මේ මොහොතේ ඔබ දැනගත යුතුම විශේෂ හෙළිදරව්ව! රනිල් ගැසූ සීයට 40 ණය බොරුවේ සම්පූර්ණ හෙළිදරව්ව!

  Рет қаралды 17,772

Satahan Radio

Satahan Radio

Күн бұрын

Пікірлер: 165
@MrGeethgeeth
@MrGeethgeeth Ай бұрын
ඒ අස්සෙම අනුරගෙ ඡන්ද කඩනවා ද මේ තරිඳු යි, පුබුදු යි.
@SatahanRadio
@SatahanRadio Ай бұрын
අනේ ඡන්දෙ ගහන පැත්තකට ගහන්න බැරි නං රෝල් කරලා ගහගන්ඩ මහත්තයො. මේ ණය අර්බුදය සෙල්ලමක් කියල හිතුවද? මේ බිලියන ගණන් ඩොලර් කියන්නෙ මිනිස්සුන්ගෙ හුස්ම හිර කරගෙන, ජීවිත හූරගෙන, මිනී මරාගෙන ලංකාවෙන් එළියට ඇදෙන්නෙ. මේවා ජෝක් නෙවෙයි. මේ සාකච්ඡා, මේ අර්බුද සෙල්ලම් නෙවෙයි. ඔයාලා සුවපහසුවට ඉදගෙන සෙල්ලමට වගේ ඡන්ද කරන්න මහත්තයො. හැබැයි අපට මිනිස්සු එක්ක පොළොවෙ ජීවත් වෙන්න, වැඩ කරන්න සිද්ධ වෙනවා. අඩු තරමෙ ප්‍රශ්නයක් පෙන්නුවාම ඒ ගැන සංවේදී වෙන්න.
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Ай бұрын
Isdalla munwa alawala imu saahhawa bhoma hodai at maka namai walaw takkadi alawala imu sampurana attakiwwot minidsu pissukalinawa ma hTa minissut kamati bultohpa hpap innana ogollanga madihat vima api ..harima agakaranawa mhajanadawa wanuwan ..obla dogatama idiriyata anna habai issalla munwa alawamu stuti
@amilanisansalaliyanage7066
@amilanisansalaliyanage7066 Ай бұрын
​@@SatahanRadioමැතිවරණ නීතිය කඩන එක ගැනත් සංවේදී වෙන්න😅😅😅😂😂
@SatahanRadio
@SatahanRadio Ай бұрын
​@@amilanisansalaliyanage7066 රනිල් කඩන එක ගැන සංවේදී වෙලා තමා මේක දැම්මේ..
@punsarayahampath695
@punsarayahampath695 Ай бұрын
මේ ඔය ඉදන් ඉන්න එහා පැත්තේ ඉදන් ඉන්න එකාත් චන්දේ ඉල්ලන තැන් වල කෑ ගගහ හිටියා නේ.. මුන්ව ඇයි මේ පෙන්නන්නේ.. මතිවරන නීතියක් තියනවානේද .. මෝලේ වැඩ කරන්නේ නැති සීයලා කැඩුවාම නීතියට ගෙන යන එක ඇරෙන්න මේ මොකෙක්ද හෙනල්ලා ඉන්දෝගෙන ඉන්නේ...මුන් නේද අර මෝලටා බොරුව කියපු සෙට් එක ජෙප්පන්ට.. මේ වගේ බොරු කාරයෝ කියන ඒවා පිලිගන්න පුලුවන්ද..උබලා හොද රටක් ගැන හදන්න කතා කරනවානන් නීතියට අනූව වැඩ කරපල්ලා.. කයියෙන් විතරක් නැතිව.. ඔයාට කතා කරන්නම ඕන නන් චන්දෙට අදාල නැති කෙනෙක් හොයාගන්න..රනිල්ට වගේම උබලටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 Ай бұрын
ඕනේ එකෙක් ඕන එකක් කියපු දෙන් අපි අනුරව දිනවනවා. එපමනයි 😊👍
@DonApuhami
@DonApuhami Ай бұрын
අනිවාර්යයෙන් මවිබිම අනුරට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gaminiedirisuriya6356
@gaminiedirisuriya6356 Ай бұрын
රට අනුරට අනුර රටට 🎉🎉🎉
@jpsweerasinghe3582
@jpsweerasinghe3582 Ай бұрын
අනුර පැහැදිලිවම කිව්වා " IMF සමඟ නැවත සාකච්ඡා කරනවා. එකඟතාවයකට එන්න බැරිවුනොත් අතහැරදානවා " කියල.
@LDON-XTrading
@LDON-XTrading Ай бұрын
ඔයාලා පාර්ලිමේන්තු එන්න අනිවාර්යෙන් , එතකොට ඔයාලට පුළුවන් කෙලින්ම ඔය ප්‍රශ්න අහන්න පාලක පක්ෂයෙන් .
@dedunu7803
@dedunu7803 Ай бұрын
අන්න රනිල ගෙ interview යනවා හෝ ගාලා International media වල... මැතිවරණ කොමිසම මොනාද කරන්නෙ 🤔🤔🤔🤔🤔
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Ай бұрын
රාහු කාලය....
@TheAyomini
@TheAyomini Ай бұрын
ඒකත් IMF එකේ වැඩක් වෙන්න පුලුවන්.
@wperera5841
@wperera5841 Ай бұрын
පුබුදු සහ තරිදු ලැජ්ජයි හොදේ කුහකකම පෙරමුණේ..
@mareenazulfika1771
@mareenazulfika1771 Ай бұрын
ඇත්තටම
@SomaliHewage
@SomaliHewage Ай бұрын
Thanks ❤ for ur excellent service ❤❤❤❤npp dinawamu ❤rata godagamu
@sivaathukorala2314
@sivaathukorala2314 Ай бұрын
මෙය බත් කන උන්ගේ වාරය .එච්චරයි .
@rupasinghesusantha8541
@rupasinghesusantha8541 Ай бұрын
Let's stop this DRAMA now, all are educated in Sri Lanka. People are well literate. Let's vote AKD, This is a not trend. It is a need of the country.
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
ස්තුතියි පුබුදු මහතාට සහ තරිඳු මහතාට ! මේ දැනුවත් කිරීම දිගටම කරන්න පුලුල් වැඩපිලිවෙලක් ඇති කල යුතුයි .
@nimalwijekoon5211
@nimalwijekoon5211 Ай бұрын
ලබ්බ තමා
@wperera5841
@wperera5841 Ай бұрын
@@nimalwijekoon5211 මුන්ගේ කුහක කමයි පෙන්නන්නේ
@tharukashehani9810
@tharukashehani9810 Ай бұрын
දුශ්ට හොර දේශපාලනය අවසන් කරමු මාලිමාව දිනවමු
@LDON-XTrading
@LDON-XTrading Ай бұрын
සහෝදරයෝ , ඔබට NPP එකට එක්ව වැඩකරන්න බැරි හේතු පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද අනුර දින්නට පස්සේ ?
@SatahanRadio
@SatahanRadio Ай бұрын
අනිවාර්යයෙන්
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Ай бұрын
ඒක ඇත්ත මට ලොකු වෙනසක් පෙනෙන්නෙ නෑ දෙගොල්ලන්ගෙම.අනිවාර්යයෙන්ම පුබුදු පාර්ලිමේන්තුවට එන්න.අනුර වැරදි කලොත් පුශ්න කරන්න
@Nazeer-Ameer
@Nazeer-Ameer Ай бұрын
​@@SatahanRadio umbalata ethi sudusukamak thiyedha yako...bopage korai korai .kaiya witharai😂😂😂😂..wiwechana karanna nm hondai
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal Ай бұрын
මාලිමාව ට නියත ජයක්
@mareenazulfika1771
@mareenazulfika1771 Ай бұрын
I ME වල භයානක කම හරි සැහැල්ලුවෙන් හිනාවට ලක් කරනවා ගිණි පොලියට හරි දෙන්න එකෙක් හිටියද ඒ හැර විසදුමක් ඉ තිබුණාද Xpress pearl නාඩු අහලා දැම ලැබෙනකල් මිනිස්සු නේකා නොබී මැරෙන්නද බලය කවදාවත් නොලැබෙන අයට ඔය වගේ සෝෆා වියඳුම් දෙන්න පුළුවන් ක්‍රියාවෙන් කරන්න බැරි බව දන්නවා බලය ලැබෙයි කියලා හිතන අය ඇත්තටම තරිඳු අනුරගේ ඡන්ද කඩන්න මේක කරන්නේ අනුරට ගාණට කපන්නේ පුබුදු එකයි එයාත් එක්ක මේක කරන්නේ කුහකයි ඒ වගේම මෝඩයි
@MahindaWelikanna
@MahindaWelikanna Ай бұрын
උබලා දෙන්න ම දැන් කටවහගෙන හිටපල්ලා අපේ අනුර කෑමරදිසානායක දිනලා ඉවරයි තොපි ටපුකෙන් තමයි පුතා යන්න වෙන්නේ .පලයවි පගයවිි.චන්ද කඩන්නේ නැතිව .චන්දෙ කරන්නේ මැතිවරණ කොමසාරිස් ලා තොපි තොපේ වැඩක් බලා ගනිල්ලා😂😢😮😊😊😅
@LDON-XTrading
@LDON-XTrading Ай бұрын
සහෝ , අපිට ඔය නය ප්‍රශ්නය තේරෙනවා , නමුත් ඔයාලා ආණ්ඩුවක් හෙට ගන්නද යන්නේ ? එහෙනම් අපිත් දෙන්නම් කෝ සප් එක, ඔයාලට ආණ්ඩුවක් ඕනි නේද ඔයාලට ඔනිවිදිහට පාලනය කරන්න , ඉතින් පාර්ලිමේන්තු එන්න 2024 අඩුම ගානේ විපක්ෂේ ඉදලා වැඩක් කරන්න .
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 Ай бұрын
මේකෙ ගොඩක්ම මාලිමාවෙ ඡන්ද කඩන්නත් උත්සාහ ගන්නවා කියලා මට නම් තේරෙන්නෙ
@PalithaJayarathna-b1n
@PalithaJayarathna-b1n Ай бұрын
Rata anurata ❤❤🎉🎉
@tharangaperera9977
@tharangaperera9977 Ай бұрын
කුරැටුගාමි හොරණැව😂😂😂😂
@rasikaperera545
@rasikaperera545 Ай бұрын
Pubudu, You're a finest character who should definitely represent the General public in Parliament , No doubt about it... But Unfortunately I feel that you have chosen the the wrong political party to Engage in politics... Consider this and evaluate your your capabilities and join the most suitable party NPP....😊😊😊
@GeethadeSilva-i2s
@GeethadeSilva-i2s Ай бұрын
Yes plz join the NPP
@mareenazulfika1771
@mareenazulfika1771 Ай бұрын
He is an extremist He believes in impossible socialism He's stuck Can never be flexible So will have a natural death in politics 😊
@ravdon4776
@ravdon4776 Ай бұрын
මැතිවරණ නීති ආරක්ශා කරන්න බැරි රනිල්,සජිත් කොහොමද බන් රටක නීතිය ආරක්ශා කරන්නෙ😂😂😂😂
@lilith5730
@lilith5730 Ай бұрын
තමුසෙල දෙන්න කාටද කඩේ යන්නෙ.අනුර ගැන කියන කරුණු හරිම අසාධාරණයි.IMF ගිවිසුම ඉරල දානව කියල වේදිකාවල කිව්ව නම් ජනතාව කලබල වෙනව රට ආයෙමත් එකපාරටම කඩා වැටෙයි කියල.නමුත් අනුර IMF එක ගැන කතා කිරීමේදී එය ඉතාමත්ම බුද්ධිමත්ව ක්‍රමානුකූලව මේ උගුලෙන් ගැලවෙන හැටි ජනතාවට පැහැදිලි කලා.ආණ්ඩු බලය ලබා ගැනීමයි මේ වෙලාවෙ ඉතාමත්ම වැදගත් අවශ්‍යතාව. ඒකට ඔය ඔහෙල වගේ පණ්ඩිතයන්ගෙ වැදි බණ හරියන්නෙ නෑ.තැනේ හැටියට ඇණේ ගහන්න ඕන.කරුණාකර ඔය පණ්ඩිත කතා නතර කරල ගෙදර ගිහින් බුදිය ගන්න එකයි.ජනතාව වියවුල් නොකර.
@luckyworld4
@luckyworld4 Ай бұрын
මංජු නිශ්ශංක කියන දේවල් එක්ක ඔබ කියන දේවල් waradi ඔබලාට වඩා ඔහු දන්නවා 😮
@dhananjanamalie4275
@dhananjanamalie4275 Ай бұрын
Very good explanation.
@ranasinghakulasena6864
@ranasinghakulasena6864 Ай бұрын
නිහඩ කාලය කිසිම කාලෝචිත සාකච්ඡාවක් නොවේ. පුබුදුලාගේ අවශ්‍යතාවය කුමක් වුවත් මේ වාරයේදී චන්දයට ඉදිරිපත් විමෙන් කලේ විශාල වරදක්.
@manojmanjula9563
@manojmanjula9563 Ай бұрын
අයියෝ තරිදු පුබුදු ඔයාල කියන්නෙ ඇත්ත. ඒ වුනාට ඔයාලට බලයක් ආවත් අගහරු වලින් සල්ලි ගෙනල්ලද ණය ගෙවන්නේ😢ඔයාල ලොකු ප්ලෑන් ගැන කථා කරයි. ඕව කරන්න ගියාම නා ගන්න කොට තේරෙයි කියනව වගේ කොරන්ඩ බැරි බව😢ඔයාල දැංම ඉදංම මාලිමා රජයකට කකුලෙන් අදින සංධානයක් හදා ගෙන යන බව පේනව දේශපාළණ කුහකත්වය🤮ඉස්සෙල්ලම කවුරු හරි වලේ වැටුණු කෙනෙක් බේරගන්නකොට ඒකට උදව් කරන්න එපැයි.එයාගෙ ඇද කුද හොය හොයා අර වැටුණ කෙනා මැරෙනකංම ඉන් නැතිව.ගෙදරක තාත්ත හරි වෙන කෙනෙක් ණය අරං කාල බීල ශෝක් කරල අනර්ථදේ කරල ඒවා නාස්ති කරාට පස්සේ ඉතිං ඒව දරුවො හරි ගෙවන්න වෙනව.ණය නොගෙව ඉන්නද. ඔය ලොකයේ ණය දෙන අය ව්‍යාපාරයක් තමයි කරන්නෙ ඒ ඇතුලෙ ඇත්තටම දියුණු වන කෙනෙකුට අත හිත දීමේ චේතනාවක් වගේම අනිත් එකාට හෙණ ගැහුවත් මගේ පොළියයි සල්ලියි දීපං අයත් ඉන්නව.ඔය මහා විශාළ ණය කන්ද ගෙවන්න අර ගෙදර නිකං බෝධිසත්ව වගේ මොළේ හොදට තියෙන එකෙකුටත් ආදයම් නව ආදායමි මාර්ග හදා ගැන්මට සහ තිබෙන ආදායම් මාර්ග දියුණු කර ගැනීමට රෝල ගහ ගන්න තව ණය ගන්න වෙනව.මේ දූෂිත අමණ කාළකන්ණි පවුලෙ අය කරපු පව් අපිවත් ගෙවල ඉවර කරල මතු පරපුර ණයක් නැති අය කිරීමට දැං වත් හිතල මාලිමා රජයක් එක්ක ඉදිරියට යමු. නැත්නං අර වලේ ඉන්න එකා මැරෙයි. ❤
@stephanhan.8390
@stephanhan.8390 Ай бұрын
Proud of you, brothers. Even though we don’t share the same political views, this is a strong point to discuss right now. I was waiting for someone to come forward and explain the analysis behind the news hit yesterday about debt restructuring.
@arisena-t2i
@arisena-t2i Ай бұрын
හොරු එකතු වුනාට වම එකතු වෙන්නෑ ඒ නිසා හැම දාම දුෂිතයෝ රජ වෙනවා.
@mauricedemel6142
@mauricedemel6142 Ай бұрын
Good news.
@freeminds6365
@freeminds6365 Ай бұрын
අනුර බලයට ආවම මැජික් කරන්න ඕනෑ නෑ .රටෙ නීතිය ස්වාධීන කරලා ,වංචා දූෂණය කරපු හැමෝම ඇල්ලුවා නම් ඇති .විදෙස්ගතව ඉන්න අපි දන්නවා රට ගොඩ යන විදිය.
@udararanasinghe2315
@udararanasinghe2315 Ай бұрын
Unsubscribed!
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
මේ කරුණු වලට මාලිමාව පිලිතුරු දිය යුතුයි . උගුලෙන් ගැලවෙන විදිහත් පැහැදිලි කරන්න !
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
ඉදිරියේදි කරන්න තමා තියෙන්නෙ. ප්‍රකාශ කරන්න නෙවෙයි.
@milmil8386
@milmil8386 Ай бұрын
Horakaapuwa nawatha gathama ape salli walinma rata godaganna puluwan. Rajapatta horun horakaapuwa mulu paramparawenma gathama, hari!!
@AnandaWickramasinghe-z5d
@AnandaWickramasinghe-z5d Ай бұрын
දැන් ඔය මාලිමාව පරද්දන්න හදන්නෙ ඒ නිසාද
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
ඉතිං ඔයාල යෝජනා කරන විකල්ප ක්‍රියාමාර්ග මොනවාද ?
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe Ай бұрын
මේවා කරන්න පුළුවන් ද මේ කාලය තුළ
@V1234gam
@V1234gam Ай бұрын
1) අනිවාර්යයෙන්ම රනිල් දිනන්නෙ නෑ... 2) දැන් මිනිස්සු තමන්ගෙ කතිරෙ තීරණය කරලා ඉවරයි...කැඩෙනවනම් කැඩෙන්නෙ සජබෙ චන්ද මිසක් මාලිමාවෙ චන්ද නෙවේ..
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th Ай бұрын
Npp ජයවෙිවා ජයවේවා රනිල් සජිත් අමුවෙන් නිති කඩනව රට වැසියෙක් හැටියට මමත් කඩනව npp ජවවෙිවා බලමු සමාජජාලා තුල හැප්පිල
@BeyondTheBeauty927
@BeyondTheBeauty927 Ай бұрын
Thanks explanation .
@nimalkumara516
@nimalkumara516 Ай бұрын
තොපි දෙන්න ට හෙනවදී අනුරගෙ චන්දය කඩනවට අනුරව අගතියට පත්කිරීම ක්
@smbandara7915
@smbandara7915 Ай бұрын
මුන්දෙන්නා කවුද නරි හූ..කීවාට කන්දක් හෙල වෙනවාද
@ruwanrenuka6967
@ruwanrenuka6967 Ай бұрын
👍👍👍👍......
@chrishainjayalath1015
@chrishainjayalath1015 Ай бұрын
Thank you Pubudu and Tharindu!
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
නන්දලාල් නොහිටිය එක හිටියට වැඩිය හොඳයි. ඔය කොම්පැනි කාරයො මොනව කිව්වත් චන්ද නම් වෙනස්වෙන්නෙ නෑ.
@AnandaWickramasinghe-z5d
@AnandaWickramasinghe-z5d Ай бұрын
දේශපාලන වශයෙන් පුබුදු ලා මේ මොහොතේ නිවැරැදි යි කියයන්න බෑ. ඔවුනට තිබුුණේ තමන්ට කේවල් කිරීමේ හැකියාව සමඟ මාලිමාවට සහාය දීමයි.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Ай бұрын
බ්‍රේකින් නිව්ස් ගැහුවේ චන්ද හදන්න රනිලගේ
@prabashweerasinghe2171
@prabashweerasinghe2171 Ай бұрын
මූන් තමයි අරගලය විකූනන් කැවෙඉ උන්
@samansriupathissa7686
@samansriupathissa7686 Ай бұрын
තරිදු උබත් මහ පජාති වැඩ කරන්නෙ කුරුට්ටො කොහොමත් කටින් බතල
@nimalwijekoon5211
@nimalwijekoon5211 Ай бұрын
කුහක කුරුට්ටෝ දෙන්නෙක් රට තවත් වල්පල්ලට ගෙනයන්න අසාර්ථක උත්සාහයක
@helapura-3833
@helapura-3833 Ай бұрын
හැබැයි මෙහෙමයි ..උබලා තමයි නීත්‍යානුකූල ආණ්ඩු නැතිව imf යන්න බෑ ,ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බෑ කිව්වේ ..ඊටපස්සෙ ණය ප්‍රතිව්‍යුහගතකරණය කලාම බැංකු කඩාගෙන වැටෙනවා කිව්වෙත් උබලම තමයි , දැන් ලංඩන් කොටස් වෙලදපොල වගේ වගකීමක් සහිත ආයතනයක් කිසියම් නිවේදනයක් කලාම ඒක එහෙම නෑ,ඒක බොරුවක් කියලා පච කෙලින්නෙ ත් උබලා .. නිකමට කියපන් මේ බංකොලොත් අවුරුදු 2 උබලා ඔක්කොම බංකොලොත් රට වෙනුවෙන් මොනවම හරි දෙයක් කරලා තියෙනවා ද ? ආර්ථිකය නැගිට්ටවන්න වචනෙකින් හරි එක දශමයක දෙයක් කරලා තියෙනවා ද ? උබලා ඔක්කොම කලේ සමාජ මාධ්‍ය අස්සේ ,වේදිකා උඩ කුනු කතා කිය කිය රට ස්තාවර වෙන එක නවත්තන්න කරන්න පුලුවන් හැමදේම කරපු එක විතරයි .. ඒක එහෙම නෙවෙයි කියන්නේ කාටවත් බෑ
@lakshmanfernando8799
@lakshmanfernando8799 Ай бұрын
අනේ පලයං යන්න. කීයක් හම්බවුනාද ඕව කියනවාට.
@punsarayahampath695
@punsarayahampath695 Ай бұрын
මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ස්ක්‍රින් ශොට් තියාගන්න.. පෙරොට්ටොන්ගෙයි රනිලාටයි සොට් එක දෙන්න චන්ද පෙත්සමකින්..මොකද මුන් රට හදන්න එන්නේ උපාසකයෝ වගේ මැතිවරන නීතියකට ගරු කරන්න බෑ.. මුන් පාර්ලිමෙන්තුවට ආවොත් කෑලෑ වගේ තියෙයි රටවල් ප්‍රජා අයිතිය සහ අපේක්ශකයා කැන්සල් කිරීම පවා පුලුවන් බව මතක තියාගන්න මුන්ගේ හරි ප්‍රතිරුපය මොකක්ද කියලා පේනවානේ..මාත් හිතුවේ මුන් මාර ප්‍රගතිශීලි නීතිගරුක මගුල...
@Dilithmadagedara
@Dilithmadagedara Ай бұрын
අපිට ඕවා තේරෙන්නේ නෑ..අපිට ඕන වැඩවලින් වාද කරන්න..දල දේශිය සතුට විදින්න වගේ මහ පොලොවේ යථාර්තය...
@dil7667
@dil7667 Ай бұрын
tharindu back on track🤙
@wasanthaperera3961
@wasanthaperera3961 Ай бұрын
KOHMAT AKD NIYATA JANANAPATI❤❤❤❤❤❤❤
@sarathdealwis5186
@sarathdealwis5186 Ай бұрын
why cant we check on all IMf facilities given for other countries and at what interest rates ?
@ashokajayakodi8127
@ashokajayakodi8127 Ай бұрын
Oyala siyalu dena malimawata ekathuwenna....❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤Tharidu🎉🎉🎉❤❤❤Pubudu sahodarawaruni ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤
@asangamadusinghe2342
@asangamadusinghe2342 Ай бұрын
රනිල් adyaksanaya කරපු අවසන් චිත්‍රපටය මේක මේ කතාව මිනිස්සු මුලා කරන සුන්දර කතාවක් මුලින්ම ණය ගෙවන්න බැරි වුණ පමණින් අපේ රට bankolot වෙලා නැහැ ඒත් මේ පාලකයන් රටේ ජනතාවට කිව්වේ රට bankolot වුණා කියලා අන්තිමට අලුතින් ණය අරගෙන පරණ ණය සහ පොලිය ගෙවන්නට යන කතාව තමයි මේ චිත්‍රපටය අරමුණ මේක ජනතාවට තේරුම් ගන්න beha adyaksakata ගොඩක් වාසි නිසා මේක සුබ ආරංචියක් කියලා ඔහු කියනවා මේක ජනතාව හොඳින් තේරුම් ගන්න
@IndikaPerera-t1l
@IndikaPerera-t1l Ай бұрын
අපි දැන ගත්ත ජොලි සීය කියන කොටම😂
@black_white_reality
@black_white_reality Ай бұрын
අනිවාර්යයෙන්ම පුබුදුයි තරිදුයි genuinely මේවැඩේ කරනවා.. මම කියන්නෙ ඔබේ මතවාදයට හාත්පසින්ම වෙනස් වුනත් සබජ, unp මිනිස්සු ගොඩක් ඔයාලගේ උත්සාහයටයි මතවාදයයි ගරු කරනවා.. ඒ මතවාදය ඉදිරිපත් කරද්දි රෞද්‍ර විදියට ඉදිරිපත් කලොත් මිනිස්සු බය වෙනවා..
@suramyadilrukshi9071
@suramyadilrukshi9071 Ай бұрын
මේකේ වාසිය රනිල්ට යනවා ,, ඕගොල්ලන්ට මෙහි ගැඹුර තේරුමක් නෑ
@asankaudayakumara6626
@asankaudayakumara6626 Ай бұрын
මොනාද බං මුන් දෙන්නා කියවන්නේ.කෝමා හැදිල හිටියද.හරි හෝ වැරදි පක්ෂ විපක්ෂ imf, නය ප්‍රතිවිහුහකරනය ,දුප්පත් කම නැති කිරීම, සහන දීම, ආර්ථිකය ගොඩ ගැනීම ගැන කොච්චර කියෙව්වද.තාම දේවල් ගැන හිතන්නේ 50,60 දශකයේ වගේ.ඒක නිසා තමා අනුර අද මේ තත්වෙට ඇවිල්ලා ඉන්නෙත් උබල හිටපු තැනින් අගලක්වත් හෙල්ලිල නැත්තෙත්.
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Ай бұрын
Shouldn't everybody get together and form a national government if nobody gets 50% in the first count.
@sampathamarawickrama2282
@sampathamarawickrama2282 Ай бұрын
😂😂😂
@anurakadawatha
@anurakadawatha Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤🙏🙏
@MichelleAnnDeZilva
@MichelleAnnDeZilva Ай бұрын
mewa mathiwarana neethi ulanganaya kireemak wenne nadda?
@DaisyThrimawithana
@DaisyThrimawithana Ай бұрын
Pbu budu mahaththayata api garu karanawa.Oba thuma me mohothe kalayutuwa rhibune malimawata sahayadee horungen rata bera genermai
@NimalPerera-pz8oj
@NimalPerera-pz8oj Ай бұрын
🎉😢
@Damminda
@Damminda Ай бұрын
Api Anurata❤❤❤❤❤❤❤❤❤❤
@rohanasamarakoon6016
@rohanasamarakoon6016 Ай бұрын
ubala watukurullangeekathawa ahala thiyanawada thanhaya jayathi sokoo
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
මැතිවරණ කොමිසමත් විධායක ජනාධිපති ක්‍රමය යටතේ පඹයෙක් විතරයි.
@sriram9956
@sriram9956 Ай бұрын
කාලීනව උචිත කථාවක්.
@Dushanti
@Dushanti Ай бұрын
Mama godak kemathi desapalakayek pupudu oyalath dawasak A ve machan me welawe api anurata
@smbandara7915
@smbandara7915 Ай бұрын
මේ දෙන්නා මාලිමාවට චන්දෙ දෙයිද
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
නෑ එයාලගෙ පක්ෂයෙන් දාල තියෙන්නෙ ඔය අපේක්ෂකයෙක්. නුවන් බෝපගේ. ඇපය බේරුනොත් ඇති. ඇයි මේ මිනිසුන්ට මේ වෙලාවෙ තියෙන බැරෑරුම් බව තේරෙන්නෙ නැත්තෙ? රනිල් සජිත් පොහොට්ටුව ඇතුළු සම්ප්‍රදායික දේශපාලන වරප්‍රසාද ඇති දූෂිතයන් රැල පරදවන එක තමයි මේ මොහොතේ ඇති පලවෙනි කාරනය. එය කරන්නට පුළුවන් මාලිමාව ට පමනයි. මේ අයගෙ වැඩ නිසා මාලිමාව ට ලැබෙන්න තියෙන චන්ද කැඩෙනවා.
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Ай бұрын
ඔයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලන්නේ කොහොමද ?
@Nihal-dy9kc
@Nihal-dy9kc Ай бұрын
Eke thiyenewa wijeweerage "panthi 5 " 😅😅😅😅
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 Ай бұрын
අනේ පලයන් බං යන්න පොරවල් වෙන්න ඉස්සර වෙලා!
@roshanpathirana9421
@roshanpathirana9421 Ай бұрын
මේ ආර්ථික විද්‍යාඥයෙක්ද කතා කරන්නේ නැහැ නේ. දෙමිල ඩයස්පෝරාවේ සල්ලි වලට පුක දෙන එකෙක් නේද 😂😂😂
@thamilaikaappom
@thamilaikaappom Ай бұрын
ඔයා පරණ තැනට ආවද? මේ රට දෙමලෙකුට ගන්න පුලුවන්ද? මම දෙමළෙක්, පුරවැසියෙක්, මම ආසයිද, ඊළම් වාදියෙක් මේ රට ගන්නවට.
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 Ай бұрын
ඕනම රෙද්දකට දෙමළ ඩයස් පෝරාවක් ගැන කතාකරන උන් දන්න ආර්ථිකේ..මේ මණුස්සයා ඔය දැන් ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලට වඩා යමක් කරන්න පුළුවන් කෙනෙක්...
@Nihal-dy9kc
@Nihal-dy9kc Ай бұрын
​@@thamilaikaappomumba maara pukkekne !-rate janadipathi demala minihek unama rate bedenewaade ?😅😅
@roshanpathirana9421
@roshanpathirana9421 Ай бұрын
@@Nihal-dy9kc බඩ වෙන්නේ උඔ ගේ පවුල 🤣🤣🤣🤣.
@Nihal-dy9kc
@Nihal-dy9kc Ай бұрын
@@roshanpathirana9421 "bada" nowei pako !-mama ahuwe bedenewada/divide wenewada kiyala !😟
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Ай бұрын
Mun denna ma ballo misa wena mokku da. Tharindu tharunayek nowei. Mun okkoma Naga wage Shylock la noweida
@arisena-t2i
@arisena-t2i Ай бұрын
කැළේ වැඩියි 🌲 ගස් පෙන්නෑ.
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
හරියට ම හරි!
@sam64k
@sam64k Ай бұрын
Tactically, you two are attacking race leader Anura Kumara, and at this moment, it is very unwise. Tharindu is not a full-time politician, and that is the most concerning issue here.
@milmil8386
@milmil8386 Ай бұрын
Horakaapuwa gathama, arthikaya hadanna puluwan. Naya ganna ona naa. Rajapatta horungen serama saha banku hora horakaapuwa, hutan patan horakaapuwa, amatila kiyana un horakaapuwa, comis kaapuwa, gotage gaanige saha nari puthage namin America wala thiyena ape salli serama gathama rata godaganna puluwan.
@WimalaJayathissa
@WimalaJayathissa Ай бұрын
Oyaalaa parliament enna adhahas hodhayi parliament ekeedhi hadanaganna. Anura laa ta upadhes dhenna ee aya nihathamaaniyi dharadhadu nAa
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
අපි එයාට දුවන්ඩ දෙන්නයි ඉන්නෙ. ඔය හොර ගිවිසුම් වලින් රටට සිදුවන හානිය වලක්වා ගන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න . ස්තුතියි !
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Ай бұрын
Lajjei Ranil Mongal political pimmpiya
@thilinisoala8732
@thilinisoala8732 Ай бұрын
Samahara ewata ekagai. Samahara ewata ekaga natha.
@samadfaiz4051
@samadfaiz4051 Ай бұрын
Mu mara kuhakayek muta rassa na mun KZbin higanno muta KZbin nathnam jiwath wendath ba maluwata wathura na wage
@wimal2751
@wimal2751 Ай бұрын
Fake
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql Ай бұрын
උඹල පව්කාර මිනිස්සු. මට රට බාරදීපල්ලා. මම පලාත් සභාවලට පොලිස් බලතල දෙනව. ඉඩම් බලතල දෙනව. රට බෙදුම්වාදී යුද්ධවලට තල්ලු කරනව. අනාගතයේදී මලයනාඩුව, උතුර, නැගෙනහිර වෙන වෙනම රට කෑලිවලට රට කෑලිවලට කැඩි කැඩී යන කොට දේශසීමා යුද්ධ ඇතිවෙනකොට, උඹලට පාරේ බැහැල යන්න බැරිවෙනකොට, උඹලගේ රට හිගමනට වැටෙනකොට, උඹලට ටකරන් දීලා අන්‍යාගමිකකරණය කොට, උඹලගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ යුද්ධවලට බිලිවෙන කොට, බුදු සසුනට කෙලවෙනකොට එදාට මම අහස උඩ ඉදල බිම බලල මුලු සක්වලටම ඇහෙන්න හිනාවෙනව බොලව්!!!!!!!!!"!""
@shamaniedesilva2399
@shamaniedesilva2399 Ай бұрын
Ranil awoth anivaryen tax vadi venawa hamadema badu mila vadivenawa meka mage adahasa
@zameek100
@zameek100 Ай бұрын
Ado umbala awe ANURA GE chande kadanna,
@PradeepJayashantha-i6x
@PradeepJayashantha-i6x Ай бұрын
Ranil is the leader who can save the country. This happened 1989.2001.2015.and 2022. Again we will apont him as the president for next 5 years.
@forestgum1237
@forestgum1237 Ай бұрын
අම්මාගේ රෙද්ද 🤨
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
What happened in 1989? Your "hero" had his own personal butchery at බටලන්ද and his dalliance with the convicted rapist ගෝනවල සුනිල් who was pardoned by his uncle and bestowed a JP position ...that's about what he did in 1989 as far as my knowledge is concerned.
@chamilalariyawansa1132
@chamilalariyawansa1132 Ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np Ай бұрын
ඊලග ජනාධිපතිවරණය ප්‍රතිඵල මෙසේය ...සජිත් ප්‍රේමදාස 64% 85 ,12,000 , නාමල් රාජපක්ෂ 17% 22 61000 රනිල් වික්‍රමසිංහ 8% 10 64000 අනුර දිසානායක 7% 9 31000 අනෙකුත් අපේසකයින් 4% 5 32000 🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨🔨
@asvidhaastrologyofficial
@asvidhaastrologyofficial Ай бұрын
මාලිමාව 4 වෙනි තැනට පත් වෙන්නෙ අනුන්ට අපහාස කරන අතර හැම පක්ෂයයටම ජැක් ගහපු ඔවුන් පාරිශුද්ධ පිරිසක් බවට පෙනීසිටීම නිසයි
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np Ай бұрын
රට පෙරට...සජිත් තමා මේ රටේ ජනතාවගේ එකම බලාපොරොත්තුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ☎
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
රූපෙ ගිහින් බුදියගනිං බං පවු නොදී.😂
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np Ай бұрын
දුප්පතුන් ගේ හිතවතා සජිත් තමා 🤼 එක ඊලග නියත ජනාධිපතිවරයා සජිත් තමා 👊☎👊☎👊☎👊☎❤❤
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np Ай бұрын
එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් ✌✌✌✌✌✌🏆🏆🏆🏆 ☎☎☎☎☎☎☎☎☎☎☎🇱🇰
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np Ай бұрын
ජන ✌ නන්වන යුගයක ආරම්භය සජිත් ප්‍රේමදාස යුගයකට ආසීර්වාදය මුලු ❤❤❤❤❤❤❤❤❤❤❤ රටේම ජනතාවගේ එකම බලාපොරොත්තුව සජිත් තමා
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 Ай бұрын
තවත් චෞර වළල්ලක් ඒ...එතන ඉන්නේත් වැඩිපුරම රට මංකොළ්ළ කාලා බංකොළොත් කරන්න උදව්කරපු වසළයින් ..
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
​@@hemanthasanathhewagama684ඔය රූපචන්දරේ හැම තැනම අර මෝඩ සජියට කඩේ යනව. ඌ හැදෙන්නෙ නෑ. ගනන් ගන්න එපා. ඔය කුලියට කහින එකෙක්. නැත්නම් සූස්තිය නවත්තන්න බැරි එකෙක්.
@Damminda
@Damminda Ай бұрын
Api Anurata❤❤❤❤❤❤❤❤❤
@ranasinghakulasena6864
@ranasinghakulasena6864 Ай бұрын
නිහඩ කාලය කිසිම කාලෝචිත සාකච්ඡාවක් නොවේ. පුබුදුලාගේ අවශ්‍යතාවය කුමක් වුවත් මේ වාරයේදී චන්දයට ඉදිරිපත් විමෙන් කලේ විශාල වරදක්.
@NimalPerera-pz8oj
@NimalPerera-pz8oj Ай бұрын
🎉😢
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 139 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 45 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 13 МЛН