පිග්මන්ටේශන් සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු | 4rever gold pigmentation remover Q&A

  Рет қаралды 46,714

4rever Skin Naturals

4rever Skin Naturals

Күн бұрын

Пікірлер: 181
@tharujayasekara7541
@tharujayasekara7541 Жыл бұрын
මමත් අවුරුදු ගානක ඉඳන් ඔයාලගේ නිෂ්පාදන පාවිච්චි කරනවා. ඇත්‍තටම ගොඩක් හොඳයි. පුළුවන් නම් Body Scrub range එකක් අරගෙන එන්න.. ඒක ගොඩක් වටිනවා. ලංකාවේ හොඳ body scrub එකක් හොයා ගන්න ගොඩක් අමාරුයි. ඒක නිසා පුළුවන් නම් body scrub range එකකුත් අරන් එන්න..
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 4 ай бұрын
🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹ස්තූතියි මිස් 🌹🌹🌹මන් මේ ක්‍රීම් එක ගත්තා...සතියයි තවම..මගෙ පිග්මන්ටේසන් නැතිවීගන යන්නෙ ..🌹🙏🙏🙏🙏🙏කියන්න..වචනත් නෑ..මොකද මගෙ පිග්මන්ටේසන් ආව ගමන්..කල්පනා කර කර සච් කරලා බලද්දි මිස්ගෙ ප්‍රඩක්ට් එක හම්බුනා..මන් කොහොමත් 4රෙව විස්වාස කරන නිසා අරගත්තා..🙏🙏🙏
@Thanuabeyrathne
@Thanuabeyrathne 3 ай бұрын
ඇත්තරමද..මේක හොදයිද...
@순송-v3v
@순송-v3v 11 ай бұрын
ඔයාලගෙ බීබී ක්‍රීම් එකේ ක්‍රීම් නැහැ නේද නිකන් පුම්බලා
@dayanikanthi1026
@dayanikanthi1026 11 ай бұрын
මම පාවිච්ච් කලා...මූනේ තිබ්බ ඔක්කෝම කැලලි නැතිඋනා...
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 4 ай бұрын
🙏ස්තූතියි මිස් 🌹🌹ඔයා දවසින් දවස ලස්සන වෙනවා🥰
@champakumari4254
@champakumari4254 Жыл бұрын
මට හොඳ results ලැබුනා
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 29 күн бұрын
අතේ වැල්මීටෙන් පහළ රැලි වැටිලා කකුල් වලත් එහෙමයි කිම් එකක් කියන්න මිස් 🙏🏽🙏🏽🙏🏽
@LIFE-gb3xd
@LIFE-gb3xd 5 ай бұрын
ඔක මම අවුරුද්දක් බාවිතා කලා නතර කලාම අයෙත් අවා
@nishanthithilankarathna3743
@nishanthithilankarathna3743 Жыл бұрын
Mata godak hoda resalt akak labuna ❤thank you
@naleemnaleem5904
@naleemnaleem5904 10 ай бұрын
Ethatamatha sister kiyanne
@chathuprabodhani3051
@chathuprabodhani3051 4 ай бұрын
Atthama kiyanawanm gatthu vifihak kiyanna diyar
@mandarahome
@mandarahome Жыл бұрын
Background music eka adu karanna miss
@chandrikakulasingha3152
@chandrikakulasingha3152 Жыл бұрын
ඇස් යට කලු වීමට ගාන්න හොඳ ද ?මිල කියද?
@dammikachandani7761
@dammikachandani7761 10 ай бұрын
දවල්ට ගාන cream eka madine.
@subodhiwagaarachchi9383
@subodhiwagaarachchi9383 Жыл бұрын
Mata honda result lebuna thank you so much
@Shak-v1c
@Shak-v1c Ай бұрын
Pigmanteshan walata hoda sun cream ekak kiyanna madam ❤🙏
@sriyaniheenatigala9008
@sriyaniheenatigala9008 Жыл бұрын
math pawichchi karanawa..thama prathipalayak labune na..kochchara kalayak pawichchi karanna oonada...
@nilushidandani404
@nilushidandani404 Жыл бұрын
මේ ක්‍රීම් එක කුරුලෑ වල්වල් වලටත් ගාන්න බැරි ද මිස්
@rasikapriyangani1405
@rasikapriyangani1405 2 ай бұрын
මේවා බොරු මිස් මාත් කලෙක ඉදන් මේක පාවිච්චි කරනවා. වැඩක් නෑ අනේ praice එක විතරයි. තියෙන්නෙත් ටිකි. මිලේ හැටියට පාඩු නේද miss
@NnnirmalaKumari
@NnnirmalaKumari 16 күн бұрын
Ane mis mage muna purama melasma pethirila mona gewath hariyanne na mama sudupatai godak ane mis mawa den mansikawa wetila inne ane mata monahari upadesak denna pls mis
@ranasinghaindika4817
@ranasinghaindika4817 10 ай бұрын
Kohamada ganna
@dhonibaba4934
@dhonibaba4934 Жыл бұрын
Chandarani mis harima nirahankara kenek meya kelani viharrdi mama dekka ..harima lassanai
@anandhajayaveera6258
@anandhajayaveera6258 Жыл бұрын
කොන්ඩෙි යනවට හොද සැමිපෝ එකක් කියන්නකෝ මැඩම්
@anjaleedesilva5736
@anjaleedesilva5736 11 ай бұрын
Music ek nisa video ek kiyna dawal aihene naaa
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 Жыл бұрын
It's great 👌thank you so much my beauty queen.. ❤
@4reverSkinNaturals
@4reverSkinNaturals Жыл бұрын
You're welcome 😊
@chamilagunasinghe9014
@chamilagunasinghe9014 Жыл бұрын
Carbon feel laser pigmentation walata karalath pigmentation adu uney nathi kenekta meken hoda weida?
@rumathidunuthilaka8986
@rumathidunuthilaka8986 Жыл бұрын
back ground music eka nisa ඔයා කියන දේ පැහැදිලිව අැහෙන්නේ නැහැ.
@siridaththawanniarachchi6605
@siridaththawanniarachchi6605 Жыл бұрын
ඔව්
@SafayaIllyas
@SafayaIllyas Жыл бұрын
Hi
@SushilaAryasingha
@SushilaAryasingha 9 ай бұрын
😮😮😮😅😮😮😮😮😮. . 😊😊😊😊😊​@@siridaththawanniarachchi6605
@samadarakumari6269
@samadarakumari6269 5 ай бұрын
Konde. Kalu. Karana. Alagi. Nathi. Monava. Hari. Tel akak. Thiyanawada.
@NethmiImalsha-fn6ug
@NethmiImalsha-fn6ug Жыл бұрын
Pigmentation එකක් හරියට හදුනා ගන්නේ කොහොමද ?
@nishikaprinci2170
@nishikaprinci2170 Жыл бұрын
මට හොඳ results ලැබුන, Thank you ❤,
@kavindaprabath2952
@kavindaprabath2952 Жыл бұрын
Koheda ane ganna thinne
@ravindramanoharagunasekara
@ravindramanoharagunasekara 5 ай бұрын
Mrs, Candani kiyanade hariyata ehenne ne,
@Senaniranawera
@Senaniranawera 10 ай бұрын
මිස් මේ ක්‍රිම් එක ගන්නේ කොහෙන්ද❤
@nikinimunasinghe4997
@nikinimunasinghe4997 Жыл бұрын
My favourite cream
@PiyumalMadushanka-Dilsha0130
@PiyumalMadushanka-Dilsha0130 Жыл бұрын
මූණේ හිල් හිල් හැදිලා තියෙන එකට ප්‍රතිකාරයක් කියන්නකෝ 😢
@amashaishadi5833
@amashaishadi5833 10 ай бұрын
Tomato powder use karanna, pack ekak widiyata
@sepalinilaweera4568
@sepalinilaweera4568 Жыл бұрын
Hello madam,pigmentation day cream 1ta kalin sun protection use karata kamak nedda?
@ravindramanoharagunasekara
@ravindramanoharagunasekara 5 ай бұрын
Borell chandan Mrs, Oyage salon ekak thiyenawada,
@shiranijayasekara2969
@shiranijayasekara2969 5 ай бұрын
Pigmantation Cream Ekka Kohenda Ganna puluwa ,Please Reply ,
@padminipadmini9499
@padminipadmini9499 10 ай бұрын
Mage nalla kalu vela mokada karanne moma gavath vadak na uththareyak denda
@saduni87
@saduni87 Жыл бұрын
Mage skin eka dry ekata match vena body lotions varga monavada ??
@4reverSkinNaturals
@4reverSkinNaturals Жыл бұрын
cocoa butter, aloe lavender, hibiscus body milk hondai miss
@Deepikadisanayaka-fv9ig
@Deepikadisanayaka-fv9ig 8 ай бұрын
Me cream eka nam mata hariyatama hari giya. Mage pigmentation thibuna thenakwath nehe. Msayak vithara use kale. Thanks 4rever.
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 8 ай бұрын
Ehemada..ane man godak wiyadsm kala wadak na.meka gannna one
@Aliens179
@Aliens179 Ай бұрын
​@@dilrukshikanchana7023ඔයාට reslt ලැබුන ද
@dilanchamilka3266
@dilanchamilka3266 Жыл бұрын
Mage mune pimples awa. Pigmantion remove creme aka use kalata passe a ai
@mahiloo4968
@mahiloo4968 Жыл бұрын
Pimple ha sambandava thiyena siyaluma products vala video ekak dannako
@sumithrairanganee9686
@sumithrairanganee9686 Жыл бұрын
මේ ක්‍ර්‍ර්ම් එක පාවිච්චි කරල නතර කලාම නැවත පිග්මන්ටේශන් එනවද?ඒ වගේම තමා මාස ගානක් පාවිච්චි කරන අතර පිග්මන්ටේශන් නැවත එනවද?
@chandanimadawi1782
@chandanimadawi1782 Жыл бұрын
Man mas 3k gewa nathar kalam ayem tibuna wage
@nalikanandani3437
@nalikanandani3437 Жыл бұрын
මං දැන් සතියක ඉදන් පාවිච්චි කරන්නෙ තව කොච්චර කාලයක් යයිද සුවපත් වෙන්න ...
@AshakumariDgankumari
@AshakumariDgankumari Жыл бұрын
Ou mage mis pigmention ❤ mama kuweit mata ganne kohomada mage face ess walin pahalata mune depeththema thiyanawa ganne kohomada kuweit inne bs❤
@KalpaniInoka-qs7bs
@KalpaniInoka-qs7bs Жыл бұрын
Open process walata hodama cream eke mokakda?
@samirajapaksa9508
@samirajapaksa9508 10 ай бұрын
Miusek ekak aehena nisa pahadeli madi
@thilinichandani5636
@thilinichandani5636 Жыл бұрын
Mamath pigmentation cream eka pavichchi kara .Dan mage thibuna kiyala hoyannama ba .man 2k gaththa .Night cream eka thama thiyenawa day cream 2ma iwarai .Dan pavichchi karanna cream 1k kiyanna .forrewar wena day cream ekak ekka pigmentation night cream eka pavichchi karata kamak nedda
@niroshar3607
@niroshar3607 7 ай бұрын
Miss apita oya set ekama online gennaganna puluwan da
@MaliKodituwakku
@MaliKodituwakku Жыл бұрын
Pgmatesan walat gana kim eka wena wenam kadawalwalat ewannko
@ChamindhaPradeep
@ChamindhaPradeep Жыл бұрын
කුරුලෑ වලට ගන ක්‍රිමි එක මොකද්ද
@manjulapathirana2432
@manjulapathirana2432 Жыл бұрын
Ape rate me wage hoda product tiyana eka gana godak adambarai mam
@susanthaalhena6439
@susanthaalhena6439 Жыл бұрын
මමත් පාවිච්චි කලා තාමත් නෑ හොද පුතිඵල යක් කොව්වර කාලයක් පාවිච්චි කරන්න ඕනේද
@tharuu5509
@tharuu5509 9 ай бұрын
Pricecs kohomd
@chathuriniroshala1714
@chathuriniroshala1714 4 ай бұрын
Meka math gaththa habai kisima results ekak na
@pawithrapawithrasanjeewani3995
@pawithrapawithrasanjeewani3995 Жыл бұрын
Man miswa viswasa karala meka gaththe .dawas 45k vithara ganawa eth thama wenasak nane
@KemithaH2009
@KemithaH2009 Жыл бұрын
Matath
@allcategories_
@allcategories_ Жыл бұрын
මාත් එහෙමයි. ඒත් දැන්නම් මූණ ගන්න දෙයක් නෑ. මුළු මූණම කුරුලෑ වලින් පිරුණා. කම්මුල් දෙපැත්තෙ විතරයි තිබුණේ. දැන් මුළු මූණෙම කළු පාට Dot Dot ගොඩයි. මානසික වදයක් විදිනවා. මම ගෑවේ සති 03 විතර. එතකොට ම පටන් ගත්තා මූණෙ කුරුලෑ එන්න. මට විතරද? දන්නෙ නෑ මෙහෙම වුණේ.
@kusumpathmalatha
@kusumpathmalatha Жыл бұрын
@@allcategories_ මාව දැනුවත් කලා ට තැක්ස් ❤️
@tharangadilhani5429
@tharangadilhani5429 Жыл бұрын
අනේ. මගේ මූනෙත් තියෙනව හරිම කැතයි බෙහෙත් ගත්තා ඒත් අඩුවක් නෑ
@TKMG877
@TKMG877 Жыл бұрын
I also got unimaginable results in two weeks.. Thank you forever❤
@4reverSkinNaturals
@4reverSkinNaturals Жыл бұрын
Keep it up
@kalaniamaya4565
@kalaniamaya4565 Жыл бұрын
Did u fair by using this?
@PathmeDisanayaka-sf1lj
@PathmeDisanayaka-sf1lj 11 ай бұрын
Prices kiyada
@shamilasewwandi9738
@shamilasewwandi9738 11 ай бұрын
Apo meka gala mage muna ganna deyak nathuwa giya.oya boru kiyanne meyala
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
Math dan us karannne are mayasai hode resalt thiyenewa godak sathutui 😍
@kalaniamaya4565
@kalaniamaya4565 Жыл бұрын
Oyata aththtama result tiyeda
@nilukadimali501
@nilukadimali501 Жыл бұрын
😂
@palithathennakoon21
@palithathennakoon21 Жыл бұрын
How can I get one
@nilankamanori5969
@nilankamanori5969 Жыл бұрын
Kiyana dey pehadeli made sound eka nisa
@AnuraAnura-qq7hq
@AnuraAnura-qq7hq Жыл бұрын
Almond gel eken hoda results tribunal Dan eka hoyagannath nane
@iranidevika5450
@iranidevika5450 5 ай бұрын
online ගෙන්න ගන්න පුළුවන්ද
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 Жыл бұрын
තැන්ක්ස් ම්ස් මම දැනට නම් ගාන්නෙ සම වියලි නිසා මිස් ලගෙ ඇලෝ වේරා cream එක පැල්ලම් තියෙනව මුහුනේ මේ cream එක අපට හදුන්වා දුන්නට බොහොම ස්තූතියි
@umeshumesh787
@umeshumesh787 2 ай бұрын
Aneeeeee mama me cream aka us Kala adu une Naha,
@ChamindaKumara-wn6us
@ChamindaKumara-wn6us 7 ай бұрын
මමත් ගොඩාක් කල් ඉදලා භාවිතා කරනවා ටික ටික අඩු වෙනවා
@ChandaniPriyadarshani-um5jh
@ChandaniPriyadarshani-um5jh Жыл бұрын
Nighte crem eka e pigmentation tiyena thena gewama e thana wetharane sudu wenne 😢😢😢
@sanjeewanimahanama8039
@sanjeewanimahanama8039 17 күн бұрын
Oyage wachana clear madi
@sandunidevindi9994
@sandunidevindi9994 Жыл бұрын
Best product....I have very good results...thank you somuch Forever..🍃🌺
@4reverSkinNaturals
@4reverSkinNaturals Жыл бұрын
Most welcome
@asinikalpana6770
@asinikalpana6770 Жыл бұрын
Ane mis pimpals thiyenawa mage mune hoda pes wosho genah mis pahadili karannako
@menakadilanirathnayaka8760
@menakadilanirathnayaka8760 Жыл бұрын
Mata face wosh pawechi k amarui muna ගෙඩි enwa
@teclajayawardena1800
@teclajayawardena1800 9 ай бұрын
😢මිස් මියුසික් එක නිසා කයන ගොඩක් දේවල් පැහැදිලි නැහැ
@hasinilaknath4887
@hasinilaknath4887 Жыл бұрын
Kurule thiyeddi gewata kamak nedda
@chathunisehansap5318
@chathunisehansap5318 Жыл бұрын
Oili hamata hodaida
@gayathrisalochana1699
@gayathrisalochana1699 7 ай бұрын
Price
@dasuniimasha2117
@dasuniimasha2117 Жыл бұрын
Vitamin e cream eka hodada
@chandrikalokuliyana3572
@chandrikalokuliyana3572 Жыл бұрын
Back ground music nisa kiyana de pahadily na
@aakashilanka1250
@aakashilanka1250 Жыл бұрын
අනේ මිස් කොහෙන්ද ගන්නේ මගෙ නහය උඩ කලුම කලුයි ගන්න තැනක් කියන්නකෝ❤❤
@SundayaLalani-pe2lq
@SundayaLalani-pe2lq Жыл бұрын
Meken karali adu wenawa pimples ena eka samanya deyak d miss
@NoranjalaSarojani-wi9ur
@NoranjalaSarojani-wi9ur Жыл бұрын
Mis hambenna namdar akak danna
@T.TDilruksi
@T.TDilruksi Жыл бұрын
ඔයාව සම්බන්ද කරගන්න නොම්බරයක් දෙන්නකෙ
@JagathHemachandra-wi1hs
@JagathHemachandra-wi1hs Жыл бұрын
ඇස් යට බිබිලි හමට යටින් තියෙන්නේ අඩු වෙන්නේma na බිබිලි අඩු කරගන්න ක්‍රීම් එකක් tiyannawada
@arunipradeepika3318
@arunipradeepika3318 8 ай бұрын
ගන්න තියෙන්නේ කොහෙන්ද
@KNiluka-c3i
@KNiluka-c3i 6 ай бұрын
Apata me cream eka lankaven pitadi ganna puluvanda
@chandrikajayasingha2941
@chandrikajayasingha2941 Жыл бұрын
Medam mm oyage vedio nethara balanawa mamTh ennea pitmantesan prasnen jewetheth epa wela hoda
@pavithrasandamali4096
@pavithrasandamali4096 Жыл бұрын
Prize pls
@gampolagampola4585
@gampolagampola4585 Жыл бұрын
මිස් ඇහිබැම පැසෙනවාට ක්‍රිම් එකක් නැද්ද?
@ManjuladeviManjula-k5w
@ManjuladeviManjula-k5w Жыл бұрын
Priz....plz
@MaliniKumari-nu3dx
@MaliniKumari-nu3dx 5 ай бұрын
මිස් පේරාදෙනියේ ඉන්නේ කවද්ද
@RenukaKumari-tr2bw
@RenukaKumari-tr2bw 8 ай бұрын
මෙම ක්‍රිමීඑකේගානකීයදගන්නේකෝහෝන්ද
@sheramiselvathasan765
@sheramiselvathasan765 Жыл бұрын
කොහෙන්ද ගන්නේ?? කීයද?
@vijithakumari2880
@vijithakumari2880 Жыл бұрын
Music නිසා පැහැදිලි නැහැ
@delensean7566
@delensean7566 Жыл бұрын
How much
@menakadilanirathnayaka8760
@menakadilanirathnayaka8760 Жыл бұрын
Ana mage muna purama බිබිලි wagema kalu lapa pallm tiyanwa ekata hoda mokkda me cream walin kiyannako loku udawwak
@manjulapathirana2432
@manjulapathirana2432 Жыл бұрын
Back ground music eka nisa kathawa pahadili na mam
@mallikaabesinha1453
@mallikaabesinha1453 Жыл бұрын
මිස් නමිබර් එක දෙන්නන පිලිස්❤❤❤❤
@vipulawickramasingha385
@vipulawickramasingha385 Жыл бұрын
kiyada😊
@LakshalaRajapakshe
@LakshalaRajapakshe Жыл бұрын
2750.00
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 Жыл бұрын
මට මුහුනෙ තියනවා ගන්න මොනාද මෙකට හොද මුහුනෙ ගොඩක් තියනවා වයස 57 යි
@kumudiniesirisena1567
@kumudiniesirisena1567 Жыл бұрын
මාස තුනක් පාවිච්චි කළා. සුවයක් නොමැත
@chanakapathiranage9063
@chanakapathiranage9063 Жыл бұрын
Matanam meka maru
@JayanthiRajapaksha-w1t
@JayanthiRajapaksha-w1t 6 ай бұрын
Mage den tikak adui thank
@KumariRohini-m1h
@KumariRohini-m1h Жыл бұрын
Age eka komada
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
4rever Gold Range එකට සුදු වෙනවද?
3:36
4rever Skin Naturals
Рет қаралды 109 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН