මනුතාපය (HD) - Manuthapaya (HD VIDEO) ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.

  Рет қаралды 676,021

Kohomada Machan (කම්මැලියි)

Kohomada Machan (කම්මැලියි)

Күн бұрын

Пікірлер: 687
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
තරුණ කාලේ කියවපු කතාපොතක්. මම අවුරුදු 71 ක අම්මා කෙනෙක්. ආසාවෙන් බැලුවා. ස්තුතියි ඔබට.
@kohomadamachan7424
@kohomadamachan7424 2 жыл бұрын
ඉතාමත් සතුටුයි මානෙල් මහත්මිය ඔබගේ comment එකට. ඔබ මගේ මව වැනිය. බොහොම ස්තුතියි.
@sunilrathnayaka9643
@sunilrathnayaka9643 2 жыл бұрын
@@kohomadamachan7424 by
@yasiruheshan8422
@yasiruheshan8422 2 жыл бұрын
❤️❤️❤️❤️
@kapiladheerasekara
@kapiladheerasekara Жыл бұрын
ළමා කළ විදි රසය එලෙසම මම 49 වන වියේදී ත් විද ගතිමි. අති විශිෂ්ඨ නිමැයුමකි.
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
මට 40ක්. පුංචි කාලෙ ඉදන් බලනවා. අදටත් බලනවා. හීනයක් වගේ සුන්දර කතා ❤️
@ravindrachandrasiri5820
@ravindrachandrasiri5820 Жыл бұрын
යුක්තිය සාධාරණත්වය පිළිබද විශ්වවිද්‍යාලයේ දේශනයක් සදහා අද මම මෙය යොදා ගතිමි. Thank you very much..!!
@truparupa4464
@truparupa4464 Жыл бұрын
imr ඊරියගොල්ල මැතිතුමා මෙම කතාව සිංහල ට පරිවර්තනය කලා ඒවගෙම මෙම කතව ඇසුරෙන් සිරකරුවා සහ දුප්පාගෙ දුක ලෙස සිංහල චිත්‍රපට දෙකක් ආවා හරිම ලක්ෂනයි බලන්න
@SriLankanhomemeals
@SriLankanhomemeals 7 ай бұрын
ඉංග්‍රීසි නොතේරුන අපි වෙනුවෙන් තමුන් රස විඳපු මේ වගේ අති විශිෂ්ට කතා හඬ කවපු ටයිටස් තොටවත්තයන් සහ රූපවාහිනියේ සියලුම දෙනාට පිං🙏
@varunaja
@varunaja 4 жыл бұрын
ටයි මාමට ඉන්න තැනකට පින් සිද්ද වේවා ........... මෙය පලකලා ට තුති
@ChathuraJayalath
@ChathuraJayalath 3 жыл бұрын
ow aniwaryenma
@viridunalin
@viridunalin 4 жыл бұрын
කියාගන්නබැරි අමුතු ලස්සන හැගීමක් දැනෙනවා අතීතයට අපිව එක්කන්‍යන මේවගේ විශිෂ්ට නිර්මාණ බලනකොට.❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
@teena6051
@teena6051 Жыл бұрын
Mata mallige telephone number eka denna puluwanda ?
@achinthaweerasinghe5518
@achinthaweerasinghe5518 Жыл бұрын
ජීවිතේට බලපු හොදම කතාව... කරුණාවන්ත හදවතකට පුලුවන් හැම දෙයක්ම ලස්සන කරන්න... මේක තමයි ජීවිතේ... අද කාලෙට වටිනා දේවල් මේ කතාවේ තියේ... ගොඩක් ස්තූති.. ❤❤
@yenukasangeeth8075
@yenukasangeeth8075 Жыл бұрын
ජාතික රුපවාහිනියේ මම ඉස්සර ආසවෙන් බලපු කථා . ඒකාලේ මතක්කලාට ස්තුතියි.
@asankadimuthu
@asankadimuthu 4 жыл бұрын
ඔබට කොහොම ස්තුති කරන්න ද මන්දා, පොඩි කාලේ බලපු ලස්සන කතාවක් එ විඳියටම බලන්න දුන්නට.
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
ඔව් එ කාලේ හරි සුන්දරත්වය , ලස්සන කතාවක් jhon wal jhon❤
@wkchandanaanurakumara2255
@wkchandanaanurakumara2255 3 жыл бұрын
ඔබට ස්තුතියි...! ඒ අතීතයට මා නැවත රැගෙන ගියාට...❤❤❤
@maxinilnethu2004
@maxinilnethu2004 2 жыл бұрын
Meka issara A/L visayata tibba
@jeramAsher
@jeramAsher Жыл бұрын
👍👍
@jacksparrow928
@jacksparrow928 3 жыл бұрын
බොහොම ස්තූතියි ප්‍රේක්ෂකයාගේ ජීවිතයත් වෙනස් කරන්න පුළුවන් වටිනා කතාවක්. ටයිටස් තොටවත්තා මහතාව සහ ජාතික රූපවාහිනියත් ආදාරයෙන් මතක් කරනවා .
@dinuranga11
@dinuranga11 3 жыл бұрын
පොඩිකාලෙ බැලුව වසර ගනනාවකට පසුව නැවත බැලුවෙ හදවතින්ම ස්තූතිය 🙏🙏🙏💖💖💖 ඔබට මෙය පල කලාට ඉතාම ආදර්ශවත් කතාවක්...දෙවි පිහිටෙන් මනුශ්‍යත්වය රජවේවා ...💖💖💖
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
kzbin.info/www/bejne/fZm0nJ-adrCDrKMsi=-MYcgfdJfKKi0gJ9
@praneethpalihena1514
@praneethpalihena1514 2 жыл бұрын
මෙවැනි කතා මේ විශ්වය පුරා සත්‍ය වශයෙන්ම සිදුවී ඇත.. අපි නොදකින නොදන්න දේවල් මේ විශ්වය පුරා රහසිගතව සගවා ගෙන ඇත..🙏🏼❤️
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Жыл бұрын
අහම්බෙන් දැක්ක .ආසාවෙන් බැලුවා පාසල් කාලෙ පොත keyavala tibuna .eth හිතට වැදුණේ ,ada thank ❤️🌹❤️🌹❤️🌹
@s.h.sujatha5387
@s.h.sujatha5387 2 жыл бұрын
"කලකට පෙර පුදුමාකාර මිනිහෙක් මගේ හදවත ඔහු අරගෙන තිබුණු නපුරු අදහස් ඉවත්කරලා දෙවියන් ට භාරකලා" .....අපුරැ ආදර්ශමත් කතාවක්.......
@gnanasiripatabandige1933
@gnanasiripatabandige1933 9 ай бұрын
අදත් ලංකාවෙමේවා සිද්ධ වෙනව අඩුවැඩි වසයෙන් කොස් ගෙඩියන් දරුවන් ගෙ බඩගින්නට කඩාපු අම්ම කෙනෙක් හිරගෙදරට
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
ලෝකෙවටේ සුදන්තක u tube චැනල් එකෙන් ටූලෝන් ගැලියටම ගිහිල්ල පෙන්නුවා එයා තමා අද video එකෙන් කිව්වේ u tube එකේ මනුතාපය තාම තියෙනවා කියලා.. ඉතින් කියපු ගමන් බලන්න ආවා.. ගොඩක් ස්තූතියි ❤❤
@eyesl
@eyesl Жыл бұрын
අර්ථවත් කතාවක් ජපානයේ සිට රසවිඳින්න පුලුවන් වුනා.ඔබට බොහොමත් ස්තුතියි!
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
ඒ කාලෙ ප්‍රංශය අද ලංකාව වගේ. ජරා දේශපාලනය සහ නීතිය වල් වැදීම. මෙම කතා රසවිඳින ගමන් එහි අර්තය තේරුම් ගැනීම ඔබට බාරයි. ❤️
@maxinilnethu2004
@maxinilnethu2004 2 жыл бұрын
Ow namut own dinna saba aragalaya tulin
@s.k9436
@s.k9436 2 жыл бұрын
ඒත් ඒ විප්ලවයෙන් පසුව ප්‍රංශයයි ලෝකයේ බලවත් ම රාජ්‍ය උනේ ඒකත් මතක තබා ගන්න
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
@@s.k9436 මට එක ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න ඇයි ඒ වෙඩි තියා ගත්තෙ සොල්දාදුවන් සහ මිනිස්සු ඒ දහසය වන ලුවී රජු ගෙ පාලනය ට විරුද්ධ වද ? නැත්තම් නැපෝලියන් බොනපාට් ට විරුද්ධ වද ? හරි ප්‍රශ්නයක් චිත්‍රපටියෙ වර්ෂය නැති නිසා.
@jacobfdo7492
@jacobfdo7492 Жыл бұрын
මේකේ ඉන්න පොලිස් නිලදාරියා නියම චරිතයක්..මිනිහා තමන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න කියනවා..
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
@@janithjanith8954 ප්‍රංශ විප්ලවය කරේ ලුවීට විරුද්ධව 👍
@vasanthakumara1974
@vasanthakumara1974 2 жыл бұрын
08/08/2022 වසර ගණනාවකට පසුවත් ඉතා ආසාවෙන් බැලුව ඉවරවෙනකම්... එක දිගට නොනවත්වා බලපු පලමු පාර විය යුතුයි.... ස්තූතී ඔබට....
@wickramageethadesilva2387
@wickramageethadesilva2387 3 жыл бұрын
1986 මා ළඟ තිබුණා.පපුව පැලෙනවා .ඇත්තටම ඔබට බොහොම පිං
@priyalwanigasundara6858
@priyalwanigasundara6858 Жыл бұрын
ටයිටස් තොටවත්තයන් නැතහොත් අපේ පුංචි කාලෙ රසවත් නිර්මාණ රැසක් අපට දායාද කල ටයි මාමාගේ මෙවන් හඬකැවූ හරවත් මෙන්ම රසවත් නිර්මාණයන් දැන් සිටින ළමා පරපුරටත් අපටත් නැවත දායාද කළ ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙමි.
@nilakshacooray4715
@nilakshacooray4715 4 жыл бұрын
මෙවැනි අර්ථවත් දේවල් බලන්න අපි නැවතත් පිං කරලා තියෙනවා. ඔබට බොහෝම පිං 🌹💜️🙏
@motivationforlife1581
@motivationforlife1581 3 жыл бұрын
හරිම ලස්සන කතාවක්....... මෙහි අපි ඉගනගත් යුත්තෙ දෙවියන්වහන්සේ විසින් කෙනෙකූ නිදහස් කරනවදා සැබවින්ම ඒ මනුස්සයා නිදහස් බවයී. එහෙන්ම මනුස්සයන් වශයෙන් අප කරුනාව දැක්විමට හැකි අවස්තාවකදී එය නොකර සිටිම පාපයක් වේ. හැකී හැම විටම යහපත වපුරමූ එය දිනක ඔබේ අස්වැන්න වෙවී. ජෙසු පිහිටයි🙏
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
ආමෙන් !!
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
ජෙසු පිහිටයි. බොහෝම ඉස්තුතියි..
@dinuranga11
@dinuranga11 3 жыл бұрын
ජේසු පිහිටයි සියලු දෙනාටම ... 💖💖💖💖💖💖💖💖💖💖💖
@jeramAsher
@jeramAsher Жыл бұрын
❤️❤️
@milindasamarakoon2026
@milindasamarakoon2026 3 жыл бұрын
90 දශකයේ අපි ඒකාලෙ මෙය බලද්දි ඇතිවුන හැගීම අදත් ඒ විදියමයි,ඇසට කදුලක් එකතු වුනා,බොහොම පිං🙏❤
@nuwankumararanasinghe7110
@nuwankumararanasinghe7110 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
kzbin.info/www/bejne/fZm0nJ-adrCDrKMsi=-MYcgfdJfKKi0gJ9
@dinidumangala
@dinidumangala 2 жыл бұрын
මිනිස්සු පන්සල් ‍යනවා.පල්ලි යනවා.ජේවිතේ කිසි අරුතක් දන්නෙ නැ.මෙ කතවෙ එ හැම දෙයක්ක්ම තියෙනවා.බලන්න.
@nimalgunarathna9952
@nimalgunarathna9952 Жыл бұрын
1981 වසරේදි මෙම කතව අපිට උගන්වපු එඩ්මන්ඩ් ගුරු පියනන්ට උපහරයක් වේවා .නිමල් . ලක්මන්..සුබසින්හ .අඅතුලු සිසු කැල.
@chathurapathirana9657
@chathurapathirana9657 3 жыл бұрын
අද මට මුණගැසුණා ඉන්ස්පෙක්‍ටර් ගේ චරිතයට හඬකැවීමෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පී , "නිමල් ජයසිංහ " මහතාණන්ව. එතුමන් ඒ පිළිබඳව මා සමඟ පැවසූයේ ටයිටස් තොටවත්තයන් පිළිබඳවූ මහත් භක්තියෙන් යුතුව
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
ඒ මිනිස්සු දකින්නත් ආසයි ...
@chathurapathirana9657
@chathurapathirana9657 3 жыл бұрын
ඇත්තෙන්ම ඔව්. පින්වත් මිනිසුන්
@chathurapathirana9657
@chathurapathirana9657 3 жыл бұрын
ඇස්වලට කඳුළු ආවා. ළමා විය මතක් වුණා ... සදානුස්මරණීයයි
@Rohita7659
@Rohita7659 3 жыл бұрын
ඔබේ සිතේ ඇති නරක සිතුවිලි මා ඉවත් කර දෙවියන්ට බාරකරා.. ❤❤❤
@madusankarajapaksha529
@madusankarajapaksha529 3 жыл бұрын
Obe hadawathe ethi siyalu napuru sithuwili ma ewathkara deviyanta barakara
@dinuranga11
@dinuranga11 3 жыл бұрын
ඒක පුදුම වචනයක් මුලු සිතම වෙනස් කල හැකි තරම් ප්‍රබලයි... 💖💖💖💖💖💖💖💖💖💖💖💖
@Rohita7659
@Rohita7659 3 жыл бұрын
@@dinuranga11 ඒ වචන ටික ඇතුලෙ තියන අමුතුම කියාගන්න බැරි අර්ථය. වචන වලට දාන්න බෑ. වචන වලට එහා ගියපු මනුශ්‍යත්වයක් එක්ක මිශ්‍ර වෙලා එන හැගීමක්.
@lakruwanbandara8147
@lakruwanbandara8147 Жыл бұрын
පිං මෙවැනි යහපත් කතා පෙල ගැස්වීම මගින් සමාජ යහපතක් පැතීමම ආදරෙයි මෙවැනි දේ මගින් සමාජ යහපත පතන ඔබ ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි
@rangasandaruwan759
@rangasandaruwan759 4 жыл бұрын
වර්ථමාන ලංකාවත් මේ වගේ .නීතිය බල්ලට .ඔබට ස්තුති වේවා! .මෙවැනි නිර්මාන ඉදිරිපත් කරාට.විප්ලවයට ජයවේවා
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
එල මචන්..
@tharakakarunarathna9752
@tharakakarunarathna9752 3 жыл бұрын
😅😅😅😅😅😅😂😂😂😂😂
@senulikeyara3419
@senulikeyara3419 3 жыл бұрын
@@kohomadamachan7424 niyamaii
@senarathsenarath3523
@senarathsenarath3523 Жыл бұрын
ඊරියගොල්ල මහත්තයාගේ පරිවර්තනය කුඩාකාලෙදි කියෙව්වා ආසවෙන් මතකයේ තියෙනවා
@chamindapriyanga13
@chamindapriyanga13 3 жыл бұрын
ටයි මාමට පින් සිද්ද වේවා මෙය පලකලා ට තුති
@sagarikawanigaratne8956
@sagarikawanigaratne8956 Жыл бұрын
සදා ආදරණීය කතාවක්. ස්තුතියි මෙය බලන්න සැලැස්වූවාට.
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය සහ සමාව දීමෙ උතුම් ගුනාංගයන් වගෙම පසුතැවිලී නොවීමේ ආදීනවත් මනාවට පිලිබිඹු වන චිත්‍රපටයක්..
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 2 жыл бұрын
උතුම් ගුනාංගයන් තියෙන්නේ මේකේ රගපාන කාදිනල් තුමාගේ විටරයි ..අපේ රටේ හැබෑ ජිවිතයේ ඉන්නේ රට ගිනිතියන දෙපිටකට්ටු කෝඩියල් තුමා පමණි. කාදිනල් ගෙයි කෝඩියල් ගෙයි ලොකු වෙනසක් තියනවා ඔයා හිටලා බලන්න
@දනූ-ඳ3ඵ
@දනූ-ඳ3ඵ 2 жыл бұрын
@@ANAGARIKADARMAPALA රට ගිනි ගන්නෙ කාදිනල් තුමා හිටියෙ නැත්නම් මීට අවුරුදු 3කට කලින්.. රට ගිනි තියන්නෙ සමහර කහකඩයො මිසක් කාදිනල් නෙවෙයි.. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ගැන කතා කරද්දි කාදිනල් කෙනෙක් ඇදලා අරං මන්දබුද්ධික කමෙන්ට් දාන්න එපා..
@Israel2024.
@Israel2024. 2 жыл бұрын
@@ANAGARIKADARMAPALA කාදිනල් තුමා මේ film එකට ගාව ගන්නෙ ඇයි. මේකෙන් කියන්නේ දෙවියන්වහන්සේගේ සමාවදීම ගැන.
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
@@දනූ-ඳ3ඵ පලයන් පලයන් තොපේ කාර්දිනල් ගොබ්බයා ප්‍රභාකරන් ට රෙද්ද උස්සලා ගිනි තියපු කාලෙ ගැනද කියන්නේ බල්ලො. 🖕🖕🖕 ඉස්සෙල්ලා අනුන්ගේ රොඩු හොයන්න කලින් තමන්ගේ කුණු සුද්ද කරන් හිටපන්
@sanababa9099
@sanababa9099 3 жыл бұрын
මම 1980 දී 10 වන පන්තියේ සිටියදී සිංහල study සඳහා මෙම පොත කියවමි
@purni9266
@purni9266 10 ай бұрын
ජෝන් වැල් ජෝන්... පොත කියෙව්වා මතකයි.. හරිම ලස්සන කතාවක්...ආදර්ශමත්.. කරුණාවන්ත හදවතකට කළ නොහැක්කක් නෑ... ❤ මේ වගේ නිර්මාණ දැන් හැදෙන්නෙ නෑ..
@pakaya8007
@pakaya8007 2 жыл бұрын
රෑපවාහිනියෙන් රටට වැදගත් දෙයක් දුන්නනම් මේවා ව්තරයි.
@Vishwa-Wijewickrama
@Vishwa-Wijewickrama 2 жыл бұрын
ලෝකෙවටේ සුදන්තක චැනල් එකෙන් මේ කතාව ගැන දැනගත්තේ . ඇත්තටම ලස්සන කතාවක්
@nishadaperera4304
@nishadaperera4304 Жыл бұрын
ඇත්තම මනුතාපය තමයි අපටත් ජීවිතයේ සිතන්නට යමක් දුන්නා
@bjs1984
@bjs1984 2 жыл бұрын
ඉරිද දහම් පාසල් ඉවර වෙලා ඇවිල්ල 1:00 වෙද්දි බත් පතකුත් බෙදාගෙන ජාතික එක දාගෙන ඕව බලපු කාලයකුත් තිබ්බ.. ඉරිද කියන්නේ මරු දවසක් ඉතින්..
@Dilransi
@Dilransi Жыл бұрын
දොස්තර හොද හිත, ගලිවර් මතකද
@jeramAsher
@jeramAsher Жыл бұрын
❤❤
@danu5748
@danu5748 3 жыл бұрын
මෙවගෙ ලස්සන කතා ලොකය ලස්සන කරනවා❤️❤️❤️
@manjula99777
@manjula99777 4 жыл бұрын
ගොඩාක් කාලෙක ඉඳලා හොයමින් හිටියේ... මං ජාතික රූපවාහිනීයෙනුත් ඇහුවා... නෑ කියලා කිව්වේ ඇත්තටම නැතුවද කියලා හිතුනා... මේකෙ ඉංග්‍රීසි කතාව මේ තරම් හදවතට දැනෙන්නේ නෑ... ඔබට බොහොම පින්....
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
රූපවාහිනියෙන් දෙන්නේ නැ මේවා CD ගහල විකුණන නිසා..
@manjula99777
@manjula99777 4 жыл бұрын
@@kohomadamachan7424රූපවාහිනියෙන් ගහල විකුනන CD ගොඩේ මේවා නෑ... ඒකමයි මං ඒයාලගෙන් ඇහුවේ..
@dumindadammika921
@dumindadammika921 3 жыл бұрын
මේක විදෙස් නිර්මානයක් නිසා cd වලට රූපවාහිනියට විකුනන්න බෑ නේද
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
kzbin.info/www/bejne/fZm0nJ-adrCDrKMsi=-MYcgfdJfKKi0gJ9
@jeramAsher
@jeramAsher Жыл бұрын
🥰🥰
@mazy5282
@mazy5282 3 жыл бұрын
WOW!!! Tnx So Much! අපේ ළමාවිය ලස්සන කරපු 'ටයිටස් තොටවත්තයන්..
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
ස්තූතියි මෙය පලකලාට...😍😍❤️❤️ මම ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ කතාව බැලුවෙ.හරිම අමුතු හැගීමක් ඇතිවෙනව මේක බලද්දි..
@nalakadharmadasa3192
@nalakadharmadasa3192 2 жыл бұрын
ඉපැරණි සුමිහිරි මතකය නැවතත් ඉදිරිපත් කර ඇත. ස්තූතියි.
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 5 ай бұрын
මේ වගේ දේවල් ආපහු දාන්න කාලය ඇවිල්ලා ළමයි ආසාවෙන් බලනවා අනිවාර්යයි❤
@prameshmadhuranga9249
@prameshmadhuranga9249 2 жыл бұрын
ලෝකේ වටේ sudanthak.. ❤️
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏❤️❤️❤️
@jeramAsher
@jeramAsher Жыл бұрын
🎎❤️
@ramanikodithuwakku8752
@ramanikodithuwakku8752 2 жыл бұрын
එක්තරා කාලයකදී පාසල්වල අ. පො. ස.උසස් පෙළට නිර්දේශ වෙලා තිබුන පොතක්.හරිම ආසාවෙන් කියවපු පරිහරණය කරපු ඉතාමත් රසවත් වටිනා පොතක්. දැන් ඒ පොත මං ළඟ නෑ.මං හෙව්ව ආයිත් කියවන්න බලන්න. අනේ මට හොයාගන්න බැරි වුණා.ඒ පොතේ කිසිදා අමතක නොවන චරිතය බීක්ෂුන් වහන්සේ.
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 2 жыл бұрын
ඔව් මමත් මනුතාපය නවකතාව කියවලා තියෙනවා.අමතක නොවන වටිනා පොතක්
@kumeeperera1898
@kumeeperera1898 Жыл бұрын
මං ළඟ පොත තියෙනවා.. කියවලා ආයෙත් දෙන්න පුළුවන් නම් ඔබ‍ට දිය හැකියි.. මගේ ජීවිතේ එහෙම පිටින්ම වෙනස් කරපු පොතක් තමයි ඒ.. මං මැරෙනකන්ම ඒ පොත මං ළඟ තියේවි.. අපිට Grade 9 වලටයි මේ පොත තිබුණේ..
@jeramAsher
@jeramAsher Жыл бұрын
❤❤
@appkappk5531
@appkappk5531 Жыл бұрын
මනුතාපය පොඩි කාලේ බලපු පොතක් ස්තුතියි මෙවැන්නක් දැමීම ගැන .
@vihagasadaruwan2910
@vihagasadaruwan2910 Жыл бұрын
කාලයක් මගේ ජීවිතේ පරමාදර්ශය , upload කළාට බොහොම පින්
@SweetBear547
@SweetBear547 Жыл бұрын
මං 2012 ආව Les Miserables කියන film බැලුවා.. මේක දැක්ක පලවෙනි වතාව.. හරිම ලස්සන කතාවක්.. ❤
@__Dehemi99__
@__Dehemi99__ 11 ай бұрын
මම කැලණිය කැම්පස් ඉගෙන ගන්නවා..අපට තියෙනවා අපරාද විද්‍යාව යටතේ සම්භාව්‍ය අපරාධ විද්‍යාව කියලා..එ යටතේ අතීත දඬුවම් ක්‍රම ගැන බලන්න කියලා සර් මේ ෆිල්ම් එක ගැන කිව්වා..english එකත් බලලා ආයෙත් මේක බලනවා...ගොඩක් දේවල් දැනෙනවා මේකෙන්..හරිම ලස්සන නිර්මාණයක්...මේකේ කියනවා වගේම එක කරුණාවන්ත හදවතකට පුළුවන් කෙනෙක්ගෙ මුලූ ජීවිතේම වෙනස් කරන්න❤
@__Dehemi99__
@__Dehemi99__ 5 ай бұрын
@Nik-k-2 නෑ..සමාජ විද්‍යාව තියෙනවා..ඒක යටතේ ගොඩාක් විෂයන් තියෙනවා ඉගෙන ගන්න, අද්‍යාපන සමාජ විද්‍යාව,ස්ත්‍රී පුරුෂ සමාජ විද්‍යාව,සමාජ සංඛ්‍යානය, political,psychology වගේ තව විෂයන් ගොඩක් තියෙනවා
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu Жыл бұрын
මනුතපය ලස්සනම චිත්රපටියක් එවගේමයි මනුතපය පෝත යුරෝපයේවෙනස එදයි අදයි
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu 5 ай бұрын
මනුතපය ජිවිතය වේනස් කාල කතවක් මන් මේ පෝතකියේවේ මට අවුරැදු 12 දි මට දැන් අවුරැදු 43 තවමත් අසවේන් බලන කතවක් වැඩිම වරගනක් බලන කතවක් ස්තුතියි 👍💞👌
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 Жыл бұрын
ඒ දවස්වල ආසාවෙන් කියවපු නවකතාවක්,ඒ වගේම ආසාවෙන් බලපු අදටත් බලන චිත්‍රපටියක්,මනුතාපය ❤❤❤
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා ..අපි 10 පන්තියේ ඉන්නකොට 7 ත් 8 සැරයක් ආසාවෙන් කියවපු පොත..මනුතාපය....හේතුව සිංහල ප්‍රශ්න පත්තරේට කොටසක් දීලා අවස්ථා සම්බන්දය ලියන්න එනවා.. ජෝන් වැල් ජෝන් ..සිංහල පරිවර්තන යේදි..ජනවර්ජන නම් වේ.. මම ආසම කරන හොදම චරිතය.. ස්තුතියි අතීත මතකයට ගෙන ගියාට.. අනේ ඒ පාසල් සමය යළි කිසිදා එන්නේ නැත..
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
අපිට තිබ්බේ නැ නේ ඉස්කෝලේ සිංහල ප්‍රශ්න පත්තරේට. ඒ මොන කලේද?
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
@@kohomadamachan7424 1980 න් ඉහල ..මතක හැටියට ......ඊට පෙර අවුරුදු වලටත් තිබ්බා ..පසු අවුරුදු කීපයකුත් තිබුණා 90 අවුද්දෙත් තිබුණා මතක හැටියට .. ..10 පන්තියෙන් මනුතාපය අයින් කරපු වසර නම් දන්නේ නෑ.. ඔය හදාගත්තු ගැහැණු දරුවගේ නම කිසා..සිංහල පරිවර්තනයේ.. කොච්චර කීවත් එපා වෙන්නේ නෑ..කතාවට වඩා කියවීම හරිම රසවත්..
@s.h.sujatha5387
@s.h.sujatha5387 2 жыл бұрын
1990 කියවපු පොතක්......නැවත අවුරුදු 32ට පසු නැරඹීමට හැකිවුණා .ගොඩක් ස්තුතියි ........
@kumeeperera1898
@kumeeperera1898 Жыл бұрын
මෙයට වඩා ඊරියගොල්ල මහත්තයා පරිවර්තනය කළ මනුතාපය පොත ඉතා රසවත්.. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් උන පොතක් ඒක..
@dild3732
@dild3732 Жыл бұрын
මිනිස් සිතේ සියුම් තැන් ස්පර්ශ කරමින් අපේ රසඥතාව වැඩි දියුණු කරන ලෝකප්‍රකට නිර්මාණ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ තාමත්... ටයි මාමේ ඔයාට පින් අපිට සුන්දර ළමා කාලයක් ලබා දුන්නාට...😊
@janithchanuka4231
@janithchanuka4231 Жыл бұрын
එකලේ මට මතකයි මේ චිත්‍රපටය බැලුවා එදත් මට ඇඩුනා අදත් ඇඩුනා 😢😢😢😢😢😢😢😢
@KMRMadhu-qm6fv
@KMRMadhu-qm6fv Жыл бұрын
අපේ ලමා කාලය ආයෙත් අපිට මතක් කරලා දුන්නට බොහොම ස්තූතිය 🙏🙏
@rakithakumara9271
@rakithakumara9271 3 жыл бұрын
ආයේමත් ඒ කාලෙට ගියා..බොහොම ස්තුතියි...
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට.. මෙවන් වටිනා ලස්සණ තිලිණය ක් අප වෙත ඉදිරිපත් කලාට... ඇස්වලට කදුලු ආවා ... ❤️❤️❤️
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
kzbin.info/www/bejne/fZm0nJ-adrCDrKMsi=-MYcgfdJfKKi0gJ9
@jeramAsher
@jeramAsher Жыл бұрын
👍👍👍
@ruviniperera
@ruviniperera 3 жыл бұрын
සම්පූර්ණ කතාවම බැලුවා.ගොඩක් ස්තූතියි
@pramodmalinda5785
@pramodmalinda5785 4 жыл бұрын
Humanity = මනුතාපය❤
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
kzbin.info/www/bejne/fZm0nJ-adrCDrKMsi=-MYcgfdJfKKi0gJ9
@dilminirasha4842
@dilminirasha4842 3 жыл бұрын
පොඩි කාලෙ පොත කියවලා තිබුනට film එක බලලා තිබනෙ නෑ. හිතාගන්න බැරි තරම් ලස්සන කතාවක්.❤❤❤
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 11 ай бұрын
ඇත්තටම කොච්චර ලස්සනයි ද පැරණි නාට්‍ය . දැන් එවුව වගේද ස්තූතියි අපට මේ කතා බලන්න සලසනවට.
@sisirarajamanthri9478
@sisirarajamanthri9478 2 жыл бұрын
Film ekatath wada meka lassanai. Specially with Mr thotawatte’s dubbing
@nuwanmadhushanka121
@nuwanmadhushanka121 2 жыл бұрын
හිත හදන රසවත් කතාවක් .... හරියට බාවනාවක් වගෙ නියමයි ඔබෙ මෙ chanal ekata මචන්...
@kmardegls3857
@kmardegls3857 4 жыл бұрын
මෙවැනි ලස්සන කථාවක් සමඟින් එනතුරු බලා ඉන්න ම්
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
දාල තියෙන්නේ ගොඩක්. බලන්න channel එකේ..
@jeramAsher
@jeramAsher Жыл бұрын
👍👍
@dineshjayasekara8373
@dineshjayasekara8373 3 жыл бұрын
❤❤❤❤ පාසල් විය මතක් කර දෙන කතාවක් .
@sanduniteacherofficial2908
@sanduniteacherofficial2908 2 жыл бұрын
මට පුදුමාකාර මිනිහෙක් හම්බවුණා. මගේ හදවත ඔහු අරගන එහි තිබුණු නපුරු අදහස් ඉවත් කරලා දෙවියන්ට භාර කලා ❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰
@dineth0215
@dineth0215 2 жыл бұрын
Mostly touched sentence of the film
@dilminithakshila4582
@dilminithakshila4582 Жыл бұрын
කිතුනු දහමේ උගන්වන කරුණාව ඒ කතාව පුරාම ලස්සනට තිබුනා, ❤❤, ඒ පුදුමාකාර මනුස්සයා තුල තිබුනේ කරුණාව, මෛත්‍රිය
@dild3732
@dild3732 Жыл бұрын
හැරියං ආගමට නැත්තං තොපේ පපු කැවුතු පසාරු වෙන්නම දෙනවා කියලා සුද්දා ගම් නියම්ගම් පිටින් විනාස කලේ ඔය කියන ආගමේ කරුණාව දෝරෙ ගලාගෙන යන වෙලාවට තමයි...
@himashaliyanage438
@himashaliyanage438 Жыл бұрын
EEka minissunge waradak misak aagame waradak nemeyi, hariyata sinhala bawudda kiyala dega natana unge weradi walata budhuhaamuduruwo pali nehe wage thamayi.@@dild3732
@yuvindikafernando160
@yuvindikafernando160 Жыл бұрын
@dild3732 ආගමයි, ආගම අදහන මිනිස්සුන්වයි පටල ගන්න එපා...
@chamushsamarasingha1376
@chamushsamarasingha1376 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතී ඒ අතීතයට නැවත රැගෙන ගියාට.මම හොය හොයා හිටුයේ අහම්බෙන් දැක්කේ.🙏❤
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
kzbin.info/www/bejne/fZm0nJ-adrCDrKMsi=-MYcgfdJfKKi0gJ9
@jeramAsher
@jeramAsher Жыл бұрын
❤😊
@jaliyakumarasinghe8076
@jaliyakumarasinghe8076 10 ай бұрын
පාසල් යන කාලයේ කියවූ මේ කතාවා අදත් ඇසට කදුලූ නංවයි මනුෂ්‍යත්වය කුමන ජාතියකට උවද පොදු අගය කල යුතු උතුම් ගුනාංගයකි මෙහි එන පූජක තුමා ගේ ජීවන චරිතය ඕනැම ආගමක සිටිය යුතු උතුම් ආදර්ශයට ගත යුතු වටිනා යතිවර චරිතයකි මනුෂ්‍යත්වය පිරි මනුෂ්‍ය කුට සමාජය වෙනස් කල හැකි බව එය ඕනෑම කාලයකට සිදුකල හැකි බව මේ කතාවෙන් වටහාගත හැකි ය
@rasikanimali2426
@rasikanimali2426 Жыл бұрын
දුප්පත්කම හා මහපොළවෙහි කටුක යථාර්ථය හා ආගම , මනුතාපය
@lakmaliwasana7907
@lakmaliwasana7907 3 жыл бұрын
Godak sthuthi ayeth mewa balnna awasthawa dunnata. jathika rupawahiniye giya e katha okkotama adarei❤️❤️
@Jamaal5060
@Jamaal5060 3 жыл бұрын
Nice story.. thanx for uploading
@031dhanu
@031dhanu 3 жыл бұрын
බොහොම ස්තූතියි! දෙනුවර අන්දරයත් මේ වගෙම හොද කතාවක්
@nimalperera8477
@nimalperera8477 Жыл бұрын
as a patriotic sri Lankan and as a Sri Lankan Buddhist citizen i really like and appreciate this world famous novel by the late great legendary French novelist victor Hugo and it's contents etc etc and secondly I really admire and like this movie (Les miserables ) and it's Sinhalese language copy named manuthapaya and we all must definitely be really grateful and thankful for the late great legendary Sri Lanka artist and cinema and drama tele drama director Mr Titus thotawattha sir for his great service to the entire Sri Lankan entertainment and media and arts industry as well and apart from the character of John Wal John I really like and admire that great Rev catholic cardinal's or priest's character too both characters are absolutely wonderful and blessed characters and as human beings we can learn lot's of humanity from those two characters ... dear the late great legendary French artist and novelist victor Hugo Sir and the late great legendary Sir Lankan director and entertainer Mr Titus thotawattha sir . may you both legends rest in eternal peace ..
@maduranga9303
@maduranga9303 Жыл бұрын
Ada කාලේ මෙ වගේ ලස්සන කතා බලන්න පින් nene 🥰🥰💯👌
@nalinamunugama624
@nalinamunugama624 3 жыл бұрын
Thank soooo much for uploading and sharing this gem of a movie!!! Ti maamata godaak pin sidu weawaa!!!
@aselawijesighe8315
@aselawijesighe8315 4 жыл бұрын
ඇත්තටම ස්තුතියි ඔබලාට අපි විමතියෙන් බලන් හිටපු කතවෙක්
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
ස්තුතියි
@වෙලඅද්දර
@වෙලඅද්දර 3 жыл бұрын
ඇත්තටම දෙවිවරැ මෙ තමය්
@j.perera6819
@j.perera6819 3 жыл бұрын
හරිම ලස්සනයි.ගොඩක් ස්තූති
@kanchanakarunathilake6814
@kanchanakarunathilake6814 3 жыл бұрын
නැවතත් මේ විදේශීය tele dramas රූපවාහිනී තුලින් පෙන්නන වානම් හරි වටිනවා .
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
මේ ලගදි පෙන්නලා තියනව...
@jeramAsher
@jeramAsher Жыл бұрын
👍👍👍
@nuwanchathuranga2322
@nuwanchathuranga2322 Жыл бұрын
Godak tank you mamat godak aasawan maga pode kaala bauwa dan enna daruwant wat ma waga daawal pannana .budu saranae
@IshaniSarangi
@IshaniSarangi 27 күн бұрын
හරිම ලස්සන කතාවක්
@desmondpharma
@desmondpharma 2 жыл бұрын
Beautiful picture to watch again. Thank you for uploading. It is a good example of how God’s immense Love can entirely change a person for good.
@nuwanvlogs4077
@nuwanvlogs4077 3 жыл бұрын
පට්ට quality.එදා බැලුවේ black and white ටීවී එකෙන්.අතීතයට අරන් ගියාට තෑන්ක්ස් බ්‍රෝ ....
@sllions-2891
@sllions-2891 4 жыл бұрын
විප්ලවයට ජය වේවා... කුඩා කල 5 වරක් වගේ බලල ඇති. ආයෙත් බලන්න අවස්ථාව දුන්නට ස්තුතී... Air Wolf කතා දාන්න පුළුවන් නම්...
@younandun
@younandun 4 жыл бұрын
පොඩි කාලේ මතක්වුනා.... බොහොම ස්තූතී
@SitharaHemachandra
@SitharaHemachandra 7 ай бұрын
ටයි මහත්තයා නිසා තමයි මේවා බැලුවේ ❤❤❤❤ හෙලුව නැති වටිනා කතා
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
අපිට අපොස සා පෙල සිංහල විෂයට අදාාල පෙතක් .නුවරපොලිසියේ ටුැපික් කෙනෙක් හිටියා අපි ඉස්කෝලේ ලමයි එයාට කිවුවෙි ජන්තු කියලා .එයත් මෙහි එන ජන්තු වගේමයි ..අපි හිතින් මවපු රූපම තමයි.දැන් මට වයස 53 මෙි කතාව මම ආසකරපු කතාවක්.
@namindanissanka352
@namindanissanka352 Жыл бұрын
මගේ කුඩාකල බලපු කැමතිම ෆිල්ම් එකක් ❤️👍
@chathurangasilva9891
@chathurangasilva9891 3 жыл бұрын
Sthuthi.....dammata....asawen baluwa....jeevithayata adarshayak thiyenawa.....!!!
@සාධාරණයවෙනුවෙන්
@සාධාරණයවෙනුවෙන් 4 жыл бұрын
Thank u very much for uploading .... i love this movies always ...❤💐👍
@sammmunasinghe3871
@sammmunasinghe3871 3 ай бұрын
ටයිටස් තොටවත්තයන්ට මොක් සුව ලැබේවා!
@CharithMania
@CharithMania 3 жыл бұрын
ගොඩක් ස්තූතියි upload karata.
@invisibleman8676
@invisibleman8676 2 жыл бұрын
මෙම කථාවේ සුන්දරත්වය ගැන💞👍❤🖒 කිමට මා තුල වචන නොමැත එමද මේ කතාව විශිෂ්ටයි අනර්ඝයි ❤👏❤👏❤👏 තවද මෙම කථාවෙන් අපේ ජිවිතයට කියා දෙන වටිනා දෙයක් තිබෙනවා ඒ තමයි 👎!!සොරකම!!💔 මෙම සිතුවිල්ල තුලින් මිනිසාට අත්වන ඉරණමට මෙය කදිම උදාහරණයක් මෙයින් ජිවිතයට යමක් රැගෙන හොඳින් ජිවත්වන්න❤🇱🇰❤🇱🇰💖🇱🇰😃😃🌍
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Malgudi Dawasa Sinhala - මල්ගුඩි දවස - කල හොද පස්සෙන් (HD Video)
19:26
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 90 М.
Titus Thotawatte Dubbing Drama | Manuthapaya - මනුතාපය | ChannelEye
1:45:20
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН