52. ජේ.ආර්. සහ ඔහුගේ ගෝලයන් රටේ ඉඩම් කොල්ලකෑ හැටි I The Second Largest Land Grab in Sri Lanka

  Рет қаралды 80,775

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 756
@suranjithnissanka7259
@suranjithnissanka7259 Жыл бұрын
වචනයක් හරි නොලිව්වෙත් ඒක හරිම කුහකකමක් මගේ... ඕස්ට්‍රේලියාවේ ඉදන් ලංකාවේ ඉතිහාසය ගැන අපුරුවට අහනවා.. හරිම රසයකින්... හැම වැඩසටහනක්ම බලනවා .. ඉතාමත් කාර්ය බුහුලව ඉදන්... මේ මෙහෙවරට මගේ ගෙෘරවය ධර්මසිරි ... ඉතාමත් වටිනා වැඩ ක්.... මම මාධ්‍යවේදීයෙක් .....ජය ඔබට...🙏🌹
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Nodanna dewal gena denuwath kireema gena sthuthii, mewa sathyanam khedayaki. Aho api salakapu desapalankgnayo.. !
@onlineenglishlessons918
@onlineenglishlessons918 9 ай бұрын
ලංකාවේ විකී ලීක්ස් ❤. මේ තමයි ජීවිතේ දැකපු හොදම මාධ්‍ය වේදියා ❤
@RanathungaRanathunga-l5q
@RanathungaRanathunga-l5q 23 күн бұрын
100%❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@upulranaweera3597
@upulranaweera3597 Жыл бұрын
විඩියෝ එක ඉතාම වටිනවා. මම නම් අපිට අද සිදුවෙලා තියෙන නස්පැත්තියේ පියා, මහමොලකරු හැටියට සලකන්නේ වෙන කවුරුවත් නොවෙයි ජේ. ආර්. විතරමයි. මේකා කරපු විනාශය ප්‍රමාණයක් කරන්නබෑ. මේ වීඩියෝ එකේ තියෙන්නේ ඉඩම් වලට කරපු හරියෙන් ඉතා ස්වල්පයයි, මෙතුමා කියන විදියට.
@samdemee
@samdemee Жыл бұрын
පාදඩ ක්‍රමයේ පෙරගමන්කරුවන් ගේ කතා වස්තුව 😲
@samdemee
@samdemee Жыл бұрын
බොහෝ සේ ස්තුතිවන්ත වනවා කාරී ඔබට මේ දෙනෙත් අවදි කරවන කතා වස්තුව එලි දැක්වීම වෙනුවෙන් 😮
@dharmasiriramanayaka619
@dharmasiriramanayaka619 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි,අපි නොදන්න ඉතිහාසය සාක්ශි සහිතව ඉදිරිපත් කිරීම සම්බන්දව,ඔබතුමාට දීර්ගායුශ ලැබේවා...
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Жыл бұрын
Avharaknowaigatabapansalatahkatukambegahalabududahamatahnegakalakalakanneyak,hamuduruwoapawahkeremahmugawadakhamai
@KarunarathnaRanepura
@KarunarathnaRanepura Жыл бұрын
සුදු ඇඳගත් පල් හොරුන් ගැන මේ පැරණි තොරතුරු ඉදිරිපත් කිරීමට ඔබ තුමාට බොහොම ස්තූතියි.....
@885Nimnada
@885Nimnada Жыл бұрын
ඔබ තුමා මහා සේවයක් කරන්නේ. අපේ ආයුශත් අරන් පරිස්සමින් ඉන්න.😍
@bandulaperera8217
@bandulaperera8217 Жыл бұрын
බොහොම ස්තුතියි මෙලෙසින් අමන දේශපාලුවො පිලිබඳව පෙන්වා දීම සම්බන්ධයෙන්
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
මම අහලා තිබෙන විදිහට මෙතුමා කොන්ද කෙලින්තබාගෙන වැඩ කරපු මාද්දිය වේදියෙක්.බොහොම ස්තුතිය
@chandraranaweera3869
@chandraranaweera3869 Жыл бұрын
කාරි ඔබට බොහොම ස්තුතියි මෙවැනි දේ ඉදිරිපත් කිරීම ගැන 🎉🎉
@KuwenisFather
@KuwenisFather Жыл бұрын
ස්තුතිය කාරි මහත්තයට,සුපිරි පැලැන්තියේ උන්ගෙ ඇත්ත තර්කානුකූලව පෙන්වා දීම ගැන.❤❤
@AahokaDigol
@AahokaDigol Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි අපි නොදන්න, රට නොදන්න ගොඩක් දේවල් කියල දෙනවට. විශේෂයෙන්ම එදා ඉදල රට කාපු ඒත් මිනිස්සු නොදන්නා කම නිසා වැදගත් නායකයො කියල සැලකුම් කරන කම්බ හොරැ හා ඉංග්‍රීසීන් ටත් වඩා රටේ දේපල කොල්ල කාපු පට්ට මංකොල්ල කාරයින් ගැන ඇත්ත තොරතුරැ සාක්ෂි සහිතවම එලි කරනවට. උන් එදා ඉදල ඔය ඇත්ත තොරතුරැ ජනතාවට වසං කරගෙන තමයි වැදගත් මූණ දාගෙන ප්‍රභූ ලේබල් ගහගෙන ඉදල තියෙන්නෙ.
