ඉදිරි පැය 48 තීරණාත්මකයි ඉරානයෙන් පලිය ගන්න යන ඊශ්‍රායලය | Neth News

  Рет қаралды 141,851

Neth News

Neth News

Күн бұрын

ඉදිරි පැය 48 තීරණාත්මකයි ඉරානයෙන් පලිය ගන්න යන ඊශ්‍රායලය | Neth News
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Editor:- Viraj Lansakara
Reporter - Thushara

Пікірлер: 274
@asirijeewantha6054
@asirijeewantha6054 3 ай бұрын
යුද්ධය නිමා වේවා ...ඔබ තුමාට ලාංකික ජනතාව වෙනුවෙන් වැඩි රැකියා අවස්ථාවන් ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා ...ඔබ තුමාන්ට මෙන්ම රැකියා වල නිරත ශ්‍රී ලංකික ජනතාවට දහසක් දෙවිවරුන්ගේ අරක්ශාව ලැබේවා ...
@PushpaKonara-l4s
@PushpaKonara-l4s 3 ай бұрын
යුද්ධය නිම වේවා !!!!සාමය උදා වේවා!!!සැමටම සෙතක් ශාන්ති යක්ම වේවා !!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏😭😭😭
@පාරාජි
@පාරාජි 3 ай бұрын
තාම පටන් ගත්ත විතරයි උඹ කියනවා නිමා වෙන්න කියලා 😅😅😅😅😅😅
@priyanthaindunil9225
@priyanthaindunil9225 3 ай бұрын
යුද්දයක් ඇති නොවේවා..කියල පතනව. යුද්දයක් යනු වේදනාකාරී දෙයක්. බුද්ධිමත් මිනිසුන් ලෙස සැවොම යුද්ද ඇති නොවීමට සද්භාවයෙන් පැතුමක් පතන්න.
@sunithagunathilaka4717
@sunithagunathilaka4717 3 ай бұрын
යුද්ධ ගිනි නිවේවා!🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 ай бұрын
සියලු යුද ගිනි දැල් නිවෙිවා ලෝක සාමය උදාවෙිවා🙏🙏
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 3 ай бұрын
බොහෝම ස්තුතියි
@anushkapremod9132
@anushkapremod9132 3 ай бұрын
ලෝක සංවිධාන මැදිහත් වෙලා හරි මේ යුද්දෙ නතර කලා නම් හරි. නැත්නම් මේ යන විදිහට ඇමරිකන් කාරයත් එහෙන් මෙහෙන් රිංගගෙන ඉන්න හින්දා කොහෙන් නවතී ද දන්නෙ 🙂
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
උබට ඹල්මාදද ෙලා්ක බලවතාට ( අැමරිකන් තාරයත් එ ෙහන් ෙම ාහන් කියල කියන් ාන ) උෟ තමයි ෙලා්ක අ ාර් තිකය සහ කවුද යුද්ෙදන් බැට කන් ෙන කවුද න ැත්ෙත කියල තිරණය කරන් ෙන අ ැමරිකන් කාරය ලංකාවත් එක්ක ෙහාදයි ෙන එචිචරයි අපට ඹ ාන දැන් තවත් ෙහාදයි
@ramiruanusara3449
@ramiruanusara3449 3 ай бұрын
ත්‍රස්තවාදීන් ලෝකෙන් අතුගල අපොහු හිස ඔසවන්න බැරි කරන්න ඕන.
@dinari6961
@dinari6961 3 ай бұрын
ඉරානයට.ජය.වෙවා.යුද්ධය .නිම.වෙවා.සියලුම.දෙනා.නිරොගිමත්.වෙවා.සියලුම.දෙනා.මනුෂ්‍ය යො
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
ඉරාණෙය් අවසාන දවස් කිපය
@Sigmaboyboxer
@Sigmaboyboxer 3 ай бұрын
​@@panoramablue9191😂😂😂
@jphrboys1039
@jphrboys1039 3 ай бұрын
ඉරණයට ජයවේවා කියලා කොහෙද බැල්ලියෙ සියළුම දෙනා නිරෝගී වේවා ලු... සනීප නැද්ද...
@luxlifex.7
@luxlifex.7 3 ай бұрын
Muslim ekek bn​@@jphrboys1039
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 2 ай бұрын
සියලුම දෙනා මනුශ්‍යයෝ කියලා කුරානෙත් ලියලා තියෙනවා ලු..හැබැයි මුස්ලිම් නොවන අයව මරා දමන්න කියලා ත් ලියලා තියෙනවා ලු.මම නෙමෙයි කියන්නේ ..හමස් ගේ පුතා මොසාබ්
@shyamalchaminda4887
@shyamalchaminda4887 3 ай бұрын
ජීවිතේ බේරගන්න ඕනනම් ලංකාවට එන්න සල්ලි පස්සෙ පුලුවන්
@sameerapasquel627
@sameerapasquel627 3 ай бұрын
ඊශ්‍රායලයට ජයවේවා 🇮🇱❤✌
@FarizFariz-x6k
@FarizFariz-x6k 3 ай бұрын
Israeleta abasarana veva saadu saadu
@dilshanadikari21
@dilshanadikari21 3 ай бұрын
​@@FarizFariz-x6kහම්බයන්ට රිදිලා😂
@rizanawaz2723
@rizanawaz2723 3 ай бұрын
Kalakanni
@fathiasfaasfa8007
@fathiasfaasfa8007 3 ай бұрын
ඉශ්‍රායලයට ප ගූ රෙවෙන්න යන්නේ කටින් ජයවේවා
@ramiruanusara3449
@ramiruanusara3449 3 ай бұрын
Israel win🇮🇱❤️❤️❤️​@@FarizFariz-x6k
@UdeniYamuna
@UdeniYamuna 2 ай бұрын
ඊශ්‍රායලයට සියලු දෙවියන්ගේම පිහිටයි
@Dinavlogsdina
@Dinavlogsdina 3 ай бұрын
කවුරුත් මැරෙනවට අපි කැමති නෑ ඒත් ඊශ්‍රායල් ජය ගන්නවමයි
@upulcolombage1520
@upulcolombage1520 2 ай бұрын
ඊශ්‍රායල් ජය වේවා.
