✔මාසෙකට රු.40000ට වැඩිය උපයන මගේ ආස්මී බිස්නස් එක..විශේෂ රහස් රෙසිපිය./ape gedara/asmi recipe

  Рет қаралды 43,236

Ape gedara

Ape gedara

Жыл бұрын

#asmi#apegedara#aasmi
asmi recipe sinhala
aasmi recipe
aasmi hadana hati
asmi sinhala
ape gedara
Ape gedara recipe
Ape gedara
ape gedara
ape gedara
aasmi recipe sinhala
ආස්මී හදන හැටි
ලේසියෙන්ම ආස්මී
ආස්මී හදන විදිය
ආස්මී රෙසිපි
අවුරුදු කෑම
අවුරුදු කැවිලි
සිංහල රෙසිපි
tea time recipe
tea time snacks
rasa kawili
rasa kewili
රස කැවිලි
අපේ ගෙදර
අපේ ගෙදර
අපේ ගෙදර
ape gedara
ape gedara
Ape gedara

Пікірлер: 131
@amasuraveera2218
@amasuraveera2218 5 ай бұрын
ඔයා කියලා දෙන විදියට හරිම ආස හිතෙනවා කෑම හදන්න ස්තූතියි කවදාවත්ම අහල නැති දෙයක් අද ඉගෙන ගත්තා නානු හදාගන්න කුඹුක් දළු ස්තූතියි ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏❤️
@apegedara9382
@apegedara9382 5 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@kwtkwwt5203
@kwtkwwt5203 11 ай бұрын
Niyamai ne thank you oyata theruwan saranai ❤ ❤ ❤ ❤ 👍
@vindyananayakkara780
@vindyananayakkara780 10 ай бұрын
ස්තුතියි.. පැහැදිළිව කියලා දුන්නට. ඔයාගෙ ව්‍යාපාර වලට දිනෙන් දින ජයම ලැබෙන්න කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා.. ❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@user-su6bc8pc9l
@user-su6bc8pc9l Жыл бұрын
Super.....❤❤❤❤❤❤❤adama hadala balanawa
@priyanganimudalige6193
@priyanganimudalige6193 Ай бұрын
Niyamai Harima asai hadanna rata inne kolajathi na mehe
@nuwansrimal6706
@nuwansrimal6706 Жыл бұрын
Good idea
@user-jj5jp5bm3h
@user-jj5jp5bm3h 10 ай бұрын
මුලින්ම අක්කට ස්තුති කරනවා වටිනා දේවල් ජීවිතය වෙනස් කර ගන්නට කියලා දෙනවාට ❤❤❤❤❤. ඒ වගේම මම සුබ පතනවා ඔයාට හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාරතකවේවා කියලා.❤❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ගොඩක් ස්තූතියි නංගී ආදරණීය වචන වලට...ආදරෙයි ❤❤❤
@SesandiNethumsa
@SesandiNethumsa 9 ай бұрын
Thanks akka,mata nm hodatama tharuna.oyata suba pathanwa.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@apegedara9382
@apegedara9382 Жыл бұрын
මම වීඩීයෝ කරන්නෙ එඩිට් කරන්නෙ phone එකෙන් තව අප්ලෝඩ් කරන වීඩීයෝ එකේ කොලිටි එක අඩු වැඩි වෙන්නෙ youtube ආයතනය සිදු කරන වෙනස්කම් නිසා..ඔයාට පුලුවන් ඔයාගෙ phone එකේ setting වලින් වීඩීයෝ එකේ කොලිටි එක වැඩි කර ගන්න.වීඩීයෝ එකේ සමහර තැන් අපහැදිලි ඇති..ඒකට වීඩීයෝ එක නරඹන ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..
@HiruDewage
@HiruDewage 9 ай бұрын
Godak watinawa..video eka terum ganna puluwan una..thanks me wage dewal kiyala denawata..oyage wyaparaya dinen dina diyunu wewa..❤
@kaushalyarathnasinghe4756
@kaushalyarathnasinghe4756 11 ай бұрын
Best video for making Aasmi.
@apegedara9382
@apegedara9382 11 ай бұрын
Thanks a lot 😊
@kasunimahesh3626
@kasunimahesh3626 9 ай бұрын
Oyata thank you mamath gedara nikan inna eke monawa hari karanna me tikema eka eka vedeo beluwa .mama asmi hadanna saha rulan eka hadanna one kiyals theeranaya kala.oyata godak pin.me dewal kiyala denawata.thank you ❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා ඔයා...කරලා බලන්නකෝ මම අවුරුදු 10ක් දැන් මේ කෑම ව්‍යාපාරය පටන් අරන්..😇❤️❤️
@harshanimaduwanthi2512
@harshanimaduwanthi2512 8 ай бұрын
ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️❤️ බුදු සරණයි
@PahandiPabasara142
@PahandiPabasara142 9 ай бұрын
සුපිරියි👍👍👍👍👍👍👍👍
@apegedara9382
@apegedara9382 9 ай бұрын
😇❤❤❤
@geethaedirisinghe3053
@geethaedirisinghe3053 4 ай бұрын
පැහැදිලිව කියලි දුන්නාට ගොඞාක් ස්තුතියි
@apegedara9382
@apegedara9382 4 ай бұрын
❤️❤️❤️
@iroshaanton9003
@iroshaanton9003 10 ай бұрын
Hodai lasanai oyata..jaya
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️
@DayaMuthugala
@DayaMuthugala 6 ай бұрын
ආත්මාර්තකාමි සමාජයට ඔයා ඔයා හොද පාඩමක් කියා දෙනවා, ඔයාට .තෙරුවන් සරනයි. වාසනාවේවා!!!!!!!!!!
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@user-gt7lh2ks7z
@user-gt7lh2ks7z 9 ай бұрын
Niyamai akka.....❤budusaranai......uthsahawantha kamata mage pranamaya......mata hodata pahadiliuna❤thanks......❤❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ආස්මී ගැන අලුතින් දාපු වීඩියෝ එක් බලන්න නංගී..ඒක බැලුවොත් ඔයාට තවත් පැහැදිලි වේවි..😇
@user-gt7lh2ks7z
@user-gt7lh2ks7z 9 ай бұрын
Hari akke...mama oyawa balanne lagadi idan....oyawa subcrib kara....akke oyata kathakarala danaganna dewal tikak thiyanawa...no 1ewanawada.....b.s.....thanks.....
@shekkatv988
@shekkatv988 Жыл бұрын
🤤🤤❤️❤️
@anything3659
@anything3659 8 ай бұрын
💪💪👍👍❤️❤️
@kamarypop65
@kamarypop65 7 ай бұрын
ස්තුති ❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
😍❤️❤️
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 6 ай бұрын
Akke oyage asmi handa gana kiyannako poddak ake hil tika thiyena widiya gana hil tika widaganna oni komada
@apegedara9382
@apegedara9382 6 ай бұрын
මගේ අනිත් ආස්මී වීඩියෝ දෙක බලන්න නංගි...හැන්ද ගැන මම ඒකෙ කියලා දෙනවා
@dgmanjula5555
@dgmanjula5555 3 ай бұрын
මේ විදිහ ට ආස්මි හදල පැය 24 ගන්න බැරිද සතිය ක්ම තියන්න ඕනෙද
@dilanthipriyanirmali2114
@dilanthipriyanirmali2114 8 ай бұрын
Goda hoda deyak.mama inne dubai.veralu kola valin barida hadanna.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
උත්සාහ කරලා බලන්නකෝ සමහර විට පුළුවන් වේවි..ඔයා මම කොළ වලින් නානු ගත්ත ක්‍රමයටම කරලා බලන්න ❤️
@nishawickramaarachchi7444
@nishawickramaarachchi7444 9 ай бұрын
Kubuk kola nethi aya monawada danne akke. Nanu hada ganna wena vidihak nedda
@apegedara9382
@apegedara9382 9 ай бұрын
තියෙනව...මගෙ මීලග වීඩියෝ එකෙන් ඒ ගැන කියලා දෙනවා..අනිවාර්යයෙන් බලන්න...❤️
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Oya kiyala dena widiyata gedara edan deyak karanna asa hithenawa man rakiyawakata yanne na gedara edan me wage deyak karannai matath oni akke
@apegedara9382
@apegedara9382 5 ай бұрын
පටන් ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට ❤️😍
@kumariveerasingha8228
@kumariveerasingha8228 4 ай бұрын
අක්කෙ ආස්මී එකක් කීය ගානෙද දෙන්නෙ ඔයා?
@malkanthigunasekarawanasin7634
@malkanthigunasekarawanasin7634 9 ай бұрын
Akke asmi ekak kadeta Dane kiyatada? Oya murukku bisnise karaddi pekat ekak vikunanne kiyatada.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
නංගි ආස්මී එකේ ප්‍රමාණය අනුව මිල වෙනස් කරනවා මම..පොඩි එකක් කඩේට දෙන්නෙ එකක් 50ට ලොකු එකක් 60ට කඩේට දාන්නෙ..මුරුක්කු පැකට් එකක් රු.80ට කඩේට දෙන්නෙ කඩේ 100ට විකුණන්නෙ 😇
@pereraramani4527
@pereraramani4527 9 ай бұрын
😅wooooooooooooooow !
@apegedara9382
@apegedara9382 9 ай бұрын
❤️❤️❤️
@tharushadananjaya3164
@tharushadananjaya3164 Жыл бұрын
ගොඩක් ස්තුතියි .ඔබට දිගු ගමනක් යන්නට සුභ පැතුම් .හාල් කොච්චර වේලාවක් පෙගෙන්නට ඕනිද .පිලිතුරක් දෙනවාද .ස්තුතියි
@apegedara9382
@apegedara9382 Жыл бұрын
හාල් පැය භාගයක් විතර පෙගෙන්නට දැම්මා නම් ඇති..පැයක් පෙගුනත් කමක් නැහැ..ස්තූතියි ඔබට..😊😊❤️❤️
@user-ht1zh4tz9d
@user-ht1zh4tz9d 7 ай бұрын
Aasmi hadanna piti 1kg ekat bandakka ganna ona pramanaya kiyanawada
@apegedara9382
@apegedara9382 7 ай бұрын
හොද ඒවගෙන් 500gක් වගේ ගන්න..
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke kubuk kola walin asmi hadana widiya mula edan video akak karannako godak ayata a kola hoya ganna puluwan man swan rakiyawak widiyata karanna hadanne
@apegedara9382
@apegedara9382 5 ай бұрын
වීඩියෝ එකක් දාලා තියනවා ඒක බලන්න නංගී 😊
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke asmi haduwa man hodata asmi aka awa ath akke asmi ake pata tikak wenas sudu pata nane alu patata wage thiyenne duburu wage
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke konda kaun hadana widiya pennannako
@apegedara9382
@apegedara9382 5 ай бұрын
👍👍👍
@ramyahettiarchchi6446
@ramyahettiarchchi6446 6 ай бұрын
Daul kurudu pala thiyenavada ganna salli walata hri
@apegedara9382
@apegedara9382 6 ай бұрын
පංසල් ආශ්‍රිතව තියනවා පහසුවෙන් හොයා ගන්න පුළුවන් ❤️❤️
@ramyahettiarchchi6446
@ramyahettiarchchi6446 3 ай бұрын
Asmi wata kiyak giyamada athida
@nayaneedhammika4819
@nayaneedhammika4819 10 ай бұрын
Ane niyamai😊😊
@apegedara9382
@apegedara9382 10 ай бұрын
😇😇😊😊
@user-fl6wb8qw9m
@user-fl6wb8qw9m 5 ай бұрын
කුඹුක් කොටළ ගන්න කොට දලු කොටස් මෝරපු කොටස ගන්නේ කියනවද.බුදූ සරණයි.
@apegedara9382
@apegedara9382 5 ай бұрын
ඒ දෙකම අතරමැද තියන කොල ගන්න 😊
@ThakshilaRajasinghe-bo1su
@ThakshilaRajasinghe-bo1su 3 ай бұрын
අනෙ අක්කෙ මමත් හැදුවා දවුල් කොල වලින් ටිකක් හයිය තිබ්බා ඒ ඇයි.ඔයා වීඩීයෝ බලනවා ආස හිතේනවා.
@apegedara9382
@apegedara9382 3 ай бұрын
නානු එකට වතුර වැඩි උනාම තමයි එහෙම වෙන්නෙ...❤️
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 3 ай бұрын
අහලා නැ...........පුදුම යි.අලුත් දේවල් කියලා දෙනවට.........දුව ❤❤❤ බුදු සරනයි
@apegedara9382
@apegedara9382 2 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke akka asmi denne komada dan ganan
@apegedara9382
@apegedara9382 5 ай бұрын
70යි මේ පැත්තෙ නම්
@sachiishani4321
@sachiishani4321 3 ай бұрын
කුඹුක් කොළ වලින් වෙන රසයක් එන්නේ නැද්ද ?😮
@apegedara9382
@apegedara9382 3 ай бұрын
නෑ එහෙම වෙන්නෙ නෑ..❤️❤️❤️
@anything3659
@anything3659 8 ай бұрын
අපිට කිරි අලුව හදන්න කියල දෙන්න බැරිද...
@apegedara9382
@apegedara9382 8 ай бұрын
කියලා දෙන්නම්...😇❤️❤️
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 7 ай бұрын
ස්තුතියි ගොඩාක් ඒත් මේ කොල මොනවද කියල දන්නෙ නැ අකුරු හරියට පැහැදිලි නැ මොනවද මේ කොල
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ආස්මී ගැන අලුතින් වීඩියෝ එකක් දාලා තියනවා ඒක බලන්න dear ඒකෙ තියනවා 😇
@suppercotton3281
@suppercotton3281 9 ай бұрын
ආස්මී විකුණනවා ද? තොග වශයෙන් මිල ගනන් කොහොමද ?
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ඔව් විකුණනවා..තොග මිල එකක් රු.60
@user-wv4zr7ld9h
@user-wv4zr7ld9h 10 ай бұрын
කුඹුක් කොළ kanawada
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කොළ කන්නෙ නෑ ආස්මී වලට නානු ගන්නවා..😊😇😇
@DisnaWijesiriwardhane-ey6yo
@DisnaWijesiriwardhane-ey6yo 6 ай бұрын
Akki akuru phdilina oya alutt වීඩියෝ eka krda
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ඔව් වීඩියෝ දෙකක් තියනවා අලුතින් දාලා...බලන්න නංගී 😊❤️
@deeptha9645
@deeptha9645 4 ай бұрын
බෙලෙන්ඩර් කලොත් කොල ටික පදම ගන්න බැරිද
@apegedara9382
@apegedara9382 4 ай бұрын
අම්මෝ බ්ලෙන්ඩර් කරන්න එපා බ්ලෙන්ඩර් කරොත් නානු නෙවෙයි ජූස් එකක් එන්නෙ...අතින්ම පොඩි කරල තමයි ගන්න ඕනෙ 😮😮
@rupachandani5288
@rupachandani5288 11 ай бұрын
ඔයාගේ වීඩියෝව පැහැදිලි නැම බලන්නබෑ එපා වෙනවා
@chamodlakshan6692
@chamodlakshan6692 7 ай бұрын
අක්කේ මම කුබුක්‌ කොළ වලින් ආස්මි හදන්නේ දැන් දවස් දෙකකින් විතර හදන්න බෑ කැඩෙනවා ආස්මි එක හොදට එනවා බාලා අල්ලද්දී කුඩු වෙනවා හේතුව කියන්නකෝ අක්කේ මම බිස්නස් එකක් විදියට කරලා බලන්න හැදුවේ අක්කේ මම බලාගෙන ඉන්නවා උත්තරයක් එවනකම් b, s
@apegedara9382
@apegedara9382 7 ай бұрын
කරකවන වට ප්‍රමාණය ටිකක් වැඩි කරන්න නංගි මැද හිස් වගේ උනාමත් කුඩු වෙනවා...අනික තමයි නානු උකු ගතිය මදි උනාමත් එහෙම වෙනවා...
@chamodlakshan6692
@chamodlakshan6692 7 ай бұрын
ගොඩක් ස්තුතී අක්කි❤️❤️❤️🌹🌹🌹
@nuwansilwa6601
@nuwansilwa6601 5 ай бұрын
😂
@rupachandani5288
@rupachandani5288 8 ай бұрын
ආස්මී එක හතරට නවන හැටි පෙන්වන්නකො ලස්සනට හැඩ සාය වගේ ස්තුතියි
@apegedara9382
@apegedara9382 8 ай бұрын
එහෙම නම් කරන්න බැරි වේවි නේද දෙකට නවද්දිත් බැදිලා ඉවරයි ආස්මී එක...😇
@user-ij6wp5iv1u
@user-ij6wp5iv1u 6 ай бұрын
මන් ඕවා හදලා බැළුවා එහෙත් ඒවා බදිද්දි වටේ ගුලි වෙනවනේ හේතුව දන්නවනම් කරුණාකර කියන්නකෝ😢😢😢
@apegedara9382
@apegedara9382 5 ай бұрын
නානු එකට වතුර වැඩී...ඒකයි එහෙම වෙන්නෙ..
@user-hy8kv7on7t
@user-hy8kv7on7t 7 ай бұрын
මේ ආස්මි කොපමන කාලයක් තියාගන්න පුලුහන්ද පැනි දළා
@apegedara9382
@apegedara9382 7 ай бұрын
පැණි දාලා සතියක් වගේ පුළුවන්...
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke piti 1kg asmi kiyak hadanna puluwanda
@apegedara9382
@apegedara9382 5 ай бұрын
45ක්
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke kubuk kola walin akka asmi hadanawada
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke kubuk kola wala nanu sudu patatada ganna oni kola patata awamada pada duburu wage wenne man asmi haduwa akke hodata asmi aka awa pata wenas ne akke asmi ake man awalema nanutika hadagaththa thiyala thibbe na okkoma karan nanu aka hada gaththe ane akke mata me gana kiyala dennako man bis nas akak widiyata karanna asai
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akkage pone number akak mata denna puluwanda
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke podi asmida 45 hadanne kochchara withara digaida asmi aka mata ryplai akak me wisthara tikata awanna
@seethaperera-hx7bi
@seethaperera-hx7bi 4 ай бұрын
මිස් කතා කරමින් පැහැදිලි කලානමි තවත් හොදයි
@apegedara9382
@apegedara9382 4 ай бұрын
ආස්මී ගැන කතා කරමින් පැහැදිලි කරන වීඩියෝ 3ක් තියනවා මගෙ චැනල් එකේ..ඒවත් බලන්න dear ❤️
@user-fg5xc4ly6s
@user-fg5xc4ly6s 8 ай бұрын
ඉදිආප්ප පිටි ගන්න බරිද
@apegedara9382
@apegedara9382 8 ай бұрын
බෑ ගන්න තියා හිතන්න වත් එපා..අනිවාර්යයෙන්ම වරදිනවා ඉදි ආප්ප පිටි ගත්තොත්...😇
@dinelkadm7089
@dinelkadm7089 9 ай бұрын
Akke kochchara Kal mewa thiyaganna puluwan da.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
නංගී ආස්මී මුලින්ම බැදපුවම කියන්නෙ කටු ආස්මී කියලා කටු ආස්මී මාසයකටත් වඩා තියා ගන්න පුලුවන්...අපිට ඕන වෙද්දී දෙවනි සැරේට බැදලා පැණි දා ගන්නවා...මම ආස්මී ගැන සම්පූර්ණ විස්තර ඔක්කොම කියලා දීලා වීඩියෝ එකක් කරනවා...මීලග වීඩියෝ එක ආස්මී ගැන..අනිවාර්යයෙන් ඒක බලන්න..ඔයාට ලොකු දැනුමක් ගන්න පුලුවන් වේවි...😍❤
@dinelkadm7089
@dinelkadm7089 9 ай бұрын
Akke 2 Para badala kochchara Kal thiyaganna puluwan da. Kadeta danakota pegenawata monawath karanne.?
@dinelkadm7089
@dinelkadm7089 9 ай бұрын
Ane karadara yak unanam sorry. Nodanna nisay ahuwe. Mokada kauruth a wage dewal gana visthara vedios wala dala Naha.
