අර්බුද අස්සේ කෝටි 40ක වංචාවක්..!

  Рет қаралды 153,667

SL Deshaya

SL Deshaya

Күн бұрын

Пікірлер: 620
@arunakumara2181
@arunakumara2181 2 жыл бұрын
අපේ රටේ ඉන්න ගොඩාක් වුන් හැමදාම බැලුවේ තමන්ට කොහෙන්ද වාසිය තියෙන්නේ ඒ පුද්ගලයන් පස්සේ ගිහින් වුන්ව රජ කරන්න මිසක් රටට හොදක් කරලා අනාගත පරපුරට හොද රටක් හදන්න නෙවෙයි
@jehanperera7797
@jehanperera7797 2 жыл бұрын
👍👍👍👍👍👍
@ranatuj1
@ranatuj1 2 жыл бұрын
This is applicable for general public also they are not different
@siriyamadapatha5461
@siriyamadapatha5461 2 жыл бұрын
මේව ඇහෙනකොට හිතෙන්නෙ මුන්නම් කවදාවත් වෙනස් කරන්න පුළුවන් ජාතියක් නෙවෙයි.⁣ පෝලිම් වල එකා එකා මැරී වැටෙද්දිත් මේ වගේ දේවල් කරනවනම් මුන්ට මොන භාසාවෙන් අමතන්නද කියල තේරෙන්නෙ නැහැ .අනේ බුදු පියාණෙනි මුන්ට ධර්මයෙන් වත් දඩුවමක් දෙන්න.
@afzal1761
@afzal1761 2 жыл бұрын
රනිල් හොරුන් 134කගේ ඡන්දෙන් පත් වුන හොර නායකයෙක් විය හැක නමුත් අවජාතක ආණ්ඩුව පන්නන කල් #අරගලය නිමා වන්නේ නැත. It is not only a revolution but also the people's uprising
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ලේසි නෑ සහෝදරයා තෙල් සංස්ථාව ඇතුලෙ තියෙන දහජරා මජ්ර වැඩ නවත්තන්න
@gunadasaamarasinghe7980
@gunadasaamarasinghe7980 2 жыл бұрын
@Pradeepa Atapattu p
@athulavithanage9605
@athulavithanage9605 2 жыл бұрын
226 ම=*=*=&
@wijedulip7355
@wijedulip7355 2 жыл бұрын
Argalye mul awadiye yahapath aramunak TIBUNA BAWA PILIGANIMU. Den kuddan JANAPATI MEDURE TIBUMA BADU KUDDO VIKUNANA BAWATA TORATURU TIBENAWA.
@wijedulip7355
@wijedulip7355 2 жыл бұрын
CHAPA MAHATA LANKAWATA IDIRIYE WIYA HEKI VINYASA PILINANDA OBATUMAGE ADAHAS PAWASANA.
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 жыл бұрын
පාලකයන් බැලුවේ හොරකම් කරන්න මන්ත්‍රීවරුන් බැලුවේ හොරකම් කරන්න රජයේ සේවකයන් බැලුවේ හොරකම් කරන්න රටක් ඉතිරි වෙයිද
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 2 жыл бұрын
Sulu sevakaya horakam karanne thamage wada kotasa maga hirimin, padi labaganeemen. (Government)
@dineshgamage2871
@dineshgamage2871 2 жыл бұрын
සර්වපාක්ශික ආන්ඩු නෙමේ මුන් එලවලම දාන්න ඕන මේ පාර අරගලයෙන්ම ඒක තමා විසදුම.
@priyankajayasekera7506
@priyankajayasekera7506 2 жыл бұрын
ඔබේ මේ සාක්ෂිත් සමග කරන හෙළිදරව් ඉතා අනර්ඝයි. ඉතාම ප්‍රබලයි. මේ වැනි හෙළිදරව් තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ඔබට ධෛර්යයත් ශක්තියත් ප්‍රාර්ථනා කරමි👍
@alexranasinghe4366
@alexranasinghe4366 2 жыл бұрын
දර්ශන මහත්තයො දැන් ඇති නේද හොරු ඉවරයක් නැ අපි ඉක්මනින් මැතිවරණයක්ට යමු ඔබගේ දායකත්වය ජනතාව බලාපොරොත්තු වන්නේමු ස්තුතියි
@prasadvithanage153
@prasadvithanage153 2 жыл бұрын
Election giyath wedak wenne nehe.politicians la 50% weradi .niladareen ,minissu thanks ithiru weradi 50% .Election awoth kohomath kisima party ekakata 113 enne nehe. Ethakota masa 6 n case enawa
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
@@prasadvithanage153 නමුත් මැතිවරනයකට යන්න ඕනෑ . දැනගන්න ඕනෑ දූෂිතයින් ගෙදර යවන්න .
@priyanthibalasuuriya6113
@priyanthibalasuuriya6113 2 жыл бұрын
ස්තුතියි මහමා ඔබතුමාට සත්ත්‍ය ජනතාවට හෙලිදරව් කිරීම පිලිබදව ..මේ සියල්ලට දිනක දඩුවම් කල යුතුමයි.ඒකට ලොකු එවුන් ඉවත්කල යුතුමයි.නැවතත් ඔබතුමාට ස්තූතියි .තෙරුවන් සරණයි
@buddhikanuwan705
@buddhikanuwan705 2 жыл бұрын
A1
@priyanganipriyangani3869
@priyanganipriyangani3869 2 жыл бұрын
Munta daduwam karanne na me kala kanni araksha karanna thamai ranil nariya awe
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 2 жыл бұрын
පැරදිච්ච අය පාර්ලිමේන්තුවට රින්ගන එක නතර කරන්න බැරිද මෙක මහා කාලකණ්ණිකමක් නේ.
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 жыл бұрын
තෙල් සංස්ථාව, සෞඛ්‍ය අමාත්‍යාංශය(ඖෂධ),රේගුව,වරාය,එයාර් පොර්ට් එක, එකී මෙකී නොකී ගසා කෑම් නතර විය යුතුයි.අරගලයේ අරමුණ එයයි.
@sunjayjay240
@sunjayjay240 2 жыл бұрын
එකම විසදුම අරගලයයි
@buhumiputra.641
@buhumiputra.641 2 жыл бұрын
ශ්‍රී ලංකා රජයේ සේවය හමුදාව ඇතුළුව උපරිම වශයෙන් ලක්ෂ පහක් අවශ්‍යයි. දැන් ලංකාවේ ලක්ෂ 18ක් විතර රජයේ ශ්ම බලකාය ඇත.ලංකාවට ඇමතිවරු 225ක් අවශ්‍ය නැහ 10 ක් ප්රමාණවත්ය.ලංකාව මෙම වියදම් නැවැත්තුවා නම්, මාඩිවල නිල නිවාසය සහ දියවන්නා පාර්ලිමේන්තුව - ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය ඉක්මනින් ඉහළ යනු ඇත.
@aruna6012
@aruna6012 2 жыл бұрын
We do not 225 MPs. We have 25 district only.some are bigger and some are smaller. So we need 100 MPs only. Savehalf the money we spend on them. Save half the money they rob from us.
@acmq8895
@acmq8895 2 жыл бұрын
නවීන සමාජවාදී දර්ශනයක් ඇතුළු මහජන ආණ්ඩුවක් ලඟදිම ගොඩනැඟීමට අපි සියලු දෙනාම ජාති ආගම් කුල භේද වලින් තොර එකතු වෙමු වෙනස් කරමු
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
මැතිවරණයකට මග පාදා ගැනිමට වැඩ සටහන් හරහා කටයුතු කිරිම යහපති..
@sunilpremadasa3599
@sunilpremadasa3599 2 жыл бұрын
ඔබගේ අදහස මමද අනුමත කරමි මහමැතිවරණයක් සදහා මෙම වැඩසටහන් මගින් ප්‍රවෙිෂයක් ලබා දිම මනා කාර්‍යකි......
@somi6862
@somi6862 2 жыл бұрын
එදා කඩෙියන්න පටන්ගත් නිසා නැවත මම ඔබගේ වීඩියෝ නොබලන්න සිටියේ. ගහනවනමි සියලුම හොරුන්ට ගහන්න.
@tranquiltropics9509
@tranquiltropics9509 2 жыл бұрын
me also I thought he took a u turn still don't know where and whom he stand for....?
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
මමත් එහෙම යි.
@freeminds6365
@freeminds6365 2 жыл бұрын
අනිවාර්යයෙන් කවුරු අකමැති උනත් සිපෙට්කො ,රේල්ලුව,ගුවන් සේවා වගෙ ඒවා පුද්ගලික අංශයට දෙන්න ඕනේ .
@sunshaing1232
@sunshaing1232 2 жыл бұрын
ඇයි උණද
@freeminds6365
@freeminds6365 2 жыл бұрын
@@sunshaing1232 කිසිම උනක් නැ .ඔය හැම එකකම ඉන්නෙ දේශපාලකයන්ට පන්දම් අල්ලපු උන් තමයි වැඩි හරියක්.සිපෙට්කො එකෙ ඉන්නවා ඇඟිලි අත්සන ගහලා පඩි ගන්න එවුන් .රටෙ වැදගත්ම තැනක වැඩ කරන්න ඕනේ එහෙම මී හරක්ද.ඕවා විකුනලා වැඩි සේවකයින් එලියට දාලා හදන්න ඕනේ
@sunshaing1232
@sunshaing1232 2 жыл бұрын
මම නම් කැමතියි මූලු රටම විකුණනවට.සුද්දන්ට යටත් වුනොත් රට වෙනසකට පත්වෙයි
@smbandara7915
@smbandara7915 2 жыл бұрын
@@sunshaing1232 තොපි වාගේ එවුන් මේ මිහිතලයේ ඉන්නවාට වඩා තොපේ අබුදරුවන් තොපි වදුරු වසංගත ,යක්ශ උන,ප්‍රේත උන,පිසාචක උන, සන්නියක්ශයාගේ උන සොහොන් යක්ශ යාගේ මාර උන ගනිලා තොලොන්ච් වෙලා යන්න ඕනේ
@poshyadiyan1998
@poshyadiyan1998 2 жыл бұрын
Topita hana gahnva, druvontat akka pin bat karyo, private kalutui
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 2 жыл бұрын
රට කල එකෙක් ජනතාව ට ආදරේ නෑ චන්දෙ ගන්න විතරයි ඕනේ බලයට ආපු උන් මොනාද කරන්නෙ කියලා උන්දන්නෙත් නෑ අපිම ඕකුන්ට පාඩම් උගන්වමු මහත්තයෝ
@chandrasenagamhewa3771
@chandrasenagamhewa3771 2 жыл бұрын
හිනාවෙල ඉන්නෙ නිකන්ම නෙවි මහජනය අමාරුවෙ වැටිල ඉන්දෙද්දිත් හොරා කනව අසික්කිත බල්ලො.
@mohamedajaaz2420
@mohamedajaaz2420 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සවිස්තරාත්මකව මේවා හෙළි කරන්න !
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
අනේ දෙවියනේ. තෙල් ලීටරයක් ගහන්නත් සල්ලි හොයා ගන්නේ කොච්චර අමාරුවෙන් ද මිනිස්සු. මුන්ට නිකන් ඉදන් ලක්ෂ ගණනින් පඩි
@susil5746
@susil5746 2 жыл бұрын
තමුසේ හොඳයි කියල ගෙනාපු ජනාධිපති එහෙනම් බුදිනේ. මුට මේ ඇමති කම ආයෙම දුන්නේ තමුසෙගෙ පළපුරුදු ජනාදිපතියනේ.
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
🤐
@easypeasy1320
@easypeasy1320 2 жыл бұрын
Aragalayata Jayawewa♥️🇱🇰👍🏽✌🏽🙏🏼💯 Next time JVP💯🙏🏼✌🏽👍🏽🇱🇰♥️
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
ලංකාවේ මේ කාලකන්නි මරාල ටිකට T.56.අරන් පෙළට තියලා පට පට ගාලා මරන්න ඇත්නම් .අනේ එහෙම පිනක් කරන්න ලැබෙනවා නම්
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
⛓️😁🔫
@lionroar4229
@lionroar4229 2 жыл бұрын
ඕක ලෙඩක්
@karunarathnabanda8987
@karunarathnabanda8987 2 жыл бұрын
@@Sherwood671 oil
@mkaj1142tops
@mkaj1142tops 2 жыл бұрын
💪💪💪💪💪💪නිර්පාක්ෂික අරගලයට ජයවේවා💪💪💪💪💪💪
@prasadvithanage153
@prasadvithanage153 2 жыл бұрын
Hats off Darshana . This is the main reason for economic crisis rather corruption by politicians .
@dushishri6954
@dushishri6954 2 жыл бұрын
Kanchaba n Namal are the real culprits. With the crisis taking commissions. Stop all n chase them.
@sisds
@sisds 2 жыл бұрын
රනිල්ගෙ unp කතාව සුළුවෙන් හිතන්න එපා. එයා නූල් සූත්තර කාරයා.
@njapparel--textile4213
@njapparel--textile4213 2 жыл бұрын
මේ මෑන් JVP ගිරව වගේ කිව්වට වැඩක් නෑ ඒව ඔප්පුකරන්න බැරිනම්
@wjagath2009
@wjagath2009 2 жыл бұрын
මචං මූ පට්ට කැරියෙක් මූ ටික දවසකට කලින් ගෝල්පේශ් එකේ ඒ අරගලයට රින්ග ගෙන එතන උයන කෑම ගිල ගිල නිර්පාක්ෂික කිය කියා හැමිනුනා යූ ටියුබ් වීව්ස් ගන්න මූට සල්ලි හම්බ වෙනවා නම් ගෑනිගෙ රෙද්ද උස්සලා දෙයි කාට හරි හුකලා යන්න කාලකණ්නි ඕකා ඔයිට වඩා හොදයි මරදානේ පාළම උඩට වෙලා ගුදය විකුනුවානම් සුනඛ ධාතු වේසිගේ පුතා මූ කරන්නේ ගේමක් අහුවෙන්න එපා මූට කවුරු හරි ලොකු කුට්ටියක් දීලා තියෙනවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
@@njapparel--textile4213 මෙයා jvp නෙවෙයි .
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
😂😂 ඔය සූත්තරකම හරි මිනිහෙක්ට තිබුණා නම් මරු 😜😛
@handunpathiraja7188
@handunpathiraja7188 2 жыл бұрын
ස්තුතියි දර්ශන සහෝදරයා . දෙවන රැල්ල . මහා මැතිවරණයක් ලබා ගන්න පුලුවන් වැඩියෙන් දායක වෙන්න ආරාධනා .
@NaveenRanaweera
@NaveenRanaweera 2 жыл бұрын
අපිට කියන්නේ ඔයාගේ රනිල් සර්ට කියන්න එයාට ඇමතිලා පාලනය කරන්න බැරිද 😂😂 ඔයා CID ගියාට පස්සේ රනිල්ට සෙට් වුණා නේද 😂😂
@idroosseyed9049
@idroosseyed9049 2 жыл бұрын
Yes ranil ta kiyanne
@codemeu2992
@codemeu2992 2 жыл бұрын
Witnessed long ques in last digit system. In addition to last digit system I suggest to introduce prepay for fuel from a day before and issue receipt. Allocate a time band for series of receipt numbers to line up. Will reduce que length won't block entrance of neighbors entrance
@elawalukotuwa6073
@elawalukotuwa6073 2 жыл бұрын
ස්තුතියි ඔබතුමන්ලාගේ පැහැදිලිකිරීමට හදවතින්ම ස්තුතිවන්ත වෙමි. දිගටම මේ කර්තව්‍ය කරගනෙ යන්න. ජයවේවා!
@chamindananayakkara6719
@chamindananayakkara6719 2 жыл бұрын
මේ සාටක පව්ලේ උන් ලංකවම වෙලාගෙන ඉන්නේ. මොනා කලත් උන්ගේ ගණන් වෙලාවට යනවා උන්ට
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 2 жыл бұрын
Mr. Dharshana. You are doing good job 👏 👍. Excellent
@samanabayarathna6776
@samanabayarathna6776 2 жыл бұрын
Thank you very much for the presentation. As you said, countries in the west is not involved in distribution of petroleum products, gas, electricity or food or anything at all;. These government have created systems for private companies to compete benefiting the customers. These counties have set-up regulatory systems to make sure these companies do in compliance with established regulations. Excellent presentation, please keep-up exposing all those who are corrupt.
@Nektaria11000
@Nektaria11000 2 жыл бұрын
Yet in spite of that the private companies do gouge/swindle the masses. eg. gas at the pump does not reflect the truth of cost but hides the manipulation’s of the supplier and the government hasn’t sufficient regulations to counter this.The UN should be empowered to report on this as they do on human abuse. Their are a whole lot of international companies falling into this category, notably the pharmaceutical industry. The poor in the human race needs to keep fighting or adopt a minimalistic life.
@samanabayarathna6776
@samanabayarathna6776 2 жыл бұрын
@@Nektaria11000 whether you or me doing a business, justifiable profit is important to keep the business is going. For giving a good service to the customers, completion among the companies have to be created by allowing many companies to operate. To verify the proper functioning of the system, regulatory bodies have to be created with checks and balances.
@samanabayarathna6776
@samanabayarathna6776 2 жыл бұрын
@P it’s irrelevant whether he is cunning person or not, what is important is content of his presentation. What he presented was verified by the COPE and several other sources in many occasions. The people in the country cannot keep subsidizing the corruptions, waste and inefficiencies of these public institutions. The solution is to privatize these institutions so that they can’t keep robbing the public.
@anuradissanayake7448
@anuradissanayake7448 2 жыл бұрын
Dear Mr. Darshana, Very well side regarding the petroleum Corporation
@sujeewaprasanna1171
@sujeewaprasanna1171 2 жыл бұрын
ඔබගෙ සියලු දන්න දේවල් ජනතාවට ලබා දෙන්න ජනතාව සමග ඉන්න ඔබල අපට සම්පතක් ඉදිරියේදි මුන්ට නඩු දාන්න අවශ්‍ය වේව් ....thanks........sir
@wimalsenanayake4074
@wimalsenanayake4074 2 жыл бұрын
Appreciate your investigative journalism. Keep up the good work for the sake of the public. Thank you.👍🙏.
@upalisriyananda9626
@upalisriyananda9626 2 жыл бұрын
මොහුගේ වීඩියෝ පරිස්සමෙන් අහන්න .ගතයුතුදේ පමණක්.ගන්න .නියම ඩීල් කාරයෙක්
@poshyadiyan1998
@poshyadiyan1998 2 жыл бұрын
rttat kalavla kiyal Mr. Danvda?
@malarnathansl
@malarnathansl 2 жыл бұрын
Thank you Dharshana.. your analysis on current issues are excellent👌
@acmq8895
@acmq8895 2 жыл бұрын
පාලක පන්තියයි ධනපති පන්තියයි එකතුවෙලා අපේ පන්තිය රවට්ටනවා
@jay-walker3584
@jay-walker3584 2 жыл бұрын
මේ මුලු රටේම ඉන්නේ හොරු බොරුනං තම හෘද සාක්ශියෙන් අහන්න. එකම වෙනස උන් කැමති නැ අනික් එවුන් හොරකං කරනවට.
@anuraamarasinghe
@anuraamarasinghe 2 жыл бұрын
In Sweden, there is nobody in a filling station to issue fuel. No managers, no cashiers or pumpers!
@dhelenewanigasekera81
@dhelenewanigasekera81 2 жыл бұрын
Norway has her own oil wells and a oil rich country. They even have reserves for the next generations and released enough for the present population without any shortage. This is how they are managing things. There is no management and only corruption is prevalent in Sri Lanka.
@justincase534
@justincase534 2 жыл бұрын
We don't have that sort of self decipline/regularion. Why? We think that we are entitled, we have the rights to things we have or not.
@sree7441
@sree7441 2 жыл бұрын
Noway you can compare Norway, Sweden to Srilankan normadic society. Please don't insult those Scandinavian countries by comparing to ours
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
Same here in Sri Lanka. When something goes wrong there no one to talk to.
@sree7441
@sree7441 2 жыл бұрын
@@JEENAKKA 😃😃😂
@rohansamaranayake5863
@rohansamaranayake5863 2 жыл бұрын
මෙයත් දැං රනිල්ට කඩේ යන සීන් එකකට එන්ටර් වෙනව වගේ දැනෙන්නෙ මට විතරද?
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 2 жыл бұрын
අහෝ ! අපේ රටට කුමක් සිදුවෙේද ?
@chitraabeywardena8974
@chitraabeywardena8974 2 жыл бұрын
Your explanation is really great, but what's the point just talking and bringing up all corruption without a solution. We all have to get together And chase and punish all the culprits. We are there 🙏 to fight injustice. God bless you Mr. Darshsna. Have a blessed day.
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
උන්ට ඕ ටී . අපිට රෝටී දැන් රොටිත් නෑ. මේ පාලන ක්‍රමේ වැරද්ද මේක. හොර පාලකයන්ට .හොර සේවකයින්ගෙ හොර වැඩ නවත්තවන්න බෑ .
@arachannel5084
@arachannel5084 2 жыл бұрын
තෙල් කථාව ඇත්ත නම් මුන්ට නොකළ යුත්තේ කුමක් ද?.
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 2 жыл бұрын
කාන්චනයගේ අප්පා මහින්ද විජේසේකරයත් ජවිපෙ රහසිගතව 71දී පවා දුන්න ඒවගේම පට්ට හොරෙක්ය. ගලප්පතිලා ධීවර ඇමතිලා වශයෙන් ඉන්න කාලයේ ඊට පෙර ඇමතිව සිටිය මහින්ද විජේසේකරය්ගේ පුද්ගලික වා හනයට පමණක් මිල්ලිඔන ගන්නක ටෙල ගසුබවට මතංශයෙන් මුදල ලබා ගෙන තිබුන. අපි එම වංචාව ගැන අදාල ප්‍රවාහන නිලදාරීන් සමග කතා කලපසුව කීව වසරේ 365 දවසෙම වාහනය ෂෙඩ් එකක නවතා නොනවත්වමින් තෙල් ගැසුවත් එම මුදලට අදාලව තෙල් ගැසිය නොහැකිබවය. ධීවර වරාය සංස්ථාවේත්, ධීවර සංස්ථාවේත් කොටි ගන්නක ගසකම් කරන ලද්දේය. වරක් කොස් ගස් කැපීමට තිබු බලපත්‍ර දින කීපයකට අහෝසිකරමින් වටිනා කොස් ගස් විශාල ප්‍රමණයක් දකුණු පලතේ කැප විනාශකරන ලද පල් හොරෙක්ය. කාංචන කියන්නෙත් එම පල් හොරාගේ ජාන්වලින්ම උපන් පට්ට හොරෙක්ය.
@shafeersakkaff4677
@shafeersakkaff4677 2 жыл бұрын
This is a good one Dharshana.Yes expose the damn culprits.Who is responsible for all these?
@123456712526
@123456712526 2 жыл бұрын
පණ අදින අම්මාගේ "කිරි බුරුල්ල" තෙල් ඇමති කපාගෙන උයාගෙන කයි කාන්චනයෝ මේවට උත්තර දීපන්.
@nuwankasthuriarachchi6106
@nuwankasthuriarachchi6106 2 жыл бұрын
My experience ----------------------- Friday 22/07 : Stay 14hr and return with empty tank (around 50 vehicles return - localtion JaEla) Monday 25/07 : Stay 20hr and return with empty tank (around 150 vehicles return - localtion Welisara) People suffering from this marfia... How many man-hour wasted on road 🙁🙁🙁
@senakabandara4367
@senakabandara4367 2 жыл бұрын
දර්ශන මාර දුකයි මම අව්රුදු 22 මුහුදේ නාවිකයෙක් හැම රටකම ගිය අද කන්ඩ ඇත්තෙ ගෙදර වත්තෙ දේවල් වලට සීමාවෙමින් පවතිනව
@ranjithperera736
@ranjithperera736 2 жыл бұрын
ජනතා අරගලයට ජයවේවා 🇱🇰🇮🇹
@sisds
@sisds 2 жыл бұрын
This is primarily lack of discipline of people and poor organisation of the government. Peoples attitudes should change.
@channajayasundara99
@channajayasundara99 2 жыл бұрын
Good analysis about Ceypetco.....may be you should have given a comparison of LIOC for people to understand the difference. please do a segmant about Sri Lanka railway as well.
@dineshbrooo
@dineshbrooo 2 жыл бұрын
💗💗💗💗 නිස්සංකගේ 🐂රනිල්ගේ 🐂රාජපක්ශ🐂 ලගේ මුදලට වැඩ කරන බොහොම පොඩි පොන්න පිරිසක් 🐂ඇරෙන්න... මුලු ලංකාවම අරගලය සමගයි.... 💗💗💗💗💗💗💗💗💗 අරගලයට ජය.. 💗💗💗 හොරු ටික හලමු මැතිවරණයයක් ගේමු...💗💗💗💗💗💗 යම් මුදලකට හොරුන්ට වැඩ කරන පිරිසක් ඉන්නවා🐂🐂🐂🐂.... ඔවුන් සමග විවාදයට නොයන්න.... මේ මහපොලොවේ ඔබට පේන සත්‍යට පෙනී සිටින්න. 💗💗💗💗💗💗
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 2 ай бұрын
අපි මේ ගමන මුං එක මිටට තියලා. බුද්ධිමත්ව. කතිරෙ ගහලා. බංධනාගාරයට පන්නමූ. ජාතික ජන බල වේගය දිනවමු ❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤
@sms19846
@sms19846 2 жыл бұрын
අන්න අදනම් ටිකක් හොඳයි . . ආයෙත් Subscribe කරා . .. ආයේ නම් කඩේ යන්න එපා දර්ශන . .
@NaveenRanaweera
@NaveenRanaweera 2 жыл бұрын
මු කඩේ යනවා රනිල්ට
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 2 жыл бұрын
My utmost respect to you. Matchless! Unique. Incomparable! [Certainly true, we're not watching TV news. Abhorrent to look at the same old highly corrupt politicos uttering baseless lies.]
@russeldunusinghe1757
@russeldunusinghe1757 2 жыл бұрын
දර්ශන මහත්තයා හොඳට රනිල්ගෙන් සල්ලි කාලා තියනවා නියමෙට වැඩ සටහන් කරනවා රනිල් ගොඩදාන්න . ගොඩ දාපන් ඔහොම යමන්
@corecore2696
@corecore2696 2 жыл бұрын
බුදුසරණයි
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 2 жыл бұрын
ලස්සන හදවතක් ඔබ තුමාට ස්තුතියි
@anurasenarath567
@anurasenarath567 2 жыл бұрын
සර් නියමයි අපී ඉන්නේ මේවගේ කථා නියමයි සර් 🙏❤1🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@lalithabd838
@lalithabd838 2 жыл бұрын
පට්ට හොරු එලවමු අරගලයට ජය වේවා
@upaliamaradasa1990
@upaliamaradasa1990 2 жыл бұрын
It’s good to point out these malpractices. Anyway don’t expect smooth function in anywhere in this spoilt system. Those malfunctions are the very symptoms of this obsolete spoilt system!!!
@judebd1
@judebd1 2 жыл бұрын
Certainly Yes, they do overtime and many jobs like outstation tasks are always on overtime. Redundancy in workforce is staggering, census indicates 1 to 8 in the roster.
@ramzeenazeez
@ramzeenazeez 2 жыл бұрын
It's the same with CGR, Water Board and CGR amongst several others.
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 2 жыл бұрын
ඔබගේ සමහර කතා ගැන සැකයි ..සෝභිත හාමුදුරුවෝ ඔබේ කතාවක් ගැන කිව්වා ..ඒකට උත්තර අදටත් නෑ ...මේවාත් විශ්වාස කල හැකිද ...අපි ආසයී ඔබගෙන් හර බර අර්තවත් විග්‍රහය න් අහන්න ..
@cricketerlives125
@cricketerlives125 2 жыл бұрын
ඔයයි හාමුදුරුවො යි ඇවිල්ලා බලන්න නැන්දේ මෙහේ මිනිස්සු කරන පට්ට හොරා වැඩ. හැම රජයේ සේවකයෙක්ම වගේ හදන්නේ හොරකම් කරන්න. අපේ පැත්තේ තාම වෑන් වලින් අනවශ්‍ය ගමන් යනවා
@erangasiriwardana870
@erangasiriwardana870 2 жыл бұрын
පිළිගත නොහැකි කතා ගොඩරියක් ඔයා අත්ත වගෙ කියනවා
@poshyadiyan1998
@poshyadiyan1998 2 жыл бұрын
Ranjani oyat government horrak nda? rttat kalavla. oya asa ava husband ta kiyana
@jayasinghewijayarathna3422
@jayasinghewijayarathna3422 2 жыл бұрын
Thanks to S L Deshaya.This is the story I heard about. The oil crisis.Basil as finance minister has dema nded a deal from traditional oil importers,which they have rejected.There he has cancelled their warrants and has issued newly to his friends.The root of the çrisis is that .search more other issue and enlighten the public with the truth.
@sumithradonsubasinghe6452
@sumithradonsubasinghe6452 2 жыл бұрын
අමිබලන්තොට හමිබන්තොට දකුණු පලාතට දැන් ඔනාතරමි තේ ගෑස් ඔනා තරන් තියනවළු ඉදිරියෙදි මිලඅඩුවෙනවා කියලා හංගන් හිටපුවා තෙල් ගැස් පෝර සේරම තියනාලු ඔනතරන්
@kumudufonseka133
@kumudufonseka133 2 жыл бұрын
දර්ෂණ ඔයාල කථා කරන්නෙ මට්ටන්ට හා මන්ද බුද්ධික ජනතාවක්. රනිල් යනු රන විරුවෙක් ත්‍රස්තවාදය පරදන්න.
@mayuradoolwela9717
@mayuradoolwela9717 2 жыл бұрын
Hats off to you Sir, keep up the good work. Stay safe
@thakshisenani3075
@thakshisenani3075 2 жыл бұрын
Oka nennam aragalayen kiyanne me horu alomu kiyala..ranila apu gaman oyath..kade yanawada?mandda..??????
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
යන්නේ නැහැ වගේ යනවා නේද 😁
@nihalabeyesekera2656
@nihalabeyesekera2656 2 жыл бұрын
In our small days, Shell and Caltex International Companies were handling the Fuel Distribution in the Country. The Govt should return fuel distribution to Oil Producing International Companies as the Govt. has failed to serve the Country men. Then no more shortages and sufferings for the General Public.
@sunilayya8948
@sunilayya8948 2 жыл бұрын
Yes. Mrs B chased caltex, esso now known as mobil. They then invested in Singapore and gave the intial push to develop that country . Actually you can say bandaranaike policies are responsible for the rapid development of Singapore as many investments we would have attracted went there thanks to our stupid socialist policies such as nationalisation. Pohottuwa is doing an even better job than the old slfp at destroying our economy.
@kiki6037
@kiki6037 2 жыл бұрын
The reason the govt henchmen don’t want to let go of the pulse for Supplying oils etc is because then they have to say good bye to their slice of the pie!
@judyferdinando1222
@judyferdinando1222 2 жыл бұрын
කංචන විජේසේකර බල්ලා ගැන කියැවෙනවා මිනිත්තු 07:50 කරුණාවෙන් අසා දැනුවත් වෙන්න.
@malathiratnayake7947
@malathiratnayake7947 2 жыл бұрын
thank you 😊 💓
@lotusofficework5707
@lotusofficework5707 2 жыл бұрын
දරශන මේ වෙනකොටත් ගාමිණි සෙනරත් ඉවත් කරලා සමන් ඒකනායක පත්කරලා
@kalyanilokuliyana7248
@kalyanilokuliyana7248 2 жыл бұрын
ane kalakanni kanchanaya rate mechchara arbudhayak thiyeddhith thope ammage reddhe aanduwakne me.thopi hora kana salli walin thope pawle anith dharu malloth kanawada? eun saneepeta?
@neilnayana3250
@neilnayana3250 2 жыл бұрын
Thanks mr darsana
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
සෙවයක්නොකර අතිකාලදිමනා ගත්ත, සෙවකයින්ට සහ ඇමතිය ඇතුලු දෙසපාලන පාදඩයින්ට හෙනහතම වැදියන් දරුවනටපවා සාපවෙවා ...
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 6 күн бұрын
මුංන්ට චන්දය දෙනවුනුත් හොරැ අහිංසක මිකිස්සු දුක්විදින විදිහට මුං දසවද දිල මරන්න ඔන මුංහිරෙදලවැඩක් නැඋන්ට කන්නදෙන්නවෙන්නෙත් අපිට හොනම ගහපන් ඔබතුමාට බෙහොම ඉස්තුතියි මාලිමාවට ජයවෙිවා ❤️❤️❤️❤️
@seethakumari2803
@seethakumari2803 2 жыл бұрын
Supprinkatthava Mr dhrshana All Wes I love New video great job ❤️👌👌👌👌👌👌💯💯💯💯💯💯💯💯
@Adithya23394
@Adithya23394 2 жыл бұрын
මේ සක්කිලි බල්ලන්ව මහ පාරට ගෙනත්, ඇදුම ගලවලා හම ගහන්න ඕනා. මිනිස්සු විදින දුක නොදන්නා කාලකණ්ණි
@kanthikanthi8461
@kanthikanthi8461 9 күн бұрын
Sahatheika..athta..wadurukunuharupa...nokeyath..bea...thanks
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Listen to this program.
@ranjitabeysinghe2583
@ranjitabeysinghe2583 2 жыл бұрын
Similar, overtime to the tune of 400hours, incident in Port divulged in cope committee
@hiranyamjjayasekera7907
@hiranyamjjayasekera7907 2 жыл бұрын
දර්ශන..පාරේ ඉන්න ජනතාව ට ඔය වටිනා අදහස් තේරුනොත් හොඳ යි.හැබැයි දියවන්නා වෙ සභාවේ ඇස් කන් නැති අයිනෙ ඉන්නේ
@vihangaparanahewa1210
@vihangaparanahewa1210 2 жыл бұрын
The article's link does not have in the description
@yogarasasundaram5613
@yogarasasundaram5613 2 жыл бұрын
Very true. Thank you very much. Sri
@NUWAN_EDWARD
@NUWAN_EDWARD 2 жыл бұрын
Old so called mature bus driver has started to display his usual driving methods..😁 Good luck to all who hope for a change..🙏🙏
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
දර්ශන මහත්තයෝ ඔබගේ සූත්තර puncha මන්තිරි ඇමතියන් කෝටි 10.15.ගානේ දීලා ගූ බාල්දි ගාණක් දීලා චන්දේ ගත්තා නම් .තෙල් නැවට මුදල් දෙන්න කියන්නේ ජනතාවටද ..මහත්තයෝ විදේශ රටවල් වල වැඩ කරන අහිංසක මිනිසුන් දුක් විඳලා එවන ඩොලර් බලාපොරොත්තු වෙන්න එපා කියන්න ...මොකද රාජිත chamuditha මහතා එක්ක තිබුණු සාකච්ඡා වේදි මුළු ලෝකෙට ඇහෙන්න කිව්වා ..පොහොට්ටුව එවුන් ගූ කාපු නිසා එව්වා ahunath.නෑසූ ගානට ඉන්නවා ..මොකද ඒ ගැන කියන්නේ .හැකි ඉක්මනට ඔය කප්පන් කාරයෝ ගූ බාල්දි ඔළුවෙ හලා දාන්න නම් හැකි ඉක්මනට පාර්ලිමේන්ට් එක විසිරුවා හැරල මහා මැතිවරණයක් ඕනෑ .
@prasannakulasuriya4530
@prasannakulasuriya4530 2 жыл бұрын
Thanks Mr. Hadun.
@fathimamohamed182
@fathimamohamed182 2 жыл бұрын
අරගලය දියාරු කරන්න විශාල ප්‍රයත්නයක් දරමින් සිටිනවා. මට හැගෙන පරිදි ඒ ගෙනයන ප්‍රයත්නය බොහෝ දුරට සාර්ථක යි
@niluksranasinghe6113
@niluksranasinghe6113 2 жыл бұрын
කාලකණ්ණි කප්පන් නිලධාරීන් පාලකයො මුන් සේරම පුච්චන් න ඕනෙ කාලකණ්ණි
@harisdisanayaka7968
@harisdisanayaka7968 2 жыл бұрын
Thank you .jaya wewa
@Ravy.G
@Ravy.G 2 жыл бұрын
If someone knows please tell me, why Darshana Hadungoda has left SL Vlog? Caused any conflict ? I know this guy-Darshana Hadungoda has started SL vlog since the beginning! I'm just wondering why it caused !! Any way SL Vlog and SL deshaya both are one of the best KZbin channels!
@srimalmallawarachchi7086
@srimalmallawarachchi7086 2 жыл бұрын
Great 👍 job
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
කාලෙකට ඉස්සර දී තෙල් සංස්ථාවේ සේවය කල මගේ හිතවතකු පැවසුවේ තෙල් සංස්ථාව තරම් දූශිතයන් සිටින තැනක් තවත් නාතැයි කියා අන්ත දූශිත කාලකන්නි පිරිසක් වෘත්තිය සමිති කියන්නෙ අන්තිම කැත විදියට මෙහි ක්‍රියාත්මකව පවතී
@poshyadiyan1998
@poshyadiyan1998 2 жыл бұрын
Mava private kalutui, pin padi karyo
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
අනිවාර්යයෙන්
@srilankan9106
@srilankan9106 2 жыл бұрын
Ranil has shown his true oruel and brutal face to the world. Let us Remove the cruel and unjust anarclist Regime from Sri Lanka 🇱🇰
@priyanifernando8693
@priyanifernando8693 2 жыл бұрын
ජයවේවා 👍
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
sammuka sakchcawa ena dawsa kalin danwanna,, munta kiyanna oni kunuharupa aluten hadanna oni,,,
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
කෝටි 40 මොකක්ද මුංගහලා තියන ගැහිලි වලට.
@sunethradissanayake641
@sunethradissanayake641 2 жыл бұрын
මහත්තයෝ ලංකාවට එක්කො යුද්ධයක් තියෙන්න ඔිනෙ එක්කො වසංගතයක් තියෙන්න ඔිනෙ මොකක්වත් නැත්නමි දරැනු වැස්සක්වත් තියෙන්න ඔනෙ. මෙි මොකක්වත් නැත්නමි හොර හැත්තට හොරා කන්න ක්‍රමයක් නැනෙ. පුදුම කරැමෙ කියන්නෙ මෙි හොරැන්ට හෙන ගහන්නෙවත් නැනෙ.
@JOKER-kn5is
@JOKER-kn5is 2 жыл бұрын
හෙන ගැසීමේ දිනය ඉතාමත්ම ලඟයි, ඔහොම යං😉
@srilankanraja9338
@srilankanraja9338 2 жыл бұрын
Srilankan mahajana aragalayata jayawewa இலங்கை மக்கள் புரட்சி வெல்லும்....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪👍👍👍👍👍
@kalyanisilva2412
@kalyanisilva2412 2 жыл бұрын
Thank you
තට්ට අංකල් නිසා චිචි left...
11:05
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 72 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
රටට කෙලපු තවත් එකෙක්...!
32:15
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,7 МЛН