KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගස්ලබු ගෙඩි කුණු වෙනවද? පෝච්චියක ගස්ලබු වවමු | How to grow Papaya in Pot| Ceylon Agri | Epi 414
9:02
Papaya plantation | අතමිට සරුකරන පැපොල් වගාව | How to care and grow Papaya tree plant
8:05
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
How to Fight a Gross Man 😡
00:19
Миллионер | 3 - серия
36:09
46 ජාන වෙනස් කරපු කඩේ තියන වස ගස්ලබු වලට තිත - ඔබේ ගෙදර සුපිරි පැපොල් ගසක් වවමු How to plant papaya
Рет қаралды 303,684
Facebook
Twitter
Жүктеу
1
Жазылу 570 М.
ගැමියා gemiya
Күн бұрын
Пікірлер: 372
@roshanu2001
4 жыл бұрын
විඩීයෝ ඒක අවසානයේ ඔබ තෙරුවන් සරණයි ලෙස ආශිර්වාද කිරීම ගොඩක් අගය කළ යුතුයි 🙏 ඔබටත් යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sandunisewwandi8503
2 жыл бұрын
🤔🙏🙏
@chandrashriyamali1436
2 жыл бұрын
Óoó99999o999o999999999999999o999999o9o99999999999999999999999999o99999999999o9999o9999999999o99999999999o999999999999o9999999999o999999999999999999999999999999999999999999
@haiihello9944
4 жыл бұрын
මමත් අදමයි ඒ ගැන විස්තර දැන ගත්තේ නොදන්නා දෙයක් දැනගත්තා ඔබට ගොඩක් පින් බුදුසරණ යි !
@manjulasaparamadu2503
4 жыл бұрын
Rrrrrrrrhvv'
@වේනමුල්ලේසීලරක්ඛිත
3 жыл бұрын
හෙල ගොවිතැන ගැන ඔබතුමාගේ ප්‍රායෝගික දැක්ම ,ඇත්තටම අගය කලයුතුයි.ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා.තෙරුවන් සරණයි
@rukshansalgado8913
4 жыл бұрын
අපි මෙච්චර කල් ගස් ලබු හිටෙව්වත්,ගස් ලබු හිටවද්දි මේ වගේ ක්‍රමයක් තියෙනව කියල මීට කලින් දැනන් හිටියෙ නෑ.ගොඩක් වටින දේවල් දැන ගත්තා.ලස්සට හැම වැඩ සටහනක්ම ඉදිරිපත් කරනවා.කියන දෙන උපදෙස් ගොඩක් විෂ්වාසයෙන් කියනවා.බලන් ඉන්නත් ආසයි. මේ වැඩේ ඉදිරියටම කර ගෙන යන්න සුබ පතනවා. ගොඩක් ස්තූතියි. බුදු සරණයි ! දෙවි පිහිටයි !
@kamarypop65
3 күн бұрын
ස්තුති ඔබට බුදු සරනයි 💐💐💐💐
@manjulajagath8047
4 жыл бұрын
අද යමක් දැනගන්න ලැබුනා ගැමියා ඔබේ වැඩසටහනින්...
@nissankafernando7053
Жыл бұрын
ඔබගේ සේවාව ඉතාම අගෙයි අගේට තේරැනා . ඔබට බොහොම ස්තුතියි .
@ranilwimal546
4 жыл бұрын
නියමයි මල්ලි. අපේ විදියට ඔක්කොම කියලා දෙනවා. දිගටම කරන්න . ඔබට ස්තුතියි.
@kithsiriwl7657
4 жыл бұрын
බොහොම පින් මම හරියට මහන්සි වුනා හරිගියේම දැන් උත්සහ කරනවා
@wwhwasa331
4 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ 1ක් , තෙරැවන් සරණයි ගැමියට...!!!
@strivetonirvana3794
4 жыл бұрын
ගොඩාක් ..ස්තුතියි අය්යේ.....ඔබට තෙරුවන් ..සරණය්....🙏🙏🙏
@nadeekarathnayaka6548
3 жыл бұрын
ගොඩක් වටිනවා මම හොය හොයා හිටිය වීඩියෝ එකක්. මමත් තවන් දාලා තියෙන්නේ මේ වෙනකොටත්. ඊලග පාර් මේ විදියට උත්සාහ කරනවා. බොහොම ස්තුතියි
@sandyakumudini3945
2 жыл бұрын
ඔබතුමන්ලාගේ දේශීය ගොවිබිම් ප්‍රවර්ධනය කිරීමේ වෑයම සාර්ථක වේවා ! යෝධබල , යෝදශක්තිය ලැබේවා තෙරුවන් සරණයි !!!
@kushanwije1969
4 жыл бұрын
බොහෝම ස්තූතියි අදහස් දක්වා අප දැනුවත් කරාට. ඔයා ඔයි සදහා හොද මයික් එකක් ඔයාගෙ ඇදන් ඉන්න ටී ශර්ට් එකේ රදවගෙන වැඩසටහන් ඉදිරිපත් කරන්න එතකොට හඩ අඩු වැඩි වෙන ගතිය අඩුවෙලා අපිට පැහැදිලිව ඇහෙනවා. ස්තූතියි ඔයාට..!!
@thedarkknightslg
3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@ramaniiddamalgoda8532
2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුති adai dena gatthe බුදුසරණයි
@sandanisithumini5045
3 жыл бұрын
මේ වීඩියෝ එක දෙවැනි පාරට අද බැලුවේ....... ගොඩක් ස්තූතියි
@dilhaniwithanage7236
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට, නොදන්නා දේවල් ගොඩක් කියලා දෙනවට🙏🙏
@teenasalwa4421
4 жыл бұрын
දැනුවත් කිරීම සඳහා ගෝඩාක් ස්තූතියි 👍👍💪💪💪
@inventor2002
2 жыл бұрын
ලොකු දෙයක් ඉගෙන ගත්තා.බොහොම ස්තුතියි .
@douglasperera5490
4 жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ස්තූතියි බුදුසරණයි ජේසු පිහිට්‍යි
@darshaniviraji8563
3 жыл бұрын
ගොඩක් පිං තෙරැවන් සරනයි වැදගත් වැඩසටහනක් 💐💐💐
@ruwinipadmasiri6871
4 жыл бұрын
බොහෝමත් ස්තුති ..අදතමයි ඇහුවෙත් වරක වැල කියල වර්ග දෙකක් තියෙනව කියල
@thedarkknightslg
3 жыл бұрын
ගැමියා ඔබට ජය වේවා
@shanthakuruppu4694
4 жыл бұрын
අපි නොදන්න දෙයක් අපට විස්තර කර දුන්නාට ඔබට ගොඩාක් ස්තුතියි.
@somagovinnage5549
2 жыл бұрын
හරිම වටිනවා. අදයි මේ වගේ අලුත් දෙයක් දැන ගත්තේ. ස්තුතියි.
@himaliwanasinghe2836
4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඉතාමත් පැහැදිලිවම දැනුවත් කලාට. හරිම වටිනවා .
@sujeewakodithuwakku5680
3 жыл бұрын
දේශීය දේ අගය කරමු....🌾👍 නිරෝගී පරපුරක් බිහි කරමු....💪🌾👊🌾👍
@mohomadmubeen3431
4 жыл бұрын
ගස්ලබු ගැන හරියට කියල දුන්නට thankz
@syedjaan3165
4 жыл бұрын
වැදගත් .විඩියෝ .එකක් .බොහොම .ස්තුතියි .
@liyanageliyanagel973
3 жыл бұрын
ගොඩක් .හොදවැඩ.සටහනක්..ගොඩක් හොදයි .තෙරැවන්සරනයි
@rachelperaud1945
4 жыл бұрын
නොදන්නා දෙයක් දැන ගත්තා . තෙරුවන් සරනයි
@thrangabro3795
3 жыл бұрын
ගොඩක් වැදගත් ඔබ තුමාගේ විඩියෝ ඔක්කොම ස්තුතියි
@somawathiesomawathie5129
4 жыл бұрын
නොදන්න..දේවල්...ගැන.දැනුවත්..කරනවාට...ගොඩක්..ස්තූතියි...ගැමියා..මහත්මයට........
@DghjnXfhkmn
3 ай бұрын
ඔබගේ wada අහන්න ආසයි
@harisonlappen6777
4 жыл бұрын
ඇත්තටම හොඳ දෙයක් ඉගෙනීම ලැබුණා ස්තුතියි මල්ලි.මම කුවෙිටි මමත් මෙහේ මිරිස්,බඩඉරිඟු ,අල,කොත්තමල්ලි .බි ලුණු ,කොමඩු,රාබු,තක්කාලි ,කන්කුන්.හිටවලා තියෙන්නේ පලදාව හොදයි කිසිම බෙහෙතක් නැහැ මගේ කැමට සහ මිතුරන් ටිකකටත් දෙනවා . රාබු ඇරෙන්නට අනික් ඒවා මගේම වගාවෙි බිජ .කුවෙිටි ජාතිකයා හරිම සතුටුයි.පස් දකින්නවත් නැහැ වැලි ,එළුපොහොර,පරෙවි යන්ගේ පොහොර බාවිතා කරලා හදන්නේ.
@mitrayuloft8146
2 жыл бұрын
රටේ පිනට පහළ වූ ආදරණීය කෙනෙක් 💖🙏🙏🙏
@ranakirala8755
3 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝවක් ඔයානම් සුපිරියි නේ නියමයී...
@somasoma9332
3 жыл бұрын
බුදුසරණයි. සර්. මමත්. අද. දැ න ග ත් තේ.. ස්තුතියි... 👍👍👍
@apedinapotha-1776
4 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත...👌👌👌👌👌👌👌
@kntsl2516
4 жыл бұрын
නියම වැඩක්. තෙරුවන් සරණයි ඔබට.
@lithumimanulya4950
4 жыл бұрын
මම අදමයි දන්නෙ මෙහෙම ගස්ලබු ගැන..
@nuwanbokotuwa9216
4 жыл бұрын
අද දැනගත්තෙ. බොහොම ස්තුතියි
@maduwamaduwaguruge1400
4 жыл бұрын
බොහොම ස්තුති ..අදයි මේ ගැන දන්නෙ..👍
@leenafernando5305
4 жыл бұрын
බොහෝම ස්තුතිය ..දැනුවත් කරාට ..ඔබට තෙරුවන් සරනයි ..
@SLHometec
4 жыл бұрын
මේකනං ගොඩක් වැදගත්. මම ගොඩක් ට්‍රයි කලා හරි ගියේ නැ. ගොඩක් ස්තුති
@anushikahewage3075
4 жыл бұрын
නියමයිනේ
@manikesumanadasa4881
3 жыл бұрын
නොදන්නා දේවල් දැනගන්න ලැබුනා බොහොම පින්!!"
@manelpriyadarshani1487
4 жыл бұрын
ගස්ලබු ගැන ගොඩක් ඉගෙන ගත්තා. ස්තුතියි
@swarnaswarna8818
4 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි. යාලුවේ. තෙරුවන් සරණයි.
@සිතාරංජනීකුවේට්
4 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ඔබට ගොඩක් ස්තුති බුදු සරනයි
@rohanfernando4603
4 жыл бұрын
බොහෝම ස්තූතියි ඇත්තෙම දැනන් උන්නෙ නැහැ මේ විස්තර මේ වීඩියෝ එක දකිනකන්
@damekadam4774
4 жыл бұрын
ගොඩක් ස්තූතියි මම අද ඒගැන දැන ගත්තේ
@shantinim274
4 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට.තෙරුවන්සරණ්‍යි !!!
@swarnageeth6172
4 жыл бұрын
ඉතා ප්‍රයෝජනවත්. බොහෝම ස්තූතියි. නැවත හමුවෙමු.
@bangtanuniverse4836
3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් හොඳ විස්තරයක්
@dineshperera2599
2 жыл бұрын
Thanks හොද වැඩක්
@rasangaperera8500
4 жыл бұрын
ගොඩක් වටිනා පනිවිඩයක්. ස්තුති 🙏
@ashokadasanayaka6899
4 жыл бұрын
දැනගන්න ඔනම දෙවල් ටිකක් දැන ගත්තා ස්තුතියි
@dilucateringservicemoragol3792
4 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි
@NilmiTeacher
3 жыл бұрын
Budu saranai sir.lobakamakin thirawa apita denuma laba denawata.👍👍❤
@swarnamaliewijekoon297
4 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට ❤️
@nandanasampath3290
4 жыл бұрын
අයියෙ ගොඩාක් වට්නවා තෙරුවන් සරනයි මම අබුඩාබි වල
@RESHACN
4 жыл бұрын
කොරොන තත්වය කොහොමද ?
@yeshikadesilva8854
4 жыл бұрын
හොදයි අදහස.ස්තුතියි
@chandrimabamunusingha3711
4 жыл бұрын
අය්යෙ ස්තූතියි .තවත් අයගෙන් ඇහුව..ඒත් මේ වගේ anz එකක් ලැබුණේ නෑ.
@sltraveldocument8783
4 жыл бұрын
ගොඩක් ලස්සනයි සම්පූර්ණ ව බැලුවා
@inthisam8713
4 жыл бұрын
හරිම පැහැදිලියි..ස්තූතියි.. 🙏🏾
@mgbatta3497
4 жыл бұрын
වැදගත් සුපිරි video ekake ජයවේවා
@ABCD-ng2ef
4 жыл бұрын
Godak sthuthi.man aththatama adai me karana denagaththe hariyatama.issarahatath me vage deval balaporoththu venava.
@djnhettiarachchi
4 жыл бұрын
thank you very much for the useful video
@amaranathabayasinghe1024
4 жыл бұрын
A very useful vedio .may blessings of the triple gem be with you.
@chandraweragoda7791
Жыл бұрын
ඔබට බුදුසරණ යි
@shalikarukmali6652
3 жыл бұрын
ගොඩක් වටිනවා, මන් අසාවෙන් හිටියෙ, ගස්ලබු වවන්න
@erukaishani2683
2 жыл бұрын
Oya nam danum deviyek...me video eken mn laba gattu danuma mta wena kagen wat labenne na sure..oyata godak pin
@dineshkelum5034
4 жыл бұрын
Godak sthuthui.... Nodanna dewal igenagaththa...
@වෙලඅද්දර
3 жыл бұрын
ගැමියාට තෙරැවන් සරනයි
@manikjayasinghe8675
4 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ විස්තර අහුවෙත් අදමයි ඉන්න කෝ මාත් හදන්න
@slfuntime8716
4 жыл бұрын
හම්මෝ අයියෙ පට්ටම මරුනේ ඔයාලගේ දැනුඅම් සහ මගේ දැනුම එකතුකරල තමයි මාත් මගේ චැන්ල් එකට වීඩියෝ හදන්නේ මාරම සීන් එක කියන්නෙ මන් මල් පැපොල් ගැන අහල තිනව දැකල තීනව හැබැයි කවදාවත් ඔය වැල වරක කතාව දන්නෑ..අනිත් කැතාව මල් පැපොල් ගහට හොද එකක් බද්ද කරන කතව.අයියෙ සුපිරී අයිඩියාටිකක්..මාත් කරල බලනම් අනිවා ප්‍රති පල එනව කියල නම් සුවර්...
@takeiteasy6961
2 жыл бұрын
ගොඩක් වටිනවා...... ගස්ලබු Grow Bags වල හදන්න බැරිද ?
@amitdeewana4230
4 жыл бұрын
ස්තුතියි මල්ලි
@ireshamadhushani2509
3 жыл бұрын
Thanx a lot for this important video
@anjulakumarasinghe7681
4 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි. ගැහැනු ගස් ලබු ගස් වල ගෙඩි හැදෙන්න පිරිමි ගස් උවමනා වෙන්නෙ නැද්ද?
@pradeephiwasthulalakmal3192
4 жыл бұрын
Pirimi onamada ai e
@jayanthakodithuwakkukodith3981
4 жыл бұрын
ගොඩක් ඉස්තුත්යි
@neratourism171
4 жыл бұрын
Thank you very much for your nice lesson.
@hasithaweerasinghe5513
4 жыл бұрын
බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!
@lalsri9434
4 жыл бұрын
අබ ගස්වල ගෙඩ් රස නැත්තෙ ඇයි
@anusharahman7106
4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@renukapiyadarshani5343
3 жыл бұрын
අනේ මමත් දන්නෙ නැහැ .video එක ඉතාමත් වැදගත් .
@udenifernando5272
4 жыл бұрын
Thank you so much illapu vidio eka dunnata
@gratiankarunaratne9572
3 жыл бұрын
Great advise. God bless you.!
@sumedasami2544
4 жыл бұрын
Video eka godakkkk wedagath budu sarani
@nalaka1231000
2 жыл бұрын
Thanks for your work.
@singha6372
4 жыл бұрын
බොහෝම ස්තූතියි
@buddhi197
4 жыл бұрын
ඇත්තටම මම ගමක උපන් කෙනෙක් වුනත් ගස්ලබු ගහ වැලද වරකද කියල බලාගන්න ගෙඩි හැදිල ඉදිල කාල බලනකල්ම ඉන්න වුනා. බොහොම ස්තුතියි!
@janakiwaidyalankara3182
4 жыл бұрын
Harima vedagath lipiyak.
@sripalikumari5576
4 жыл бұрын
Ada video aka godakma watinawa loku danumak laba dunnata godak pin jaya weewa b.s hamadama video akak danna balanna
@anomaanoma7812
4 жыл бұрын
Wedagath deyak kiyala dunnata obata godak pin
@morningrose4502
4 жыл бұрын
බොහොම ස්තූතියි
@khatulandan3315
4 жыл бұрын
බුදුසරණයි
@mnmnb8996
4 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙමි
@SR_23
4 жыл бұрын
Very good explanation Thanks a lot
@udenisanjana8744
3 жыл бұрын
Thanks saho...❤👍
@senakadrathnayaka400
3 жыл бұрын
බොහොම ඉස්තුතියි මහත්මයා වලවල් පරතරය හා ගැබුර සකස්කර ගන්නා විදිය කොහොමද
9:02
ගස්ලබු ගෙඩි කුණු වෙනවද? පෝච්චියක ගස්ලබු වවමු | How to grow Papaya in Pot| Ceylon Agri | Epi 414
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 9 М.
8:05
Papaya plantation | අතමිට සරුකරන පැපොල් වගාව | How to care and grow Papaya tree plant
SL Flowers
Рет қаралды 26 М.
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 9 МЛН
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 3,5 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 17 МЛН
36:09
Миллионер | 3 - серия
Million Show
Рет қаралды 2,1 МЛН
12:20
How to grow melons easily with high productivity in plastic containers for beginner
DIY Garden Ideas
Рет қаралды 7 МЛН
12:04
How to propagate beautiful super dwarf papaya plants
TUNG Garden
Рет қаралды 335 М.
15:21
Episode 16 පැපොල් බීජ ගෙදරදීම සාදාගන්නේ කෙසේද? | How to make papaya seeds at home?
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 127 М.
14:12
Growing watermelon at home is easy, big and sweet if you know this method
EY - Gardening
Рет қаралды 19 МЛН
20:36
How to grow beautiful super dwarf papaya trees | Papaya air layering method
TUNG Garden
Рет қаралды 4,2 МЛН
10:37
68 කූඹියෙක් තියා කැර්පොත්තෙක්වත් ඉන්නෙ නෑ - පුදුමෙ කියන්නෙ කූඹි මැරෙන්නෙත් නෑ
ගැමියා gemiya
Рет қаралды 580 М.
11:50
Growing Tomatoes This Way Gets Many Fruits And Doesn't Need Watering
TEO Garden
Рет қаралды 7 МЛН
19:54
How to Grow Kiwi Plants From Kiwi Fruit || How to Grow Kiwi From Seed || Growing Kiwi Plants
Risky Garden
Рет қаралды 1,6 МЛН
13:33
ගස්ලබු බීජ පැලකිරිම 100%ක් කාබනිකව Papaya seedling is 100% organic gaslabu bija pelakirima kabanikaw
agriculture nihal ranasingha
Рет қаралды 60 М.
16:36
SUPER SPECIAL TECHNIQUE for propagating bananas with coca-cola, super fast growth
Green Garden
Рет қаралды 16 МЛН
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 9 МЛН