@AmithaNandani-qy9eh
@AmithaNandani-qy9eh 10 ай бұрын
ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම බලනවා.පැත්ත ගියත් ඇත්ත කියන ඔබට.තුති.
@irashdanushka5344
@irashdanushka5344 Жыл бұрын
වැරදියට ලියු ඉතිහාසය නිවැරැදි කිරීම ගැන ඔබට ස්තූතියි..👊👊
@siriherath816
@siriherath816 Жыл бұрын
මෙතුමාගෙ කතාව සම්පුර්න ඇත්ත.අපි හොදින්ම දන්නවා කුරැණෑගල පොල් වතු එ ජා පෙ හෙංචයියො බෙදා ගත්තේ.
@sandunsandun9896
@sandunsandun9896 Жыл бұрын
අපි වගේ තරුණ අයට මේවා දැන ගන්න ලැබ්ම ඔබතුමාට පිo 🙏
@shiranwasantha-nv1bj
@shiranwasantha-nv1bj Жыл бұрын
ඔබ චන්ද්‍රිකා නෝන ළඟින්ම හිටියනෙ..එයාගෙ ගැහිලි ටිකත් කියන්නකො
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
කියන්න කෙසේ කීවත් අසන්නා සිහිභුද්දියෙන් ඇසිය යූතුයි. සොයා බලන්න jR අක්කර කීයක් දන් දීල තියේද කියලා එතුමාගේ භාර්යාව සමග. පරණ නායකයෙක් මේ හදිසියේ ගරහ්වට ලක්‌ කරන්නේ ඇයි. මොකක්ද යටි අරමුණ. මහින්ද වගේ මංකොල්ල මේ රටේ තිබුනද. කාගේ හරි බත් බලයෙක්
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@nelkaperera4045 අන්න හරි. සිහිබුද්ධියෙන් අහන්න. කාගෙ බත් බැලයෙක් ද කියලා සොයා බලන්න.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@shiranwasantha-nv1bj kzbin.info/www/bejne/j6vCfqN3g7yJiNE
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@SkewedHiphinge මේ කියන ඒවා බොරු නම් ඒ බව ඔප්පු කරන්න.
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 Жыл бұрын
රට කෑ පාහරයන්ගේ පැටිකිරිය හෙලි කලාට ගොඩක් ස්තුතියි. තවත් මෙවැනි තොරතුරු බලාපොරොත්තු වෙනව.
@thilakarathnaliyanage9286
@thilakarathnaliyanage9286 Жыл бұрын
අපිව දැනුවත් කීරීම ගැන ගොඩක් ස්තූතියි.❤
@ravanking9865
@ravanking9865 Жыл бұрын
ඔබතුමා සත්‍ය ඉදිරිපත් කරන එක ලොකු දෙයක් හැමෝටම දැනගන්න. අපේ රට දිනෙන් දින පිරිහුන සිද්දි තමා මේ 😢😢😢😢 දැන් සමාජයේ ප්‍රභුවරු වගෙ ජීවත් වෙන මිනිස්සුන්ගේ පැටිකිරිය දිගහැරියොත් ඉතින් යන්න රටවල් හොයාගන්න වෙයි. අපේ මිනිස්සුන්ට මේවා බලලා වත් මොලේ පෑදෙනවා නම්
@nandanap9225
@nandanap9225 Жыл бұрын
,අදටත් ,UNP කාරයො ලන්කාවෙ ලොකුම ඉඩම් හිමියන්.
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 Жыл бұрын
Unp karayo nevei Unp politicians la un edath adath horu
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 Жыл бұрын
මේ තොරතුරු ඉදිරිපත් කළ-ට , ඔබතුමාට ගොඩක් පිං . ඔබතුමාට සුබ , සැප හා ජය !!!
@dharmasiriperea
@dharmasiriperea Жыл бұрын
මෙවැනි ඉඩම් ගැන තොරතුරු හෙළි කළාට කාරියවසම්ම් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මම දෙහිවල ධර්මසිරි
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට. ❤❤
@iranganiadikarama7938
@iranganiadikarama7938 Жыл бұрын
ඔබට ස්තුතියි.අපව දැනුවත් කලාට
@tananda4174
@tananda4174 Жыл бұрын
කාරිගෙන් කැරෙනුයේ අන් කිසිවකු විසින් වත් නොකැරුණු මහ මෙහෙවරෙකි.
@Black_Whole2325
@Black_Whole2325 9 ай бұрын
ඇත්තටම ඔබතුමාට දීර්ඝායූ ❤
@anuradharmadasa8731
@anuradharmadasa8731 10 ай бұрын
මා දුටු විශිෂ්ටතම යූ ටියුබර්. සුබ පැතුම් මිත්‍රයා
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
අපි රැවටිලා කතිරේ ගහලා. අපි තවත් රැවටෙයිද. අපිට බුදු සරණයි. අපේ රට ට දදළදා හිමි සරණයි.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
රැවටෙනවද නැද්ද කියන එක ඔයාලගේ පවුලේ ඔයාගේ අයිතියක් ඉස්කෝලේ ගියේ නැද්ද මොලේ පාවිච්චි කරන්න බැරිද මොලයක් නැද්ද
@damindav
@damindav Жыл бұрын
@@SkewedHiphinge JR horek kiyanna deyak na eka mulu ratama dannawa
@mohamednajeeb6480
@mohamednajeeb6480 Жыл бұрын
අපේ රටේ නායකයින්ගේ මහජනයා නොදන් කරුනු තව කෙතරම් ඇතිද? ඔබට ස්තූතියි .!!
@saroth.r7017
@saroth.r7017 Жыл бұрын
අඹන්පොලත් ඉඩම් තියෙනවා නේද ඔය කීයපු නායකයන්ට
@sampathrathnapura
@sampathrathnapura Жыл бұрын
Thank you very much. Great job.
@ranjithtv1466
@ranjithtv1466 Жыл бұрын
ජේ ආර් ගෙ කතාව සම්පූර්ණ ඇත්ත මම ඉන්නෙ ඔය කියන ඉඩමට කි,මී, 2 ක් පමණ දුරින්. එතනම තියෙනව හැරල්ඩ් හේරත්ගෙත් ඉඩමක්. හැරල්ඩ් හේරත් පොල් ස, ඇමති උනාට පස්සෙ ලුණුවිල පොල් පර්යේණාතයට පොල් ගත්තෙත් හැරල්ඩ් හේරත් ගෙ ඉඩමෙන් පමණයි.
@jayavidesilva6289
@jayavidesilva6289 Жыл бұрын
එතකොට පොල්වලින් රටට දෙයක් උනේ නැද්ද. පොල් වගාව ඇන හිටින්නෙ කොයි කාලයේද. ඒ ගැන දන්නවද
@jayavidesilva6289
@jayavidesilva6289 Жыл бұрын
එතකොට පොල්වලින් රටට දෙයක් උනේ නැද්ද. පොල් වගාව ඇන හිටින්නෙ කොයි කාලයේද. ඒ ගැන මුකුත් දන්නවද
@srilivekitchen8937
@srilivekitchen8937 9 ай бұрын
​@@jayavidesilva6289ලොක්කන්ගේ අගුපිලිවල ලැගපු එකෙක් නේද ඔයා
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 5 ай бұрын
හොඳ තොරතුරු අනාවරණයක්. කිසිම මාධ්‍යයකින් හෙළිදරව් කර නෑ, යටගහල. ස්තුතියි ඔබට.
@dimanthanipuna2656
@dimanthanipuna2656 Жыл бұрын
අපේ වැඩිහිටියෝ ඉතිහාසය දන්නෑ. අපි දන්නෙත් දැන්. ඒ ඔබතුමන්ලාගේ වැඩසටහන් බලල. ඔබතුමාට ගොඩක් පිං අපේ ඇස් ඇරෙව්වට.
@wickramarathnagunasekara8243
@wickramarathnagunasekara8243 Жыл бұрын
ඔය ඉඩම් ආපහු පවරා ගැනීමට කටයුතු කරමු ,
@wsfernando9878
@wsfernando9878 5 ай бұрын
ඇත්ත
@wsfernando9878
@wsfernando9878 5 ай бұрын
පේමදාස ඉඩම් ඒ කාලේ මිනිස්සුන්ට බෙදලා දීලත් තියනවා පොඩ් කොටස් වලට කඩලා මන් අහලා තිබ්බා රජයට පවරන් කියලා
@keertiratnaweera3276
@keertiratnaweera3276 Жыл бұрын
Thank you very much for the updated video. I would like to meet you and have a chat with you more about the injustices done to the LAND REOM OBJECTIVES.
@hemasiriabeywardene3604
@hemasiriabeywardene3604 Жыл бұрын
රටේ පාලකයන් ලෙස පෙනී සිටි චෞර වළල්ල සිදුකළ මෙවැනි මෙවැනි ගනුදෙනු නිසි පරිදි විමර්ශනය කළොත් එමඟින්ම රටේ දුක නිවා දැමිය හැකි වේවි.
@methminimesha6086
@methminimesha6086 Жыл бұрын
නොවිසඳුණු දේශපාලන අපරාධ .. ජනතාව ගෙ දේපොළ කොල්ල කෑම .. අතීතයට ත් ගැලපෙන විදිහට නීතී අණපනත් සංසෝදනය කරන්ට ඕන ..
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
aththa
@sarathkumara7457
@sarathkumara7457 Жыл бұрын
2😮ස් .
@rohanamunasinghe8090
@rohanamunasinghe8090 Жыл бұрын
මෙම ඉඩම් නැවත රජයට පවරා ගතහැකි නේද .එම නිසා Npp රජයක් යටතේ දඩුවම් දී පවරා ගනිමු .අපි සියලුම දෙනාම එකමුතුව අපෙ රට ගොඩ ගනිමු .
@Brosirimath
@Brosirimath Жыл бұрын
පුලුවන් , සාධාරණ ලෙස කල ඉපැයීම් වලින් හෝ දිර්ඝ පරම්පාර උරුමයකින් තොරව ලැබුන හැම විශාල ඉඩමක්ම ( ආගමික නොවන ) රජයට පවරා ගන්නවා
@warunaravinathmahathanthri7454
@warunaravinathmahathanthri7454 Жыл бұрын
Thank you for sharing this information. New generation should know about these things. We never knew what happened in the past . No matter what Sri Lankans will vote for them again
@wapasela
@wapasela Жыл бұрын
නම් ගම් එක්කම හොරුන් හෙලිකර ඔබවැනි මාධ්‍යයවේදින් රටට වාසනාවක්
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
ඊලග ඉඩම් කොල්ලය ලග ලගම එනවා . මෙවර අපේ ඉඩම් කොල්ල කන්න සූදානම් වන්නේ ඉන්දියානු , අමෙරිකානු සහ චීන්නු , අපේ ද්‍රේශීය කොල්ල කරුවන්ගේ සහයෝගයත් ඇතිව.
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk Жыл бұрын
මේකෙ නම් කියවුනු සුනිල් රංජන් ජයකොඩි, සුසන්ත පුංචි නිලමේ වැනි අය දරුනු ගනයේ අපරාධ කරුවන්. ඔය එකිනෙකා ගැන කියන්න පොත් ගනන් ලියන්න කරුනු ඇති ඔබ ගාව, මම හිතන්නෙ. කොහොම උනත් මේ සීමිත ඉඩ ඇතුලත ඔබ කරන කාර්‍ය් අති විශිෂ්ටයි. මේ කරුනු මීට වඩා විශාල පිරිසක් අතරට දැනගන්න සැලැස්විය යුතුයි.
@aribro2830
@aribro2830 Жыл бұрын
එතකොට මිනී කරපු JVP කාරයො බෝධිසත්ව යොද
@asankalakmal2482
@asankalakmal2482 Жыл бұрын
දෙන්නෙක්ට මල පැනලා වගේ...🤣🤣
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 Жыл бұрын
60000 ක්‌ මැරුවේ ජවිපෙ ද..?
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk Жыл бұрын
මේකෙ කියන්නෙ මොනවද කියලවත් තේරෙන්නෙ නැති මිනිස්සු ඉන්නවනෙ. 🤣🤣
@D.E.MO.N
@D.E.MO.N 9 ай бұрын
​@@aribro2830උබ හවුලෙ හොරාකන ගූඇන්පී හෙන්චයියෙක් නේද?
@SunilPathirana-z3t
@SunilPathirana-z3t Жыл бұрын
මහත්මයා ඉතාම වැදගත්.
@nelumsanjay4696
@nelumsanjay4696 Жыл бұрын
thank you so much for the information, brilliant
@appuhamisir
@appuhamisir Жыл бұрын
රටේ පරිහානිය පටන් ගත්තේ 1977 පස්සෙ ...
@hssoysa4902
@hssoysa4902 Жыл бұрын
Bindumathi ahalathiyenawada?
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඔව්.
@chitrasomasiri6114
@chitrasomasiri6114 Жыл бұрын
ඇත්තමයි
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
සත්තකින්ම! මා අදත්, හෙටත්, කවදත් කියනුයේද ඔබ සඳහන් කල කරුණමයි! හොරකම්, වංචා කරමින් මකබෑවී ගිය මූසල හැත්ත අවසානයේ ගෙනගිය කිසිවක් නැත. නමුත් ඔබ අප සියළුම දෙනාට කාළකන්නි අනාගතයක් පමණක් උරුමකර ඇත!
@mahindarajapakse7935
@mahindarajapakse7935 Жыл бұрын
බොරු කියල ඔප්පු කරන්න පුලුවන්ද? මේ රටේ දියුණුව විනාශ කළේ ජේ. ආර් කියන තම්බි මුදියන්සේ. අදත් උගේ බෑණා සිංහල මිනිස්සු පාවල දෙනවා.
@MaheshNawaratne
@MaheshNawaratne Жыл бұрын
විශ්ලේෂණයට බොහොම ස්තූතියි.
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 Жыл бұрын
Thank you very much. How about the followers of JR who looted the lands at Hanthana, Kandy?
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
හතරවටින්ම මෝරු. ලංකාවට දෙවියන්ගේම පිහිටයි.😥
@KamalatissaDeSilva
@KamalatissaDeSilva Жыл бұрын
Excellent research work 👍👍👍
@Aerospatial
@Aerospatial Жыл бұрын
this series is really good, keep doing this, people should be aware of all these.
@nayanaadikari4454
@nayanaadikari4454 Жыл бұрын
පොල් ත්‍රිකෝණයෙ හොඳම පොල් ඉඩම්වල අයිතිය මාරුකර ගත්ත ."මාරුකර ගැනීම" කියන්නෙම අයුතු වැඩක් වංචනික වැඩක් කියල දැන් කාටත් තේරෙනව ඇති.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
පැයක් තිබුණත් දැනගන්න කැමතී...මේ මහා මංකොල්ලය ගැන....
@Amarathunge
@Amarathunge Жыл бұрын
මෙි තොරතුරු ඉදිරි ජනතා පාලනය කදී අවශ්‍ය වේවි.....
@konceptmedia168
@konceptmedia168 Жыл бұрын
e kiyanne jeppange palanayak da? 🤣🤣🤣
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 Жыл бұрын
Thank you Mr Dhrmasiri. for the information about the corrupt politicians and close friends of JR who have robbed public lands
@kamanichandrika3676
@kamanichandrika3676 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්
@mahindarajapakse6906
@mahindarajapakse6906 Жыл бұрын
සඟවනු අමතක වී ගිය කරුනු ගොඩක් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තූතියි. 1972 සරුසාර පුද්ගලික ඉඩම් රජයෙන් මංකොල්ලකෑම කෑම ගැනත්, එම ඉඩම් පක්ෂ යේ හෙන්චයියන් විසින් කොල්කෑම ගැනත්. එම ඉඩම් විනාශ කිරීමෙන් රටේ කෘෂිකාර්මික කඩාවැටීම ගැනත් පැහැදිලි කරන්න.
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
හොරුන්‍ට කියන තවත්‍ නමක්‍ JR සහ 77 තේ හයෙන්‍ පහේ සෙට්‍ එක පුතාණෝටත්‍ මතක නැතව ඇති පොඩි හින්‍දා පියාණෝගෙ කෙරුවාව
@socialsocial2059
@socialsocial2059 Жыл бұрын
ඒ උනාට අපිට නම් හොඳට මතකයි ජෙප්පොන්ට වාසියට අමතක උනාට JR ගේ 😜ගෝලයෝ JR නොදැනුවත්ව. එහෙම දේවල් කරන්න ඇති කීහිප දෙනෙක් ඒ උනාට. JR ඒවගේ බලු කුපාඩි වැඩ නොකළ බව අපිට නම් හොඳට විසවාසයි අනික් එක කාරී කියන මේ. මහතා කියන හැමදේම අපි විස්වාස කරන්නේ නැත්තේ ඔහු කාගේ හෝ පඩි ලයිස්තුවේ (payroal)එකේ ඉදගෙන හෙමින් හෙමින් මඩ වියාපාරයක් කරගෙන යන බව අපිට හොඳට පේන වා ඔහු කියන සත්‍ය කරුණු අපි පිලිගන්නවා නමුත් හැම මිනිහාටම අපහහාස කරන මං සුදනා කියන ජෙප්පොන්ගේ සපෝට් එකට කියන ඇතැම් පට්ට බොරු නම් අපි පිලි ගන්නේ නෑ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 12:59
@Prasanna-r9i
@Prasanna-r9i Жыл бұрын
​​@@socialsocial2059උබ ඉපදී ලා නැති ව ඇති ගොත යා JR ජයවර්ධන කියන තවත් මිනි මරුවෙක් රට කාපු මුල් තැන ..වෛරය න් වෛරය නොසන්සි දෙ කියපු JR ලොක ට 77 මිලෙච්ච ඝාතනය ක් බන් තො දන්වා ද ගනිණි දිසානායක ලලිත් ඇතුලත් මුදලි..ප්‍රමදාස..ඔය බිහි කරපු මිනි මරු වෙ හොරු තමයි ..උන් ගෙ ඉඩම් තියෙන england වල හොරා කාපු වා..තො දන්නෙ නැති ඉගෙන ගනින් නැත්නම් නොදි පල🤑
@anuradhapremarathne5308
@anuradhapremarathne5308 Жыл бұрын
මෙහි ඔබ විශ්වාස නොකරන, බොරු කොටස මොකක්ද ..?
@iranganiadikarama7938
@iranganiadikarama7938 Жыл бұрын
සාධාරණ පාලනයක් සඳහා 🧭ගෙන එමු
@amarathungawikramaarachchi5464
@amarathungawikramaarachchi5464 Жыл бұрын
ME PILITHURU DEKATAMA PILITHURAK.....UMBALAA KIYANNE ME KIYANA EWAA BORU KIYALAADA..? RATATA KARANA THARAMAK HAANI KALE ME AWURUDU 75 k THISSE PAALANAYA KALA HETHIKARAYAMA, THAMAYI WEDI THARAMAKATA, HAWUL KAARAYO WENNE, ME. PAADADA, PAAHARA, J, R. PREMADASA PAALANAMA THAMAYI.. UMBALAA KIYANA WIDIYATA JEPPO NEWE....
@prabathjayawardana
@prabathjayawardana Жыл бұрын
මහත්මයා හැකි නම් කොටි සංවිධානය එක්ක සාමග ගිවිසුම් කාලය ගැනත් වීඩියෝ එකක් කරන්න දවසක..........ඔබ ඉතා පැහැදිලිව විස්තර කරනව
@cyrilkariyawasam977
@cyrilkariyawasam977 Жыл бұрын
Very informative, thank you🙏
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
මේ සියළු කාරනා දැන නොසිටියත්, මෙම කාල වකවානුව රටේ අනාගත විනාශය සඳහා මං විවර කල අඳුරු යුගයක් ලෙස දැක්වියහැකි කරුණු බොහෝමයක් දැන සිටියෙමි. මෙලෙස හොර මැරකම් හා වංචා දූෂණ කිරීමට අනුබලදී, ඒ හරහා උන් පාලනය කිරීම ජේආර් ගෙ සටකපට උපක්‍රමයක් විය. ලොව ජනප්‍රිය හා විශිෂ්ඨ රාජ්‍ය නායකයකු වූ ලී ක්වාන්යු මහතාද අතිශය ඇලුම් කල හා සිය ආදර්ශයට ගත් සෞභාග්‍යයමත් අප රට සෑම ලෙසින්ම විනාශයට ඇදදැමූ ප්‍රමුඛයා ජේආර් වන අතර, අද පවතින තක්කඩි තකතිරු පාලනයේ මූලාරම්භයත් එයම විය. මෙවන් වසල හැත්ත සැමදා නිරයේම සිටිය යුතු අතර, කිසිදා නිවනට ළඟා නොවේවා!
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Жыл бұрын
අද වෙන අපරාද වලට ඔහුත් වග කිව යුතුයි... දැනුවත් කිරීමට ස්තුතියි
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh Жыл бұрын
Ohuth kiyane katada, karitada
@keertiratnaweera3276
@keertiratnaweera3276 Жыл бұрын
The video is not playing. please check and correct it. I worked for 6 years for LRC and know how the politicians and officials of LRC and the government play out. Your series of Videos is vital to learning about crooked politicians even in today's parliament. My salute for your great work.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
Video premier 7.30 pm today
@aselawanigasekara2319
@aselawanigasekara2319 Жыл бұрын
Obathumage godak video eka digatama beluwa godak wedagath danna nodanna denumak labagattha digatama me video balanna one nisa video digatama karanna puluwan nam ape daruwan wenuwen rate sega una itihasa kathawa pothk widihata liyanna
@shiromishiromi7917
@shiromishiromi7917 Жыл бұрын
අති විශිෂ්ඨ දැනුවත් කිරීමක් ඔබට ස්තුතියි
@kamalpalitha1287
@kamalpalitha1287 Жыл бұрын
Oba thumata pin .mewa දැනුවත් kalata..ape උරුමයක් thiyanawa anthonidura ungoo silwa බුදු සරණයි ☸️
@exzeezanlavoossinnamannadi4251
@exzeezanlavoossinnamannadi4251 5 ай бұрын
ඔබ උතුම් පුද්ගයෙක් ඔබ‍ට දීර්ගායු 👏👏👏👏👏👏
@ajithjayasekara7406
@ajithjayasekara7406 7 ай бұрын
කාරියවසම් බොහොම ස්තුතියි අතීතය ඇත්ත දැනගන්න ලැබීම❤❤
@titiya7125
@titiya7125 9 ай бұрын
ඡනසතු කල වතු ලංකා ව පුරාම දේශපාලක යන් බෙදාගෙන තියෙනවා. ඒ ලැයිස්තුවේ නමි දාන්න පුරවැසියන් ට බලාගන්න.
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Жыл бұрын
ඔබතුමාට බොහෙම පින් මෙතෙක් කල්හිටපු පාලකයෙ විෂේසයෙන් 1978 පස්සේ ධර්මිස්ට සමාජ⁣යක්, නමින්ඇවිත් කරපු හරිය දැනුවත්කිරීම බැළුවහම, මහමුහුදේ අබඇටයක් හොයනවටත් අමාරැයි වගේ කපටකමින් වංචාකරපු නැතිඅයෙක් මෙ අය අතරින් හොයාගන්න.මෙවට වගවෙන්නේ.
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 ай бұрын
අනුරට පුළුවන් වෙයිද ඒව හොයල නීතිය ක්‍රියාත්මක කරන්න.
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
Weren't these the rough market prices in the 1980s ?
@madhawasuranga1498
@madhawasuranga1498 11 ай бұрын
කීනකැලේ වත්තෙන් කොටසක් දැන් කෑලි කරල විකුනලත් ඉවරයි.. ඕව ආයෙ පවරගන්න වෙන්නෙ නෑ
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good news Malli ❤❤❤
@essemadham8036
@essemadham8036 Жыл бұрын
Valuable information for the younger Generation ! Please come out with 😮some details about the present Minister's
@Sisirakumara-k7h
@Sisirakumara-k7h Жыл бұрын
I think R.Premadasa as the President continued this project and I appreciate if you can display such details.
@VirdanRach
@VirdanRach Жыл бұрын
Superb explanation with facts! Most irrevocable quality of this KZbin channel!
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Mn punchikale ape gedara hitiya Ballage nama JR... Ape seeya thamai nama dala thiyenne.
@nimeshdilshan4735
@nimeshdilshan4735 2 ай бұрын
Ballatath apahasayak,,ee tharam parayek jr
@chulajithsujeewa
@chulajithsujeewa Жыл бұрын
ඔබගේ මෙම වටිනා වීඩියෝව FB හි පලකර අනෙක් අයටද දැනුම ලබාදීමට උත්සාහ කරමි.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
බොහොම ස්තුතියි.
@wijebandaraamarasingha1559
@wijebandaraamarasingha1559 Жыл бұрын
හොරුන්ට ඔටුනු පලදවාපු කාලකණ්ණි පාලකයො.
@NihalAlahapperuma
@NihalAlahapperuma Жыл бұрын
Mee gana thawa wisthara daanawada?
@keerthikarunarathna6521
@keerthikarunarathna6521 7 ай бұрын
Niyamai.oba atheethaya newatha mathak karanawa.tharuna ayata watinawa
@nimendrachanuka3785
@nimendrachanuka3785 Жыл бұрын
මෑත කාලීන ඉතිහාසය පිළිබද හොදම කියවීමක්
@uzbeemohideen5335
@uzbeemohideen5335 6 ай бұрын
I have a question in a future new government under legal commission child be able to reversible all this illegal transaction?
@erandakarunarathna7240
@erandakarunarathna7240 11 ай бұрын
ස්තූතියි danuwath kalata
@malanialwis6080
@malanialwis6080 9 ай бұрын
මාලිමාව බලගන්වා මව්බිමේ දිශාන්තිය වෙනස් කරමු
@bandaraanura4038
@bandaraanura4038 Жыл бұрын
❤❤❤❤ජය කාරි මහතා.
@Gamini-ss6vc
@Gamini-ss6vc Жыл бұрын
ඔිකතමයි මෙි රටෙි සියලු ගැටලු ඇති කලේ....
@sumedaappuhamy996
@sumedaappuhamy996 Жыл бұрын
As some one who lived close proximity to keenakelle estate, I would like to know how much jayawardena bought it for. My understanding is that market rate at that time was about Rs 25000- 30000 an acre
@Black_Whole2325
@Black_Whole2325 9 ай бұрын
අපේ ලංකාවේ ඉඩම් ටිකත් තව නොබෝ දිනකින් ඉන්දියාව,චීනය,ඇමරිකා කාරයො ලංකාවෙ කලු සුද්දොන්ගෙනුත් උදව් ඇතිව අල්ලනවා ඔක්කොම මෙහෙම ගියොත් 🎉
@LionpawLankatours
@LionpawLankatours Жыл бұрын
Sri jayawardanapura kotte idam kolla kapu unge dewal gana video 1kak karanna.. kohomada mun puravidya smaraka vinasha karala gewal hadala thiyenne..
@lesjayaweera7695
@lesjayaweera7695 Жыл бұрын
shocking information, However the lawlessness of the country continue the trend. Our future generation has lost too many.
@RitaDesilva-f6c
@RitaDesilva-f6c Жыл бұрын
MEA RATA THAWATH ITHURU WELA THIYENAWADA ? KOHOMA MANKOLLA KAMAKDA ?
@chamindraweerasena918
@chamindraweerasena918 11 ай бұрын
ඔබගේ මෙම තොරතුරු ලිපියක් විදියට fb දන්න පුලුවන් නම් ගොඩක්ම වටිනවා මොකද you tube නොබලන විශාල පිරිසකට මෙම තොරතුරු කියවීමට ඉඩ ලැබෙන නිසා
@Ravindrakirindigala
@Ravindrakirindigala Жыл бұрын
ඔබගේ හෙළිදරවු කිරීම් වලට අදාල ලිඛිත සාක්ෂි, ඡායාරූප සාක්ෂි වැනි දේ අතුලත්ව blog එකක් තියෙනවා නං ගොඩක් හොඳයි..✌️
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
වීඩියෝව අවසානයේ ඊට අදාළ මූගාශ්‍ර සඳහන් කරනවා.
@sandundilruk9143
@sandundilruk9143 9 ай бұрын
මොන.ලිකිත සාක්ශිද බන් බොරු වලට...😂..හීන මානෙන් පෙලෙන ,එකෙක්ගෙ විලාපයක්..තමන්ට කියල හම්බ කරගන්න ශක්‍තියක් නැති දුර්වල මිනිහෙක්. මේ කාරි කියන්නෙ..අනික් උන්ට ගරහල කුණු අවුස්සල ජිඔවත් වෙන්නෙ..අර කෝණාර චැනල් එක හොදයි.මූට වඩා😂
@salwasalwa8733
@salwasalwa8733 Жыл бұрын
ඔබ මේ කරන ජාතික මෙහෙවරට ගොඩක් පිං මේවා බලලවත් අපේ මිනිස්සු න්ගේ ඇස් ඇරේවා
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 Жыл бұрын
අනේ ඇඟේ ලේ රත් වෙනවා. ⁣මොන ැසාධාරණයක් ද මේ
@anuramanpitiya3418
@anuramanpitiya3418 5 ай бұрын
මහත්මයානනි ඔබට හද පිරි ප්‍රනාමය . ඔබ මේ කරන්නේ ජාතික කර්තව්‍යයක්. ඔබට මෙවන් දේ හෙලි කිරීමට තව තවත් ශක්තිය ධර්‍ය්‍ය ප්‍රාර්ථනා කරමි . ස්තුතියි .🙏
@malanialwis6080
@malanialwis6080 9 ай бұрын
වික්ටර් අයිවන් ගැනත් වීඩියො එකක් දාන්න
@sumithpali3684
@sumithpali3684 Жыл бұрын
1994n passe mankollakaam ganath video ekak karanna ❤
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මීළඟ වීඩියෝව බලන්න.
@neethasarojani4452
@neethasarojani4452 Жыл бұрын
J.R. කියන කාලකන්නි යට අපේ අම්මල තාත්තල සහ වැඩිහිටියො හැමෝම ඒ කාලෙ චන්දෙ දුන්නෙ උඩ පැනල. අපි පොඩි උන්. දැන් උනුත් නෑ. මුනුත් නෑ. උන් කරපු දේවල් වලින් අපි දුක් විදිනවා. මේ චෞර වලල්ලෙ හිටපු පරණ උන් දැන් අවීචි මහ නරකාදියේ හොදට විදවනවා ඇති. පුලුවන් නම් ඔබතුමා එවුන්ගෙ පරම්පරාවල වර්තමාන ය ගැනත් වීඩියෝ එකක් කරන්න ප්ලීස්. ඒ පවුල්වල අංග විකල උන් , උන්මත්තකයො ඉපදිලා ඇති ඕන තරම් කොල්ල කාපු සල්ලි වියදම් වෙන්න සහ විදවන්න. මේවා දැන් ඉන්න චෞරයොත් බලනවද දන්නෙ නෑ. බොහොමයක් දෙනෙකුට දිට්ඨධම්ම වේදනීය පල දීල බව පේනවා. ඒත් උන්ට ඒවා තේරෙනවද දන්නෙ නෑ.
@Black_Whole2325
@Black_Whole2325 9 ай бұрын
ඇත්ත 🎉
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 Жыл бұрын
ස්තූතියි.....
@bindu492
@bindu492 Жыл бұрын
පඩුවස් නුවර ජේ ආර් ට විශේෂයි .
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මොකක් ද හේතුව?
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
ඉඩකඩම්‍ විතරක්‍ නෙවේ සමූපකාරයෙ යකඩ කෑල්‍ලක්‍ වත්‍ ඉතිරි කරලා නෑ
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
156. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන ඇත්ත කතාව
36:33
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 79 М.
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 63 М.