44. ඩී.ඇස්‍.ගේ ගොවි ජනපද බොරුව I ගොවි ජනපද ඇරඹුණේ ඉංග්‍රීසින්ගේ ඕනෑකමට I ඇත්ත කතාව මෙන්න!

  Рет қаралды 24,990

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 315
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
හරිම වටිනා තොරතුරු දැනගන්නවා මේ වැඩ සටහන් වලින්
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 Жыл бұрын
ලංකාවේ ගොවිජනපද ව්‍යාපාරය ගැන තමයි මගේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නිබන්ධය හදන්නෙත්.. ගොඩාක් ස්තූතියි
@funnygenieM
@funnygenieM Жыл бұрын
බෙහෙවින් වැදගත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි.
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ස්තුතියි මෙවැනි වැදගත් තොරතුරු ලබාදීම ගැන
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
හොද මතක්‌ කිරීමක් ඉතිහාසය සහ අපගේ පළාත් පිළිබද හා ගොවි බිම් ගැන 👍👍
@sudeshjayawickrema8082
@sudeshjayawickrema8082 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට....සත්‍යය හෙලි කරාට....1948 න් පස්සේ ආපු හැම දේශපාලුවාම කරේ මිනිස්සු රවට්ටපු එකමයි....උන් පරම්පරා පිටීන් රජ සැප වින්දා...ඩී එස් ලා, බණ්ඩාරනායකලා කරේත් රට විනාශ කරපු එකමයි....මේ 75 වසරක මහා දේශපාලන ශාපය දැන්වත් සදහටම අවසන් කළ යුතුයි....!
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
ලද
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
එක එකා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගැනීමට දාන පල් හෑලි ඉස්මුදුනින් පිළිනොගෙන ඉතිහාසය හොදින් පරිශීලනය කරන්න එතකොට සත්‍යය වටහාගත හැකියි
@tissaattygalle7958
@tissaattygalle7958 9 ай бұрын
රටට වැඩක් කරානම් කලෙ, SD බන්ඩාරනායක.මැතිනිය සහ් මහින්ද විතරයි
@PalithaPalitha-y4x
@PalithaPalitha-y4x 5 ай бұрын
@mervynfernando2169
@asankaasanka1647
@asankaasanka1647 Жыл бұрын
නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා..❤❤❤❤
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝවක් හරිනම් මේ තොරතුරු අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය වෙන්න ඕන.
@upalijayasinghe5164
@upalijayasinghe5164 Жыл бұрын
අප වැනි දුහුනන්ගේ දැනුම් සඳහා ඔබ ඉදිරිපත් කරන තොරතුරු වලින් විස්මයට පත් වෙමි. මේ තමා අපට වසන් කළ ඉතිහාසය. අදත් කියමි. ඔබ විශිෂ්ට ගුරුවරයෙකි.
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 7 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤
@harshakulasekara2085
@harshakulasekara2085 Жыл бұрын
ඇත්තට මේ කියලදෙන එක පින්
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඔහු කියන්නේ බොරු
@gaminiwelgolle394
@gaminiwelgolle394 7 ай бұрын
@@starrynight43451 මොහු කියන්නේ බොරුනම් හරිදේ මොකක්ද කියල කියනවද?නිකම් මෝඩයෙක් නොවී වැදගත් තොරතුරු කියල දෙනවට ස්තුති කරන්න ඉගෙනගන්න.නිකම් කාලකන්නි දෙසපලුවෝ වගේ කතා නොකිය.
@inokagunarathne1988
@inokagunarathne1988 3 ай бұрын
​@@starrynight43451 🤣🤣
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 Жыл бұрын
අපි ඔබට හිසනමා ආචාර කරනවා සත්‍ය නිරීක්ෂණ සහ නිගමන මගින් පැහැදිලි කරනවාට සමස්ත රටම මේ ගැන දැනුවත් වියයුතුයි
@jaya7737
@jaya7737 Жыл бұрын
Excellent work! Thanks.
@warbywar1
@warbywar1 Жыл бұрын
Sir You are perfectly correct . WAR
@MahindaSinha
@MahindaSinha 3 ай бұрын
ගොවිජන පදපිහිටුවීම.... මහවැලි ව්‍යාපෘති.... නරක දේ නොවේ
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne Жыл бұрын
ඉතිහාසයපැහැදිලකිරීමකාලෝචිතවුවත්සමහරමීහරක්ගතානුගතිකතිවයෙන්මිදීමට අකමැතිවීමකනගාටුවටකරුනකි.
@leeradesilva747
@leeradesilva747 Жыл бұрын
ඇත්ත තිත්තය...
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 Жыл бұрын
ඔබ කියන්නෙ සේනානායක සමුද්‍ර ය හැදුවෙ ගොවි ජන පද හැදුවෙ ඩී එස් නෙමෙයි කියල ද ඒව හැදුවෙ මෙි දේශනය දෙන පුද් ගලය කියලද. රට විනාශ කරන දේශ න මුරැංග අත්තෙ තියන්න එපා 50%නග්ගල තියෙන එකඅ ආයෙත් 3%ට බස් සන කාලකන්නි වැඩ කරන්න එපා
@nelumsanjaya3646
@nelumsanjaya3646 Жыл бұрын
Excellent
@wapasela
@wapasela Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට
@wajirasamaranayake1669
@wajirasamaranayake1669 5 ай бұрын
මේ සියලු දේ පොතක් වශයෙන් පලකලොත් වටිනවා ඔබට තවතවත් ශක්තිය ලැබේවා
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ස්තුතිවන්ත වෙමි
@leeradesilva747
@leeradesilva747 Жыл бұрын
සැගවුන ඉතිහාස කරුණු සමාජ ගතකිරීම මහත් සේවයක් ,පිනක්.. ජය..✌️ එකග වීමට නොහැකි අය නුසුදුසු දේ ලිවීම අනුවන කමක්.. 🤨
@mohameduwais6291
@mohameduwais6291 Жыл бұрын
1leerasilvaඔබගේ ප්‍රකාශයට මමද සීයට සීයක් එකගවන අතර ශ්‍රී ලංකාවතුල ඇත්ත සත්‍ය යථාර්ථය තේරුම් ගන්නා අවබෝධ කරගන්නා ජනතාවක් අඩු අන්ධභක්තියෙන් රැවටෙන මුලාවට පත්වෙන ජනතාව වැඩිවීම රටේ සංවර්ධනයට හා දියුණුවට බාධාවක්ය.
@janakarajapaksha9084
@janakarajapaksha9084 Жыл бұрын
Waiting nervously!
@roshanfernando2264
@roshanfernando2264 Жыл бұрын
මහත්තයා ඔයා මේ කරන වැඩේ පට්ට ...පොත් කියවන්න හොයාගන්න නෑ මේ ඉතිහාස විස්තර හොයාගන්න
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
ඉතිහාස විශය නිර්දේශය වෙනස් විය යුතුමයි....
@sinethkarunathilake8207
@sinethkarunathilake8207 Жыл бұрын
අපේ ර⁣ටේ නායකයින්ට වඩා සුදු ආණ්ඩුකාරවරු රටට වැඩ කරල තියෙනවනෙ...
@sisirasenarathna6189
@sisirasenarathna6189 9 ай бұрын
ස්තුතියි!කාරි මහත්මයා උ,පෙ ,ලංකා ඉතිහාසය හදාරන අයට වටිනා වීඩියෝවක් .ස්තුතියි.නැවතවරත්.ජය ශීු.
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
නිවැරදි ඉතිහාසය අවශ්‍යයි ❤❤❤❤...අපේරටේ...
@udayangaperera6849
@udayangaperera6849 Жыл бұрын
ජාතියේ පියා නෙවෙයි ජාතියේ මාරයා
@vinodfer
@vinodfer Жыл бұрын
Niyamayi 😍
@rathwije1579
@rathwije1579 Жыл бұрын
great post appreciated real truth proud of you
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 Жыл бұрын
Best Explanation .
@arun2002
@arun2002 9 ай бұрын
Great Kari. We salute you sir. Politicos and ganayas kiiled our country
@pushpakumar2057
@pushpakumar2057 Жыл бұрын
Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭👍👍👍❤💯💯
@Sarathwijesinghe-n5k
@Sarathwijesinghe-n5k Жыл бұрын
අපි ඉගෙනගත් කරැනු වලට වඩා හාත්පසින් වෙනස් වන අතර ජේ ආර් ඉතිහාසය අධ්‍යාපන යෙන් ඉවත් කලේ යිද යන්න දැන් වටහාගත හැකිය.කරන්නාවූ සේවයට ස්තූතියි.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
මේ මනුස්සයා ගොඩක් බොරු කියන්නේ
@titusrodrigo6348
@titusrodrigo6348 Жыл бұрын
ඉතිහාසය විශය පාසැල් වලින් ඉවත් කලේ 1970 - 1977 පැවති සමගි පෙරමුනු රජය විසිනි.මහචාර්‍ය ඔස්මන්ඩ් ජයරත්න වාර්තාවේ නිර්දේශ අනුවය . එවකට අද්‍යපන ඇමති බදිඋද්දීන් මහමුද් මහතා වු අතර ලේකම් වශයෙන් කටයුතු කලේ ප්‍රේමදාස උඩගම මහතායි.
@chamilmeegahathenna8035
@chamilmeegahathenna8035 Жыл бұрын
@@starrynight43451video එකක් කරල ඔප්පු කරන්න. තාම නම් බොරුවක් කියලම නෑ
@mohameduwais6291
@mohameduwais6291 Жыл бұрын
​@@starrynight43451අමන පර කළුසුද්දන්ගේ ගඳගහන ජරා සක්කිලි පාලනය පිළිගන්නා ඔලුමොට්ටාලයන්ට උන්ගේ අසූචි කෑම ප්‍රිය කරන නිසා යටගිය සත්‍ය පිළිගන්න අපහසු අතර ලංකාවේ පලමු ඔත්තුකරුගේ පරම්පරාවෙන් බිහිවුණු *ජේආර් ජයවර්ධනගේ පාලනයේදී ඉතිහාසය අවශ්‍ය නැහැ ඉතිහාසය කන්නටද කියා විමසීමෙන් ම සත්‍ය දැනගත හැකිය ඔය කාගේ කාගේත් කිලෝටුවල මොනවද තිබෙන්නේ කියාය. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් වැඩිම පිරිසක් දෙනදේ කාලා සත්‍ය වසන් කරන්න උරදී උඩ බලාගෙන සිටින ජාතියක් බවට පත්කරමින් බොරුව මුසාව රජ කරන ආඩම්බර ඉතිහාසයක් බිහිකිරීමට දක්ෂවුණු තරමට රේන්දකාර පාලනය පටන් මයිනා පාලනය දක්වා රට සංවර්ධනය කර දියුණු නොහැකියාව සිදුවීමේ මුල් ආරම්භය 1948සුද්දා ඉතිරිකරදුන් සංචිතය කාබාසිනියා කිරීමේ පටන් මයිනා පාලනයේ හොරකම් මංකොල්ල මිනි මැරීම දක්වා අවුරුදු 75ක ආගමන ශ්‍රී ලංකාව බංකොලොත්වීම හේතුවුණ අතර තවමත් රටේ ජනගහනයෙන් බහුතරය ඇත්ත සත්‍ය යථාර්ථය තේරුම් නොගෙන උගත් පාඩමෙන් සත්‍ය සොයා අනාගතය නොබලන ඔළුමොට්ටාල ගොබ්බයන් පිරිසක් ඉන්නා තාක්කල් ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය නොදෙන දේශපාලන ආර්ථික දැනුමක් නොමැති මැතිවරණයකදී මධ්‍යස්ථව නිර්පාක්ෂිකව ඉඳිමින් වටිනා ඡන්දය කල්පනාකාරීව කාලානුරූපව බුද්ධිමත්ව පාවිච්චි නොදැන සිටීම මව්භූමියට කරනා ඉතාම බරපතල හතඋරඋකමක්බව කවදා තේරුම්ගනිද, එදාට අප රටට සංවර්ධනයේ දියුණුව ප්‍රබෝධය ලැබෙන්නේ.
@mohameduwais6291
@mohameduwais6291 Жыл бұрын
​@@titusrodrigo6348අවුරුදු 75ක දුෂ්ට දුරෝහි කපටි කෛරාටික පාලනය කාලේ රටේ ජනතාව රවටන්න අඩුවැඩි වශයෙන් සිදුවුණ අතර එම නිසා තිරිසන් පාළකයන්ව කව්රුත් සුදනුවන් නොවනබව තේරුම්ගන්න බැරිවිමේ දුර්වලතාවයෙන් සිටින ඔබවගේ උදවිය නිසා රට බංකොලොත්වීමටද එක් හේතුවක්බව කවදා පිළිගනියිද!
@tharushidisanayake869
@tharushidisanayake869 7 ай бұрын
මේ වගේ විඩියෝ ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤මේසා විශාල අධ්‍යනයක් සිදු කිරීමට හොද දැනුමක් ලබා ගත හැකි පොත් මූලාශ්‍ර ගැන පොඩි හැදින්වීමක් හෝ සටහනක් ඉදිරිපත් කරන්න.
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
හරියටම .....❤❤❤❤
@samanjayawardhana5930
@samanjayawardhana5930 8 ай бұрын
නිදහසේ පියා නෙවෙයි පිම්පියා
@hirantharangana8684
@hirantharangana8684 4 ай бұрын
ඔබ හරි ඩී.එස්. ජාතියේ පියා නෙමෙයි පිම්පියා සක්කිලියා ඩී.එස් සේනානායක පර සක්කිලියා
@keerthisudharman9508
@keerthisudharman9508 6 ай бұрын
මෙරට දේශපාලන අවුල් වියවුල් තත්ත්වයක හැරවුම් ලක්ෂ්‍යය වූ කෝට්ටේ අවධිය පිළිබඳ විග්‍රහයක් කරන්නේ නම් මැනවි
@methminimesha6086
@methminimesha6086 Жыл бұрын
සුද්ද ගෙ බැලමෙහෙවර කරපු රදළ උන්මාද ය තිබුන ලංකාවේ පවුල් වල උදවිය ගෙ දරුවන් හැටියට බ්‍රිතාන්‍ය යට ගෙනගොස් අද්‍යපනය දීලා ලංකාව ට ගෙනෙල්ලා රටේ නිදහස මුවාවෙන් ලංකාවේ නව යටත් විජිත කරණය කලු සුද්දො නිර්මාණය කෙරිණි ...
@starrynight43451
@starrynight43451 Жыл бұрын
දන්න රෙද්ද තමයි.... ලංකාවේ රදළයෝ දෙකොටසක් හිටියා... එකක් තමයි ලංකාවේ යටත් විජිතකරණය කරපු නියම කළු සුද්දන් කියලා හඳුන්වන්න පුළුවන් අය.... ඒ පරම්පරාවලින් තමයි සොලමන් බණ්ඩාරනායක, ඔබේසේකර පවුල වගේ අය අයිති වෙන්නේ.......... සේනානායක කියන්න‍ේ පස්සේ කාලේ ව්‍යාපාර වලින් පොහොසත් වෙලා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලුව අයයි... ඒ මිනිස්සු දේශප්‍රේමීන්..
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@starrynight43451 kzbin.info/www/bejne/eIPKkJerra2Dj8k
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@starrynight43451 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලපු අය දේශප්‍රේමීන් නම් රටට පූර්ණ නිදහස ඉල්ලපු අයට කියන නම මොකක් ද?
@inokagunarathne1988
@inokagunarathne1988 3 ай бұрын
​@@starrynight43451 ආ.......... දැන්නෙ තේරෙන්නෙ. ඔයා සේනානායක පව්ලට වඳින එක්කෙනෙක් කියල. 🤣🤣🤣 දේශප්‍රේමීන් my foot.
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
ජැක්සන් ඇන්තී මහතාගෙන් හිස්වූ ඉතිහාස ගවේෂණ හැඩැස පිරවීම ඉතාම වටිනා කටයුත්තක්
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
ජැක්සන් ඇන්තනි පෙන්නුවේ ඉතිහාසය විකෘති කරලා මතක නැද්ද රාජපක්ෂලා බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෝ කිව්වා
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
@mortzkizshikesh9375 කොහොමද
@piyawanshamunasingha9875
@piyawanshamunasingha9875 8 ай бұрын
ජැකා කියන්නෙ ඉතිහාසෙ විකුර්ති කරපු එකෙක්
@susiljayalath430
@susiljayalath430 Жыл бұрын
කාරි,මට 63යි.ඒත් මේ දේවල් මෙපමන දැන හිටියේ නෑ.ස්තුතියි
@jkoshala2
@jkoshala2 11 ай бұрын
කාරි මේ කියන තොරතුරු වලට මොනවා හරි documents වලින් සාක්ෂි දෙනවා. හැබැයි මේ කියන දේවල් බොරුයි කියන අය, ඒවා බොරු කියන්න තියන සාක්ෂි මොනවාදත් කිවුවානං හොඳයි . නිකම්ම බොරු බොරු කියනවට වඩා.
@VeritasKonig
@VeritasKonig Жыл бұрын
ලාන්කේය ඉතිහාසය නිවැරැදි මූලාශ්‍ර කරුණු කාරනා උපයෝගී කරගනිමින් ග්‍රන්ථාරූඩ කිරීමේ හදිසි අවශ්‍යතාවක් කාටවත් නොතේරේද?
@prasadkumanayake3785
@prasadkumanayake3785 Жыл бұрын
නොතේරෙනවා නෙමේ. ඒත් ඒ වගේ දෙයක් කළොත් විනාශ වෙන්නෙ පාලකයන්ගේ සුඛ විහරණයමයි. මිනිස්සු දැනුවත් වුණොත් අන්දන්න අමාරුයි. ඒ නිසා මෝඩයෝ වගේ දිගටම තියා ගන්න තමා උත්සාහය.
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
කවුද දන්නේ මේ කියන කාරනා ඇත්ත කියලා. සේරම පරණ පොත් වලින් ගත්ත ෆැක්ස් වලට මොහුට හිතෙන අදහස කියනවා. ඔය පොත් ලියපු අයත් එහෙම ඇති
@starrynight43451
@starrynight43451 Жыл бұрын
අනිවාර්යෙයන් කරන්න ඕන. හැබැයි මේ පුද්ගලයා කරන්නේ ඒක නෙමෙයි. තනිකර ඕපා දූප හා තහවුරු කරගත්තේ නැති කරුණු ගෙනත් දන්නවා වගේ නොදන්නා අයට කීමයි.
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
@@starrynight43451 ඔව්. මොහු කරන්නේ බරපතල වරදක් - අපේ බූරුවොත් ගෙඩිය පිටින් ගිලින්ඩ කට ඇරැගෙන ඉන්න වග මේ කතා නායකයා දන්නවා
@prasadkumanayake3785
@prasadkumanayake3785 Жыл бұрын
​@@jayaweera9360කව්ද දන්නෙ කියලා අවිනිශ්චිත නොවී අපිත් මූලාශ්‍ර හොයන්න ඕනෙ. එතකොට තමා නියම ඇත්ත එලි වෙන්නෙ. කොහොම වුණත් කාරිගෙ මේ වෑයම විශිෂ්ටයි. කටින් කට ආපු දේවල් වලට වඩා මම මේ වීඩියෝ එකේ කියන මූලාශ්‍ර විශ්වාස කරනවා. අපේ කටකතා වලින් රදල නායකයන්ට දේවත්වයක් ආරූඪ කරලයි තියෙන්නෙ. හැබැයි ඇත්ත වශයෙන්ම ඒ බොහෝ දෙනා අද වගේම සාමාන්‍ය මිනිස්සුන්ට කොකා පෙන්නන එක තමයි කරල තියෙන්නෙ.
@youtubecreatorsLbyLD
@youtubecreatorsLbyLD Жыл бұрын
❤❤❤
@john_____
@john_____ Жыл бұрын
1815 ඉංග්‍රීසීන් මේ රට අල්ලං ඉතා කෙටි කාලෙකින් මෙච්චර දකුණු ඉන්දියාවෙන් අඩුකුලේ වහල් ද්‍රවිඩ මිනිස්සු ලක්ෂගානක් ගෙනත් පදිංචි කෙරුවනං ,1505 ඉදලා අවෘදු 500ක් විතර මේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලං හිටපු පෘතුගීසි, ලන්දේසි,.. කොච්චරනං දකුණු ඉන්දියානු අඩුකුලේ ද්‍රවිඩ මිනිස්සු (සක්කිලි ,හාලි ,..)ගෙනත් අපේ රටේ උතුරු-නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශ වල පදිංචි කරන්න ඇත්ද? 🤔 ඉතින් මේ රටේ මුහුදුබඩ ප්‍රදේශ වල සිංහල පුලුටක් ඉතුරුවෙයි ද? ඉතා සූක්ෂම ලෙස සිංහලයාගේ පාරම්පරික නිජබිම අහිමිකොට ඇත.
@ChthurangaBuddhika
@ChthurangaBuddhika Жыл бұрын
අනිවාර්යයෙන්
@DIULA1231
@DIULA1231 Жыл бұрын
You are correct .with kingdom moving to south western region not only production was reduced as well cultural values were also diminished😊.
@gkkandy2014
@gkkandy2014 8 ай бұрын
😮😮අපි නොදත් යටගියාව මොන තරම් ද ??? ස්තුතියි දැනුවත් කරනවට ,
@jayasooriyakasun
@jayasooriyakasun 4 ай бұрын
කාරි මහතානනනි ඔබ මේකරන ජාතික මෙහෙවරට අපි සියලුදෙනා ණය ගැතියි. ඔබගේ මේ වැඩ සටහන් ලංකාව පුරා ප්‍රචාරයකොට මිනිස්සුගේ දැනුම වර්දනය කරනවානම් මොනතරම් වටිනවද. මම 1984 ඉපදුනු කෙනෙක්. මම ඉගනගත් ඉතිහාසය මොන තරම් බොරැවක්ද? මොනතරම් නම් මේ බොරැ බේගල් වෙනුවෙන් අපි තර්කවිතර්ක කලාද? අද Uk වල ජීවත්වන මම ( ජීවිතකාලයෙන් හරි අඩක් රටින් පිටවී ) මොන තරම් බොරැකියල ඇත්ද ( විජාතිකයන්හට රට ගැන අර්ථ දක්වන විටදී)ලංකාවේ අතීත දේසපාලනය සහ වර්තමාන දේසපාලනය පිලිබදව.එය වැටහෙන්නෙ ඔබේ මේ වැඩසටහන් නැරබීමෙන් පසුවයි. ඔබට පින් මැරෙන්නට පෙර මා උපන් රටගැන හරියට ඉගනගන්න ලැබුනාට.❤
@deevanthrajaratnam9077
@deevanthrajaratnam9077 Жыл бұрын
❤ thank you for enlightening us Without these western proxies carrying propaganda that British developed the nation
@john_____
@john_____ Жыл бұрын
Slave Labours Outnumbered Native People then immediately all opportunities and benifits took them 🤔 innocent village sinhalese still on the street 😪😥
@dammikasuranji1029
@dammikasuranji1029 Жыл бұрын
👍
@immadusan
@immadusan Жыл бұрын
🙏 🙏🙏🙏🙏
@yamilayasas1456
@yamilayasas1456 Жыл бұрын
🙏🙏🙏
@john_____
@john_____ Жыл бұрын
In 1928 Nathan Rothchilld brought millions of indian tamils from india to work His tea plantation Lands(where in 1818 british had massacred and eliminated millions sinhalese and burnt millions of sinhalese villages from upcountry Completely Erased sinhalese Identity of upcountry ) , and those plantation workers are not only tamil they were malabarians and telugus people and all that plantation money went to England and Nathan Rothchilld and why didn't Nath Rothchilld or britain take all those indian lower cast(sakkiliyar ,raddi,.. etc ) slaves to England or Germany ,So why didn't give those anyone to citizenship of England 🤔
@maheshperera171
@maheshperera171 12 күн бұрын
I agree and the man Kariyawasam is try to rewrite a false history, I have replied in Singhala with details that I can write in short.. Absolutely shameful how he is trying to disrespect our honest leaders while trying his best to credit the ruthless colonial masters.
@tissaattygalle7958
@tissaattygalle7958 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍❤️❤️❤️❤️
@ekanayakewm9971
@ekanayakewm9971 Жыл бұрын
♥️🙏♥️🙏♥️🙏
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
👍👍👍👍✍
@deepawijerathne7268
@deepawijerathne7268 10 ай бұрын
Real work
@indikanawarathna7503
@indikanawarathna7503 Жыл бұрын
🎉❤❤
@dil7529
@dil7529 10 ай бұрын
👍🌈️💐🙏
@swarnadasanayake2613
@swarnadasanayake2613 3 ай бұрын
කාරියවසම්ගේ වීඩියෝ මාලාවේ ප්‍රධාන අරමුණ මේ රටේ සිටිය කෘතහස්ත දේශපාලන නායකයන්ට අගෞරවයක් හා අපකීර්තියක් සිදුකොට වසර 76 ක ශාපයක් හුවා දැක්වීමයි. මේ රටේ තරුණ පරපුර හා නූගත් ජනතාව නොමග යවා කාළකණ්නි වින්දනයක් ලබාදී මේ රට අස්ථාවර කිරීමයි. මෙයින් සිදුවන්නේ සත්‍යය විකෘති කොට සමාජ වෛරයක් මෙරට නායකයන් වෙත යොමු කිරීම සහ සමාජය විසින් ප්‍රතික්ෂේප කොට විනාශ කරදැමූ ජවිපෙ වෛරී මතවාද නැවත ඇති කිරීමයි.
@maheshperera171
@maheshperera171 12 күн бұрын
ඩී එස් සේනානායක මහත්තය 1919 දේශපාලනයට විත්, 1931 පාර්ලිමේන්තුවට පිවිස, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය දූරය ලබාගනී..1921 අධිරාජ්‍ය පාලනය අත්හැර දැමූ මින්නේරිය යෝජනා ක්‍රමය, 1933 නැවත ආරම්භකර 1936 ගොවි පදිංචිකාරුවන්ට දීමනාද ලබාදුන්නේ ඇමාත්‍ය සේනානායක මහත්තය. මිනිපේ ඇල, ගල් ඔය, ඉගිනියාගල බලාගාර, සේනානායක සමුද්‍ර, එතුමා කල අතිදැවැන්ත ව්‍යපෘතිවලින් සමහරක්.. මගේ පියා අර්නස්ට් ඔස්කා පෙරේරා, මෙතුමා (අගමැති සේනානායක) යටතේ ඉඳිවූ ඉගිනියාගල බලාගාරයේ ප්‍රදාන ඉන්ජිනේරුවෙකි. මිෂනරි අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපනය පිටරට ලබා ලංකාවට පැමිනි මගේ පියාගේ පලමු කටයුත්තවූයේ නැවත බුදුදහමෙ අනුයුක්තවීමත් දෙවනුව ඉගිනියාගල ව්‍යපෘතියට එක්තුවීමය. අධිරාජ්‍ය යුගයේ හැම කෙනෙක්ම මෙවැනි තාඩන පීඩන(වාර්ගික,ආගමික,භාෂා,හමේ වර්නය) වලට ලකවුනා... මේ උන්නෙහේ දාර්ශනික ස්වරූපයක් මවාගෙන බොරු කියන්නෙ "සේනානායක නමැති දැවැන්ත සිංහයාට විරිත්තන පූසෙක් වගේ"...05 01 2025
@Adthl503
@Adthl503 Жыл бұрын
🎉❤🎉
@asokajayasekara3522
@asokajayasekara3522 Жыл бұрын
හොඳ වෙලාවට ඉන්දීය කම්කරුවන් ලවා ගොවිතැන් කිරීමට හිතලා නෑ
@ranikiesel5745
@ranikiesel5745 Жыл бұрын
Denuwath kireemata godak Stuthiyi
@arun2002
@arun2002 9 ай бұрын
1st comedian
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
❤🇱🇰💐
@shanudagedara9321
@shanudagedara9321 11 ай бұрын
Obata behevinma sthuthi me dewal walin apiwa denuwath karanawata ❤
@NatureRoodh
@NatureRoodh 11 ай бұрын
තොරතුරු දන්නැති අයට මෙයාගෙ video මරු.. මෙයාගෙ චැනල් එකේ වලං බිදිනව අහුවෙන්න එපා..
@maheshperera171
@maheshperera171 12 күн бұрын
ඩී එස් සේනානායක මහත්තය 1919 දේශපාලනයට විත්, 1931 පාර්ලිමේන්තුවට පිවිස, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය දූරය ලබාගනී..1921 අධිරාජ්‍ය පාලනය අත්හැර දැමූ මින්නේරිය යෝජනා ක්‍රමය, 1933 නැවත ආරම්භකර 1936 ගොවි පදිංචිකාරුවන්ට දීමනාද ලබාදුන්නේ ඇමාත්‍ය සේනානායක මහත්තය. මිනිපේ ඇල, ගල් ඔය, ඉගිනියාගල බලාගාර, සේනානායක සමුද්‍ර, එතුමා කල අතිදැවැන්ත ව්‍යපෘතිවලින් සමහරක්.. මගේ පියා අර්නස්ට් ඔස්කා පෙරේරා, මෙතුමා (අගමැති සේනානායක) යටතේ ඉඳිවූ ඉගිනියාගල බලාගාරයේ ප්‍රදාන ඉන්ජිනේරුවෙකි. මිෂනරි අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපනය පිටරට ලබා ලංකාවට පැමිනි මගේ පියාගේ පලමු කටයුත්තවූයේ නැවත බුදුදහමෙ අනුයුක්තවීමත් දෙවනුව ඉගිනියාගල ව්‍යපෘතියට එක්තුවීමය. අධිරාජ්‍ය යුගයේ හැම කෙනෙක්ම මෙවැනි තාඩන පීඩන(වාර්ගික,ආගමික,භාෂා,හමේ වර්නය) වලට ලකවුනා... මේ උන්නෙහේ දාර්ශනික ස්වරූපයක් මවාගෙන බොරු කියන්නෙ "සේනානායක නමැති දැවැන්ත සිංහයාට විරිත්තන පූසෙක් වගේ"...05 01 2025
@dissanayakaranjith4797
@dissanayakaranjith4797 Жыл бұрын
1952 වන විට තිබුණ කැබිනට් එක දාන්නකො.........
@wanniwanniarachchi586
@wanniwanniarachchi586 6 ай бұрын
එතුමා සමගසම්බන්ධ විය හැකි දුරකථන අංකයක් තියෙනවාද?
@deepawijerathne7268
@deepawijerathne7268 10 ай бұрын
Unpresidented work
@nimaldissanayake4333
@nimaldissanayake4333 Жыл бұрын
D.S.ගේ නිදහස් චතුරශ්‍රයේ මල්මාලා දාන පිලිරුව ඉවත් කලයුතුය.
@nelumsanjaya3646
@nelumsanjaya3646 Жыл бұрын
Agree
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඇයි යු ටියුබ් එකේ මොකෙක් හරි තහවුරු කරනොගත් බොරු රොත්තක් අතැරියාට ද? ඒවා කිසිම හොයාබැලීමක් නොකර පිළිගන්න ඕනද? ඩී. එස්. නැත්තම් ලංකාව අද ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක්.
@srilankahotsun2529
@srilankahotsun2529 Жыл бұрын
කුඩු කරන්න ඕනෙ
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
දාගන්න ඉන්න අය ගැනත් විමසිල්ලෙන්..මොකද පුරවැසියා සැමට ඉහලින්....🙏🙏
@Gunasekera100
@Gunasekera100 Жыл бұрын
Mahindage piliruwak sadamu.
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@UKJayantha-kp8ww
@UKJayantha-kp8ww Жыл бұрын
Oba thumage awanka edithara ithiripath karana aththa kiyana, konda thiyena sri lankiki ugathek dakeema apege pera pinak.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
මු කියන්නේ බොරුනේ... කිසිදෙයක් හොයලා බලන්නේ නැතිව කතා කරනවා. මුකුත් ‍නොදන්නා මිනිස්සු රවට්ටනවා.
@srilankahotsun2529
@srilankahotsun2529 Жыл бұрын
ජාතියෙ ඩස්පියා
@MajidhMouwjud
@MajidhMouwjud Ай бұрын
SriLankawe palaweni janataawage Janadipathi Anurakumaara disanayaka
@VirdanRach
@VirdanRach Жыл бұрын
This channel is worth broadcasting in a mainstream media channel, Mr. Kariyawasam, Gal Oya Project is considered as one of the great success stories, cud you pls make a note on that in next episode?
@starrynight43451
@starrynight43451 Жыл бұрын
Gal Oya is a success story. That scheme helped many landless Kandyan Sinhalese who were victimised by British rule. As usual this man talks about things, he has no idea. Just some unconfirmed stuff picked from here and there.
@dumindarathnayaka7238
@dumindarathnayaka7238 10 ай бұрын
සිංහලයෝ කංසා භාවිතා කරාද යන්න පිළිබඳව විග්‍රහයක් කරන්න
@aravinm7039
@aravinm7039 9 ай бұрын
අපේරටේ අාවේනික කැලැවට හැදුන ශාඛයක්. 1932දී පමණ අැමරිකන් සුද්දගෙ බලපෑම නිසා නීතියෙන් තහනම් කරන්න උනා.
@issaqcoleman7739
@issaqcoleman7739 Жыл бұрын
1980 ගණන්වල මට මතකයි අපේ පෙලපොත් වලින් කොයිතරම් නම් යූඑන්පී නායකයෝ ශ්‍රේෂ්ඨ නායකයො කරල පෙන්නලා ලමයින්ව බ්‍රේන්වොෂ් කරන්න උත්සහ කලාද කියලා අපේ තාත්තලා පවා ප්‍රේමදාසයට කතා කලේ දෙයියො කියලා ඒ වුනාට උගෙ යුගයේ ජීවත් වුන අපි දන්නවා කෙරුවාව LTTE උන්ගේ කුඩු ලංකාවේ මිනිස්සුන්ට බෙදාහරින්න ප්‍රේමදාස කොටි බාබුව ගෙදර තියාගෙන වැඩ කලේ , පුපුරලා මැරෙනකොට කුඩු සල්ලිම කෝටි 100ක් තිබ්බා පුතාලට සුදු හුණු ගාලා වහන්න බෑ මහින්ද රාජපක්ෂ හැරුණම ලංකාවේ හිටපු දූෂිතම ජනාධිපති ( අනෙක් උනුත් හොරු , දූෂිතයෝ බව සලකන්න )
@starrynight43451
@starrynight43451 Жыл бұрын
යුන්පියේ හිටිය අප්සට්ම නායකයා රනිල්.... වැඩේ කියන්නේ රනිල්ට කවුරුත් වැරැද්දක් නොකියන එකයි........ ඩී. එස් නැත්තම් ලංකාව අද ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක්.
@issaqcoleman7739
@issaqcoleman7739 Жыл бұрын
@@SkewedHiphinge අනේ බිජ්ජෝ උඹ 80 ඉපදුණ එකෙක්ද ශ්‍රේෂ්ඨ පක තමා ජේ ආර් ජයවර්ධන ,ප්‍රේමදාස කියන්නේ ලංකාවේ හිටපු මිනීමරුම කාලකණ්ණි දෙන්නා ඊටපස්සෙ හොර තක්කඩියා මහින්ද රාජපක්ෂ තොපි වගේ වහල් හැත්තට උන් වීරයෝ වුනාට අපිට නම් සක්කිලි බල්ලෝ
@maheshperera171
@maheshperera171 12 күн бұрын
ඩී එස් සේනානායක මහත්තය 1919 දේශපාලනයට විත්, 1931 පාර්ලිමේන්තුවට පිවිස, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය දූරය ලබාගනී..1921 අධිරාජ්‍ය පාලනය අත්හැර දැමූ මින්නේරිය යෝජනා ක්‍රමය, 1933 නැවත ආරම්භකර 1936 ගොවි පදිංචිකාරුවන්ට දීමනාද ලබාදුන්නේ ඇමාත්‍ය සේනානායක මහත්තය. මිනිපේ ඇල, ගල් ඔය, ඉගිනියාගල බලාගාර, සේනානායක සමුද්‍ර, එතුමා කල අතිදැවැන්ත ව්‍යපෘතිවලින් සමහරක්.. මගේ පියා අර්නස්ට් ඔස්කා පෙරේරා, මෙතුමා (අගමැති සේනානායක) යටතේ ඉඳිවූ ඉගිනියාගල බලාගාරයේ ප්‍රදාන ඉන්ජිනේරුවෙකි. මිෂනරි අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපනය පිටරට ලබා ලංකාවට පැමිනි මගේ පියාගේ පලමු කටයුත්තවූයේ නැවත බුදුදහමෙ අනුයුක්තවීමත් දෙවනුව ඉගිනියාගල ව්‍යපෘතියට එක්තුවීමය. අධිරාජ්‍ය යුගයේ හැම කෙනෙක්ම මෙවැනි තාඩන පීඩන(වාර්ගික,ආගමික,භාෂා,හමේ වර්නය) වලට ලකවුනා... මේ උන්නෙහේ දාර්ශනික ස්වරූපයක් මවාගෙන බොරු කියන්නෙ "සේනානායක නමැති දැවැන්ත සිංහයාට විරිත්තන පූසෙක් වගේ"...05 01 2025
@ThambaraSandu
@ThambaraSandu 10 күн бұрын
ඉංග්‍රීසින් අප ආක්‍රමණය කළාද නැත්නම් අපි පාවා දුන්නද ?
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 Жыл бұрын
වතු කමිකරැවන් අාහරයට ගත්තේ චපති නොවේයිද
@PremaratneMunasingheArac-wu1sf
@PremaratneMunasingheArac-wu1sf Жыл бұрын
Indian labors came through mannar
@vipulajayabahu3097
@vipulajayabahu3097 4 ай бұрын
කාරි , මම ඉතිහාස මූලාශ්‍ර ගැන ලියවිලා තියන දේ කියවා ඇති ආකාරයට නම් , ඉන්දියාවෙන් ද්‍රවිඩ කම්කරුවන් ලංකාවට ගෙන ආවෙ මන්නාරම හරහා ( ත්‍රීමලේ හරහා නොවේ) එතකොට අනුරාධපුරය අතරමැදි ,නවාතැනලක් හැටියට භාවිතාවීමද තර්කානුකූලයි . (මද්‍යම පලාත බලා ගමන් කරන විට) මලේ සිට අනුරාධපුර හරහා යනවා කියන්නෙ විශාල වටයක් . මේකෙ දාල තියෙන comments කියෙව්වම නං හිතෙනව , වීඩියෝව බලල නෙමේ thumbnail එක බලල comment කරල කියල වගේ . පුරාවෘත හැටටියට වගේම කාලයක් තිස්සේ රාජ්‍ය ප්‍රචාරක මාද්‍ය ඔස්සේත් , පාසල් පොත්වලින් ලබාගත් දැනීමත් සහිතව ඔලුවලට කා වැදුනු මත , පිලිබද යථාර්ථය කරුණු හොදින් අධ්‍යයනය කර ,සාක්ෂි සහිතව ඉදිරිපත් කලත් , මුල්බැස ගත් මත පිලිබද නැවත සිතාබැලීම හෝ විකල්ප සාක්ෂි සහිත කරණු අභියෝගයට ලක් කිරීම වෙනුවට අගතිගාමී ප්‍රතිචාර දැක්වීම , එවනි කාර්‍ය්යක් වල නිරත අයට මුහුණ දෙන්නට සිදුවීම සුලබ සිදුවීමක් . " කාලාම සූත්‍රයවත් හරියට අවබෝධ කරගත් ජනසමාජයක් වුනිනම් අප රටට මෙහෙම වෙයිද" පුලුවන් නම් thumbnail එක මාරු කරන්න . වැ
@PremaratneMunasingheArac-wu1sf
@PremaratneMunasingheArac-wu1sf Жыл бұрын
Irrigation department started 1875
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b Жыл бұрын
,දෙයක් කියනකොට අහගනින් donkyo me kiyanne hari de දැන්වත් oya වහල් බවින් midiyau
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 Жыл бұрын
එ් කාලයේ කන්ද උඩරට තිබුනේ මහා වනන්තරනේද
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඒ කාලෙ කන්ද උඩරට තේ, කෝපි වගා කරලා තිබුණා කියලා ඔබ දන්නෙ නැද්ද?
@MadhawaBhanu
@MadhawaBhanu Жыл бұрын
නිදහස් අධ්‍යාපනයටත් d.s. විරුද්ධ වුණා හොඳද
@AW-ld8yq
@AW-ld8yq Жыл бұрын
Bambuwa SWRD its in hanzard
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 Жыл бұрын
Srilanka was the second economy in Asia during that time, we had enough money to lend to British governments too.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
It happened because of the money left by the colonial government. But the hartal of 1953 happened because the UNP government destroyed that money.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@kaarigechannel1 අ‍නේ ගොන් කාර‍ියෝ..... ඔයාගේ වීඩියෝ වලට ඔයා අදහස් ගන්න විදිහම මේ කමේන්ට් එකෙන් තේරෙනවා... ලංකාව කවදාවත් ආසියාවේ දෙවනි විශාලතම ආර්ථිකය වුනේ නැ. ලංකාව 1930 ගණන් වලත් බං‍කොලොත් වීමට ආසන්නයේ තිබ්බ රටක්.... සුද්දෝ මොකටද ඕයි ලංකාවේ සල්ලි ඉතිරි කරලා යන්නේ? ආක්‍රමණිකයෙක් එන්නේ රටක සල්ලි ඉතිරි කරලා යන්න ද? බණ්ඩාරනායකගේ කාලේ වෙනකම් අපි සුද්දා‍ට සල්ලි නම් ගෙව්වා.......... තමුසේ මේ විඩියෝ කරන්නේ කිසිදෙයක් හොයලා බලලා නෙමෙයි ද?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@starrynight43451 අනේ මන්දා. ඒ කාලයේ මහ බැංකු වාර්තා එහෙම හොයා ගෙන බැලුවා නම් ගොනා කවුද කියලා තේරුම් ගන්න තිබුණා.
@dulipgihan7214
@dulipgihan7214 Жыл бұрын
​@@kaarigechannel1😂😂moda katha kiyannepa..😢😢😢
@bindu492
@bindu492 Жыл бұрын
මැලේරියාව හොද කුත් තිබිලා තියනවා
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
DS ජාතියේ (පිම්)පියා
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 Жыл бұрын
පොලොන්නරුවේ සේනානායක සමුද්‍ර ය හැදුවෙ ඒ පිං පිය තමයි විවෙිකයක් ඇති වෙ ලාවක ගිහිල්ල බලන්න හරි යට මුහුද වගේ රටට ආගම ට ජාතිය අබමල් රේනුවක වැඩක් නොකල ආල් පාරැ වොන්ට අහුවෙන්නට එපා
@nelumsanjaya3646
@nelumsanjaya3646 Жыл бұрын
Excatlly
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඩී. එස්. සේනානායක නැත්තම් ලංකාව අද ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක්.... කොහොමත් රටේ අතීතය නොදන්නා මිනිස්සුන්ව රවට්ටන්න ලේසි‍යි... මේ කාරි වගේ තහවුරු නොවූ ඕප දූප කැලී ටිකක් කොහෙන් හරි හොයන් දන්නවා වගේ කියනවා... ලංකාවේ බුරුවෝ කිසිදෙයක් හොයලා බලන්නේ නැතිව විශ්වාස කරනවා.
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
@@starrynight43451 ඉතිහාසය දන්නා ඔබ DS කරපු දේවල් කියන්න. එතකොට ඉතිහාසය නොදන්න අපිට තීරණයක් ගන්න පුලුවන් කවුද හරි කියලා
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
@@starrynight43451 ඉන්දියාවට නිදහස ලැබෙන්නේ 1947 දී.ලංකාවට 48දී DS national congress එකෙන් ඉවත් වෙන්නේ ඔවුන් "නිදහස" ඉල්ලපු නිසා ඒකට විරුද්ධ වෙලා DS ට ඕන උනේ "Dominian" තත්වය. ඉන්දියාවයි ලංකාවයි ඈදන්න බ්‍රිතාන්‍යයේ හෝ ඉන්දියාවේ සැලසුමක් තිබුනාය කියලා හා DS එය නතර කරා කියලා ඉතිහාස සටහනක් තියෙන්නේ කොහෙද?
@hemanthiw9732
@hemanthiw9732 9 ай бұрын
Siyaluma video ithamath vatinava
@piyawanshamunasingha9875
@piyawanshamunasingha9875 8 ай бұрын
ටොප් හැට් එක දාගෙන ටේල් කෝට් ඇඳල හිටපු මේ කලු සුද්දා ලන්කාවෙ කොම්පදෝරු ධනපති පංතියේ පියා
@ariyawanshaariyawansha4822
@ariyawanshaariyawansha4822 Жыл бұрын
Kochchra watina desumakda
@ramaniadikari4520
@ramaniadikari4520 Жыл бұрын
අනුර කුමාර දිසානායක ඔක්කොම කරලා තියෙනවා
@Tipster.
@Tipster. Жыл бұрын
සමහරක් අයට රිදිලා මේ කියන ඒවට මේ මනුස්සයා යම් ලිඛිත සාක්ශි අධ්‍යනය කරලා ඒ ඇසුරෙන් කියන්නෙ යම් පදනමක් ඇතිව ඒක යම් කෝණයකින් බලලා කියනවා වෙන්ඩ පුළුවන් ඒක ගැන තව අධ්‍යනය කරන්ඩෝන නම් ඒ නම් කියන පොත් කියෝල බලලා අදහසක් ගන්නෙ නැතිව ඔහේ කියොනවා කඩෙ යනවා කියලා කඩේ ගියා හෝ නැතා කියන දේ ගැන හිතපංකො 😅 උබලා මේ පාරත් කොරයි හොඳටම තාමත් මට්ටු වෙලා නෑ අපේ සමහර මිනිස්සු ඇස් ඇරලා බලපියව් අනිත් දියුණු රටවල් වල නායකයො තීරණ ගන්නෙ වැඩ කරන්නෙ කෝමද කියලා ඒ රටවල මිනිස්සු නායකයො තෝරන්නෙ කෝමද කියලා
@aribro2830
@aribro2830 Жыл бұрын
දැන්.....මේ හාදයද රටේ වෙච්ච දේවල් හරියටම දන්නේ.....තමුන්ගේ මතය ඇත්ත වෙනුවට දමලා දේශපාලනය කරන්න එපා ඕයි.....
@maheshperera171
@maheshperera171 12 күн бұрын
ඩී එස් සේනානායක මහත්තය 1919 දේශපාලනයට විත්, 1931 පාර්ලිමේන්තුවට පිවිස, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය දූරය ලබාගනී..1921 අධිරාජ්‍ය පාලනය අත්හැර දැමූ මින්නේරිය යෝජනා ක්‍රමය, 1933 නැවත ආරම්භකර 1936 ගොවි පදිංචිකාරුවන්ට දීමනාද ලබාදුන්නේ ඇමාත්‍ය සේනානායක මහත්තය. මිනිපේ ඇල, ගල් ඔය, ඉගිනියාගල බලාගාර, සේනානායක සමුද්‍ර, එතුමා කල අතිදැවැන්ත ව්‍යපෘතිවලින් සමහරක්.. මගේ පියා අර්නස්ට් ඔස්කා පෙරේරා, මෙතුමා (අගමැති සේනානායක) යටතේ ඉඳිවූ ඉගිනියාගල බලාගාරයේ ප්‍රදාන ඉන්ජිනේරුවෙකි. මිෂනරි අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපනය පිටරට ලබා ලංකාවට පැමිනි මගේ පියාගේ පලමු කටයුත්තවූයේ නැවත බුදුදහමෙ අනුයුක්තවීමත් දෙවනුව ඉගිනියාගල ව්‍යපෘතියට එක්තුවීමය. අධිරාජ්‍ය යුගයේ හැම කෙනෙක්ම මෙවැනි තාඩන පීඩන(වාර්ගික,ආගමික,භාෂා,හමේ වර්නය) වලට ලකවුනා... මේ උන්නෙහේ දාර්ශනික ස්වරූපයක් මවාගෙන බොරු කියන්නෙ "සේනානායක නමැති දැවැන්ත සිංහයාට විරිත්තන පූසෙක් වගේ"...05 01 2025
@ytunfpp
@ytunfpp Жыл бұрын
DS became Prime Minister in 1948.Until then we were under British rule. So no wonder the Governor initiated these projects and DS played his role as a people's representive. .
@RadeeshBinuditha
@RadeeshBinuditha 11 ай бұрын
රටේ බිහි වූ සුපිරිසිදු දේශපාලකයෙක් තමාDs කියන්නෙ බොරු කියන්න එපා මිනියෝ
@maheshperera171
@maheshperera171 12 күн бұрын
ඩී එස් සේනානායක මහත්තය 1919 දේශපාලනයට විත්, 1931 පාර්ලිමේන්තුවට පිවිස, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය දූරය ලබාගනී..1921 අධිරාජ්‍ය පාලනය අත්හැර දැමූ මින්නේරිය යෝජනා ක්‍රමය, 1933 නැවත ආරම්භකර 1936 ගොවි පදිංචිකාරුවන්ට දීමනාද ලබාදුන්නේ ඇමාත්‍ය සේනානායක මහත්තය. මිනිපේ ඇල, ගල් ඔය, ඉගිනියාගල බලාගාර, සේනානායක සමුද්‍ර, එතුමා කල අතිදැවැන්ත ව්‍යපෘතිවලින් සමහරක්.. මගේ පියා අර්නස්ට් ඔස්කා පෙරේරා, මෙතුමා (අගමැති සේනානායක) යටතේ ඉඳිවූ ඉගිනියාගල බලාගාරයේ ප්‍රදාන ඉන්ජිනේරුවෙකි. මිෂනරි අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපනය පිටරට ලබා ලංකාවට පැමිනි මගේ පියාගේ පලමු කටයුත්තවූයේ නැවත බුදුදහමෙ අනුයුක්තවීමත් දෙවනුව ඉගිනියාගල ව්‍යපෘතියට එක්තුවීමය. අධිරාජ්‍ය යුගයේ හැම කෙනෙක්ම මෙවැනි තාඩන පීඩන(වාර්ගික,ආගමික,භාෂා,හමේ වර්නය) වලට ලකවුනා... මේ උන්නෙහේ දාර්ශනික ස්වරූපයක් මවාගෙන බොරු කියන්නෙ "සේනානායක නමැති දැවැන්ත සිංහයාට විරිත්තන පූසෙක් වගේ"...05 01 2025
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН