( සූස්තිමත් දවස් )Susthimath Dawas Ft K mac X smokio X reezy X Teecee Official Music video

  Рет қаралды 6,998,469

44 KALLIYA

44 KALLIYA

Күн бұрын

Artists : K Mac ft Smokiox reezy x teecee (44 Kalliya)
Music : Coke Boi Beats
Mixed & Mastered : Troublemakers Gang
Rap Lyrics : K Mac & Smokio & reezy & tee cee
Record Label : 44 Music
published by a fan page . This is not official music video . But a lyrical video
Lyrics:-
Tee cee
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
K Mac
සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
Tee cee
දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
K Mac
සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
කලු සුදු හීන වලට වයිවාරන ආවත්
අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
කැපුවෙ නැ මන් කාටවත් වලවල්
කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
හරි වෙලාවට මල් පවන
ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
Tee cee
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
K Mac
සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
Tee Cee
දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
smokio
කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් .....
ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්....
මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්....
ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්.....
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්....
යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්.....
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.....
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්.....
හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි.....
අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි.....
වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී…..
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්.....
පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි.....
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී....
සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️

Пікірлер: 2 600
@dmpanther1078
@dmpanther1078 2 жыл бұрын
කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් ..... ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්.... මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්.... ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්..... ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්.... යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්..... කවුරුත් නැති අමුතු පාරක මම විතරක්..... මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්..... හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි..... අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි..... වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී….. අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි.... දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්..... පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි..... තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී.... සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️ 👑-Kevin Smokio-👑
@chathuraabekoon5425
@chathuraabekoon5425 2 жыл бұрын
Full ekama dapanko
@tnbmasteryt9594
@tnbmasteryt9594 2 жыл бұрын
Full sinduvama dapam mehema
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@chamodjc6199
@chamodjc6199 2 жыл бұрын
Full eka dapnkoo
@salindahasith
@salindahasith 2 жыл бұрын
😍😍
@susanthakumara5206
@susanthakumara5206 2 жыл бұрын
මගෙ පලවෙනි බ්‍රේකප් එක දවසෙ පේලි 100 ආවා... දෙවෙනි බ්‍රේකප් එක දවසෙ මේක... කෙල්ලෙක්ගෙ වචන වගේ නෙවේ කොල්ලන්ගෙ රැප❤️.. ජීවත් වෙන්න පට්ටම ගැම්මක්
@gamingwithsltc7749
@gamingwithsltc7749 2 жыл бұрын
sira kathawa bn
@xsenzoooooo1589
@xsenzoooooo1589 2 жыл бұрын
Ado pattama comment eka mn dakka
@brokenff5723
@brokenff5723 2 жыл бұрын
Respa bro 🤘♥️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
හොඳ කෙනෙක් ලැබෙයි බන් උබේ කමෙන්ට් එක පට්ට ඈ ගැම්මක් බොසා.✍️🍁🌟🙏☄️😍
@malshanthenuka8849
@malshanthenuka8849 Жыл бұрын
Gmmk oii♥️
@VishwasankethPerera-e8q
@VishwasankethPerera-e8q Жыл бұрын
නොදිරයි නාමය කුනු කය ගියත් වැලලී💥🤞
@Surangakule
@Surangakule Ай бұрын
@A_wolfa
@A_wolfa 21 күн бұрын
fr
@vfx_edits3
@vfx_edits3 6 ай бұрын
1:32 ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න....[i feel it]🖤🔥respect k mac
@inokapriyadarshani3097
@inokapriyadarshani3097 Ай бұрын
@user-reality168
@user-reality168 10 ай бұрын
Motivation song aye ahna ona na mta meka ahdi mge jiwite win krana ona motivation okoma hambenwa❤
@Nethmaahm
@Nethmaahm 9 ай бұрын
Atha
@msTechzone888
@msTechzone888 6 күн бұрын
Sira🗿
@uvinduprabashwera6432
@uvinduprabashwera6432 2 жыл бұрын
මේකනම් එකෙන්ම හිට් වෙන්ව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. K-MAC , Smokiyo අසම ඩබලක්
@bandakapuru
@bandakapuru Жыл бұрын
Supiri
@Dewilllllllll
@Dewilllllllll Жыл бұрын
Tee cee,rezzy
@rapislife101
@rapislife101 2 жыл бұрын
මේක පහරක් 𝙺 𝚖𝚊𝚌 - 𝚂𝚖𝚘𝚔𝚒𝚘 ආසම ඩබලක් ආදරෙයි රැප් කලාවට ♥️😘
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@kavishkamadhushan1470
@kavishkamadhushan1470 2 жыл бұрын
🥰
@pawanrashmika8777
@pawanrashmika8777 Жыл бұрын
⇨⇨⇨⇨
@TheDarkKing369
@TheDarkKing369 Жыл бұрын
ඔව් බන් අනිවාර්යයෙන්ම❤😊❤😊
@shiranmadusanka3064
@shiranmadusanka3064 2 жыл бұрын
Lyrics 🖤 ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත් ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත් කලු සුදු හීන වලට වයිවාරන ආවත් අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත් අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක් පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක් හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක් මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක් එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින් දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන් කැපුවෙ නැ මන් කාටවත් වලවල් කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින් හරි වෙලාවට මල් පවන ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල් මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන් ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන් ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක් යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක් කවුරුත් නැති අමුතු පාරක මම විතරක්. මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත් හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත් පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ
@chethanachathuranga5120
@chethanachathuranga5120 2 жыл бұрын
Lyrics walata thanx ❤️🙋
@nithyadulanji37
@nithyadulanji37 2 жыл бұрын
Reezy ge vers ekat dann bro
@vibhuthisachintha7027
@vibhuthisachintha7027 2 жыл бұрын
🥺♥️
@pawanrashmika8777
@pawanrashmika8777 Жыл бұрын
🍭❤️
@anjanadinuka4489
@anjanadinuka4489 Жыл бұрын
@sampathsomadasa677
@sampathsomadasa677 Жыл бұрын
There is love ,,,විශුවල් එකක් ගහමු නෙහ් 👉👍👄
@Newowner-v9o
@Newowner-v9o 3 ай бұрын
2025❤ අහන්නෙ කව්ද?
@bihandunethmira5003
@bihandunethmira5003 3 ай бұрын
Marenkm ahnv ❤
@SalithChandramal
@SalithChandramal 3 ай бұрын
Pky😂
@Jayakodisachin
@Jayakodisachin 3 ай бұрын
@Felonies.Papolobro
@Felonies.Papolobro 3 ай бұрын
Marenakan ahanaw ❤
@sandeepdilum9047
@sandeepdilum9047 3 ай бұрын
Mama
@moretech24
@moretech24 2 жыл бұрын
"අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නෑ කවදාවත්" 44 Kalliya 🗝♥️
@YAZZI-y1y
@YAZZI-y1y Жыл бұрын
0:52
@gayandichathurika6500
@gayandichathurika6500 Жыл бұрын
@@YAZZI-y1y ආඋ සප්පා
@keshawarajapaksha5669
@keshawarajapaksha5669 2 жыл бұрын
ස්මෝකගේ වචන ටික❤️අඩේහ් ඉක්මනට ඉවර වුනා වගේ තව ඕනා👌
@pasinduhasaranga8702
@pasinduhasaranga8702 2 жыл бұрын
ලැබුනු හැම වෙදනාවක්ම පාඩමක් වෙන්න ඇතී..///❤️ ලස්සනයි ජීවිතෙ හොයන් නැත්තම් අදුරු පැතී ...❤️
@YoshithaPabasara
@YoshithaPabasara 9 сағат бұрын
තව අවුරුදු 10 ක් ගියත අහනවා❤
@venuka7252
@venuka7252 Жыл бұрын
ආයෙත් 2024 💚💙
@Vihassasvin001
@Vihassasvin001 11 ай бұрын
@nishboy
@nishboy 11 ай бұрын
❤️🎶🎧
@LakshikaDewmini-hw1wi
@LakshikaDewmini-hw1wi 8 ай бұрын
@chamathinduwara591
@chamathinduwara591 5 ай бұрын
❤❤
@_lilronizandro_9569
@_lilronizandro_9569 2 жыл бұрын
K MAC පරන රැප් තාම සුපිරියක් දැන් එන එවත් සුපිරියක් විඩියො එකක් එක්කම අවනම් තවත් සුපිරියක්.SMOKA x REEZE x TEEZE
@Abiwick
@Abiwick 2 жыл бұрын
රැප් චාටර් වුනා පොඩි කාලයක් ඇතුලත, ඒ රැල්ල ආපස්සට නවන්න ආව තව Track එකක් "සූස්තිමත් දවස්"♥️
@dilinapramodya1098
@dilinapramodya1098 2 жыл бұрын
සිරා කතාව ♥️🎧
@Fallen-b4g
@Fallen-b4g 2 жыл бұрын
ow ban eka aththa
@maxche1577
@maxche1577 2 жыл бұрын
මැකා තමා තනි ගේම ගහන්නේ ❤️❤️❤️
@udithishan7130
@udithishan7130 2 жыл бұрын
sirawatma thwa me wage track tikak awoth ft
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
@@maxche1577 ඔව් සිරා බන් කතාව,අනිත් ඔක්කොම රැපාල ලව් රැප්,මල් රැප්,ස්ත්‍රී කාය වර්ණනා රැප්,හෙලුව මාකට් කරන රැප් කරද්දි මැකා තමයි මිනිස්සුන්ට වටින් රැපක් දෙන්නෙ හැබැයි කල් ගන්නව වැඩියි❤😍
@lalithsiriwardhana4757
@lalithsiriwardhana4757 2 жыл бұрын
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් මන් වෙනස් උනේ නෑ උනෙ සමාජෙන් දුරස් 🤘 K mac , smokio ගැම්මක් තමා ඉතිම් ❤️
@Mr_Brand99
@Mr_Brand99 11 ай бұрын
හැමදාම අහන උන් මේ කොනට ❤
@chalanajanith-kr8wj
@chalanajanith-kr8wj 10 ай бұрын
@samanthisenadheera1242
@samanthisenadheera1242 10 ай бұрын
@Raviyaasmr
@Raviyaasmr 10 ай бұрын
Akenm
@AvishkamadurangaFernando
@AvishkamadurangaFernando 10 ай бұрын
@THERAWANA-jg3df
@THERAWANA-jg3df 10 ай бұрын
@ajithshantha1374
@ajithshantha1374 23 күн бұрын
වෙනම level ekk 💯💶"
@sahansachintha1429
@sahansachintha1429 2 жыл бұрын
පිස්සුවක් ඕයි ,මේව්වා රැප් බන් ජාති😍❤️❤️❤️
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 2 жыл бұрын
රැප උඩටම smokiyo & K mac ❤️‍🔥👌🤘😎
@kavidumadusanka2196
@kavidumadusanka2196 2 жыл бұрын
"පේලී 100න් පස්සේ ඇහුවේ කල්ලිය දැං සුපිරී ස්මෝකා කේමැක් බැස්සම කව්රුත් පදිරී"😎❤️❤️
@manorajan8984
@manorajan8984 Жыл бұрын
@TAADULAKMIN
@TAADULAKMIN 10 ай бұрын
ANAGATHE MN BESSAMA KAVURUTH PADIRI
@roshanperera5257
@roshanperera5257 9 ай бұрын
@@TAADULAKMIN good luck kollo aniw uba hoda rapper knk wei
@R.A.P_MADUSANKA
@R.A.P_MADUSANKA Ай бұрын
ලැබුණු හැම වේදනාවක්ම පාඩමක්‌ වෙන්න ඇති ලස්සනයි ජීවිතේ හොයන්නේ නැත්තම් අදුරු පැති ❗✨
@YasiruRasmitha
@YasiruRasmitha 8 ай бұрын
ස්මොකියෝ ට කැමති අය මේ පැත්තට 💯🎯🥰🥰
@danushkadangalla4178
@danushkadangalla4178 7 ай бұрын
අනිවාර්යයෙන් ම
@pasindukavishka-q9n
@pasindukavishka-q9n 7 ай бұрын
😍😍🫡🫡🫡🫡
@SLMEGgamer
@SLMEGgamer 7 ай бұрын
සුපිරි එකා❤
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 6 ай бұрын
Smoka❤
@nuwaneranga5747
@nuwaneranga5747 6 ай бұрын
K Mac & smoki
@Dubaisecondaryproperty
@Dubaisecondaryproperty Жыл бұрын
මට ඇත්තටම හිතුනා 44 මේ කියන්නේ මං ගැනමද කියලා ❤දුක සතුට ජය පැරදුම නින්දා ප්‍රසංශා හමුවේ හැල හැප්පීම් වලට මුහුණදෙමින් ගෙවෙන ජීවිතයේ අවසානය මරණය ❤❤❤❤
@the_azitha
@the_azitha 2 жыл бұрын
ආලෝකය කරා යමි අන්ධකාරය පරදන්... when kevin smokio said I felt it ❤️😇
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@Diliya___official
@Diliya___official 8 ай бұрын
Aniwa ae vachana tika❤
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
#කට්ටිය මොකෝ කියන්නේ 2M ගහන්න share කරලා සප් එකක් දෙන්වද ? #44 කල්ලිය මේක තමා සම්පූර්ණ රැප් එක. Share කරන්න ගොඩක් අය දන්නේ නෑ. This is not the official channel . Read description and then add comments. This is a fan page. Official channel is 44 Music . This is a fan page . That is in banner 44 fans
@gamingdiniya5347
@gamingdiniya5347 2 жыл бұрын
Hari❤✌️
@dinithmaleesha8419
@dinithmaleesha8419 2 жыл бұрын
වීඩියෝ එකක් කෝ 😞
@the_azitha
@the_azitha 2 жыл бұрын
❤️
@BusesWithIzuranga
@BusesWithIzuranga 2 жыл бұрын
Lirycs Dennako
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
This is not the official channel . Read description and then add comments. This is a fan page. Official channel is 44 Music . This is a fan page . That is in banner 44 fans
@SuddaBoy-wf1mg
@SuddaBoy-wf1mg Жыл бұрын
ඒ අයේ සීන් එකට බැහැපන් බන් සුපිරි රැප් සෙට් එකක් ගහපන් 😊අපි උපරිම සපෝට් 🤛🤝
@gmaxstatusvideos_sl_gmaxst1960
@gmaxstatusvideos_sl_gmaxst1960 9 ай бұрын
හෙළ රැප් උඩට ⚔️👁️🌌
@pasindudilshan3261
@pasindudilshan3261 2 жыл бұрын
Real varse k Mac Mah Homi සහෝදරයා 🔥👿💸🚨🇱🇰❤️😋👊🔥⛓️💉
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@tigerkolla
@tigerkolla 2 жыл бұрын
මල් පාරක් එහෙම ගහල සීතල හුලග ඇගට වැදෙද්දි මේක ඇහෙනකොට කොහොමද දැනෙන ෆීල් එක 😌😈❤️🤘 ඒක වාසි
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
Beat එක කෝමත් mind relax වදන් ටික වදිනව ලෙසටම මල ගැහුවම හාවත් තුරුල් කරන් මනෝපාර වදිනව K-mac කෝමත් සුපිරියක්❤️😍
@onesidedlive3187
@onesidedlive3187 2 жыл бұрын
කෘතවේදී හැඟීමකින් දෑස් කරන් අඩවල් ආශිර්වාද ලත් මේ ආත්මේ ජීවත් වේවී තව කල් මන් නිසා ගැලු කඳුලු සිනාවන්ට හරවන් ආලෝකෙ කරා යමි අන්ධකාරේ පරදන් ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක් යන ගමන් ඉන්නෙ මන් හැරෙන්න බැරි ගමනක් කවුරුත් නැති අමුතු පාරක මම විතරක් මන් දැක්ක අහංකාර හීන මට හිතවත් හිතුනත් විටෙක උර හිසට උඩින් බලන්න හැරී අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳගන්න බැරී වෙච්ච දේවල් ගැන තවත් ඉන්න බැහැ තැවි තැවී අනාගතේට සිහින ඉලක්ක සැහෙන්න වැඩී
@AkalankaPrabath-gt1dp
@AkalankaPrabath-gt1dp 6 ай бұрын
1:46
@KawiduRavishan
@KawiduRavishan Жыл бұрын
මගේ ආසම රැප 👍👍👍
@ChethiyaNavoddya
@ChethiyaNavoddya Ай бұрын
Supiriyak thamai kollo❤❤🎉🎉❤❤😜😜
@ireshaudayangani7072
@ireshaudayangani7072 2 жыл бұрын
සුපිරිම ට්‍රැක් එකක්.ඉක්මනට ඔෆීශියල් එක රිලීස් කරන්න.
@dssongs9170
@dssongs9170 2 жыл бұрын
"ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්." pattai hithata danunu song ekk,super🤘🤟✨♥♥🤘
@dilharabandara1508
@dilharabandara1508 2 жыл бұрын
ආත්මය සොයමි ආත්මයෙම කිමිද විශ්මිත සිහින දකින්නෙ ජීවෙත විදින අසරනයි සිරුරු මිනිස්සු තාම නිදිද දෙව්ලොව දකින්නත් යා යුතුයි අතරින් තුහිර...
@maduwanthasandaruwan2991
@maduwanthasandaruwan2991 2 жыл бұрын
සම්පුර්ණ එකම දාන්න පුලුවන්ද ඒ verse එකේ
@SenTaxTunes
@SenTaxTunes 7 ай бұрын
Lyrics පිස්සුවක් ඔයී... 😩💗
@DeanWinchester006
@DeanWinchester006 Ай бұрын
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී ♥♫
@s.s.desilva6676
@s.s.desilva6676 2 жыл бұрын
ඒක භාවනාවක් (pure rap) ❤🍂
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
💗🇱🇰
@anjularavidu4857
@anjularavidu4857 2 жыл бұрын
@44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@sahandulaj7080
@sahandulaj7080 2 жыл бұрын
පිස්සුවක් ඔයි එනකම් බලන් ඉදියෙ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️ smoka/k mac adarei bn palenna ❤️
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
Share this
@anjularavidu4857
@anjularavidu4857 2 жыл бұрын
@44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@chamindudilshan6984
@chamindudilshan6984 2 жыл бұрын
සූස්තිමත් දවස්....ආලෝකය කරා යමි අන්ධකාරය පරදන්.....❤❤❤❤
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@MrRipaN08
@MrRipaN08 9 ай бұрын
ජීවිතේ දිනන්නනම් වෙනවා පරදින්න ඒ පැරදීම තමයි හයියක් වෙන්න නැගිටින්න💯🥲
@SenTaxTunes
@SenTaxTunes 5 ай бұрын
මෙව්වනම් අමරණීයයි 🙂🔥 (මැකාට බක්තිය )
@lockdownstudio6079
@lockdownstudio6079 2 жыл бұрын
ඉවර වෙනකම් අහන්න බැ කොච්චර කරත් කොතනින් හරි ආයම මුලට අරන් අහනවා💥 රැප් චාටර් උන කාලෙක ආයෙත් රැප් උඩටම
@Lakiya520
@Lakiya520 Жыл бұрын
අඩෝ සිරා එකනම් ❤️
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
දවසම අහනවා...2019 පස්සේ අහපු සුපිරියක්...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...ඒත් YK,Chey 9 හිටියා නම් කල්ලිය සම්පූර්ණයි...ලොකූ හිස් බවක් දැනෙනවා ඒ දෙන්නා නැතුව... මල් රැප් හැමතැනම...ඉස්සර තිබ්බ gangster rap ආයෙත් එනවා නම් හොදයි... මැකා...🥰❤️🤘
@sldewwa1425
@sldewwa1425 2 жыл бұрын
අපිත් ආසයි ඒ අතීතෙට 😏❤
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
@@sldewwa1425 ආයෙත් gangster රැප් උඩට ගමුද?😌❤️
@stefannethan
@stefannethan 2 жыл бұрын
@@raptervenrix9646 nivihanahille rap akatha tipeake akak
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
@@stefannethan තේරුනේ නෑ බ්‍රෝ මොකද්ද
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
IZZY ගෙ රැප් හරිනෑ කියල ඌව පැත්තකට කරන්නෙපා බන්.උගෙ hook,කොරස් එහෙම පට්ට බන් ඌත් හිටියොත් ගැම්මක් ඔය හැමෝටම වඩා ආදරේ මැකාට.✍️❤️💪😍🚬💨🐇👍
@nawodpoojitha4022
@nawodpoojitha4022 2 жыл бұрын
(නව ඇරඹුමක් පාර වැරදුනත් ) motivation ✌️❤️
@BESTSinhalaSongs-ok5ym
@BESTSinhalaSongs-ok5ym 3 күн бұрын
2025 ඒ ලැබෙන motivation එක තාමත් එහෙමමයි❤️
@kdgimhank
@kdgimhank Жыл бұрын
මෙවා තමා රැප් බන් ජය වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී….. අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
@Techtopia-Lk
@Techtopia-Lk Жыл бұрын
Rameeses Reezy 👍 සූස්තිමත් දවස් සූස්තිමත් දවස් නෑ මට අමතක ඒ ගෙවිලා ගිය දවස් මගෙ පාරෙ ඇවිදිමින් මගෙ හීන නැති කරන් යන චාරිකාවක් හීන යථාර්ථයක් කරන් ඒ හින්දයි මගෙ චින්තනෙ ධනාත්මක බැරි තැන දී නොදිරයි නාමය කුනු කය ගියත් වැලලී තමුන් වපුරන් හොද දලුලාවි පැලවී මේ පදවල ජීවිතේ දේවල් ඇත සැගවී කල හැමදේම දැන් නෑ මතට ලැදී මගෙ පරන පුරැදු මට පරන වැඩි ලැබුනු හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇති ලස්සනයි ජීවිතේ හොයන්නෙ නැත්නම් අදුරු පැති නව ඇරඹුමක් පාර වැරදුනත් සැරවුනත් රල හසුරැවයි දැන් ගානට රැවල් පාවෙලා යාවී දිශාව හරි නෑ ගැටලුවක් ආව දුරක් නෑ පසුතැවිලා නෑ හිතේ දුකක් දුක ආත්මය සොයමි ආත්මයෙන්ම ගිනිද විශ්මිත සිහින දකින්නෙ ජීවිතෙ විදින්න ඇස් අරන් සිටියත් මිනිස්සු තාම නිදිද දෙව්ලොව දකින්නත් යායුතුයි අතර තුහිර 😓 අයියා වගේද මල්ලි ❤️‍
@dilmisanjana664
@dilmisanjana664 Жыл бұрын
@sithuli_
@sithuli_ Жыл бұрын
@YT-nk6kz
@YT-nk6kz Жыл бұрын
😮😢😢
@nilrukdananjana
@nilrukdananjana Жыл бұрын
@Dasuwa_K
@Dasuwa_K 5 ай бұрын
❤️‍🔥
@KavinDuPraveen
@KavinDuPraveen 2 жыл бұрын
පේලි 100 වගේ සුපිරි වීඩියෝ එකකුත් එක්කම ආවා නම් තවත් සුපිරි ❤️ Next level rap කාලයක් බලන් හිටියා එනකං ✨✨
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@imiradananjaya3337
@imiradananjaya3337 Жыл бұрын
මේ පදවල ජිවිතේ දේවල් ඇත සැගවී.. 💀🔥
@sahandulaj7080
@sahandulaj7080 2 жыл бұрын
"කැපුවෙ නැ මම කාටවත් මන් වලවල් කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින් 🌚🤤 " වදන් k mac ❤️
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
Share this
@anjularavidu4857
@anjularavidu4857 2 жыл бұрын
@44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@Leshanshavindu
@Leshanshavindu 2 жыл бұрын
100 පාරට වඩා අහපු උන් මේ කොනට 🖤🔥👇
@kavishkaalokana8677
@kavishkaalokana8677 2 жыл бұрын
😎💨🖤
@pramodlakshan6330
@pramodlakshan6330 2 жыл бұрын
මාත් ඇහුවා
@thejanjayasiri1090
@thejanjayasiri1090 2 жыл бұрын
👍❤️
@lakalmadanayaka9293
@lakalmadanayaka9293 2 жыл бұрын
❤️🤙
@gimhangimhanudhayanga6802
@gimhangimhanudhayanga6802 2 жыл бұрын
😏💖
@addiction682
@addiction682 2 жыл бұрын
මේ පද වල ජීවිතේ දේවල් ඇත සැගවී!!
@randul7946
@randul7946 10 ай бұрын
තැලීම් වැටීම් නොලැබීම් වැරදීම් මැදින්.. වැටී වැටිත් නැඟිටීම මිනිහෙක්ගෙ හැටී.. සැනසීමෙ දොර ඇරුනෙ ඈත් වෙද්දි බැඳීම්..😌✌️
@dulansudasinghe6124
@dulansudasinghe6124 2 ай бұрын
Exam කරන උන්ට මේක අරිෂ්ඨයක් වගෙ ❤
@user0.158
@user0.158 2 жыл бұрын
මේවා තමයි රියල් රැප් බන් 🥺❤️
@Ashanchathuranga-ro8vt
@Ashanchathuranga-ro8vt 2 жыл бұрын
𝗞 𝗺𝗮𝗰,𝗦𝗺𝗼𝗸𝗶𝗼 සුපිරියක් තමයි😍😈❤🔥
@nuwanchamarasubasinghe7714
@nuwanchamarasubasinghe7714 2 жыл бұрын
ලොකු කතාවක් තියෙනවා ඕයි මේ වචන ඇතුලේ🌼🙏💫
@bike7673
@bike7673 6 ай бұрын
❤️
@saduniishara4957
@saduniishara4957 7 ай бұрын
smokio කියන්නේ හැමදාමත්. චරිතයක් තමා එතැන ගන්න කවුරුවත් ඉපදිලා නෑ ❤❤❤❤❤❤
@HiranyaPahasara-tz7ni
@HiranyaPahasara-tz7ni 7 ай бұрын
Ow bn❤
@Shehanrathnayaka4556
@Shehanrathnayaka4556 6 ай бұрын
අනෙ බන් මෙවගෙ එව දීපන්කො තව.. පරම සිද්දි එකින් එක ඔලුවට එන්නෙ. ප්ලීස් බන් තව ඕන තව ඕන තව ඕන
@chamiduanuththara960
@chamiduanuththara960 2 жыл бұрын
අයියේ ගොඩක් කලෙකින් අහපු සුපිරිම රැප් එක. තව තවත් මෙ වගේ හොඳ රැප් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ජය වේවා...🥲❤💫🤟
@Niki-uq4zj
@Niki-uq4zj 2 жыл бұрын
😌🎧
@AviRex_Real_CMB
@AviRex_Real_CMB 2 жыл бұрын
සුස්තිමත් දවස්... TeeCee Verse 😈 ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්... නෑ වෙනස් වෙන්නෙ නෑ ඒ දේවල් කවදාවත් නෑ ඒත් ආයෙත් එන්නේ නෑ ඒ ගෙවිලා ගිය දවස්...
@kanchanadasunrathnayake1012
@kanchanadasunrathnayake1012 2 жыл бұрын
@@nimsarashawan1094 Nah. Dope gang eke ekek
@AviRex_Real_CMB
@AviRex_Real_CMB 2 жыл бұрын
@@nimsarashawan1094 TeeCee kiyanne nimeshta
@kavinduvishag4901
@kavinduvishag4901 2 жыл бұрын
සුපිරියක් අය සූස්තිමත් දවස් ❤️‍🔥🍁
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@AnjuChethana
@AnjuChethana 3 ай бұрын
Rap හොල්ලන්න අවා සුස්තිමත් ❤
@dilushaoshan
@dilushaoshan 8 ай бұрын
"ජිවිතේ දිනන්නනම් වෙනවා පරදින්න පැරදීම තමා හයියක් වෙන්නෙ නැගිටින්න "💗 මේ වචන ටිකනම් සැරටම වදිනවා🖤
@pasansathsara8800
@pasansathsara8800 2 жыл бұрын
තැලීම් වැටීම් නොලැබීම් වැරදිම් මැදින් වැටී වැටී නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී...😈🖤🌼 පිස්සුවක් rap ek🥺.තනියම පාඩුවේ ඉන්න වෙලාවට භාවනාවක් වගෙ😇❤️💆.
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@kavindamadusanka1053
@kavindamadusanka1053 Жыл бұрын
අදත් සුස්තිමස් දවස් # ❤🍁
@workoutsandfinesseing7802
@workoutsandfinesseing7802 2 жыл бұрын
Vedio එකක් එක්ක ඉක්මන්ට ඔනෙ rap එකනම් සුපිරියක් ❤️
@MadubashanaPahasara
@MadubashanaPahasara Жыл бұрын
2024 බලන උන් මේ කොනට❤️🤘
@Vihassasvin001
@Vihassasvin001 11 ай бұрын
@kavishkahasanka72
@kavishkahasanka72 11 ай бұрын
😍💗
@OshandaAyantha
@OshandaAyantha 11 ай бұрын
🎉
@NinsaraPAsindu
@NinsaraPAsindu 11 ай бұрын
@TharengaPirakchen
@TharengaPirakchen 11 ай бұрын
@zeny2007FDO
@zeny2007FDO 9 ай бұрын
😂පෙරඩ් එක යද්දි ඔක්කොම හොල්මං කරගෙන සූස්තිමත් දවස් දාගෙන ගිය මම... සුපිරියක් තමා 🔞💀
@oshada_bagya3977
@oshada_bagya3977 2 жыл бұрын
K mac ayyh ඉන්නවා කියන්නේ කෝමත් සුපිරියක්....🔥💪💆💕
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@wijesiridadallage6314
@wijesiridadallage6314 2 жыл бұрын
අනිවා
@user-np4vd3sk9v
@user-np4vd3sk9v 2 жыл бұрын
Yept❤️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
Yep❤️😍
@MalshaSeuwandi-r8p
@MalshaSeuwandi-r8p Жыл бұрын
​@@44-Kalliya❤
@vishwamatheesha72
@vishwamatheesha72 Жыл бұрын
"සූස්තිම දවස් "සුපිරිම රැපක් ♥️💪👌
@evone_zy_9298
@evone_zy_9298 2 жыл бұрын
ආදරේ මැදින් ගෙවේද්දි සුස්තිමත් දවසක් , යන ගමන් ඉන්නෙ මන් හැරෙන්න බැරි ගමනක් ,කවුරුත් නැති අමුතු පාරක මම විතරක් , මන් දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්❤️❤️‍🔥
@Senal_Fdo
@Senal_Fdo 11 ай бұрын
ජිවිතේ දිනන්නම් වෙනවා පරදින්න එ පැරදිම තමයි හයියක් වෙන්න නැගිටින්න💯😌♥️
@AkasPriyantha
@AkasPriyantha 10 ай бұрын
Artists : K Mac ft Smokiox reezy x teecee (44 Kalliya) Music : Coke Boi Beats Mixed & Mastered : Troublemakers Gang Rap Lyrics : K Mac & Smokio & reezy & tee cee Record Label : 44 Music published by a fan page . This is not official music video . But a lyrical video Lyrics:- Tee cee ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් K Mac සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් Tee cee දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් K Mac සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත් ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත් කලු සුදු හීන වලට වයිවාරන ආවත් අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත් අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක් පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක් හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක් මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක් එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින් දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන් කැපුවෙ නැ මන් කාටවත් වලවල් කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින් හරි වෙලාවට මල් පවන ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ Tee cee ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් K Mac සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් Tee Cee දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් smokio කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් ..... ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්.... මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්.... ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්..... ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්.... යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්..... කවුරුත් නැති අමුතු පාරක මම විතරක්..... මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්..... හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි..... අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි..... වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී….. අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි.... දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්..... පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි..... තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී.... සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️
@BYK951
@BYK951 Жыл бұрын
ජීවිතේ දිනන්න නම් වෙනවා පරදින්න💥❤️‍🩹💔🗣️ කවුරුත් නැති අමුතු පාරක මම විතරක්🤍🎉 mekanm prha🌪️
@sachinduadithya5195
@sachinduadithya5195 2 жыл бұрын
කලු සුදු හීන වලට වෛවර්ණ ආවත් අපි තාම ඉන්නේ එකට වෙනස් උනෙනැ කවදාවත් 🥺🖤 භාවනාවක් 😌 තනිකරම පිස්සුවක් 🥵 පාඩුවේ ඉන්න ගමන් මේක අහනවා කියන්නේ ඉතිම්... 🥺🥺🖤
@pathumudara7634
@pathumudara7634 2 жыл бұрын
Ado sirwk mchn. Kiyl wedk nh bn.❤️
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@TheDarkKing369
@TheDarkKing369 Жыл бұрын
44 කල්ලිය කියන්නේ ඉතිම් වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩො ඉන්න තැනක්❤😊❤😊
@ssh126
@ssh126 2 жыл бұрын
මේකේ ෆුල් එක එනකම් බලාගෙන හිටියේ ..❤️‍🔥
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
Share this
@anjularavidu4857
@anjularavidu4857 2 жыл бұрын
@44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@NimashaHasaranga
@NimashaHasaranga 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න්නෙ ම නැ ❤
@Oshsha
@Oshsha 7 ай бұрын
Supiri rap ekak kiyana aya me paththata❤❤
@shashmithasudeshan
@shashmithasudeshan Жыл бұрын
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්... යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්... කව්රුත් නැති අමුතු පාරක මම විතරක්... මං දැක්ක අහංකාර හීන තාමත් මට හිතවත්... 🖤🎶 I felt it ❤💫✨
@prabhathwanninayake9182
@prabhathwanninayake9182 2 жыл бұрын
smoka,Kmac 🖤 අවෘදු ගානක් හදවතේ එකම තමා.
@sldracogaming8477
@sldracogaming8477 2 жыл бұрын
මේක හිට් වෙනවා ලොවෙත් 🙏 ලස්සනයි ජීවිතෙ හොයන් නැත්තන් අදුරු පැතී. මේ පද වල ජීවිතෙ දේවල් ඇත සැගවී.
@Balck-y5u
@Balck-y5u 6 ай бұрын
අහස දියා බලාන මන් කලා ප්‍රර්තනාවක් ❤️ සුපිරියක්
@Kavimiusic-c5h
@Kavimiusic-c5h Ай бұрын
2025 Anyone? ✨කෝ 2025 ත් අහන මගේ චුටි පුතාලා 😌💥
@Gaming_Hima
@Gaming_Hima 10 күн бұрын
Eei yo ❤🎉
@thisarasulakkhana4470
@thisarasulakkhana4470 5 күн бұрын
Mehe🙌💗
@164pramooddilshan5
@164pramooddilshan5 2 жыл бұрын
කාලයක් බලන් හිටියා මේ song එක අහන්න 🎶 අද ඇහුවා 🖤 පට්ට Song එකක් 🖤🎶
@44-Kalliya
@44-Kalliya 2 жыл бұрын
*💗🇱🇰 shre this . Thank you*
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 2 жыл бұрын
සූස්තිමත් දවස් නියමයි මේක ඒ වචනවලින් කොච්චර මෝටිවේශන් එකක්ද දෙන්නෙ මේ තමය් මේ රටේ ඉන්න රියල් රැප්ර්ස්ලා thank you 🙏🙏🙏
@Sachi-t6d
@Sachi-t6d 4 ай бұрын
පැරදීම තමයි හයියක් වෙන්නේ නැගිටින්න. ස්මෝකියෝ අයියාගෙන් ඉගෙනගත්තේ❤. Anyone in 2024
@NimeshYashmika
@NimeshYashmika 4 ай бұрын
K mac
@DarshikaNishani
@DarshikaNishani 5 ай бұрын
ගැම්මක් තමා ❤❤🎉🎉 👍👍👍🤬🤬😈👿 තවත් රැප් ඕනි ❤❤❤😂😂🎉🎉🎉😮😮😊😊😊
@LakshithaPriyanath
@LakshithaPriyanath 14 күн бұрын
පැය 24 ම මම මෙ සිංදුව අහන්නෙ,අනේ මන්දා,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
@avishkaDilshan-jw7bt
@avishkaDilshan-jw7bt Жыл бұрын
Weri nis athal rap son . 👻 අතල් සිම කර ඇත .
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
SL RAP GOD(K-MAC) my favorite rapper.ආදර්ශමත් අදහන්න පුලුවන් එකම rapper k-mac.හිපොප් මැරෙන්නෑ මැකා ඉන්න තුරු.අම්මෝ ආදරෙයි පැලෙන්න❤️🔥💨😍
@bike_tiktok
@bike_tiktok 2 жыл бұрын
සුපිරියක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💪❤️
@KrishanLasantha-ky2yd
@KrishanLasantha-ky2yd 10 ай бұрын
ජිවිතෙ දිනන්නනම් වෙනවා පරදින්න👽❤️
@shan8759
@shan8759 11 ай бұрын
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩී..🖤💥
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
im from india 🇮🇳 smokio's part best 👌❤️ but i didnt realise meaning . How ever i listened smokio' s every songs latest and old 😎❤️ also Sri lanka 🇱🇰
@NishanthaPremarathne-rn5yb
@NishanthaPremarathne-rn5yb Жыл бұрын
Plyn bn ynn, ub Indian knk kiyla peno ube channel eken 😅
@ChandaniAmarasinha-g1j
@ChandaniAmarasinha-g1j 11 ай бұрын
Boru marisi epa harida. U lt minissu apith minissu
@sachinjayawardhana2062
@sachinjayawardhana2062 2 жыл бұрын
කරල් තුනයි පන්දමයි....... රැප් එකේ හරිම අර්තය මොලයට ගෙන ඒ.......🖤
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Deviyange Bare | Drill Team Ft. Sanuka
8:31
Absurda.
Рет қаралды 6 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН