Pigmentation නැති කරන අලුත්ම cream එක | 4rever Pigmentation Remover Cream

  Рет қаралды 314,840

4rever Skin Naturals

4rever Skin Naturals

Күн бұрын

Пікірлер: 845
@HashiniVlogs
@HashiniVlogs Жыл бұрын
මගේ ආසම brand එක 4 rever ❤️😍😍❤️
@pushpikamadanayake8079
@pushpikamadanayake8079 Жыл бұрын
ඇත්තටම ප්‍රතිඵල ලැබුණා. හොද නිශ්පාදනයක්
@atoztamil1185
@atoztamil1185 Жыл бұрын
Did You got pimples after using this product?
@worldsuccessbrain5576
@worldsuccessbrain5576 2 ай бұрын
Davas keeyak use krda
@nayanadamayanthi8484
@nayanadamayanthi8484 Жыл бұрын
ස්තුතියි. මෙය ගොඩක් හොද නිෂ්පාදනයක්‌!! මෙය ප්‍රවර්දනය සදහා කියන දෙයක් නෙමෙයි.. සත්‍යයක්‌. ♥️
@thanujarajapakshe6083
@thanujarajapakshe6083 Жыл бұрын
Oya pavichchi karada? Mageth thiyenawa. Araganna oni nisa ahanne
@ruchinimanasha169
@ruchinimanasha169 Жыл бұрын
Keeyada meka
@kanthijayawardena5134
@kanthijayawardena5134 Жыл бұрын
අනේ මිස් ඔයා දැක්කමත් මට හරිම සතුටුයි.බුදු සරණයි.❤️මම කාන්ති
@thanujabandara4662
@thanujabandara4662 Жыл бұрын
Forever ඇත්තටම හොඳ නිෂ්පාදනයක් ❤️
@JaneeshaCharuni
@JaneeshaCharuni 6 ай бұрын
Meke gana kiyd
@dilanisamarathunga2060
@dilanisamarathunga2060 10 ай бұрын
ගොඩක් හොදයි.මගෙ මෙලස්මා නැති උනා.thanks 🙏
@malanisamarakoon1305
@malanisamarakoon1305 8 ай бұрын
Aththamada ...meka hodaida...masa kiyak yanwada adu wenna
@ireshachathurani7406
@ireshachathurani7406 11 ай бұрын
Best product.Highly recommended
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
මේ cream නම් සුපිරි thanks චාන්දනී මිස්
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
ඔයාට පිග්මෙන්ටේශන් අඩු උනා ද කොච්චර කාලයක් පාවිච්චි කරා ද
@priyanthipriyanthi5112
@priyanthipriyanthi5112 Жыл бұрын
Miss mathath ganna ona onling ganna puluwanda
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
@@sudarmakalyani4070 ඔව් තාම පලවෙනි cream එක මගේ මූන දෙපැත්තෙම හැදීගෙන ආවෙ මාස 2 පාව්ච්චි කරන් කොට ට්කෙන් ට්ක අඩු උනා
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
@@priyanthipriyanthi5112 ඕනම lovar එකක තියෙනවා 2700 ම්ල
@shamasubashini102
@shamasubashini102 Жыл бұрын
Make kiyada
@sumidudilhara2864
@sumidudilhara2864 4 ай бұрын
4rever සුපිරී. ඒ උනාට ගන්න තැන් තමා නැත්තේ.ඔන්ලයින් ඕඩර් කරන්න ඕනේ.ඩිලිවරි ගාස්තුත් වැඩී..ලංකාවේ වෙලත් අපිට ගන්න විදියක් නැති හැටි
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 2 ай бұрын
🥰ඇත්තටම දැක්කත් සතුටුයි මිස්ව..ස්තූතියි 🙏
@mbldissanayake2901
@mbldissanayake2901 Ай бұрын
ගාන කියද මගෙන් pigmentation thiyewa kalu wela කොහොමද oya krim eka ganney
@chandhaniperera3100
@chandhaniperera3100 Жыл бұрын
මම pavichi karane සේරම ඔබ thumiyage ewa.👍👍
@prasadimahinda2090
@prasadimahinda2090 7 ай бұрын
ඔයාලාගේ ඉස්සර තිබුනා green tea එකක්.. කෙට්ටු වෙනවා.. ඒක නිෂ්පාදනය කරන්න බැරිද..❤
@indaranayakeshanthi8027
@indaranayakeshanthi8027 Жыл бұрын
Oba thumiyata බොහොම thanks ලපකැලැල් adu una❤❤
@kumeeperera1898
@kumeeperera1898 6 ай бұрын
ඇත්තටමද..
@hasinisepalika8114
@hasinisepalika8114 Жыл бұрын
Lamk mawa බැබලෙන්නට 4rever , thank miss
@kusums.hennadi4430
@kusums.hennadi4430 Жыл бұрын
පිග්මන්ටේෂන් ක්‍රීම් එකේ මිළ කීයද? මේක ගාන කන් විතරයිද ප්‍රථිඵල මට නම්දැන් එපා වෙලා මොලැස්මා වලට ක්‍රීම් ගාලම.
@samarasinghe9769
@samarasinghe9769 Жыл бұрын
මගේ මුනෙත් ලොකු කළු පැල්ලම් තියෙනවා දැන් ටික දවසක ඉදල මම බෙහෙත් ගත්ත එත් කිසිම අඩුවක් නැහැ මේක හරියයි ද
@thanujanayomi1830
@thanujanayomi1830 9 ай бұрын
Mama 6 months dan use karanawa.. result ekak na.. muna num sudu wenawa.. pigmentation ehemamai.. 4 ever gold face wash and valival use karanwa.. hetuws dana ganna puluwanda
@nandaniperis9537
@nandaniperis9537 Жыл бұрын
ඉතාමත් වටිනවා .මගේ දියනියගේ ඉතාමත් තදින් තියෙනවා .එක කම්මුලක.ඉක්මනටම ඔබ මුනගැහහීමට එනවා
@luxmidisanayake4518
@luxmidisanayake4518 Жыл бұрын
Kohomada mis order karaganna wenne .on line puluwanda .market eka tiyada
@sampatmahesh6057
@sampatmahesh6057 Жыл бұрын
කොහෙන්ද ගත්තෙ
@hasarandiumansala5660
@hasarandiumansala5660 Жыл бұрын
Farmasy vala thiye😊
@anushikaudayangani157
@anushikaudayangani157 8 ай бұрын
a very good cream.l got a good result .the best cream l have ever used❤❤❤❤❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Miss.. මම 4ever products nithara use karana kenek. Mama night serum එකක් use කරනව loreal එකේ.. එතකොට මේ pigmentation cream එක night use කරන්න පුලුවන්ද... ඒ serum එක apply karala
@okindasadupama1502
@okindasadupama1502 Жыл бұрын
magenam masayak wage yanakota hoda una.mama dan use karana hama deyakma 4rever vitharai.mista thank you.thank you.
@chathuprabodhani3051
@chathuprabodhani3051 Ай бұрын
Oyage godak thibbada?mage munet lawata gurupata wage wela.
@swarnalatha7517
@swarnalatha7517 Жыл бұрын
Mage.මුහුණේ .ගොඩක් .pigmentation .තත්වය .ඇති .wela.mama.innew කුවේට් .වල..මට.cream .genna.ganna .විදිහක් .kiyanna.
@kaveeshasathsarani1499
@kaveeshasathsarani1499 Жыл бұрын
Godak hodai mage kalu pellama masen godak adu una thanks mis
@dulmininishali4566
@dulmininishali4566 Жыл бұрын
Godak krim.gewa adu une me krim.2 use kara adata sathiyai godak wenasak tiyanawa godak adu wela thank you
@PushpaRanjani-f3m
@PushpaRanjani-f3m 8 ай бұрын
ane miss honda nispathanama.ratata denna.ema pinatama sobadahame asrwadaya labi oya thawath lassana wewi
@KumaraWeerasuriya-st9zr
@KumaraWeerasuriya-st9zr Жыл бұрын
අනේ මිස් මගෙත් කුරුළෑ තියනවා මට පාවිච්චි කරන්න හොද මොකක්ද අනේ රිප්ලයි මිස් ප්ලීස්
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
සුදුහදුන් පේස්කීම් එකක් හදන්න.මම ඔයාලගේ ආමන්ඩ් පෙයානර්ස් ජෙල් එක ගත්තා.හුගක් හොද ප්‍රතිපල තියෙනවා.මම යාලුවන්ටත් මේ ගැන කිව්වා.දැන් එයාලත් ගානවා.චාන්දනී ආන්ටී ස්තුතියි
@yellowpenguins7989
@yellowpenguins7989 Жыл бұрын
ඇස් යට අදුරු වෙලා.ඒක නැති කරගන්න මේ ක්‍රීම් එකෙ ගාන්න පුළුවන් ද මිස්.?
@සිතූශෙනායා
@සිතූශෙනායා Жыл бұрын
මං පාවිච්චි කරන්නෙ ඔයාගෙ ගෝල්ඩ් බොඩි ලෝසන් එකයි සන් ක්‍රීම් එකයි ඇත්තටම සුපිරි❤️❤️❤️
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Ane kohenda oya gaththe....kiyannako....😍
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Math gaththa aluthen...Good smell
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
@@chandimalakmali9577 kohenda ane gaththe...😥
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
@@sachiniumesha9095 super market wala thiyenawa...gold body lotion gaththe nam na...
@සිතූශෙනායා
@සිතූශෙනායා 9 ай бұрын
​@@sachiniumesha9095ෆාමසි වල ක්‍රීම් තියෙන කඩවල්වල තියෙනව
@tharidurupasinha2719
@tharidurupasinha2719 Жыл бұрын
Mamath use karanawa.hoda result ekk thiyenawa.👍👍
@chandimanike3195
@chandimanike3195 Жыл бұрын
අම්මෝ දැක්ක කල් චාන්දනී 👍👍👍❤❤❤❤❤🥰🥰🥰🥰🥰
@anojajayasinghe6477
@anojajayasinghe6477 8 ай бұрын
ඒ ක්‍රීම් එක හොද ප්‍රඩක්ට් එකක්..මං පාවිච්චි කරා...මං අව්වෙ ඉඳලා මේ විදියට පිග්මන්ටේශන් එකක් මූනෙ එන්න ගත්තා..මේ ක්‍රීම් එකේ ඇඩ්වටීස්මන්ට් එකක් යනව දැකලා තමයි මං මේක ගත්තේ...ඇත්තටම මේක මාරම හොද රිසාල්ට් එකක් තියෙනවා ...මං දැනට මාස 2ක් වෙනවා මේක ගාන්න අරන්..දැන් ඒ පැල්ලම පේන්නවත් නෑ....තෑන්ක් යූ 4rever හැමදාමත් මේ විදියට good product දෙනවට සහ ඒ විශ්වාසය රැකගන්න දරන උත්සහයට..❤🙏
@lovelybird6557
@lovelybird6557 7 ай бұрын
Eka ude ra dekema ganna oneda?
@chathuprabodhani3051
@chathuprabodhani3051 Ай бұрын
Kohonda ganne.kadawawala ne neda?online sabanda kara ganna vidihakwat kiyan neme miskiyannko
@Varamanam
@Varamanam 8 күн бұрын
Naahe uda black mark ekt hodaid
@achinidissanayaka4149
@achinidissanayaka4149 10 ай бұрын
මේ ක්‍රීම් එක ගාද්දී මුල් දවස් වල මුහුණ ලස්සනට තිබුනා.ඒත් දැන් මුහුණේ තැනින් තැන සුදු ලප ඇවිල්ලා.ඒකට මොකද කරන්නේ..plz..
@erandidissanayake1878
@erandidissanayake1878 2 ай бұрын
Mis issarata wada lasdamai. Mama misge golayek 2008-2009 kandy salon eke student .ape akkila dennawa wedding eke dress kaleth mis . Misge product mama 2007 idan pawichchi karanawa . Wena brand ekak use kalema ne . Attatama mata wayasa awrudu 35 . K hebei wayasa pennemelu hemoma kiyanawa e misge product nisa ❤❤❤❤ adarei hemadama mista
@nirmalahettiarachchi2927
@nirmalahettiarachchi2927 Ай бұрын
කොහොමද ගෙන්වා ගන්නේ
@samithshehani7180
@samithshehani7180 Жыл бұрын
Issaranam oyalage cream godak hodai den nam wedakma ne.hemoma kiyanawa
@indaranayakeshanthi8027
@indaranayakeshanthi8027 Жыл бұрын
Oba thumiyata pin mage muhune kalu lapa adu una thanks bs
@chamodisamarakoon8952
@chamodisamarakoon8952 Жыл бұрын
ගොඩාක් හොද cream එකක්...මට හොද result එකක් ලැබුණා ...මෙච්චර කාලෙකට මන් බාවිතා කරපු හොදම cream එකක් ....👍👍😍😍
@DeepikaDeepika-yp7kf
@DeepikaDeepika-yp7kf Жыл бұрын
කලු පාට පැල්ලම් අඩු වෙනවද.
@sandali739
@sandali739 Жыл бұрын
@@DeepikaDeepika-yp7kf ane ow matath kalu lapa adu kara ganna oni
@sujifernando4594
@sujifernando4594 Жыл бұрын
Matath pigmentation thiyenawa.mama danata ganne French whait eka dan aka na.ath aka digatama ganna hodanalu mekata maru unoth aulak weida
@sujifernando4594
@sujifernando4594 Жыл бұрын
Pls mata kiyanna
@sujifernando4594
@sujifernando4594 Жыл бұрын
Me ahana dewalata me misgennam tiply na.oyalawath kiyanna dr
@manjulabandara881
@manjulabandara881 Жыл бұрын
මිස් ,,රැට ගාන cream එක මූණ පුරාම ගෑවට prashnyk නැද්ද?
@indrathemiyadasa8987
@indrathemiyadasa8987 10 ай бұрын
You are very pleasant lady as always l appreciate you and your kind supports to us thank you so much stay blessed 🙏🏼♥️
@anjalinshiroma2429
@anjalinshiroma2429 9 ай бұрын
අපි කොහොමද ඔය ක්‍රීම් එක ගන්නේ අපි ඉන්නේ ඩුබායි ඩුබායිවලට ගෙන්න ගන්න බැරිද
@SaduniWickramasinha
@SaduniWickramasinha 2 ай бұрын
Mila kiyd ගන්නේ kohomd
@MalinduNwanigasinhaMalindu
@MalinduNwanigasinhaMalindu 11 ай бұрын
Serum වර්ග මොකුත් නැද්ද මෙි cream එකත් සමග පාචිචි කරන්න
@AnushaChamali-d9q
@AnushaChamali-d9q 7 күн бұрын
Mageth tibba mekata hoda una meka digatama pavicchi karanna puluwanda
@vcahamed7718
@vcahamed7718 Жыл бұрын
Ane miss creem eka godak gunae ada kale hatiyata. Cream eka podi sathi dekakwath ganna ba day kream eka gana adu karanna barida
@SamarasinghaNisu
@SamarasinghaNisu 2 ай бұрын
අපි කොහොමද ය ලබා ගන්නේ
@sanjuchamila3025
@sanjuchamila3025 4 ай бұрын
Miss මගෙත් තියෙනවා pigmentation මමත් කිරිම වලට ගොඩක් වියදම් karanawa. thama hoda nana meka mata hariyayida . hiru එළියට gan krim ekath ganawa ± 50 thamai ganne. Me krim eka gala ita udinda de krim eka ganne mata කියලා denna miss.
@ThamaraKumari-th4qn
@ThamaraKumari-th4qn 10 ай бұрын
මෙලෙස්මාවලට කිුමිඑකක් නැද්ද
@pereraashoka5804
@pereraashoka5804 Жыл бұрын
මටත් අවශ්‍යයි. ඔබ තුමියව සම්බන්ධ කර ගන්නේ කොහොමද , පිට රටක ඉන්න අපිට ගෙන්න ගන්න ඕනේ ..🙏🙏
@GayanSrinika
@GayanSrinika 8 ай бұрын
Mis pigmantation day saha night creem 2miladi ganna pulywan kohenda.pamaciwala tiyenawada.mila kiyada.plese mis reply ewanna.mata meka loku getaluwak. Monawa bawitha karath aduune na.
@AnasKhan-rj7ue
@AnasKhan-rj7ue 5 ай бұрын
කුවෙට්. එකෙන්. ගන්න. පුළුවන් . ද
@karugk5157
@karugk5157 Жыл бұрын
සුදු වෙන්න මොනවාද හොද කිුමි එක
@gamagemanel7389
@gamagemanel7389 Жыл бұрын
Wrinkles ,dark circle ,වලට හොඳ cream එකක් කියන්න පුලුවන්ද
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
ඇයි මෙච්චර කල් නිහඩව උන්නේ ඔයාල රටට අවශ්‍ය
@thanujadilrukshi6458
@thanujadilrukshi6458 Жыл бұрын
Price kohomada madam pigmentation yantham matath thiyanawa kohenda denata ganna thiyenne
@koralageranjani3361
@koralageranjani3361 Жыл бұрын
Ane miss Mila tikak adukarannako miss thanks,👍
@lalanaperera7162
@lalanaperera7162 Жыл бұрын
ඔවා වයසට යන්නැති රහස මොකක්ද
@hansiweerasooriya2895
@hansiweerasooriya2895 Жыл бұрын
4ever hibiscus oil and shampo best mage hair fall නතර une ekata
@dilupadezoysa5892
@dilupadezoysa5892 Жыл бұрын
මට හොද day cream ekai night cream ekak kiyanna.
@anomakanthi8342
@anomakanthi8342 6 ай бұрын
අනේ මට හරිගියේ නැහැනේ
@nirmalarathnasurendra
@nirmalarathnasurendra Жыл бұрын
Miss mama pigmentation cream eka masayak පාවිච්චි kara eth thama mune lapa kelel tiyanawa. Masa kiyal ganna oneda
@nuwansanjeewanuwan949
@nuwansanjeewanuwan949 Жыл бұрын
Cream සියල්ලම niyamai ,, A wagema asai mis konde tikak wawala innawa balanna meka mage adahasak 🙏
@nilminikumari1301
@nilminikumari1301 8 ай бұрын
Ane mamat melesma walata missge daball pak cream aka use kara harigiuena
@nayomilakshika9767
@nayomilakshika9767 Жыл бұрын
Oya wage hamoma lassanata inna labewa
@priyadarshimadu580
@priyadarshimadu580 7 ай бұрын
mis mata cream waraga.pawdar muhune ganna be.dahadiya danawa.nithara piha danna oni.eka nethi kr.gnna mokakda kr oni.plz...tonar waraga ehema thiyeda.plz help
@chanikularathna5373
@chanikularathna5373 Жыл бұрын
මිස් මගේ මුහුණේ කුරුලැ ,ලප කැලැල්, මුහුණේ වලවල් සහිතය .. මට මෙි පිලිබද විවිධ කීුමී ආලේප කරා තවත් වැඩි විමක් වුනේ.. මම මෙි කීුමී එක ආලේප කරොත් මට පුශ්නය විසද ගත හැකිද මිස්..
@damithsriyarathna5521
@damithsriyarathna5521 Жыл бұрын
ඇස් යට කළු නැති කර ගන්න මේක හොඳයිද මිස්
@thejasubashini8839
@thejasubashini8839 4 күн бұрын
Ayyo mamath gawa ..ganna deyak na muna chuti bibili dala muna pura😢
@Samu_21_
@Samu_21_ Жыл бұрын
ඔයාලගෙ අලුතින් ආපු moisturizer cream වල skin type එකයි, ඒවයෙන් වෙන්නෙ මොනවද කියලයි vedio එකක් අරගෙන එන්නකො please 😘❤
@4reverSkinNaturals
@4reverSkinNaturals Жыл бұрын
kzbin.infoAjITNaynI_8
@Samu_21_
@Samu_21_ Жыл бұрын
@@4reverSkinNaturals ane eke skin type eka gana kiyanne nahane 😪 combination skin ekakata match wenne මොන moisturizer cream එක ද
@kamanijinasena1277
@kamanijinasena1277 Жыл бұрын
Very good product 👍❤
@NiroshaSanjeewani-n6o
@NiroshaSanjeewani-n6o 3 ай бұрын
Keeyada
@samarasinghe9769
@samarasinghe9769 Жыл бұрын
මගේ මුනේ මොලැස්ම තත්වයක්‌ තියෙනවා ඒකට හොද product එකක් තියෙනවා නම් කියන්න
@ashanlakshitha7973
@ashanlakshitha7973 11 ай бұрын
අයියෝ මන් මේක use කලා. මුලින්ම කුරුලෑ ළප අඩු උනා. මාස දෙකක් වගේ යද්දි ඩබල් වෙලා කුරුලෑ ඇවිත් මූන කලු උනා. 😢😢
@anitathambirajah8536
@anitathambirajah8536 Жыл бұрын
Hi I'm 60 years old. Please recommend cream face pack , and scrub. Please let me know thanks
@kumarijeewandara6707
@kumarijeewandara6707 Жыл бұрын
මම දැන් මාසයක් විතර ඉදන් පාවිච්චි කරනව මට හොඳ ප්‍රතිඵල යක් ලැබුණෙ නැහැ
@iresharajapakshe4323
@iresharajapakshe4323 Жыл бұрын
Oya hariyata gala nha
@iresharajapakshe4323
@iresharajapakshe4323 Жыл бұрын
Meka godak hodai
@nandanimalkanthi7355
@nandanimalkanthi7355 3 ай бұрын
අනේ මම දැ මාස තුනක් වෙනවා තාම පික්මටේසන් හොද වෙන්නේ නැහැ ඇයි දන්නේ නැහැ
@Hiyumihiyumi
@Hiyumihiyumi Жыл бұрын
Oyalage pral white night cream eka ganat video ekk dannako ,
@achinigunarathna639
@achinigunarathna639 11 ай бұрын
ඒක ගොඩක් හොදයි dear . Mama use karanawa.
@rohiniamarasinghe6595
@rohiniamarasinghe6595 8 ай бұрын
Mama use kala bleeching wage
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 Жыл бұрын
දැන් වෙලද පොලෙන් ගන්න පුළුවන්ද
@shayamahettiarachchi799
@shayamahettiarachchi799 Жыл бұрын
මටත් ගන්න අවශ්‍යයි මම ඉන්නෙ ඩුබායි වල කොහොමද ගන්න පුලුවන්
@thanujasubani-3467
@thanujasubani-3467 3 ай бұрын
අනේ මිස් ගාන කියද කියන්න . මටත් අනිවාර්යයෙන් ගන්න ⁣⁣ෙඔිනෙ
@AshaTharangani-se5qw
@AshaTharangani-se5qw Жыл бұрын
Mila kiyada.ganna puluwan kohenda
@damayanthirenuka8033
@damayanthirenuka8033 Жыл бұрын
මේක දිගටම පාවිච්චි කලාට කමක් නැද්ද සමහර ඒවා ගාල නතර කලාම ආයෙ එනවනෙ
@nilukafernando6917
@nilukafernando6917 2 ай бұрын
Miss ,mage duwa ta අවුරුදු 14.curly hear . Hoda shampoo conditioner .rekamand karanna
@herblinebeautywithanu4022
@herblinebeautywithanu4022 3 ай бұрын
මෙික පාව්ච්චි කල අය ඉන්නවද.result තියෙනවාද
@dayaniperera9645
@dayaniperera9645 Жыл бұрын
ම්ස් මන් අබුඩාබි ඉන්නෙ දවල්ට සන්ක්‍රිම් 50 ගාන්නෙ මං අව්ව්වට නිතරම යන එන කෙනෙක්.. 4 ever පිග්මන්ටෙෂන් ක්‍රිම් එක දවල්ට ගන කොට අබුඩාබි වගෙ රටකට කොහොමද
@priyanthahadapangoda2958
@priyanthahadapangoda2958 Жыл бұрын
අක්කෙ මම ඔයාගෙ ෆෝරෙවල් බොඩි ලෝශන් එක පාවිච්චි කරන්න අරන් සතියයි .මට ලොකු වෙනසක් තියෙනව.ඔයා හොර බොරු නැතුව මේ කරන වැඩේ අති සාර්තක වෙන්න කියල මම පාර්තනා කරනව .මොකද හැමෝම ආස ලස්සන වෙන්න ඉතිං ඒදේ කරල දෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද ඔයාට බුදු සරනයි අක්කෙ
@geethadassanayake3843
@geethadassanayake3843 6 ай бұрын
Me cream. Eka. Kiyada.
@sewwandiniindika2899
@sewwandiniindika2899 6 ай бұрын
මිල කීයද
@DiliniMunasingha
@DiliniMunasingha Жыл бұрын
Mis mage ගොඩක් kaluwata mune දෙපැත්තේ pigmentation ඇවිල්ලා thiyenawa. Meka gawata passe aduweida miss😢
@KasunDeshappriya-p3j
@KasunDeshappriya-p3j 3 ай бұрын
Kohenda ganna puluvan mrs
@AshakumariDgankumari
@AshakumariDgankumari 11 ай бұрын
❤❤❤doctore mage face ess walin pahalata kambul depethtema pigment ions kuweit binne mata ganna mehe thiyeda doctore
@iranithanuja9124
@iranithanuja9124 Жыл бұрын
Mila kiyada. Ganne kohomada.
@chathurikapathirana-j7l
@chathurikapathirana-j7l 2 ай бұрын
best products.....Hoda body lotion ekakth kiynnko
@chandaninilmini7672
@chandaninilmini7672 Жыл бұрын
ගන්නෙ කොහෙන්ද kandywala කොහෙද තියෙන්නේ
@CamyMahiru-sz6og
@CamyMahiru-sz6og Жыл бұрын
Cream ekanm marama hodai.. Mamath dn gala sathiyak athi.. Sathiyenma prathipala thiyenawa
@kumeeperera1898
@kumeeperera1898 6 ай бұрын
මිල කීයද
@chathurangigunathilaka7405
@chathurangigunathilaka7405 3 ай бұрын
මම මේක ගෑවා....හරි ගියේ නෑ අනේ....
@shandishandi9585
@shandishandi9585 5 ай бұрын
මේ ක්‍රීම් එක ගන්න විදිහකියන්න කුවේට් මම
@Dimuthu-w8d
@Dimuthu-w8d 24 күн бұрын
Sasith oyage cream products kala rep kenek dan eya polis niladariyek
@NilanthiSuwarnalatha
@NilanthiSuwarnalatha 2 ай бұрын
පික්මන්ට් ටේසන් හැදෙන්නෙ මෙලනිම් ප්‍රශ්නයක් නිසාද
@byannn4906
@byannn4906 Жыл бұрын
ඇත්තටම හොදයි. මගේ කලුපල්ලම් මාසෙන් නැතිවම ගියා. Thanks
@RecoZ26
@RecoZ26 Жыл бұрын
Okkoma nethuwa giyada math use karanna aran den sathi 2 k wage eth thama adu wela na 10% withara poddak light color wela
@byannn4906
@byannn4906 Жыл бұрын
ඔව්. අඩු උනා සේරම.
@atoztamil1185
@atoztamil1185 Жыл бұрын
Did you got pimples after using this product?
@nandanikumari270
@nandanikumari270 Жыл бұрын
@@RecoZ26 dan aduida oyge
@RecoZ26
@RecoZ26 Жыл бұрын
@@nandanikumari270 na
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 44 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 10 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 25 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 49 МЛН
4rever Gold Range එකට සුදු වෙනවද?
3:36
4rever Skin Naturals
Рет қаралды 104 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 44 МЛН