@thuwanazeez1672
@thuwanazeez1672 2 ай бұрын
Israel walata wata pujawak wadinna yanna
@කාවි1743
@කාවි1743 3 ай бұрын
ඉස්රායලය ඉරානයට ගැහුවොත් තුන්වන ලෝක යුද්දය හට ගන්නවා.❤
@user-mv4be3bm4l
@user-mv4be3bm4l 3 ай бұрын
iranaya loken thura unth alla puke thama
@blabala867
@blabala867 3 ай бұрын
ලෝක ආර්තිකයට බලපාන්නේ 2028 පස්සේ තම්‍යි ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ
@කාවි1743
@කාවි1743 3 ай бұрын
@@blabala867 කවුද කිවුවෙ
@samanthalekamge2995
@samanthalekamge2995 3 ай бұрын
යුදගිනි නිවෙිවා ලොකසාමය ඇතිවෙිවා වහාවහාම මෙි ගිනි නිවි නිවි යත්වා 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
මොන දේව මංගල්ලදදෙවියන්ට අපහාස නොකර.. මිනිසුන් මරා වනසා මේ කරන මිනිස් යුද්දය දේව බලයෙන් නවතීවා... යුද්දය මිනිස් සංහතියටම ශාපයකි දෙවියකු ලොව මැව්වානම් මැව්වේ සියල්ලන්ටම සැනසීමෙන් දිවිය ගෙවා නිම කිරීමටයි! දේව බැල්ම යොමුවේවා!මේ ශාපය දුරුවේවා! ඉපදුනේ නොදැනීමයි මිය යා යුත්තෙත් නොදැනිම ස්වබාවික වයි මිනිසුන්ගේ දැතින් කිසිවකු මිය නොයා යුතුයි. ජීවිතේ අයිතිය කාටත් එක ලෙස හිමියි. දෙවියනි ඔබ සැබෑනම්. දැන්ම මේ මහා යුද ශාපය නවත්වන්න.!මේ දරුණු අවිආයුධ නිෂ්ක්‍රියබවට පත්කරන්න. කානාවේ වතුර වයින් කිරීමට අණ කලා සේ.... අණ කරන්න දැන් ඇති හොදටම අපේ ජිවිතේ පුරා මේවා ඇහුවා දුටුවා වින්දා 😮😢😢😢
@blabala867
@blabala867 3 ай бұрын
දෙවියන් බලන්නේ නෑ ඊශ්‍රායලය පර හොර යුදෙව්වන් විනාශ කරේ ජේසුස් වහන්සේගේ රට ඒ වගේම අපේ රට ලංකාව මොසාඩ් එක අපේ ලංකවේ දේවල් හූරා කෑවා ඇමරිකාව බ්‍රිතාන්‍යය තමයි උන්ගේ ගුරා ඒක හින්දා මුලු ලෝකෙම මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවා මොකද මෙච්චර කල් පව් කරපු මිනිස්සුන්ට පව් ගෙවන්න ක්‍රමයක් තියෙන්නේ ඕනේ මොන ආගමේ උනත් මිනිස්සු විශ්වය එකම හැන්දෙන් බෙදන්නේ පිං කුසල් කරපු මිනිස්සු බේරෙයි මැරෙන මිනිස්සුන්ට හොද ආත්මයක් ලබන්න කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි පුලුවන්
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 ай бұрын
ඒක නං කොහොමවත් වෙන්නේ නෑ සුද්ද බයිබලයට අනුව මේ පටන් අරන් තිබෙන්නේ ලෝක විනාසේ මිනිස් සංහතියත් සියලුම දේ විනාශ වෙනවා
@sirohi4513
@sirohi4513 3 ай бұрын
ඉරානයට ජය වේවා මිනීමරු ඉස්රායල් ඇමරිකා බ්‍රිතාන්‍නු සියලුම පරදේසියෝ ඉස්රායල් මිනීමැරුවෝන්ට උදව් කරන සියලුම හැතිකරේම මකබෑවිලාම පලයව් නැවතත් පාර්තනා කරමි ඉරානය පලස්තීනයට ලෙබනනයට ඉක්මනින් සාමය උදා වේවා 🤲🙏
@JE-pq4wp
@JE-pq4wp 3 ай бұрын
Oct 07 mathaka nadda? Intl musical show ekakata a with minissu maruwe
@jphrboys1039
@jphrboys1039 3 ай бұрын
අන්තවාදී න්ට පුක දියන්... ඕකුන් මේ මුළු ලෝකෙට ම පිළිලයක්... තොපේ මහලොකු ඉරනේ කරන්නේ අන්තවාදී කණ්ඩායම් තුනක් පොසනය කරන එක.... උබලා ඔය රට වල් වල ජොබ් කරනවා වගේ ඊශ්‍රායල් වලත් අපේ මිනිස්සු ඉන්නවා.. දැනගනින්... තොපේ හිතුත් අන්තවාදී න් ගේ වගේම තමයි.. තමන් ගැන විතරයි හිතන්නේ... සාදාරනවා බලාපිය හැමදෙයක් දිහාම... කාලකන්නි...
@ruddikamuthumal8172
@ruddikamuthumal8172 3 ай бұрын
යුද්ධය විනාශකාරී ය.සියලු සත්වයෝ වේදනාවෙන් මිදේවා
@magicstitchcanada
@magicstitchcanada 3 ай бұрын
මේ යුද්ධය ඇවිලුනොත් ලංකාව නැගිටින එක අමාරු වෙනවා...
@alexarunafernando5613
@alexarunafernando5613 3 ай бұрын
Israel god bless you 🙏🙏🙏
@ramiruanusara3449
@ramiruanusara3449 3 ай бұрын
Ofc🇮🇱🇮🇱
@UdeniYamuna
@UdeniYamuna 2 ай бұрын
අපි කැමතියි මේ මොහොතේ උනත් ඊශ්‍රායලට එන්න අපිට අවස්ථාවක් දෙන්නම් ඒ වගේම අරාබි රටවල ඉන්නත් ලංකාවට ඇවිල්ල හිතලා බලන්න ඊශල්ට යන්න අරාබි රටවල ඉන්න මිනිස්සු කොහොමත් දුක් විඳිනවා ගුටි කනවා එහෙව් එකේ ලංකාට ඇවිල්ලා ඊශල්ට එන්න අපිත් එක්ක
@MeghaAbhaya
@MeghaAbhaya 3 ай бұрын
දැනුයි යුද්ධය දැනෙන්නම පටන් ගන්නේ.. ලෝකය දෙකට බෙදිමෙි ආරමිභය.. සුරයන් හා අසුරයන් අතර ගැටුම කරලියට..
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 ай бұрын
හොදට ගෙරි නැටුම නටලා හුකා මහ එකී එක්ක හුකවපිය..ඕක තමා බෙදීමේ මහා කූටප්‍රාප්තිය....හොදට පැලියව් රොඩියො...පුක පැලෙන්ඩ පැලියව්
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 ай бұрын
හුකා හුකා හුකා
@caaskumara1047
@caaskumara1047 3 ай бұрын
😂😂😂😂😂​@@Divorcedhousemaid666
@y.....7202
@y.....7202 3 ай бұрын
😂😂
@MeghaAbhaya
@MeghaAbhaya 3 ай бұрын
@@Divorcedhousemaid666 🦊🦊🐒🐒🐒🐒
@kumarakumarakumara1425
@kumarakumarakumara1425 3 ай бұрын
සාමය උදා වේවා
@gimhanisansala1203
@gimhanisansala1203 3 ай бұрын
ඊශ්‍රායලයට ජය වේවා❤
@naleenperera1969
@naleenperera1969 3 ай бұрын
Nirbeetha Iranayata Niyatha Jayen Jaya..... ⚔️💪🇮🇷💪⚔️....... M👍
@fathiasfaasfa8007
@fathiasfaasfa8007 3 ай бұрын
ජය ගු රෙවෙන්නේ කටින් ඉශ්‍රායලයට
@gaminikoslanda1009
@gaminikoslanda1009 3 ай бұрын
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
@blabala867
@blabala867 3 ай бұрын
උතුරු කොරියාව එන්ටර් වෙනවා ගේම් එකට රුසියාව වෙන් ඉන්දියාව හරහා එන තෙල් ට්කත් හිර වෙනවා සෞදි තෙල් නිධි ටිකටත් කෙලවෙනවා
@chamaraproyadarshana2355
@chamaraproyadarshana2355 3 ай бұрын
යුද ගිනි දැල් නිවේවා සාමය උදාවේවා බුදුසරණයි
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 ай бұрын
බුදු සරණ කාටද දෙවියන් වහන්සේටද😂
@chamindabandara6691
@chamindabandara6691 3 ай бұрын
Udeuwonta jaya wewa
@DineshDinesh-zc3qr
@DineshDinesh-zc3qr 3 ай бұрын
යුද්ධ ගිනි නිවේවා
@kamalmadusanka9562
@kamalmadusanka9562 3 ай бұрын
අපට කන්ඩ නැති උනත් කමක් නැ ඉරානෙ නැති වෙන්ඩ ගහන්ඩ ඕනේ
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
Shalom Thankyou
@dhanushkamadusanka6921
@dhanushkamadusanka6921 3 ай бұрын
කවුරුත් මිනිස්සු නමුත් වෙනස් වෙන්න ඔනේ මිනිස්සුන්ගේ හිත්
@NishaniMendisMah968
@NishaniMendisMah968 3 ай бұрын
❤❤❤💪💪💪
@Sigmaboyboxer
@Sigmaboyboxer 3 ай бұрын
😂😂😂😂😂
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 3 ай бұрын
තෙරුවන් සරනයි sir දැනුවත් කලා 🙏
@hasithahasitha5307
@hasithahasitha5307 3 ай бұрын
1:00 ,🇮🇱🇮🇱🇮🇱🙏🇮🇱🇮🇱🙏💪💪💪
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 3 ай бұрын
God bless israel🙏🏻🙏🏻🙏🏻🙏🙏
@jayasuriyafamily
@jayasuriyafamily 3 ай бұрын
Peace on earth. 🎉❤
@sobaPathirage-tb1mq
@sobaPathirage-tb1mq 3 ай бұрын
ජෙසුස් වහන්සේගේ රට .අපි
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 3 ай бұрын
හෙට්ලයින් එක මාරයි වීඩියෝ එක අන්තිමයි
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 3 ай бұрын
මේක මේ ඊශ්‍රායලය යේ තනි ගේමක් නෙමේ. ඇමරිකාව ,ප්‍රංශය ,එංගලන්තය එකට ඉන්නේ ඊශ්‍රායලය එක්ක. ඇමරිකාව කොහොමත් ඉරානය ට ගහනවා. ඇමරිකාවේ ඊශ්‍රායලය යේ තාක්ෂණය එක්ක ඉරානය ට හැරෙන්නවත් බැහ..අයතුල්ල කුමේනියාට කෙලල අරින්න ඕනි.ඉස්ලාමීය ත්‍රස්තවාදී යාට
@vishakafenando2192
@vishakafenando2192 3 ай бұрын
Ubata hithaganna puluwanne israel wela unge thiyena baya iraneta 😂😂😂
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
ස්තුතියි ස ෙහා්දරය ( ෙලා්ක බලවතාට / ඊශිුායලයට /ශිුලංකාවට ) ජය ෙවිවා
@Farhan2140
@Farhan2140 3 ай бұрын
Monada Israel ekka harennawath bari? Yudde patangaddi unnkiwwa sathi 2kin hamas iwarakaranawa kiyala. Avuruddak velath thama thatama thatama innwa lajjawa vahaganna baruwa Dan lebananayata ghin hezbullagen kanawa Hapanathiwenna. Supiri kamak iranen aye hambavenawa loweth.
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 3 ай бұрын
@@Farhan2140 ඊශ්‍රායලයේ මොලකාරයන් එක්ක ඉරානෙ එවුන්ට හැරෙන්න බැහ බන්.ඇමරිකාව ටත් ඊශ්‍රායල් කාරයන් වටින නිසයි ඔය උනුත් එකෙන්ම සපෝට් කරන්නෙ. ඉරානයේ අගනුවරට ම ඇවිත් හමාස් නායකයා මරල දැම්ම.ආයෙ ලෙබනනයේ හිටිය හිස්බල්ල ලොක්ක මැරුව. ඉරානයේ ජනාධිපති ට කොහොමද දුන්න ගේම් චොපර් එකට. ඊලගට අල් කුමේනියාට ශොට් එක දෙන්නෙ ඇමරිකාව ,ඊශ්‍රායලය එකතු වුනාම ඉරානය ඉවරයි.බලාගෙන ඉදපන්
@dumindasampath9987
@dumindasampath9987 3 ай бұрын
අනිවාර්යයෙන් ඉරානය හොද කැමක් කනවා ලොවෙත් ..ඉශ්‍රයල් අනිවාර්යයෙන් ඉරානයට රිදෙන්න ගහන්නම ඕනා..මුස්ලිම් කියන්නේ තනිකර ත්‍රස්තවාදීන් ඔකුන් මේ ලොකෙන් තුරන් කරලා දාන්න ඕනා ජය වේවා ඉශ්‍රයල් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..🔥🔥🔥🔥🔥🔥🔥💪💪💪💪💪💪💪💪💪💪✌✌✌✌✌✌
@NipunSanjula-d5q
@NipunSanjula-d5q 3 ай бұрын
යුද්ධය නිම වේවා ඊස්‍රයාලයට ජය වේවා ❤️😚😚
@Tirakcts
@Tirakcts 3 ай бұрын
ඊශ්‍රායලය ජය ගත්තොත් අපිට ආයෙ තෙල් පෝලිමේ හැමිනෙන්න වෙන්නෙ ගොනෝ😂😂
@laksiri9665
@laksiri9665 3 ай бұрын
මොනවත් නැති උන්ට උඩ පැන පැන ගැහුවට ඉරානෙට ගහන්නෙ නෑ බය වෙන්න එපා ඊශ්‍රායල් වල මොඩයො නෙවෙයි ඉන්නෙ ඔහොම ඉදල අමතක කරල දානව 😂😂😂😂😂 ඉරානෙත් වැඩේට කැමති හින්ද ඕක වෙන්නේ නෑ😅😅
@nishanfernando4092
@nishanfernando4092 3 ай бұрын
Dannawada iran gehuwata awadanamaka inne kiyala fuel supply walara nuclear palant walata gahai kiyala..gehuwoth monawa wei kiyalada hithenne nuclear plant walata...
@maheshabesooriya1384
@maheshabesooriya1384 3 ай бұрын
​@@nishanfernando4092 න්‍යෂ්ඨික බලාගාර වලට ගැහුවොත් සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලය ලෝකයා ඉදිරියේදී වරදකරු වෙනවා....ඒ නිසා ගහන්නේ නෑ..
@roceanali2965
@roceanali2965 3 ай бұрын
මොනවා ද උඩ පැනලා කෑ ගහන්නෙ ඊශ්‍රායල් කියන්නේ වැඩ්ඩො එයාලාගෙ වැඩ පෙන්වා ඉවරයි .හමාස්ලා ඔක්කොම හිස්බුල්ලා ඔක්කොම නායකයො ඉවරයි . තවත් මොනවා ද කතා 🤣
@ThmiesEmbuldeniya
@ThmiesEmbuldeniya 3 ай бұрын
@@maheshabesooriya1384 ewt ghuwot මැදපෙරදිග teyna tel gabda left krnw iran 😂
@naleenperera1969
@naleenperera1969 3 ай бұрын
Ow Pada Show isreali Kana Purawalar Ellan Keawar Nea Redde💩🇮🇱💩 Revilar Ma Yanna... 😂
@SaavindiSanjula
@SaavindiSanjula 3 ай бұрын
යුධ ගිනි නිවේවා🙏🙏
@sumiralakmal3960
@sumiralakmal3960 3 ай бұрын
මෙයාට දැන් මාධ්‍ය ප්‍රකාශක ඊශ්‍රායලයෙන්😅😅😅😅😅
@TyrowneLiyanadura
@TyrowneLiyanadura 3 ай бұрын
යුදා මගේ ජය කොන්තයය ශුද්ධ වු ලියවිල්ල
@ranganidulika
@ranganidulika 3 ай бұрын
Loka saamaya uda wewa🙏🙏🙏
@DouglasFernando-h8i
@DouglasFernando-h8i 3 ай бұрын
Please stop this war avi gatto aviyen nasei jesuphity ❤
@Dinavlogsdina
@Dinavlogsdina 3 ай бұрын
ඊශ්‍රායල් නිවාඩු ගද්දි ඒක බලලා ගහලා 😂
@nilupaasha1984
@nilupaasha1984 3 ай бұрын
Best...❤❤
@dnndbbbh792
@dnndbbbh792 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@DhammikaSiriwardhana
@DhammikaSiriwardhana 3 ай бұрын
Iranayata aye gahuwoth israyalaye awasanaya athi naweena rusion china awiwalin hodata kanna puluwan
@Roshen1-h3w
@Roshen1-h3w 3 ай бұрын
udewwange awasanayak dakinna wen ne kawadawath jeases ahase prakasa wenawa sahodaraya..❤❤❤jesu jeewamanai.eka amathaka karanna epa.❤❤❤eskiyal pothe kiyan de balanna.yudewwanta jaya jaya sri❤❤❤
@aseas2429
@aseas2429 3 ай бұрын
😢😢😢😢😢😢
@roceanali2965
@roceanali2965 3 ай бұрын
කයිවාරැ ඉරානෙ ගහන්න ඔනි කොන්ද කැඩ්ලා යන්න ආයෙත් ලොකෙට සාපයක් නොවෙන්න. අන්තවාදී හදන්නෙ නැති ව ඉන්න 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱😘😘😘
@naleenperera1969
@naleenperera1969 3 ай бұрын
Kotiee Yudew Suranganar Kathar Pothaka Ohoma Kiyalar Thibunea.... 💩🇮🇱💩😂.... 😂😂..... 😂😂😂.
@Tirakcts
@Tirakcts 3 ай бұрын
සාමය උදාවේවා. මේලෝ සසරක් නොදත් බූරුවො ඊශ්‍රායලයට ජය පතනව. යකෝ තෙල් නැතුව ආයෙ හැමිනෙන්නද කියන්නෙ ඉරානයට කෙල උනොත්😢
@suje81
@suje81 3 ай бұрын
ඉරාකය අමතක වෙලා වගේ ඔය රටවල් දෙක ගහගන්නකොට ඉරාකය උඩින් තමා ඔය ඔක්කොම යන්නේ
@malikulawardana3463
@malikulawardana3463 3 ай бұрын
🇮🇱🇮🇱🇮🇱💪💪💪
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 3 ай бұрын
ඉරානයට ජය.ඊර්ශ්‍යිලිය මාරයා අවසානය..ඔන් න මෝ ශිවා.🌏🌏🌏🌏 හර හර මහා දේව.
@sahanpriyankara8485
@sahanpriyankara8485 3 ай бұрын
අන්තවාදී ත්‍රස්තයෙක් නෙ උබ ඇත්ත කියපං.😂😂😂
@RansaPradeep
@RansaPradeep 3 ай бұрын
කක්කා බර නම් කක්කා 💩 දාපන්😂😂
@nimaleakanayaka4663
@nimaleakanayaka4663 3 ай бұрын
ඉරානයට පුප දිපන්😅
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
හිතන්න වත් එපා ඊශිුායල් ෙද්ශය ෙක ෙරහි විශ්වාසය තබන්න (ඹබට නැවතත් අප දන්වන්ව ඉදිරි ෙයදි) Shalom
@කුරුණෑගලඅපි-ළ7ඣ
@කුරුණෑගලඅපි-ළ7ඣ 3 ай бұрын
ත්රස්තවාදයේ පියා ජේසුස් 😂
@180avalokitheswara
@180avalokitheswara 3 ай бұрын
මේ comment delete කරන්න එපා කියල මුලින් කියනව 🙏 2024.01.01 දින ලංකාවට වැඩම කරපු මහා අවලෝකිතේශ්වර මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේ දේවල් කලින් සිද්ද වෙනව බව දැනගෙන මේව වෙන්න කලින් වසර ගානකට කලින් දේශනාකලා කවෘ හැරි නෑ කියනවනම් 180 කෙටි දේශනා / 180 දේශනා නාලිකාවලට ගිහිල්ල බලන්න 👌🙏 2024.01.01 දින මහා අවලෝකිතේශ්වර බෝධිසත්වයන් කැළණියට වැඩම කරල ලංකාවෙ භික්ෂුන් වහන්සේලට යෝජනාවක් කලා මතකද ඉදිරියට ඇතිවෙන මහා යුදමය විනාශනයන්ගෙන් රටවල අහිංසක මිනිසුන්ගෙ මිනිස් ජීවිත ආරක්ෂා කරන්න සියල්ල දේශනා කරල උන්වහන්සේ ජනවාරි පලමු දින සමස්ථ ලංකිකයන්ටද කිව්ව භික්ෂුන් වහන්සේලාට උතුම් සද්ධර්ම පුන්ඩරික සූත්‍රය සමස්ථ රටේම සජ්ජායනා කරන්න කියල 👌🌹🙏 දැන්වත් අහන්න මිනිසුනේ මහා අවලෝකිතේශ්වර මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ දේශනාවන් සමස්ථ මනුශය සංහතිය බේරගන්න අපි එය සිදුකල යුතුයි ඇහුන්කම් දෙන්න 🙏🌹👌 සර්වතථාගත මහා අවලෝකිතේශ්වර මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නුබලාගෙ ගැරහුම නින්දා විදදරාගනිමින් උන්වහන්සේ සියල්ල සිදුකර තිබෙනව බව නොදන්න ලාංකිකයනි දැන්වත් ඇස් ඇරපියව් වැදල ඉල්ලන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshjayarathna7963
@dineshjayarathna7963 3 ай бұрын
අවලොකිතේස්වර මහා බෝධිසත්වයන් වහන්සේ මේ වෙන දේවල් දේශනා කරන්නේ අදක ඊයක නෙවෙයි ඒ නිසා ඒ සම්බන්දව අවදානය යොමුවේවා !!! එතුමා දේශනා කලා කියන්නේ මේ වෙන දේවල් නතර කල හැක්කේද එතුමාට පමනයි ඒ වගේම මේ සියලු ගැටලු වලට පිලිතුරද එතුමා දේශනා කර ඇත .සද්ධර්මපුන්ඩරික සූත්‍රය සමස්ත ලංකාව තුල සජ්ජායනා කිරීමට කටයුතු සුදානම් කිරීම තුලින් පමණයි සියල්ල සමතයකට පත්කල හැක්කේ.එය නොකල හොත් මේ තියෙනවා ට වඩා සමස්ත ලෝකයට මෙන්ම ලංකා ජාතිය ටද මීටත් වඩා දේවල් වලට මුහුන දීමට සිදුවේ .සැරදේවා මහා අවලොකිතේස්වර බෝධිසත්වයන් වහන්ස උතුමානනි සදා දිනේවා 🙏🙏🙏🙏🙏
@ushankaamarakoon-iw9bi
@ushankaamarakoon-iw9bi 3 ай бұрын
180awlamkitheshwara pissu pamkya tho maha parey hamba wenna apa, gotha pamka maina
@dineshjayarathna7963
@dineshjayarathna7963 3 ай бұрын
@@ushankaamarakoon-iw9bi උබ තාම ජීවත් වෙලා ඉන්න වා නේද පුලුවන් දෙයක් කරලා පෙන්නෙපන්
@ඔවුන්මහායානාවන්හොබවන්නේය180
@ඔවුන්මහායානාවන්හොබවන්නේය180 3 ай бұрын
❣️🙏❣️ අවලෝකීතේශ්වර බෝධිසත්වයන් වහන්සේ සැරදේවා 🤲🙏🤲 ,, ඕම් මණිපද්මේ හූම් 🤲🤲🤲🤲🤲🤲🤲
@ඔවුන්මහායානාවන්හොබවන්නේය180
@ඔවුන්මහායානාවන්හොබවන්නේය180 3 ай бұрын
අහන්නම වෙනවා,,, සද්ධර්මපුණ්ඩරික සූත්‍රය විතරයි විසදුම,,,🤲❣️🙏 මුලු ලෝකයම බේර ගන්න පුළුවනි ලන්කාවට,, අවලෝකීතේශ්වර බෝධිසත්වයන් වහන්සේ සැරදේවා 🤲🙏🤲 ​@@ushankaamarakoon-iw9bi
@FarizFariz-x6k
@FarizFariz-x6k 3 ай бұрын
Israel thirastha vaadinge avasaane jayaveva ❤❤❤❤❤❤
@ramiruanusara3449
@ramiruanusara3449 3 ай бұрын
🇮🇱❤️
@herathnilu7027
@herathnilu7027 3 ай бұрын
Israyalata jaya wewa❤❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
@dhammikasenarath5647
@dhammikasenarath5647 3 ай бұрын
Kalaguna warthawa wage , kiyapu ewa ekakwath wenne naa😢😢😢
@sugathappuhamy2132
@sugathappuhamy2132 3 ай бұрын
Israel ven ok Benjamin you atk me gesas you cantry ok thanks for Israel ❤
@DiasWelding
@DiasWelding 3 ай бұрын
🙏❤👍❤👍🙏❤
@patrickanthanies9774
@patrickanthanies9774 3 ай бұрын
Lebonan wala Inna srilankikayan gana wadi awadanyak yomukala uthui.
