රහස් රැසක් සමග ආස්මි Aasmi recipe in sinhala

  Рет қаралды 161,159

Grandma & me - අත්තම්මයි මමයි

Grandma & me - අත්තම්මයි මමයි

Күн бұрын

Пікірлер: 202
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
නොකැඩෙන නූල් පදම ආවා තෙල් තාච්චියේ දී රව්මට ලස්සනට ආවේ නැහැ තෙල් හොදට රත් කළා ගුලි ගැහිලා වගේ තිබුණේ ඒකට හේතුව මොකක්ද මම තව පාරක් උත්සාහ කරනවා හරියට හදාගන්න ඇත්තටම සෙවල මුකුත් නැතුව එහෙම වැක්කෙරෙන කොට මට ලොකු සතුටක් දැනුණා අම්මට ගොඩක් ස්තුතියි 😘👍☺️ හදලා පොටෝ එවන්නම්
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Wathura wadi karagaththada oya. Wathura wadi unoth ehema wenawa. Thelekath hodatama arath wenna ona. Ane bohoma sthuthi oyata. Aye parak try krla balanna.. ❤❤❤❤❤
@hilarywickramage6979
@hilarywickramage6979 3 жыл бұрын
thanks you amma
@sudarshanipriyangika7932
@sudarshanipriyangika7932 3 жыл бұрын
මට ත් එහෙමම උනනේ..තෙලට දැම්මාම ගුලි උනා
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
නැවත නැවත උත්සාහ කළා ආස්මි 15 විතර අන්තිමට හදා ගත්තා ස්තුතියි 😘👍 ඔයාට බුදු සරණයි
@dilshankumara4022
@dilshankumara4022 3 жыл бұрын
Kkooooooopa
@nilanthidineshika2047
@nilanthidineshika2047 Жыл бұрын
මම මෙහෙම හදනව දැක්කෙ පලමු වතාවට .දවුල් කුරුඳු දාල ,බංඩක්ක දාල හදන රෙසපිත් එයාල විකාර කියවල හදන කෑම අපට අමාරුයි කියල හිතෙන තරමටම බය කරනව.ඇත්ටම අත්තම්මා කෑම හදන්න මාර දක්ෂයි .බුදු සරණයි !
@nadeekaharshani8112
@nadeekaharshani8112 3 жыл бұрын
අපේ ආච්චි අම්මා ත් ඔහොමමයි හැදවෙ ත්. කතා කරන්නේ ත් මේ වගේමයි. දීර්ඝායූශ ලැබේවා
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
අමිමෙි .අදයි.මෙි.විදියට .ආස්මී .හදනවා .දැක්කෙ .බොහොම .ස්තුතියි ..
@anushapriyanthi2815
@anushapriyanthi2815 10 ай бұрын
Bohoma pin Achchi Amma. Ehema nam matath hadala balanna hithuna.💖
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
තෙරුවන් සරන්‍යී අත්තම්ම්මාට .ත් මට මගේ ආත්තමව මතක් උනා ඔයාව දකිනකොට 😪 දිර්ඝායූ ලැබේවා අම්මේ ඔයාට බුදු සරණයි .. ඔබට 🙏🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තටම අමිමෙ හරිම ලෙසි විදියක් කියල දුන්නෙ හරිම වටිනා විඩියෝ එකක්.අමමෙ සුභ අලුත් අවුරැද්දක් වෙවි.
@hemaliyanage546
@hemaliyanage546 Жыл бұрын
ඉතාමත්ම පැහැදිලිව ඔබතුමිය කියලදිමගැනස්තුතියි තෙරුවන් සරනයි❤️❤️
@samanthijayasuriya9318
@samanthijayasuriya9318 3 жыл бұрын
හරිම පැහැදිලි ,වෙනස්,ලස්සන ඉදිරිපත් කිරීමක්.
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
බුදු සරණයි...!! අත්තම්මේ... ගොඩක් දේවල් දැනගත්තා.ඔබට දීර්ඝායුෂ ලැබේවා...!!
@crisanthabenadicta1003
@crisanthabenadicta1003 3 жыл бұрын
අපිත් හැදුවා. හරිම ලස්සනට ආවා ආස්මි ටික.බොහොම ස්තූතියි 😍😍
@Mathssuperone2942
@Mathssuperone2942 3 жыл бұрын
අත්තම්මාට සුභම සුභ අලුත් අවුරුදුදක් වේවා 😁😁
@chandanichandi8773
@chandanichandi8773 2 жыл бұрын
අනේ ආසම කෑමක් ආසද කියල ඇහුවෙ අදමයි හරිම සරල පැහැදීලී කිරීමක් අත්තම්මා .තෙරුවන් සරනයි ඔයාට
@sriranjanip1197
@sriranjanip1197 3 жыл бұрын
අදතමයි.දැක්කේමේවිදියට.ආස්මිහදනවා..අම්මටබුදුසරණයි.🙏
@sunilakanthi4145
@sunilakanthi4145 Жыл бұрын
අත්තම්මේ ඔබට තුති මමත් හදල...බලන්කම් . දීර්ඝායුෂ ලැබේවා
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 3 жыл бұрын
බුදු සරණයි අම්මේ හරිම ආසයි දැක්කත් කෑම
@wishmidesoysa5170
@wishmidesoysa5170 3 жыл бұрын
Anee godak watinawa meka. Budusaranai achchi oyata🙏🏽✨
@gnrnikolai4401
@gnrnikolai4401 2 жыл бұрын
ආත්තම්මේ ගොඩක් ස්තුතියි බුදුසරණයි..!!
@samankumara8562
@samankumara8562 3 жыл бұрын
අලුත් අද්දැකීමක් ස්තුතියි ආච්චි අම්මා
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Niyamaine palaweni wathawata dekke me vidiyata asmi hadanawa👍
@dewliakasha1233
@dewliakasha1233 3 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අත්තම්මේ
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
ආසම කෑමක් 🤗🤗
@susanthapushpakumara9859
@susanthapushpakumara9859 2 жыл бұрын
Math
@shiranibandara2219
@shiranibandara2219 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අත්තම්මේ බොහෝම ස්තුතියි!!!!☺️☺️☺️☺️☺️☺️☺️
@nadeeshachathurangi9507
@nadeeshachathurangi9507 3 жыл бұрын
hodata pahadiliwa kiyala dunna. godak hoda video ekak nona achchi... thank you ☺️🙏
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
අත් අම්මා ඇතුළු සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට ම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම කන්න ආසම කෑමක් තමා මම ප්‍රියන්ති කුවෙට් වලින්
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Sthuthii
@neelasanath796
@neelasanath796 3 жыл бұрын
adami dekke nanu nethiwa asme hanawa godak pin ammata
@dhanikaprashan5549
@dhanikaprashan5549 2 жыл бұрын
බොහොම ස්තුතියි අත්තම්මා
@erangalakmini582
@erangalakmini582 2 жыл бұрын
Niyama rasa
@sampath6581
@sampath6581 2 жыл бұрын
Niyama gami rase aasmimi mewa thama Athuth aya aluth kama thibjnata mea rada thama hari gami rasa
@shunethrabandara8111
@shunethrabandara8111 9 ай бұрын
wangediyen kotanne natuw blend krt awlk nadda
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Dirgau wewa athhammata theruwan saranai ❤ ❤ ❤ 👍
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 10 ай бұрын
Amma hall. Kochchara welawak pegenna tiyanna inida kiyannajo
@punchikavikari
@punchikavikari 3 жыл бұрын
බොහොම ස්තුතියි අත්තම්මේ ... මම අද ආස්මි හැදුවා ඔබ කියල දුන්න විදියට . පළමුවර තමයි මෙහෙම හැදුවේ .කලින් අවුරුදුවල බණ්ඩක්කා දාලා හැදුවා .ඒත් හරි ගියේ නැහැ .නමුත් අද හොදට හැදුනා .අපි පිට රට ඉන්නේ ,මම පිටි වලට ගත්තේ පැකට් කරන ලද Korean rice flour එක .එකෙන් ඔබ කියල දුන්න අනිත් පියවර ටික හරියට කරලා ආස්මි හදා ගත්තා ,මට හරිම සතුටුයි .ඔබට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Bohoma sthuthi puthe. Matath godak sathutui... Oyalatath suba aluth auruddak wewa❤❤❤❤❤
@rajinthatiskumara7587
@rajinthatiskumara7587 3 жыл бұрын
@punchi Kavikari, ඔයා කොහොමද ඒ කොරියන් පිටි එක කෙටුවේ.
@punchikavikari
@punchikavikari 3 жыл бұрын
@@rajinthatiskumara7587 පිටි කෙටුවේ නැහැ . කඩේ තියෙනවා පැකට් කරලා
@maduranga5529
@maduranga5529 2 жыл бұрын
Oya mekata mada rasne wathurada damme.naththam alwathurada
@cheryll6020
@cheryll6020 Жыл бұрын
Thank you for aththamma for this recipe. ❤ This is the first time I've heard that asmi can be made this way.
@kasunimahesh3626
@kasunimahesh3626 Жыл бұрын
Thank you achchi amme❤❤
@freelifeandmore8972
@freelifeandmore8972 3 жыл бұрын
Aththmata pin godak harima watinawa me vidio
@yureninethmi9000
@yureninethmi9000 2 жыл бұрын
ආච්චිටත් බුදු සරණයි දෙවිපිහිටයි😊😊
@Viraj99.
@Viraj99. 3 жыл бұрын
So satisfying. ❤️❤️❤️❤️❤️
@roshaniseneverathna2925
@roshaniseneverathna2925 2 жыл бұрын
තෙරැවන් සරණයි අමිමට දිර්ග අායුෂ ලැබෙිවා
@thanujadilhani8105
@thanujadilhani8105 2 жыл бұрын
Mamath ada haduwa hodata awa . Bohoma pin achchi
@Sadeesaiuwra8285
@Sadeesaiuwra8285 3 жыл бұрын
බුදු සරණයි අත්තම්මේ ඔබට
@chathuriranawaka5577
@chathuriranawaka5577 2 жыл бұрын
Thank you aththama ❤❤
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 3 жыл бұрын
බොහොම ස්තුති අම්මා .....bs
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 3 жыл бұрын
ඔබගෙන් නිමානොවන අපූරු රහස්.. දීර්ඝායුෂ ..අම්මෙ..
@CSta74
@CSta74 3 жыл бұрын
බුදු සරණයි අත්තම්මට 🙏
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 3 жыл бұрын
Niyamai amme. Budu saranai!!!
@resadinihara7950
@resadinihara7950 3 жыл бұрын
Harima pahadilli thanks
@susantharandima9422
@susantharandima9422 9 ай бұрын
අත්තම්මෙ වතුර වෙනුවට පොල්කිරි වලින් අනන්න බැරිද
@kawishkakawishka-br5ol
@kawishkakawishka-br5ol Жыл бұрын
Amma oyanam maru
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිෂොික් අම්මේ ස්තුතියි
@gaminiperera1034
@gaminiperera1034 3 жыл бұрын
Supar athal amme
@NewAc-k2i
@NewAc-k2i Ай бұрын
❤❤❤❤❤
@lalaniupendra9381
@lalaniupendra9381 2 жыл бұрын
Akke apahu kotaddi blender eken kotanna berida ahanko aththamagen.wangediyenmada..kotanna oni
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Baha wangedhiye kotanna ona
@chandralamahewa329
@chandralamahewa329 3 жыл бұрын
Pehediliva kiyala dunna.obata teruvan sarani.
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Wenas widiyakata thank you ❤️
@guwani4420
@guwani4420 2 жыл бұрын
Godak pin amme apita mewa kiyala denawata.
@kaniindeewaree1533
@kaniindeewaree1533 Жыл бұрын
Anapu piti guliya aai wangediye daala ketuwata passe ,wathura wenuwata polkiri walin diyakarama padama enne nadda?
@samanthichandrika4619
@samanthichandrika4619 3 жыл бұрын
Budusaranai amma
@ramanisha964
@ramanisha964 2 жыл бұрын
Mehema hadanakota rase wenasak wenawada
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Na
@shyamaleewasantha2798
@shyamaleewasantha2798 Жыл бұрын
Dakune aya hadanne ohoma thamay. Dawul kurundu, bandakka issa dana ewata wada hoday me kramayata hadana ewa. Ape pethiwala hadala masa 7,8 thiyagannawa sudu karane nethuwa. Purudu wunoth hoda business ekak.
@gugyfyf4334
@gugyfyf4334 2 жыл бұрын
Amma sini ganan hal ganan kohomada assmi hadanne
@shamikaawanthi4127
@shamikaawanthi4127 3 жыл бұрын
Sha wadi wada na niyamaine math hadala balanna oni godak pin aththamme ..
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Saralai wage penunata tikak amaru wadak asmi hadanawa kiyanne. Eka api kiyala dipu vidiyTama karanna. Etakota waradina ekak na. ❤❤❤❤❤❤😍😍😍😍
@shamikaawanthi4127
@shamikaawanthi4127 3 жыл бұрын
hodai aththamme godaak pin....
@mangaleedissanayaka8720
@mangaleedissanayaka8720 3 жыл бұрын
Ayy boo wewa aththamme
@nandanakumara7683
@nandanakumara7683 2 жыл бұрын
අත්තම්මාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
@shashikalagangalagamuwa
@shashikalagangalagamuwa Жыл бұрын
බොහොම ස්තූතියි අම්මේ🙏🙏🙏❤❤❤
@methumlisadewma2483
@methumlisadewma2483 2 жыл бұрын
Aththamme api me channel akata godak asai
@rameshkosala2266
@rameshkosala2266 3 жыл бұрын
"bohoma hodai amma
@anomajayawardena3984
@anomajayawardena3984 3 жыл бұрын
Kade piti fridge eke dawas 5 thiyanna puluwanlu.ewa gen hadanna puluwanda.
@sampath6581
@sampath6581 Жыл бұрын
Me niyama aasmi hadane niwaradi kamaya nowe
@sujathaguruge4119
@sujathaguruge4119 Жыл бұрын
Polkiri danne nadda
@chandrikadecosta3772
@chandrikadecosta3772 3 жыл бұрын
බොහොම ස්තූතියි! අම්මාට .නිදුක් නීරෝගි සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු දෙනාටම .🙏🙏🙏
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
බුදුසරණයි අත්තම්මේ
@PriyankaNilmini-t6d
@PriyankaNilmini-t6d 5 ай бұрын
Thank you
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
වතුර වලින් විතරක් පදම අරගෙන හදන්න පුලුවන් කියල දැන් තමා දැනගත්තෙ අනිවාර්යයෙන් හදනව බෙහෙවින්ම ස්තුතියි.
@lalaniupendra9381
@lalaniupendra9381 2 жыл бұрын
Akke blender eken kotagnna berida meka wangediyenma kotanna onida
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Blender eken kotaganna ehenam
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
ape ammala paradai aththammata.niyamai
@RamaniChandrika-cj9fe
@RamaniChandrika-cj9fe 9 ай бұрын
Sthuti amme
@nilukashyamal5798
@nilukashyamal5798 2 жыл бұрын
අපෙ අම්මත් හදාල විකුනනව හැබැයි ආස්මී පොල්කටු හැන්ද සහ නානු වලට ගන්නෙ දවුල් කුරුඳු කොල නැතිනම් හොඬපර මද අත්තම්මටත් ආදරෙන්👍💪💪💪
@maduranga5529
@maduranga5529 2 жыл бұрын
Aththamma..meka ananna wathura kohomada ganne.alwathurada.mada rasne wathurada
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Elwathura
@roinamarasinghe6096
@roinamarasinghe6096 3 жыл бұрын
Bohoma sthuthi Amma
@gayanthikayapapathirana9014
@gayanthikayapapathirana9014 2 жыл бұрын
ගොඩාක් හොදයි අම්මේ...බුදු සරනයි ඔයාටත් 🙏
@priyanganimudalige6193
@priyanganimudalige6193 3 жыл бұрын
Godak hodai amme mama rata inne harima lesi
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 2 жыл бұрын
ආච්චි අම්මා වගේ ආච්චියෙක් මටත් ඉදියනම් 😘❤අනේ ශෝක් එකට වීඩියෝ එක කලා 😘
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
pan piti walin hadanna barida aththamme.
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Ba akke 😍❤
@Vihagaviha390
@Vihagaviha390 Жыл бұрын
💗💗💗
@samsa9934
@samsa9934 2 жыл бұрын
Attanma machra lasi kiyala hituwa na godak pin achi amma
@sltiktok1533
@sltiktok1533 2 жыл бұрын
Anita wangediyak ne kota ganna
@හොදවැඩේ-ළ7ප
@හොදවැඩේ-ළ7ප 3 жыл бұрын
Super
@daisyjayathilaka690
@daisyjayathilaka690 3 жыл бұрын
godak isthuthiamme
@rajinthatiskumara7587
@rajinthatiskumara7587 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට. මේකට පොල්කිරි දාන්නෙම නැද්ද?
@upulkumara8999
@upulkumara8999 3 жыл бұрын
Pol kiri demmama ikmana sudu wenne
@k.wathuhena8340
@k.wathuhena8340 3 жыл бұрын
@@upulkumara8999 එතකොට ඒක හොදද නරකද..වතුර දැමිමම කිරි රස එන්නැනේ
@howto3964
@howto3964 9 ай бұрын
අත්තම්ම කලේ නාට්ටියක් නෙමේ කියල හොදටම තේරුනා ❤
@nethudesilva4031
@nethudesilva4031 3 жыл бұрын
👍👍👍👍
@deepanimelga6071
@deepanimelga6071 2 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️
@d.mandakini9060
@d.mandakini9060 3 жыл бұрын
❤❤❤
@sanjulakaushalyasanju8261
@sanjulakaushalyasanju8261 3 жыл бұрын
Theruwan saranaii achchi ammata.mn achchita godaak adarei.kema walatath godaak kemathi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Sthuthi duwe❤❤❤❤
@sanjulakaushalyasanju8261
@sanjulakaushalyasanju8261 3 жыл бұрын
❤️❤️❤️💐💐 suba aluth auruddak wewa achchi ammata saha paule siyaluma denata ❤️❤️❤️💐💐
@gesgayani7923
@gesgayani7923 3 жыл бұрын
පිටි ගුලියක් හදලා කොටන්න වංගෙඩියක් නැහැ . ඒ වෙනුවට විකල්පයක් නැද්ද අම්මා
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Bodi wangediyak ganna... Lunumiris hadana podi ewa tinawa. Et hariyata piti ketune nattan Nula mahathata enne. Piti hodaaata melek karannai kotanne❤
@gesgayani7923
@gesgayani7923 3 жыл бұрын
Blend කරලා ගන්න පුළුවන් ද
@mohFahir
@mohFahir 3 жыл бұрын
pol kiri daanne neddhe? asmi hayyaidha? plz kiyanna.
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Polkiri danne na. Me asmi haiya na poddakwath
@k.wathuhena8340
@k.wathuhena8340 3 жыл бұрын
@@Aththammaimamai හරි ඉතින් පොල් කිරි දාල මේ විදිහට පදමි කරල හදන්න බැරිද පුලුවන්ද බැරි නමි රිසන් කියන්න ඇයි කියල
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
achchi ammalage gedara ennada
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Enna duwe
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
අත්තාඅම්මා කඩේ හාල් පිටී ගන්න බැරී ද
@Aththammaimamai
@Aththammaimamai Жыл бұрын
Puluwan
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
@@Aththammaimamaiඑවත් හලලා ගන්න ඔනිද, තව දෙයක් දවස් 3තියලා ගන්න පුලුවන් ද
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
aththamme eka nam marai.dakkamai me kramya.panpiti walin hadala penwanna barida athhamme.apiya piti kotanna vidihak naha.
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Panpiti walin hadanna ba duwe
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
@@Aththammaimamai ehemada ape paththe eka nanda kenek haduwa.eya dan jeewathun athara naha.mama hithanne pan piti thambala thamai gannawa kiuwe.aththamma Asmee hadanna danna nisa try ekak dila balanna.idiappa walata wage thambalalu ganne.hari lassanata e nandath hadanawa issara mata mathakai.try karala balanna aththamme
@zuhurapakeer8920
@zuhurapakeer8920 Жыл бұрын
අපිට පිටි කොටන්න මෙහෙ වංගෙඩි මෝල්ගස් නැති නිසා, blend / grind කරගත්තට කමක් නැද්ද? අම්මා උයන කෑම ජාති බොහෝම ආශාවෙන් බලනවා.
Harima Rasayi හරිම රසයි #009 ආස්මි Aasmi
25:24
Harima Rasayi හරිම රසයි
Рет қаралды 18 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
2021-01-05 | Tuesday Nugasevana | ආස්මි හදමු
11:17
Sri Lanka Rupavahini
Рет қаралды 6 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН