ජෙරුසලමේ කල්වාරි කන්දට රැකවරණ මැද ගිය ගමනIඊශ්‍රායලයේදී ලැබූ වෙනස්ම අත්දැකීමI Israel Tour Experience

  Рет қаралды 133,611

Harindra Jayalal

Harindra Jayalal

9 күн бұрын

#israel#jerusalam#

Пікірлер: 519
@kumarimishal7231
@kumarimishal7231 6 күн бұрын
ජේසුස් වහන්සේට අපහාස කර කර වීඩියෝ දාන කොටුවෙ හාමුදුරුවො සහ සමහරක් අය අතරේ හරේන්ද්‍ර සහෝදරය ඔබ නම් උතුම් මිනිසෙක් 🙏🙏
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 4 күн бұрын
koo paahara kotuwaa okwa gaza walata genath anA GAGANAWAA
@ThusithaHeragalage
@ThusithaHeragalage 7 күн бұрын
මම බෞද්ධයෙක් ඊශ්‍රායලයේ අදටත් සේවය කරනවා හරිම ආසාවෙන් නිතරම යන එන තැනක් කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත් වෙන්න ජේසුස් වහන්සේගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙයි❤☸️✝️❤
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k 7 күн бұрын
@@ThusithaHeragalage awa bhe bn marnna ona 🤣🤣
@RanganiMadushika
@RanganiMadushika 2 күн бұрын
මාත් ආසම රට ❤️
@Ravi56774
@Ravi56774 2 күн бұрын
මම වසර 8
@emilfernando4057
@emilfernando4057 5 күн бұрын
හරේන්ද්‍ර මල්ලී මේ ජීවමාන සියල්ල අප හට ගෙන හැර පෑමට ඔබට ජේසුස් වහන්සේගේ පිහිට නොඅඩුව ලැබේවා...ජේසු පිහිටයි...❤❤🙏
@ishanianoma6712
@ishanianoma6712 8 күн бұрын
බෞද්ධයෙක් විදිහට,බෞද්ධ දර්ශනය හිස් මුදුනින් ම පිලිගන්න මටත්, ජේසුස් වහන්සේ ගේ ආදරය, කරුණාවත් ගොඩක් හොඳයින් දැනෙනවා...මම එතුමාට ගරැ කරන❤ අතර බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා...❤
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 7 күн бұрын
JESU pihitai 🙏🙏🇮🇹🇮🇹🇮🇹
@ishanianoma6712
@ishanianoma6712 7 күн бұрын
@@wasanthaappuhamy8596 😊🙏
@Eshan705
@Eshan705 7 күн бұрын
මාත් පට්ට ආදරෙයි ජේසුස් වහන්සේ ට හැබැයි මෙහෙ ඉන්න සමහරක් ක්‍රිස්තියන් බල්ලෝ පෙන්නන්න බෑ උන් අදහන්නෙ නිකන් dark cristhiyan ව්ගේ අන්‍ය ආගම් වලට අපහාස කරන අමු බල්ලො ඉන්නෙ 🤢🤮 සන්විදාන ත් හ්දාගෙන ඉදකින් ජේසුස් වහන්සේටත් අපහාසයක් ඔය වගේ හැත්ත
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k 7 күн бұрын
@@ishanianoma6712 boru nokiya hithan bn
@KaviduTharuka-cs6pl
@KaviduTharuka-cs6pl 7 күн бұрын
🙏☸️✝️🙏❤️
@Genesis12381
@Genesis12381 8 күн бұрын
ජීවමාන ජේසුස් ක්‍රිස්තුන් ස්වාමිනි,ලෙඩ දුකෙන්,ණය බරින්,පවුල් ජීවිතයේ අනේකවිධ ගැටලු වලින් පීඩා විඳින සහ මේ මොහෝතේ ඕනෑම ප්‍රශ්ණයකින් තැලෙන පෙලෙන සියලුම දෙනාට දයානුකම්පා වුව මැනව.❤
@ej4458
@ej4458 7 күн бұрын
1600 ganang wala palliya puluwan tharam Sinhala, Demala, Moor minissu maruwa, ekata passe puluwan tharam sanskruthiya winasa kara, jesu pihita labba. Ekage palliya nissa loketa narakak une, hondak newei.
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k 7 күн бұрын
@@ej4458 uba hri
@hiruviral
@hiruviral 7 күн бұрын
​@@ej4458oya husma gannawa neda oya husma danneth a dewiyanwahanse thamai dila thiyenne danne nathi nam hoyala denaganna .
@nilanthsilva8707
@nilanthsilva8707 7 күн бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්
@jayawirajayawira7649
@jayawirajayawira7649 7 күн бұрын
Aaamw
@sampathkumara5814
@sampathkumara5814 7 күн бұрын
අපිට යන්න බැරි උනත් මේ විදිහට හරි දැක බලාගන්නට සැලැස්උවාට බොහොම පින් ජේසු පිහිටයි
@jdsnfj1113
@jdsnfj1113 7 күн бұрын
කල්වාරි ....කන්දේ ...සිට..මාගේ ..හද ..තුලට දිවිය ..පෙු්ම ගලයි ... පේුමෙි .....නදිය ..ගලයි ....❤️❤️❤️❤️❤️❤️
@suwarank9065
@suwarank9065 8 күн бұрын
ඇත්තටම .හරේන්ද්‍ර මහතානණි ඔයා හරිම වාසනාවන්ත .කෙනෙක් .ඔබ හරි ගිහින් ඇත්ත ඇති .විදියට තේරුම් ගෙන සමාජයට වටිනා ආදර්ශයක් ගෙන දුන්නාට ගොඩක් පින් .ඔයාට බුදු සරනයි .සුබ ගමන් ❤❤❤
@joefernando2800
@joefernando2800 6 күн бұрын
For tourists not for pilgrims
@rosairodelester5989
@rosairodelester5989 2 күн бұрын
අගයනවා කමෙන්ට් එකට 🙏
@kumaragamadevika9534
@kumaragamadevika9534 7 күн бұрын
මෙවන් රටක සේවය කරන්න ලැබිිමත් අප ලද භාග්‍යයකි . කිිහිප සැරයක්ම ජෙරුසෙලමේ පල්ලියට යන්න අපද වාසනාවන්ත වුනෙමු. හරේන්ද්‍ර ඔබට බොහොම ස්තුතියි ලෝකයාටම මේ දේශය පෙන්වන්න සැලැස්සුවාට. බුදු සරණයි ❤❤❤❤❤❤
@shiromiemilda44
@shiromiemilda44 8 күн бұрын
කවදා හරි යන්න හීන දකින ස්ථානයක්. ස්තූතියි හරේන්ද්‍ර පුතා. ඔබ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය, ඒ ස්ථාන වල දී ඔබ දැක්වූ ගවුරවය අපේ ඇසට කඳුලක් එක් කිරීමට හේතුවක් උනා
@AF-ku4zw
@AF-ku4zw 7 күн бұрын
Yes truly I cried too, one day hoping to visit the Holy city . Thank you Harendra 🙏
@rosairodelester5989
@rosairodelester5989 2 күн бұрын
ඇත්තමයි මටත් කදුලු අවා
@Skp-gq1pf
@Skp-gq1pf 7 күн бұрын
බෞද්දයෙක් වශයෙක් මමත් ජේසුස්වහන්සේට ගරැ කරමි සහ ආදරෙයි🙏🙏☸️☸️🙏
@noelpatrick2349
@noelpatrick2349 8 күн бұрын
මටත් මැරෙන්න කලින් එක පාරක් යන්න ඇත්නම්😢 ආමේන් 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏 ❤
@nilanthsilva8707
@nilanthsilva8707 7 күн бұрын
අනේ මාත් ආසයි ජේසුනි ඔබගේ ජේරුසලම බලන්න
@Skp-gq1pf
@Skp-gq1pf 7 күн бұрын
බෞද්දයෙක් නිදිහට මමත් ආසයි❤
@anndevika1605
@anndevika1605 6 күн бұрын
Aniwaryen labewanawa
@anestapriyangani4405
@anestapriyangani4405 23 сағат бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ථ සිද්ධ වේවා
@chandrikafernando1668
@chandrikafernando1668 7 күн бұрын
මමත් ආශාවෙන් ඉන්නව ශුද්ධ්වු දේශයට යන්න . දැනට ඔබ ඒ සිහිනය යම් තරමකින් සැබෑකලා. ස්තුතියි පුතා ඔයාට . දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !කියල ප්‍රාර්ථනා කරනවා ! මේ පිනක් ඔබ කලේ. පුතාට ජේසු පිහිටයි ! තෙරුවන් සරණයි !
@sasifdo3642
@sasifdo3642 5 күн бұрын
මම බෞද්ධයෙක් ඒත් මම යන්න බලන්න ආසාවෙන් ඉදිය තැනක් ජෙරුසලමෙ ශුද්ධ වූ පල්ලිය🙏🙏මම ජෙසුස් වහන්සෙට ආදරේයී❤️❤️මෙය අපිට බලන්න සැලස්සුවට ඔබට බොහොම පිං හරින්ද්‍ර සර්❤️❤️🙏🙏✝️🙏
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 8 күн бұрын
අනේ හරේන්ද්‍ර මල්ලි මම උපතින් බෞද්ධ වුනත් මගේ දෙවියන් වහන්සේට ඇති ගෞරවය ,භක්තිය මෙතකැයි කියන්න බෑ.ජීවමාන දෙවියන් වහන්සේගේ කරුනාවෙන් මේ සියලු දේ අපිට දකින්නට සැලැස්වූ ඔබට උන්වහන්සේගේ අසීමිත ආශීර්වාදය නොඅඩුව ලැබේවා!
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 7 күн бұрын
Obalata JESU pihitai From italy 🙏🙏🙏🙏🙏🇮🇹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k 7 күн бұрын
Puka deila kari sudant thopi lankawe boo uneeb😂😂😂😂
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 7 күн бұрын
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k 7 күн бұрын
@@nadeekasamarasingha.2431 ai uba comment ain krnne ponna හරේන්ද්‍ර
@sahasdulmina4783
@sahasdulmina4783 7 күн бұрын
🤣🤣🤣🤣🤣 පල්ලිවලට බෝම්බ කෙලිනකං බකං නිලාගෙන හිටිය එකා ගැන තෝ දොඩවන්නේ හොද සිහියෙන් නං වෙන්ඩ බෑ , බොල
@chandanalatha6319
@chandanalatha6319 7 күн бұрын
අනේ අපිට නම් කවදාවත්ම ඔය පින් භූමියට පය තියෙන වාසනාවක් නැතිවෙයි ඒත් අපි බලාගෙන සිටිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම අපි හරි මාදරේ ජේසුට සහ ජේසුගේ දේශයට🙏🙏🙏❤️
@Romaceylon1993
@Romaceylon1993 8 күн бұрын
ජේසුස්වහන්සේගේ ආදරය ,දයාව ,කරුණාව සැමට සමානව ලැබේවා ! ❤
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k 7 күн бұрын
@@Romaceylon1993 Ow ow labenwa palsthin unta🤣🤣🤣🤣 ohe newe ne italy wala bn jesuwa 🤣
@Naanthan120
@Naanthan120 7 күн бұрын
@@user-mb7jv8zu8ksuch a brainless person you are 😂😂
@senarathnasamitha19
@senarathnasamitha19 6 күн бұрын
😂😂😂😂😂​@@user-mb7jv8zu8k
@disnaw992
@disnaw992 8 күн бұрын
ඔබ නම් සැබැම වාසනාවන්තයෙක්.මමත් ගියා ඔබ සමග ජෙසු පිහිටයි සැමදා ඔබට
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 7 күн бұрын
Apith giye
@ajithuw
@ajithuw 7 күн бұрын
16:45 කිතු දහම අදහන්නෙක් නොවුනත් ඇත්තටම සංවේගයක් දැනුනා මේ දේවල් දකිද්දී.
@sudarshanafdo3338
@sudarshanafdo3338 19 сағат бұрын
Ehema danenawa nam catholic apita kohoma danenawa athida…agamata godak ladi knek nowunath ewa dakiddi as deken kadulu watenawa ibema 😢
@slwadi765
@slwadi765 4 күн бұрын
උපතින් බෞද්ධ...ඒ උනාට මගේ ආගමට වගේම මගේ ජේසූස් වහන්සේටත් ඒ හා සමානව ආදරෙයි..❤❤
@malanappuhamy8665
@malanappuhamy8665 7 күн бұрын
සියලුම ආගම් වලට ගරු කරන ඔබට ජේසු පිහිටයි
@prisilajanakipathirana3855
@prisilajanakipathirana3855 2 күн бұрын
මම බෞද්ධයෙක් උනත් නිරතුරැවම ජේසු සමිදුගේ ආදරය , කරැණාව මැද ජීවත් වෙන නෙනෙක්. මගේ පදිංචිය එංගලන්තය. හරීම පැහැදිලිව සියල්ල පෙන්වා දුන්නාට හරීන්දු මල්ලීට ගොඩක් ස්තුතියි. මමත් කවදා හෝ වන්දනාමාන කිරීමට, යෑමට ආසාවෙන් ඉන්න තැනක්. සැමටම බුදු සරණයි! ජේසු පිහිටයි
@dinesharandeny8136
@dinesharandeny8136 7 күн бұрын
මම බෞද්ධයෙක් ඒත් මේ ශුද්ධ වු පල්ලිය දකින්නත් ආසයි ...පුදුම සැනසිලි දායක හැඟීමක් එන්නේ .....ස්තුතිය සැමට ❤
@Skp-gq1pf
@Skp-gq1pf 7 күн бұрын
බෞද්දයෙක් වශයෙන් මමත් ජේසුස් වහන්සේට ගරැ කරනවා❤🙏
@rohanathero
@rohanathero 7 күн бұрын
මොන ආගමේ උනත් ඒ සාස්තෘවරුන්ගේ කතා හරි ලස්සනයි ..
@ShanikaWijesekara-dy3qk
@ShanikaWijesekara-dy3qk 7 күн бұрын
ඔබතුමාට ගොඩාක් පින් , මම කිතුනු බැතිමතෙක්. අපිට මෙව පෙන්නුවට❤
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k 7 күн бұрын
@@ShanikaWijesekara-dy3qk monwada palsthinedaw🤣
@ShanthiWavita
@ShanthiWavita 7 күн бұрын
ජෙසුතුමාගෙන්. ඉල්ලන්න ලංකාව. හොරුන්ගෙන් බෙරගල දෙන්න කියලා❤❤❤❤❤❤❤❤
@nirosharohini9387
@nirosharohini9387 7 күн бұрын
කිහිප වතාවක් ගිහින් දුටු දර්ශන යලිත් අලුත්ව දකින්න ලැබීම සතුටක්..නිවැරැදි තොරතුරු ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරන හරීන්ද්‍ර මහත්තයාටත් 🎉🎉❤❤ ස්තුතියි ..ජීවිතේ ගොඩක් දේවල් දිනූ දේශය..ඊස්‍රායෙලය 🙏 🙏 🙏 🙏
@ranjithperera736
@ranjithperera736 8 күн бұрын
ආරංචිය සුභයි,යේසු මලවුන්ගෙන් නැගිටීම සුභ ආරංචියයි.
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k 7 күн бұрын
@@ranjithperera736 palsthin un okoma maru nta pase ane nikn hithn bn jewish ungen ahla balpn thope agama hadagthu akk bn
@Skp-gq1pf
@Skp-gq1pf 7 күн бұрын
​@@user-mb7jv8zu8kආගමි වාදියා උබ තමිබියෙක්ද
@sankanirmal9154
@sankanirmal9154 4 күн бұрын
කතෝලිකයෙකු ජීවිතේ යන්න ආසම තැනක්... ස්තුතියි ඔබ‍ට ජේසු පිහිටයි 🙏❤️
@sasikalashani7478
@sasikalashani7478 5 күн бұрын
ගොඩක් වටිනවා මේ විඩියෝ එක මම කතෝලිකයෙක්. මගේ සිහිනයක් ඊශ්‍රායල්, බෙත්ලෙහෙම්,ජෙරුසෙලම් යන එක.ජේසුස්වහන්සේගේ මාගේ මුලූ ජීවිතේම වෙනස් කලා යහපත් කලා. ඔබට ගොඩාක් ඉස්තූතියි.ජේසූ පිහිටයි 🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 4 күн бұрын
ජේසු ජීවමානයි.ආදරෙයි.ගරුකරමි සැමදා❤❤❤🙏🙏🙏
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 7 күн бұрын
ශුද්දවූ ජේරුසලම 🙏😘👍❤️harin👍❤️🙏🌹
@sureshkabral1767
@sureshkabral1767 3 күн бұрын
ලංකාවේ කතෝලික අයටත් බලන්න ඒන්න වාසනාවක් නැති මේ ඉශ්‍රායෙල් ජේරැසෙලම බෞද්ධ වෙලත් මටත් අවස්ථාව ලැබුණු ඇත්තටම ඒ ස්ථාන බලද්දි හරිම දුකයි වගේම අමුතුම හැගිමක් දැනෙනවා ❤️❤️🙏🙏🙏🙏
@user-vn8db8el1t
@user-vn8db8el1t 7 күн бұрын
ඇත්ත ටම හරීන්ද්‍ර සහෝදරයා ඔබට ගොඩාක් ම ස්තූතියි..🙏.අපට මේ විශේෂ ස්ථානය බලන්න සැලැස්වුවාට.🙏❤
@isharanadeeshani8407
@isharanadeeshani8407 4 күн бұрын
මුලු වීඩියෝ එක පුරාවටම ඇඬුව .මට මගේ පපුව පිච්චෙනව වගේ දැනෙන්නේ .අනේ මගේ රත්තරං ජේසු තාත්තෙ ,දවසක් අපි දෙන්නටත් උදා කරල දෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ වූ සිරුර තැන්පත් කර තැන මගේ හිස තබා නමස්කාර කරන්න 🥺🥺🥺🥺🙏🙏🙏🙏.සදාකාලික ප්‍රේමවන්තයාණනී .........නමස්කාරය වේවා ....ප්‍රශංසාව වේවා ......ගෞරවය වේවා ....ඔබ වහන්සේගේ රාජ්‍ය ඉක්මනින්ම පහල වේවා ! ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏
@madusankakurera1218
@madusankakurera1218 7 күн бұрын
යන්න වාසනාව නැතත් වීඩියෝ එකින් දකින්න වාසනාව ලැබුණා ,හරේන්ද්‍ර මහතානෙනි ඔබට ගොඩක් පින්,ජේසුස් වහන්සේ තවමත් ජීවමානය❤❤
@nima761
@nima761 3 күн бұрын
ඇත්තටම මම අතීතයට ගියා. ඇස් වල කදුලු පුරෝගෙන ඉතාමත් සංවේදීව ඒ උතුම් මිනිසා දිවි පිදු ස්ථානය ඔබගේ මේ විඩියෝ එකෙන් නැරඹුවා.ගොඩාක් ස්තූතී ඔබට. ජේසු පිහිටයි🙏 බුදු සරනයි 🙏
@SachiHewage99
@SachiHewage99 7 күн бұрын
එකම එක දවසක් විතරක් ඇවිත් යන්න ආශිර්වාද කරන්න මගේ ජේසු 🥺❤🙏
@surangisurangi6001
@surangisurangi6001 7 күн бұрын
ඊශ්‍රායලයේ ජෙරුසෙලම් සේවය කරන කෙනෙක් විදිහට හැම සතියෙම ඔය පාරේ පල්ලියට යනවා. එත් මේ වීඩියෝ එක දකිද්දී නොබලා ඉන්න ලෝබ හිතුනා උපතින්ම කතෝලිකයකු විදිහට ජිවිතේ ලොකුම හීනයක් තිබුනා දවසක මේ ශුද්ධවූ දේශයට එන්න.හිතුවේ නෑ ඒ හිනය මේ විදිහට හැබෑ වෙයි කියලා.දෙවියන්වහන්සේට ස්තුති ජිවිතේ හැම හීනයක් බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරගන්න ආශිර්වාද කලාට.ඒ වගේම හරේන්ද්‍ර මහත්තයා ඔබටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා මේ වීඩියෝ එක කලාට.මොකද විශේෂයෙන්ම කතෝලිකයකුගේ හීනය මේ විදිහට හරි බලාගන්න ඉඩ හදලා දුන්නට ජේසු පිහිටයි
@iranjanakajayawardana3838
@iranjanakajayawardana3838 4 күн бұрын
මට උදව්වක් කරන්න පුළුවන් ද? දරුවන් බලාපොරොත්තු වෙන අය ජේසු අම්මගේ කිරි ඉහිරුණු තැන ඒ කිරි ගුහාවේ තියෙන කිරි කුඩු පැකට් 1ක්‌ එවන්න පුළුවන් ද? පුළුවන් නම් ඔයාට ගොඩක් පින් ජේසු පිහිටයි
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j 4 күн бұрын
අද දින තමයි හිතට ගොඩක්ම දැනුණු දවස කඳුලක් ආවා😢😢😢😢කතෝලිකික් වශයෙන්😢😢😢
@nadeekabandara6308
@nadeekabandara6308 4 күн бұрын
මුළු ලෝකයක් වෙනුවෙන් තමාගේ ජීවිතය පූජාකර දින තුනකින් මරනෙන් උත්තාන වුන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ✝️✝️✝️✝️✝️
@NilukaDahanayaka
@NilukaDahanayaka 7 күн бұрын
මේ වීඩියෝ එකටපස්සෙ බලන්න හරේන්ද්‍ර ඔයාගෙ ජීවිතේ පුදුම වෙනසක් වෙනව ඒකාන්තයෙන්ම. ජේසු පිහිටයි .
@jayani3584
@jayani3584 5 күн бұрын
Ow aniwaryen..❤
@samudraheenatigala6052
@samudraheenatigala6052 7 күн бұрын
මමත් මෙි හැම තැනකටම ගියා..අපි මාසයකටත් වැඩි කාලයක් ජෙරැසලමෙ නැවතිලා හිටියා .හරිම ලස්සන රටක්..දෙවියන් වහන්සේ තෝරා ගත් දේශය..ඔබ හරි වාසනාවන්තයි .. ජේසු පිහිටයි !
@pushpalathasurasinghe2350
@pushpalathasurasinghe2350 8 күн бұрын
අනේ මම කොච්චර යන්න ඇතිද ආදරේයි ජෙරුසෙලම
@deepawijeratne2861
@deepawijeratne2861 5 күн бұрын
අදත් ඉතාමත් වටිනා වැඩසටහනක් ගෙනැවිත් .බෞද්ධයන් වුණත් jesus වහන්සේ ගෙ තතු දැනගන්නට සැලැසුම් කරට බොහොම ස්තුති .
@calistafernando4108
@calistafernando4108 8 күн бұрын
ඔයාට. ගොඩක් ස්තුතියි හරින්ද්‍ර මෙවැනිදැ ජනතාවට පෙන්වීමගැන කතෝලිකයන් වශයෙන්ම අපට මේගමන්මග සෑම කෙනෙකුටම යන්නබෑ එනිසා ඔබට නැවත වරක් ඔයාගේ හැම චැනල් එක්කම මම බලනවා මම කතෝලික යෙක් සියැසින් දැක බලා ගැනීමට නොහැකිවුවත් මෙ මගින් හෝ බලාගැනීම භග්‍යක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️ඉදිරිය ජය වේවා.
@user-gn2mr2mw7l
@user-gn2mr2mw7l 7 күн бұрын
ශද්ධවුදේශයට ගියා වාගේ දැනුනා හරේන්ද මල්ලි ඔයාට ගොඩක් පිං ජීවමාන ජේසු ටගොඩක් ආදරෙයි කවදාහරි යන්න ලැබේවා ජෙසුනේ මට පිහිට වෙන්න මෙය ඇස් දෙකින් ම බලාගන්න ආමෙන්
@manjulaprasanna856
@manjulaprasanna856 7 күн бұрын
හැමෝටම හොදමදෙ හොදම විදිහ ට ලැබේවා,ලොවටම සතුට සමාදානය ඇති වෙවා!!! 🙏❤️🙏❤️🙏❤️
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 8 күн бұрын
ජේසු පිහිටයි💒🤲🙏❤️
@kanthifdo7270
@kanthifdo7270 4 күн бұрын
දෙවනි වරත් ජේසු උපන්දේශය දකින්න බලමින් ඉන්න අතර ඔබගේ වි්ඩියෝව ආශාවෙන් නරබනව ස්තුති් ගොඩාක් ජේසු පිහිටයි පුතේ ඔයාලට❤
@ranjianigodakanda6873
@ranjianigodakanda6873 3 күн бұрын
ජරුසෙලම හරීම ලස්සනයි නේද හරේන්ද්‍ර මල්ලි අපි බෞද්ධ බැතිමතුන් උනත් අපිටත් ඔය ශුද්ධ භූමිය දැකබලා ගන්න තිබුනනම් කියල හිතෙනවා, මෙහෙම හරි දැකබලා ගන්න සැලැස්සුවට හරේන්ද්‍ර මල්ලිට ගොඩාක් පින් බුදු සරණයි දෙවි පිහිටයි මල්ලි ❤
@suryalas1990
@suryalas1990 3 күн бұрын
මමත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරමි බුදු සරණයි
@kalyanirohini1738
@kalyanirohini1738 8 күн бұрын
බොහොම ලස්සනට ඉදිරිපත් කලා. කීප සැරයක්ම ගිය ශුද්ධ වු භූමියට ආයෙමත් යන්න හිතුනා. බොහොම ස්තුතියි ඔබට,
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 8 күн бұрын
මගේ සිහින සැබෑ කලසුද්ද උ දේශයට නමස් කාර කරමි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹💋💋💋
@user-ph6ol8wx5r
@user-ph6ol8wx5r 8 күн бұрын
හරිම ලස්සනයි මමත් යන්න ඉන්න ගමනක් ස්තූතියි හරින්ද්‍ර ජයලාල් ඔබට
@saarasaparamadu-er4ny
@saarasaparamadu-er4ny 7 күн бұрын
ජෙසුස් වහන්සේට ස්තුති වෙව! මෙහෙම බලාගන්න පුලුවන් උනට මන් අසයි ජෙරුසෙලමට යන්න Thank u හරේන්ද්‍ර oyata.
@harindananjay4715
@harindananjay4715 7 күн бұрын
ආමෙන්..ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබ සැමටම .♥️🙏
@user-fh2rg5ih9d
@user-fh2rg5ih9d 3 күн бұрын
ජේසුපිහිටයි දෙවියන්වහන්සේගේ ආශිර්වාද රැකවරනය සැමටම ලැබේවා 🙏🙏🙏🙏
@leninjohnson1816
@leninjohnson1816 7 күн бұрын
Thank u so much bro, තාම හින දකින යනින ආසම තැනක් ඔයා ගිහිල්ලා අපට දැක බලාගන්න සලස්විම ගැන 🙏❤️👏🇰🇼
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 7 күн бұрын
*හොදම දේ හොද විදිහට සිද්ද වේවා ,මටත් සැම කෙනාටමත්* *ඒක හරි ලස්සන ප්‍රාර්තනාවක්* *ජේසුනී මේ ශුද්දවූ පුදබිම ,දිනක දෑසින් දකින්න ලැබේවා මටත්* ❤🙏
@sisirapriyakantha628
@sisirapriyakantha628 7 күн бұрын
Thank you very much brother Good Better Best Fantastic Program to ජෙරුසෙලමේදී දුන්නු අනූපේමීය සේවය අපි අගය කරන්නේමු Thank your all of Them best regard Sisira from 🇱🇰( dubai ).
@mayasato6653
@mayasato6653 4 күн бұрын
හරින්ද්‍ර මේ ගමන ගිහිං තියෙන්නෙ ඒ සම්බන්දව දැනුම එකතුකරගෙන. පොතපත කියවලා වෙන්න ඇති. ඒක වටිනවා! ❤
@sirimasirima5665
@sirimasirima5665 7 күн бұрын
ජේසු පිහිටයි ඔබතුමාට ❤❤❤❤
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 4 күн бұрын
බෞද්ධ අපිට හරියට පිහිට ලැබෙනෙවා අනිවාර්යෙන් ❤
@iromafernando
@iromafernando 8 күн бұрын
ස්තුතියි ඔබට ජේසු පිහිටයි
@ronaldfrancis1648
@ronaldfrancis1648 3 күн бұрын
බෝමත්ම ස්තූතියි අරේන්ද්‍ර මේ වගේ වීඩියෝ එකක් ගෙනාපු එකට. හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ජෙරුසලමට ගියා වගේ. හැඟීමක් දැනුනා. ඔබට බුදු සරණයි. .ජේසු පිහිටයි.🙏🙏
@sureshkabral1767
@sureshkabral1767 3 күн бұрын
ඇත්තටම අපි බෞද්ධ උනත් මෙහේ සේවය කරන හැමෝම ජේරැසෙලමට ගිහින් අපි බුදුනට වදින විදියටම අත්දෙක උස්සලා හිහ නමලා වැදල එන්නේ හරිම බක්තියේ ආදරේන් වගේම ලොකු ගෞරවයකින් එතනට ගිහිල්ලම බලන්න ඔනි හදවතට දැනෙන හැගිම❤️❤️🙏🙏🙏
@bernardlawrence7127
@bernardlawrence7127 7 күн бұрын
Amen Jesus. Mr harendra thank you very much. Oyarta godak pin apita balanna labunata. Apey family wala thiyana problem walata Jesu thumar gen pihita labewa.
@user-gz7he3oe6b
@user-gz7he3oe6b 3 күн бұрын
ජේසුස් වහන්සේ සහ බුදුන් තමයි මේ ලෝකයට සාමය ගෙනාවේ
@sasinitharanga
@sasinitharanga 5 күн бұрын
මේ විදියට හරි බලාගන්න සැලැස්වුවට ගොඩක් ස්තුතියි !ජේසු පිහිටයි !
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 8 күн бұрын
Godak වටිනා video ekak.දැක ganna ලැබීම සතුටක්.mama කතෝලික kenek.god bless you.
@user-ky2gn3jz7z
@user-ky2gn3jz7z 3 күн бұрын
හර්‍රෙන්ර්ඩ්‍ර සහෝදරයා ඔයාගේ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි . ඔයාට ඒ දැනුන ජීවමාන හැගීම ශෑබෑවක්. මොකද මලවුන්ගෙන් නැගිට ජීවමානව අදයටත් අප තුල ජීවමාන්ව සිටින එකම දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි.🙏 ඔයාටහ් ඔයාගෙ මුලු පවුලටත් ජේසු පිහිටයි.
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 7 күн бұрын
Very important and most holy place of Christians and other religious people who respect coexistence. My sincere gratitude and thanks to Harendra Jayalal for this great presentation . Harendra is very cultured and decent gentleman who respect and understand others feelings and emotions pretty well . Being a Hindu I highly appreciate Harendra .Cheers !
@joejohn7211
@joejohn7211 8 күн бұрын
Thank you Harindra, appreciated very much, God bless you,
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 8 күн бұрын
සියලුදෙනාටම යහපතක්ම වේවා !❤❤❤❤❤❤❤
@rasikalakmali136
@rasikalakmali136 2 күн бұрын
ගොඩක් පින් දැක බලා ගැනීමට සැලැස්සුවට
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 7 күн бұрын
බොහොම ස්තූතියි මේ විස්තර ගෙනාවට.බොහොම කැමැත්තෙන් බැලුව වැඩ සටහනක්
@neetaguruge2865
@neetaguruge2865 7 күн бұрын
ස්තුතියි ඔබතුමාට අපේ කතෝලික ආගමෙි කටයුතු පෙන්නුවාට ජේසුගෙ පිහිටයි ඔබතුමාට ❤❤❤❤❤❤
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 4 күн бұрын
මටත් වාසනාව තිබුන මේ පින්බිමට යන්න ගොඩක් සතුටින් වීඩියෝ එක බැලුව.අතීතය ට ගියා. ස්තුති .
@kathleenjensen4638
@kathleenjensen4638 5 күн бұрын
Excellent 🙏🏽❤️👍🇩🇰. හරින්ද්‍ර ඔබටත් ඔබේ පවුලේ සැමටත් ගොඩාක් පිං 🙏🏽. ඔබ ඉටිපන්දම පත්තුකරලා සැමට හොද පැතූ අවස්ථාව මට හරිම පුදුමයි, ස්තුතියි. ඔබට ජේසු පිහිටයි 🙏🏽❤️.
@NirmalaSilva884
@NirmalaSilva884 7 күн бұрын
හරෙන්ද්‍ර ජයලාල් මහත්මයාණනි... මෙම වැඩ සටහන තුලින් හදවතට දැනෙන සැනසීම වචන වලට පෙරලලා කියන්න අමාරුයි දැන්.මම පිළිකා රෝගී මවක් කවමදාවත් මට පියවි ඇසින් දකින්නට නොලැබෙන මෙම සිහිවටනයකි මෙලෙසින් දැක බලාගන්න සැලසුවාට ඔබට අනෙක් වාරයක් ස්තූතියි ජේසු පිහිටයි! තෙරුවන් සරණයි! දීර්ඝායූ ලැබේවා!
@SachiHewage99
@SachiHewage99 7 күн бұрын
ජේසුස් වහන්සේගේ ආශිර්වාදයේ බලයෙන් ඔබ සුවපත් වේවා! ශාරීරික මෙන්ම මානසික පීඩාද යටපත් වේවා! ජේසු පිහිටයි ඔබට ❤
@jayani3584
@jayani3584 5 күн бұрын
Jesus wahansege Sri rudiraye balayen obata suwaya labewa..❤❤❤❤
@sukithanuwan9852
@sukithanuwan9852 3 күн бұрын
Jesus wahansege sri namaye balayen , Sri lewala balayen, Jesus wahansege sri wachanaya balayen siyalu pilika shaila winsa wewa Jesus wahans Winda kasa paharwalin siyalu roga suwa wewa Amen// Hallelujah 🙏🙏
@wasala2744
@wasala2744 6 күн бұрын
ඇත්තටම ..ඒ vedio ව බලද්දී දුකක් ඇතිවෙනව ...මම ගිය එකම අවස්තාවකවත් ඔහොම තිබුනෙ නෑ පුදුම ජනතාවක්...හිටිය....ඔබ හරි වාසනාවන්ත වෙලා යුද්ධය අතරෙත් .ජෙරුසුලම වැඩ්ගගත්තනෙ....ආයෙත් එන්න ... බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්මා තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔබට ත් පව්ලේ සැමටත් ..
@hemamthiefernando9510
@hemamthiefernando9510 8 күн бұрын
God bless you. Thank you very much.
@basthiankoralalageanurakan7141
@basthiankoralalageanurakan7141 7 күн бұрын
Jesuge adare ashiwadaya hamatama labenawa eka eya th labila ekai eyata danune ehema GOD BLESS YOU AND YOUR FAMILY...!
@sumanajaya5059
@sumanajaya5059 7 күн бұрын
Hello Harrindra, You did an excellent video and I’m impressed with the explanation! You being a Buddhist person never expect a video like this! I bow down my head and salute you for your respect shown. May God bless you and your family 🙏🙏
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 4 күн бұрын
Amen hallelujah math dawasaka jerusalama balanna anawa godak sathutui obathumata me dewal pennuwata jesu pihitai
@shiromianneperera2064
@shiromianneperera2064 3 күн бұрын
Very proud of you Harin for taking a blessed decision to video these historical places
@champikajayawardhana3660
@champikajayawardhana3660 4 күн бұрын
Harendra, hari nihathamani kenek Apita yanna barìunath siyalla pahadili karala dünnata thank you Obata jesupihitai 😊
@ajjj772
@ajjj772 7 күн бұрын
හරිම අගය කර යුතු වීඩියෝ එකක් මොකද අපි එතෙන්ට එක්කන් ගිය වගේ ගතියක් දැනුනා මේක බලන් ඉන්නකොට බොහොම ස්තුතියි ඔබගේ අවංක සත්‍ය තොරතුරු අප සමග බෙදා ගැනීම
@user-rz3yz7fh8k
@user-rz3yz7fh8k 4 күн бұрын
පසුබිම් සංගීතය මගේ සිත්ගත්තා හරිම ලස්සනයි
@srimasilva8842
@srimasilva8842 7 күн бұрын
Thank you so much🙏❤️ Jesu pihitai obata🙏.....It is really wonderful and amazing 🙏❤️ May God bless you and your family abundantly ❤️🙏
@greeshikasharoni5691
@greeshikasharoni5691 6 күн бұрын
කතෝලිකයෙක් විදියට යන්න ආසාවෙන් බලාගෙන ඉන්න තැනක් ❤ කතෝලික ජනතාවගේ හදවත බදු නගරය ❤ මේ නගරයට පා තැබීමම කෙතරම් ආශිර්වාදයක් ද ❤ හැම ස්ථානයක් ගැනම හරිම විදියට පැහැදිලි කරල දුන්නාට ගොඩක් ස්තූතියි ❤ අද තමා මේ ලස්සන නගරය ඇත්තටම දැක බලා ගත්තෙත් ❤ ගොඩක් ස්තූතියි 🙏 මේ රූප රාමු පෙලට හා ඒ පැහැදිලි කිරීම්වලට ❤ ජේසු පිහිටයි ❤
@KuWait-hf8ny
@KuWait-hf8ny Күн бұрын
Thank you so much for sharing this video may God bless you all
@wasanawasana2412
@wasanawasana2412 7 күн бұрын
මගේ රටට යහපත් කාලයක් උදාවේවා..❤❤
@ajithgomes726
@ajithgomes726 3 күн бұрын
Thank you so much malli and God bless your family. 🙏✝️☸️🕉️☪️🙏👍😉🌹❤️🇱🇰🇨🇦
@shamilafernando5256
@shamilafernando5256 3 күн бұрын
Thank you harendra for sharing this places in your video God bless you. 🎉
@chamindukulawansha6737
@chamindukulawansha6737 6 күн бұрын
හරිම ලස්සනයි අයියේ හරිම පැහැදිලියි ඔබගේ ඉදිරිපත් කිරීම ගුඩ්ලක් ..❤❤..👉🇰🇷
@minolanthony
@minolanthony 4 күн бұрын
This is a great job..Thank you and God bless you
@mariennefernando830
@mariennefernando830 7 күн бұрын
Thank you Harindra, God Bless You🙏🏻
@theresehettiarachchi587
@theresehettiarachchi587 7 күн бұрын
Thank you Harindra. God bless you.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 47 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 15 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН