බඹරු ඇවිත් 4K තාක්ෂණයෙන් - Bambaru Avith (The Wasps Are Here) In 4K

  Рет қаралды 132,289

Kohomada Machan (කම්මැලියි)

Kohomada Machan (කම්මැලියි)

Күн бұрын

නවීන 4K තාක්ෂණයෙන් ප්‍රතිසන්කරණය කරන ලද 1978දී නිපදවූ බඹරු ඇවිත් චිත්‍රපටය..
Iconic Sri Lankan movie Bambaru Avith (The Wasps Are Here) restored in 4K

Пікірлер: 113
@Carriage.43
@Carriage.43 8 ай бұрын
අඩෝ පට්ට ක්ලියර් ෆුල් එක මේ විදියට බලන්න තියේ නම් කියල වැඩක් නෑ
@padminijayamanna1799
@padminijayamanna1799 7 ай бұрын
මෙච්චර ලස්සන නිලියො දැන් ඉන්නවද????දැන් ඉන්නෙ මේකප් වලට පින්සිද්ද වෙන්ඩ ,මාලනී.....මේකප් නැති කාලෙ කොච්චර ලස්සනද අප්පා
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
හරිම පැහැදිලියි. සම්පූර්න කතාවම බලන්න පුලුවන්නම් හරිම අගෙයි.
@maleeshadevshan5782
@maleeshadevshan5782 2 жыл бұрын
drive.google.com/drive/folders/1ytZxQdC2SVM4axPUQIL92sSZRCM-TM0Z?usp=sharing
@pkds1983
@pkds1983 2 жыл бұрын
ජෝ, විජය, මාලිනී, කොස්තා,කලං,දයා,රෑබී, ජයසිරි, සිරිල්, සෝමසිරි,රගපෑවා නෙවෙයි මේ චිත්‍රපටිය තුළ ජීවත් වුණා.පතීගෙ වැඩ නම් අමරණීයයි.
@rawancrew8703
@rawancrew8703 2 жыл бұрын
Me film eka balanna widiyak nada
@lalwilegoda1220
@lalwilegoda1220 Жыл бұрын
lll
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 Жыл бұрын
Owu rags nopamin eka charitha ape hith thula jeewath Kara .ekata Dan inna Gon kariyo.
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
නෑ නෑ...එයාලා රගපෑවා.😂
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
I really agree with you amazing movie and a great artists 🌺🌺🌺🏵🏵🌼
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 10 ай бұрын
මම බලපු විජය කුමාරතුංග ගෙ සුපිරිම film1ka❤
@DananjayaSanjeewa-ij6kp
@DananjayaSanjeewa-ij6kp 9 ай бұрын
ඒ නිර්මාණ ඒ ශීල්පීන් ශිල්පිනියම් කෙතරම් සුන්දරද කෙතරම්.දක්ශයිද 🎉🎉🎉🎉❤❤❤❤
@pkds1983
@pkds1983 2 жыл бұрын
ජෝ මහත්තයා ට ලං වෙන්න නළුවෙක් අපේ සිනමාවේ එදත් අදත් හෙටත් නැති එකට නම් දුකයි.
@kohomadamachan7424
@kohomadamachan7424 2 жыл бұрын
ආයෙත් නැ මෙවැනි නළුවෝ..
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
@Akmal Mohomad indiyawat puka dipan thambiya
@littleelephant3673
@littleelephant3673 2 жыл бұрын
හදුනාගත්තොත් ඔබ මා... සිංහල ඔපෙරාවක්
@dannygzz9286
@dannygzz9286 Жыл бұрын
Recently saw this film and what a absolute amazing film Joe is such a underrated actor. people need to give that man his flowers his performance was outstanding this movie. this film has such heart it’s sad and also true to a degree and vijaya kumarathunga does such an amazing job in this role. along Malini fonseka wish more movies like this were made today in Sinhala cinema.
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 жыл бұрын
විජයගේ ලස්සනට, පෞරුෂයට, ආකර්ෂණයට සම කල හැකි පිරිමියෙක් මේ ලංකාවේ නෑ...
@ජීවක
@ජීවක 2 жыл бұрын
ඒ ඹබ දන්න විදිය හෝ දැක ඇති විදියනේ,,. ඊට වැඩියේ හිතත් ගතත් ලස්සන අය ඉන්නවා,.,දකින්න පින තිබිය යුතුයි,,.
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 жыл бұрын
@@ජීවක විය හැකියි මහත්මයා.. ස්තූතියි ඔබට...
@stanleyfernando2096
@stanleyfernando2096 Жыл бұрын
Eja aththa. Eth pirimiyage lasssana pennne ganiyekta witharai saho. Mara dukai me film eka balanakota.
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
Inwa shihan mihiranga
@lakmalsachintha-sm9sy
@lakmalsachintha-sm9sy Жыл бұрын
Ai lucky diaa
@sisirajaya
@sisirajaya 2 жыл бұрын
Thank you so much for sharing. This is one of the rare clips of old sinhala film in high resolution.
@kohomadamachan7424
@kohomadamachan7424 2 жыл бұрын
Yes it has been restored in HD..
@l.perera6296
@l.perera6296 Жыл бұрын
මේකම කලර් කරලා දාන්න.. ඉතා ලස්සනට තියේ..
@DushmanthaBandara-b6b
@DushmanthaBandara-b6b 4 ай бұрын
මාලනී...කොච්චර ලස්සනද...😍
@casio745
@casio745 8 ай бұрын
mennna naluwo .......supiri naluwo lankawe .....
@rupasrifernandokudellage8294
@rupasrifernandokudellage8294 Жыл бұрын
ලස්සන film එකක් සතුටුයි
@nadsa9488
@nadsa9488 2 жыл бұрын
මා නැරඹූ ලස්සනම සිංහල චිත්‍රපටයක්. ඒත් දැන් මේකෙ කොපියක්වත් නෑ කියනවා. ඒ ගැන නම් දුකයි.
@thearchiteam3785
@thearchiteam3785 2 жыл бұрын
Check at Torana
@stanleyfernando2096
@stanleyfernando2096 Жыл бұрын
Ane aththatama. Mara dukai.
@kohomadamachan7424
@kohomadamachan7424 8 ай бұрын
මේ චිත්‍රපටය තියනවා
@nadsa9488
@nadsa9488 8 ай бұрын
@@kohomadamachan7424 ස්තූතියි
@sandunihimsara3984
@sandunihimsara3984 8 ай бұрын
​@@kohomadamachan7424kohomada balanna puluvan
@jayanthaperera1456
@jayanthaperera1456 2 жыл бұрын
මොකක්ද මේ 4K කියන්නෙ. කොහොම උනත් රුප ශබ්ද පැහදිලියි. බැරිද Full Movie එකම server එක්කට හරි දාලා දෙන්න. මේ තමයි නියම තාත්වික නළුවො නිළියො.
@aqua4life870
@aqua4life870 2 жыл бұрын
4000p
@ජීවක
@ජීවක 2 жыл бұрын
මේ රෑපයක් සැදෙන්නේ පුංචි පුංචි තිත්ත වලින් ..,ඔබ දැක ඇතිනේ රූපවාහිනියේ බලමින් සිටින නාලිකාව විසන්ධි වූ විට තිත් පමණක් පේනව,, එවැනි තිත් අඟලකට ඇති ප්‍රමාණය තමයි 4k කියන්නේ,,.එවැනි තිත්.අඟලකට හාරදාහක් තියෙනවා ,,.එවැනි දසුන් බොහෝම පැහැදිලියි,,.
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
2160p HD thanks 16.5 පුළුල් තිර වුනනමි තවත් මරැ
@dilsharaj
@dilsharaj Жыл бұрын
​@@ජීවක ඔයා දුන් පිලිතුරෙහි දෙවැනි කොටස වැරදියි. 4K කියන්නෙ අන්ගලකට තිත් (pixel) 4000 තියෙන එක නෙමෙයි. 4K video එකක පලල් අතට(horizontal) pixel rows (තිත් වලින් සෑදෙන ඉරි) 4000ට කිට්ටු (3840) තියෙන එක. (Pro standard 4096 pixels wide) 4K එක frame එකක pixel මිලියන 8.3 විතර තියෙනවා.
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
​@@ජීවක a tit koheda gannatiyenne
@Sdbm_Right_Way
@Sdbm_Right_Way 9 ай бұрын
Yako sirawatama supiri film eka 😊😊😊😊
@lapsedarchive2633
@lapsedarchive2633 2 жыл бұрын
Since it has received a 4K restoration, is there any change it gets released on blu-ray or 4K UHD?
@champanayana8243
@champanayana8243 3 ай бұрын
බලන්න.බලන්න.අසායි.මේ.කතාව
@thisararanjith7696
@thisararanjith7696 2 жыл бұрын
Full film eke link eka Google drive link eka dennko ube FB page name eka dipn msg krapn link
@paulrajasinghe8950
@paulrajasinghe8950 Жыл бұрын
One of the best
@sldays1078
@sldays1078 2 жыл бұрын
මචන් ෆුල් මූවි එක එවන්න පුලුවන්ද
@gaminigamini6148
@gaminigamini6148 9 ай бұрын
Ai ane. Full movie eka naththe
@madavidilrukshi1998
@madavidilrukshi1998 6 ай бұрын
මාලනීගේ ලස්සන ❤️😍☺️
@pererasalr
@pererasalr 2 жыл бұрын
සුපිරි ...
@shanshan6871
@shanshan6871 2 жыл бұрын
Ful movi eka dennako plz
@nadugek8186
@nadugek8186 4 ай бұрын
Super 👍
@prazaakv282
@prazaakv282 Жыл бұрын
ජෝ අබේවික්‍රම මහත්තයා වගේ ආයනම් ඒ වගේ කෙනෙක් බිහිඋනේ නෑ
@thilankaru4195
@thilankaru4195 Жыл бұрын
Bohoma anargai... "Gamana" Tele drama eke episodes tiyanawa nam upload karanna, bohoo agaya kota salakami ...
@Wasantha359
@Wasantha359 Жыл бұрын
Meka thamai walle atta kathawa.
@chandrasiriranatungaarachc5918
@chandrasiriranatungaarachc5918 Жыл бұрын
Thanks
@thisumdissanayake2773
@thisumdissanayake2773 Жыл бұрын
where to buy the whole thing ?
@SubhashGunawardhane
@SubhashGunawardhane Жыл бұрын
සම්පූර්ණ ෆිල්ම් එක බලන්න විදිහක් නැද්ද?
@Simple98527
@Simple98527 9 ай бұрын
Telegram thiyenawa
@sandalivlogs738
@sandalivlogs738 6 ай бұрын
Mw katwa mn ballaa na meke full movie ek tiyenwad
@isurufoundation
@isurufoundation Жыл бұрын
Dear friend We are about to publish on bCast an important film celebrating Premasiri Khemadasa, which includes clips from Bambaru Awith. Since this video is monetised by you, or someone else, we are concerned that KZbin might block ours, although we have sourced the clips from Carlotta Films of France, who holds the publication rights to the restored version. Would you be so generous as to permit us publish our video, if and when KZbin contacts you as the owner of the monetised footage. Please respond as soon as you can. Thank you and best wishes. Matt Sommers, legal adviser for bMovies, Edinburgh.
@kohomadamachan7424
@kohomadamachan7424 8 ай бұрын
i don't monetize videos on this channel at all. and i don't have the rights cause i don't own any rights to this video.
@MwUcyan
@MwUcyan 2 жыл бұрын
song එක lassny ne...💕🔥
@harindraabey3847
@harindraabey3847 2 жыл бұрын
full movie ek dennko
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
Malaniy Experience very beautiful
@maryantony6117
@maryantony6117 Жыл бұрын
ටැමිල් ඒවා නම් හරියට දානව ඔය වාගෙ ඒවා දාන්න කෝ
@Kevin-si9xe
@Kevin-si9xe 2 жыл бұрын
Super Super clear 👌 🤗
@gihanhewapathirana2814
@gihanhewapathirana2814 Жыл бұрын
Supar Dan Inna Un naluwoda
@sandalivlogs738
@sandalivlogs738 4 ай бұрын
Ane kathwama danna barida balanna mn kwadawth balala na me kotasa withrai balala tiyenne
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Жыл бұрын
@infoamilad
@infoamilad 2 жыл бұрын
හරිම වටිනා දෙයක්. මේක අපිට ගන්න විදියක් හදල ද්හෙන්න බැරිද ගූගල් drive එකක දාල ලින්ක් එක ශෙයා කරන්න බැරිද.
@kohomadamachan7424
@kohomadamachan7424 2 жыл бұрын
ලෙඩක් වැටෙන වැඩක්..
@infoamilad
@infoamilad 2 жыл бұрын
@@kohomadamachan7424 මේකේ නැතුව පර්සනලි ශෙයා කරානම් හරි 😁
@maleeshadevshan5782
@maleeshadevshan5782 2 жыл бұрын
drive.google.com/drive/folders/1ytZxQdC2SVM4axPUQIL92sSZRCM-TM0Z?usp=sharing
@dileepaperera4636
@dileepaperera4636 2 жыл бұрын
@@kohomadamachan7424 machan me parana movies thiyanawa nam share karapan.
@Walakule
@Walakule 5 ай бұрын
❤🎉
@vikumshahara
@vikumshahara 2 жыл бұрын
❤️❤️
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 2 жыл бұрын
supiri 👍💖
@SaRa-jz9ob
@SaRa-jz9ob Жыл бұрын
අනේ මේකේ ෆුල් ෆිල්ම් එක ගන්න විදියක් නැද්ද එසයිමන්ට් එකකට.plz reply🥺🥺🥺🥺
@nishanthakumara5052
@nishanthakumara5052 Жыл бұрын
Thina app eka play store ekn download krgnna puluwn.payment krnna one masekta rs 400k wge
@kohomadamachan7424
@kohomadamachan7424 8 ай бұрын
දෙන්නම්
@sandunihimsara3984
@sandunihimsara3984 8 ай бұрын
​@@kohomadamachan7424please balanna puluvan vidiyak kiyanna
@Nipzverbatim
@Nipzverbatim 7 ай бұрын
@@kohomadamachan7424 කඩවුන පොරොන්දුව Film එක හොයාගන්න නැද්ද? 😢1947
@kasunlakmal7921
@kasunlakmal7921 7 ай бұрын
Ane matath oni
@thusharawijesekara6303
@thusharawijesekara6303 2 жыл бұрын
Full film ek naddo
@kohomadamachan7424
@kohomadamachan7424 2 жыл бұрын
තියනව, දාන්න බැ මේකේ..
@thusharawijesekara6303
@thusharawijesekara6303 2 жыл бұрын
@@kohomadamachan7424 අපට බලන්න විදියක් නෑ නේ එතකොට💔 😓❤️
@maleeshadevshan5782
@maleeshadevshan5782 2 жыл бұрын
drive.google.com/drive/folders/1ytZxQdC2SVM4axPUQIL92sSZRCM-TM0Z?usp=sharing
@tharukapathirage6054
@tharukapathirage6054 2 жыл бұрын
@@kohomadamachan7424 telegram ewanna baida? group ekak hadala hri please!
@nirmalnirmal9217
@nirmalnirmal9217 Жыл бұрын
8:42- 8:52 අතර සංගීත සංයෝජනය .ඇත්තටම කේමදාස මිනිසෙක්ද ,මිනිස් වෙසින් සිටි ජින වරයෙක්ද?
@kanishkaweerasinha8086
@kanishkaweerasinha8086 11 ай бұрын
Matath eka hithaganna ba ewa nikan adi mathra
@spiderkolla8235
@spiderkolla8235 2 жыл бұрын
4K තාක්ෂණයෙන් එන දෙඹරු දැකලා නෑනේ මම
@Nalinc33
@Nalinc33 2 жыл бұрын
ආ මචන් කොහොමද මචන්
@kohomadamachan7424
@kohomadamachan7424 2 жыл бұрын
එළකිරි...
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
අඩ්ඩෙඃ ඒක සුපිරි ඒ උනාට tv එකෙ පෙන්නන්නෙ නෑ....හොයාගන්නත් නෑ4k කොහෙන් හොයන්නද
@hiranfonseka7920
@hiranfonseka7920 Жыл бұрын
2023.03.03 රෑ රුපවාහීනියේ ගියා බන්😌
@DheshikaPriyani
@DheshikaPriyani 5 ай бұрын
ජො අබේවික්‍රම නලුවෙක් නෙමෙ කලාගාරයක්
@asankaruwan2744
@asankaruwan2744 Жыл бұрын
මගේ අප්පා.. මේන් මෙයාට නැගලා 😂😂
@dileepaperera4636
@dileepaperera4636 2 жыл бұрын
It's unfortunate that in our country the movie owners keep them in their buttocks without letting anyone watch or share them. Atleast there is no system in Ceylon film corporation for the fans to purchase a copy.
@achilles1541
@achilles1541 Жыл бұрын
Gamata pitin awilla helen ta gahanwa aru
@chethiyaakalanka7148
@chethiyaakalanka7148 2 жыл бұрын
විජය කුමාරතුංග මහතාගේ හතර දෙනාම සූරයෝ මොණරතැන්න අහස් ගව්ව තුෂාරා පාර දිගේ මේ flim ටික පුළුවන් නම් දාන්න
@flyingdutchman6378
@flyingdutchman6378 5 ай бұрын
Film baageta daanna epa ane
@MrVajira102
@MrVajira102 Жыл бұрын
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН
Epa Unath Heta ona Wei
4:18
Suneth Sovis
Рет қаралды 350 М.
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 46 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47