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 3 ай бұрын
මුන්ට බලය අපට ගෙවීමට වෙන්නේ
@kalum217
@kalum217 3 ай бұрын
කයිවාරැ
@gaiya8093
@gaiya8093 3 ай бұрын
ලෝක දේශපාලනය ගැන මිනිස්සු හරියට දැනුවත් කරේ නැත්තන් ආයෙත් ආර්තික අර්බුදය දේශපාලනය අර්බුදයක් බවට පත් වෙයි අලුත් ආන්ඩුවට
@india1one18
@india1one18 3 ай бұрын
Ai gotabaua ta karana kota hodai
@gaiya8093
@gaiya8093 3 ай бұрын
@@india1one18 හැමදාම අරගල රට වල පල්ලට යන එක වෙන්නේ. එයාට කරා නම් මෙයාටත් කරන්න ඕනි මෙයාට කරා නම් ඊලගට එන කෙනත්
@prasadchinthaka6991
@prasadchinthaka6991 3 ай бұрын
බයද?😂😂😂
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 3 ай бұрын
ඉස්ලාලේ කියන්න දැන් ඉරානයට ගහන්න බැහැයි කියලා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 ай бұрын
ඔයා එක්ක කිව්වද
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 3 ай бұрын
Denna apata hot news ❤
@mudaligelakshan
@mudaligelakshan 3 ай бұрын
heta loku deyak wenawa
@maheshabesooriya1384
@maheshabesooriya1384 3 ай бұрын
හෙටට අවුරුද්දක් වෙනවා ඔක්තෝබර් 07 ප්‍රහාරයට..
@PasinduRashmika-z8o
@PasinduRashmika-z8o 3 ай бұрын
Mata Hera indhan paying yanna puluwan. Ishraila madhyatath mama comment karanawa. Antha wadhaya nathi karanna kiyala. Mun kisi gunayK nathi haththa. Ape gameth innawa kudu Bibi hirakam karakara. Anuradhapure
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 3 ай бұрын
WER STRT 😢
@DamithdamithDamithdamith-m2g
@DamithdamithDamithdamith-m2g 3 ай бұрын
Netanyahu eran president please stop the war and come to the peace
@imranhilmy3152
@imranhilmy3152 3 ай бұрын
ඉරානයට ජයවේවා 🇮🇷
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 3 ай бұрын
Never Iranya traswadeen iwarWewaaa
@politicssl3550
@politicssl3550 3 ай бұрын
ඊශ්‍රායලයට ජය වේවා
@Atahualpa-king
@Atahualpa-king 3 ай бұрын
පුක දෙන්න බැරිද ?
@zonik7699
@zonik7699 3 ай бұрын
@@Atahualpa-king ai ube eka rent ekata dillada
@harshagh3300
@harshagh3300 3 ай бұрын
Oita vediya hodaaai ube..am..
@amilaruwan991
@amilaruwan991 3 ай бұрын
ඉරානයට ජය වේවා.අමරිකානු හා ඊශාුයල,බටහිරයන්ගේ යකඩ සපත්තුවට පාගන් ඉන්න බැහැ.
@Atahualpa-king
@Atahualpa-king 3 ай бұрын
@@zonik7699 උබ ත් පුක දෙන එකෙක් ද ?
@DharshanaRanathunga
@DharshanaRanathunga 3 ай бұрын
ලංකාවෙි.ලංකා.හිටපු.නායකයන් යුද්ද.නැතුව.ජනතාවට.වද දුන්නා.එඅයට.දෙව.සාපයක්.වෙිව⁣ෙ
@ajithcooray3725
@ajithcooray3725 3 ай бұрын
Don't believe SL KZbinrs 💯% you have to filter it.
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 3 ай бұрын
හෙට ලංකාවට හූඟක් දේවල් වෙනවා.අනුරය්යා ගෙදර..නෙත් එෆ් එමි වහනවා 😂😂😂😂😂
@SamanthaKumara-ky5vy
@SamanthaKumara-ky5vy 3 ай бұрын
⛽⛽⛽🚲🚲🚲🚲🚲😃😃😃😃
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 3 ай бұрын
Samaya...udawewa
@NadisanPraymatli
@NadisanPraymatli 3 ай бұрын
Thurkiyeth innawoo apu
@rola0066
@rola0066 3 ай бұрын
Aiyo ubala diyunu jaatiyak kiyanawa ,ahema diyunu nam,paliganna yudda karanawada ,saamadaanen hità pallako ,
@FarizFariz-x6k
@FarizFariz-x6k 3 ай бұрын
Avasaane aurudda uoonge
@10_clips29
@10_clips29 3 ай бұрын
Israel ta jayawawa ❤❤❤❤ jesus පිහිටයි
@travelboy1631
@travelboy1631 3 ай бұрын
ගහන්න ඔනේ ඉරානය දුවිල්ලක් වගේ නැති වෙන්න
@simplehacks223
@simplehacks223 3 ай бұрын
ඇයි ඒ?
@kumarananayakkara2281
@kumarananayakkara2281 3 ай бұрын
ගොබ්බ කාලකණ්නි
@deesilva7363
@deesilva7363 3 ай бұрын
Apita udaw karapu nisada
@kushanchaminda109
@kushanchaminda109 3 ай бұрын
ඔයාල මොනවද දන්නෙ ඉරානය අපේ තේ අරගෙන අපිට තෙල් දුන්නේ
@ThmiesEmbuldeniya
@ThmiesEmbuldeniya 3 ай бұрын
Ubt isrel ghnnd dunnd hignno iran wlin thm tea hri arn udw kle 😂😂
@virgeniafernando5116
@virgeniafernando5116 3 ай бұрын
Trashthawadin lowen thuran we loka samaya uda wewa 🙏❤🙏 ❤🙏❤🙏 god bless Israel 🇮🇱 🙏❤ 🙏 🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
@RienzieOusman
@RienzieOusman 3 ай бұрын
WHO IS THIS SPOKESPERSON WHY HE DOES NOT KNOW OTHER GULF COUNTRIES. IN OMAN THOUSANDS OF FAMILIES ARE LIVING AND WORKING IN OMAN. REGARDING OMAN IT IS THE PEACEFUL COUNTRY IN THE ENTIRE GULF ❤❤❤❤❤❤❤❤
@MaryamBeevi-nc1he
@MaryamBeevi-nc1he 3 ай бұрын
Iran na oil refinery attack karaoth Israel hondata hamba vai
@PradeepHasantha-ge1ej
@PradeepHasantha-ge1ej 3 ай бұрын
Trai an trai
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 3 ай бұрын
ඊර්ශයිලයපඅයිඑම්එෆ් බටහිරයන්...නෙත එෆ් එම්,නිරාගගමික ජෙ.පි ලංකාව අවසන්.😂😂😂😂.නෙත් ධර්ම දේශන මුල ඉදන් අහපු කෙ නෙක්..ඔබ track පැන්නා...😛😛😛😛
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
ඹයා ඉස්ලාමි අන්තවාදි ෙයක්ද ????????
@veronicaroberts5968
@veronicaroberts5968 3 ай бұрын
GoD bless you always 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🙏🙏🙏🙏🙏🙏❤️
@damian95222
@damian95222 3 ай бұрын
🇱🇷❤️🇮🇱
@NimeshaMadushani-s3l
@NimeshaMadushani-s3l 3 ай бұрын
Iran
@ramiruanusara3449
@ramiruanusara3449 3 ай бұрын
Iran the worst evil regime 🇮🇷🤮
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
හිතන්නවත් එපා ඊශිුායල් ෙද්ශය ෙක ෙරහි විශ්වාසය තබන්න Shalom
@dineshbandara5194
@dineshbandara5194 3 ай бұрын
Heta thama dawasa...
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 ай бұрын
හෙට තොගෙ වල්ලෙ රිස්ස පුකෙන් එලි බහින දවස...තෝ හතර ගාතෙන් දුවපිය...තොගෙ පදු හඩ හොදට කරකලා ගහපිය...තෝ වල්ල අපායට ඇද ඇද ඩුවපිය ගෙරියා...
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 ай бұрын
පඩුරු වේසියන්ගෙ හිලෙන් ආව අවජාතක බල්ලන්ගෙ මිහිරි හඩ දසත ඇහෙනව හුකේ....අහපං...පඩු වට්ට....ගූ පදු සුවදින් නෑවිලා
@thuwanazeez1672
@thuwanazeez1672 2 ай бұрын
Israel walata wata pujawak kanna hadanna
@lillyd3016
@lillyd3016 3 ай бұрын
හිත්පිත් නැති ජාතියක් යුදෙව්වන් , ඉරානයට ජයම වේවා!
@maheshabesooriya1384
@maheshabesooriya1384 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 3 ай бұрын
No trsastawadeen iranya vinasa wewaaa muslim lokyata karadarayK kalakanni iwarWrwaa
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 3 ай бұрын
මැදපෙරදිග ත්‍රස්තවාදී න්ට සපෝට් කරන්නේ ඉරානය ..සක්කිලි ඉරාන් කාරයන්ට ගහල දාන්න ඕනි..ආගමික ත්‍රස්තවාදී න්
@maheshabesooriya1384
@maheshabesooriya1384 3 ай бұрын
@@anjalakarunarathna5144 බිලියන 3ක ජනගහනයක් කෙසේ ඉවර වෙන්නද....?
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
ගහගනියව් ඇති වෙනකම් .අවුරුදු ගානක් ඕව හදල දත කෑවෙ. ඇමරිකාව පැටලුනොත් රුසියාවත් පැටලෙනවා. උතුරු කොරියාවත් එනවා. චීනෙත් පැටලෙනවා. වෙන්ඩ තියෙන දෙයක් කවදහරි.
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
රැසියා ව ෙ බලහින කරල ති ෙයන්න යුකිය ගහ ෙගන අ ැතුලට යන හින්ද
@ThmiesEmbuldeniya
@ThmiesEmbuldeniya 3 ай бұрын
Russia iran ❤ ජයම් වේවා
@gimhanisansala1203
@gimhanisansala1203 3 ай бұрын
Israelta jaya wewa
@ThmiesEmbuldeniya
@ThmiesEmbuldeniya 3 ай бұрын
@@gimhanisansala1203 iran ❤️
@DiasH-o4s
@DiasH-o4s 3 ай бұрын
Uddaya nisa kelvenne apiwage kudaratawalata. Amerikankarayata prasanyak nehe. Eeka awud viknla lokatrasatawadaya etikarala unvejabevi. Duppath ratawal kada veteevi.israyel karayangee netaniyahu hituwakkara minihek. Amerikan usigenveem nethnam israyel natanne neha. Udagini aveleeme pramkaya amerikawa.
@kdroshan3302
@kdroshan3302 3 ай бұрын
එම උනොත් අපේ අය අහපු ගෝල්ෆේස් අදිද.ඇමරිකාව ඇතුලු අය .
@MdNasik-ob3io
@MdNasik-ob3io 3 ай бұрын
😂😂😂😂😂
Trump announced the end date of the war / Emergency plane landing
14:05
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН