44Kalliya -WEEDI MAYAM (වීදීමායම්) KaluSally |DopeGang|K-Mac 🎥By Kaaniya| [Official Music Video]

  Рет қаралды 5,737,023

Shampy OG

Shampy OG

Күн бұрын

Пікірлер: 2 600
@ShampyOG44KalliyaOfficial
@ShampyOG44KalliyaOfficial 6 ай бұрын
5000000+ Koti Bagayai Views 🔥 Ubalage Adarey Thamai Api Hamba karapu Watinama Dee Adarei Hamotama ❤ Shampy Neethimaya Prashna , Paudgalika Prashna Godakata Muhuna Deela Wisadagena Pahadiliwa Dan Oluwa Ussan Inne. Ekai Awankama Kathawa ,Me Aurudde Ubalata Mage Aurudu 9ka Liyapu Track Welin Palaweni Eke Denawa Buffel Galawenna ! Adarei ❤ කන්ද නැග්ගා , දැන් පල්ලමේ... උබලා ඔක්කොම එකම රැල්ලනේ.. දැන් පෙන්නලා උපරිම බීශනේ , රජු පන්නලා දාලා සිංහාසනේ.. ගෝත හැත්ත තැන ගන්න රන්ඩුවේ.. පේලි උන්ඩ මගෙ පත්තුවේ . කොකා ඔලුවටමයි ගැස්සුවේ... කප්පම ගන්න ආවේ මට උන පාඩුවේ.. Shampy සෙල්ලමේ , ආපහු සෙල්ලමේ... #ShampyOG #YoungestOG #44Kalliya #Nombare #2K24
@pinidupahasara5090
@pinidupahasara5090 6 ай бұрын
waiting Real G ❤
@AjithKumara-g3k
@AjithKumara-g3k 5 ай бұрын
Ape eka Real G ❤
@isuruodevice5250
@isuruodevice5250 5 ай бұрын
👍
@sanju4816
@sanju4816 5 ай бұрын
Aluten gammak allamu 🖤
@Shamikadilshan-lw7mp
@Shamikadilshan-lw7mp 4 ай бұрын
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
i'm from 🇮🇳 my favorite rapper smokio . his rap songs also famous in our college . I like one day join his concert
@HAOshan-fl7kx
@HAOshan-fl7kx 2 жыл бұрын
Lol 😂
@t__7149
@t__7149 2 жыл бұрын
Me too but we cant find old smokio bro 😭😭😭
@cobra2630
@cobra2630 2 жыл бұрын
😹
@sathyanirasha9832
@sathyanirasha9832 2 жыл бұрын
He is dead bro.niw we have mal smoka
@DoubleAteam0507
@DoubleAteam0507 2 жыл бұрын
මේ වේසිගේ පුතා ඉන්දියාවේ ඉන්දියාවේ කිය කිය හැම එක්කම හැමනෙන්න හදනවා...පොන්නයා 😂😂😂
@Evinda3112
@Evinda3112 11 ай бұрын
2024 අහන කට්ටිය කෝ...44 කල්ලිය ගැම්මක් 'smokio' 👽💗💥
@rksilva5254
@rksilva5254 10 ай бұрын
@wafirabdulrahuman7928
@wafirabdulrahuman7928 10 ай бұрын
🎉
@nisanththommadura7576
@nisanththommadura7576 9 ай бұрын
😊😊
@Chamidu-jp2ie
@Chamidu-jp2ie 9 ай бұрын
@Queengaming-ov2ik
@Queengaming-ov2ik 8 ай бұрын
@dinithinethsarani9441
@dinithinethsarani9441 3 жыл бұрын
(Verse 1) (K -Mac) වීදි මායම් වෛවර්ණ සායම් සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන් බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන් පත්තර වල විස්තර යන්නේ ලොකුවට ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට ඇත්තෝ රඟද්දි නැත්තෝ යනවනේ ඇතුලට සුදු කොඩි කළු අහසේ ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ බැහැ කවදාවත් අපිට රට හදන්න අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය) (Hook) (Smokio x Chey Nyn) රැවටෙන්නෙපා මූණේ හිනාවක් තිබ්බට භීෂණේ පිරිලා කාගේ කාගේත් හිත් යට මූණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට වාසි පැත්තට වාසි වාසි පැත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට වාසි පැත්තට වාසි වාසි පැත්තට රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මට (Verse 2) (Shampy OG) දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක් අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක් දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක් දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක් යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක් ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක් නඩු කෝටියක් කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක් කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක් කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක් ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක් (Verse 3) (YK) දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන් කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම් කවුරුත් හිතන් ඉන්නේ මුන්ට සික්, තිබ්බම කටේ පන්දම් උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම් බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්ධි මීටරේ ඉන්න බිලියන්දල දරුණුම පැත්ත කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත ‍YK දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත (Hook) (Verse 4) (Chey Nyn) නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ, දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ ලෝකේ බැරිම දේ මිනිසා අඳුරගන්න බෑ ගතිගුණ මට තේරෙන්නෑ කරන දේවල් දන්නේ නෑ බොරුව ළඟ මං ඉන්නේ නෑ ඇත්ත මම නම් දැක්කේ නෑ, පොළවට උඩින් ගියේම නෑ ඒත් පොළවේ හිටියේ නෑ, ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ ඉලුමනාදවාදේ දැක්කේ ඒකත් තනි ඇහෙන් බොල මම.. හුත්තෝ, දන්න දේවල් විතරයි කිව්වේ දිව්‍යලෝක නෑනේ මැව්වේ.. (Verse 5) (Smokio) ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නෑ බාර විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර මූණට හිනාව දාන යාළුවෙක් වගේ රඟපාන හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් අනූ අටක් දිවවල් දෙකේ හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක් යටින් පුප්පන්නේ පෙණේ කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා
@usithachamodyeinduwara233
@usithachamodyeinduwara233 2 жыл бұрын
Oya girl da?
@akashdeen9050
@akashdeen9050 2 жыл бұрын
Thanks for the lyrics..😎
@mentitaterere
@mentitaterere Жыл бұрын
Muchas Gracias ❤
@malithshehan4228
@malithshehan4228 Жыл бұрын
3:29
@dinidutharaka
@dinidutharaka Жыл бұрын
❤️❤️‍🔥
@subodhainduranga3444
@subodhainduranga3444 Жыл бұрын
හිතහල්ලා ඒ කාලෙ ආපු රැප් ඔක්කොම වගෙ කට පාඩම්..දැන් මුන්ම අලුත් රැපක් ගැහුවට පාඩම් වෙන්නෙ නෑ..තාම ඒ මුලින් අහද්දි ආපු feel එක එනවා 2024 අහද්දිත්..masterpiece❤️❤️❤️
@slboyz
@slboyz 3 ай бұрын
Smokio said , "මිනිස්සු තමයි ලෝකෙ භයානකම සත්තු " I felt it
@adeeshalakshan3608
@adeeshalakshan3608 3 жыл бұрын
මේ සිංහල rap වලට commercial value එකක් නැති කාලේ ආපු mega hits!!. දැන් rap වලට commercial value එකක් තිබ්බට මේවවල තිබ්බ vibe එකට ගහන්න හිතන්නවත් බැහැ
@Udhii123
@Udhii123 3 жыл бұрын
ow aamewwata gahanna ekakwath naa
@CORA-ql3sd
@CORA-ql3sd 3 жыл бұрын
Ow sirawata bn
@pathumfonseka6153
@pathumfonseka6153 2 жыл бұрын
Sira 🔥👌
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
E kale rapa Kare sirama gangter scene eke. Dan ehema ekak nene
@zusayt1250
@zusayt1250 2 жыл бұрын
Atta♥️
@pawarasamodpiyarathna5601
@pawarasamodpiyarathna5601 3 жыл бұрын
ඔය කාලෙ තමයි සිංහල රැප්වල ස්වර්ණමය යුගය
@____abc_____5055
@____abc_____5055 3 жыл бұрын
දැන් ඒවා බලද්දි රැප් වලට වෙලා තියෙන දේ දැක්කම කලකිරෙනවා බන්..
@lilmic232
@lilmic232 3 жыл бұрын
Sure shot ❤️🔥❤️
@shameenshashanka1044
@shameenshashanka1044 3 жыл бұрын
අනිවාරෙන් බන්.
@ShampyOG44KalliyaOfficial
@ShampyOG44KalliyaOfficial 3 жыл бұрын
🤍🩸
@rusithhirushan1343
@rusithhirushan1343 2 жыл бұрын
🥺
@sampathsampath9274
@sampathsampath9274 3 жыл бұрын
2021 එකෙත් ඇහුවා ඈ
@Tilandanushka-o1t
@Tilandanushka-o1t 7 ай бұрын
වීදි මායම් වෛවර්ණ සායම් සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන් බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන් පත්තර වල විස්තර යන්නේ ලොකුවට ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට ඇත්තෝ රඟද්දි නැත්තෝ යනවනේ ඇතුලට සුදු කොඩි කළු අහසේ ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ බැහැ කවදාවත් අපිට රට හදන්න අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය) (Hook) (Smokio x Chey Nyn) රැවටෙන්නෙපා මූණේ හිනාවක් තිබ්බට භීෂණේ පිරිලා කාගේ කාගේත් හිත් යට මූණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට වාසි පැත්තට වාසි වාසි පැත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට වාසි පැත්තට වාසි වාසි පැත්තට රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මට (Verse 2) (Shampy OG) දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක් අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක් දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක් දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක් යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක් ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක් නඩු කෝටියක් කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක් කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක් කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක් ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක් (Verse 3) (YK) දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන් කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම් කවුරුත් හිතන් ඉන්නේ මුන්ට සික්, තිබ්බම කටේ පන්දම් උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම් බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්ධි මීටරේ ඉන්න බිලියන්දල දරුණුම පැත්ත කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත ‍YK දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත (Hook) (Verse 4) (Chey Nyn) නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ, දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ ලෝකේ බැරිම දේ මිනිසා අඳුරගන්න බෑ ගතිගුණ මට තේරෙන්නෑ කරන දේවල් දන්නේ නෑ බොරුව ළඟ මං ඉන්නේ නෑ ඇත්ත මම නම් දැක්කේ නෑ, පොළවට උඩින් ගියේම නෑ ඒත් පොළවේ හිටියේ නෑ, ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ ඉලුමනාදවාදේ දැක්කේ ඒකත් තනි ඇහෙන් බොල මම.. හුත්තෝ, දන්න දේවල් විතරයි කිව්වේ දිව්‍යලෝක නෑනේ මැව්වේ.. (Verse 5) (Smokio) ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නෑ බාර විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර මූණට හිනාව දාන යාළුවෙක් වගේ රඟපාන හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් අනූ අටක් දිවවල් දෙකේ හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක් යටින් පුප්පන්නේ පෙණේ කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා paya 1.30 ka mahansiyak loba nathiwa like ekk daagena yamalla
@chamilkaveesha6672
@chamilkaveesha6672 2 жыл бұрын
කවදාවත් මැරේන්නේ නැති සිංදු තමා මේ❤️ old 44 kalliya
@darkwave4984
@darkwave4984 Жыл бұрын
❤️❤️❤️❤️
@banumanohara
@banumanohara 2 ай бұрын
එකෙන්ම්
@slrgaming8789
@slrgaming8789 4 жыл бұрын
2020 ත් අහනවා බ්‍රෝ මේක.දැකපු හොදම රැප් එක🖤
@chathuranikarunarathne3274
@chathuranikarunarathne3274 4 жыл бұрын
Ithin download kra ganinko
@thilankadilshan6453
@thilankadilshan6453 4 жыл бұрын
👍
@hasiya8237
@hasiya8237 4 жыл бұрын
Ekenma
@pradeeptharangatharanga7718
@pradeeptharangatharanga7718 4 жыл бұрын
Ekenma
@udeshcarrom9260
@udeshcarrom9260 4 жыл бұрын
Aniva❤
@gayanmadushan3846
@gayanmadushan3846 3 жыл бұрын
"ඇත්ත පිරිලාමෙහෙ" කියල පටන් ගද්දි එදා වගේම අදටත් පුකෙ ඉදන් මයිල් කෙලින් වෙනවා......කවදාවත් එපාවෙන එකක් නෑ බන් මේක.....❤️❤️❤️
@tharinduc.w4800
@tharinduc.w4800 Жыл бұрын
සිරාම කතාව බන්
@manoj505
@manoj505 7 жыл бұрын
ලයිට් එක වැහුව කාමරෙ දොර වැහුව හෑන්ඩ්ෆී එක ගැහුවා ඇහුවා... අහසෙ දිව්‍යලෝකෙ ❤️👌
@kuwaitphone3213
@kuwaitphone3213 5 жыл бұрын
a ela ela bn
@D.K-gaming5782
@D.K-gaming5782 2 жыл бұрын
අදටත් අහනවා.දැන් කාලෙ මල් රැප් වගේද මේවා.කන හරහා මොලේට යං රැප්.බීශනයක් කරපු රැප් මේවා ❤️‍🔥💪
@Venuu____Drazt
@Venuu____Drazt 2 жыл бұрын
වීදී මායිම්...✌️💞
@lisagirl2008
@lisagirl2008 2 жыл бұрын
Muu mata joint gassala 😪😂
@PANDAMIXd5t
@PANDAMIXd5t 2 жыл бұрын
@@lisagirl2008 😂😂oioi
@lisagirl2008
@lisagirl2008 2 жыл бұрын
@@PANDAMIXd5t gassuwa🤣
@PANDAMIXd5t
@PANDAMIXd5t 2 жыл бұрын
@@lisagirl2008 muu menna magen athl ekk gnnh haduwa😂😂
@dimuthulakshan9523
@dimuthulakshan9523 2 жыл бұрын
2050 ඇහුවත් මේ ගැම්ම ඒ විදියටම තියෙයි🥺❤️
@KrishanBrabath
@KrishanBrabath 7 күн бұрын
Anivaren ❤
@tv-iv4zu
@tv-iv4zu 4 жыл бұрын
2021 ත් අහන උන් මේ කොනට
@didulangaperera8249
@didulangaperera8249 3 жыл бұрын
❤️✌️
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 10 ай бұрын
2100 th ahana aya ko 😅
@gamingsahith1073
@gamingsahith1073 7 ай бұрын
@@warnakulasuriyafernando4408 AHAPAN 20222🤣🤣😂😂😂😂
@MohemadSamri
@MohemadSamri Ай бұрын
@@didulangaperera8249❤❤❤
@dulakshamalshitha488
@dulakshamalshitha488 4 жыл бұрын
2021....ගොඩක් වෙනස් වෙලා...ස්මෝකා දැන් උඔ හොද මිනිහෙක්....පට්ට සතුටුයි ඒකට🙂🙌 ....ඒත් බූට් පැත්තට රැප ගෙනියන්න එපා බන්....ඕනෙ ගැන්ස්ටර් රැප්....♥️💯 උඔ අද කියන රැප් වලට වඩා ඒ කාලේ කියපු රැප් වල ලොකු තේරැමක් තිබ්බා...උඔගෙන් ඕනෙ ගැන්ස්ටර් රැප් නැතුව නාහෙන අඩන ඒවා නෙමේ...මේ මගේ මතය🙂🙌 K Mac... chey nyn.... Yk.... සුපිරි සෙට් එකම ආයිත් ලස්සන වැඩක් කරපල්ලා....එනකම් බලන් ඉන්නවා♥️🙂💯
@akashmatheesha7640
@akashmatheesha7640 3 жыл бұрын
𝐒𝐢𝐫𝐚 𝐛𝐧
@dulakshamalshitha488
@dulakshamalshitha488 3 жыл бұрын
@@akashmatheesha7640 ♥️
@dulakshamalshitha488
@dulakshamalshitha488 3 жыл бұрын
@bimsara bandara ♥️
@ddgang6507
@ddgang6507 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බං
@rreducation342
@rreducation342 3 жыл бұрын
Math ekangai ekat
@delagamingpubg6058
@delagamingpubg6058 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති rap එකක්! ආදරෙයි 44 klliya ❤️🤛
@hitmangeming178
@hitmangeming178 10 ай бұрын
Anyone 2024?❤
@AvishkamadurangaFernando
@AvishkamadurangaFernando 5 ай бұрын
@KrishanBrabath
@KrishanBrabath 7 күн бұрын
Yes❤
@thanukamalshan794
@thanukamalshan794 3 жыл бұрын
44 කල්ලියට මොකක්ද උනේ කියලා හිතාගන්න බෑ 😭♥️
@banumanohara
@banumanohara 2 ай бұрын
අඩො ඔව් සිරාවට බන්
@chathurakawshalya
@chathurakawshalya 4 жыл бұрын
2021 ත් බලන උන් කෝ ♥️♥️
@dinushchathuranga6995
@dinushchathuranga6995 3 жыл бұрын
Sira 💪💯❤️
@Channa220
@Channa220 3 жыл бұрын
එලම
@sampathmadushan1924
@sampathmadushan1924 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@Abiwick
@Abiwick 4 жыл бұрын
"ලිය ලියා"අහලා මේක අහද්දි ප⁣ට්ට දුක හිතෙනවා... ස්මොකියෝට කොල්ලො ලියා ලියා දුන්න ආදරේ අහක දාලා මල් සින්දු කියනවදො හිතෙනව😓 ස්මෝකා මේ වගේ සින්දු ඕනෙ❤️ (ගැන්ග්ස්ටර් රැප්ම නෙවේ ඒම වුනත් කමක් නෑ ඒත් මල් සින්දු එපා)
@zero-gravity4822
@zero-gravity4822 3 жыл бұрын
Atha kthwa
@kavindunimsara8522
@kavindunimsara8522 3 жыл бұрын
Sira kathawak oi,aluth un smokioge aluth sindu ahala apen ahanawa smokio dannawada kiyala,un dan na me rap,me seen eke nathath me wage rapak oni,mal sindu nam epa
@pawarasamodpiyarathna5601
@pawarasamodpiyarathna5601 3 жыл бұрын
ඔව් බං drugs නැති වුනාට කමක් නෑ ඒත් උට හරියන්නෙ ගැන්ස්ටර් රැප්
@ashenvihanga5778
@ashenvihanga5778 3 жыл бұрын
sira oyyyy😯😨😨
@surensuren9678
@surensuren9678 3 жыл бұрын
මල් සින්දු කියන්නෙ love ගැන කියන සින්දු වලට නෙවෙයි හරකො 😟 මල් සින්දු කියන්නෙ එකම වචන ටික,එකම මෙලඩිය , එකම instrument ටික කරකවලා එකම විදිහට ගහපු සින්දි වලට 😹 ලිය ලියා කියන්නෙ මල් සින්දුවල් නෙවෙයි 👍 මල් සින්දු කියන්නෙ තුශාර ජෝසප්,නිලාන් හෙට්ටිආරච්චි වගේ උන් ගහපුවට 😹 උබලා කියන විදිහට බැලුවොත් ravi j , yuki ,uzi වගේ උන් කරල තියෙන්නෙ තනිකරම මල් සින්දු 😹👍
@pissukolla535
@pissukolla535 2 жыл бұрын
පොඩි කාලේ ඉදන් තාම අහනවා දැන් අවුරුදු ගානක්...❤️❤️
@sumedhageeth2850
@sumedhageeth2850 11 ай бұрын
Some one ....2024 ?
@kasunmadusanka269
@kasunmadusanka269 8 ай бұрын
anyway ❤
@mentitaterere
@mentitaterere 8 ай бұрын
Yeah ​@@kasunmadusanka269
@Revinzo
@Revinzo 8 ай бұрын
I'm
@T.JTattooarT2001
@T.JTattooarT2001 8 ай бұрын
Here😮
@Kushmitha5
@Kushmitha5 8 ай бұрын
𝐈𝐍𝐍𝐎𝐎❤️‍🩹
@srilankaneverything4851
@srilankaneverything4851 4 жыл бұрын
කො බලන්න 2020 බලන උන් 🔥❤️
@shehanjayarathna1172
@shehanjayarathna1172 4 жыл бұрын
Benifits of quarantine 😂❤️
@kizerki3682
@kizerki3682 4 жыл бұрын
💓
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 4 жыл бұрын
me too
@kizerki3682
@kizerki3682 4 жыл бұрын
@@ahinsaweerasinghe529 😍
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
😘
@erangamadumal4956
@erangamadumal4956 3 жыл бұрын
දැන් තියෙන රැප් වලට මේවත් එක්ක හැරෙන්නවත් බෑ 😌🔥♥️
@HARSHAYAgaming
@HARSHAYAgaming 6 жыл бұрын
2019 අහන උන් ලයික් එකක් දාලා සෙට් වෙයන් 😍👍
@erandaeranda9302
@erandaeranda9302 6 жыл бұрын
Ela
@deegayuchamara3212
@deegayuchamara3212 6 жыл бұрын
Ela
@vishwamihidum9687
@vishwamihidum9687 6 жыл бұрын
😍😍😍😍
@Black_Morgan
@Black_Morgan 5 жыл бұрын
👆👌
@HARSHAYAgaming
@HARSHAYAgaming 5 жыл бұрын
ජාති ජාතී 🥚🐰🥰🇱🇰
@denethiakarsha118
@denethiakarsha118 Жыл бұрын
Smokio ට හද පතුලෙන්ම ආදරේ k mac තමා වදන් වල සාගරේ 👑️❤️ [44 kalliya]💗
@Wishwa_32
@Wishwa_32 Жыл бұрын
ලංකාවේ රැප් සෙල්ලම හොල්ලපු පට්ටම චරිත ටිකක්.එකෙක්වත් නෑ මේවට ගහන්න.✌🐇💕
@nimsaramalshan7556
@nimsaramalshan7556 2 жыл бұрын
මේවා ආපු කාලෙට වඩා දැන් RAP එනවා තමයි. ඒත් ඒ එකකවත් මේවගෙ වගේ සැර වදන් නෑ. ආදරෙයි කල්ලිය .❤❤❤❤
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Dan lollo mal rap karanne 😂
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
2014-2015 Rap seen eka uparima thibbe
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
@@Bruh-ys3sx 2014-2017 ස්වර්ණමය යුගය හෙල රැප් වල🌟🍁
@dilaRJ
@dilaRJ 2 жыл бұрын
@@meghnadhsenavirathna6973 aniwaren dan diss enne na chill vibe witharay enne
@MRNavindu7
@MRNavindu7 Жыл бұрын
@@Bruh-ys3sx Maduva Lotus😹
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
2020 අදටත් අහනවා පිස්සුවෙන් වගේ කෝ අහන ඌන් මේ කොනට වරෙන්😍💕
@WoldA.P7650
@WoldA.P7650 3 жыл бұрын
මේකෙන් තමයි රැප් අහන්න පටන් ගත්තේ.. කෙවින් නිසා 💚💚💚💚💚💚💚💚💚💚 පිලියන්දලදි හම්බ උනා එකම එක දවසක් අවුරුදු 5කට කලින්. පට්ටම චරිතරයක් ස්මෝකා.. කෙවින් සහෝදරයා 🥰🥰💚💚💚💪💪💪💪💪👍
@gaminghyperff-11
@gaminghyperff-11 2 жыл бұрын
අපිනම් පිලියන්දල කොම්ලො ස්මෝකා පිස්සුවක්🙂
@shineshadow407
@shineshadow407 Жыл бұрын
Kevinge puka sududa
@sasifdo3642
@sasifdo3642 2 ай бұрын
එදත් ඇහුවා අදත් අහනවා කට පාඩම් ඔක්කොම වචන ටික..🔥🔥2060දීත් ආසාවෙන් මිනිස්සු ගැම්මෙන් අහාවී🔥💪44කල්ලියට උන දෙ හිතා ගන්න බෑ අදටත් 😓😓smokio ain unath ekkama😓😓සිංහල රැප් වල ස්වර්නමය යුගය තමා මේ...🔥 k mac smokio chey nyn yk shampy og 44 kalliya🤴 🔥🔥👌👌මේ සෙට් එකම අලුත් රැප් එකක් ගහනවට කැමති මම වගෙ අය සිටිනවාද..කට්ටිය ලංකාවෙ නෑ කියලා දන්නවා ඒත් please ආයෙම රැප් එකක් කරමු🙏🙏🙏ආදරේයී❤️❤️💪
@ewon1.237
@ewon1.237 2 жыл бұрын
ඒ කාලේ වගේ ආයෙත් රැප් ඕනේ බොසා අපි සීක් එකේ ඉන්නේ....❤️🥺
@banumanohara
@banumanohara 2 ай бұрын
ඔව් හුට්ටො
@sunathkenula6180
@sunathkenula6180 3 жыл бұрын
සුපිරිම රැපක් තමා සිය පාරක් විතර ඇහුවා
@msstatus9658
@msstatus9658 2 жыл бұрын
රැප් එකට අවුරුදු 7ක් වෙනවා,එත් අදටත් කට පාඩම් 😍🔥💯
@damithwthennakoon2501
@damithwthennakoon2501 2 жыл бұрын
teruvansaranai
@xmoro2384
@xmoro2384 2 жыл бұрын
sirA
@KAVI391
@KAVI391 2 жыл бұрын
අනිවා
@z3_k1_s
@z3_k1_s Жыл бұрын
❤️
@සෙව්බණ්ඩාර
@සෙව්බණ්ඩාර 3 жыл бұрын
ස්මොකියෝ ඔයාගේ කටහඬ භාවනවක් දෙයියනේ ❤️ ☺️😊😍😔💔❤
@alfha6637
@alfha6637 3 жыл бұрын
තකි තකි රුම්බා
@samodyagimhan6962
@samodyagimhan6962 2 жыл бұрын
අදටත් එපා වෙන්නැති රැපක් කොච්චර ඇහැව්වත් එපා උන්නැ බන් ආදරෙයි කල්ලිය ♥️♥️♥️♥️
@lakruwanshehan2832
@lakruwanshehan2832 2 жыл бұрын
නිදා ගන්න කලින් අනිවරෙන් අහලා නිදා ගන්නෙ 😍❤️🖐 මේවා තමා නියම රැප් 🍁🌝
@osd1480
@osd1480 3 жыл бұрын
2021 සම්බොලයි කරවල හොදි අහන උන් මේවගෙ ඒව තියෙ කියලවත් දන්නවද බන්🤔😂
@ranukadilhara
@ranukadilhara 9 жыл бұрын
Weedi Mayam Lyrics Verce-1 ‪#‎K_Mac‬ වීදි මායම් වෛවර්ණ සායම් සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන් බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන් පත්තර වල විස්තර යන්නේ ලොකුවට ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට සුදු කොඩි කළු අහසේ ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ බැහැ කවදාවත් අපිට රට හදන්න අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය) Hook - Smokio රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට Verse 02 - ‪#‎Shampy‬ දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක් අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක් දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක් දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක් යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක් ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක් නඩු කෝටියක් කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක් කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක් කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක් ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක් Verse 03 - ‪#‎YK‬ දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන් කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම් කවුරුත් හිතන් ඉන්නේ මුන්ට sick, තිබ්බම කටේ පන්දම් උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම් බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්දි මීටරේ ඉන්න Billiondala (පිළියන්දල) දරුණුම පැත්ත කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත YK දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත (Hook) Smokio රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට Verse 04- ‪#‎Chey_Nyn‬ නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ, දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ ලෝකේ බැරිම දේ මිනිසා අඳුරගන්න බෑ ගතිගුණ මට තේරෙන්නෑ කරන දේවල් දන්නේ නෑ බොරුව ළඟ මං ඉන්නේ නෑ ඇත්ත මම නම් දැක්කේ නෑ, පොළවට උඩින් ගියේම නෑ ඒත් පොළවේ හිටියේ නෑ, ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ ඉලුමනාදවාදේ ඒකත් දැක්කේ තනි ඇහෙන් බොල මම.. හුත්තෝ, දන්න දේවල් විතරයි කිව්වේ දිව්‍යලෝක නෑනේ මැව්වේ.. Verse 05- ‪#‎Smokio‬ ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක් යටින් පුප්පන්නේ පෙනේ කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා (Hook) Smokio රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට Chey Nyn වාසි පැත්තට වාසි වාසි පැත්තට Smokio රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට
@chamithkurundukarage7998
@chamithkurundukarage7998 9 жыл бұрын
+Ranuka Dilhara (රනූ) thanks bro...
@lalithasrividhara6205
@lalithasrividhara6205 9 жыл бұрын
thanks mchan.....
@rockishak3369
@rockishak3369 9 жыл бұрын
ptta ahanna ahanna asa hitanawa
@janakaprasad5963
@janakaprasad5963 9 жыл бұрын
44 ake s upiri vadak 2015 12 30
@hashanmadurangareallifehms254
@hashanmadurangareallifehms254 9 жыл бұрын
me lyric kohenda ganne
@Unrevealed.reality
@Unrevealed.reality 4 жыл бұрын
මේක උදේ හවස කියාපල්ලා ගාතාවක් වගේ , ඒ තරම් වටිනව මේ රැප..... 🔥🔥පාරෙ බල්ලොවත් කන්නෙ නැති සල්ලි වලට මට්ටු මිනිස්සු තමයි මේ ලෝකෙ බයානකම සත්තු🔥🔥🔥
@NipunaRandeniya
@NipunaRandeniya Ай бұрын
2015 සෙල්ලමෙ භීශනකාරිම දවස් අදටත් ආදරෙයි❤
@travel_life3997
@travel_life3997 Ай бұрын
මෙව්වට තමයි කියන්නෙ නියම Rap සින්දු කියලා 🥰❤️❤️
@ganeshmanjitha6930
@ganeshmanjitha6930 3 жыл бұрын
2021 අහන්නේ කව්ද?.....😍✌️
@ape_yukthiya
@ape_yukthiya 3 жыл бұрын
pakaya, mongalda hutto
@REGNA911
@REGNA911 4 жыл бұрын
ජිවත්වෙන්න අමාරු උනත් දෙයියන්ට උන්නෑ බාර 👌
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
මං ආසම rap එක .මේක නම් පිස්සුවක් 😍😍😍
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
අදටත් සුපිරිම රැප් එක...😚❤️❤️❤️
@upuldarmaathna5514
@upuldarmaathna5514 2 жыл бұрын
Apee ekaaa lagadim enawa ..❤️❤️..Shampy...adarei manika...OG
@kddilshan7699
@kddilshan7699 6 жыл бұрын
2019 අහන උන් මේ පැත්තට
@dilankasadeepa507
@dilankasadeepa507 4 жыл бұрын
ගැම්ම කොල්ලො...එලම රැප් එකක් 😘😘👍
@sanathsanath8518
@sanathsanath8518 4 жыл бұрын
Pavan
@sanjanadenesh7769
@sanjanadenesh7769 4 жыл бұрын
2020
@savindunuwanjith7656
@savindunuwanjith7656 2 жыл бұрын
Smokio's verse on this song is one of the greatest sinhala rap verses of all time period . 🔥
@nadunnimsara7671
@nadunnimsara7671 2 жыл бұрын
එදා ඉදන් අදත් පිස්සුවෙන් වගේ අහනවා ❤️❤️44 ඔයාලා තමා ලන්කාවේ රැප් නම්බර් 1🌺❤️අනිවාරෙන්........
@Garenafreefire-mw3lk
@Garenafreefire-mw3lk 2 жыл бұрын
මේ රැප් තමා හොදටම කරපු රැප් ඒව ආයේ වදිනව බොක්කටම ඒවචන වලට ගහන්න ආයේ මොන රැපෙක්ටවත් බැ @44 kalliya හදහන වීදිමායම් පේලි 100 මුඩුක්කුවෙන් එලියට මේන්න රැප් දැන් එන මල් රැප් වගිද බං මේව මේව ඇහුවම ආයේ ඉතේන් පුකිත් මයිල් කෙලින් වේනව 😊😊😊😊 ආදරේයි @44 kalliya ආයේ මේවගේ ඇප් එකක් ඕන සෙට් එකම එකට බස්සල
@hes483
@hes483 Жыл бұрын
ස්මෝකාගේ මේ රැප් ගැම්මක් 😍❤️‍🔥 දැන් රැප් අවුල් ආ 😥 කල්ලිය මේ වගේ රැප් ඕනි ආයෙ කට්ටියම එකට ❤️‍🔥
@dulakshasilva4554
@dulakshasilva4554 4 жыл бұрын
මේවනේ හුත්තෝ රැප් කියන්නේ... ආදරෙයි ඕයි උබලා ඔක්කෝටම ..ආදරෙයි පකයලා💪❤️
@sathiragamage7393
@sathiragamage7393 3 жыл бұрын
Elma Kari gammk
@dinith1274
@dinith1274 6 жыл бұрын
k mac , yk , smokio , they have the real street knowledge love their verses.
@kasiipraba39
@kasiipraba39 2 жыл бұрын
❤️🤛
@bosch9561
@bosch9561 4 жыл бұрын
2021 අහන එවුන් කෝ
@Channa220
@Channa220 3 жыл бұрын
එලම
@slbassboosted
@slbassboosted 3 жыл бұрын
❤️
@dilshanchathuranga6468
@dilshanchathuranga6468 Жыл бұрын
ඒ කාලේ තමා රැප් උඩට එන්න ගත්ත කාලේ💥 44×drill team කියන්නේ පිස්සුවක් තමා❤️❤️❤️❤️
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"විසයි සාමාජේ රසයි විනාසේ" 44 KALLIYA 🖤💯
@YT-nk6kz
@YT-nk6kz 11 ай бұрын
Ya bro
@abuuwh
@abuuwh 3 жыл бұрын
after 6 years Sri Lankan Hip Hop reached international dont forget this where how its started
@AsankaAnthony
@AsankaAnthony 9 жыл бұрын
දවස් කීයක් ඈහුවද?එපා වෙන්නෙ නෑනෙ මේ H####
@rishithakalhara2335
@rishithakalhara2335 9 жыл бұрын
+Asanka Anthony aniwa bn
@jasugath5877
@jasugath5877 6 жыл бұрын
ලස්සනයි
@vishwamihidum9687
@vishwamihidum9687 6 жыл бұрын
Asanka Anthony තාම අහනවා❤😍👍✌️
@ishankamadushan7020
@ishankamadushan7020 5 жыл бұрын
Asanka Anthony sira bn
@subodagayanimanus259
@subodagayanimanus259 5 жыл бұрын
ෆ්ට්
@SriLankaNewsHub
@SriLankaNewsHub 9 жыл бұрын
මීටරේ ඉන්න (පිළියන්දල) දරුණුම පැත්ත Maxaa Keep it up 44 ------- :::::: -------
@thushanjayaweera9831
@thushanjayaweera9831 5 жыл бұрын
Malindu Gallage මහනුවර Goodshed බැහපන් බීශනේ බලන්න යාලූ ☠️
@dilshansadruwan6565
@dilshansadruwan6565 5 жыл бұрын
Ela
@hilalahmad828
@hilalahmad828 4 жыл бұрын
@@dilshansadruwan6565 hi
@nishanprasad5443
@nishanprasad5443 4 жыл бұрын
@@thushanjayaweera9831 😂😂😂ane bun
@Awi_CT
@Awi_CT 2 ай бұрын
තවම රස්නෙයි බං මේවා නම් ❤🎉
@sheshanagamage9165
@sheshanagamage9165 Жыл бұрын
මුලින්ම ඇහුවෙ 11 වසරෙදි බන් ❤.දැන් ඉන්නෙ කොරියාවේ තාම අහනවා.වයසට යනකම්ම අහනවා.පොඩි උන්ගෙ මල් රැප් සෙට් නෑ
@samaaekanayaka1802
@samaaekanayaka1802 3 жыл бұрын
මං කෙල්ලක් වෙලත් ඒ කාලේ වගේම තාමත් අහනවා😌😏✌️
@ramindu_4625
@ramindu_4625 7 жыл бұрын
කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ මචන්. 😍🖖🤘❤
@TikTok-le1dz
@TikTok-le1dz 6 жыл бұрын
අනිවා
@himashi22
@himashi22 5 жыл бұрын
tbh mn wadiyen sinhala rap ahana kenek newei buy 44kalliya made me to love sinhala rap dan nm ahanema sinhala rap great work guys💙💙
@darkwave4984
@darkwave4984 Жыл бұрын
අලුතෙන් රැප් කරන අය රැප් කරන්න කලින් මේ සින්දු ටික බැලුවනම් හොදි. දැන් තියන රැප් වලට මේවා එක්ක හැරෙනවත් බැහැ. අවරුදු 7 ගියත් ❤️❤️❤️❤️❤️❤️
@Kaveesha__K_V
@Kaveesha__K_V Ай бұрын
2024 Smokio නම් පිස්සුවක් 💀💗💥
@gayanhirantha9978
@gayanhirantha9978 6 жыл бұрын
100% sahathika aththa kiyanne samaje gana. ..still trending 2019.keep it up
@uziboy1000
@uziboy1000 9 жыл бұрын
හෙන ගැහුවා වගේ වචන ටික රයිම් වෙනවා, පැද්දෙනවා නොදනිම. ජයවේවා කොල්ලෝ
@salithathiwanka6506
@salithathiwanka6506 4 жыл бұрын
Hm
@mr.cobra415
@mr.cobra415 2 жыл бұрын
හිරිගඩු 🔥
@akshikaakalanka
@akshikaakalanka 9 жыл бұрын
Well, I am not a person who goes and comment on you tube videos, but this deserves a comment. As a rapper and a music producer. I understand the commitment that you need to get something like this out. This is brilliant man. But word of advice. Dont be like a soda bottle. Successful people are not the ones who are talented,but the people who never give up. So don't stop it here. make sure you for a grammy. Keep up the great work. Love you guys :D :D
@ishanthilanga5253
@ishanthilanga5253 4 жыл бұрын
Yea u are correct😊😉. But think 1st socially bro😜😉
@ShampyOG44KalliyaOfficial
@ShampyOG44KalliyaOfficial 3 жыл бұрын
Much Love ❤️
@kFOfficial96
@kFOfficial96 Жыл бұрын
මම දැන් ඩුබායි ඉන්නේ,මගේ යහලුවෝ සෙට් එකක් ඉන්නවා පිලිපීන් කොල්ලො සෙට් එකක්,උන් අහන්නේ ලංකාවේ අපේ රැප් සිංදු,විශේෂයෙන් අහන්නේ smokio ගේ රැප්❤️❤️❤️
@harshahd1985
@harshahd1985 2 жыл бұрын
මුන් තමා legends ලා❤️🔥
@ravi_hash2075
@ravi_hash2075 5 жыл бұрын
කොච්චර අහුවත් එප වෙන්නෙ නෑ 👹️👹️ සුපර්
@sahanjayakodiachchige4723
@sahanjayakodiachchige4723 4 жыл бұрын
2021 අහන් උන් කො.....❤️❤️
@Gamingworld-ui6cm
@Gamingworld-ui6cm 3 жыл бұрын
✌️✌️
@mudhithadasun2598
@mudhithadasun2598 3 жыл бұрын
@@Gamingworld-ui6cm ❤️
@MariyoMiraj
@MariyoMiraj Жыл бұрын
2024 Boyz 🤍💥
@asithlakashan4044
@asithlakashan4044 9 ай бұрын
❤😊
@බුද්ධිකසංජීවදිසානායක
@බුද්ධිකසංජීවදිසානායක 7 ай бұрын
Me
@nmteachshow8654
@nmteachshow8654 4 күн бұрын
2025 වෙන්න ලගයි එත් අහනවා❤😊
@banumanohara
@banumanohara 2 күн бұрын
අපිත්😩
@Shenul
@Shenul Жыл бұрын
රැවටෙන්න එපා මූණෙ හිනාවක් තිබ්බට බීශනෙන් පිරිලා කාගෙ කාගෙත් හිත් යට I felt it 2023 ❤️
@captainend3077
@captainend3077 2 жыл бұрын
ආ එයි විදි මායම් වයිවාරන සායම් ❤️❤️❤️❤️👈🇱🇰🇱🇰
@smallboy6983
@smallboy6983 6 жыл бұрын
2015 ඇහුවේ දැන් 2018 ඉවර වෙනවා ළඟයි සහෝ තවම අහනවා. 44 ආදරෙයි❤️❤️❤️
@ravindumadushanka7192
@ravindumadushanka7192 3 жыл бұрын
2021 ත් අහනවා 😼🖤
@sasiya1111
@sasiya1111 10 ай бұрын
2024
@yohanwickramasinghe5059
@yohanwickramasinghe5059 4 жыл бұрын
අදටත් අහන්නෙ කේ මැක් නිසා. 😎
@alex-em9hu
@alex-em9hu 3 жыл бұрын
❤️
@cu1864
@cu1864 2 жыл бұрын
මේවට ගහන්න රැප් ආවෙ නෑ බං මෙච්චර කාලෙකට. තාම අහනව මේක❤️
@flashx16
@flashx16 5 ай бұрын
3:18 ❤️‍🔥පාරේ බල්ලොවත් කන්නෙ නැති සල්ලි වලට මත්වූ... මිනිස්සු තමයි ලෝකෙ භයානකම සත්තු...
@akilaeranga5125
@akilaeranga5125 8 жыл бұрын
This is real hip hop. Thumbs up guys, You guys remind me N.W.A and 2Pac. Keep Rocking fellas...
@sljazz
@sljazz 9 жыл бұрын
YK Killed it..! YK > K mac > Smokio > Shampy < Chey nye Keep listing to this song..! nice hook .. nice flow and beat..
@sanjayasrimal9054
@sanjayasrimal9054 4 жыл бұрын
El eel
@gimaa6484
@gimaa6484 5 жыл бұрын
👍✌2019 march 31✌👍 අහන්නේ කවුද 2019????
@gimaa6484
@gimaa6484 3 жыл бұрын
2021/09/30 😂 ❤️rap💯
@gimaa6484
@gimaa6484 2 жыл бұрын
2022/01/21 🤙❤️
@samodyagimhan6962
@samodyagimhan6962 Жыл бұрын
හරියටම රැප් අහන්න ගත්තෙ මේකෙන් මන් දහයේ වසරෙදි පට්ටම ගතියක් ඒ කාලේ අදටත් අහනවා වේනසක් නෑ පට්ටම ගැම්මක් 44 love❤❤❤
@bihanduyogitha8697
@bihanduyogitha8697 5 ай бұрын
අවුරුදු 8ක් ගියත් තාම ඒ ගැම්ම එහෙමමයි.❤
@lizarenty22
@lizarenty22 6 жыл бұрын
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට බොරුවේන් දුවන ලොකේ දේවියෝ යන්නේ වාසි පැත්තට....❤🔥🔥🔥🔥
@tharinduwijesooriya5930
@tharinduwijesooriya5930 4 жыл бұрын
2020-04-28 කොරෝනා අස්සේ අහුවේ කෝ අනිත් අය
@ShanZer
@ShanZer 3 жыл бұрын
රැවටෙන්නෙපා මූනෙ හීනාවක් තිබ්බට💯💯
@isurut
@isurut Ай бұрын
2024 Nov අහනවා. ගැම්මක් තමයි Smokio බ්‍රෝ.......💀☠
@zuuuu999
@zuuuu999 Жыл бұрын
Miss now old smoka 🥺💔
@sandundinethradayarathne5239
@sandundinethradayarathne5239 7 жыл бұрын
තාමත් අහනවා යකෝ...එපා වෙන්නේ නෑ........
@senuradhananjaya5767
@senuradhananjaya5767 4 жыл бұрын
තාමත් අහනවා❤
@shehandanishka9271
@shehandanishka9271 Жыл бұрын
මේවට ගහන්න ආයෙ රැප් 100ක් ගැහුවත් බෑ❤️❤️😍
@chamilsriyan9115
@chamilsriyan9115 11 ай бұрын
රැවටෙන්න එපා මුනෙ හිනාවක් තිබ්බට 💕
@chinnaofficial7994
@chinnaofficial7994 2 жыл бұрын
Shampy OG is the next Icon after Smokios! Solid bars and Unique Rapper!
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 9 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Deviyange Bare | Drill Team Ft. Sanuka
8:31
Absurda.
Рет қаралды 6 МЛН
44 Kalliya - 4 x 11 (Official Video)
5:15
44 Music
Рет қаралды 1,8 МЛН
44 Kalliya x K Mac x Izzy Iznu x Manasick - 44 Kalliya (Official Music Video)
5:22