47. ජේ.ආර්. ඉන්දියාවට පාවාදුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ආපහු ගන්න අපේ නායකයන්ට බැරි ඇයි?

  Рет қаралды 12,567

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 167
@nuwanrathnayaka8232
@nuwanrathnayaka8232 Жыл бұрын
ලංකාවේ ඉතිහාසයේ වුනේ මොනාද..ඒ සියලු දේ ඔබ සාක්ෂි සමඟ ඉදිරිපත් කරනවා...මේ ජාතික කර්තව්‍යයට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි...ඉදිරියේදී ජාතික ජන බලවේගය රජයක් යටතේ...නිවැරදි නායකත්වයක් සහ නිවැරදි පාලනයක් මේ රටේ බිහි කොට...ඔය ප්‍රශ්නය නිවැරදිව කළමනාකරණය කරගන්නවා...මගේ රට ලෝකයේ දියුණුම රටක් කිරීම සඳහා...රටේ පුරවැසියාට නුවණ පහළ වේවා...දකුණු කොරියාවේ ජීවත් වෙන්න අපි....
@ajithdedigama5798
@ajithdedigama5798 Жыл бұрын
කොන්ද පන තියෙන රටට රටේ ජනතාවට ආදරය කරන පාලකයෙක් ලැබේවායි මාගෙ ඒකායන පැතුම ..🙏
@konceptmedia168
@konceptmedia168 Жыл бұрын
ehema ekek hitiya. Lankawe gon sinhala moda chun gobba petau rawatila uwa panna gaththa. Dan ithin ara parana kaalakanniyawamai ayema pathkaran inne 🤣🤣
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අනිවාර්යයෙන් , එසේම වේවා !
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@mortzkizshikesh9375දූෂිතයින්ට එවැනි ප්‍රාර්ථනා නයාට අඳුකොල වගෙයි.
@ajithdedigama5798
@ajithdedigama5798 Жыл бұрын
@mortzkizshikesh9375 හොරු ඉතිං හොරුම තමයි හොයන්නේ...
@jayanthakodippiliarachci858
@jayanthakodippiliarachci858 Жыл бұрын
​@@konceptmedia168 tho kiyanne gotta ganada U wage gon nambek karali labbak
@sureshcooray2569
@sureshcooray2569 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ,අපි සොයන්නට උනන්දුවක් නොවු අපිට වැරදුනු තැන් වගේම දැනගතයුතු ඉතිහාස කරුනු ගෙන රට හමුවේ තැබීම පිලිබද ,ඉදිරියටත් අප එය බලාපොරොත්තු වෙමු.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
අපේ නායකයන්ගේ වැඩියෙන්ම තියෙන්නේ හිතින් මවාගත්ත බයක් කියන එකයි මගේ අදහස.
@john_____
@john_____ Жыл бұрын
මාලදිවයින අපේ රටට වැඩිය ගොඩක් පොඩි රටක් වෙලත් , ඉන්දියාවට අතතියන්න බැරිවෙලා තියෙනවා , ඉන්දියාවට වඩා දියුණු වෙලා තියෙනවා මොකද මාලදිවයිනෙ මිනිස්සු ගියෙනෑ ඉන්දියාවෙ උංගෙ කකුල් ලෙවකන්න ,ඉන්දියාවෙ බමුණන්ගෙ මිත්‍යාදෘශ්ඨි , ගුරුකම් ඉන්දියාවෙ කුණුගොඩල් බෙල්ලෙ එල්ලගත්තෙ නෑ 🤚 මාලදිවයිනට නිදහසලැබුණෙ Maldives විදිහට අදත් ඒවිදිහයි , හැබැයි අපේ රටේ 1971 වෙනකොටත් අවෘදු 600කටත් වඩා සිංහලේ (Ceylon ) කියල තිබ්බ අපේ රට මිෂනාරි බාලිකා පාසලකින් 8 පන්තියට අධ්‍යාපනය ලැබූ සිරිමාවෝ කියන මෝඩ ගෑණි ! N.M.Perera ගෙයි , කොල්වින් ආර් ද සිල්වගෙයි කීමට රැවටිලා "ශ්‍රීලංකාවක් "කරලා අපිව කොහෙද යන "ශ්‍රී ලාංකිකයො" කරා😈 රට අස්තාවර උනා, දකුණු ඉන්දියාවෙ "සරම" ජාතික ඇදුම කරලා සිංහල නායකයින්ට "සරම්" ඇන්දුවා ,සේරම දන්දෙන්න කිව්වා ඊටපස්සෙ ඒ ලංකාව කියන ඉන්දියාවෙ නම රැකගන්න අව්රුදු 30ක් LTTE එකත් එක්ක යුද්ධය කරන්න උනා ,JVP එක විප්ලව කරන්න ගත්තා ,ජීවිත ලක්ෂ ගණනින් නැතිඋනා ,අන්තිමට අපි කොහෙද යන ශ්‍රීලාංකිකයො උනා, 🤬🤔😥😥මේක ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට අනුව රාවණාගෙ රට ලංකාව උනා🤣🤔😥 මේ රටේ නම රාමායණයෙ එන "ලංකාව" කියලා තියෙන තාක්කල් අපි ඉන්දියාවට වඩා පහලින් සිටිය යුතුයි , අපි ඉන්දියාවෙ උංගෙ කකුල් ලෙවකෑ යුතුයි යන්න ඉන්දියානුවන්ගේ මතයයි ! 🤣 මේ රටේ නම "ලංකාව" කියලා තියෙනතාක්කල් අපිට ඔලුව උස්සන්න නෑ🤣🤣🤣
@tharusha119
@tharusha119 4 ай бұрын
ඒකෙත් ඇත්තක් තියනව තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද 😊
@prabathnadeera1616
@prabathnadeera1616 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්. බෙහෙවින් ස්තූතියි
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
ජේ.. ආර්. ලංකාවෙ ජනතාවට බොරු සිංහ වෙස් පෙන්නුවාට ලංකාවේ බලයට ආපු නිවටම නායකයායි.
@wargameszone1824
@wargameszone1824 Жыл бұрын
කච්චතිව් දූපත ගැන විග්‍රහයක් දෙන්න.
@VirdanRach
@VirdanRach Жыл бұрын
Mr. Kaari, you should be rewarded for detailed explanation on these crucial matters. Hidden to the public eye & least spoken in the parliament, such resources could make a sound impact for the economy! Unfortunately some Sri Lankans still aching for colonial roots! An insane curse for the country!!!
@nelumsanjay4696
@nelumsanjay4696 Жыл бұрын
excellent
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Thx
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
👍👍
@ojiperera6117
@ojiperera6117 Жыл бұрын
2030 පසු ලෝකයේ දියුණු රටවල් පෙටිිටෝර්ලියන් භාවිතාව අඩුකර විකල්ප බලශක්තිය යෑමට නියමිතයි .,ලංකාව ඊට සරිලන විදියට දැන් ක්‍රියාත්මක වුනොත් තෙල් ටැංකි හරහා කරන බලපෑම් අපිට ලොකු ගැටලුවක් නොවිය හැකියි .,දේශපාලන නායකත්වයන් සහ රජයේ ඉහළ නිලධාරීන්ගෙ ක්‍රියාකලාපය නිසා විකල්ප බලශක්ති ව්‍යාපෘති අවම මෙන්ම අධික පිරිවැයක් සහිත ලාභ අඩු ව්‍යාපාරයකි.
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
අවු:සීයක්‍ තිබුන අවස්‍තාවත්‍ නොගත්‍ත රටක්‍ ඊලඟටත්‍ ඔච්‍චරම තමා
@shashediri544
@shashediri544 Жыл бұрын
නමුත් ගුවන්යානා වලට විකල්ප බලශක්තියක් නැහැ.ඒවාට පෙට්‍රෝලියම් ඉන්දන අවශ වෙනවා.
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Pahadili hodata theruma giya..oba me awula nirawul keruwa yojanawa ithama th shakithimath e wagema ada video ekeedi obe ediththara wa kiyaddi kiyanna thiyen debaya nathuwa kiwwata ithama sathutu wenawa obata thawa thawath shakthiya dahiriha labewa ..deerga ayush labewa ..eth oba prwesamin karrige mahathamaya.. obata godak sthuthi karrige mahathmaya 🙏
@jonerode2022
@jonerode2022 Жыл бұрын
JR දෙමළ හින්ද ඉන්දියාවට දුන්න. රනිලුත්(පොන්න්නයියා රාමනාදන්) දෙමළ හින්ද ඌත් ඉන්දියාවට අයෙම දුන්න.
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍👍
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 11 ай бұрын
J.R. ගේ ඉඳලා තමයි ඒකාධිපතිත්වය පටන් ගත්තේ
@chinthakajayasinghe3694
@chinthakajayasinghe3694 Жыл бұрын
❤❤
@ethmadalage-q1o
@ethmadalage-q1o 4 ай бұрын
ලංකාවෙ දේශ පාළුව න් සියල්ලම ඉන්දියාවේ Ro ඔත්තු සේවයෙන් බලපෑමට lakwenawa...එමනිසා දක්ෂ ලෙස අදෘශ්‍යමාන ව ඉන්දියාව විසින් ලංකාව පාලනයට යටත් කරමින් ඉන්නවා මුදල් සන්තෝෂම් ආදිය දේශපාලන අංශ වලට labadimen...අදටත් ලංකාව ඉන්දියාවේ යටත් wijighayak wegana යනවා 😮😮
@kathleenjensen4638
@kathleenjensen4638 Жыл бұрын
Excellent idea👍😘
@balangodatech5678
@balangodatech5678 10 ай бұрын
👍
@JayanthaGamage-vi9rd
@JayanthaGamage-vi9rd 4 ай бұрын
අපි එකතුවෙමු
@kirradingiri9648
@kirradingiri9648 9 ай бұрын
🎉
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
ගන්න කලින් ගන්න ඕනකමක් තියෙන්න එපැයි. තව තව විකුණනවා මිසක් , මේ පාලකයන් දන්න වෙන දෙයක් තියනවද? අනෙක වෘත්තිය සමිති නායකයන් නිතරම බලන්නේ තමන්ගේ පුද්ගලික වාසි.
@dil7529
@dil7529 10 ай бұрын
🙏💐🌈️👍
@Amarathunge
@Amarathunge Жыл бұрын
රටේ පාලකයන් ට නුවන පහල වේවා .....
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
ලංකාවේ පාලකයන්ට වත් ජනතාවට වත් කිසීම දැක්මක් නැ, අදටත් නැ, එහෙම දෙයක් ඇති වෙන බවක් පෙන්නත්නැ.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
ඕවා හිතන්න වෙලාවක් නැහැ .සිංහල උන්ට උන්ගේ භූමිය ආරක්ශා කරගන්න ඕනෑ කියලා ඔලුවට දාලා තියෙන්නේ . දෙමළ මිනිස්සුන්ට ,ස්ලාම් උන්ට ඔලුවට දාලා තියෙන්නේ කොහොම හරි රට කඩා ගන්න කියලා . ඉතින් ඒ මිනිස්සු වැඩ කරන්නේ ඒ අරමුණ ඇතිව මිසක් රට දිවුනු කරන්න නෙවෙයි
@ethmadalage-q1o
@ethmadalage-q1o 4 ай бұрын
ලංකාවෙ දේශ පාළුව න් ...deiyane...වසර 76 ගිහින් උන් ඔය තෙල් ටැංකි ටික balanogena ඔහේ dirapathwennata ariye ඇයි ??ඉන්දියාව කාළය යොදාගෙන ගේම ගහන්නේ...අමෙරිකාව th එහෙමයි 😢😢
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@ethmadalage-q1o
@ethmadalage-q1o 4 ай бұрын
රනිල් රාජපක්ෂලා ඉන්න කන් ලංකාවේ අනාගතය විකුනන්න වෙනවා..
@LahiruRandikaDetails
@LahiruRandikaDetails Жыл бұрын
මට ගැටලුවක් තිබෙනව.පළමු ප්‍රමුඛත්වය ලක්කාවම තෙල් ටැංකි ප්‍රයෝජනයට ගැනීම, බැරි නම් දේශීය හෝ ඩයස්පෝරා ආයෝජකයන් ලබා ගැනීම..ඊට වෘත්තීය සමිති එකඟ විය යුතුයි
@savainweerasekara7936
@savainweerasekara7936 Ай бұрын
අනුරයියා මොකක් හරි කරයි.කරට අත දාගෙනනේ අරං ගියේ
@SenthKumari-by9kl
@SenthKumari-by9kl Жыл бұрын
Kopamana mudal jawaramak (1987)givisum.athsan kirimen junear Richard jayawardanaya oya thel tanki i diyawatama dila hambakaranna athieeda(awakata hitapu(L.T..T.E)AKAPAWA J. R. ta virudda un oya thel tanki inda wata dieemeha jawaramata monatharam kedawachakayak da rata palnaya karanawa kiyala thamange madiya saha.ounge angatha munupuanta saha hema minipiriyange daruwange daruwantath sukopabhogee geevithayak hadala dilaiee ara hitapu saha dan inna palakayo karanne kotinma kiyanawanam( parampara 100)kata ape rata v8kunala athee udaharanayakata port.city aka😢😢😢😢😢
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
මේ රට බංකොලොත් කරලා විනාශ කලේ ජේආර්
@LankaMatha-ti5li
@LankaMatha-ti5li Жыл бұрын
අපේ රටට හොඳ නායකයා එයි...
