අවුරුදු 13න් ගහපු අමුතු ගේම් එක...

  Рет қаралды 51,296

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
CFTL ආතයනට එක්වන්න අමතන්න.. 0715857437 0775986155
@ramyakumuduni673
@ramyakumuduni673 3 жыл бұрын
හරිම හොදයි මේ දේ දියුණු උනොත් අපේ රටට වැඩක් වේවී
@HELLO-o3h
@HELLO-o3h 3 жыл бұрын
ජීවිතේ කියන්නේ A/L , O/L විතරක්ම නෙවේ.මතක් කරලා බලපල්ලා job එක කරද්දී වැඩිපුර ඕන වුනේ ඔය exam දෙකේ ඉගෙන ගත්ත පොතේ දැනුමද,නැත්තම් scl එකෙන් ලැබුව සමාජීය දැනුමද,ඔය වගේ තැනකින් හදන්නේ සහතිකයකට සීමා උන දැනුමක් විතරයි, ඔය පොඩි උන් සමාජයට වැටුනාම උනටත් තේරෙයි, අනික දෙමවුපියොනම් මේවට හරි කැමති මොකද එයාලට ලමයා පොත් ගුල්ලෙක් උනානම් ඇති,පොත් ගුල්ලෙක් උනු පලියට ආයතනයක ලොකු නිලදාරියෙක් වෙලා හරියට පාලනයක් ගෙනියන්න බෑ,ඔය කතාකරන මනුස්සයට උනත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැතුව ඔය වගේ දෙයක් කරන්න හිතෙන්නෙවත් නේ,අපිට උනත් ජීවිතේ තේරුම් ගියේ වයස අවුරුදු 20න් විතර ඒ ඒ කාලේ තමා විශ්වවිද්‍යාල දැනුමක් ඕනෙම කාලේ,මොකද මේක තාමත් ලංකාව නිසා,තේරුම් ගන්න අය සදහා පමනි.
@charumax5074
@charumax5074 3 жыл бұрын
Aiiyr mata labana awrudde thamai o/L karanna thiyenne maaa english medium karanne mata asai A/L me school eken karanna kohomada karanne
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Kona......koheda make thinne.wayas mattama balanawada?
@rvinternational1012
@rvinternational1012 3 жыл бұрын
වයස ගැටලුවක් නෑ.මුලින්ම කතා කරල බලන්න සර් එක්ක.0775986155
@chamithdeshan9467
@chamithdeshan9467 3 жыл бұрын
පිස්සු නට නට හිටපු අපේ ජිවිතත් මෙතනින් තමා ගොඩ දාගත්තෙ...නියම වැඩක් සර් ❤️😍
@pawaramatheesha9420
@pawaramatheesha9420 3 жыл бұрын
මේක කොහෙද තියෙන්නේ 🤔🙂
@Janabalaya-fk2fm
@Janabalaya-fk2fm 3 жыл бұрын
පැලවත්ත බත්තරමුල්ල
@aruna12322
@aruna12322 3 жыл бұрын
නියම වැඩක් (හොද වෙලාවට අපේ අම්මා KZbin බලන්නේ නැත්තේ බැලුවානම් කෑමටත් බඩුම තමයි.)
@hashanjayasekara6627
@hashanjayasekara6627 3 жыл бұрын
මගේ පුතත් ගියෙ මේ සර්ගෙ Cftl පාසලට .ඇත්තටම ගොඩක් හොද තැනක්.ඉදිරියටත් කරගෙන යන්න ජය ප්‍රාර්ථනා කරනවා❤
@hashinidiwyanjana5456
@hashinidiwyanjana5456 3 жыл бұрын
Kiyak gnnwda
@sheltonshelton7593
@sheltonshelton7593 Жыл бұрын
Contact karaganna puluwanda oyawa
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ,හීන වලට යන්න වයස කියන්නේ නිකන්ම ඉලක්කමක් විතරයි!! ♥️🔥
@yashodranasinghe3131
@yashodranasinghe3131 3 жыл бұрын
අක්කෙ නාඩගම්කාරයෝ බලන්නෙ නැද්ද 😂😂😂
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
@@yashodranasinghe3131 😁😁
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 3 ай бұрын
Theruwan saranai 2024 thorathuru thenna thanks
@dude2759
@dude2759 3 жыл бұрын
හදිස්සි වෙලා රේස් දුවන්න එපා ඕනෑම දෙයක් කරන්න.. කාලයක් අවශ්‍ය වෙනව.. අපි පාසල් ජීවිතේදී ඉගෙන ගන්නේ පොතපතේ දැනුමම නෙමෙයි.. විවිද අත්දැකීම් එකතු කරගන්නව ඒවා ගොඩක් වටිනව.. ඒක නිසා ඕනෑම දේකට කාලය දෙන්න එවා අපතේ යන් නෑ.. ගොඩක් පාඩම් කියල දෙනව ♥️🙏🏼
@Janabalaya-fk2fm
@Janabalaya-fk2fm 3 жыл бұрын
මේ ලෝකේ ජීවත් වෙන හැමෝම අහන්නේ දකින්නේ එකම දේවල් ඒත් ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ ඒ දේවල් දිහා වෙනස් ඇහැකින් බලපු මිනිස්සු සම්ප්‍රදායිකව බලන ඔබට ඔබේ අදහස නිවැරදි යැයි හැඟේවි ඒත් සත්‍ය වශයෙන්ම ඔබ කියන අත්දැකීම් සහිත අධ්‍යාපන ක්‍රමය හරියටම ක්‍රියාත්මක කරන තැනක් තමයි cftl නේවාසික පාසල පාසල නිදහසෙන් පසු වසර හැත්තෑ තුනක් අපි තාමත් දියුණු වෙමින් පවතින රටක් කියලයි කියන්නේ විනය පිරිහිලා කියලයි මිනිස්සු බනින්නේ මේ සියල්ලටම මුල රුවන්ගේ ආකල්ප සංවර්ධනය කරන නිවැරැදි අධ්‍යාපනයක් නැතිකම නොවේද තව දුරටත් අපේ රටේ දරුවන් අවුරුදු විසි පහක් තිහක් යනකන් ඉගෙනගෙන උපාධියකුත් අරගෙන රුපියල් විසි දාහක තිස්දාහක් ආන්ඩුවේ පඩියට රැකියාවලට යන තත්ත්වයට කාලකන්නි කරන විදිහට හිතන්න එපා
@dude2759
@dude2759 3 жыл бұрын
@@Janabalaya-fk2fm ♥️🙏🏼
@darmagigee2871
@darmagigee2871 3 жыл бұрын
නැ පාසල් වල අපෙ තාත්තා ට හිටපු පන්තියට වඩා ඉහල පාන්තියක යාන්න පුලුවන් වුනා අන්න එ විදිය තියෙන්න ඔනෙ වෙලාව ඉතුරු අඩු කාලයකින් අවුරැද්දක් ඇතුල ඔලෙවල් ලියන්න පුලුවන් වෙන්න ඔනෙ ඔබට ස්තුතිය සර්
@jayanijayakody
@jayanijayakody 3 жыл бұрын
ඒක හදිස්සියෙන් දුවන රේස් එකක් නෙමෙයි ඉවසීමෙන් යන ගමනක්..අපි පාසලකින් ලබන අත්දැකීම් වගේම ඊට වඩා වෙනස් තව අත්දැකීම් ගොඩක් හොස්ටල් එකක් ඇතුලෙදි ලබාගන්නවා...කවදාවත් ඒ දෙකම පාසලකින් ගන්න බැහැ..
@islandsrilanka5579
@islandsrilanka5579 3 жыл бұрын
මම A/L කරෙත් මාස හතෙන් ..ගොඩක් වටිනවා ...මොකද වයස 18..වගේ වෙනකන් ඉන්න ඔනි නැත්නම් ....
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
එක නම් ෆට්ටම Concept එකක්..❤🤙
@Ishan-nl1ts
@Ishan-nl1ts Жыл бұрын
මේ විඩියො එක දැකලා cftl scl එකට යන්න හිතන් ඉන්න අයට art,commerce,tec වගේ subject කරන අයට හොදයි මේක ඒත් bio,maths කරන අය යන්න එපා 😮‍💨 ගිහින් හිටිය නිසා කියන්නේ , නිකන් අනිත් අය අමාරුවේ වැටෙන්න ඕනි නැති නිසා මේ කියන්නේ, නිකන් මේකට සල්ලි වියදම් කරන්න එපා එනකුට ගෙන්න කියන බඩුවත් ආයේ හම්බෙන් නැ😂 අනිත් subject නම් මොනවා හරි කරගන්න පුලුවන් මොකද මගේ ටෙක් කරන යාලුවො තාම මෙකේ ඉන්නවා.මාත් එක්ක හිටිය maths bio කරන ළමයින් ගෙන් ගොඩක් අය මාස 2ක් වත් ඉන් නැතුව ආපහු ආව නිසා කියන්නේ😅 හොදකට කියලා වුනේ හොද යාලුවො සේට් එකක් හම්බුන එක විතරයි ❤
@ChamilaDamayanthi-q3c
@ChamilaDamayanthi-q3c 4 ай бұрын
Denuwath kirima hodai
@ravinduthilakarathne7491
@ravinduthilakarathne7491 3 жыл бұрын
ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලන් උනා කියලාවත් හිත හදාගන්නවා😅
@sugaweerakkodi5168
@sugaweerakkodi5168 3 жыл бұрын
අනේ අපේ කාලේ තිබුනේ නෑ නේ. දැන් ඉන්න ළමයින්ට හොද වැඩක් ගන්න පුලුවන්. ❤️
@kavindusuraweera6138
@kavindusuraweera6138 3 жыл бұрын
මම අද කැම්පස් ජපුර.ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා❤
@randunucreation7218
@randunucreation7218 3 жыл бұрын
Me pasalatada giye?
@sudeshmayadunna664
@sudeshmayadunna664 3 жыл бұрын
මමත් ඔය ආයතනේ පළවෙනි කණ්ඩායමේ ඉගෙන ගත්ත ළමයෙක්.මම a/l වලට S දෙකක් අරගෙන සර් ගාවට එද්දි සර් මට කිව්වේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් ඒත් හරියට උගන්නන්න හරි කෙනෙක් ඉදලා නෑ කියලා... අපි බලාපොරොත්තුවෙන් ආපු දේ අපිට සර් ඉෂ්ඨ කරලා දුන්නා...අදමන් university collage එකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 🙏 බුදුසරණයි සර්
@naturalenvironment9698
@naturalenvironment9698 3 жыл бұрын
කීයක් ගන්නවද?
@gaminisuraweera7403
@gaminisuraweera7403 3 жыл бұрын
මගේ පුතත් ගියෙ මේ සර්ගෙ Cftl පාසලට .ඇත්තටම ගොඩක් හොද තැනක්🙏🙏
@mahimapansilu2958
@mahimapansilu2958 3 жыл бұрын
බොරු දෙන්න එපා යකෝ
@yohanwijesinghe3757
@yohanwijesinghe3757 3 жыл бұрын
මගේ පුතා ගියෙත් මේ සර්ගෙ cftl පාසලට.ගොඩක් හොද තැනක්.
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
Anee kohomada meekata athulath wennee
@pjrlakmal5304
@pjrlakmal5304 3 жыл бұрын
නියමයි පුතේ...ඉතාම කෙටි කාලයකින් තමගේ ඉලක්කය සපුරා ගැනිම පිළිබඳව . මේ වගේ දක්ෂයෝ තව තවත් මේ තැනින් බිහි වෙන්න ඕනි.. විඩාබඩ පාසල් ගමන වෙනුවට කෙටි කලකින් අරමුණ කරා ගමන් කිරිමට කැමති අය මේ සදහා ඇතුලත් වෙනවා නම් ජීවිතේම ගොඩ....
@danu4492
@danu4492 3 жыл бұрын
මම හිතන හැටියට හිතෙන්නෙ 7,8,9 ශේණි ඕනි නෑ කියලා😁
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
හරියටම හරි ඉතාමත් හොඳ වටිනා වැඩක් ඉදිරියට ගෙන යාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@dilshanpramo9438
@dilshanpramo9438 3 жыл бұрын
මටත් O/l සමත් වෙන්න පුලුවන් වුනා...ඒ ආයතනයට පිං සිද්ධ වෙන්න....ආදරෙයි CFTL හැමදාමත්....
@rvinternational1012
@rvinternational1012 3 жыл бұрын
සතුටුයි ඩිල්ශාන් පුතා
@addicted7038
@addicted7038 3 жыл бұрын
@@rvinternational1012 Minco කියන්නේ ඉගෙනගන්නේ නැතුව නාස්ති වෙච්ච ළමයින්ට උගන්වන තැනක් නේද?
@nipunidulanjalee4093
@nipunidulanjalee4093 3 жыл бұрын
Khd Meka thiyenne
@dilshanpramo9438
@dilshanpramo9438 3 жыл бұрын
@@nipunidulanjalee4093 පැලවත්ත ෆුඩ් සිටි එක ලගමයි.
@kumarirandeniya3811
@kumarirandeniya3811 3 жыл бұрын
Godak watina wedak...lankawema me ayathana thiyenna ona..daruwanta ikmaninma jivithe jaya ganna..❤️❤️
@bjghfhifcd8676
@bjghfhifcd8676 3 жыл бұрын
මල්ලි ඇත්තටම ගොඩක් හොද වැඩක් .ඔයාට ගොඩක් ස්තුතියි.ඔයාගෙ හැම විඩියෝ එකක්ම මම බලනවා.හැම විඩියෝ එකකම හරිම වැදගත් .මේක ගොඩක් වැදගත් දරුවෝ ඉන්න අපි වගේ අයට.මමත් කතා කරලා බලන්නම්.ඔයාට බුදු සරනයි .සුභ අනාගතයක් .
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
කොරියාවට එන්න මහන්සි වෙන්න,අවුරුදු 5න් ගොඩ යන්න පුලුවන් ...
@pineapplebandit6473
@pineapplebandit6473 3 жыл бұрын
Wow .impressed.very good plan .we will be with this .thank you konara
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
අපි මේ අවුරුදු A/L ලියනවා අවුරුදු 18කට පස්සේ 😂
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
Math
@shenalinanayakkara6834
@shenalinanayakkara6834 3 жыл бұрын
Sirawata 😂💔
@eranga6283
@eranga6283 3 жыл бұрын
Math third shy krnwa bn😂😂
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
@@shenalinanayakkara6834 ow bn
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
@@eranga6283 Ammalata me video eka pennanna epa 😂
@thusithdeshan1871
@thusithdeshan1871 3 жыл бұрын
ප්‍රභාත් sir, අපිට ඔබව මග ඇරුණා 😞😞😞😞
@nuwanpradeep6843
@nuwanpradeep6843 3 жыл бұрын
Ade konaara patta bn uba❣❣
@madumalithilakarathna868
@madumalithilakarathna868 3 жыл бұрын
ලෝකෙ දියුණුම ක්‍රමයක් ..ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන වැඩ පිලිවෙලක් .. konara vlog බොහොම ස්තූතියි දැනුවත් කලාට 🙏 🙏 🙏
@rvinternational1012
@rvinternational1012 3 жыл бұрын
ලෝකෙම දියුණු රටවල් යනව මේ ක්‍රමයට.අපිටත් බැරි නෑ.
@hishanikiriarachchi3930
@hishanikiriarachchi3930 3 жыл бұрын
Ape prabhath kodithuwakku sir..sir ta budusaranaii...
@asokakh1563
@asokakh1563 3 жыл бұрын
Me kalakanni palakayoo kemathi naha unge lamainta wada ihalata yanawata.ai unge un pitaratane igena ganne.73k thisse rata wenasuwa.niyamai jayawewaa
@sabeentandukar2216
@sabeentandukar2216 3 жыл бұрын
Today i'm a student of J'pura.Love you CFTL
@Vimuthvlog
@Vimuthvlog 3 жыл бұрын
අපිට අහිමි උන අපෙ අතිතෙ අනගත දරුවන්ට වත් ප්‍රයොජනයක් වෙවා🙏🙏🙏
@saddhamangala3747
@saddhamangala3747 3 жыл бұрын
චූටිත් (ඉරිදු)එක්ක ගිය අවුරුද්දේ A/L කරපු සෙට් එක මේ කොනට..........🙋
@dilshanpramo9438
@dilshanpramo9438 3 жыл бұрын
ඉන්නෝ
@rmrathnayaka1236
@rmrathnayaka1236 3 жыл бұрын
වැඩේ හොදයි... ඒත් මම මේ දේ අනුමත කරන් නෑ... මොකද ඉස්කෝලෙ කාලෙ වැඩක් නෑ කියල කියන්න බෑ... අඩුම අවුරුදු 16ක් වත් ලමයෙක් ඉස්කෝලෙ යන්න ඕනි .... ලමා කාලයක් තියෙන්න ඕනි ලමයෙක්ට... ඒ ඉස්කෝල ජීවිතෙන්, ජීවිතේට ගන්න දේවල් මේකෙන් හම්බෙන් නෑ..... සරලවම කිවුවොත් අර කොල්ල කොච්චර උගත් කිවුවත් සමාජෙ ජීවත් වෙන දැනුම නෑ... ආයුබෝවන් කියා ගන්න හැකියාවක් ශක්තියක් නෑ.... එහෙව් චරිතයක් රැකියා ජීවිතේකට ගියත් වෙන දේ හිතා ගන්න පුලුවන්නෙ... අවුරුදු 14න් විශ්ව විද්‍යාල ගියත් සමාජෙට බිහි වෙන්නෙ මොන වගේ චරිතයක්ද කියල තේරෙනවනෙ... සමාජෙ ජීවත් වෙන්න දැනුම එන්නෙ වයසත් එක්ක පරිනත වෙද්දි.... වයස 18ම නොවුනත් අඩුම වයස 16ක් වත් වෙනකන් ලමයෙක් පාසල් දිවියක් ඕනි කියන්නෙ ආන් ඒ නිසයි.... ඒ ලමයට ඉරිසියාවකට නෙවේ මේ දේ කිවුවෙ... සමහරු බනී... ඒත් මේ ගැන මගෙ මතය මේක....
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 3 жыл бұрын
ඒ ඔයා ලෝකෙ අධ්‍යාපන ක්‍රමය ගැන දැනුවත් නැති නිසා.. 😅
@manishakaluwita5290
@manishakaluwita5290 3 жыл бұрын
වීඩියෝ එක සම්පූර්ණ බලපු කට්ටිය මේ කොනාට 😁
@tharindulakshan8783
@tharindulakshan8783 3 жыл бұрын
ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් කරන්න❣
@MrM-z6p
@MrM-z6p Жыл бұрын
Kohomada sambanda wanna wisthara tikak dena ganna puluwanda
@zameelmohamed4894
@zameelmohamed4894 3 жыл бұрын
Supiri bn ubanm aiye konara
@nadeeshaprashan1776
@nadeeshaprashan1776 3 жыл бұрын
ඔන්න දැන්මම දැන්මා Comment එක මේක ලංකාවේ අනාගතේ හැරවුම් ලක්ෂ්‍යයක් , එක එක මානසික මට්ටම් වල මිනිස්සු කොච්චර Negative වුණත් මේ වැඩපිළිවෙල ලෝකයේ දියුණුම රටවල් වල ඉගැන්වීම් ක්‍රමයක් - දැනුමට තැන 😊 , Good Luck 💝
@jpSL
@jpSL 3 жыл бұрын
What a great comment.lol
@ayeshnadeema1463
@ayeshnadeema1463 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kavinduisanka2259
@kavinduisanka2259 3 жыл бұрын
grate video konara🤟
@gavindudeashan3823
@gavindudeashan3823 3 жыл бұрын
Cftl එකේ 2018 O/L batch එක අපි ගොඩක් සතුටුයි පාසල ගැන 🤟
@hashan6886
@hashan6886 3 жыл бұрын
Supiri wedak❤️❤️
@ganeashakumari5497
@ganeashakumari5497 3 жыл бұрын
මගේ ඉස්කෝලේ❤❤❤❤
@chamathbimsara1234
@chamathbimsara1234 3 жыл бұрын
පාසල්වලින් අවුරුදු දොළහක් දහතුනක් තිස්සේ මේ කැම්පස් යන්න දැනුම විතරක් දෙනවානම් මේක කමක් නෑ .පාසලක් කියන්නේ මේ දැනුමට වැඩිය ජීවිතය ගැන ඕනතරම් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.මන් හිතනවා ගොඩක් ඉස්කොලවල එහෙම කියලා . Theory සුපිරි දරුවෙක් අවුරුදු පහළොවෙන් දහසයෙන් හදලා එළියට දාද්දි මනුස්සකම එක්ක practically ළමයෙක් බිහි වෙනවද ? හරියට ගම් කුකුළන් වැඩි කාලයක් හදන්න යන හින්දා දවස් තිහෙන් හතලිහෙන් ෆාම් කුකුල්ලු හදනවා වගේ ....... අද්‍යාපනය වේගවත් කරන්න ඕනේ හැබැයි හතේ අටේ ඒ.ලෙවල් කරන්න පුලුවන් ළමයි හදන් නැතුව මේ ඉන්ටර්විව් එක කරන කෝණාරත් තාම ජපුරේ first year .මේක add එකක් හෝ මොකක් හෝ විදියට කරාට කෝණාරගේ හදවත දන්නවා හරි දේ. විභාග කියන්නේ ජීවිතය නෙමේ කියන education system එකක් හදන්න ඕනේ.ඉස්කෝලේ යන්නේ practicall මිනිස්සු හදන්න කියන සංකල්පය හැදෙන්න ඕනේ.ඒකයි වෙන්න ඕනේ.
@rajastanroyals4374
@rajastanroyals4374 3 жыл бұрын
Atta katawa.. Art wage subjectnm oy widht krnn puluwn athi.. anika A/l Maths Bio wage subjects ohm krnn puluwn Kiyl hitann amarui
@sudeshmayadunna664
@sudeshmayadunna664 3 жыл бұрын
සර් ගාවට බෑ කිය්න දේ වචනෙකට සීමා උන දෙයක් විතරයි...ඒක එහෙම උන හින්දා තමා අවුරුදු දෙකක් ඉගෙන ගෙනත් fail වෙලා අපු මම මාස 7න් EXAM ගොඩ දාගත්තේ...❤️❤️❤️
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 3 жыл бұрын
මට ඔයාව contact කර ගන්න පුළුවන්ද
@sudeshmayadunna664
@sudeshmayadunna664 3 жыл бұрын
ඔව්
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 3 жыл бұрын
@@sudeshmayadunna664 kohomda
@sheltonshelton7593
@sheltonshelton7593 Жыл бұрын
Oya contact karaganna pukuwanda
@srimaligamaarachchi6992
@srimaligamaarachchi6992 3 жыл бұрын
Recommended ❤️ Best place ❤️
@lankanathameegahapola7406
@lankanathameegahapola7406 3 жыл бұрын
Good job Mally all the best
@liyanagelasith8202
@liyanagelasith8202 3 жыл бұрын
mage putha giyeath mea sir ge Cftl paasalata .athtahtama godak hodai ❤❤🤟
@janith_suraweera
@janith_suraweera 3 жыл бұрын
Cftl එකේ 2018 O/L batch එක🤟❤ අපි ගොඩක් සතුටුයි පාසල ගැන.💛💛
@nipunidulanjalee4093
@nipunidulanjalee4093 3 жыл бұрын
Oka khd thiyenne
@bosethgunaratna9989
@bosethgunaratna9989 3 жыл бұрын
2021 me aurudde AL liyanne Technology stream aken thava masa 4i thiyenne . Corona hinda padanuth hariyata kerila na barida workshop akak vage dala denna. Exam aka goda da ganna.
@Janabalaya-fk2fm
@Janabalaya-fk2fm 3 жыл бұрын
හොස්ටල් නවතින්න ආවොත් ගොඩ දාන්න පුළුවන්
@pulasthihasaranga8221
@pulasthihasaranga8221 3 жыл бұрын
Niyami chuti great work 2020 A/l batch eka kattiya ko 👍
@ramyakumuduni673
@ramyakumuduni673 3 жыл бұрын
කෝනාර මල්ලි ගොඩක් පින් ඔයාට 🙏
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
සුපිරි කොල්ලෙක්..🇱🇰❤️
@vimukthi6063
@vimukthi6063 3 жыл бұрын
මං 7 දී ඔච්චර උසවත් නෑ🤐
@ravindukumara1572
@ravindukumara1572 3 жыл бұрын
ආඩම්බරයි❣❣
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
වයසට කලින් අධ්‍යාපනය ජය ගත් හපනෙක් බුදු සරණයි .සුබ අනාගතයක් .👍👌💜️
@kasunudayanga3095
@kasunudayanga3095 3 жыл бұрын
ආදරෙයි විදුහල් පතිනිය දර්ශනී මැඩම්ට🤟🤟
@HitanHutan
@HitanHutan 3 жыл бұрын
ආදරෙයි විදුහල්පතිනිය දර්ශනී මැඩම්ට.
@kandamaceylon798
@kandamaceylon798 3 жыл бұрын
සියලුම දරුවන්ගේ දෙමාපියන් මේ දෙ දකින්න අවස්ථාක් ලැබුනොත් හොදයි
@mahimapansilu2958
@mahimapansilu2958 3 жыл бұрын
උදේ කෑමෙන් පටන්ගන්න 👍 අති සුපිරියි
@tharindusandeepa3714
@tharindusandeepa3714 3 жыл бұрын
ගොඩක් සතුටුයි පාසල ගැන
@kavindusandeepa5
@kavindusandeepa5 3 жыл бұрын
Cftl එකේ 2018 O/L batch එක අපිට ගොඩක් සතුටුයි පාසල ගැන.❤
@nipunidulanjalee4093
@nipunidulanjalee4093 3 жыл бұрын
Ok khd thiynnr
@sashithlashan7293
@sashithlashan7293 3 жыл бұрын
ගොඩක් හොදයි අයියේ විඩීයෝව දිගටම මේ වගේ වැඩසටහන් කරන්න.අලුත් අලුත් දේවල් දැනගන්න.ජය වේවා!!💯💯👍👍
@prabathpeareara5949
@prabathpeareara5949 3 жыл бұрын
ජයවේවා❤❤
@gimhantharuka3598
@gimhantharuka3598 3 жыл бұрын
Cftl ගිය 2019 O/l අය කෝ
@rashmikaweesha294
@rashmikaweesha294 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්💛
@danthilesenanayake8973
@danthilesenanayake8973 3 жыл бұрын
Well done sir
@asithakumara4575
@asithakumara4575 3 жыл бұрын
Excellent speech
@garenalucifer1100
@garenalucifer1100 3 жыл бұрын
Video eka super
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 жыл бұрын
මෙම ආයතනයෙන් පාසලක් මොරටුවට ගේන්න අපිත් මෙයට එකතු වීමට කැමති බත්තරමුල්ලේ පිහිටි ආයතනයට නේවාසිකව නැතිව අධ්‍යාපනය කරගන්න පුලුවන්ද ? එහෙම අවස්ථාවක් සලසා දෙන්න
@HELLO-o3h
@HELLO-o3h 3 жыл бұрын
ජීවිතේ කියන්නේ A/L , O/L විතරක්ම නෙවේ.මතක් කරලා බලපල්ලා job එක කරද්දී වැඩිපුර ඕන වුනේ ඔය exam දෙකේ ඉගෙන ගත්ත පොතේ දැනුමද,නැත්තම් scl එකෙන් ලැබුව සමාජීය දැනුමද,ඔය වගේ තැනකින් හදන්නේ සහතිකයකට සීමා උන දැනුමක් විතරයි, ඔය පොඩි උන් සමාජයට වැටුනාම උනටත් තේරෙයි, අනික දෙමවුපියොනම් මේවට හරි කැමති මොකද එයාලට ලමයා පොත් ගුල්ලෙක් උනානම් ඇති,පොත් ගුල්ලෙක් උනු පලියට ආයතනයක ලොකු නිලදාරියෙක් වෙලා හරියට පාලනයක් ගෙනියන්න බෑ,ඔය කතාකරන මනුස්සයට උනත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැතුව ඔය වගේ දෙයක් කරන්න හිතෙන්නෙවත් නේ,අපිට උනත් ජීවිතේ තේරුම් ගියේ වයස අවුරුදු 20න් විතර ඒ ඒ කාලේ තමා විශ්වවිද්‍යාල දැනුමක් ඕනෙම කාලේ,මොකද මේක තාමත් ලංකාව නිසා,තේරුම් ගන්න අය සදහා පමනි
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 3 жыл бұрын
සත්තකින්ම
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Janabalaya-fk2fm
@Janabalaya-fk2fm 3 жыл бұрын
ඔබතුමාට ජීවිතයේ තේරුම් ගියේ අවුරුදු විස්සෙන් විතර පස්සෙ උනාට අද ඉන්න පුංචි එවුන්ට අවුරුදු දහයක් දොළහක් වෙද්දි ජීවිතය තේරුම් යන්න පටන් ගන්නවා ඒ දක්ෂතාවයට හැකියාවට ඉඩ හදන එකටත් විරුද්ධ වෙන්නේ කුහකකමක් ද නැත්නම් නොදැනුවත්කම ද පාසලේ කළමනාකාරීත්වයට කතා කරලා ඇවිල්ලා බලන්න නොමඟ ගිය තාරුණ්‍ය සුමඟට ගෙන රටට වැඩදායක පුරවැසියන් බිහි කරන තැන මෙතැන නොවේද කියලා
@jpSL
@jpSL 3 жыл бұрын
@@Janabalaya-fk2fm අද කාලේ ළමයින්ට අඩු වයසින් ජීවිතය තේරුම් යනවලු,නොමග ගිය තරුණයන් සුමගට ගන්නවලු, ජීවිතය තේරුම් යනවනම් නොමග යන්නේ කොහොමද පුතා..ඔයා තාම චූටි පුතෙක් වගේ... අධ්‍යාපනය කියන්නෙ විභාග පාස්, කරලා රස්සාවක් කරන එක කියලා හිතන ගොබ්බ සෙට් එක තමයි වැඩිපුර මේ වීඩියෝ එක බලලා තියෙන්නේ....
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 3 жыл бұрын
සම්පූර්ණ වැරදි අදහසක්..
@ayeshnadeema1463
@ayeshnadeema1463 3 жыл бұрын
කොනා ඔය අපේ සර් බන් යකෝ අපේ ජිවිතේ ගොඩදාපු තැන ඉගෙන ගන්න ලංකාවේ තියන හොදම තැන . අඩේ පිස්සුද බන් කොනා fail වෙන්නෙ නම් නැහ 100ට 1000ක් sure bn අපි වගේ exam එක ඇනගෙන ඇබ්සන් වෙලා exam ලියන්න බැහැ කියද්දි අවුරුදු 5කට පස්සෙ exam karpu මාවත් ගොඩ දැම්මෙ සර් . ආයතනයක් නෙමෙයි කොනා ගෙදර වගේ අඩේ ජිවිතෙට ac room වල හිටපු නැති එව්න් බන් අපි සර් ලග හොස්ටල් ඉන්න කලේ ac room wala hitiye . එගෙන ගන්න ලංකාවේ තියන හොදම තැන .❤️❤️❤️
@senethmawickramasinghe2699
@senethmawickramasinghe2699 3 жыл бұрын
Yh that’s true I did the same and that’s the one of the best choices I did in my life. Wish u very best sir hope u will improve this more and more.
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
Kohomada athulath wennee mudal kohomada weyadama awruddata
@sithumnimsara3984
@sithumnimsara3984 3 жыл бұрын
Konara malli wallawatte lama niwasayak thiyenawa eke video akak karanna puluwaanda oyaya specially ehe onnawa sithmi warshadi nimsara saha nethmi warshaadi nimsara kiyala akka nangi dennek mayta e dennage photo dekak hari mata aran denna puluwanda pleasw loku pinak
@harshanijayamini7071
@harshanijayamini7071 3 жыл бұрын
හ්ම්ම්ම්.... කොච්චර හොදද. මටත් දැම් 25 ක්.තාම කැම්පස්. ගෙදරටම නාකි වෙනවා. ජොබුත් නෑ
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
ප්‍රායෝගික අධ්‍යාපනය අවශ්‍යයි..මේ රට ණය බරින් මුදවාගෙන ජාතිය ශක්තිමත් කිරීමට ...
@pineapplebandit6473
@pineapplebandit6473 3 жыл бұрын
Seriously a very proud initiative.
@tharangasauer8452
@tharangasauer8452 3 жыл бұрын
ගම් වල දුප්පත් දක්ෂ ලමයින්ට උදවු කරන්න Sir. පින් සිදු වේවා 🙏
@manishakaluwita9748
@manishakaluwita9748 3 жыл бұрын
ආදරෙයි විදුහල් පතිනිය දර්ශනී මැඩම්❤
@chamaradilshan9308
@chamaradilshan9308 3 жыл бұрын
Awurdden science subject krla results kohomd?
@lashinipinsarani1987
@lashinipinsarani1987 3 жыл бұрын
උත්සහය තියෙනවනම් ඕන දෙයක් කරන්න පුලුවන්...😏♥️
@gangaamarasingha7731
@gangaamarasingha7731 3 жыл бұрын
Ammoo prabath sir ape econ sir 2004 n passe adai dakke malli
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
ලංකාවේ ඉන්නවා කුහකයො ප්‍රයිවට් කැම්පස් එකක් මෙඩිකල් කොලේජ් එකක් පටන් ගන්නවට කැමති නැහැ දරුවන්ගේ දක්ෂතාවයට තැන දෙන්න ඕන.කෝනාර හොඳ වැඩක් කරලා.
@deshikadeshani1934
@deshikadeshani1934 3 жыл бұрын
මම ගත්තු හොඳම තීරණය Cftl එකේ ඒ ලෙවල් කරපු එක💛🙏.Dega
@shaarukasadhuni2235
@shaarukasadhuni2235 2 жыл бұрын
කොහොමද සම්බන්ද වෙන්නෙ කියන්නකො
@kapilakumara9654
@kapilakumara9654 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි❤
@namalsudarshana2604
@namalsudarshana2604 3 жыл бұрын
Prabath කොඩිතුවක්කු sir❤️❤️👍
@dineshmadusanka2608
@dineshmadusanka2608 3 жыл бұрын
Mageth sir.mage sirta pin
@Sandavinna
@Sandavinna 3 жыл бұрын
Supiri bn video eka
@r.chethanagunaratne3875
@r.chethanagunaratne3875 3 жыл бұрын
OL nm ohoma karanna puluwan eeth AL science subjects nm ohoma karanna puluwan kiyala nm piliganna baha
@rvinternational1012
@rvinternational1012 3 жыл бұрын
ඇවිත් බලන්න.
@ishikaranasingha2247
@ishikaranasingha2247 3 жыл бұрын
ආදරෙයි විදුහල් පතිනිය ❤❤
@Thashmika247
@Thashmika247 3 жыл бұрын
අම්මෝ අර මුලින් කතා කරපු එකාගෙ ටෝක. Sft වල bio.maths .physics. chemistry හතරම තියේලු.තියෙනෝ තමයි යන්තං උඩින් උඩින් ගාල වගේ ටිකක් තියෙනවා.
@nikeshvictoria5473
@nikeshvictoria5473 3 жыл бұрын
Siravatama.
@akalankasadaru5923
@akalankasadaru5923 3 жыл бұрын
සිරා කතාව
@onlinevbot2802
@onlinevbot2802 3 жыл бұрын
Sft කරන bio & maths ගැන දන්නෙවත් නැති ඔහොම කියන උන් දිහා බලාගෙන හිනාවෙන්න විතරයි තියෙන්නේ. පව් අසරණ ජීවිත.
@pubuduimesh1877
@pubuduimesh1877 3 жыл бұрын
Ohoma bio maths karanna ba. Uge hena loku talk oita wada waddo innawa. Physics,combined maths, chemistry gaburata karapu aya dannawa wenasa. Ehenam doctor kenek wenna bio science oni na, engineering yanna maths karanna oni na.
@raszaswee5780
@raszaswee5780 3 жыл бұрын
Cftl එකේ 2018 O/L batch එක අපි ගොඩක් සතුටුයි පාසල ගැන
@dineshmadusanka2608
@dineshmadusanka2608 3 жыл бұрын
Prabhath kodithuwakku sir da.plz reply
@dilshanpramo9438
@dilshanpramo9438 3 жыл бұрын
ඔව් ඔයා හරි
@rangapremathilaka2854
@rangapremathilaka2854 3 жыл бұрын
බොයිලර් කුකුල්ලු කියන්නේ හරිම ගුණවත් ආහාරයක්. ක්ශනික නූඩ්ල්ස් ත් එහෙමයි.. ඉක්මන, හදිස්සිය තියෙන පුද්ගලික බස් වලිනුත් අපිට ලැබෙන්නේ හරිම ගුණාත්මක සේවයක්.. පස්සරදී අපි දැක්කේ, අපි හදිස්සි වෙලා ගන්න්න ගොඩාක් තීරණ 100%ක්ම හරි (ඔය ට්‍රැවලින් බෑග් වල එහෙම එන්නේ ).. ඒ කියන්නේ සාරංශය අපි ඉක්මන් වෙන්න ඕනේ.. හදිස්සි වෙන්න ඕනේ.. ඉක්මනින් ඉගෙන ගෙන ඉක්මනින් දුවල දුවල ගිහින් හැමෝටම කලින් ලමයි හදලා සල්ලි හොයල ඉක්මනින්ම මැරිල යන්න ඕනේ.. එපමනයි (විරුද්ධ අදහස් තිබිය හැක, ඒවාට හිස නවා ගරු කරමි. කලබලයක් නෑ හෙමීට හිතන්න)
@jpSL
@jpSL 3 жыл бұрын
සහතික ඇත්ත සහෝදරයා... මේක කරන කෝනාර ට අවුරුදු 21 විතර කැම්පස් කොල්ලෙක්.. මිනිහට හරි ප්‍රශ්නයක් අහන්න බෑ..ඒක එයාගේ වරදක් නෙවෙයි...වයසත් එක්ක දේවල් තේරුම් යන්නේ...ඒකයි...
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 3 жыл бұрын
ඒ ඔයා ලෝකෙ අධ්‍යාපන ක්‍රමය ගැන දැනුවත් නැති නිසා 😂 ඔයා ඉන්නෙ තාම 90ගනන් වල. ඒකයි මේ රට තාම තුන්වෙනි ලෝකෙ දූශනය වැඩිම කාලකන්නි රටක් වෙලා තියෙන්නෙ
@kavindiranaveera8582
@kavindiranaveera8582 3 жыл бұрын
ආදරෙයි විදුහල් පතිනිය දර්ශනී මැඩම්ට.🙏🤟
@maheashmadura9149
@maheashmadura9149 3 жыл бұрын
අපේ ලොකු සර්❤
@deepmark6842
@deepmark6842 3 жыл бұрын
Kochchara igena gaththat minissunta wachana karanne igenagena nehene.
@shavindyakariyawasam9802
@shavindyakariyawasam9802 3 жыл бұрын
suppa koonaara❤
@achintharasanga2003
@achintharasanga2003 3 жыл бұрын
Good luck
@dinudinu642
@dinudinu642 Жыл бұрын
අනේ aiya මට කියන්නකෝ. මේ ඉස්කුල් ake කොහේද තියෙන්නේ කියක් waywenwad කියන්නකෝ piz🥺
@gihansemitha450
@gihansemitha450 3 жыл бұрын
Cftl ගිය 2019 O/l අය Ko balanna🤟🤟🤟❤
@buddikahasajana5110
@buddikahasajana5110 3 жыл бұрын
ආදරෙයි විදුහල් පතිනිය දර්ශනී මැඩම්ට❤❤❤❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 жыл бұрын
මේ ක්‍රමය ඉතාමත් හොඳයිඅපේ රටේ අනිත් පාසල්වලත් ක්‍රියාත්මක වෙනවා නම් දරුවන්ගේ කාලය නිකරුණේ නාස්ති වෙන්නේ නෑ
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 жыл бұрын
මෙවැනි පාසල් තව තවත් වැඩි කරන්න නේවාසිකව නැතිව ගෙදර යවන ක්‍රමයට පටන් ගන්නවා නම් අපේ දරුවන් වත් මෙම පාසල් සඳහා ඇතුළත් කිරීමට ඉතා ආසාවෙන් බලා සිටිනවා
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН