4000W Inverter Repair

  Рет қаралды 12,332

Tronic Pissa

Tronic Pissa

Күн бұрын

Пікірлер: 115
@jaytech2291
@jaytech2291 Жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක්, ඇත්තටම ඔබ මේ කරන්නෙ සමාජ සත්කාරයක්, මම බලා පොරොත්තු උනා කාලෙකින් මෙවන් වැඩසටහනක් ඔබෙන්, වැඩිවැඩියෙන් රටට ප්‍රයෝජනවත්ය මෙවන් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@EranChampika
@EranChampika 2 жыл бұрын
ඒක නම් ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සුලු ඉලෙක්ට්‍රොනික දැනුමක් තිබුනත් මම ආසාවෙන් බැලුවා. ඒ වගේම හොදින් තේරුම් ගන්න පුළුවන් උනා.
@sunilpierissunil802
@sunilpierissunil802 11 ай бұрын
Thank your very much for your explanation and the knowledge sharing without any hesitation and I look forward your another explanation regarding the power inverter repairs please.
@tronicpissa4435
@tronicpissa4435 11 ай бұрын
You are very welcome
@sathsinduthimiranga7668
@sathsinduthimiranga7668 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සහ හොද පැහෙදිලි කිරිමක්. ගොඩක් ස්තූතියි ඔබට🙏🙏
@rashmielectro4143
@rashmielectro4143 2 ай бұрын
🙏 ස්තුතියි ඔබගේ සරල පැහැදිලි කිරීමට, මේ දැනුම ගොඩක් වැදගත් මේ ඉන්වර්ටර් එක පාවිච්චි අපේ පාරිභෝගිකයන්ට, මේ ඉන්වර්ටර් එකට අවශ්‍ය ඔර්ජිනල් කාඩ් වර්ග Rashmi Electro අපෙන් ලංකාවෙන් මිළදී ගන්න පුළුවන්.
@kamalbuddhika6159
@kamalbuddhika6159 Жыл бұрын
අහම්බෙන් video eka dakka ඒත් ewara wenak gdk asawan අහගෙන nodanna gdk dewal egena gatta thank you very much sir..gret explanation 🙏🙏🙏
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Very Good video, excellent piece of reverse engineering 👍
@tronicpissa4435
@tronicpissa4435 Жыл бұрын
Thank you verymuch Sir, @FORWARD_BIAS is one of my favorite You tube channel.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou, I like your videos too, because you know what you are saying. It shows a good academic background with practical experience.
@dewminiwijesinghe7771
@dewminiwijesinghe7771 Жыл бұрын
ඔයා නියෙමටම කියලා දුන්නා.මම එ ව්දිහට එක හදුවා ඉන්වර එක ඔන් උනා.ගොඩාක් පින් අයියේ රහස් නතුව කියලා දුන්නා.ඔයාලට තව තවත් මේ වගේ සුපිරි වැඩ කරන්න වාසනව ලබේවා....
@tyrantesmer6584
@tyrantesmer6584 Жыл бұрын
This video seems to detail the workings of an inverter better than any other video Ive watched so far. Just a pity that, like others have already mentioned, an English version would be very interesting to watch. The world... but mostly me, kindly requests an english Voice over version of this video.
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
Explain කලා හොදටම..මටත් ඔක වෙලා තියෙනවා PCB එක පුරා හෙව්වා..කිසිම අවුලක් නැ.නිකමට අතෙ තිබුන tool එකකින් jumper දැම්මා.. Normal run කලා.ඔය ස්විච් වල පොඩි plate එකක් තියෙන්නෙ on කරන ගානෙ spak වෙනවා.සමහර වෙලාවට ඇතුල උනු වෙලාම යනවා..
@shantharodrigo59
@shantharodrigo59 Жыл бұрын
Lm358 IC තුන short එකක් ඇති විට සම්පූර්ණයෙන් board එකම safety වෙනවා. මගෙත් මේ වගේම Inverter විදුලි කොටල ඒ LM 358 Op amp දෙකක් short වෙලා දැම්මට පස්සේ වැඩේ හරි ගියා. ඔයාගෙ Video එකින් මට ලොකු උදව්වක් වුනා.🙏
@isuruchathuranga
@isuruchathuranga 2 жыл бұрын
දේවල් කියල දෙන්න මාරම දක්ශයෙක්. 👌
@kavindulakshan5013
@kavindulakshan5013 Жыл бұрын
ගොඩක්ම වටින KZbin චැනල් එකක් ❤️🔥
@DiyElectronics.Network.Systems
@DiyElectronics.Network.Systems 2 жыл бұрын
Thank you soo much.. very good teach... learn lot... thank you agian .. waiting another application reverse engineer .. good luck
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. වෙනදා වගේම කරපු ලස්සන පැහැදිලි කිරීමට
@raviduprasanna6401
@raviduprasanna6401 2 жыл бұрын
There are tutorials on KZbin, but they are frequently misunderstood, particularly in Hindi; I appreciate your efforts to create this content in Sinhala, even though you could reach a larger audience on KZbin by creating in English.🙏🙏🙏
@tronicpissa4435
@tronicpissa4435 Жыл бұрын
Yes you are correct. I can reached to a large audience if I made this videos in English, But my intention is to deliver my knowledge to our community. Thank you very much for your comment
@warunikasenaratne1470
@warunikasenaratne1470 Жыл бұрын
Meka gena thawath wadi dura pahadili kirim sahitha video ekak gennako. Bohoma sthuthii👌🙏
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 Жыл бұрын
මෙතරම් මහන්සි වී රූප සටහන් සහිතව ඔබ ලබා දුන් දeනුම ඔබගේ අව්‍යාජ පරාර්තකාමී බව කදිමට පෙන්නුම් කරයි. ඔබට ස්තුතියි පුතා.
@princetec1
@princetec1 Жыл бұрын
thanks ayiye ,.. mamath loku deyak igena gaththa
@lakmalrajapakshe8087
@lakmalrajapakshe8087 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා...... thanks.....❤
@ChalanaNipun
@ChalanaNipun 22 күн бұрын
Very Good video, Crystal clear knowledge transfer ⚡
@ranjith_samaraweera6859
@ranjith_samaraweera6859 Жыл бұрын
සුපිරි මල්ලි හොඳ පැහැදිලි කිරිමක් ජය වේවා
@priyanthavithanage6838
@priyanthavithanage6838 Жыл бұрын
Superb and excellent explanation ❤️❤️❤️❤️
@samaragiri
@samaragiri Жыл бұрын
Mage 1000w modified wave inverter eke out put side eke FL4036 kiyala trancesistor ganna na ekata hariyana no tikak kiyanna...thanks
@slpahalapitiya5741
@slpahalapitiya5741 Жыл бұрын
oyage mobile ne eka denna puluwanda
@upalipremathilake6393
@upalipremathilake6393 2 жыл бұрын
ගොඩක් ස්තුතියි හොද පැහැදිලි කිරිමක් .
@kamalbandara4525
@kamalbandara4525 Жыл бұрын
ගොඩක් පැහැදිලී ස්තුතී
@หาทําไปเรื่อย-ฃ7น
@หาทําไปเรื่อย-ฃ7น 10 ай бұрын
น่าจะมีคำแปลให้ต่างชาติฟังด้วยครับ จะดีมาก
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම වැඩක් ජයවේවා
@MrChathurinda
@MrChathurinda 9 күн бұрын
ammo patta brek down ekak. podi deyak unata hoyanna kochchara amaruda. supeer
@Hiruksha
@Hiruksha 2 жыл бұрын
Niyamai very good 👍
@SLchangi
@SLchangi 2 жыл бұрын
ඇත්තට වටිනා පැහදිලි කිරීමක්....
@tronicpissa4435
@tronicpissa4435 Жыл бұрын
Thank you
@gathbalagepriyanthika576
@gathbalagepriyanthika576 2 жыл бұрын
Mageth ekak තියෙනවා hadala denna puluwanda
@jiwankumara311
@jiwankumara311 Жыл бұрын
Palawani vedio eka maath iwaraeenakal kihipswathawak beluwa ,
@jaytech2291
@jaytech2291 Жыл бұрын
Oya nam pissek, niyama ilectronic pissek ,jayawewa
@tronicpissa4435
@tronicpissa4435 10 ай бұрын
Thank you
@kasunmaduranga1443
@kasunmaduranga1443 2 жыл бұрын
Bro .gsm signal booster circuit එකක් හදන විදියක් ගැන vedio එකක් දාන්න
@pltpmanjula
@pltpmanjula 2 жыл бұрын
A worthy explanation ..👍♥️
@sandunchamaraabesinha8535
@sandunchamaraabesinha8535 Жыл бұрын
Very Good video
@sumithpremalal9715
@sumithpremalal9715 Жыл бұрын
මගෙ ඔකම තියෙනවා 4000w එකක් හුනෙක් ගිහින් සෝට් වෙලා හදා ගන්න ඔන ගෙනත් දෙන්න විස්තර දෙනවාද
@chamithnimantha7573
@chamithnimantha7573 Жыл бұрын
Mewa newatha aluthwediya karahekida.mewage amatharakotas lankawe thiyenawada.dawasama on eke thibboth ikmanata kedenawada
@amilarathnayaka8317
@amilarathnayaka8317 6 ай бұрын
Super brooo....
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
Woww wery nice videos 🌟🌟👍🔥❤
@YJTECH85
@YJTECH85 Жыл бұрын
Niyamai brother
@chenithamihidinu4318
@chenithamihidinu4318 7 ай бұрын
ayye mewage pure sine wave inverter ekak pc walata dunnata waulak nane da. modified sine wave inverter wlata wada sure ne😊
@bgcharuka1400
@bgcharuka1400 Жыл бұрын
SMPS transformers එකකිං inverter එකක් හදන විදිය කියලා දෙන්නකො
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 2 жыл бұрын
ඒකනම් සුපිරියක්...♥️♥️♥️
@kasunmaduranga1443
@kasunmaduranga1443 2 жыл бұрын
Bro...පුලුවන්නම් gsm signal booster circuit ekak හදන විදියක් ගැන vedio එකක් දාන්න
@chenithamihidinu4318
@chenithamihidinu4318 8 ай бұрын
ayye mama gawa modified sine wave inverter ekak thiyenawa. eka pc ekata plug karata passe pc eke power supply eken saddayak enawa eka owlak da
@tronicpissa4435
@tronicpissa4435 8 ай бұрын
Kookatath eeka use nokaran eka hodayi kiyala mata hithenava
@chenithamihidinu4318
@chenithamihidinu4318 8 ай бұрын
​@@tronicpissa4435oya kiyapu eka hariyatama hari
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
As always very clear explanation. Thank you.
@tronicpissa4435
@tronicpissa4435 Жыл бұрын
You are welcome
@kamalhusein6688
@kamalhusein6688 2 ай бұрын
Ane square wave modified sine wave inverters convert to pure sine wave krna widiha kiynnko 230v square wave 50hz
@kinetic4644
@kinetic4644 2 жыл бұрын
Hello, please help, the video called Universal led tester, the 800 millihenry toroidal coil I can't find it, or is it microhenry? Thank you very much.
@RohanaNalaka
@RohanaNalaka 2 ай бұрын
මගෙත් ඔය වර්ගයේ යින්වෙිටර් එකක් තියනවා ඒක එක පැරට වැඩ නැතිව ගියා ඒක හදල දෙන්න පුලුවන්ද ඔබ තුමාට
@thejunkbox
@thejunkbox Жыл бұрын
Thank u very much. Great video
@chalitharangana5315
@chalitharangana5315 2 жыл бұрын
Thanks you for your explanation
@nadeeshabandara2531
@nadeeshabandara2531 6 ай бұрын
පොඩි වොට් ගනන් උපකරණ වැඩ කරනවා...වැඩි වොට් ඒවා දාපුවහම off වෙනවා..(1000w wge ewa).(1600w inverter ekak)
@tronicpissa4435
@tronicpissa4435 6 ай бұрын
Balanna inverter eke 1600w kiyanne peak power ekada kiyala. Mokakda inverter ekaka peak eka 1600w nam continuous power eka 800w wage.
@Kane-j6o
@Kane-j6o 11 ай бұрын
Oya inverter eken 2000w gatgthoth paya gaank inverter eka pichcheida
@tronicpissa4435
@tronicpissa4435 11 ай бұрын
Extra fan ekak use karanna wei සමහරවිට
@sewangalaapi7788
@sewangalaapi7788 2 жыл бұрын
Niyamai hoda video akak wenada wagema..
@ChandragupthaJayawickrama
@ChandragupthaJayawickrama 9 ай бұрын
Theruwan sranai sir marama watinawa
@chanakapereratube
@chanakapereratube 2 жыл бұрын
මට ප්‍රශ්න දෙකක් තියෙනවා .මගේ ඉන්වටර් එකේ බොඩිය ඇල්ලුවම කරන්ට් වදිනව ඒ හැටිද ? අනිත් එක ලයින් දෙකටම ටෙස්ටර් එක පත්තු වෙනව ඒක දෝෂයක්ද ?
@jayanthagr
@jayanthagr Жыл бұрын
No akak ewanna
@ThanukaMadurapperuma
@ThanukaMadurapperuma Жыл бұрын
Great job👍
@nelsankumara747
@nelsankumara747 2 жыл бұрын
Good macho
@virajsurangabro4444
@virajsurangabro4444 Жыл бұрын
1600w inverter එකක් තියෙනවා repair කර ගන්න contact number එකක් දාන්න පුලුවන්ද
@chamaramadhusankha4108
@chamaramadhusankha4108 2 жыл бұрын
This is excellent!
@jayatissapeiris6781
@jayatissapeiris6781 Жыл бұрын
U are superior.
@sahanpweragoda
@sahanpweragoda 11 ай бұрын
Good
@chenithamihidinu4318
@chenithamihidinu4318 4 ай бұрын
ay ayye me inverter wala rj45 connector ekak thiyenne
@bitiumtechnologydigana7612
@bitiumtechnologydigana7612 8 ай бұрын
hello brother mageth me inverter ekk tiynawa hadala denna pulwanda?
@tronicpissa4435
@tronicpissa4435 8 ай бұрын
Puluvan weyi. Eeth tikak busy nisa Tika davasak oone.
@woshintongamage5482
@woshintongamage5482 2 жыл бұрын
excellent
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
Aiiye ai othna output ekata RL filter ekak damme. Poddak explain keranne ko
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 Жыл бұрын
මගේ තියෙනවා 300w එකක් අලුත්ම එකක් මට ලැබුණේ බැටරිය ට සම්බන්ධ කරපු ගමන් out put එක ලග තියෙන ලොකු fuse එක පිච්චිලා යනවා නැවත දෙවරක් fuse දැම්මා හරියන්නේම නෑ ,අනේ ලොකු දෙයක් මහත්මයා ඔයාට පුළුවන් වෙයි ද මට මේක හදලා දෙන්න, කරුණාකර මට මෙයට විසඳුමක් ලබා දෙන්න, ලොකු උදව්වක්, ස්තුතියි.
@shehandasanayaka8012
@shehandasanayaka8012 2 жыл бұрын
Niyamai....
@sahanpweragoda
@sahanpweragoda 11 ай бұрын
Patta
@sampathsasa
@sampathsasa Жыл бұрын
super ever . love this video .
@amilaanuradha8409
@amilaanuradha8409 8 ай бұрын
niyama wadak
@gigunit100
@gigunit100 Жыл бұрын
excellent bro
@sltechshow7635
@sltechshow7635 Жыл бұрын
thanks macho 😀😀😀😀
@virusattack3570
@virusattack3570 Жыл бұрын
Thank u brother...
@roshansamarasinghe5062
@roshansamarasinghe5062 Жыл бұрын
❤️
@Isurugajanayake
@Isurugajanayake 2 жыл бұрын
Ayya engineer කෙනෙක්ද...🙏❤️
@jayathnandana7955
@jayathnandana7955 2 жыл бұрын
EXCELLENT PIECE OF REVERSE ENGINEERING GO AHEAD DERA "TRONIC PISSA "
@egoda
@egoda 7 ай бұрын
Shop address eka denawada
@tronicpissa4435
@tronicpissa4435 6 ай бұрын
Mama repair shop ekak karanne ne. Hobby ekata thama electronic repair karanne
@milindajayamaha6563
@milindajayamaha6563 2 жыл бұрын
Good job ❤❤❤❤
@thusharanilanga123
@thusharanilanga123 Жыл бұрын
5000 ඉන්වේටර් එකක් ගැන විස්තරයක් දැන ගන්න ඕන පෝන් නම්බර් එක දෙන්න පුලුවන් ද
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
❤ ❤ ❤
@themidev
@themidev 7 ай бұрын
@malikamanchanayake5006
@malikamanchanayake5006 2 жыл бұрын
Very informative
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Eth halo ai uparima ganna bari ai
@cmchathu
@cmchathu Жыл бұрын
thanks😍
@SagaraKannangara
@SagaraKannangara 4 ай бұрын
grate thanks
@shavindu_gayashan86
@shavindu_gayashan86 2 ай бұрын
❤❤
@artgayashan
@artgayashan Жыл бұрын
Phone no eke Danna puluwanda?
@nishanthajayawickrama
@nishanthajayawickrama 4 ай бұрын
Karant aka yaddi oto maru wanawada
@ashensandeep2931
@ashensandeep2931 2 жыл бұрын
අඩේ සුයිච් එකක් කරපු හරියක්
@amilakasun7108
@amilakasun7108 2 жыл бұрын
Thankyou
@ishansandaruwan1599
@ishansandaruwan1599 Ай бұрын
Videos nadda danne😢
@becool4142
@becool4142 2 жыл бұрын
@avishkadilranga2116
@avishkadilranga2116 2 жыл бұрын
Ammo
@nisuraheshan
@nisuraheshan Жыл бұрын
Number eka dennako oyge plz
@thusharanilanga123
@thusharanilanga123 Жыл бұрын
Plz phone num
@thusitha045
@thusitha045 Жыл бұрын
Phone number ekak daanko
@radikaatawuda7762
@radikaatawuda7762 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. වෙනදා වගේම කරපු ලස්සන පැහැදිලි කිරීමට
How to Repair 2000W Sine Inverter
21:23
Awesome Tech
Рет қаралды 488 М.
Carutu 3000w Inverter Repair Full video
23:24
Isuru Sandaruwan
Рет қаралды 5 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 188 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 64 МЛН
🛠️ SMPS Güç Kaynağı Tamiri 🔧Mosfet Arızası
12:30
BWD880 Power Scope Repair
41:58
Tronic Pissa
Рет қаралды 1,3 М.
Cheap Fake-A-Watt verses Affordable Real Power Inverters, Mega Parts List Below!
15:15
Јоhn “HEADSMASHER” Daniel
Рет қаралды 75 М.
5.5 KW inverter
16:20
FORWARD BIAS
Рет қаралды 6 М.
2000W Pure Sine Inverter - Blown Up! - Let's fix it!
19:18
Buy it Fix it
Рет қаралды 137 М.
Carutu 2000w Inverter Repair
10:36
Isuru Sandaruwan
Рет қаралды 1,2 М.
How to Repair 1000W Power Inverter
8:21
Electric Explore
Рет қаралды 100 М.
MacBook Pro Announcement - October 30
16:53
Apple
Рет қаралды 23 МЛН
iPhone or Samsung?
0:18
ARSTANOTT
Рет қаралды 4 МЛН
Лучший iPhone 16 это iPhone 15 Pro! Или нет?
12:43
👍🏻 Samsung Galaxy A56 - ЕГО ЗАХОТЯТ ВСЕ! Xiaomi так не сможет…
12:05
Thebox - о технике и гаджетах
Рет қаралды 81 М.