanayaka3099 Жыл бұрын
නැවත පටන් ගන්න පුතා යි තාත්තා තවත් කමිකරුවන් ගන්න
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
රටට හිටිය හොද හොද මිනිස්සු ඔක්කොම මේ හොර හැත්ත මැරුවා
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Ada enne para horu dannawa aehti mokadaune kiyala nodannaganata ennawa
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 4 ай бұрын
උපාලි විජේවර්දන ❤️
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
එයත් දකුණෙ නේද...මාතර අය bussines වලට ගොඩක් දක්ෂයි කියල මං අහල තියෙනව
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 Жыл бұрын
Den DAKUNA kiwoth PATTA HORU . Apitama lajjai . Mamath Dakune ,.
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Dan dakune inna patta horu
@darshanakalansooriya1574
@darshanakalansooriya1574 Жыл бұрын
දකුනෙ අය දක්ෂ තමයි ඒත් ඒනම දැන් කාල ඉවරයි. දකුනෙ කියන්නත් ලැජ්ජයි. මමත් ගාල්ලෙ දකුනෙ
@ආරච්චිආරච්චි
@ආරච්චිආරච්චි Жыл бұрын
Meka keweth dakunenma thama
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
Forklift පදවන මම 😁😁😁😁
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@dinethkawya5434
@dinethkawya5434 Жыл бұрын
1 st😍🔥🤝
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
Watin minissu niwila giya...... soravdetuwo ithuru wuna......pinbara Budunwadi Rate pinwath minissu Hora palakayange grahanaye Asarana wuna.......................................!😩 Ane SIRI LANKA....Nuba widina Dukak........!
@shifaaraam2
@shifaaraam2 Жыл бұрын
Merila neththan Inna thaunakin eweth rata baraganna obata meyagodagatha heki
@ginigalgogageen.chandika4363
@ginigalgogageen.chandika4363 Жыл бұрын
මේ රටට වටීනාම වතුවක් අද තියෙන ඩෝලර් ප්‍රස්නයට විසදුමක් තමා මේ උපාලි මහත්මයා මේවට වග කියන්න එවකට ජනාධ්පති ජේ.අර්
@kavindujayaweera6293
@kavindujayaweera6293 11 ай бұрын
Ai Indian RAW oththu sewaya? Mata hithenne meka pitipasse Indiawa innawa kiyala. Indiawa kawadawath ape rata diunu wenawa dakinna kamathi une na.
@slweddinghub9883
@slweddinghub9883 Жыл бұрын
Politics game ekakain nathi una wenna berida daksha wewasayakayyek
@sugathgamage4603
@sugathgamage4603 Жыл бұрын
Hitiyanam apata deiyek thamai.....
@duhuwili
@duhuwili Жыл бұрын
♥️
@gameonmobile8165
@gameonmobile8165 Жыл бұрын
Vedeo eknm supiri ara putha kiyana go m pka nathnm
@kasundinusara9930
@kasundinusara9930 Жыл бұрын
👍
@TACJ0827
@TACJ0827 Жыл бұрын
♥️
@sujeewalogisticservices7148
@sujeewalogisticservices7148 Жыл бұрын
රට කන්න පටන් ගත්තේ ඔතන ඉඳන් තමයි .කාලකණ්ණි දේශපාලුවෝ ඔය manussayawa නැති කළා .මෙවැනි de ahaddi දුකයි
@dilanngunaherath9059
@dilanngunaherath9059 Жыл бұрын
Keep it up bro
@TharinduMc
@TharinduMc Жыл бұрын
හිටියනම්
@rketagodage
@rketagodage Жыл бұрын
Horu horakam karanne kohomada e mahatmaya hitiyanam ane kohe hari idala anawanam
@vinushinie109
@vinushinie109 Жыл бұрын
කොහෙනුු්,කරකැවිල,ාආවත්,අපෙු්,දකුනේපොරක්,කොහොමද,ගැමිමකද😁😁🇱🇰🇱🇰
@kingsleyperera9655
@kingsleyperera9655 6 ай бұрын
There was a fear that he would run for President in the future & was a WINNABLE Candidate / From that day his LIFE was in DANGER & days were NUMBERED !?
@madu7679
@madu7679 Жыл бұрын
E manussayata mokada kare ai daksha monissu me ratin athurudhan wenne,
@angelicarossi6842
@angelicarossi6842 Жыл бұрын
උපාලි විජේවර්ධන හිටියා නම් අද රට මෙන තරම් දියුණුද???ඒ අහිංසක පුතා තාත්තා වාගෙ දියුණු වෙන්නේ .එකට රාජපක්ෂ මයිනා හොරැ මිනීමැරුම් කරන්නේ .නාමල් කුක්කා ඊට වැඩිය හොරේක් අහිංසක ළමයින්ගේ පාලි ගන්නෙ ..පුනරුත්ථාපනයට දන්නෙ .ඔය කුක්කා නේද මුලින්ම දන්න ඔිනේ ...
@milanimila212
@milanimila212 Жыл бұрын
Ane upali sir ennawa nam enna thankin wadinna lankawata
@fathimamuzeera7950
@fathimamuzeera7950 Жыл бұрын
Upali ayya innawa 2024,,president wenawa ohu innawa lk wes walagena ❤vry happy lk sundarai meh jara hettha vinasa wenna oneh
@EARTH23172
@EARTH23172 6 ай бұрын
😮
@eduAIJourney
@eduAIJourney Жыл бұрын
katha karana eka pahadili madi sounds hadanna
@sujeewanimalkanthi187
@sujeewanimalkanthi187 Жыл бұрын
😢
@Lucky_channel7
@Lucky_channel7 Жыл бұрын
Ethumage puthe number aka danna puluwanda please 🙏🏻🙏🏻
@brodee96
@brodee96 Жыл бұрын
ඕඩියෝ පැත්ත ගැන මීට වඩා කල්පනාකාරී වෙන්න පුලුවන් නම් හොඳයි
@duhuwili
@duhuwili Жыл бұрын
අනිවාර්යෙන්ම
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
ලංකාවෙ ටොනී ස්ටාර්ක්(iron man)
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 Жыл бұрын
Kochchara prebala charithayakda ❤️❤️❤️
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12