@deeptha9645
@deeptha9645 4 ай бұрын
ආස්මි එකක් කීයටද දෙන්නේ
@apegedara9382
@apegedara9382 4 ай бұрын
60ට 70ට දෙන්නෙ ප්‍රමාණය අනුව මිල වෙනස් වෙනවා
@DayaMuthugala
@DayaMuthugala 6 ай бұрын
කෝමාරිකා වලින් නානු ගන්න බෙරිද් 4:55
@apegedara9382
@apegedara9382 6 ай бұрын
පුළුවන් ඒත් ගොඩාක් ඕනෙ ❤️❤️❤️
@nishanthapradeep8250
@nishanthapradeep8250 9 ай бұрын
අක්කේ හාල් කොපමණ වෙලා පොගවන්න ඔනෙද
@apegedara9382
@apegedara9382 9 ай бұрын
පැය 2ක් විතර පෙගුනම ඇති නංගි...❤❤
@maddagodagathilini5049
@maddagodagathilini5049 10 ай бұрын
තව ටිකක් හිමිහිට වීඩියෝව ගියොත් හොදයි
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මම ආස්මී ගැන පැහැදිලි වීඩියෝ එකක් මීලග වතාවෙ ඉදිරිපත් කරනවා අනිවාර්යයෙන් ❤❤
@ChamilaChamila-ch2eo
@ChamilaChamila-ch2eo 10 ай бұрын
Akka voice aka thibba nam hodai pehedili ne
@apegedara9382
@apegedara9382 10 ай бұрын
Voice dala ආයෙමත් karannam nangiyoo.. ❤
@user-gt7lh2ks7z
@user-gt7lh2ks7z 8 ай бұрын
Oyage WhatsApp no 1denawada akke
@apegedara9382
@apegedara9382 8 ай бұрын
0789554848
@user-wy5mm7qt3r
@user-wy5mm7qt3r Жыл бұрын
වීඩියෝ එක පැහැදිලි නෑනෙ
@apegedara9382
@apegedara9382 Жыл бұрын
ඒ වීඩියෝ එකේ පොඩි ගැටලුවක් නිසා අපැහැදිලි වෙලා තියන්නෙ..ඒක වෙනස් කරන්න අමාරුයි dear 🤕 සමාව ඉල්ලනවා..
@user-jh3sr3cy8f
@user-jh3sr3cy8f 9 ай бұрын
අක්කේ මේ විඩියෝ එකේ දාලා තියෙන අකුරු පෙන්නේ නෑ එක වොයිස් කරන්න බුදු සරණයි ❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි නංගියා..මම ආස්මී ගැන වොයිස් කරපු වීඩියෝ එකක් ලගදීම අප්ලෝඩ් කරනවා...මේ දවස් වල ඒක edit කරන ගමන් ඉන්නෙ...පැහැදිලිවම කියල දෙන්නම් ආස්මී ගැන..😇❤❤❤
@IssathulNiyaza
@IssathulNiyaza 6 ай бұрын
1😊❤​@@apegedara9382
@shshikadilhani1082
@shshikadilhani1082 10 ай бұрын
අනේ නානු හදන විදිහ පැහැදිලි නෑ...ප්ල්ස් කියලා දෙන්නකෝ
@apegedara9382
@apegedara9382 10 ай бұрын
හරි dear මම ඒ ගැන පැහැදිලිවම වීඩියෝ එකක් කරන්නම් අනිවාර්යයෙන්..එතකම් ඔයාට දැන ගන්න දෙයක් තියෙනව නම් අහන්න මම reply karannam...මගේ මේ වීඩියෝ එකේ කොලිටි එක අඩු වෙලා ඒකයි අපහැදිලි..ඒකට සමා වෙන්න...
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
2021-01-05 | Tuesday Nugasevana | ආස්මි හදමු
11:17
Sri Lanka Rupavahini
Рет қаралды 6 М.
Sri Lanka Trip Part #9 | Secret Of Making Aasmi | ආස්මි | ஆஸ்மி
15:53
රහස් රැසක් සමග ආස්මි Aasmi recipe in sinhala
10:02
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 155 М.