53. ජේ.ආර්. ප්‍රේමදාස විජේතුංග චන්ද්‍රිකා විකුණගෙන කෑ රාජ්‍ය ආයතන 93ක්

  Рет қаралды 64,585

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 653
@samitharanasinghe4625
@samitharanasinghe4625 10 ай бұрын
මේ රටේ මිනිස්සු දැන් තමයි හරි ඉතිහාසය ඉගෙනගන්නේ. ස්තුතියි ඔබතුමාට.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
ඒ බිහිසුණු ලංදේසි ඉංග්‍රීසි ගැති ඔත්තුකරු තම්බි මුදියන්සේගේ මුනුබුරු ජේආර්ගේ බිහිසුණු විකෘත ආර්ථික රටාව හා දේශපාලනය ඉහළින් තිබෙන්නේ නම් සිදුවන විනාශය නොදන්නා මුග්ධ ආර්ථික ඔස්තාර්ලා පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කරමින් කතා කරනු පෙනේ පසුගිය දිනවලදී අයවැය විවාදය ims ගැත්තෝ පෙන්වා දුන්හ ඔබතුමා කරන සේවය ඉතා වැදගත්ය තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@wghnandaniwghnandani7375
@wghnandaniwghnandani7375 Ай бұрын
පේනවනේ මුන් රට කාපු හැ ටි
@surendenipitiya4687
@surendenipitiya4687 Жыл бұрын
ස්තුතියි ධර්මශ්‍රි මහත්මයා ඔබගෙ අතිවිශිශ්ථ පැහැදිලි කිරීම් වෙනුවෙන් !!
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 Жыл бұрын
මහත්මයා ලොකු දෙයක් මේ කරන්නේ විශේෂයෙන් 90,2000 ඉපදුන කට්ටියට ගොඩක් දේශපාලන දැනුමක් ගන්න පුලුවන් මේ වැඩසටහන් වලින්..60,70,80 ගණන් වල කට්ටියට යටගිය මතකය ආයේ අලුත් කරගන්න පුලුවන..මුන්ගේ ඉතිහාසගත පාවදිම් වල ගැඹුර..🖤
@adambaragelionel
@adambaragelionel Жыл бұрын
Etha watinawa mewagen thamai janathawa danuwath wenna ona obathuma karannecjathika meheyak meya hamooma balanna kohomada apita kanna nathiune kiyala
@yvonnefernando6504
@yvonnefernando6504 Жыл бұрын
Yes ,you are right
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
කාරිගේ කාරිය අගයයමි. ඔබට දීර්ඝායුෂ ලැබේවා .
@wickramasinghebandara4708
@wickramasinghebandara4708 11 ай бұрын
මගේ රට‍ ගැන කියාගන්න බැරි දුකක්‌ දැනෙනවා, මෙහෙම හරි මේ රට‍ ඉතිරිවෙලා තියන එක පුදුමයි!, ස්තුතියි ඔබ තුමාට 🌹
@harshinadeekaliyanage5919
@harshinadeekaliyanage5919 8 ай бұрын
ඔව් පුදුම වේදනාකාරී හැගීමකින් මේ වීඩියෝව බැලුවේ ....
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
කියල වැඩක් නෑ දේශපාලෝ ඌව තමා ඉතින් බොරුවට ස්ටේජ් එක නැගල කියනව රට හදනවා අරක කරනවා මේක කරනවා කියලා
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Ай бұрын
ඒකනං ඇත්ත. රට කාලාම ඉවර කරලා සමහරු මැරිලත් . ඉතිං තවත් මිනිස්සු මුංට රට පාලනය කරන්න 😢ගේන්න කියනවා. කරුණාකරලා දැන්වත් මර නින්දෙන් ඇහැරෙන්න.🫣🫣🫣
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 Жыл бұрын
ඔබ තුමා මේ දැනුවත් කිරිම ඉතාමත් වටිනා ක්‍රියා වක් වන්නේ ය.
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 Жыл бұрын
රටට ඉතාමත් වැදගත් කරුණු.. ඇත්තටම කාරී මහත්මයා ඔබ කරන මේ කර්තව්‍යයේ වටිනාකම කියලා නිම කරන්න බෑ.. බොහොමත්ම ස්තුතියි.. රට විකුණලා කෑව උන් ගැන හෙලි කිරීමම මිනිස්සුන්ට සෑහෙන වැදගත් වෙනවා ඉදිරියේදී..
@sanjayapathirana5063
@sanjayapathirana5063 Жыл бұрын
දත්ත,මූලාශ්‍ර,ඉදිරිපත් කිරීම,සංයමයෙන් වචන භාවිතය ඉතාමත් විශිෂ්ටයි කාරි මහත්මයා. අපි නොදන්න, "අපේ බලධාරීන්ගේ" කෙරුවාව සහ ඒවායෙ ප්‍රතිවිපාක ගැන බොහොම හොද පැහැදිලි කිරීම් ඔබේ හැම video එකකම අඩංගු වෙනවා. ඔබට තෙරුවන් සරණයි!!🙏🙏🙏
@Uviduweheweranagahalanda-ql6kg
@Uviduweheweranagahalanda-ql6kg 8 ай бұрын
දුක හිතෙනව මේවා අහනකොට ප්‍රේමදාස ගේ මිනිවලටත් හේන ගහනවා
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Жыл бұрын
ඕලාරික මාධ්‍ය පඬියන් අතර එඩිතරව හැබෑ මාධ්‍යවේදියාගේ කාර්ය භාරය ඉටු කරන කාරි අයියාට අපේ උණුසුම් සුබ පැතුම්! අන්තවාදීන්ගේ ඇසට හසු නොවී ජනතාව වෙනුවෙන් බුදු සරණින් දෙවි පිහිටෙන් ආරක්ෂා වේවා!
@channapradeep9443
@channapradeep9443 Жыл бұрын
ඔක්කොම වගේ විඩියෝ බලලා තියෙනවා. මාරම දේශපාලන දැනුමක්, ❤❤❤❤
@ekanayakewm9971
@ekanayakewm9971 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේවා❤🙏
@sameeraobeysekara9798
@sameeraobeysekara9798 Жыл бұрын
මේ විකුණා ඇති රාජ්‍ය ආයතන දැන් තිබුනානම් කාටවත්ම පිටරටට යන්න ඔනි නෑ. Job හොයාගෙන. මේ කාලකණ්ණි පාලකයන්ට ශාප වේවා 😢
@jagathwelapura6417
@jagathwelapura6417 5 ай бұрын
J.R මලපේතයේක් වී ඇති
@bhpremalal2597
@bhpremalal2597 3 ай бұрын
කාරි මහතාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත්. සියලුම කරැනු 100% ක්ම සත්‍ය්යි. ඉතිරිටික මහින්ද සහ රනිල් 99 අවුරුදු බදු පදනමින් විකුනා දැමුව. මේඅයට තව විස්‍රාම වැටුප් දීමනා ගෙවමින් නඩත්තු කිරීම විසාල පාප කර්මයකි.
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
හරිම වටිනවා ඔබගේ මේ දැනුවත් කිරීම. රටේ දේවල් රටේ මිනිස්සු මෙලෝ හසරක් දන්නේ නෑ. දන්නේ රැවටෙන්න විතරයි. ස්තුත්යි ඔබ‍ට.
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h 25 күн бұрын
මහත්මයගේ චැනල් එකෙන් ඉතා වැදගත් තොරතුරු අප දැනගන්න වා.ඔබ තුමාට ස්තුතියි.
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 Жыл бұрын
ඔබතුමාට බොහොම පිං❤❤❤❤❤
@H100R-w8n
@H100R-w8n Жыл бұрын
පාදඩ දේශපාලුවන්ගේ නිරුවත හෙළිකිරීම ගැන ඔබට ස්තූතිය
@srisaram7945
@srisaram7945 Жыл бұрын
අනේ අපොයි කාරි, මේ කෑදර මිනිස්සු ටිකක් රටකට කරලා තියෙන හදිය​. දුකයි, හරිම දුකයි. ඔබතුමාට කොහොම ස්තූති කරන්නද මේ අනාවරනයට​? ස්තූති මහත්මයා.
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
ඔබ තුමා සදහන් කල ඔරියන්ට් ලංකා සමාගමේ එවකට ගණකාධිකාරිවරයෙක් ලෙස මා වැඩකලේ. රාජ්‍ය ආයතනයක් ලෙස 100% ක කාර්‍රක්ශිත ලෙස අප පවත්වාගෙන ගියා. දිනක ආදායම ඇමෙරිකානු ඩොලර් 50000ත් 75000ත් අතර ..රටට ඩොලර් උපයපු ප්‍රධාන ආයතනයක්. අප ශුද්ධ ලාබය 40% කින් පවත්වාගෙන ගියා...මේ ආයතනය විකීනීමට ටෙන්ඩර් කැදවා තිබුනා, වැඩිම ලංසුව ආවේ germany යේ Heinneman ආයතනය...ඒ රුපියල් බිලියන 2කට...ටෙන්ඩරය open කරන්න හදනකොටම පිටිපස්ස දොරෙන් පැමිණි එංගලන්තයේ alpha ආයතනයට රුපියල් මිලියන 1700 ගනනකට වික්කේ..96 විකුනපු ඒ ආයතනයේ එක් කොන්දේසියක් තමයි ලාබයෙන් 100%ක්ම එංගලන්තයට රැගෙන යාමට හැකි වීම..2000 වසරේදී සමාගම සිය ආයෝජනයේ payback එක ලබා ගත්තා...මෙයින් වුනේ රටට ප්‍රධාන පෙලේ ඩොලර් උපයන ව්‍යාපාරයක් අහිමි වීම..මේ සමාගම විකුනන්න කිසිම අවශ්‍යතාවක් තිබුනේ නැහැ ...අපේ රටේ පාලකයන්ට වැහි නැති හෙන වදින්න ඕනේ..මේ සමාගම් විකුනලා උන් කලේ ජනසවිය,සමුර්දිලාබීන් පෝෂන කරලා උන්ට හැමදාම බලයේ ඉන්න block vote එකක් හදාගැනීම පමණයි ...ඒ කාලේ රටේ තීංදු තීරණ ගත්තේ සතාසිවම් ,පාස්කරලිංගම් , ධනබාලසිංහම් සහා ආශිර්වාදන් කියන හතර දෙනා ජයසුන්දරත් එක්ක. අපේ රට ඉවරයි මේ හැම දේම ඉන්දියානු ව්‍යාප්තවාදයේ අරමුණු කරා යන ගමනක ප්‍රතිඵලයක් ...🌹🌹🌹
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 Жыл бұрын
පාස්කරලිංගම් කියන්නේ ලෝක හොරෙක්
@lionelgunathilaka7028
@lionelgunathilaka7028 Жыл бұрын
Mr.Panditharatne! I completely agree with your comment. All those,so called bloody politicians of each party in this country have ruined this resourceful Island drastically themselves and by their henchmen from Juniors Richard period to his nephew Ranil Wickrama- Single.I'm pretty sure whoever comes into power, in future too won't take any legal actions on these matters. The most worried thing is that a great nation has been de-graded by those insane, sinful bloody politicians,as to one of the poorest country in the world.
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Ай бұрын
😢😢😢😢😢 හරිම වේදනාකාරි හෙලිදරව්වක්.
@malanialwis6080
@malanialwis6080 Жыл бұрын
මේ වීඩියෝ වලින් ජනතාව දැනුවත් කිරීම පිළිබදව ජනතාවගේ ප්‍රණාමය ඔබතුමාට ❤
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
මේ කරුණු එදා මෙදා තුර කිසිදු මාද්‍යක් කතා නොකල පරම ඇත්ත .
@malishamadurangi5786
@malishamadurangi5786 2 ай бұрын
එහෙම කතාකරපු සන්ඩේ ලීඩර් පත්තරේ කතෘ ලසන්ත වික්‍රමතුංගට කරපු දේ තමන්ටත් සිද්ධවෙනබව දන්න නිසාතමයි කාරිල වගේ ඉතිහාසය දන්න මාධ්‍ය වේදීන් නිහඬව සිටියෙ.මාලිමා⁣ ආණ්ඩුවෙ නීතිය සැමට සාධාරනව තිබෙන නිසා මාධ්‍ය නිදහස නිසා තමයි අපි නොදන්න ඉතිහාසය අද අපි දැනගන්නෙ.🙏 මාලිමාවට ජයවේවා.👍
@yanara9635
@yanara9635 Ай бұрын
Me factory okkoma mathakai
@apidennalive
@apidennalive Жыл бұрын
මේක ජාතික මෙහෙවරක් .ඔබට යෝද ශක්තිය ලැබේවා.
@KuwenisFather
@KuwenisFather Жыл бұрын
දකුනු ආසියාවේ නිෂ්පදානාගාරය තිබිල තියෙන්නේ මේ රටේනෙ.අද වෙනකන් හරියට පවත්වාගෙන ආවනම්.....
@sudarmaranasinghe1926
@sudarmaranasinghe1926 Жыл бұрын
මේවා ගැන 9 ශ්‍රේණියේ සිට ඉදිරි පෙළ පොත් සඳහා ඇතුළත් කර ඉගැන්විය යුතුය. -රට ගැන හිතන පිරිසක් බිහි කර ගැනීමට. මහින්ද රාජපක්ෂ ඔය ආණ්ඩුවල තනතුරු දරමින් සිටියා .අපි පාලකයින්ගේ ප්‍රවේණි දාසයින් සේ සිතීම සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය. ජාතියේ තරුණ දරුවනි,මෙතුමාට සවන් දී සිදු වූයේ කුමක්දැයි අවබෝධ කරගන්න.
@erandiasena1910
@erandiasena1910 Жыл бұрын
Mahinda Rajapaksha was a minister, only in Chandrika's cabinet, as he is SLFPer.
@ecodigital9279
@ecodigital9279 Жыл бұрын
එපමණක් නොව, මතු ජනතාවාදී පාලනයක් යටතේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ වැඩ සටහන් මාලාවක් වත්මන් පරපුර දැනුවත් කිරීමේ සඳහා ඉදිරිපත් කළ යුතුය. මේ සඳහා නරඹන ප්‍රේක්ෂකයනට සිට අදහස් ප්‍රකාශ කිරීමටද අවස්තාව ලබා දිය යුතුය.
@ecodigital9279
@ecodigital9279 Жыл бұрын
එපමණක් නොව, ජනතාවාදී පාලනයක් යටතේ රූපවාහිනි නාලිකාවක් හරහා රටේ සමස්ත ජනතාව දැනුම්වත් කලයුත්තේය. නරඹන්නන් හටද සිය අදහස් ප්‍රකාශ කිරීමටද අවස්තාව ලබා දෙන්නේ නම් හොඳයි
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk Жыл бұрын
ටයර් සංස්තාව විකුනන කාලෙ මමත් ඒකෙ වැඩකරපු කෙනෙක්. ඔබ කියපු ආකාරයටම වටිනාකමෙන් සියයට දහයකටත් අඩුවෙන් තමයි විකුනුවෙ. සංස්තාවට අයිතිව තිබුනු නිල නිවාස සහ ඉඩකඩම් විකිනීමෙන් පමනක් ඔවුන් සංස්තාව මිලදී ගත් මුදල මෙන් කීප ගුනයක් හම්බකර ගත්තා. ඒ කාලෙ කර්මාන්ත ඇමති තමයි රනිල් වික්‍රමසිංහ . ඒ මුදල් වලින් කොටසක් ඔහුට ලැබුනු බවයි ඒ දවස්වල ආරංචිය තිබුනෙ.
@JRC432
@JRC432 Жыл бұрын
😂😂😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
තුඃ නොදකින් කාලකන්නි දේශපාලුවෝ!
@Senonnethmitha5920
@Senonnethmitha5920 9 ай бұрын
​@@JRC432හිනා වෙන්නේ මොකෝ
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 8 ай бұрын
Munapaya,penumgahanawaahi,parabalu,hahha,hawahnam,munhata,menes,ahmayak,nolabahwa
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 8 ай бұрын
Okuntahanagahapan,keyannabaha,okunjewahunaharanomahenesa,baluhuhhevharaiennaokehvdawalai,maranna
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
මුන් තමයි මේ රට බංකොලොත් කලේ ඒ විතරක් නොවෙයි රටට යුද්ධය කුත් දුන්නා
@420SL
@420SL Жыл бұрын
ලංකාවෙ නාකි මිනිස්සු ගැන නම් කලකිරීමක් තියෙන්නෙ මාමෙ. ඔයා කරන වැඩේ නම් එල ඇත්ත කියනවට ගොඩක් ස්තූතියි.
@aniladithya3388
@aniladithya3388 Жыл бұрын
ඉතාම සැලසුම් සහගතව රාජ්‍යය විනාස කිරිමට යුඇන්පි ශ්‍රී ලංකා දේශදෙුා්හි හැතිකරය කරපු රාජ්‍ය ද්‍රෝහි අපරාධ වලට මුංගේ පරම්පරාවලින් වන්දි ලබා ගෙන දැඩි දඬුවම් පනවා රටේ දේශපාලන ආර්ථික නිදහස අහිමි කොට රාජ්‍ය වහලුන් බවට පත් කල යුතුය.
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
විශිෂ්ටයි මහත්මයා .ඔබට බොහොම ස්තුය්යි
@piyadewaayagama
@piyadewaayagama 9 ай бұрын
ඔබගේ මේ හෙලිදරව් කිරීම්වලින් අපේ පාලකයො රට ගැන ජනතාව ගැන හිතන ආකාරය හොදින් පැහැදිලි වෙනව..ඔබට ස්තුතියි.
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහන් කාරී මහතා
@yohianji1815
@yohianji1815 5 ай бұрын
රටේ වයිරල් වෙන්න ඕනි වීඩියො මේව ❤
@lakshmandhammika4733
@lakshmandhammika4733 Жыл бұрын
කාරි මහතිමයා ඔබට මලින්ම නිදුක් නිරෝගි ගසුවය ප්‍රාර්ථනය කරනවා. ශ්‍රි ලංකා ඛණිජ වැලි නිතිගත සංස්ථාව.ලංකා ගමනා ගමන මණ්ඩලය.ගොඩනැගිලි සංථාව.මේවත් අැතුලත් උනානම් තවත් වටිනවා.ඔබට දිර්ඝායු වේවා.
@chamaradedigama9580
@chamaradedigama9580 Жыл бұрын
කාරි මහත්මයා අැත්තටම දුකයි රටේ පාලකයො මෙච්චරටම මල පෙරේත හැත්තක් කියල දැනුනහම දැන්වත් ජනතාවට නුවන පැහැදේවා..
@ecodigital9279
@ecodigital9279 Жыл бұрын
රටට මෙතරම් විපතක් අත්කර දුන්, දේශපාලන පක්ෂ දෙකටම කඩේ යන කොතරම් පිරිසක් තවමත් ඉන්නවද අප අතර
@ruwanperera3968
@ruwanperera3968 Жыл бұрын
එදා මෙදාතුර හිතවතුන්ට තමයි රට ලියා දුන්නෙ. ඔබතුමාගේ එළිදරව්ව ඉතා වැදගත්...
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
අවුරුදු 75 ක් තිස්සේ රට හොරාකාල බංකොලොත් කරපු රනිල් රාජපක්ෂ පුතාණෝලා එළවලා මාලිමා රජයක් යටතේ මේ රට හදාගමු.👍👍👍
@antonfernando7588
@antonfernando7588 2 ай бұрын
Thank,s මහතා , 🙏🙏👍🌺
@VirdanRach
@VirdanRach Жыл бұрын
Fascinating episode, such valuable facts & explanation on grieving consequences of SOE’s privatization
@wickypriyan7654
@wickypriyan7654 8 ай бұрын
මා රටින් පිටවූයේ 1985 දී ඔය විපත සක්සුදක්සේ දුටු නිසාය. මොවුන් විසින් අප මාතෘභූමිය විකුණා දැමුවාය.
@sujeewanifernando
@sujeewanifernando 3 ай бұрын
මම උපන්න රට ගැන නොදැන හිටිය බොහෝ තොරතුරු දැන ගත්තා ඇත්තටම ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 71 කාලයේ සිදුවීම මම හරියටම දැන ගත්තේ ඔබතුමාගෙන් ඇත්තටම අපිට හිටිය නායකයන් ගැන ලැජ්ජාවක් දැනෙන්නේ මේ දැනුවත් කිරීම නිසා ස්තුතිවන්ත වෙනවා ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good news Malli ❤❤❤
@iranganiadikarama7938
@iranganiadikarama7938 Жыл бұрын
ස්තුතියි ඔබට බොහොමත් ස්තූතියි.මුළු රටම දැනුවත් කලාට👍👍👍
@prabideva6182
@prabideva6182 Ай бұрын
පසුව පත් වූ අණ්ඩුවලින් සිදු කළ විකුණුම් ගැනත් මේ විදිහදම ජනතාව දැනුවත් කරන්න 👍🏻
@janakaprabath1350
@janakaprabath1350 Жыл бұрын
මූලින්ම ඔබ තුමාට ස්තූතිය..sana wenna mehema kiwata,,හෙන ගහල මදි උන්ට,අපේ දරුවන්ගේ අනාගතය සම්පුර්ණ ම අදුරු කරල,මැරැන උන්ටත්,පන පිටින් ඉන්න හොර දේශපාලුවන්ට ත් සාප කරනව මුලු රටක්.hena gahala madi unta
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
කාරි මහත්මයා...තමන්ගේ ආරක්ෂාව ගැන අවධානෙන් ඉන්න...මේවා ගැන නොදැනෙන විදිහට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න සතුරන් බලන් ඉන්නවා....යූටියුබය ඇතුලේ අපි ඉන්නවා...මේ වැඩසටහන දිගටම කරන්න....නවත්වන්නැතුව...
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
අනිවාරෙන්ම
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 Жыл бұрын
අනිවාර්යෙන්ම කාරී මහත්මයා ඔබ ආරක්ෂා කර ගත යුතු කෙනෙක්
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
අනිවාර්යයෙන්ම
@jayanthikumudini3881
@jayanthikumudini3881 Жыл бұрын
අහස පොළව නුහුලන මේ කලකන්නි අපරාධකරුවන්ට උපදින උපදින ආත්මයක්ගානෙ වැහි නැති හෙන වැදියන් .දැනුවත් කළාට ස්තුතියි ධර්ම ශ්‍රී .පරිස්සමෙන් ...
@sisiranandana95
@sisiranandana95 5 ай бұрын
දැනුවත් කිරිමට ස්තුතියි ඇත්තටම අපිමෙිව හරියට දැනුවත් කලාට..
@SR-dz1ed
@SR-dz1ed Жыл бұрын
ඔබේ දැනුවත් කිරිම විශිෂඨයි. ජේ. ආර්. ගේ නල්ලමලේ බැනා රනිල් කරන්න යන්නෙත් ඒ ටිකමයි. ඊට පෙර රටට ආදරය කරන වෘත්තිකයන් පූජකයන් හා ජනතාව සංවිධානය වි මේ වැඩ බලන ජනපරයා පන්නා දැමිය යුතුයි.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
දැන් වැඩ බලන නෙවෙයි.
@judesilva7740
@judesilva7740 Жыл бұрын
Very interesting Chantal ceep going beautiful❤❤❤
@chamindawijesinghe5817
@chamindawijesinghe5817 Жыл бұрын
ස්තුති මහත්මයා ....
@nuwanravi6188
@nuwanravi6188 Жыл бұрын
Excellent program
@dharmasenawele6515
@dharmasenawele6515 Жыл бұрын
අලුත් පරම්පරාව දැන ගත යුතුය, අපේ රටට මේ දේශපාලකයන් කර ඇති විනාශය, මේ රට වෙනස් කිරීමට අවශ්‍ය නම්.
@sithyfareena954
@sithyfareena954 Жыл бұрын
This video is an eye opener. One can understand the scale of corruption done by the politicians of this country. Please do a video on the number of properties that still function under the private management
@VirdanRach
@VirdanRach Жыл бұрын
Corruption led to privatization?
@sithyfareena954
@sithyfareena954 Жыл бұрын
@@VirdanRach The problem here politicians privatise the state institutions which are earned profit. may be the corruption existed in the institution but it is not an excuse to large scale corruption. The ruling party politicians involved with large scale corruption with aid of government officers after 1977
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 Жыл бұрын
Jvp from 1971 to 2023 how many government property distroy remember 1971 1987 1988 1989 jvp do what they Distroy government property how many billions how many people killed people still remember
@jaya7737
@jaya7737 Жыл бұрын
Excellent work! It must have been a challenging task to find all the details. As part of neocolonialism, the Western countries led by the US wanted developing countries to restructure & privatise public enterprises. Their agenda has been to create a path for Western companies to gradually take over the businesses run by the governments of developing countries, and tighten the noose around our neck. During 1970-1977, the West couldn’t do it. After the 1977 election, the West got JR to set the scene. Then RP, DBW, CBK, & RW (2001- Mar 2004) did the rest. The USAID / US Embassy oversaw privatisation only to ensure that the SL government creates a smooth path for US / multinational companies to buy our assets. The US was not in love with our country and never will be. They are here only to protect & expand their interests.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
Yes. Indeed.
@dasadahanayaka2131
@dasadahanayaka2131 Жыл бұрын
So hold onto those money losing assets and then get loans to cover those losses ? That vicious cycle ended with all of us at the fuel queues followed by a VAT ! And I’m not even talking about a port without ships nor an airport without planes nor a worthless massive column in the middle of Colombo. I agree privatization wasn’t done correctly (even Karu says that) but that’s not an excuse for not doing it. People are quick to defend “gov assets” but the real beneficiaries of these assets are the politicians! Until this is realized, Sri Lanka will continue to be Sri Loan-ka ! What a shame.
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
Sri Loan-ka හරිම දුකයි. කපටි දේශපාලක මහමොළකාරයො රට දුප්පත් කරල, සාරය ඔවුන්ගේ ප්රයෝජනයට අරගෙන.
@amiladondeenu1408
@amiladondeenu1408 7 ай бұрын
Very good god blees ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤malimawata jaya wewa
@SLbeautifulplaces
@SLbeautifulplaces 11 ай бұрын
ගොඩක් වටිනවා👍 දිගටම කරගෙන යන්න.
@kgmahindarathna4539
@kgmahindarathna4539 Жыл бұрын
මෙම තොරතුරු ඉතාම වැදගත්ය .ස්තුතිවන්ත වෙමි.
@nihaldias9323
@nihaldias9323 Жыл бұрын
I value you new set. of you tube full of. fact for public citizen Island country & its people.
@chandikajayasena5297
@chandikajayasena5297 Жыл бұрын
ඉතාම වටිනා කරුණු දැක්වීමක්. රට බංකොලොත් වීම අහන්නත් දෙයක් නෙවෙයි. ඇත්තටම මේ ආයතන නැවත පවරා ගැනීමක් කල නොහැකිද ? ඒ පිළිබඳවත් ඉදිරිපත් කරනවා නම් ඉතාමත් අගෙයි. ඔබට ස්තූතියි.
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 Жыл бұрын
වැඩ වර්ජන ගැන කතා කරන්න.
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
පූජ්‍ය මලියදේව ස්වාමීන් වහන්සේ රටවල් හැටක් සහ තායිලන්ත රජයේ අනුග්‍රහයෙන් මේ පින්බිම බේරගන්නවා කියලා youtube එකේ ඇති. උන්වහන්සේ මතු බුදු වෙන උත්තමයෙක් වෙන්නැති අනිවාර්යෙන්ම. 🙏🙏🙏☸️🪔🧑‍🦲
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
​@@sunilariyapalamawananehewa2875මේවා කරනකොට ඒවා නොකරයිද ?
@AiArt-123M
@AiArt-123M Жыл бұрын
හරියටම වෙලාවට හරිම කෙනෙක්
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 5 ай бұрын
ස්තූතියි ඹබට ❤
@jayanthakulathunga9317
@jayanthakulathunga9317 Жыл бұрын
Good advice thank you.👍
@ronitiya4657
@ronitiya4657 3 ай бұрын
❤adarey hamaa mewa balala moda janatawa iwasapiyaw akd ta ♥️ udawkarMu❤obata dergausalabewa
@mcbond6162
@mcbond6162 Жыл бұрын
සමහර මිල ගණන් දැක්කම.. ඒවා දැනගෙන හිටියා නමි ලංකාවේ වෙද ගොවි ගුරු ආදී වෘත්තිකයන්ටත් ඒ දිනවල ඒ ආයතන මිලදී ගන්න පුළුවන්කම තිබුණා.... ප්‍රසිද්ධියේ නැතිව හොරෙටනෙ විකුණලා ඇත්තේ .😭😭😎
@arun2002
@arun2002 Жыл бұрын
Great explanation expose this. Lrruption to our gawaya citizens
@Amarathunge
@Amarathunge Жыл бұрын
අපට ඇඩෙනවා මේවා අහනකොට. ස්තුතියි ........
@neviltec4687
@neviltec4687 9 ай бұрын
ඔබට බෙහෙවින්ම ස්තූතියි
@wajira3265
@wajira3265 Жыл бұрын
Nirogee suba dawasak Machan. From europa.
@chamikasampath8229
@chamikasampath8229 Жыл бұрын
Good job .......නොදන්නා අයට දැන ගන්න හොද තොරතුරු
@freeminds6365
@freeminds6365 Жыл бұрын
මුලාවෙ වැටුන කාලකන්නි වැඩිහිටි පරම්පරාවෙ පව්කාර දරුවන් තව දුරටත් පව්කාරයන් නොකර උන්ගෙ ඇස් හැබෑවට එලි පෙහෙලි කරනවට ඔබට බොක්කෙන්ම පින් මහත්මයා .අපේ අප්පච්චි මන් පොඩි කාලෙදි මට එයා කිවුවෙ ජේආර් ට ඡන්දය දුන්නු උන්ගෙ පරම්පරා 7කට හෙන ගහනවා කියලා .ඒ කතාවෙ ඇත්ත තේරුම් ගත්තෙ ඔබෙ වැඩසටහන් වලින්
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 Жыл бұрын
මට දැන් වයස 46 යි. ඉන් අවුරුදු 20 ට වඩා ඡන්දය දුන්නේ යු එන් පි ඒකට.. මටත් දැන් හිතෙනවා මගේ පරම්පරාවේ උන් මහ පාපකර්මයකට හවුල් උනා කියලා.. ලැජ්ජයි දැන්..
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මුලාවෙ වැටෙද්දි ඔවුන් වැඩිහිටියො නෙවෙයි
@freeminds6365
@freeminds6365 Жыл бұрын
@@kaarigechannel1 මගේ වයසෙ පරම්පරාව එක්ක බලත්දි ඒ මුලා උනෙ අපේ දෙමාපියන් සහ ඒ පරම්පරාව
@kathleenjensen4638
@kathleenjensen4638 Жыл бұрын
Excellent as always😘👍. What happend to all that millions?🤔🤔🤔🤔
@umangaudaya
@umangaudaya Жыл бұрын
නව ලිප්බොක්කේ උන් තවත් හිතං ඉන්නේ පිනා කියන්නේ අසියාවේ පට්ටම මොලේ කියලා නම්. මේ කතාව සිහියෙන් අහන්න ඕන.
@tharinduliyanage8954
@tharinduliyanage8954 Жыл бұрын
🚩
@PharmacybyBandulaDissanayake
@PharmacybyBandulaDissanayake 5 ай бұрын
Me program dakke ahamben .pattai.
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 Жыл бұрын
ඔබ තුමාගේ විස්තර කිරීම හා දැනුවත්කිරීම ඉතා හොදයි.තව ආයතන තියෙනවා .සපුගස්කන්ද යූරියා පොහර කම්හල , පොලොන්නරුවේ ගල්ලෑල්ලේ උකුකිරි කම්හල මා දන්නාතරමින් විකුනුවා
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
kzbin.info/www/bejne/aqrCh4mPe7x0orM
@janakaherath1482
@janakaherath1482 9 ай бұрын
සපුගස්කන්දේ යූරියා කම්හල ගැන මෙතුමා වෙනම video එකක් කලා.
@KushanPremasiri-qj6gh
@KushanPremasiri-qj6gh Жыл бұрын
ශෙල් කොම්පැණියට ගෑස් ඒකාධිකාරයක් දීලා සැටලයිට් නෝනා කොහෙන්ද රටක මන්දිරයක් ගත්තා කියලා රාවයක් තිබ්බා නේද
@dilumkahandawala8402
@dilumkahandawala8402 Жыл бұрын
Paratta wesi chandrika hutti
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 Жыл бұрын
ලන්ඩන් නගරයේ ඩවුනිං වීදියේ එපාර්ට්මන්ට් එකකට ඩීල් විය .
@virajgodakanda3049
@virajgodakanda3049 Жыл бұрын
දැන් උනවටුනේ හෝටලයක් ගහලා තියෙනවා...ඒක වැඩිය ප්‍රසිද්ධ නෑ....සැටලයිට් නෝනා ඉන්නෙ ඒකෙ
@Senonnethmitha5920
@Senonnethmitha5920 9 ай бұрын
​@@virajgodakanda3049චන්ද්‍රිකා පට්ට වෙසි
@methminimesha6086
@methminimesha6086 Жыл бұрын
ඔබ ගෙ ඉදිරිපත් කිරිම් අපිට ත් පුලුවන් විදිහට සමාජ ගත කිරිම් කරනවා ...
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව්. ඇත්තට ම මේවා වැඩි පිරිසක් අතරට ගෙනයා යුතුයි. ස්තුතියි ඔබට.
@albertperera9225
@albertperera9225 Жыл бұрын
ඔවුන්ගේ පරම්පරා පිටින් හැදිගෑවිලාම යන්න ඕන මේ රටට කරපු අපරාධ වලට... කොහොමත් මේරටෙ පාලනය වෙනත් ජාතියකට යා යුතුයි සිංහල ජාතිය රට පාලනය කරන තාක් කල් මේරට ගොඩගන්න බෑ බෑ..
@shanfernando90
@shanfernando90 Жыл бұрын
😱😧😓 obata godak sthuthi karrige mahathmaya..🙏👍 aththatama apita sihala jathiyata thibuna ekama rata dan na wage kiyala mata danenawa..😢
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
අ පේ ර ටේ අනාගතය අ පේ අනාගතය අ පේ දරුවන් ගෙ අනාගතය අදරු කරපු කාලකන්නි දේශපාලුවන් ගෙ වලවල් වලට එක්ක හෙණ පිට හෙණම ගහපිය..
@shanthaperera2571
@shanthaperera2571 Жыл бұрын
ඔබ ඉදිරිපත් කරපු දත්ත විශ්ලේෂනය විසිශ්ථයි.....රාජපක්ෂල විකුනන්නැතුව හොරාකෑව ඒකත් කියමු..
@upulmunasinghe6759
@upulmunasinghe6759 9 ай бұрын
Superb Kari superb 👌
@ravanking9865
@ravanking9865 Жыл бұрын
හොදට තිබ්බ රටකට කාලකණ්ණි දේශපාලුවො කරපු හරියක්. 😢😢😢😢 මාලිමා ආණ්ඩුවක් යටතේ වත් රට ගොඩගන්න පුළුවන් ක්‍රමයක් හැදෙනවා නම් අනාගත පරම්පරාවට වත් ජීවත් වෙන්න පුලුවන් රටක් ඉතුරු වෙයි . නැත්නම් ඉතින් මේ රට ලොකේ දුප්පතම දූෂීතම රට වෙන එක අනිවාර්යයෙන්ම වෙනවා.
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
ඒ ඉතින් අපේ එවුන් චන්දෙ දුන්නොත් නේ. මං හිතන්නේ අපේ රටේ හරක් රැල තාම ඉන්නේ එක එක පක්ෂ වලට ගැති වෙලා. ඔය විකුණං කාපු එක හොඳයි කියන්නත් කට්ටියක් ඉදියි
@cmdelpa
@cmdelpa Жыл бұрын
මාලිමාවෙ කට්ටියත් මේ රටට කරපු හරියත් සුලුපටු නෑ. ඒවායෙ සමහර වීඩියෝ කාරිගෙ චැන්ල් එකේ දැනට්මත් තියෙනව.
@lahiruudaw9021
@lahiruudaw9021 Жыл бұрын
Jvp එක මේ ගොඩක් දේවල් විකිණීමට විරුද්ධව සටන් කළා, මේකේ කොමෙන්ට් දාන සමහර උන් ඔය පාලකයින්ටම කතිරේ ගහද්දි ගව පට්ටි 😂😂😂
@cmdelpa
@cmdelpa Жыл бұрын
@@lahiruudaw9021 ඒවාගෙම ජේවීපිය හුඟක් ජාතික දේපොල විනාශකලා බස් ට්‍රාන්ස්ෆොමර්, එක්ස්චේන්ග් ගිනිතිබ්බ ඒකාලෙ. මෑත යුගයෙදි කොච්චර පව්ද්ගලික දේපොල විනාශ කලාද ඔය ව්යිරී දේශපාලනය. පව්ද්ගලික දේපොලක් උනත් මේ පොලොව මත තිබෙන තාක් කල් එය අපරටට අයිති දෙයක් බව නොදන්න ගොබ්බ මිනිස්සු තමයි අද ජේවීපියෙ ඉනිනෙ.
@lahiruudaw9021
@lahiruudaw9021 Жыл бұрын
@@cmdelpa හොයලා බලලා කතා කරන්න කව්රුවත් කියන ඒව අහන්නේ නැතුව 60000 කොල්ලො කෙල්ලො unp මිනීමරු පාලකයෝ මරා දැමීමට වෙච්ච ශාපය අදත් මේ රටට ගොඩයන්න බැරි වෙලා තියන්නේ
@Aerospatial
@Aerospatial Жыл бұрын
Really important information. Thank you
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සැබෑ ශ්‍රී ලාංකිකයා රටට ජාතියට ආගමට ආදරය 💜 කරයි.
@demunidesilva8328
@demunidesilva8328 Жыл бұрын
Country's economy has been gradually ruined by each ruler since 1970 ! Country's nations have been divided since 1956 ! Other than, DS, DUDLEY, Sir John, W Dahanayake (6 mths), all 13 rulers up to now) should be treated as traitorous on grounds ! For the bankruptcy now experiencing in, all those rulers should be accountable and penalized ! Dharma Sri, thank you for your weighty presentation for our education !
@prabathjayawardana
@prabathjayawardana Жыл бұрын
බනින්න වචන නෑ😢😢😢😢 මුං කරල තියෙන හානියෙ තරම..........
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඇත්ත , ලේ කෝපවෙනවා.
@channachandrasekera8319
@channachandrasekera8319 5 ай бұрын
Absolute truth clearly explained.
@Munasinghe-S
@Munasinghe-S Жыл бұрын
මේවා විකිණීමට මේ අවලං බල්ලන්ට තිබූ අධොමුකයේ ආබාධය කුමක්ද? එදා සිට අද දක්වා බලයට ආපු හැම අවලං බල්ලාටම, මේ හොරා කෑමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇති බව මගේ හැඟීමයි. මුන් හැම එකාම කරඇඹිය යුතුය. සාධාරණ පුරවැසියන් සැම කෙනෙකුම මගේ මේ යෝජනාව සම්මත කරනු ඇත.
@Senonnethmitha5920
@Senonnethmitha5920 9 ай бұрын
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර යුතුය
@wickterananda1853
@wickterananda1853 11 ай бұрын
මේ හිටිය දේශපාලන යකල නාකයන්ගේ වලටත් හෙන ගහන්නඕනෑ දැන් බටෙකුගෙ ටයර් එකක් රැපියල් 35000 ක්වෙනවා ලංකාවේ හැදුවනම් රටටම ලාබයක් ලැබෙනව නේද වහලුන්ට තේරුම් නැත්තේ ඇයි.❤❤❤❤
@kaarigechannel1
@kaarigechannel1 11 ай бұрын
රටට ලාබයක් ලැබුණට තමන්ට ලාබයක් ලැබෙන්නෙ නැහැ නේ.
@douglasfernando9117
@douglasfernando9117 Жыл бұрын
Very good program keep him up
@kariyawasamjalaththantrija883
@kariyawasamjalaththantrija883 Жыл бұрын
Really important information
@Virajnambukara
@Virajnambukara Жыл бұрын
මේ ආයතන විකුණා දැමුවේ කුමන සමාගම් වලටද ඒ සමාගම් සමඟ දේශපාළුවන්ගේ සම්බන්ධය කෙබදුද මේ සමාගම් අයිති කාටද කුණු කොල්ලයට මේ ආයතන විකුණා දැමීමෙන් දේශපාළුවන්ට අත යටින් ගනුදෙණු ලැබුණාද යන විස්තරත් තිබුණානම් තවත් වටිනව ....👍👍👍👍
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඒ විස්තර හරි සංකීරණයි. මේ වන විට බොහෝ ආයතනවල පාර්ශ්වයන් කිහිපයකට අයිතිය වෙනස් වී ඇති නිසා නිවැරැදි තොරතුරු ලබා ගන්න අපහසුයි.
@akjperera19770814
@akjperera19770814 9 ай бұрын
කාරියවසම් සර්..ඔයා පරෙස්සමින් ..මං දේශපාලන විද්‍යාව හැදෑරුවෙ නැති වුනාට ඔබතුමා ඇලෙක්සැන්ඩ්‍රා කොළඹ 07 ක්ලාස් කරන කාලෙ මාත් තර්ක ශාස්ත්‍රය හැදෑරුවා කැනීසියස් පළිහවඩන සර්ගෙ..ඒ 1994...🙏
@srimadeepani2321
@srimadeepani2321 3 ай бұрын
ඔබට pin. .
@nirmalsusan28
@nirmalsusan28 Жыл бұрын
අනේ ඇත්තට මේ කාලකන්නි පාලකයෝ මේ රටට කරලා තියන අපරාදයට හෙන වත් ගහන්නේ නැති හැටියක්............ කාරි මහත්මයා ඔබ වැනි මිනිසුන් තව වැඩි වැඩියෙන් බිහිවේවා කියලා හිතනවා සහ ප්‍රාර්තනා කරනවා ... මොකද මේ සත්ය අපට දැනගැනීමට ලැබෙන්නෙත් ඔබ වැනි උතුම් සත්ය ගරුක අය නිසා වීමයි ......................................... ඔබට දීර්ගායුශ වේවා...............
@sumuduishan7336
@sumuduishan7336 Жыл бұрын
මේවා ඇහුවම කාලකන්නි පාලකයොි මරාගෙන මැරෙන්න හිතෙනවා 🤬🤬🤬අපිව මුං ඔිනකමින් බංකොලොත් කරලා පහරයෙි් මේවට අනුබලදිපු හැම එකාටම හෙන වැදියන් පාහරයොන්ට🤬🤬🤬🤬 ස්තුති කාරි අංකල් මේ කරන සේවයට❤️❤️✊🏾අපි මේක හරිවිදයට වෙනස් කරමු මුංට දඬුවම් කරමු✊🏾✊🏾
@hemanthiw9732
@hemanthiw9732 9 ай бұрын
Thank You
@l.a.s.rajapaksha8642
@l.a.s.rajapaksha8642 Жыл бұрын
1977 පස්සෙ දේශපාලන ය කල හැම පක්ෂය ක් ම රටේ පිරිහීමට වගකිවයුතු යි කියන්නෙ ඒකයි
@inokagunarathne1988
@inokagunarathne1988 3 ай бұрын
අනිවාර්යයෙන්ම. මේ වෙනකල්නම් හැමෝම. 🙄🙄
@Chandrapala-gd9lf
@Chandrapala-gd9lf 8 ай бұрын
මටදැන් 70 පැනල ඔය කිව් සෑමදෙයක්ම ඇත්ත.ජෙ ආර් ගෙන් පටන් ගත් මේරජ්‍ය ආයත්නවිකිනීම රටේ පරිහනියට හේතූනා.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 63 М.
96. ප්‍රේමකීර්ති ඝාතනය
38:28
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 81 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.