45'' පළළ මීටර 02න් ඕනෑම කෙනෙකුට ෆ්ලෙයාර්ඩ් ෆෑන්ට් 01ක් මහමු/How to Sew a Flayerd Plazzo Pant.

  Рет қаралды 219,977

Ape Mahum Panthiya

Ape Mahum Panthiya

3 жыл бұрын

Online මැහුම් පන්ති
සම්පුර්ණ පාඨමාලාව, සාරි හැට්ට පාඨමාලාව ඇතුළු පාඨමලා රැසක්
දින වෙන්කරවා ගැනීම සඳහා අමතන්න.
 සම්පුර්ණ මැහුම් පාඨමාලාව උත්සව අවස්ථා සඳහා ඇඳුම් නිර්මාණය, සාරි හැට්ට නිර්මාණය ඇතුලත් කොටස් 200ට අධික සම්පුර්ණ පාඨමාලාවකි.
 උපරිම එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් සංඛයාවක් පමණි.
වැඩිවිස්තර සඳහා - www.apemahumpanthiya.com අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
සියළුම පංති පැවැත්වීම Online මඟින් ඔබට පහසු ආකාරයෙන්
දේශිකා - කේ.සංසලා B.Sc(Mgt)spl, N.V.Q Level 4
විමසීම් - 0768151284

Пікірлер: 219
@manjularukshani3529
@manjularukshani3529 3 жыл бұрын
මැහුම් සම්මන්ධව කිසිම දැනුමක් නොතිබුනු මම ගොඩක් දේවල් ඔබතුමියගෙන් ඉගෙන ගන්නවා.ගොඩක් ගොඩක් ස්තුති වන්ත වෙනවා හදවතින්ම.තව තවත් දැනුම බෙදා දීමට ශක්තිය ධහිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤️
@niluabeyarathna2302
@niluabeyarathna2302 3 жыл бұрын
පාසල් කාලෙට පසු හමුවුණු හොදම ගුරුවරියක් .ව්ටක යෙහෙලියක්.පාඩම් වැඩ අතපසු වූවොත් 😡 කේන්ති කාරියක්. මට මහන්න ආසාව ඇති කළ ,අපේ ගුරු තුමියගෙ හැම පඩමක්ම හරිම පැහැදිලියි .ගොඩක් පින්. බුදුසරණයි.❤️❤️❤️❤️
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි නිලුෂිකා... මට හමුවන හොදම ශිෂ්‍යාවන්ගෙන් එක්කෙනෙක් ඔයා. අනාගතයට සුභ පතනවා.බුදු සරණයි.🙂
@niluabeyarathna2302
@niluabeyarathna2302 3 жыл бұрын
@@apemahumpanthiya 😍😍😍
@nirmalakalugampitiya1773
@nirmalakalugampitiya1773 Жыл бұрын
ගොඩක් ස්තුතියි. මම බලපු හොඳට පැහැදිළි කල video එකක් 🌹
@sadunisadamali866
@sadunisadamali866 2 жыл бұрын
වීඩියෝ ගොඩාක් බැලුවා...ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලියි....
@danushkasilva2518
@danushkasilva2518 3 жыл бұрын
Gogak hodata kiyala denawa.harima saralai...❤❤❤❤❤
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
@hasalahasala1774
@hasalahasala1774 Жыл бұрын
හරි ම වටිනවා.බොහොම ස්තුතියි ♥️
@japmalinee3840
@japmalinee3840 2 жыл бұрын
ගොඩාක් වටිනවා
@ishaniperera310
@ishaniperera310 3 жыл бұрын
මිස් , ඔබතුමිය අති විශිෂ්ටයි. කියන්න වචන නැහැ. මිස්ගේ ගෝලයක් වීම මට ලොකු සතුටක්. මැහුම් පිළිබඳව තිබුණ සියළු ප්‍රශ්න විසදමින් ඉදිරියට යන ඔබ තව තව ඔබගේ දැනුම කිසිම පැකිලීමකින් තොරව ඒ ආකාරයෙන් බෙදා, අපිව දිරි ගන්වා ඉදිරියටම යන ඔබ වන් ගුරුවරුන් සදා අමරණීයයි.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඉෂානි, නිහතමානීව සතුටු වෙනවා. ඔයාලා වගේ ශිෂ්‍යයන් මට හමුවීම ගැන.. 🙂
@chitradharmadasa3505
@chitradharmadasa3505 3 жыл бұрын
O9
@caspiancaspian1154
@caspiancaspian1154 2 жыл бұрын
instablaster
@ireshapriyadarshani1026
@ireshapriyadarshani1026 3 жыл бұрын
ගොඩක් වටිනවා , ස්තුතියි 🙏
@shalikavishmanthi1065
@shalikavishmanthi1065 3 жыл бұрын
Mis, අවුරුදු 9ka lamayekuta kalisama mahanna 36" පළල රෙද්දෙන් කොච්චර කපලා ayin karanna ooneda?
@nilminichamila2214
@nilminichamila2214 2 жыл бұрын
Thank you very much miss
@narmadamadushani2076
@narmadamadushani2076 3 жыл бұрын
Hodatama theruna miss❤️
@nipuni4677
@nipuni4677 2 жыл бұрын
බොහෝම ස්තූතියි මිස් ..❤️❤️❤️
@apemahumpanthiya
@apemahumpanthiya 2 жыл бұрын
හරිම සතුටුයි ඒ් ගැන ගොඩක්.. ප්‍රතිචාරයට.ගොඩක් ස්තුතියි 🙂
@dinithahansira4212
@dinithahansira4212 3 жыл бұрын
මිස්ගෙ පැහැදිලි කිරීම් වලට ගොඩාක් ස්තූතියි. මගේ ඉන 43 වෙනව. මමත් මේ කලිසම මහනකොට අගල් 10 ක් පළල අඩුකරන්න ඕනෙද ?
@kasunkasun3865
@kasunkasun3865 2 жыл бұрын
Mis mama pavani mata dena ganna puluvanda 4xl kenekta kohomada kiyala meshimant
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
මම ආසම කලිසම මට කපන්න තමයි බැරි කලිසම පෙයාඩි එක. ගෙදර රෙදි කියනවා මට මැසිමන්ටි එකට කපා ගන්න බෑ. එහෙම ඉගෙන ගන්න ආසයි ඒත් බයයි වරදි කියල. මම කලිසම තියල කපන විදිහට විතරයි දන්නේ. ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න. සතුතියි💕
@sadamalisamanmali5188
@sadamalisamanmali5188 Жыл бұрын
Kisima sakayak nathiwa misge online class walata join wenna, masyak yanakota oyata witharak namai, ona kenakta oyage athinma adum mahanna puluwan . Eka ithi sure,💐
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 3 жыл бұрын
Mis aurudu 10ka babekta redda kochchara kapala ain karanna onada thank you
@wasanthawasantha8244
@wasanthawasantha8244 3 жыл бұрын
Ane thanks mista godaaaaaaaaaaak pin Mge illima itu kalata dirgayusha lebeewa! Dalada hamuduruwange pihitai mista
@dilhanithusharika3345
@dilhanithusharika3345 2 жыл бұрын
මිස්,මට ස්වයං රැකියාවක් විදියට කරන්න S m L XL කොහොමද හිමි සකස් කරගන්නේ කියලා දැනගන්න පුළුවන්ද
@sadamalisamanmali5188
@sadamalisamanmali5188 Жыл бұрын
Vedio eka balanna Kalinma comment ekak denna ona kiyala hithuna mis, you tube eka dakka hodama guruwariya kiyala kiyanna puluwan miswa, kisima dinaka adumak mahala nathi kenakta wunath misge eka vedio ekak hariyata baluwath athi ithin, ath dakeeman Mai kiyanna, kisima gurumushtiyak nathuwa hamadema kisima rahasak nathiwa kiyala Dena kanak thamai ape mis, hama detama hathu ekiyala Dana eka thamai man kamathima wede, Godak pin mista me kale katath harima amaru kalayak, ithin gedarata wela Punchi mudalak Hari Hoya ganna apita Dana me danumata mista niduk nirogewa sathutin inna labbanna kiyala pathanawa, Jesu pihitai mis.♥️💐 👌👌
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
හරිම සතුටුයි පුතේ ස්තුතියි ඔයාගේ වචනවලට
@sanjanalakmali5422
@sanjanalakmali5422 2 жыл бұрын
superb
@tekniudayangani2805
@tekniudayangani2805 3 жыл бұрын
Mis kiyala dunna vidiya godak pahadili math mahuwa idiriyatath aluth adum mosthara godak apita kiyala denna wedi wadiyen diyunuwata pathwenna parthana karanawa
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
@salanisupun500
@salanisupun500 3 жыл бұрын
36 palala redden kohomada miss
@sanjufernando7319
@sanjufernando7319 3 жыл бұрын
Miss meke miss kiyana hama mimmakma sammath mimida ara kalisama kapana thanin phalin lakunu karan mimi athuluwa...aurudu 3 babekuta khomada a mimima gannada
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ඇමතුමක් දෙන්න - 0768151284 (වට්ස් ඇප්) ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂 අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass
@dunararangali9867
@dunararangali9867 2 жыл бұрын
Harima pahadili i miss.
@apemahumpanthiya
@apemahumpanthiya 2 жыл бұрын
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
@amithasenevirathne8720
@amithasenevirathne8720 3 жыл бұрын
Harima wenas arapirimasmen kiyala denawa.harima pahadili tnx miss
@anusharathnayakeanusharath2700
@anusharathnayakeanusharath2700 3 жыл бұрын
Hodatama teruna itamath pahadili .Thank you very much
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Sthuthi oyage prathicharayata...sathutui e gana🙂
@layanalranathunga4576
@layanalranathunga4576 Жыл бұрын
Godak watinawa.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
ඔයාගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි පුතේ
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 3 жыл бұрын
Meke inata elastic noda band dala mahana widiha kiyanna පුළුවන් da dear
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
@nilankadissanayaka1010
@nilankadissanayaka1010 3 жыл бұрын
Tnx a lot mam.hodatama teruna.puluwannam pirimi kalisamath kiyala denna pls B.s good luck
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Sthuthi oyage prathicharayata.. ikmaninmaa kiyala denm🙂
@tharakadinal8467
@tharakadinal8467 3 жыл бұрын
Harima hodin hithata danuna.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
@kmsamanthika1220
@kmsamanthika1220 3 жыл бұрын
ane dn dakke...gidak lassanai...thanks mis ...godak watina vidiowak...bs
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
@kumudurenu4991
@kumudurenu4991 2 жыл бұрын
Thanks teacher
@apemahumpanthiya
@apemahumpanthiya 2 жыл бұрын
You are welcome
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 2 жыл бұрын
Attamay athi wisistay mis hodata therenawa
@nisansalaperera7913
@nisansalaperera7913 3 жыл бұрын
Miss kidima deyak hanganne nethuwa, hema deyakma harima saralawa kiyala denawa. Mista dura gamanak yanna mama subama suba pathanawa.❤❤❤❤❤
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
@champibasnayake8543
@champibasnayake8543 6 ай бұрын
@darshanithelikada3764
@darshanithelikada3764 3 жыл бұрын
Mis idiripasa pitupasa wenas wenne nedda ..mehem mehuwoth karuwa athulata ynwa neda andama ..
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Naa ehema wenne na...eka walakwagannna thamai api karuwata wadipura angal dekak ekathukre, rali thibbee..wage wenasakam kihippayak kara🙂
@darshanithelikada3764
@darshanithelikada3764 3 жыл бұрын
Gdk thankz mis .nodanna dyk kiyl dunnata .bs
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
@@darshanithelikada3764 padamwala apahadili than thiynwanm ahanna🙂
@darshanithelikada3764
@darshanithelikada3764 3 жыл бұрын
Ha .mis .mis gdak pahadiliwa kiyl denwa .mn misge padam hemdama blanwa .mista gdk pin .bs
@hitmen2881
@hitmen2881 3 жыл бұрын
Harima pahadili miss, 👍👍❤❤❤
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුති ඔයාට ගොඩක් 🙂
@nimajayasinghe6137
@nimajayasinghe6137 3 жыл бұрын
Onima kenekge mimi ganna widiha kiyala dunna nm godk watinwa.. thnk you..
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
පළමු පාඩමේ කියලා දෙන්නේ මූලික මිමි ගැනීම 🙂
@sunerasinera3723
@sunerasinera3723 3 жыл бұрын
Godakpahadeli
@achalasewwandi9629
@achalasewwandi9629 3 жыл бұрын
oya godaaak hodhai miss mn harima asawen balanne oyagen godaaak danuma aran thiyanawa thank you miss mn maathara
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
@renukadamayanthi21
@renukadamayanthi21 3 жыл бұрын
ගොඩක් ස්තුති හොදින් කියාදුන්නට
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 3 жыл бұрын
Meke elastic nathuwa mahala pennanna please teacher
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ඉදිරියේ දි අනිවාර්‍යෙයන්ම කියලා දෙන්නම් 🙂
@anushasilva4589
@anushasilva4589 3 жыл бұрын
Thank you god bless you
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Thank you too🙂
@sudarshanipalatuwagamage9117
@sudarshanipalatuwagamage9117 3 жыл бұрын
ස්තුතියි මිස්
@sadunisadamali866
@sadunisadamali866 2 жыл бұрын
අනේ චූටි බබාලගේ ගවුම් මහන හැටිත් කියලාදෙන්නකෝ මේ වගේ පැහැදිලිව..pls ...
@madunisansala5243
@madunisansala5243 3 жыл бұрын
Very clear and thanks
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
You are welcome🙂
@Senuli...
@Senuli... 3 жыл бұрын
Godak pahadili miss.thank you.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂
@kumarakumara3396
@kumarakumara3396 3 жыл бұрын
Thank u miss.godak dewal igena gannawa missgen
@rakithaperera4961
@rakithaperera4961 3 жыл бұрын
Pant eka mahawwa Perfect
@harshanijayasinghe1576
@harshanijayasinghe1576 3 жыл бұрын
Thank you miss
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Most welcome 😊
@samanalipriyanga8165
@samanalipriyanga8165 Жыл бұрын
😍😍😍😍😍
@user-be4cg8qj9u
@user-be4cg8qj9u Жыл бұрын
මේ ගවුම මහන්න රෙදි කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය ද
@madhurangadilva31
@madhurangadilva31 3 жыл бұрын
Godak watinawa thank you
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
@niroshajayasooriya8986
@niroshajayasooriya8986 3 жыл бұрын
Bohoma sthuthi mis oyata,
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
@nirmalapriyadarshani395
@nirmalapriyadarshani395 3 жыл бұрын
First comment magen..good job..miss
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂
@ashaimelshan2697
@ashaimelshan2697 3 жыл бұрын
Good
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Thanks🙂
@menakakumarasinha972
@menakakumarasinha972 3 жыл бұрын
hari asawen iwara wenakm ahagena innwa godak pahadili
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
@kmsamanthika1220
@kmsamanthika1220 3 жыл бұрын
ikmanta thawah padamak aran enawa neda....samanala athai v karai dapu gaumath kiya denawada mis...
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ඉක්මනින්ම එන්නම්.ඉදරියේ දි කියලා දෙන්නම් 🙂
@sadanishehan9824
@sadanishehan9824 3 жыл бұрын
වාව් මිස් නියමයි.notification එක.ආපු ගමන් බැලුවෙ.මිස් දෙයක් කියලා දුන්නොත් 👌👌👌👌👌.මිස් පිරිමි ශර්ට් එකත් ඕනේ.❤️❤️
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂ඉදිරියේ දි අනිවාර්‍යෙයන්ම කියලා දෙන්නම්
@kaushalyadilshani3515
@kaushalyadilshani3515 2 жыл бұрын
Meka 36 palala reddakin berida mis
@apemahumpanthiya
@apemahumpanthiya 2 жыл бұрын
36පලල සුදුසු නැ
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
Thankyou ms❤️❤️❤️
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
You are so welcome🙂
@madushanikumari4639
@madushanikumari4639 3 жыл бұрын
Godakma hodata therenawa.miss
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
@hitmen2881
@hitmen2881 3 жыл бұрын
👍👍❤❤❤❤
@erangahasitha1032
@erangahasitha1032 3 жыл бұрын
Thank u mis mn 1kahuwa mage mimi walata. Harima lassanai. Mis kadawal walata danawa nm kohomada mis meke size hafa ganne. Plz help.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ikmaninma dennamko 🙂
@erangahasitha1032
@erangahasitha1032 3 жыл бұрын
@@apemahumpanthiya ok mis. Puluwan ikmanata dennako. thanks mahum padam kiyala denawata.
@sherinmali5652
@sherinmali5652 3 жыл бұрын
හොදටම කියලා දෙනවා ගොඩක් පැහැදිලියි
@rakithaperera4961
@rakithaperera4961 3 жыл бұрын
Frock ekak karanda puluwanda Kihilikata kapana hati patalenawa Mimi ganna hatith one Godak ස්තුතිය
@mychannel-kt5qy
@mychannel-kt5qy 3 жыл бұрын
Miss write a book on sewing n share ur knowledge
@nirmalaperera2399
@nirmalaperera2399 3 жыл бұрын
I appreciate you teacher 🥰 explaining perfect. I would like to follows your Basics. Please help me . Anyway thank you 🙏Stay Safe .
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Thank you! 😃
@gobinashviru9621
@gobinashviru9621 3 жыл бұрын
👌👍
@shashikaladilrukshi768
@shashikaladilrukshi768 3 жыл бұрын
Miss mula idanma online class eke kiyala denawada? Class ekata gana kiyada
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Amthumak denna puthaaa☺️
@shashikaladilrukshi768
@shashikaladilrukshi768 3 жыл бұрын
Ha miss
@harshanadamith7806
@harshanadamith7806 3 жыл бұрын
miss,Mahatha kenektath me redi pramanaya pramanawathda
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Ow putha..onema kenka
@dilukadiluka9584
@dilukadiluka9584 3 жыл бұрын
Attatama me comments okkotama atta.matat mahanna asawa ati kale oyai miss.godak stuti miss.adarei godaaaaaaak .ummmmmmmmm maaaaaaaaaaaa .
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂 හැමදාමත් ප්‍රතිචාර දක්වනවට 🙂
@nadeeshakumari509
@nadeeshakumari509 3 жыл бұрын
Podi lamaita trausar ekak mahana vitiya kiya dennako miss.bokat.ha zipper dala.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Ha ikmaninma kiyala denm 🙂
@nadeeshakumari509
@nadeeshakumari509 3 жыл бұрын
Miss mata උපදෙස් tikak ona.gedara idan redi mahanna patan gannava nam kohimada karanna ona.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
@@nadeeshakumari509 ikmaninma e gana kiyala denm
@madushaniliyanarachchi7201
@madushaniliyanarachchi7201 3 жыл бұрын
👍👍👍
@susilagh907
@susilagh907 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් කාලයට ඔබිනවා ගොඩක් ස්තූතියි
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
@chandrabandaranayaka2996
@chandrabandaranayaka2996 3 жыл бұрын
Thanks madom
@sarathwickramarathna1699
@sarathwickramarathna1699 3 жыл бұрын
Neymi හොඳින් phdili una
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
@w.w.wambegoda9852
@w.w.wambegoda9852 3 жыл бұрын
Harima pehedili mis.......
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාට 🙂
@udenikadissanayake759
@udenikadissanayake759 3 жыл бұрын
Thanks
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Welcome
@aravindipamalka5368
@aravindipamalka5368 3 жыл бұрын
Mis ine mimma wenuwatada ukule mimma ganne.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Ow🙂
@aravindipamalka5368
@aravindipamalka5368 3 жыл бұрын
Thank you mis.godak hodata kiyala denawa.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
@@aravindipamalka5368 sthuthi oyage prathicharyata .sathutui e gana🙂
@user-dn1sp1nv2w
@user-dn1sp1nv2w Жыл бұрын
ඔන්ලයින් පන්තියට සන්බන්ධ වෙන්නේ කොහොමද
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
වට්ස් ඇප් 0768151284
@hirup9578
@hirup9578 3 жыл бұрын
Fluard eka wediyen oni nm kotasak kapala ain k nedd.redi meter 1. 1/2 meka mahann puluwand
@w.w.wambegoda9852
@w.w.wambegoda9852 3 жыл бұрын
Nice .....garima pehedili
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
@sonyablade6491
@sonyablade6491 3 жыл бұрын
Miss cros over A line gowmak mhanna widya kyla dennko
@dilshaniharischndra6738
@dilshaniharischndra6738 3 жыл бұрын
miss meka free size karanna puluwanda mimi ganne kohomada
@devikagamalathge8492
@devikagamalathge8492 3 жыл бұрын
Superb miss
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Thanks a lot
@wasanthawasantha8244
@wasanthawasantha8244 3 жыл бұрын
Onna palaweni comment eka Mgen ayi ikmanin video ekak onimai mis
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂
@kusumkumara5926
@kusumkumara5926 3 жыл бұрын
Onna math sub kara oyawa.ahben dekke hodata pehediliwa kiyala dena nisa aasa hithuna
@oshgaming887
@oshgaming887 3 жыл бұрын
Miss york eka sahitha skirt ekak kiyala dennako obage pahadili kereem haripahadili thank you miss.
@udeshidissanayaka8250
@udeshidissanayaka8250 3 жыл бұрын
Thnks miss
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Most welcome 😊
@wasanthawasantha8244
@wasanthawasantha8244 3 жыл бұрын
Kochchara mehum clz thibunath kochchara mehum danna aya hitiyath mis vitarài me sheshtraye farst kena
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
@dilukadiluka9584
@dilukadiluka9584 3 жыл бұрын
Ikmanatama ona video akak.
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
dannamko 🙂🙂🙂
@dilipasadaruwan8293
@dilipasadaruwan8293 3 жыл бұрын
Toga denna wage keeyata wageda mis
@mallikasriyani6930
@mallikasriyani6930 3 жыл бұрын
Thanks good
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Welcome
@wasanthawasantha8244
@wasanthawasantha8244 3 жыл бұрын
Mis me vidiyata da keeli 4sayath mahanne
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Ow me widihatath kali 4saya mahanna puluwn🙂
@nelumasanthika6364
@nelumasanthika6364 3 жыл бұрын
Api karuwe usata ganne ape ine usada
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Elephant pant video eka balanna ...eke ganna vidiha thiynwa niwaradi kramayata🙂
@moonlighting4661
@moonlighting4661 3 жыл бұрын
🙏❤
@sandyakumari3467
@sandyakumari3467 3 жыл бұрын
Godak lassanai
@nadithkumara6091
@nadithkumara6091 3 жыл бұрын
Tanks ❤❤❤❤
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
You're welcome 😊
@ramyamalisoysa6155
@ramyamalisoysa6155 3 жыл бұрын
Hodata tharum ganna puluwan thanks
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,4 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 86 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 417 М.
Take Care | Episode 17 - (2024-07-27) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 752 М.
Viyali | Episode 22 - (2024-07-28) | Rupavahini TeleDrama
21:13
Sri Lanka Rupavahini
Рет қаралды 80 М.
World’s Largest Jello Pool
1:00
Mark Rober
Рет қаралды 44 МЛН
Первая встреча 💙
0:37
Antonyuk-family
Рет қаралды 1,2 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
0:28
路飞与唐舞桐
Рет қаралды 17 МЛН
Необычное растение! 😱🌿
0:27
Взрывная История
Рет қаралды 2,1 МЛН
Small Act of Kindness is also a charity
1:00
PainCare _Trust
Рет қаралды 20 МЛН
He Got A Surprise Ice Cream🤠🤪
0:44
BorisKateFamily
Рет қаралды 11 МЛН
Reuse3♻️
0:25
Yoshipapa / よしパパ
Рет қаралды 11 МЛН