@amilasuraweera1
@amilasuraweera1 Жыл бұрын
indu lanka giwisuma gena vdo ekk oni
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඉදිරියේ දි කරනවා.
@ytunfpp
@ytunfpp Жыл бұрын
I don't fully agree with Kari on this matter. 1. Indo Lanka accord annextures only say that there may be a joint venture to develop the oil tanks. 2.The land is owned by us. 3.On that basis Gotabya government has now set up the joint venture for 50 years.
@anuracaldera4523
@anuracaldera4523 Жыл бұрын
Ape niwata nayakayo!Unge oluwala thiyenne ronmada!
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
පුරාවස්තු වලට ලෝකයට පෙන්නමු
@shanfernando90
@shanfernando90 Жыл бұрын
😅
@premasirirandunuge
@premasirirandunuge Жыл бұрын
The problem is peopla don't want to give the ok to a leader who could solve the problem at a election.
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ඒ මදිවට විරුද්ධ පක්ෂය ක් නැ ඒක කාල කාල බුදි ද කොහෙද අනුර ත් රටම විකුණන තුරු බලන් ඉන්නව ඔබ කියන මෙ දේ උන් දැන ගත්තත් නොදැන වගෙ ඉන්නෙ කාලකන්නි දේශපාලුවො මේකෙන් තොලොංචි වෙන්නෙ කවදාද
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
අනුර කොහෙද යකෝ බුදියගෙන හිටියේ තොපි නේ උන් කියපුවා සත පහකට ගනන් ගන්නේ නැතුව හොරුන්ට මාරුවට කතිර ගැහුවේ
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
@mortzkizshikesh9375 ඩීල් වලින් ගොඩ ගියා නං අනුරට ජේවිපි එකේ ඉන්ඩ ඕන නෑනේ උටත් පුලුවන් විමල් වීරවංශ වගේ වෙන්ඩ 😂 නූගත් බයි අදෝනා
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
@mortzkizshikesh9375 ඒක නිසාද පත් වෙලා මාසෙන් මහ බැංකු වංචාව අනුර එළිකරේ 😂 අනුර නැත්තං තොපි වගේ ගොං බයියොන්ගේ ගෑණුත් මුං පිම්පියෙක්ට විකුණලා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
​@mortzkizshikesh9375දූෂිත මහින්දයා එලවාගන්න කවුරුත් එකතුවෙලා යහපාලනය හැදුවෙ. ඩීල් නෙවෙයි . උඹට ඕන රටේ හැම වැරැද්දක්ම " කුණු ජෙප්පො " කියමින් ඔවුන් පිටින් දාන්න. වැඩක් නෑ හිතේ තියෙන දේවල් ලියුවට, උත්සාහය අසාර්ථකයි .
@salad-oo9to
@salad-oo9to Жыл бұрын
අනිවාර්යයෙන් ත්‍රීකුනාමලය වරාය තෙල් ටැංකි සංකීර්ණය ලෝකෙ හොදම මෙහෙයුම් මධ්‍යස්ථානයක් කරන්න පුළුවන් ...මේ විනුම් සිංහලා බලයෙන් පහ වෙනකම් මෙය රැක ගත යුතුයි
@Danukagunawardana
@Danukagunawardana 4 ай бұрын
ඔබට හැකි නම් ඉදිරියෙදී 1) විවෘත ආර්ථිකය නිසා වැසි ගිය කර්මාන්තශාලා. සැ.යු: ඔබගේ විකුණන් කාපු 93න් කර්මාන්තශාලා වීඩියෝ එක බැලුවා, විකුණපු නැති භාවිතයට ගත හැකි කර්මාන්තශාලා මොනවාද කියා වීඩියෝ එකක්(වාලච්චෙනි කඩදාසි) වගේ කර්මාන්තශාලා. 2) යහපාලන ආණ්ඩුවේ විකුණන් කාපු ජාතික සම්පත්
@heharahewagenimalchandrati4097
@heharahewagenimalchandrati4097 Жыл бұрын
Can you do something.Better than criticit.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
I am doing something better than criticizing. You're not watching the video, are you?
@konceptmedia168
@konceptmedia168 Жыл бұрын
Looks like another UNP asslicker. Looks like it hurts big time when UNP gets criticised?
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
අ⁣පේ කිසිම නා⁣යකයෙක්ට පෞර්ෂයක් නැ කියලයි මට නං හිතෙන්නේ.
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
මහින්දට තිබ්බ... කොටි ඉවර කලා.. බටහිරට කෙලින් හිටිය... අපේ කුහකයො ගුනමකු ජෙප්පොන්ට අහුවෙලා හොරා හොරා මයින කපුට කියල ගැපයිට් ලපය නම විනාස කරා... යහපාලනේ කාලෙ ලපයලගෙ මුක්කු ආන්ඩුව ගතපු නය කොරෝන ජෙප්පො රටවිරුවොන්ට ඩොලර් එවන්න එපා කියල ඩොලරෙ ඉස්සුව. ..... තව බෝම්බ පිපිරෙයි කියපු ඊබ්‍රාහිම් සාලිය පීරිස්ල බේරගත්ත..... රාජපක්ෂල මරන්න ආපු පරගලයො සාප වෙලා මැරිල කුජීත වෙලා ගියා😂😂😂 කෙලෙහිගුන දන්න උන් අවදියෙන්......
@ashan2000
@ashan2000 Жыл бұрын
​​@@HBe-p8wමොකක්ද කීවේ 😂මහින්දට තිබුනා 😂😂😂 ගැම්මෙන් ඇවිදින එකටද පෞර්ෂය කියන්නේ 😊
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
@@ashan2000 කොටින්ට ගහපු එක ජෙප්පො, ඉංදියාව, බටහිර , ඇමෙරිකාව, විරුද්ද වෙද්දි මාහින්ද ගැහුව... උබට කැම්පස් එකේදි රැග් කරනකකොට කටක් අරින්න පන තිබ්බෙ නෑ නේද 😂😂😂
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
@@HBe-p8w තිබ්බ ඒවා වැඩක් නැ මචං කරේ නැත්තං
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
​@@ruvindasadeepnakandala4164කරන්න කාලයක් දුන්නාද 😂 යුද්දෙ ඉවර කරලා ක්‍රමානුකූලව රට ගොඩ නගාගෙන එද්දි තමයි කට්ටිය බය වෙලා මහින්ද හොරා හොරා කියලා ආන්ඩුව එලවලා තමයි රනිල්ට දීලා යහාපාලනය ගෙනත් රට ඉතිහාසය තුල වැඩිම ණය අරන් විතරක් නෙවෙයි වරාය බදු දීලා , බැංකුව කඩලා රට හිගමනට දැම්මේ . ඊට පස්සෙ ගෝඨාභය රට හදන්න එද්දි ඒකට එරෙහිව පාස්කුව ගෝඨාභය පිට දාලා බොරුවට දගලල ආපසු රට අරාජික කලා. මේවා ඔක්කොම පිටිපස්සෙන් ඉන්නේ ඉන්දියාව . ඒකට ලංකාවේ යොදවලා ඉන්නේ උන්ගේ ලංකාවේ රෝ නියෝජිතයො වෙච්ච ජෙප්පො තමයි. ඕවා තේරුම් ගන්න තරමේ මොලයක් තියෙන උන් දැන් නැහැ . උන් සිස්ටම් චේන්ජ් කරන්න ගියේ ජංගිය ගලවලා වැටේ වනලා 😂😂😂
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
ඔබතුමා සිරිමා ශාස්ත්‍රි ගිවිසුම ගැන සදහන් කලා කච්චතිව් දූපත ඉන්දියාවෙන් ලංකාවට ඈදගත්තෙත් ඇය නේද ඇයනම් ඒ කොහොමද .රටේ තියෙන තෙල් ටැංකි ටික තමන් භාරයට ගන්න බැරි පාලකයො ඉන්දියාවට අයිති දූපතක් ගත්තෙ මුදල්වලටද එහෙම නැත්නම් ඔවුන්ට ලාභදායී ගිවිසුමක් මගින්ද.සිරිමා ශාස්ත්‍රි ගිවිසුම ගැනත් පැහැදිලි කිරීමක් කරන්නකො.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඉදිරියේදි කියන්නම්
@surajperera9002
@surajperera9002 Жыл бұрын
අපරාදෙ ඒටික චීනෙට දෙන්න තිබුන.
@dhammikedharmarathne953
@dhammikedharmarathne953 9 ай бұрын
ඔයා නොකියා කියන්නෙ JVP නායකයා මේක ගොඩදායි,NPP ට ඡන්දෙ දීපන් කියන එකනෙ නේහ්🤣🤣🤣🤣🤣🤣
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
දකුනේ තිස්සමහාරාමේ විජේවීර 71 පටන් ගත්ත ජේවිපි සාපෙ නේද කොටි හැදිල රට ගිනි තියල... විස්ව විද්යාල ලමයි කාල අවසානෙට යනකන් ආවෙ...ලපයගෙ පරගලෙන් උඩටම ඇවිත් මුන් බිමටම වැටිල සුනු විසුන් වෙනව😂 ජෙප්පො දිනවල උඩටම ගමු😂 ගෝටට වාගේම කොරල ගෝටට කොරන්න හිටප්‍ය් දේ ක ර මු😂 ඔය සාපෙ ඉවර කරන්න දකුනෙන් වීරයෙක් අනාගතේ එයි❤
@ganeshaberathna3420
@ganeshaberathna3420 Жыл бұрын
නාමල්ද😃😃😃
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
@@ganeshaberathna3420 නාමල් කොලබ කොල්ලෙක් 🤌
@Caminago
@Caminago Жыл бұрын
​@@ganeshaberathna3420 😂😂😂😂😂
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
වසර පනස් ගනනක් තුල විප්ලව දෙකක් වෙලා තියෙනව ලක්ෂයකට කිට්ටු රටේ උගත් බුද්ධිමත් පිරිසක් ගාතනය වෙලා තියෙනව නමුත් ඒ පක්ෂය අදටත් ඉදිරියෙන් ඉන්නව ඒ ඇයි කියල මධ්‍යස්ථව හොයල බලන්න පොත්පත් කියවන්න.ඇත්තෙන්ම ඔයාල ගැන හරිම කණගාටුයි.අදුරෙ අතපතගගාන්න එපා සත්‍ය දැනගැනීමට උත්සාහ කරන්න හැබැයි පාට කණ්නාඩි දාගත්තම ඇත්ත දැනගන්න අමාරුයි
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
කොටි හැදුනේ ජේවිපි එක නිසා නෙවෙයි. ජේවිපි එක හැදුනේ 71ත් නෙවෙයි. අරගලය කරේ ජේවිපි එකත් නෙවෙයි. නූගත් බයියොන්ට රිදුනට අපි Npp එක දිනවනවා 😂 අපේ පවුලුත් ඉස්සර හොද පොදුපෙරමුනේ දැන් ගම් පිටින් මාලිමාවේ
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
මහින්දට තිබ්බ... කොටි ඉවර කලා.. බටහිරට කෙලින් හිටිය... අපේ කුහකයො ගුනමකු ජෙප්පොන්ට අහුවෙලා හොරා හොරා මයින කපුට කියල ගැපයිට් ලපය නම විනාස කරා... යහපාලනේ කාලෙ ලපයලගෙ මුක්කු ආන්ඩුව ගතපු නය කොරෝන ජෙප්පො රටවිරුවොන්ට ඩොලර් එවන්න එපා කියල ඩොලරෙ ඉස්සුව. ..... තව බෝම්බ පිපිරෙයි කියපු ඊබ්‍රාහිම් සාලිය පීරිස්ල බේරගත්ත..... රාජපක්ෂල මරන්න ආපු පරගලයො සාප වෙලා මැරිල කුජීත වෙලා ගියා😂😂😂 කෙලෙහිගුන දන්න උන් අවදියෙන්......
@konceptmedia168
@konceptmedia168 Жыл бұрын
hariyatama hari kathaawa. lankawe un wage gon jaathiyak loke thawath nehe. Salli walata onama gobba deyak karanawa. Lankawata ohoma wela madi
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මොකටද බන් කළගුණ සලකන්නෙ? ඒක ජනාධිපතිගෙ රාජකාරියනෙ.
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
@@padmajayasinghe1443 ඉතින් හිටං ඇවිත් රාජකාරිය කොරාද 😅😅🤌
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@HBe-p8w එකෙක්වත් කලේ නෑ. ඒකනෙ අපි උන්ව එලවන්නෙ .
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@mortzkizshikesh9375 මෝඩ හැත්ත , මේක බුද්ධිමත් සංවාදයක් බවවත් තේරුම්ගනිල්ලා. තුඃ!
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
රට ගැන හිතලා වැඩ කරන පරභූ සිටීද
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
ප්‍රභූ පැත්තකින් තියපන්කෝ තමන් ගැන මිසක් රට ගැන අංශු මාත්‍රයක හැගීමක් තියෙන සාමාන්‍ය ජනතාවක් ලංකාවේ ඉන්නවද
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
සමහර අය ඉන්නවා.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
@@preethinirmalaweerasinghe2500 🤣🤣🤣🤣 කෝටි දෙකයි ලක්ශ 20 න් කීයක් විතර ඉන්නවද ඔය කියන රට ගැන හිතලා වැඩ කරන මිනිස්සු අනේ පලයන් බන් යන්න
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
අපේ රට දාලා කොහේ යන්නද. ඔයා වගේ අය නැති ව අනිත් ඔක්කොම. විශේෂයෙන් මෙය ඉදිරිපත් කරන සර් වගේ අය
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
@@preethinirmalaweerasinghe2500 🤣🤣🤣 ලංකාවේ පුරවැසිභාවය අත ඇරියොත් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය දෙනව කියල කිව්වොත් මට ලංකාව වටිනව කියල යන්නේ නැතුව ඉන්නවද
@lesjayaweera7695
@lesjayaweera7695 Жыл бұрын
Our last king Sri wickrama Rajasinghe was caught by british rulers with the support of indian decent JR generation and Bandaranaike clan. Their generations are still active and powerful than many average in the conutry. Unelected Ranil continues the trend. The visionless politicians are destroying the assets of our future generations without considering meaningful solutions.
@premasirirandunuge
@premasirirandunuge Жыл бұрын
This writer does not know that our origin also from India
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@@premasirirandunugesure we came from india but we were distanced and had a unique culture
@uppam
@uppam Жыл бұрын
ඔික අපි අරගෙන මොන හුXxxxද යකෝ කරන්නෙ.😠😠😠
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@PAL257 නායකයන්ට බැරි ඇයි කියලයි ඇහුවේ. නායකයෙක් නම් ගත්තොත් කරන්න පුළුවන් මොනවද කියලා දන්නවා.
@uppam
@uppam Жыл бұрын
@@kaarigechannel1 අපි ගත්තොත් කරනවා කියනවට වඩා අද තියෙන තත්වය අනුව අපිට දුන්නොත් මෙන්න මෙහෙම කරනවා කියලා කිව්වත් අැති. පහුගිය දවසක ග්‍රැෆීන් කථාව කියලා එක්කෙනෙක් නාගත්ත හැටි දැක්කනෙ. ගෝටා එනකොට අාවෙත් ඔය වගේ නායකත්වයක් ගැන කියලනෙ. නායකත්වය පෙන්වන්න ඔින යම් දෙයක් කරලා නැතුව කයිවාරැ ගහලා නෙවෙි.ඔය වගේ පුම්ඹන රෑකඩ පුපුරන්නෙ වටපිටාවෙි එවත් නැතිකරගෙන.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@uppam ගෝටා ආවෙත් වැඩ පෙන්නලා නේ.
@uppam
@uppam Жыл бұрын
@@kaarigechannel1 ඔයා මොනවා දැක්කද මං දන්නෙ නැහැ, හැබැයි සරත් ෆොන්සේකා කරපු දේවල් සමහරැ දැක්කෙ ගෝටා කල හැටියට.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@uppam සමහරු හිතාගෙන ඉන්නේ සරත් ‍‍ ෆොන්සේකා තනියම යුද්දෙ කළා කියලානේ. එහෙම අය කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක කරපු වැඩ දැක්කෙ නැහැ වගේ ඉන්නේ.
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
මේකේ කමෙන්ට්ස් තියෙනවා ජෙප්පෝ රට අසථාවර කරා කියලා ඉංදියාව එක්ක එකතු කරලා රටට කෙලලා, නෑ එහෙම නෑ ජෙප්පෝ තමයි මුලින්ම ඉංදියානු ව්‍යාප්තවාදයට එරෙහිව හඩ නගපු කණ්ඩායම, ජෙප්පෝ තමයි ඉංදියාවේ ආමි එක රට අල්ලන්න එද්දි පාරට බැස්සේ... ඒ කොන්ද තිබ්බ නායකයා විජේවීර... හැබැයි දැන් ජේප්පෝ එහෙම නෙවෙයි ඒකත් පිලිගන්න ඕන. මොනවා කරත් දැන් කාලේ වෙනස් කියනවා හැබැයි ඉංදියාව දැන් වෙනස් වෙලා තියෙන්නේ ලංකාවට වෙනදටත් වඩා බලපෑම් කරන්න පුලුවන් ආකාරයට, ඇමරිකාව සෝවියට් දේශය එක්ක තිබ්බ තරගෙන් දිනුවා දැන් ඇමරිකාව වෙනදටත් වඩා බලවත්, ඒක නිසා ඒ රටවල් දැන් එහෙම නෑ කියලා හිතාන් ඉන එකත් අමු මෝඩ කම
@shashediri544
@shashediri544 Жыл бұрын
ඒකද බස් ගිනි තිබ්බේ.?😅😅😅😅මුණ එක්ක තරහවෙලා නහය කාපුවම හරිද? කොන්ද පන තිබ්බේ රජිවේ ගාන්දිට රය්පලෙන් පහර දුන්නු විජිත රෝහණ විජේමුණි මහතාට විතරය්.අනිත් උන් පාලු ගෙවල්වල වලන් බින්ද එක කලේ.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
ඉතාම නිවැරදී ඉන්දියාවට එරෙහි වෙලා විජේවීර ට වුනු දේ තමන්ට වෙනවට කවුරුත් කැමති නෑ 😂😂 අනික විජේවීර ඉන්දියාවෙ මිනිස්සුන්ව නෙමෙයි නේ මැරුවේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ව නේ මරලා තියෙන්නේ
@konceptmedia168
@konceptmedia168 Жыл бұрын
Umba dannawada Wijeweera car eke boot eke hangila JR wa hambenna giyapuwa gena? Wijeweera kate samaajawadaya thiyan dhanawath paalakayo ekka budiya gaththu kaalakanniyek. Dan inna jeppoth ehema thama
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
ඊලග චන්දෙන් අපි මාලිමාව දිනවනවා බයියෝ කීප දෙනෙක් ඇඩුවට කරන්න දෙයක් නෑ 😂
@konceptmedia168
@konceptmedia168 Жыл бұрын
​@@Intro-r7j3% athida bung maalimaawa dinawanna? 🤣🤣
@manojdassanayake7776
@manojdassanayake7776 Жыл бұрын
මූ බොරු පිඹිනවා. ඇයි මහින්ද රාජපක්ෂ ට ආපහු ගන්න බැරි උනේ. එතකොට Sinopec එක කාගෙද?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
අපේ නායකයෝ කිවුවා ම රාජපක්ෂලාත් අයිති බව නොදන්නා උගත් මහත්තයෙක්.
@hishankavinda
@hishankavinda 11 ай бұрын
😂😂😂 සිරා
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
ජේ ආර් එවකට බලවත් අමෙරිකා පිල සමග යාමට සැරසෙද්දී ඉංදියාව සෝවියට් පිල සමග සිටි නිසා සිංහල දෙමල වාම වියාපාර ජවිපෙ ඇතුලුව වක්‍රව ඉංදියාව සමග ඩීල් දමා දේසපාලනෙ අස්තාවර කලේ නැද්ද්..... ඉංදියාව ජරමර අස්සෙ ලංකාව අල්ලන්න එනකොට ඩීල් එකකින් ශේප් කරගන්න කොට ලංකාවෙ හනුමල ඩෙගා නැටුව... ජේ ආර් ඇමෙරිකාව පැත්තට යන්කොට ලංකාවට ඉංදියාවෙ හා කොටි පාමුල වැටෙන විදියට දේසපාලනේ අස්තාවර කලේ කවුද😂😂😂😂
@wargameszone1824
@wargameszone1824 Жыл бұрын
ඔබට අනුව ඇමරිකාව ඔච්චරටම හොද මිතුරෙක් නම්, ඇයි ඉන්දියාව අපේ ගුවන් සීමා බලහත්කාරයෙන් උල්ලංඝනය කරනකොට ඊට එරෙහිව ඇමරිකාව වචනයක් වත් නොකීවේ...
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
@@wargameszone1824 සීමාව පැනල නිකන් ආවෙ නැනෙ එන්න ඕන විදියට ජෙප්පො එවකට ප්ලොට් කොටි සමග සන්නද්ද්ද් අරගලේකර ආව හින්දනෙ ආවෙ... ඉංදියාව හේතුවක් හදල ආවෙ... නිකන් එන්න පුලුවාන් කමක් තිබ්බෙ නෑ... නොබැදි පිලිවෙත නිසා... ඒකත් 71 මැතිනි ආපු ගමන් කඩල දැම්මෙ දකුනෙ තිස්සමහාරාම ත්‍ර්ස්ත්වාදිය වුනු විජේවීර... පැහැදිලිද ගේම් එක ඔබතුමාට... විජේවිර රුසියාවෙනුත් පැන්නුව චීන ක්‍රමය එක්ක ගිහින් ඒකෙ පලිය ඌ තාමත් අපේ අහින්සක මිනිස්සුන්ගෙන් ගන්නව....
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@@wargameszone1824 american base ekak tibbanm oka venne naha
@Mithularandu-gi3yw
@Mithularandu-gi3yw 10 ай бұрын
ඔයකගේ වලටත් හේන ගහලා වලව්වටත් හේන වැදියන්
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya Жыл бұрын
❤❤
@indikanawarathna7503
@indikanawarathna7503 Жыл бұрын
🎉❤❤
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН