වාහන නතර කරලා රියදුරන්ට හීන් දාඩිය දාන්නම කියපු කතාව | Neth News

  Рет қаралды 62,920

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 258
@roshanthasilva113
@roshanthasilva113 16 сағат бұрын
ඇත්තටම මේ නිලදාරීන් කොහෙද හිටියේ හොඳ ඉවසීමෙන් හොඳ දැනුවත් කිරීම්
@senakasepala3104
@senakasepala3104 Күн бұрын
හොද දැනුවත් කිරීමක්. මේ වගේ පොලීසි මට්ටමෙන් වාහනවල තත්ත්වයන් පරීක්ෂා කොට පාරට දාන්න අවසර දෙන්න. Clean Sri Lanka කුඩා තැනින් ම පටන්ගමු.
@ranjithwitharana7247
@ranjithwitharana7247 23 сағат бұрын
Excellent explanation.
@ThusithaJayasinghe-h2t
@ThusithaJayasinghe-h2t 22 сағат бұрын
ඊට කලින් හොරු ක්ලීන් කරන්න.අපි චන්දේ දුන්නේ ඒවට.උඩ සුද්ද කරානම් යට මිනිස්සු නිකන්ම හැදෙනවා
@chamindapathirana6462
@chamindapathirana6462 21 сағат бұрын
මෝඩ වෙන්න එපා රටේ කසිප්පු කුඩු ගංජා තවත් තියනවා ඒක නැතිම කරන්න එකට ලස්සන රටක් oto හැදෙයි
@kelumrathnayaka1090
@kelumrathnayaka1090 5 сағат бұрын
ඔබ තුමා වැනි දැනුවත් නිලධාරීන් විසින් තමයි කාලකන්නි බස් මාපියා ත්‍රීවීල් මාපියා සංගම් කාරයො දැනුවත් කල යුත්තෙ.ඔබේ පැහැදිලි කිරීම ආගෙයි.
@anandarodrigo4024
@anandarodrigo4024 17 сағат бұрын
දිවුලපිටිය පොලීසියට,,,අපේ සැලියුට්. 🤚👍,,,,,!
@WimalPerera-p8r
@WimalPerera-p8r Күн бұрын
ඇත්තටම පලමුව දැනුවත් කිරීම අතිශයින්ම අගේකල යුතුයි
@Savealltheanimals
@Savealltheanimals 22 сағат бұрын
ගොඩක් හොද වැඩක්, මේ වගේ අනෙක් ඒවටත් නීතිය ක්‍රියාත්මක කරන්න. පාසල්. රාජ්‍ය පුද්ගලික ආයතන වැනි දේ ..බොහොම ස්තුතියි ❤
@milan7518
@milan7518 Күн бұрын
පේනවා නේද අපේ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය වෙලා තිබ්බේ නිසි දේශපාලන මග පෙන්වීමක් මෙහෙම දැනුවත් කරලා තව සති දෙහෙකින් ඒ ගොල්ලෝ ඒගොල්ලන්ගේ රාජකාරිය උපරිමෙන්ම පටන් ගනියි❤
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 Күн бұрын
පොලිස් මහත්වරුන්ට ස්තුති ......අපි සහයෝගය දෙමු....රටක් ..සමාජයක් ,,,නගරයක් ..පරිසරයක් ...හදන්න පෙර ,,,,,,,අපි ක clean ,,වෙමු ..
@Munawwer-mj6qq
@Munawwer-mj6qq 23 сағат бұрын
පොලිස්පතිතුමනි...අත්හරින්න එපා,තිගටම නීතිමය පියවර ගන්න.ඔය අනවශ්‍ය උපාංග තමයි වාහන අනතුරුවලට නියම හැතුව...
@mohamedgedara3979
@mohamedgedara3979 Күн бұрын
කතාව සම්පූර්ණ ඇත්ත ඇයි මේ මිනිස්සුන්ට පැහැදිලි නැත්තේ යම්කිසි දෙයක් නිලධාරි කියද්දී ඒක තේරුම් ගන්න වාහනයක් සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ කොම්පැනිට්ටයිප් හරි නම් කොම්පැනි සීට් එකවත් මාරු කරන්න බෑ ඉස්සරහ
@KddSenavirathna
@KddSenavirathna 23 сағат бұрын
නියමයි. තොරම්බල් අවශ්‍යම නෑ හොද වැඩක් ....
@RoshanSujith-ks7qf
@RoshanSujith-ks7qf 22 сағат бұрын
ඒ කතා කරන විදිහ සාධාරනයි
@Ksmksmksma8181
@Ksmksmksma8181 Күн бұрын
කොච්චර හොඳ දෙයක් දා මේ කරන්නේ නීති යට ගරු කරන්න අනතුරු අඩු කරන්න යි මේ වෙහෙසෙන්නේ අවුරුද්ද කට කී දෙනෙක් සමු ගන්නවද මේ සත් කාර්ය යට මල් මිටක්
@subashiniperera2881
@subashiniperera2881 Күн бұрын
ඇත්තටම ඔව්, මේ වෙනුවෙන් ඉතාමත් ස්තූතියි වන්ත වෙන්න ඕනා.
@chathuraalahakoon2693
@chathuraalahakoon2693 23 сағат бұрын
බස් රියදුරන් කොන්දොස්තරවරුන් කොනක ඉඳලා හදන්න ඕන පාරක යන්න බැහැ. ත්‍රී රෝද රථත් එහෙමමයි. හිටපු ගමන් හිතුණු තැනින් හරවනවා. මොන විරෝධතා ආවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ලස්සනට රට හදන්න. Respect police 🫡 🫡 Good job 👏
@chathurangayadeera4267
@chathurangayadeera4267 20 сағат бұрын
ඔයා plan එකෙද යන්නේ
@chathurangayadeera4267
@chathurangayadeera4267 20 сағат бұрын
ඔවා නවත්තන්න දෙයක් නැ ගෙන එක නැවැත්වීම නෙද කරන්න ඔනේ ...ඔවා ගෙනාවට රජයට බදු ගෙවලා තියෙන්නේ ...
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 22 сағат бұрын
පොලිසිය මෙවැනි අයුරින් රියදුරන් දැනුවත් කිරීම හරිම වටිනවා .රට ගොඩගැනීම සදහා නීතිය අකුරටම පිළිපැදිය යුතුයි . අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු .
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 21 сағат бұрын
👍
@malanijayasinghe9438
@malanijayasinghe9438 Күн бұрын
ආයේ අහුවුනොත් ද්ඪුවම් දෙන්න බලපත්‍රයේ හෝ දඩ කොලයක හෝ මොනවා හරි සළකුණක් දමනවානම්......
@Munawwer-mj6qq
@Munawwer-mj6qq 23 сағат бұрын
Super comment....🎉
@YapaMalinda
@YapaMalinda 19 сағат бұрын
පොලිසිය මේ විදියට කතා කිරිමත් ක්ලින් ශ්‍රි ලංකා වැඩක් එහෙම කතා නොකරන පොලිසියෙ මහත්තුරුත් ගොරොම්බල් බස් රැක ගන්න මොර දෙන බස් මහත්තුරු ගොඩේ අතර වෙනසක් නැත මේ වෙනස් වුන පොලිස් මහතුන්ට අපේ ප්‍රනාමය
@KapilaGoonasekara
@KapilaGoonasekara 20 сағат бұрын
කිසිම දවසක මෙවගෙ දැනුවත්.කිරිමක්කරනෑ ඉතාමත්ම හොදයි දැන් තමයි ප්‍රවාහනය හැදිලා ජනතාවට සෙතක් වෙන්නෙ❤❤❤❤❤
@Savealltheanimals
@Savealltheanimals 22 сағат бұрын
සුපිරි වැඩක්. පොලිස් ❤❤
@sadasada3129
@sadasada3129 Күн бұрын
මේවා. දැක්කහම. පිස්සු. හෙදිනවා. හොද. වැඩේ
@samanthabandara7632
@samanthabandara7632 2 сағат бұрын
ස්තුතියි පෝලිසියට.....🙏 අනිවාර්යෙන් ඔවා අයින් කරන්න ම ඔන.....👍
@chameladilu780
@chameladilu780 22 сағат бұрын
ඇත්තටම සුපිරි වැඩක් නතර කරන්න එපා
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 23 сағат бұрын
පොලිස්පති තුමාගෙන් ඉල්ලා 🚁සිටින්නේ දිගටම මේ වැඩසටහන් කරගෙන යන්න
@renukaartigoda6715
@renukaartigoda6715 17 сағат бұрын
Excellent explanation from the police well done 👏
@malanijayasinghe9438
@malanijayasinghe9438 Күн бұрын
මුන්ට එකිනෙකාට මේවා කියලා දෙන්න ඕනෙද.නිව්ස් වලින් දැනුම් දීලා ඊට පස්සේ නඩු දැම්මාම ඉවරයිනේ මේ බබාලද.. රෑට පාරෙ යන්න බැහැ. මූණට ලයිට් ගනනව අපිව කැරැකිල යනව අඇස් නොපෙනී. රියැදුරු පාසැල් වලට මේවා උපදෙස් ලෙස පාඨ්මාලාවට දැමිය යුතුයි
@premalalgamini3511
@premalalgamini3511 20 сағат бұрын
මින් ඉදිරියට වසරක් ඇතුලත ත්‍රීවීලර් රථ සදහා ටැක්සි වර්ණය අනිවාර්ය කරන්න, ටැක්සි වශයෙන් භාවිතා කරන ත්‍රීවීලර් රථ පාට පාට වර්ණ ටැක්සි වලට තියෙන්න බැහැ , ටැක්සි රියදුරු මහතාට ටරකසි යුනිෆොම් ,ටැක්සි හැදුනුම් පත අනිවාර්ය කරන්න
@upaliwijesuriya5489
@upaliwijesuriya5489 9 сағат бұрын
මේ පෝක් ලයිට් ගහපු වාම ඇස් පේන්නෙම නෑ,අනතුරු වැඩියි .අනිවාර්යයෙන්ම දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ❤❤👍👍👍
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 23 сағат бұрын
මුලින්ම රියදුරන්ට නීතිමය තත්වයන් පැහැදිලි කරදීමට කාරුණික වන්න
@danushkarathnayaka1813
@danushkarathnayaka1813 18 сағат бұрын
ඇත්තටම මේ කරන වැඩේ හොඳයි. ඒ වගේම තමා බස් වලට ත්‍රීවිල් වලට අමතර උපාංග ගෙන්වන ඒවත් නවත්තන්න ඕන. මේ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙම සල්ලි වලින් තමයි මේ හැමදේම කරන්නේ. එය ඔවුන්ගේ සතුටක් වෙන්න පුළුවන්. පළවෙනියටම කරන්න ඕන අමතර උපාංග ගෙන්වීම සහ විකිණීම තහනම් කරන්න ඕන. ඊට පස්සේ ඔයාල මේ කරන වැඩේ හරියටම කරන්න පුළුවන්.(මේක මගේ අදහසක්. කාටවත් බල කිරීමක් නෙවෙයි.)
@ajithgurusinghe2703
@ajithgurusinghe2703 14 сағат бұрын
හොද දෙයක් සතුටුයි පොලීසියෙ දැනුවත් කිරීම ගැන.
@neshishanaya9263
@neshishanaya9263 19 сағат бұрын
කාටත් පොදුවේ ආරක්ෂාවක් ඕන. නීතියට ගරුකරන්න පුදුම සහනයක් දැනේවි හැමදාම සතුටින් ඉන්න ආදර්ශමත් වෙන්න. හදවතේ භක්තිය උතුම්❤
@KasunChathuranga-bg8ky
@KasunChathuranga-bg8ky 18 сағат бұрын
එකගයි ජයවේවා ❤
@apeducation476
@apeducation476 22 сағат бұрын
මෙම බස් අයිතිකරුවන්ගේ සහ රියදුරු කොන්දොස්තරගේ අධ්‍යාපන මට්ටම සොයලා බලන්න අඩු අධ්‍යාපනයක් තියෙන අය තමයි මේ වගේ වැඩ කරන්නේ මේ පිළිබඳව පාසැල් අධ්‍යාපන පොතකට පාඩමක් දාන්න
@wdasun1359
@wdasun1359 19 сағат бұрын
Okkama hari ekak duruwala e wachana tike
@RenukaMadu-y5w
@RenukaMadu-y5w 23 сағат бұрын
අපෙ ලංකාවේ හරියට accident .රියදුරන් බිමත් කමින් දාවනය වැඩ්‍යි .නිදිමැරිමෙන් අනතුරු වැඩියි බලන්න පිට රටවල්වල මෙතරම් අනතුරු නැහැ එකෙකුට එකෙක් රෙස් දුවනව මෙ අරන් යන්න මිනිස් ජිවිත කිය අමතකයි මෙ රියදුරු මහත්වරුන්ට ..පොලිස් පිතිතුමනි බොහොමයක් ස්තුතියි
@nevilleofficial
@nevilleofficial 23 сағат бұрын
හොද වඩක් 🎉
@user-MMAN
@user-MMAN 20 сағат бұрын
නිලධරුවන්ගේ උපදෙස් සිලිපදින්න කාර් නික්.. සිතක් පහල වේවා රියදුරු මහත් වුර්ති
@lakmalperera2323
@lakmalperera2323 22 сағат бұрын
හොද වැඩක් අගය කල යුතුයි
@OshadiDinaya
@OshadiDinaya 22 сағат бұрын
දිවුලපිටිය ❤❤
@thisumniroga0243
@thisumniroga0243 18 сағат бұрын
Me tooo
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 Күн бұрын
නියමයි 🌹🌹🌹🫶🏽
@ranjanmahesh9270
@ranjanmahesh9270 20 сағат бұрын
ලොරි ටිපර් ටිකත් ඔහොමම බලමු
@SamanthiKumari-nu6sh
@SamanthiKumari-nu6sh 21 сағат бұрын
දිගටම මේක නවත්තන්න එපා ජනාධිපතිතුමනි මේක දිගටම කරගෙන යන්න මේ රට හදන්න ඕන මිනිස්සු ටික කාලයක් ගිහිල්ලා රට හැදෙත් මේ මිනිස්සු ඒ වැඩේට මේ වැඩේට මිනිස් හුරු වෙයි
@sahanisuru5695
@sahanisuru5695 22 сағат бұрын
බස් ත්‍රීවීල් විතරක් නෙමෙයි වෑන් ඇතුල ,කාර් ඒවත් බලමු😊
@sureshpriyankara9740
@sureshpriyankara9740 18 сағат бұрын
අඩේ😁😁😁😂
@nuwanperera2055
@nuwanperera2055 15 сағат бұрын
Car eke yanne gono taman witrai...mewaye pare yana miissu yanne....moda gobila bota eka therenne nadda
@antoneyperera520
@antoneyperera520 19 сағат бұрын
Clean srilanka. Respect ❤❤❤🎉🎉apeta nova( anagatha daru para )Pura udesa...
@SelvandranK-wx5tr
@SelvandranK-wx5tr 22 сағат бұрын
Super police 👍👍👍💕💕💕👌👌👌
@jeffreygunasekera9502
@jeffreygunasekera9502 21 сағат бұрын
මේ සියල්ලටම පොලිසිය වගකිවයුතුයි ප්‍රථමයෙන් දැක්කනම් වාහනයක් වෙනස් කරලා තියෙනවා එවලෙම නවත්තන්න පටන් ගත්ත නං මේ මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරුයි කිසි කෙනෙක් මේ විදියට මොඩිෆයි කරන්නෑ මෙයට සම්පූර්ණයෙන් වගකිය යුත්තේ පොලිසිය
@PushpaMalkanti
@PushpaMalkanti 17 сағат бұрын
සූපිරිවැඩක❤❤❤❤❤❤❤❤❤❤❤
@disanayakadisanayake4792
@disanayakadisanayake4792 22 сағат бұрын
රෑට යද්දි වාහනවල ලයිට් ඩිම් නොකරන අයටත් තරයේ අවවාද කරන්න . පොඩි වාහන ගනන්ගන්නෙම නෑ.
@captaingalway8005
@captaingalway8005 22 сағат бұрын
හොඳ වැඩක් 😂😂😂රට පෙරට ආ යූතූයි.
@AthulaWijewarna
@AthulaWijewarna Күн бұрын
Rajaye hodama wadak, thanks
@ranjanabeykoon297
@ranjanabeykoon297 22 сағат бұрын
⁣අනවශ්‍ය දෑ සේරම ඉවත් කරන්න.
@mohamedfaleel5811
@mohamedfaleel5811 21 сағат бұрын
බුලත් විට කෑම නවතින්න අනිවාර්යෙන්
@chathuraudayangana8509
@chathuraudayangana8509 15 сағат бұрын
ඉස්සරහින් එන එකාට රෑට මුන්ගෙ සිග්නල් ලයිට් හොයා ගන්න වෙනම සිස්ටම් එකක් හදා ගන්න වෙනො😂😂😂
@ajanshalika9837
@ajanshalika9837 22 сағат бұрын
ආහාර පාන වර්ග වල ප්‍රමිතිය ගැන මීටත් වඩා හොයන්න
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 23 сағат бұрын
අපේ මිනිස්සු මෙහෙම මල් ගොඩක් එල්ලාගෙන යනවා මිසක් ජීවිත අවධානම ගැන කිසිම හැඟීමක් නැහැ තාමත් රටේ මිනිස්සුන් අත දරුවන් වගේ පොලිසියට අපේ මිනිස්සු හදන්න වෙච්ච දේට හරිම කනගාටුවට පත් වෙන්න ඕනේ තමුන්නැහැලා හරියට ඒ රාජකාරී කලා නමි මෙහෙම දේවල් කරන්න ඕනේ නැහැ
@AjithRathnayaka-bt7qw
@AjithRathnayaka-bt7qw 22 сағат бұрын
හොඳ වැඩක් මේක
@apeducation476
@apeducation476 22 сағат бұрын
මෙම වාහන නිෂ්පාදනය කරන ආයතන ඒවා නිෂ්පාදනය කරලා තියෙන පිළිවෙලට දිව්වම ඇති යනවා ලයිට් කෑලි බැලි වලට යන වියදම දෙන්න වෙන්නෙත් මගීන්ට ඒ නිසා පිටරටවල්වල වගේ අපේ ප්‍රවාහන සේවයක් ලස්සනට තියන්න
@upuludekumara5331
@upuludekumara5331 21 сағат бұрын
පළමුවෙන්ම හැමදේටම වැඩිය අවංකව හොඳින්ම තේරුම් ගන්න රටේ සිදු වන හැමදේම දේශපාලනය තුළින්ම හිතන්න එපා. මේ කරන වැඩ සටහන මොනතරම් අගය කළ යුතුයිද කියලා පිරිසිදු මනසකින් කල්පනා කරලා බලන්න. රථ වාහන පනතේ ඇති නීති රීති රියදුරන් වන අපට වඩා හොඳයි දන්නේ රටේ පොලිසියේ රථ වාහන අංශය. රට තුළ සිදු වන රථ වාහන අනතුරු අවම කර ගැනීම සඳහා පොලීසිය කරන මේ කටයුතු සඳහා කිසිම දේශපාලන මතවාදයකින් තොරව රටේ ජනතාව හැටියට අප කවුරුත් සහයෝගය දක්වමු උදවු කරමු. විවිධාකාර වැරදි ආකල්ප තුළින් අපේ රටට තවත් සිදු වන්නේ විනාශයම පමණයි. හැමෝම අවංකවම එකා මෙන් එකට එකතු වී අවංකව කටයුතු කරමු. හැමෝටම උතුම් වු දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 23 сағат бұрын
මේ පොලිස් නිලදාරි මහතා ඉතාමත් විනීත ලෙස රාජකාරි කටයුතු කරනවා
@chanakaasintha6927
@chanakaasintha6927 20 сағат бұрын
නිලධාරීන් මෙි විදිහට හැසිරෙනවා නම් නියමයි
@BosbaAlbosba
@BosbaAlbosba 18 сағат бұрын
හොද වැඩක්
@chamindapathirana6462
@chamindapathirana6462 21 сағат бұрын
මේ වැඩෙන් රටම වැටෙනවා ජිවිත දහස් ගානක් අමාරුවේ දැන් සැපද කියලා අපි අපෙන්ම අහගමු
@chinthanavaratne7161
@chinthanavaratne7161 Күн бұрын
මේව තොරන්ද බස්ද?
@SanulaDamnidu
@SanulaDamnidu Күн бұрын
na mmewa mala karadarayak sound horn yakada kali galawana eka hoade
@Thanosupmax
@Thanosupmax 22 сағат бұрын
සුපිරි වැඩක්
@RIZRIZZI
@RIZRIZZI Күн бұрын
Hat's off to the police officer's. 👍 Good job.
@MohanPushpakumara-f4s
@MohanPushpakumara-f4s 19 сағат бұрын
යහපත් වැඩ සැමට ජය
@WasanthaPitawala-j9g
@WasanthaPitawala-j9g 20 сағат бұрын
ඒ වාගේ ව්ඩ්‍ යියෝ දෙක තුනක් දන්නකෝ...අපේ මිනිසුන්ට බලවත් හැදේන්න...සහෝදරයා ස්තුති
@irangiliyanage3167
@irangiliyanage3167 23 сағат бұрын
Eththatama honda denuwath kireemak idiriyatath oya vidihatama kerenna ona sri lanka ppolice iyataa jaya wewa jaya wewa sri lanka jaya wewa malimaawa👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
@Ashi12390
@Ashi12390 21 сағат бұрын
බීලා වාහන එලවන අයටත් මේ විදියටම වැඩපිලිවෙලක් ගෙන්න,
@ManojdeZliva
@ManojdeZliva 19 сағат бұрын
මරු❤
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 19 сағат бұрын
People in the country looking to be like Singapore We want big changes in our country Peoples power 💪🏽💪🏽👍 Do it great 👏🏼👏🏼👍👍🙏🏼🙏🏼
@PercyWick-z7j
@PercyWick-z7j 20 сағат бұрын
පොලිසියේ හොඳ මහතා 👍
@PriyadarshiniMuniwage
@PriyadarshiniMuniwage 9 сағат бұрын
Three weel රියදුරන් meaka therum ganna, oyalage hidatai meaka karanne, oyalageth, mageengeth hodata, therum aran lassana ratak goda nagamu❤
@chamindawijesinghe2742
@chamindawijesinghe2742 8 сағат бұрын
ඇත්තටම නීතිය හරියට කරන්න සහයෝගය දෙමු
@joannefernando977
@joannefernando977 22 сағат бұрын
මෙ මානසික මටිටම තියෙන්නෙි 3 වන ලෝකයේ රටවල් අයට විතරයි මට නමි තේරෙන්නේ නැ ඇයි මෙ අය මෙහෙම කරන්නෙ කියලා
@looklikeTV1986
@looklikeTV1986 20 сағат бұрын
මෙය හොදයි, ජනතාවට යන්න පුලුවන්ද පොලිසි සුද්දකරන්න
@jagatheranga1768
@jagatheranga1768 22 сағат бұрын
respect police akd
@arachchigechandrasiri3384
@arachchigechandrasiri3384 21 сағат бұрын
නියමයි
@dongeethpayagala8180
@dongeethpayagala8180 6 сағат бұрын
The best way to control this is to change the law of vehicle registration. as other countries do - every year all public service vehicles need to renew the registration, at that time the vehicle need to be check for road worthiness and safety before issuing the registration for the next year.
@uvinp
@uvinp 22 сағат бұрын
කනක් ඇහිල ඉන්න බැරි රසාස්වාදයක් නැති බස් සින්දුත් නවත්තල, අහන්න පුලුවන් රසාස්වාදයක් තියෙන සින්දු හරි ඩෙසිබල් ගානට පාලනය කරල දාන්නත් පියවර ගත්තොත් හොදයි. නැත්‍තන් ඔලුව රිදෙනවා බස් එකේ යද්දි.
@pathinayakegunarathna6642
@pathinayakegunarathna6642 21 сағат бұрын
❤❤❤❤❤බොහොම හොඳ වැඩසටහන...
@chandeepasandaruwan762
@chandeepasandaruwan762 18 сағат бұрын
සුපිරි clean sri lanka ❤ හැබැයි ඉතින් ලංගම බස් ටිකයි, කෝච්චි ටිකයි, පොදු වැසිකිලි ටිකයි සුද්ද කරලා ඉන්නකො ඉස්සෙල්ලාම. සංදර්ශන නම් දැකලම ඇති වෙලා. ඡන්දෙ දුන්නෙ අපරාදෙ කියලා හිතෙන ගානට එන ගමන් ඉන්නෙ දැන්.
@kalingaruwan1981
@kalingaruwan1981 20 сағат бұрын
විශිෂ්ටයි.
@samysamy7920
@samysamy7920 9 сағат бұрын
අන්න පොලීසිය ...ඒ කතාව අහපු කෙනෙක් කවදාවත් ඕව අයින් නොකර ඉන්නෙ නෑ
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 19 сағат бұрын
Every one talking other country they want to be Singapore those Country don’t have Silly things this is what happened before 76 years silly Government do the right things peoples power 💪🏽
@NimalRanasinghe-r9w
@NimalRanasinghe-r9w 6 сағат бұрын
එල
@sandaruwan1291
@sandaruwan1291 Күн бұрын
දෙපැත්තෙ තියෙන rain viser ගලවන්න කියන එක නම් Practical නැ මට හිතෙන විදියට
@pradeepjayasinghe2238
@pradeepjayasinghe2238 22 сағат бұрын
රස්තියාදු මානසිකත්වය රටේ නීතිය නොවිය යුතුයි
@PrasannaDinesh-k4k
@PrasannaDinesh-k4k 5 сағат бұрын
Aththatama hoda wedak ❤
@SunilPgamage
@SunilPgamage 17 сағат бұрын
මේවා කරන දෙතුන් දෙනෙක්ගේ ඇටදෙක විදලා තොරොම්බල් එල්ලලා පාරෙ යවන්න ඕන 😂😂😂😂😂
@roshanthasilva113
@roshanthasilva113 16 сағат бұрын
නීතියක් නැති අමනරටක් තිබුනේ .. හිටපු ආන්ඩු ය්යටතේ පොලිසිය බුදියන් ඉදලා දන් වැඩ හොඳටම ..
@darmadarma3083
@darmadarma3083 21 сағат бұрын
Niyamai Niyamai Niyamai 👍👍👍police mr💝💝💝💝💝
@alvionplus4520
@alvionplus4520 22 сағат бұрын
ඔක්කොම ගලවන්න.මොකුත් එපා
@sahan.s
@sahan.s Күн бұрын
නියමයි 👍
@DghjnXfhkmn
@DghjnXfhkmn 23 сағат бұрын
Api ape rata ලස්සනට hada gmu .ape lamaita ලස්සන anagatayak hadamu.අවංක ආණ්ඩුව සඳහා
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 18 сағат бұрын
නිතිය පිලිගෙන එයට අවනත වන රියදූරු මහත්වරු ඉන්නවා. ඒ අය අගය කල යුතුයි.
@milan7518
@milan7518 Күн бұрын
ආගම ධර්මය අපි අදහන්න ඕනේ ගෙදරදි බස් වලදී ත්‍රීවර වලදී නෙමෙයි. බලන්න ඔය දේවල් කරන ිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම ෙන් අට පස්සේ නැති නිසා නූගත් තුන්වෙනි පන්තියේ මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නෙ පව් හරිම දුකයි අපේ මිනිස්සු ගැන මිනිස්සුන්ට පුනරුත්ථාපනය කරලා ේ ලෝකයේ ගැන දැනුමක් දෙන්න ඕනෑ. පොදු ප්‍රවාහන සේවයක් කරනවා නම් ඒක ත්‍රීවීල් බස් hemotama
@jsmskdmdm
@jsmskdmdm 23 сағат бұрын
උබල මේ එකෙක් දාපු කමෙන්ට් එකක් දැකලා හැම එකාම ඒ කමෙන්ට් එක දානඩ එපා 😂
@balasuthanbalasundaram908
@balasuthanbalasundaram908 21 сағат бұрын
Super 👍
@NimalKarunarathna-i8o
@NimalKarunarathna-i8o 18 сағат бұрын
Attha❤
@donkuruppuarachchi5792
@donkuruppuarachchi5792 8 сағат бұрын
අමාරැවෙන් ජීවත් වෙනවා කිව්වට දහස් ගනන් අපරාදේ වියදම් කරනවා.
@sahanayesh9758
@sahanayesh9758 20 сағат бұрын
මොනා නැත්තත් මෙතන ඉන්න පොලිස් නිලධාරීන් බල්ලො වගේ බුරාගෙන පනින්නෙ නෑ තේරුම් යන විදිහට කියල දෙනව සමහර නිලධාරීන් කරන්නෙ බල්ලො වගේ බුර බුරා එන එකනෙ එහෙම නොකර මේ විදිහට පැහැදිලි කරන එකනම් නියමයි
@SumithraAmarasena
@SumithraAmarasena 21 сағат бұрын
Excellent
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Trump announced the end date of the war / Emergency plane landing
14:05
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН