Пікірлер
@SwarnaHettiarachchi-f4r
@SwarnaHettiarachchi-f4r 8 минут бұрын
Thanks ❤
@ErangiSajeewani
@ErangiSajeewani 17 минут бұрын
Me murukku aka kochchara dawasak thiya ganna puluwanda
@shashikaivoni9342
@shashikaivoni9342 Сағат бұрын
ගොඩාක් වටිනවා .බොහොම ස්තුතියි .
@apegedara9382
@apegedara9382 Сағат бұрын
😘❤️❤️
@ShasikalaMadushani-y2t
@ShasikalaMadushani-y2t 2 сағат бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුති මෙහෙම කියලා දෙනවට, මාත් ළමයි 3 එක්ක ගෙදර වැඩත් කරන් ඉන්නේ, මටත් ආස හිතුන ඕක කරලා බලන්න, මහත්තය තනියම හම්බකරන පඩිය මදි අපි ඔක්කොටම ජිවත් වෙන්න, පුළුවන් නම් මටත් ඕක කරන්න උදව් කරන්න, ගොඩක් පින්
@ShasikalaMadushani-y2t
@ShasikalaMadushani-y2t 2 сағат бұрын
බඩු ටිකට කියක් විතර යයිද
@malmiesiriwardhana7513
@malmiesiriwardhana7513 3 сағат бұрын
Oyata diyunuwakma wenna ona.hamotama loba nathuwa kiyala denawata😊
@apegedara9382
@apegedara9382 Сағат бұрын
ස්තූතියි ❤️❤️❤️
@happyday4064
@happyday4064 4 сағат бұрын
Thank you so much nangi ❤
@apegedara9382
@apegedara9382 Сағат бұрын
❤️❤️❤️
@Jayaweerasiriyalatha
@Jayaweerasiriyalatha 5 сағат бұрын
Oyata godak isthuthi mam hamdam oyage vidiyo balnawa oyat budusaranai
@KusumaPremawathi-td9fz
@KusumaPremawathi-td9fz 5 сағат бұрын
Thanks a lot. Theruwan saranai.😊
@apegedara9382
@apegedara9382 Сағат бұрын
❤️❤️❤️
@rathnalatha7133
@rathnalatha7133 6 сағат бұрын
Harima wedagath videowak.apith hadannamko.Budusaranai.
@apegedara9382
@apegedara9382 Сағат бұрын
👍😘❤️❤️
@UsUse-b1h
@UsUse-b1h 7 сағат бұрын
බොහොම ස්තුතියි
@apegedara9382
@apegedara9382 Сағат бұрын
❤️❤️❤️
@UsUse-b1h
@UsUse-b1h 7 сағат бұрын
මුරුක්කු බස්නස් එක කියනවනම් BR එක ගන්නෙ කොහොමද..
@apegedara9382
@apegedara9382 Сағат бұрын
ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලය හරහා...❤️❤️
@AnomaDamayanthi-e4e
@AnomaDamayanthi-e4e 7 сағат бұрын
අනෙ ගොඩාක් ස්තුති ඔයාට ❤️❤️
@RasikaDamayantha
@RasikaDamayantha 8 сағат бұрын
Akkea murukku tahadu kadea teyeanawada
@apegedara9382
@apegedara9382 Сағат бұрын
ඔව් මල්ලි ❤️
@chandralathalokuge1766
@chandralathalokuge1766 8 сағат бұрын
පිටි.කිලෝඑකකට..කඩල.පිටි.කොපමන.දානවද.කියන්න.පුතේ.ඔයාට .බුදු .සරණයි
@apegedara9382
@apegedara9382 Сағат бұрын
කඩල පිටි 1kgක් දාන්න ❤️❤️
@wijerathna8686
@wijerathna8686 8 сағат бұрын
Paan piti walin me vidihata hadanna brida dr
@apegedara9382
@apegedara9382 Сағат бұрын
පුළුවන් පාන් පිටි තම්බලා ගන්න ඕනෙ...
@Malani-hi2uz
@Malani-hi2uz 9 сағат бұрын
🎉....පිරිසිදු ලස්සන කැවිලි
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr 10 сағат бұрын
Kadala piti dannama onada
@apegedara9382
@apegedara9382 Сағат бұрын
නැතුව හදන්නත් පුළුවන් හැබැයි ගොඩක් හයියයි එතකොට..
@ITZXWISH
@ITZXWISH 10 сағат бұрын
Mey kellalk kiyada
@nasikanayomi7036
@nasikanayomi7036 10 сағат бұрын
👍❤️❤️❤️❤️🥰
@geethanjalee423
@geethanjalee423 10 сағат бұрын
Oba enakal balan hitiye
@apegedara9382
@apegedara9382 Сағат бұрын
ආදරෙයි ❤️❤️❤️
@NokiaNokia-v2o
@NokiaNokia-v2o 10 сағат бұрын
Godak hodai. Harima sathutui. Matath. Asaimeviyaparayakaranna. Ane puthy. Mekap ganna sthanayakiyannako🙏🙏🙏
@UdayanganiSamarakoon-tv9su
@UdayanganiSamarakoon-tv9su 10 сағат бұрын
කඩල පරිප්පු ගන්න නෑනේ, වටානා පරිප්පු වලින් බැරි ද
@apegedara9382
@apegedara9382 Сағат бұрын
පුළුවන් 👍
@SadunWasantha
@SadunWasantha 10 сағат бұрын
❤❤❤
@NisankaNisanka-z4u
@NisankaNisanka-z4u 10 сағат бұрын
😂🎉🎉
@sajeewanikaradanagoda9464
@sajeewanikaradanagoda9464 11 сағат бұрын
Thank u ❤
@shashiperera9309
@shashiperera9309 11 сағат бұрын
Thank you ❤
@apegedara9382
@apegedara9382 Сағат бұрын
❤️❤️❤️
@dhssamantha5965
@dhssamantha5965 11 сағат бұрын
Kap ganne කොහොමද
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 12 сағат бұрын
Budusaranaei..suuduru. tikak.kalavam.kalith hodaei naaeda api kaava.. murukku..aavagae duuduru rasa aava
@nilukakumari9824
@nilukakumari9824 12 сағат бұрын
ඔයා ගේන වීඩියෝ හරිම වැදගත් නන්ගී.👍👍👍❤️❤️
@apegedara9382
@apegedara9382 Сағат бұрын
❤️❤️❤️
@DilrukshiDilrukshi-h9x
@DilrukshiDilrukshi-h9x 12 сағат бұрын
අක්කේ වට්සැප් ගෘප් එකක් හදන්නකෝ❤
@apegedara9382
@apegedara9382 Сағат бұрын
හරි නංගී ඉස්සරහට එහෙම කරමු..❤️
@warunijayasinghe5833
@warunijayasinghe5833 12 сағат бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදේම අපිට කියලා දෙනවට ❤
@apegedara9382
@apegedara9382 Сағат бұрын
😘❤️❤️
@ChathuVlogs-k1u
@ChathuVlogs-k1u 12 сағат бұрын
Nangi br eka ganna api wenama thanak hadaganna onida? Api pawichchikarana kitchen eka pennala hada ganna barida ?oyage video eka godak wadagath oyage wada katayuthu dinen dina sarthaka wenna kiyala prarthana karanawa
@apegedara9382
@apegedara9382 Сағат бұрын
PHI නිලධාරී තුමා කියන විදියට එයාගෙ උපදෙස් අනුව කරන්න අක්කෙ..
@AnomaDamayanthi-e4e
@AnomaDamayanthi-e4e 13 сағат бұрын
මාරම ආසාවකින්.ඔයාගෙ වීඩියෝ බලන්නෙ මම නම් ❤️❤️❤️
@ChandralathaChandra-nu5mq
@ChandralathaChandra-nu5mq 13 сағат бұрын
ඔයාට බුදු සරණයි.😁😁😁😁😁
@apegedara9382
@apegedara9382 Сағат бұрын
😇😇❤️❤️
@AnomaDamayanthi-e4e
@AnomaDamayanthi-e4e 13 сағат бұрын
ඔයා නම් කිසිම ලෝබකමක් නැතුව කියල දෙනවා හැම දේම ජය වේවා ඔයාගෙ බිස්නස් එක දියුණු වෙවා හැමදාම ❤️❤️❤️❤️
@marinaroslima7823
@marinaroslima7823 14 сағат бұрын
ඔයාට ගොඩක් ස්තුතියි නංගි . අපිත් අලුතෙන්ම පුංච්‍ .ව්‍යපාරයක් ..පටන් ගන්න ඉන්නේ ...මුරුක්කු.රෙසපිය ගොඩාක් වට්නවා .ඔයා දිනෙන් දින දියුණුවටපත් ..වේවා ❤🦋🦋
@apegedara9382
@apegedara9382 Сағат бұрын
ස්තූතියි ❤️❤️❤️
@kumududeneth418
@kumududeneth418 14 сағат бұрын
එකක් කීයටද විකුණන්නෙ
@niyangoda1
@niyangoda1 15 сағат бұрын
ඔයා හරිම හොද කෙනෙක්. බුදුසරණයි සදා දිනේවා.
@upulwijesundara7745
@upulwijesundara7745 15 сағат бұрын
Watana parippu da gane piti karagana
@apegedara9382
@apegedara9382 Сағат бұрын
ඔව්..
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 15 сағат бұрын
Thel mudu gada ennathi wenna e karalak Danna oni nadda akke hadala kiyannam oyata
@apegedara9382
@apegedara9382 Сағат бұрын
දාන්න පුළුවන් නොදා හැදුවත් කමක් නෑ හොද තෙල් වර්ගයකින් හදන්න ❤️
@nayanaabewardhana8221
@nayanaabewardhana8221 Күн бұрын
කඩල පරිප්පුද වටානා පරිප්පුද ගන්නෙ.
@apegedara9382
@apegedara9382 Сағат бұрын
දෙකෙන්ම පුළුවන් ❤️
@NokiaNokia-v2o
@NokiaNokia-v2o Күн бұрын
Thanku. Puthy oyage video. Ekata. Matath. Asai. Mebisnas eka karanna. Mekap araganna kahomadakiyannako plers
@geethanijathungedara9479
@geethanijathungedara9479 Күн бұрын
Meka pani dala panimurukku hadanna puluwanda
@apegedara9382
@apegedara9382 Сағат бұрын
පුළුවන් ❤️
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 Күн бұрын
වීඩියෝවක් දමනකමි බලාන හිටපු මං😊 බුදු සරණයි
@apegedara9382
@apegedara9382 Сағат бұрын
ආදරෙයි ❤️❤️❤️😘
@NihalaJayatissa
@NihalaJayatissa Күн бұрын
❤❤❤❤
@dssd919
@dssd919 Күн бұрын
මුරුක්කු
@apegedara9382
@apegedara9382 Сағат бұрын
❤️❤️❤️
@nathysha
@nathysha Күн бұрын
Kadala piti ganna puluwanda
@apegedara9382
@apegedara9382 Сағат бұрын
පුළුවන් ❤️❤️
@kusumdias5070
@kusumdias5070 Күн бұрын
දුව ඔබට බොහොම ස්තුතියි.මට අවශ්‍ය යි telephone එකෙන්utub cahnal එකක් කරන විදිහ දැනගන්න.මම ඡීවත්වෙනානේ පැරිස්වල.මට මේ රටේ ලස්සන දෝවල් පෙන්වන්න කෑමතියි.මට දන්වන්න please. Thank you ❤
@Rasikasadmli
@Rasikasadmli Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@NilukaSandamali-k1f
@NilukaSandamali-k1f Күн бұрын
නංගි මං ඔයාගෙ video හැමදාම බලනවා.මං ඉන්නේ පිට රට .දරුවෝ දාල ඇවිත් මේ ගෙවන ජීවිතේ හරි අමාරුයි.ඔයාවගේ busines ekak karanna asai udaw karanna puluwanda
@apegedara9382
@apegedara9382 Сағат бұрын
❤️👍👍
@NilukaSandamali-k1f
@NilukaSandamali-k1f Сағат бұрын
Thank you