482 Aged care වීසා එකේ වැඩිවාසි කාටද? ලංකාවේ කරන්න පුළුවන් හොඳම කෝස් එක මොකක්ද?

  Рет қаралды 6,128

Keerthi Kulasekara

Keerthi Kulasekara

Жыл бұрын

482 #agedcare වීසා එකේ වැඩිවාසි කාටද? ලංකාවේ කරන්න පුළුවන් හොඳම කෝස් එක මොකක්ද? කියන ප්‍රශ්නදෙක ලංකාවේ සහ ඊශ්‍රායලය වැනි රටවල් වල ඉන්න අපේ හිතවතුන් නිතර අහනවා. අද ඒවාට පිළිතුරු දෙන්නත් ඒ වගේම මේ වීසා එකේ උපරිම වාසිය ගන්නේ කොහොමද කියලා කියන්නත් මේ වීඩියෝ එක අවස්ථාවක් කරගන්නවා

Пікірлер: 231
@JagathAnanda-js8oj
@JagathAnanda-js8oj 10 ай бұрын
ඔබතුමාගේ නිරහංකාර සහ අව්‍යාජ උත්සාහය උපකාර අවශ්‍ය මිනිසුන්ට මොන තරම් විශාල සේවයක්ද. ඒ වගේම, කරුණු පැහැදිලි කිරීම ඉතාම නිරවුල් සහ අසන්නන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වේගයකින් ඉදිරිපත් කරනවා. ඊටත් අමතරව අත්දැකීම්, උදාහරණ හා යෝජනා ඉදිරිපත් කරමින් අසන පිරිස දිරිමත් (motivate) කරනවා. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
ස්තුතියි , ජය වේවා
@thusithaabayarathnakodithu6909
@thusithaabayarathnakodithu6909 11 ай бұрын
සුදුසුකම් සපුරා ගත් කෙනෙක් කොහොමද Australia වලට Apply කරන්නේ කියලා ඔබතුමා Vedio එකක් කලොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. Thank you very much Doctor👍👍👍👍☸️☸️☸️☸️🙏🏾🙏🏾🙏🏾
@maheshsujeewa9852
@maheshsujeewa9852 Жыл бұрын
ඉතාමත් පැහැදිලිව කතා කරනවා. අපි වෙනුවෙන් මහන්සි වෙන ඔබට ගොඩක් ම ස්තුතියි 🙏
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
ස්තුතියි wada karagena yamu
@Hirudaka_Anjana
@Hirudaka_Anjana 11 ай бұрын
ස්තූතියි ඔබතුමාට. නිවැරදි පැහැදිලි කිරීමක්. බුදුසරණයි..
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
ස්තූතියි , ජයවේවා!!
@wickramasingheranjani6338
@wickramasingheranjani6338 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට...බුදුසරණයි 🙏
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
jayaweawaa
@Hasara2707
@Hasara2707 Жыл бұрын
Great explanation sir. Really appreciate your social service. තෙරුවන් සරණයි.
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
Thanks and welcome
@user-gg2vj3fd7d
@user-gg2vj3fd7d Жыл бұрын
ඉතාමත්ම ජොද පැහැදිලි කිරීමක්. ස්තූතී සර්
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
jaya
@achinibernard8214
@achinibernard8214 11 ай бұрын
Thank you so much for your valuble explanations 🎉
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
My pleasure 😊
@EnglishWithWijay
@EnglishWithWijay Жыл бұрын
ඉක්මනින් සුවපත් වේවා.. thanks
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
thank you . sati hayak gedara inna weyi
@binoymataraarachchi7735
@binoymataraarachchi7735 Жыл бұрын
Your videos are very important for us Doctor, Thank you 👍
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
So nice of you
@janakakumara2994
@janakakumara2994 6 ай бұрын
ගොඩාක් ස්තූතියි සර්. නිරහංකාරව ඔබතුමා කරන මේ සත්කාරය ගොඩාක් වටිනවා.. ගොඩාක් පින් ❤🙏❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 6 ай бұрын
බොහොම ස්තුතියි
@kelumkumara4645
@kelumkumara4645 11 ай бұрын
The most valuable video…Thanks
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
Most welcome
@Prasadsuranga-bc5cv
@Prasadsuranga-bc5cv Жыл бұрын
Thanks lot sir great work keep it up
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
All the best
@chathupaudayang
@chathupaudayang 10 ай бұрын
ස්තූතියි හොද පැහැදිලි කිරීමක්❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
ස්තූතියි
@thila2551
@thila2551 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියො එකක්
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
thanks Thila
@thila2551
@thila2551 Жыл бұрын
හරිම ලස්සනයි ලස්සනට පිලිවෙලට සේරම කියලා දෙනවා
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
thanks THILA
@sandamaliherath5173
@sandamaliherath5173 Жыл бұрын
Thank you docter
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
my pleasure
@thila2551
@thila2551 Жыл бұрын
ඔව් ගොඩක් හොඳ යි ලස්සනට පිලිවෙලට සියලුම විස්තර ටික කියලා දෙනවා මමත් a/l කරනවා මාත් බැලුවේ ඒකත් සමගම මේ කෝස් එකත් ෆලෝ කරලා ඉන්ග්ලිශ් එහෙමත් කරගෙන ඕස්ට්‍රේලියාවට යන මගේ උතුම් හීනය සාර්ථක කරගන්වා නිසකයි🙏🙏🙏🙏❤❤❤🙏🙏❤❤🙏🙏❤
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
අනිවා තිලා , jaya jaya
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
කීර්ති sir...ඔබ තුමා වැනි තවත් අය..කරන මෙවැනි videos වලින් caregiver vacancies වලට apply කරන විදිහ..ගොඩාක් ඉගෙන ගත්ත..den මම දැනුවත්.Ielts course එක තවම ඉවර නැති නිසා apply නොකර ඉන්නවා.අසනීප තත්ත්වයක් තිබියදී ඔබතුමා කරුණු සොයමින් අපව දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි.නිරෝගී සුවය පතනවා
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
sthuthiyi , ow thawa kattiya me gena wistaria kiyanawa, jayawewa
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
@@KeerthiKulasekara Thank u sir..
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
Thank u sir
@kelumnarangoda6420
@kelumnarangoda6420 11 ай бұрын
Get well soon sir. I want to know should we do the skill assessment befor we apply. Thank you very much .
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
yes you can do it and better to it before applying
@dilshanchathuranga4545
@dilshanchathuranga4545 Жыл бұрын
සර් හොද පැහැදිලිකිරිමක්. ප්‍රශ්නෙ තියෙන්නෙ සර්, NVQ level 3 & 4 දෙකම Australian government website එකේ country education profile කියලා එකක් තියෙනවා, ඒකෙ මේ දෙකම not assessable කියලා තියෙනවා. NVQ 5 = Certificate 4 කියලා තියෙනවා, ඒක තමා ප්‍රශ්නය, පේන බලන කතාවක් තමා මේකත්, සොරි සර් 😜🤪
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
ow balan inna weyi eyala idari sathi wala websites update karana thek
@nadeeshaperera483
@nadeeshaperera483 Жыл бұрын
Mamath oya prashne ahuwa..thank you so much doctor
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
uththara lebunane
@nadeeshaperera483
@nadeeshaperera483 Жыл бұрын
@@KeerthiKulasekara ow doctor
@vishinihettiarachchi92
@vishinihettiarachchi92 9 ай бұрын
Doctor pte exam eka karala ennath puluwanda
@nethuv4951
@nethuv4951 Жыл бұрын
මාත් ඇහුව 1වෙනි ප්‍රශ්නය. Thank you doctor . නිකම් ඉන්න එපා මොකක් හරි කරල තියා ගන්න . ඒකයි වෙන්න ඕනෙ නේද .doctor .❤ බුදු සරණයි ❤
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
jayawewa
@anurathissa844
@anurathissa844 Жыл бұрын
Great
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
thanks
@srilankatravelgirl1080
@srilankatravelgirl1080 11 ай бұрын
Good job
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
Thanks
@beautyofnature.360
@beautyofnature.360 10 ай бұрын
I think it better to go farming even at New Zealand pp dont like to stay Sri Lanka, all drs are migrating to abroad its very sad,i regret s i didn't think about go abroad 2000yr now i hv few yr to get retirement for about 8 yrs good luck ,dr keerthi take care god bless your😊🙏🙏🙏
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
thanks a lot
@irosharatnayake3563
@irosharatnayake3563 10 ай бұрын
Thank your so much
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
You are very welcome
@vajirasenevirathne1162
@vajirasenevirathne1162 11 ай бұрын
Thanks 💓💓💓
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
Welcome 😊
@hemaliekanayake6515
@hemaliekanayake6515 11 ай бұрын
👍
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
thanks
@user-ew5ed8sf1w
@user-ew5ed8sf1w 6 ай бұрын
2025 Forces pension araganna kenekta nvq 3karala apply karanna puluwanda Doctor.apply karanna Wayasa balanawada Doctor
@manjulabw
@manjulabw Жыл бұрын
Dr Keerthini just want to know if Language proficiency required for the skill assessment. tnx
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
not for skill assessment but fir registration and visa ( you need IELTS 5 )
@samanthiwengappuli9908
@samanthiwengappuli9908 Жыл бұрын
Thank you v much droctor israel enna kenek kohomada apply karanne me visa ekata
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
same process , potential sponsor (aged care provider) contact karala , wait for next few weeks
@beautyofnature.360
@beautyofnature.360 10 ай бұрын
Dr keerthi are you, from bandarawla central college 🎉i accidently saw your video, im aso dr but now too late to go abroad, 😢😂 anyway nice to see you ,
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
Yes, correct , I am from BMMV (grade 6-12)
@asiriupendra2297
@asiriupendra2297 9 ай бұрын
AQF thiyenawa kiyana course ekak IVEY Campus eke thiyenawa qwa course ekata loku gaanak yanawa.ithin me course eka hariyatama harida kiyala prashnayak thiyenawa sir
@KeerthiKulasekara
@KeerthiKulasekara 9 ай бұрын
me course eka karapu kennel " SKill Assessment " karaanam dena ganna thibba
@user-en2pz1km7n
@user-en2pz1km7n Жыл бұрын
Sir mm government Hospitl eka Helath care assistant kanek hatiyata work Karanawa.mta 6 years experience ekak thiyenwada. Caregiver NVQ 3 and NVQ 4 thiyenwada.ILTS nathiwa enna puluwanda? Answer ekak one doctor
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
IELTS , PTE , OET walin ekak karanna wenawa denma English practice karannna
@sameeraperera5244
@sameeraperera5244 Жыл бұрын
බොහොම ස්තුතියි සර්. 😊 හොඳටම පැහැදිලි කරල දුන්නට සර්, work experience පෙන්නන්න elder home එකක letter එකක් ප්‍රමාණවත් ද. නැත්නම්, etf කැපෙනව කියල ඔප්පු කරන්න වෙයිද
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
weda karala ETF gewala thiyenna oone, denma wed patan ganna
@sameeraperera5244
@sameeraperera5244 Жыл бұрын
Sir, මම දැනට government job එකක් කරන්නෙ. මට pention වලට කැපෙන නිසා etf කැපෙන්නේ නැහැනෙ
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
@@sameeraperera5244 age care thena part time weda karanna
@harshaniperera1730
@harshaniperera1730 Жыл бұрын
Frist step1a mn Australia caregivers centre 1n sponser shep1k hoyagnna onad mulinm kra uttte mokadda please mat explain karnna puluvnda Tavm ielts patn gatte na next month start karnv
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
aged care providers company walata Kathy karanna oone, there are many companies , you can google search
@vindyasewwandi4335
@vindyasewwandi4335 Жыл бұрын
I wish get well soon. Sir , National Apprentice and Industrial Training Authority - NAITA මේක government sector එකෙ NVQ Level course තියෙනවා Caregiver , caregiver (Elder) course Valid ඇති කියල හිතනවා. ගොඩක් ලමයි මෙ course follow කරනව.
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
අහන්න සන්තෝශයි , මේක හරියට කලමනාකරණය කරගත්තොත් රටේ ලොකු වර්ක් ෆෝස් එකක් හදලා වටිනා විදේශ විනිමය ගෙනෙන තත්ත්වෙකට පත්කර ගන්න පුලුවන් දිගුකාලීනව
@hiranthaperera2829
@hiranthaperera2829 Жыл бұрын
Dr Perth wala Msc studies ennawanm LKR kochara penanna onnida
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
www.atlantisvisas.com.au/visa-policies/australian-student-visa-financial-evidence
@charmindaathapattu3106
@charmindaathapattu3106 8 ай бұрын
Sir, aged care walata offer letter ekak ewanna kenek agree wela innawa ,eyata yam mudalak denna one lak15 k wage illanawa,eya eka ewala apita check karaganna vidiyak thiyanawada , labor agreement sign nokarapu care home walata offshore ayawa gennanna puluwan method ekak thiyanawada, me gena tikak clear karala denna please, eya salli illanne offer letter eka Australian embassy eken check karata passei. Ehema check karalath visa wadinne nethi awastha thiyanawada
@KeerthiKulasekara
@KeerthiKulasekara 8 ай бұрын
visa denne sponsorship letter eka dunnage passe , visa online apply karoth ikmaninma hambawenna oone , aran dena letter eka Aththama elak kiyala dena ganne kohomada?
@thusharidammika9710
@thusharidammika9710 Жыл бұрын
Sir, aqf ekt mehe videsa sewa eke course ek valid d kiyala hoyalablla kiyanawada?
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
need to check with skill assessment people ( nursing and midwifery council/)
@ShanikaSamaraweera-mg3ui
@ShanikaSamaraweera-mg3ui 11 ай бұрын
Sir mn government hospital attendent kenek.awurudu 8k wenwa.ape ministry dena certificate velive da?mekata try karanna.netinm apit course akak karanna oneda
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
certificate and experience ethics weyi course ekak karate paduwak wen naa
@chalikagamage5816
@chalikagamage5816 10 ай бұрын
Sir mata vitalige(sudu kabara) theyawa ea nisa enna barid
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
prashnayak naa, aka rata Enna badawak neweyi
@charmindaathapattu3106
@charmindaathapattu3106 11 ай бұрын
Sir actually your explanation is perfect, i am already qualified NVQ level 3 from the SLBF, and still i am working in the one of aged care Center in Negombo Sri Lanka since 2021 and i am studying for PTE exam this days ,hope to success all .and i want to know sir trusted agent information for visa process , now i already discuss with IGP visa Center in Australia and they agreed to help to my visa process , so can you give some idea about that agent or any other recommended agent for me,
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
All the best, sounds good I have heard about the agent you mentioned
@charmindaathapattu3106
@charmindaathapattu3106 11 ай бұрын
@@KeerthiKulasekara sir can you explain about the mara registration, what is it and can you please check some number of register in mara?, i mean that number is true or fake i want to clear it, sorry sir only if you can ok
@madusamaranayake3550
@madusamaranayake3550 Жыл бұрын
Doctor, Mata UK wala 18 months adult care experience tiyenawa. Experience eken witharak apply karanna puluwan da me visa ekata
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
puluwan neda ?mage Palin video eke link eka thiyenawa
@lalindarukmal2982
@lalindarukmal2982 11 ай бұрын
Sir caregiver job akata applay karanna puluwanda .family akkama anna puluwanda
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
family enna puluwan , 482 visa open , sponsor kennek hoyagena apply karanna oone
@maheshsujeewa9852
@maheshsujeewa9852 Жыл бұрын
Sir agecare එන්න සියලු සුදුසු කම් සම්පූර්ණ කරගැනීමෙන් පසු skill test එකේදී English speaking හරියට Answer කරගැනීමට අපහසු උවහොත් reject වෙයිද ? Skill එකෙදී Hearing,Speaking ,Writing,Reading test කරනවද?
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
practice , practice , practice ,
@NishanthaEdirisinghe253p
@NishanthaEdirisinghe253p Жыл бұрын
Sir. NAITA nvq level 3. Course eka kerala certificate thiyenawa.eka value da kiyala balance kohomada sir.6 months government hospital eka full time course eka kale.
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
nursing and midwifery council australia thamyi skill assessment eka karanne
@NishanthaEdirisinghe253p
@NishanthaEdirisinghe253p Жыл бұрын
Thanks sir
@mcbond6162
@mcbond6162 Жыл бұрын
දැන් ලේසියෙන් පහසුවෙන් අඩුකාලයකින් පිටරට යන්න වෛද්‍යවරුන් පවා caregiver පාඨමාලා කරනවා..ගිහින් ටික කාලයකින් වෛද්‍යවරු වෙනවා ඇති...ඇත්තද???
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
ඔව් කරන්න පුලුවන් කෙයා වර්කර් විදිහට වැඩ කරන ගමන් විභාග ටික කරගෙන , ඉස්සරත් එහෙම කරපු ඩොක්ටර්ස්ලා ඕනෙ තරම් හිටියා විභාග කරන අතරෙ වෙන ජොබ් කරපු අය
@sandanitharaka3749
@sandanitharaka3749 6 ай бұрын
Lankawe godak migration consultant la kiyanawane thama Au walata care givers lawa yawannabe kiyalane.keepadenekma kiuwa.
@KeerthiKulasekara
@KeerthiKulasekara 6 ай бұрын
ehema thamayi denata me visa eka thiyenne, direct ena kramayak thawama naa
@udenimaduwanthi2611
@udenimaduwanthi2611 9 ай бұрын
Doctor IELTS academic 5.5 walin puluwanada caregiver job walata apply karanna ? Nethnam general IELTS karan onida? Caregiver level 3 complete and level 4 karanawa .
@KeerthiKulasekara
@KeerthiKulasekara 9 ай бұрын
puluwan weyi neda? AHPRA registration kata thamyi IELTS illanne
@udenimaduwanthi2611
@udenimaduwanthi2611 9 ай бұрын
@@KeerthiKulasekara Thank you Doctor
@jeyamaheshramaiah3234
@jeyamaheshramaiah3234 Жыл бұрын
Doctor puluwannam caregiver course karapu ayata work permit aran denna puluwanda
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
mage rassawa wena ekak , me karanne hithe sathutata
@chamilathushari8374
@chamilathushari8374 6 ай бұрын
Care giver vacancy walata apply karane kohomada kiyala kiyanna puluwanda Dr..
@KeerthiKulasekara
@KeerthiKulasekara 6 ай бұрын
kzbin.info/www/bejne/jKHSq4Nvm9iZg9k
@chamilathushari8374
@chamilathushari8374 6 ай бұрын
@@KeerthiKulasekara Thank you so much.
@thushariinokadilrukshi9958
@thushariinokadilrukshi9958 11 ай бұрын
😮mata Age 43 nvq 3 ilts karama apply karanna puluwan wevida doctar matath visthara kiyanna budu saranae
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
puluwan
@l.premachan1716
@l.premachan1716 11 ай бұрын
💐 Thank you sir.
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
Most welcome
@nayanawijekoon7386
@nayanawijekoon7386 11 ай бұрын
Doctor, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් කරන care giver NVQ Level 3 course එකේ පැය 120ක ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම කරන්නෙ නෑ, (skill assessment එකේදි එහෙම ඉල්ලනව නේද) එතකොට ඒ course එක විතරක් කරල age care යන්න බැහැ නේද, health sector එකේ වැඩ කරන්නෙ නැති, course එකක් විතරක් කරල යන්න ඉන්න අයට course එකට පිටින් පැය 120 experience එකක් ගත්තොත් ඒක ප්‍රමාණවත් වේවිද අනේ ඩොක්ටර් පුළුවන් නම් පිළිතුරක් ලබා දෙන්න. මේ කරන සේවයට ඔබතුමාට ගොඩක් පිං, ඒ වගේම ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
ඔව් අවම වශයෙන් පැය 120 ක් ප්ලේස්මන්ට්/ප්‍රායෝගික ඉල්ලනවා.වෙන කෝස් එකක් කරන්න වෙයි තමයි..
@sumindalakshan2673
@sumindalakshan2673 9 ай бұрын
videsha sewa ake couse aka dawas 45 k thiyenawa patan ganne ude 5.30 iwara wenne re 9.00 athakota peya 120 ta wedi neda
@sumindalakshan2673
@sumindalakshan2673 9 ай бұрын
@@KeerthiKulasekara videsha sewa ake couse aka dawas 45 k thiyenawa patan ganne ude 5.30 iwara wenne re 9.00 athakota peya 120 ta wedi neda
@user-nc5vc2ow3z
@user-nc5vc2ow3z 11 ай бұрын
Doctor ,specialized diploma in healthcare( city and Guilds) how is this course ?bcz,I have already done this.also I did Diploma in caregiving from the same institution (IVQ) Are these certificates valid in Australia ? Thank you sir for your great effort .
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
good to hear , I feel you re in the correct path , my next video is targeting people like you , cheers
@AjanthaD-bq9ie
@AjanthaD-bq9ie Жыл бұрын
Hi doctor, Apita online igena gnn puluwanda care giver cause ek Australia wela mokkhri institute ekkin?
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
puluwan weyi TAFE kiyana institutes try karanna
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
www.warnerinstitute.com.au/chc33015-ciii-is-f2f/18311-ciii-bendigo?CIII+Online+%5BALL%5D&hsa_acc=1418765005&hsa_cam=20316391412&hsa_grp=151084984696&hsa_ad=663783744129&hsa_src=g&hsa_tgt=kwd-384574683245&hsa_kw=aged%20care%20training&hsa_mt=b&hsa_net=adwords&hsa_ver=3&gclid=Cj0KCQjwzdOlBhCNARIsAPMwjbwZwjpSYczWdLgEjDHKXYcbGpCAFw_vS9ka3ZDpfqKV3Qn4dP0ho6AaAvPlEALw_wcB ... there are many like this
@harshaniperera1730
@harshaniperera1730 Жыл бұрын
Sir Mn dubai vala enne dan mn cna leval4 corose hadarana gamn enne September ivara venne.
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
niyamayi, jayawewa
@uthpalanawarathna3581
@uthpalanawarathna3581 11 ай бұрын
Sir kochchara mudalak yanawada 4 family members ekka enawanam.
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
vis fees saha ticket fee thamyi , laksa 15 -20 k wage ?
@AlveroRuba
@AlveroRuba Жыл бұрын
MBBS degree එකෙන් direct එන්න පුළුවන් වෙයිද මේකෙන්? (NVQ courses නොකර) එහෙම එන්න පුළුවන් නම් එහෙම ඇවිත් ඒ අතරෙ AMC කරන්න පුළුවන් නිසා 🤔 බොහොම ස්තුතියි!
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
nursing assistant category likely
@ayomidilrukshi1326
@ayomidilrukshi1326 Жыл бұрын
MBBS degree ekata enna puluwan widiyk gana nm hoyanawa mamath
@oriflame287
@oriflame287 6 ай бұрын
How about child caregiver work for special needs children
@KeerthiKulasekara
@KeerthiKulasekara 6 ай бұрын
you can apply after a diploma course or degree and english
@user-mm6vm7oc7s
@user-mm6vm7oc7s 11 ай бұрын
Sir I have nursing diploma in sri lanka.can I apply to nursing assistant in aged care home in australia.please sir I want know about that pathway..
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
I explained this in another video in this series , can you go through them all please?
@NamalKodithuwakku
@NamalKodithuwakku Жыл бұрын
ඩොක්ටර්. ලොකුම ප්‍රශ්නය රැකියා සොයාගැනීම, ඒ් වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන්ද? ඔබතුමාට කතාකිරීමට අංකයක් දෙන්න පුලුවන්ද?
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
තව ටික දවසකින් පාරවල් එළි පෙහෙළි වෙයි . දැනට මූලික අවශ්‍යතා සපුරගමු
@NamalKodithuwakku
@NamalKodithuwakku Жыл бұрын
@@KeerthiKulasekara Thank you 🙏
@wishmiruwindi2459
@wishmiruwindi2459 Жыл бұрын
Nursing walin witharak age care apply karanna barida???
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
puluwan weyi, try karala balamu
@kapilakumara-6162
@kapilakumara-6162 11 ай бұрын
Dr.Nvq aniwaryaida..government 16 years experience thiyanawa,ielts hadagena enna barida.
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
experience ethi
@kapilakumara-6162
@kapilakumara-6162 11 ай бұрын
@@KeerthiKulasekara thanks very much doctor.
@madushahapuarachchi872
@madushahapuarachchi872 8 ай бұрын
Currently i am work in israel ...i like goto australia ..i complicated sri lanka...israel and uk caregiver course ....please tell me how can apply ....
@KeerthiKulasekara
@KeerthiKulasekara 8 ай бұрын
thanks for watching , please follow rest of the videos on this topic , you will get full info
@hasithperera2923
@hasithperera2923 Жыл бұрын
Sir lanka hospital ake caregiver course aka karala anna puluwanda
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
course content eka hondayi nam awulak wena ekak naa
@prabhathbandara7907
@prabhathbandara7907 Жыл бұрын
Tawa auruddakin wage aged care walata ganna ek band krida
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
නැතිවෙයි.. මෙහෙට දිගටම ඒජ් කෙයා වර්කර්ස්ලා ඕනෙ
@dhammikaranwala9455
@dhammikaranwala9455 Жыл бұрын
Private hospital nts diploma and two yrs experians tiyenawa.nursing council registration awashyamada
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
naa neda care worker visa ekata
@thila2551
@thila2551 Жыл бұрын
හැමදේටම ඕන තමන්ගේ උත්සාහය සහ කැපවීමයි🙏❤🙏🙏
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
අනිවා තිලා
@kamanidesilva8702
@kamanidesilva8702 Жыл бұрын
Nvq karala nehe. Eth 3 years experience thiyenawa.denata care worker widiyata uk weda katanawa. Apply karanna puluwanda
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
puluwan neda work experience eken ? check my previous video
@kamanidesilva8702
@kamanidesilva8702 Жыл бұрын
Thanks doctor. Appreciate u
@nenufarkannangara5627
@nenufarkannangara5627 10 ай бұрын
Thanks a lot .what is the age limit Is anyone more than 55 eligible for this job ?
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
no age limit for the job , that's employer to decide, 55 would be OK to this visa but PR may not be possible , it depends on the employer
@kithsaramadhuwanthi9396
@kithsaramadhuwanthi9396 Жыл бұрын
Dear sir,am a medical officer currently working in Srilanka as a medical SHO in a Base hospital. Kindly let me know the possibility and the opportunity in my case..thank u..highly appreciate ur opinion..
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
you may have to do NVQ 3 , it is up to you weather you take this pathway or AMC pathway
@kithsaramadhuwanthi9396
@kithsaramadhuwanthi9396 Жыл бұрын
@@KeerthiKulasekara Dear sir,actually this is my plan,I migrate to Australia through this process and I will try my best to prepare for AMC and once I completed this 2 years I will sit for AMC,but the thing is sir the study gap of 2 years...will it be a problem.. Sir let me introduce u myself first..iam 38 years old and husband is 41 years..having 2 kids 4 and 7 years.. we had no plans of migration and we just settled here..but due to prevailing situation of the country actually thought of migrating.. What is ur opinion regarding my case sir..? by the way heard that for us no need to follow further more caurse,even can wave off IELTS as done 5 years medicine in English medium. Sorry for bothering u and highly appreciate ur valuable opinions.. Thanx in advance
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
@@kithsaramadhuwanthi9396 you got age on your side. AMC exam can be attempted within an year or so / I am not sure about waving IELTS for medical degree it has never happened before
@malanijayawicramajayasinha6694
@malanijayawicramajayasinha6694 Жыл бұрын
How do we find eligible companies in oustraliya?
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
check my answer above
@nadeekalakmali5110
@nadeekalakmali5110 11 ай бұрын
Mata NVQ 3,PTE overall 50 thiyanawa apply karanna puluwanda
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
puluwan , sponsor kenek hoyaganna oone
@nadeekalakmali5110
@nadeekalakmali5110 11 ай бұрын
@@KeerthiKulasekara experience one wenne nadda sir
@wishmiruwindi2459
@wishmiruwindi2459 Жыл бұрын
A kiyanne doctor thawama nursing assistant vacancy nadda????
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
thiyenawa , program eka thalami open naa , visa eka introduce wine langdi ne
@hwnpkumara
@hwnpkumara 7 ай бұрын
Dr. How do I contact you ? I have I am following NVQ course how do I find job offer?
@KeerthiKulasekara
@KeerthiKulasekara 7 ай бұрын
through Facebook messenger
@hwnpkumara
@hwnpkumara 7 ай бұрын
@@KeerthiKulasekara Dr thank you and I have send you massage in that pls check thanks
@Rohith7350
@Rohith7350 Жыл бұрын
Hai sir... I am two years experienced nurse in Sri Lanka. Ielts overall 6.5 thiyenava. Mata care giver hari , nursing assistant hari enna puluwn weida
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
nursing assistant enna puluwan
@Rohith7350
@Rohith7350 Жыл бұрын
Apply karanne kohomada sir . Mata E pathway EKA kiyala denna puluwnda. IELTS general kare
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
@@Rohith7350 general 5 thamyi oone , nursing and midwifery council even skill assessment eka kara ganna oone , thawama website update karala naa. email karala Hanna puluwan
@Rohith7350
@Rohith7350 Жыл бұрын
Thank u so much sir
@pubudushiran1743
@pubudushiran1743 4 ай бұрын
දැන් 2024 පෙබරවාරි , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ course එක සුදුසු ද ? please respond Dr.
@KeerthiKulasekara
@KeerthiKulasekara 4 ай бұрын
still OK , at least one year experience one kiyanawa skill assessment ekata
@pubudushiran1743
@pubudushiran1743 4 ай бұрын
@@KeerthiKulasekara Hari Sir, Experience hadagena salli hoyagena wadeta bahinnam. Cost eka Australian Dollars keeyak yaida okkoma?
@ukdsenanayaka4905
@ukdsenanayaka4905 10 ай бұрын
සර් මම දැනට විදෙස් සේවා එකේ කරන සාත්තු සේවා පාඨමාලාව හදාරා NVQ3 තිබෙනවා දැනට මා සාත්තු සේවා රැකියාවක් කරනවා මැලේසියාවේ මේ සදහා මෙම රටේ සිට ඉල්ලුම් කල හැකිද
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
ඔබට ඉල්ලුම් කල හැකියි, මගේ අනික් වීඩියෝ වල විස්තර තියෙනවා , බලන්න
@ukdsenanayaka4905
@ukdsenanayaka4905 10 ай бұрын
@@KeerthiKulasekara බොහෝම ස්තූතියි සර්
@indrapalamalawaraarachchi7485
@indrapalamalawaraarachchi7485 11 ай бұрын
Sir This is Sri Lanka foundation institute Aged care course content M.1 Work effectively with older people M.2 Social wellbeing and support older people to maintain their independent M.3 Support individuals health and physiological well being M.4 pallitative care M.5 provide support to people living with dementia M.6 first aid and aged care proceedings safety procedures for direct care worker (100 hr internship) Are you sujest this course ??
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
good content but not enough "internship" it need to be more than 120 hrs of placement /internship
@kumaragurudeniya3483
@kumaragurudeniya3483 6 ай бұрын
There have 6 months internship know, but only 100 hr ?
@Manukamanuka-tr5vy
@Manukamanuka-tr5vy 8 ай бұрын
MATA OSTRELEYAWATA ENNA ASAI MAHATHTHAYA TA PULUWAN DA JOB VESA EKAK HADAGANNA Ane PIN SIDDA WENNA API Hari AMARUI WENEE THAMA JEEWITHE WENNE MATADARUWODEDENEKUTAUGANNNAONAO MAGE HASBANDTA රැකියාවක් NA RITA PANSANEEKAK Ne SANGSTJA ETFEWAPNY EKATA DANEWARAY
@KeerthiKulasekara
@KeerthiKulasekara 8 ай бұрын
බොහොම ස්තුතියි . ඔස්ට්‍රේලියාවට එන්න නම් යම් සුදුසුකමක් ( උපාදියක් , ඩිප්ලෝමා එකක් ) සහ ඉංග්‍රීසි වලට විභාගයක් කරලා සමත්වෙන්න ඕනෑ නේ
@hemaliekanayake6515
@hemaliekanayake6515 11 ай бұрын
ඉක්මන් සුව ලැබේවා ඔබතුමාට , 🙏 වයස අවු.48/49 , අවස්තාවක් තියෙනවා ද. වයස ගැටලුවක් වෙයි ද .
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
try karanna puluwan , PR age eka thamyi , work visa no age limit
@hemaliekanayake6515
@hemaliekanayake6515 11 ай бұрын
Dr. මට PHD කරන්න මෙවැනි රැකියාවක් කරන ගමන් හැකි වෙයිද , PR නැති ව work වීසා එකක් ලබා ගෙන , එහෙම කරන්න Agent හෝ Agency එකක උදව්වක් ඇති ව. ඒ සදහා ලංකාවේ ඔබතුමා දන්න Agent හෝ Agency එකක් කියන්න පුලුවන් ද ? මේ සදහා පොඩි විස්තර කිරීමක් කරන්න පුලුවන් ද ? 🙏
@sudeshgalpihilla7923
@sudeshgalpihilla7923 11 ай бұрын
Is there a age limit for this?
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
no
@sadahamthulakshana7527
@sadahamthulakshana7527 11 ай бұрын
කීර්ති සර් හරියටම age lewal kiyanna
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
ada kiyannam
@thusharidammika9710
@thusharidammika9710 Жыл бұрын
Aqf walat convert krn institute ekk wenn one ned
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
www.aqf.edu.au/framework/aqf-qualifications
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
comparable course ekak wanna oone
@manelhettiarachchi6300
@manelhettiarachchi6300 Жыл бұрын
Sir afq certificate 111 course ekak neda karanna oni
@thilinipriyangikaudakanda4708
@thilinipriyangikaudakanda4708 Жыл бұрын
I did nvq level 3 course sir Is Ukvi general IELTS is accepted or not???
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
1. very good 2. not sure , have to check with registration body (AHPRA) requirements
@beautyofnature.360
@beautyofnature.360 10 ай бұрын
Dr Badulla da😢😢
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
ow
@drsanjeewadissanayaka9036
@drsanjeewadissanayaka9036 11 ай бұрын
Can drs apply?
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 ай бұрын
can try
@upadeshakaya4060
@upadeshakaya4060 Жыл бұрын
පිරිමි අය ට පුළුවන් ද
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
ඇයි බැරි? අනිවාර්යයෙන් පුලුවන් .. මෙහේ පිරිමි මිඩ්ව්යිෆ්ලා පවා ඉන්නවා
@sandamaliranasinghe-jy2wm
@sandamaliranasinghe-jy2wm Жыл бұрын
සර් ඔබතුමා හරිම පැහැදිලිව කියල දෙනව..ඒ වගෙම නිහතමානීව සහ සරළව ඔබතුමා කියල දෙන දේවල් හරිම හයියක් වගේ දැනෙනවා.. ඔබතුමාව මං fb add කරගත්තා ..ඔබතුමාට messenger msg එකක් දැම්මා..ඒත් sent වුණේ නෑ msg..සර්ව විස්තර ටිකක් අහගන්න contact කරගන්න ක්‍රමයක් තියෙනව නම් පින් සර්..🙏 දැනට government වැඩ කරන්නෙ ..ඒත් australia එන්න හීනයක් තියෙනව සර්..NVQ 3,තියෙනව සර්..IELTS කරන්න ඉන්නෙ ඉක්මනින් ...සර් එක්ක කතාකරන්න අවස්ථාවක් තියෙනවද සර්..
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
මම බලන්නම් . මෙ ෆොටො එක තියෙන මැසෙන්ජර් එකට එවන්න
@sandamaliranasinghe-jy2wm
@sandamaliranasinghe-jy2wm Жыл бұрын
Thank you sir..🙏🙏💪💪
@thinukaramathkumarasinghe4462
@thinukaramathkumarasinghe4462 Жыл бұрын
Dr.දැනට government එකේ අව්රුදු 3 nursing course එක කරලා අව්රුදු 2-3 වැඩ කරපු දැනට අයින් වෙලා ඉන්න nurse ලට මේකට සම්බන්ද වෙන්න පුලුවන් ද.ක්මයක් තියෙනවානම් හොයලා කියන්න පුලුවන් ද 17:46
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
puluwan neda , recency of practice thiyenawanam
@vimukthijayawardhana8993
@vimukthijayawardhana8993 Жыл бұрын
Doctor, how about OTHM Level 3 Certificate course ?
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
aged care course ekak nam Honda weyi
@nissankanaac9670
@nissankanaac9670 10 ай бұрын
වයස 62ක් නම් care giver යන්න බැරිද
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
Amaaru weyi neda?
@shalikasiriwardana7607
@shalikasiriwardana7607 10 ай бұрын
Apply karanne kohomada sir
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
anik videos balanna
@shalikasiriwardana7607
@shalikasiriwardana7607 10 ай бұрын
Sir man nursing course ekak karala thiyenawa..... experience thiyenawa...Eth man job eka karanne medical supplies division eke....wena position ekak...a job ekata gihin 8 years wenawa...
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
kzbin.info/www/bejne/bZPLlqloia9mra8
@asithagayashan9167
@asithagayashan9167 10 ай бұрын
සර් මම දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ. මන් aged care කරන්න හිතාගෙන ඉන්නෙ. මන් course එක විදිහට පටන් ගන්න ඕනි මොකක්ද ඕස්ට්‍රේලියාවේ සර් මට මේයට පිළිතුරක් දෙන්න පුළුවන්ද
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 ай бұрын
Certificate III aged care , TAFE kaka patan ganna
@piuminayanathara7631
@piuminayanathara7631 10 ай бұрын
Thank you Sir 🙏
@asithagayashan9167
@asithagayashan9167 10 ай бұрын
සර් මන් depent නිසා study කරන්න පුලුවන් only 03 months. Certificate III course එක කරන්න හොඳ සයිට් එකක් සර්ට recommend කරන්න පුළුවන් ද ඕස්ට්‍රේලියාවේ
@samanthiwengappuli9908
@samanthiwengappuli9908 Жыл бұрын
Sir puluwan nmm w app contact no dana..now i am in israel
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
sure thanks, keep working towards your goal,
@user-gg2vj3fd7d
@user-gg2vj3fd7d Жыл бұрын
ඉතාමත්ම ජොද පැහැදිලි කිරීමක්. ස්තූතී සර්
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
sthuthiyi
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 543 М.
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 50 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
The Secret to Being Healthy & Successful
20:14
Brendon Burchard
Рет қаралды 175 М.
Competency Based Interview Preparation Michael Emery English
21:44
IOM - UN Migration
Рет қаралды 9 М.
The WORLD is Full of IDEAS... Take ACTION! | Indra Nooyi | Top 10 Rules
18:32
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 543 М.