KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පහුගිය කාලේ රටේම ණය ගෙවන්න පුළුවන් කියලා හම්බුණ මැණික් කෝ ?
25:52
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
21:59
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
The IMPOSSIBLE Puzzle..
00:55
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
සුදු වෙන්න ගාන මාරාන්තික විෂ තියෙන ක්‍රීම් ලැයිස්තුව මෙන්න.
Рет қаралды 1,262,967
Facebook
Twitter
Жүктеу
1
Жазылу 830 М.
Truth with Chamuditha
Күн бұрын
Пікірлер: 2 400
@gayanigayani3431
Жыл бұрын
චමුදිත කතා කරන විදිය නෙමෙයි එයා කියන දේවල් අහන ප්‍රශ්න හරියටම හරි එයා කතා කරන දේවල් හරියටම හරි 🙏💪👍 එයා අහන්න තියෙන දේ කෙලින්ම අහනවා
@nishyanidananjana3484
Жыл бұрын
මොනව වුනත් චමුදිත අහන්න ඕනෙ ප්‍රශ්නත් හෙන ගහන්න වගෙ අහනවා. ගොඩක් හොඳ වැඩසටහනක්. පුළුවන් තරම් හැමෝම ඒවගෙ අයව නීතියට යොමු කරන්න ...
@wevibra8089
Жыл бұрын
හා 😂
@nishanthikumari3272
Жыл бұрын
චමුදිත මහත්තයා මෙික හිරු ටිවි ඵකට මෙි වැඩ සටහන දෙන්න බැරි ද තවත් අපිට හොද ට මෙික බලන්න පුළුවන් ද
@nishanthikumari3272
Жыл бұрын
හොද නැති කිුමි අපේ සෙනගට පෙන්නලා දෙන්න පුළුවන් ද
@nishanthikumari3272
Жыл бұрын
කවුරුත් මෙි දෙවල් පෙන්නලා දිලා නැ 👍 පෙන්නලා උුන්නා නට
@nishanthikumari3272
Жыл бұрын
නියමයි
@DiwyaSupipi
Жыл бұрын
චමුදිත මහතාගේ මේ සාකච්ඡාව හරිම පැහැදිලියි ගොඩක් පින් මේවට ඇබ්බැහි වෙලා වගේයි අපි ඉන්නේ මෙක ඇහුව දැනුවත් උනා ඔබලාට පින්
@baghayakalpani1056
Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මෙවන් වැඩසටහනකින් සමාජය දැනුවත් කලාට ඔබ සියලු දෙනාටම.ලෙඩ රෝග වලින් ආරක්ශා වෙන්න ඉතාමත් හොද වැඩසටහනක් නව පරපුරට❤️❤️❤️
@mali-by3ks
Жыл бұрын
සුදු වෙන්න කියලා ක්‍රීම් නොගාපු මං හරි සතුටින් මොකද කෙනෙක් ක්‍රීම් ගාල ලෙඩ වෙලා කියන එක ගැන නෙවෙයි සතුටු..... සුදු වෙන්න කියලා ක්‍රීම් හොයා හොයා දැගලුවේ නැති නිසා ඔය මොකුත් ඕන නෑ හොදට වතුර ටිකක් වැඩිපුර බීලා පුළුවන් විදියට කෑමට එලවලු පලතුරු ටිකක් ගත්තා නම්.... උපතින් උරුම කලූ හෝ සුදු හොදයි කෙල්ලනේ... ❤සමාජය දැනුවත් කිරීම පිළිබඳ ස්තූතියි ඔබ තුමන්ලට නිවරදි දේවල් ඔලුවට ගන්න ඕන අය ගනීවි තෙරුවන් සරණයි 🙏 ❤️
@shasikaladilrukshi8916
10 ай бұрын
👍
@Vi-m3m
7 ай бұрын
Atta watura hodata biwwama sama pahapath wrnawa thol rosa pata wenawa😊
@anushkasilva7673
Жыл бұрын
ජේසු පිහිටයි! කතාව අහගෙන හිටියේ අයටත්, ක්‍රීම් ගාපු අයටත්, ජේසු පිහිටයි!🙏🙏 දැනුවත් කළාට ස්තූතියි. ගොඩක් විස්තර දැනගත්තා.
@shashisamaranayaka2246
Жыл бұрын
වැදගත් දෙයක් හොරුන්ට විරුද්ධව කතා කරන්නෙ චමුදිත තමයි respect 🙏🙏
@Amaalian_sl_
Жыл бұрын
අහන් ඉන්න හිතෙන විදිහට කළා නම් මේ කාලීනව ඉතා වැදගත් සාකච්ඡාවක්
@krishanthaa.p.d.c4278
Жыл бұрын
ඒ මනුස්සයාගෙ කියවිල්ල නෙවෙයි .ඒකෙන් අහන දේ තේරුම් ගන්න .අපේ මිනිසුන්ගේ හැටි ඔහොම තමයි .කොහොම තේරුම් කරත් ඔහොම තමයි .හොද වැඩ සටහනක් .ගොඩක් වැදගත් විස්තරයක් .බොහොම ස්තූතියි .
@wevibra8089
Жыл бұрын
ela 😂
@ktvnvishimitha5613
Жыл бұрын
කියන කෙනාවත් විදහවත් නෙමේ වැදගත් කාරනාවයි එක නිසා කාරනාව වටහා ගන්න . පොඩි වෙලාවකදී වැඩියමක් දෙන්නයි නිවදකයා වෙසෙන්නේ ඒක ඔබගෙත් අපගේත් වාසනාවයි. බුද්ධියෙන් බලන්න
@wevibra8089
Жыл бұрын
@@ktvnvishimitha5613 හා 😝
@tamarawalpola6905
10 ай бұрын
සහතික ඇත්ත
@radeeshanimanjula9915
8 ай бұрын
Ane aka atta
@suneethagunawardhana5098
Жыл бұрын
දැනුවත් කිරීම ගොඩක් වටිනව චමුදිකගෙ කතාව වේගවත් නිසා අහගෙන ඉන්න අපහසුයි
@manelmorris4785
Жыл бұрын
එකනං ඇත්ත චමුදිතට හුස්ම ගන්නවත් මතක නැ
@kashihansi8565
9 ай бұрын
High speed dala ahana mamaa 😮😮😮
@ymjayadinu3669
Жыл бұрын
පිළිවෙළකට කතා කරනවා නම් චමුදිතමහත්තයා හොද නිවේදකයෙක් මහත්තයා..වැදගත් වැඩ සටහනක්
@nisansalamadurapperuma3627
Жыл бұрын
සවන්දීමෙන් පසු ප්‍රශ්න ඇසීමයි මහත්ම ගතිය,හරිම අප්‍රසන්නයි චමුදිතගෙ ප්‍රශ්න ඇසීමේ විලාශය..
@pemahetti4316
Жыл бұрын
@@nisansalamadurapperuma3627l
@jakolistik3154
Жыл бұрын
Maha loku nivedekayek wela wadak naha...anith minihata kiyanna ena de kiyanna dennaththang
@BegamBegam-in6mz
Жыл бұрын
Appyt pavehhi karanav terum karala cream varga Tikka pehedli karanna
@ravindrakumara2094
8 ай бұрын
අවශ්‍ය ම දේ ජනතාව ට දෙන්න එහෙම කරන එකේ වැරැද්ද ක් නෑ නේද?
@naththarsi5251
Жыл бұрын
කොයිතරම් වැදගත් සාකච්ඡාවක් උනත් චමුදිතයගෙ භාශාව හැසිරවීමේ කිසිදු ප්‍රියමනාප බවක් නැති නිසා අනෙක් පුද්ගලයන්ගේ වටිනා අදහස් පවා හිතේ සුලු මොහොතක් වත් නොරැදෙන බවක් දැනෙනවා. මොන්ගල් චරිතයක් තමයි මේ චමුදිතය.
@digituotou9701
Жыл бұрын
ඒ චමුදිතගෙ කතා විලාසයෙ හැටි නමුත් එයාගෙ වැෆ සටහන් ගොඩක් වටිනව thank you චමුතිත ඔයාට
@erindslive818
Жыл бұрын
Wow super good😂 thanks so much.thanks
@madhu19968
Жыл бұрын
බොහොම ස්තූතියි ගොඩාක් වැදගත් වැඩසටහනක් .බොහොම ස්තූතියි චමුදිත මහත්තයා 🙏
@karunathilakakarannagoda3588
10 ай бұрын
හරිම වටිනවා මැතුතුමන්ලාණනි මෙවා කරල අහිංසක ගැහැණූන් විනාශ කරන නොමග යවන උන්ට හෙන හතම ගහපන් මහත්මයාණනි ඔබ තුමන්ලාට පින්
@mulikawasala7344
Жыл бұрын
ඔබගේ කතා විලාසය නිසා කම්මැලි කමක් නැතිව අහන්න ආසයි. කතාව උණුසුම් තත්වයෙන් තියෙන නිසා උද්යෝගයෙන් අහතහැකි.
@sitharapalliyaguru9000
Жыл бұрын
ස්තූතී චමුදිත මේ වැඩසටහන මගින් සමාජය දැනුවත් කරාට. 😊
@champakalhari2710
Жыл бұрын
පිස්සු මරගාතයක් මෙි මනුස්සයා කියවනවා වැඩියි ...බලන්න අප්පිරියයි අප්පා ....😡😡😡😡😡
@manjulakumari4752
Жыл бұрын
Chamuditha ahagena inna medin paninna nethuwa puduma hadisiyakna thiyenna
@manjulakumari4752
Жыл бұрын
Aiyoooooo innako doctor kiyana dawal ahagena innako me weda satana ahana balana minissunta epa wenawana,,,
@dhammikasudarshani3409
Жыл бұрын
@@champakalhari2710 p😊pp😊😊😊p Pp 😊p P 😊pp
@RuwanSameera-p5c
Жыл бұрын
දෙයියෝ සාක්කි
@lw0020
10 ай бұрын
සම්පත් දායකත්වය හා චමුදිත ඇතුලු සංවිධායකත්වයට ස්තූතියි
@gishaniridma3573
Жыл бұрын
චමුදිතට දෙන්න හිතෙනව කනපැලෙන්න එකක් 😂. අහන් ඉන්න අපිට තරහ යනව මෙයා කතා කරන විදියට. අර doctorsla දෙන්න ඉවසල උත්තර දෙන එකත් ලොකු දෙයක්.❤😊 බොහොම ස්තූතියි ඔබ දෙපලට.
@DiliniBiyagama
10 ай бұрын
කියල වැඩක් නැහැ .
@sashinikaharshani7182
9 ай бұрын
😂😂
@ramaniwickramasinghe5894
8 ай бұрын
ඔයාලා ඉවසන්න චමුදිත කතා කරන විලාසය ඒක තමයි ඩොක්ටර් ඉවසීමෙන් අහගෙන ඉන්නවනේද ඔයාලත් ඉවසීමෙන් අහගන්න චමුදිතට බනින්න එපා.එයා හොද සේවයක් නෙ කරන්නේ
@lakshithafernando1606
5 ай бұрын
Kya de ahan htapan....ubala wage angala wikala dial niza thmai lankawata mehema wela thiyenne
@KumuduniJayasinghe-i7p
Ай бұрын
😢😢😢
@priyanthaindunil9225
8 ай бұрын
චමුදිත මහතා , ඔබ ඉතා සාර්ථකවම වැඩසටහන් කරනව.ඉතා පැහැදිලියි.ඔබට බෙහෙවින්ම ස්තුතියි .❤❤❤❤
@vishakapriyadarshani7644
Жыл бұрын
චමුදිත මහත්තයා කතාව ටිකක් සංවර කමක් තබාගෙන ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කරන්න. තවත් හොද වැඩසටහනක් වෙයි ඉදිරියට...
@kashihansi8565
9 ай бұрын
Atta
@chethilasashmika9045
7 ай бұрын
දැන් මේ වැඩසටහනේ කියපු කරුණු කිසි දෙයක් තොපේ ඔලුවට ගිහින් නෑනෙ
@jayam1429
Жыл бұрын
තමන්ගේ කලු හෝ සුදු නැත්නම් ලස්සන හෝ අවලස්සන ඒක තමන්ගේ ස්වභාවික ශරීරයට , තමන්ම ගරහා කරගන්නේ .. ඇත්තටම අපේ ලංකාවේ ඉන්නේ ගොඩක් මෝඩ ගෑනු.... ස්තුති ඔබ සැමට ... උතුම් තුණුරුවන්ගේ සරණයි !
@iroshaabeysiri3247
Жыл бұрын
ගොඩක් අය කියල තියනව චමුදිත සංවර නෑ, කතා කරන්න ඉඩදෙන්නෙ නෑ, කඩාගෙන පනිනව, අහගෙන ඉන්න හිතෙන්නෙ නෑ වගේ ගොඩක් දේවල්. හැබැයි චමුදිත කරන මාදිලියෙ වැඩසටහන් නිකං ආගමික වැඩ සටහනක් වගේ කෙරුවොත් කොහොමත් කිසිම කෙනෙක් බලන්නෙ නෑ. නිකමට වගේ චමුදිතට කියල බලන්න එකම එක වැඩසටහනක් සිල් අරගෙන වගේ කරල පෙන්නන්න කියල. පහුවෙනිදාම හැමෝම කියයි චමුදිත පරන විදිහටම කරගෙන යන්න මොකද දැන්නං කොහොමත් බලාගෙන ඉන්න අමාරුයි කියලා. අපිට දැනුනෙ නැති උනාට චමුදිතගෙ වැඩසටහන් හැසිරවීමේ කලාව තමයි 100%ක්ම සෙට් වෙන්නෙ මේ වගේ වැඩසටහන් වලට. ඒක වෙනකාටවත් කරන්නත් බෑ. මේ වැඩසටහන් එහෙම කරල වැඩකුත් නෑ. එතකොට කිසි ගතියක් නෑ. නිකං වැටකොළු පතෝල වගේ. අර කතාවට කියනවනෙ " වහලෙ ගහන බාසුන්නැහේ ටයිල් අල්ලල හරියන්නෙත් නෑ. ටයිල් අල්ලන බාසුන්නැහේ වහලෙ ගහල හරියන්නෙත් නෑ."
@Kdmadushan
9 ай бұрын
අනිවාර්යයෙන් ❤
@akashakash-m4z
8 ай бұрын
හරියටම හරි
@shashiwidanage2397
Жыл бұрын
චමුදිත මහතා මතකේ තබාගත යුතු කරුණක් නම්, අනිත් අයට කතා කරන්න දෙන්න , ප්ලීස් 🙏🙏
@ShashmiAnjana
9 ай бұрын
මම කෙමෙන් කරන්න ගියෙත් ඔන්න ඕකමයි පිස්සෙක් වගේ කියෝනවා😮😮
@kashihansi8565
9 ай бұрын
Ehema thamaa itin. Eya ahanne apita tyena prashnaa... 😮
@lankanweb2609
7 ай бұрын
Pala huththiye yanna ubala thama hora krim vikunana un..
@RoothNelisha-y6o
7 ай бұрын
Sirawata ahunkandeema adui
@chathurikaushalya4879
5 ай бұрын
Owwww
@samandewaka457
Жыл бұрын
අහන් ඉන්න අමාරුයි ..වටිනා සාකච්ඡාවක් ..ඒත් අහගෙන ඉන්න අපහසුයි ..😢
@AS-op9vu
Жыл бұрын
හොද නිවේදකයෙකුට සවන් දීමේ හැකියාව ද තිබිය යුතුයි.අනෙකාට සවන් දීමට තරම් චමුදිතට ඉවසීමක් නෑ.මීට වඩා හොද සංවාදයක් අපිට අහන්න පුලුවන් ඉවසීම ප්‍රගුණ කරා නම්.මේක කථික තරගයක් නෙවෙයිනෙ චමුදිත.අහන් ඉන්න අප්‍රසන්නයි ඇත්තටම.නමුත් සේවය අගය කරනවා ඔබේ.
@talktorush
Жыл бұрын
අනිවාර්යෙන් ම වැඩසටහන හරවත් වැදගත් කතා විලාශය හදාගත්තා නම් තවත් හොඳයි
@tigerboi846short
Жыл бұрын
@@talktorush to
@saarahumar536
Жыл бұрын
Ow mamath ekagai Meyata mara haddissiyak.. Katha karanna ida dennath neha . Mata හිතෙනවා neya mekata sudusu kenak nemai
@risithhansidu
Жыл бұрын
ලහිරු මුදලිගේ හොද නිවේදකයෙක් වගේම හොද සවන්දෙන්නෙක්😊
@ThamadiThenuja-zr3yq
Жыл бұрын
Atta
@neetharanjani1692
Жыл бұрын
දැනුවත් කිරීමට බොහොම ස්තුති
@sapna2062
Жыл бұрын
චමුදිත මාහාත්යයාට ගොඩාක් පිං කොච්චර දැනුවත් කරාට සාමාර මිනිස්සු මේ ජාරාවම ගාහානවා 🙏👌
@abhi7486
Жыл бұрын
ලංකාවෙ අපේ උන් නම් හදන්නම බැරි ජාතියක් මේ මනුස්සයගෙ කතා විලාසය නෙවෙයි ඒ මනුස්සයා කියන දේ මොලගෙඩි වලට දාගන්නවලා.ස්තුති චමුදිත.🙏
@kumarimishal7231
Жыл бұрын
ඇත්ත
@talktorush
Жыл бұрын
@@kumarimishal7231 එකඟයි ඒත් කථිකයා ගේ කතාව හරවත් උනත් කතා කරන විදිහ අපැහැදිලි කතා වේගය වැඩි නම් ඒක එපා වෙනවා
@kumarimishal7231
Жыл бұрын
@@talktorush හ්ම්ම් ඔව් ඒකත් ඇත්ත ..ඒත් මං නම් අහගෙන හිටිය මොකද සුදු වෙන්න කිය කිය ගාන්නෙ මේ විස නේද කියල .මොනව උනත් නොදන්න ඇත්තක් දැන ගන්න ලැබුනනෙ 🤝🤝
@binarisanda7298
Жыл бұрын
👍
@abhi7486
Жыл бұрын
@@talktorush ඔයා කියන දේ ගැලපෙනවා බණ දේශනාවකට,ගීත විග්‍රහයකට, ඒ වගේ සිත් නිවී සැනසෙන දේකට.මේක වෙනම එකක්.😁 ඒත් මේ කථිකයා මේ වෙනකන් මම දැකලා තියෙන බොහෝ කතා බහ මේ විදිහ.මට නම් කිසිම අපැහැදිලි බවක් දැනුනෙ නෑ.මම කතාවෙ හරය ගත්තා එච්චරයි.සමහර විට ඔබ අපි එයාට වඩා දක්ශ ඇති හැබැයි එයා කරන දේවල් කරන්න හිතලවත් නෑ.කරන්නෙත් නෑ.හැමදේම අඩුපාඩු හොයනවට වඩා ලස්සනයි තමන්ට අවශ්‍යනම් ගත්තා නැත්නම් අයින් කලා.මෙතනින් එහාට මම රිප්ලයි නොකරමි.ඔබගේ අදහස් වලට ගරු කරමින් නිහඩ වෙමි.😊
@dilunidilshara2831
Жыл бұрын
බොහොම වටිනා දැනුවත් කිරිමක් සහ වටිනා වැඩ සටහනක්... ස්තූතියි ඔබ තුමාට..
@chandrikaraja3874
Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබ තුමන්ලට ගොඩක් ස්තුතියි මෙවන් නරක දෙවල් ජනතාවට දැනුවත්කිරිමට පින් නොද අය තෙරුමි ගනියි මොඩ අය ඔවා පස්සෙයාවි
@fiyestatea
Жыл бұрын
මේ විඩියෝ එක දිගටම බලන්න ඕන වුනත්, චමුදිත මහතා කිසිම ඉවසිල්ලක් නැතිව මහා කළබලකාරි විදියට මේ සාකච්ඡාව හැසිරවීම නිසා විනාඩි 9ක් බලලා මම නවතිනවා..
@ItsMayghaM
Жыл бұрын
මමත් බය උනේ චමුදිත uncle ට හුස්ම හිරවෙයි කියලා.හරි අප්‍රසන්නයි ඒ කතාව.කනට හරිම අපහසුයි.අසනීපයක්ද මන්දා.අරමිනිසුන්ට උත්තර දෙන්න විදියක් නැහැ.එක ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙනකොට තව දාහක් ප්‍රශ්න අහනවා. ලොඩත්ද මන්දා ???
@samudrafashions1190
Жыл бұрын
oww mtth epa unaa
@dilhsni6723
Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣😂
@dilhsni6723
Жыл бұрын
😂😂😂😂😂
@lillyd4628
Жыл бұрын
පියුමි හන්සමාලි ගෙන්වන සුදුවෙන්න ගාන cream එක ගැනත් හොයල බලන්න්න. ගොඩ්ක් ලන්කාවෙ ගෑනු ලම්‍යින්ගෙ role model එක තමයි පියුමි. එයා සෑහෙන්න මේ සුදුවීමේ පිස්සුවට වග කියන්න ඕන කෙනෙක්. ඒ වගේම ප්‍රවීන කියන නිලියනුත් මේ fairness cream වෙනුවෙන් පෙනී ඉන්නව දකල තියනව. ඒ අතින් උමාලිට respect කරන්න පුලුවන් කලු/තලෙලු පැහැය වෙනුවෙන් පෙනී ඉන්දිම.
@ericaferdinandaz846
Жыл бұрын
අපෝ ඔව් පියුමි කියන ගෑනි ලමයුන්ගේ ඔලු කාලා තියෙන්නෙ දැන්.
@PahandipahandiPahandi198-hg3rl
8 ай бұрын
මම සුදු වෙන්න ක්‍රීම් ගන උන් එක්කත් තරහයි ඒ උනත් ගැහැනු දැන ගන්න ඔනි ඔකද ගැහැනියක් පිරිසිදුව පිලිවලට ඉන්නවා නම් හරිම ලස්සනයි සුදු වෙන්න ක්‍රීම් ගන්න කියලා ඇගෙ ගහන්නෙයි නැ නේයි එක ගන්න එකා තිරනය කරන්න ඔනි
@subag296
8 ай бұрын
Piumuge ක්‍රීම් wala කමෙන්ට්ස් kawadath mama dakala na..ae eehma danne naththe eka prahsnayk
@PahandipahandiPahandi198-hg3rl
8 ай бұрын
@@subag296 පියුම්ට කතා කරලා අහන්න පුළුවන් එයාගෙයි විඩ්යෝ වල whstsapp නෝම්බරය තියෙනවා
@RonaliMinthara
5 ай бұрын
Ai yureni noshika kiyana niliyath ❤
@SubashiniJayathilake-oq5ym
Жыл бұрын
තෙරුවන් සරනයි චමුදිත මහතා ඔබ දෙවියෙක් ,බදු උතුම් මිනිසෙක් ඔබට පින් අපි දැනුවත් කළාට නීරෝගී සුව ඔබට.
@indikanawarathna7503
Жыл бұрын
චමුදිත කියන්නෙත් සල්ලි දෙනවානමි ඔන මගුලක් කියන එකෙක් බන්
@anjalimadusha795
Жыл бұрын
Aththa katakarana manussayata koheth thana ne salli dila oya tika kyawagnn mokatada
@nilukasanjeewani7273
Жыл бұрын
Salli deela kiyanawa neme hamoma kiyanne atta
@SepalikaKulasooriya-hi2jc
Жыл бұрын
ස්තුතිය චමුදිත මහත්තයා පින් ඔබතුමාට 🙏🙏🙏
@ramalikulasinghe2915
Жыл бұрын
K. Sujiwa නේ පලමුවෙන් සුදුවෙන්න injection ගහන්න පටන් ගත්තේ එයත් සුදුවෙලා ඉන්නේ ඒ විදියට වෙන්න ඇති fb එකේ සමහර කාන්තාවෝ මුහුනේ පාන්පිටි ගාගෙන වගේ සුදුවෙලා ක්‍රිමි විකුනනවා. හොඳ වැඩසටහනක් මෙය .හිත සුන්දර සිතුවිලි වලින් පුරවා ගන්න එවිට මුහුණත් ලස්සනවෙනවා ස්තුතියි.
@nilmininilmini4251
Жыл бұрын
මන් නම් ඔවා ගාන්නෙ නැ.කොච්චර කිවත් ලන්කාවෙ ඉන්න උන් කියන එවා අහන්නෙ නැ.ගොඩක් වටින විඩ්යො එකක් බුදු සරනයි ඔවතුමාලට❤️❤️🙇
@takkoushcell6792
Жыл бұрын
වට්නා සාකච්ඡාවක් චමුදිත ජයවේවා අපේ මෝඩ ගෑනුන්ට හොද වැඩේ තියෙන ලස්සන මදි නිසා 🤔
@dhahamdhipahanya9049
Жыл бұрын
අපි ගාන්නෙ නැනේ😒
@piumalihettiarachchi9566
Жыл бұрын
ගොඩාක් අය හිතන්නේ සුදට ඉන්නකොට තමයි තැනක් තියෙන්නේ එතකොට තමයි පිළිගන්නෙ කියලා...."අනේ එයා සුදුයි ලස්සනයි"කියලා කට්ටිය කතා වෙනවා අහගන්නනේ මොනවාහරි කමක් නෑ ගාලා සුදු වෙන්න දගලන්නේ....තව හේතුවක් තමයි කලුඅය මානසිකව ගොඩක් හිතනවා තමන් කලුයිනේ කියලා තමන් තමන්ට උපතින්ම ලැබුණ රූපය පැහැය ගැන තෘප්තිමත් නෑ...පැහැයෙන් අඩු තරුණ අය හිතන්නේ කලුනිසා ආදරය වුණත් අහිමි වෙයි කියලා,තමන් ආදරේ කරන කෙනා, ලස්සන සුදු කෙනෙක් හම්බුණොත් දාලා යයි කියලා හිතින් බයෙන් ඉන්නෙ....ඉතින් තමන් ආදරේ කරන අය ලගින් තියාගන්න ඕන නිසා ඉතින් සුදු වෙන්න දගලනවා...අනුන්ගේ හිත් සතුටු කරන්න ගිහින් ඊට පස්සේ තමයි තමන් විසින්ම නුසුදුසු ක්‍රීම් ගාලා,ඉන්ජක්ශන් ගහලා ලෙඩ හදාගෙන විදවන්නෙ....පව් ඉතින් දුරදිග නොහිතා දැනටමත් එහෙම නුසුදුසු ක්‍රීම් ගාලා බයෙන් ඇති ඇගට විෂ වෙයි කියලා..එයාලට ඇගේ බාහිරහරි,අභ්‍යන්තරහරි අසනීපයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමූ..🙏🙏🙏
@gunaraja6639
Жыл бұрын
මොකටද අලො කවුරුවත් කාවවත් බලෙන් ලග තියාගන්න හදන්නෙ , අංක එකේ මොඩකම
@sararanaweera9063
Жыл бұрын
😂 සුදු හොඳයි උපතින්ම සුදු කෙනෙක්ගෙ නම්. ක්‍රීම් ගාල සුදු උනාම අනේ එයාගේ පාට කියන අයට ඔක්කොටම වඩා මොංගල්.
@Garnet-e5r
Жыл бұрын
So true. You have to change the mentality fair is better. 80% of Sri Lankans are brown skin anyway. What is this nonsense 😒
@TA-bo7mk
10 ай бұрын
ඇත්තටම ලංකාවෙ කොල්ලො බලන්නෙ කෙලොන්ගෙ පාට තමා මුලින්ම. සුදුනම් ටක් ගාල බලනවා. ඒ නිසා තමා කෙල්ලො attention එක ගන්න, තමංගෙ කසාද මිනිහා පිට නොයන්න ඔය අනංමනං ඔක්කොම කරන්නෙ. ලංකාවෙ ගැහැණු අය ඇත්තටම පව්. Miss, Mrs, universe සුදු නැති කලු අය ඉන්නව හරිම ලස්සන. උපතින් එන golden yellow තමා ලස්සන. එහෙම නැත්තම් Glowing Black, Tan පාටවල් ලස්සනයි ඇත්තටම කැරපොතු සුදට වඩා.
@nadeekanadeeka6188
Жыл бұрын
නිවේදකයාගෙ අඩුපාඩු නෙවෙයි,කොච්චර වටින වීඩියෝවක්ද.බොහොම ස්තුතියි ඔබට
@rasikaSL
Жыл бұрын
මොනව උනත් චමුදිතගේ කතා විලාසය මට නම් සෙට්❤
@vasanthiwvasanthi389
Жыл бұрын
අනේ චමුදිත මහතා මේ වගේ වැඩසටහන් හුගාග් හොදයි සමාජය දැනුවත් කිරීමක් හොදයි ස්තුතිය ඔබතුමාට
@thilinirathnasekara8304
Жыл бұрын
Ara manussayata pahadili karanna denneth ne. Kochchiyak wage.
@dammimunasingha8003
Жыл бұрын
ස්තුතියි . නොදන්නා දේ දැනුවත් කලාට . ජේසු පිහිටයි ! 🙏🙏🙏🙏
@udeeshamadhu6082
Жыл бұрын
කතා කරන විදිය ටිකක් කලබල කාරී උනත් චමුදිත උත්සාහ කරන්නේ විනාඩි කිහිපයකින් ලොකු දෙයක් ලොකු දැනුවත් කිරීමක් කරන්න.😊
@imihirigeethikawijesinghe
Жыл бұрын
අනිවාරෙන්ම 😊
@DishaDisha-ph7oy
Жыл бұрын
Hmm eka eththa 😊
@IreshaLakmali-tr1qb
Жыл бұрын
Eka aththa
@hansirandi8160
Жыл бұрын
කඩ විතරක් නෙවෙයි මේවා ලොකුවටම කරන උන් ටික අල්ලන්න ඕනි.
@siyanirajapaksha430
Жыл бұрын
ස්තූතියි චමුදිත සර් ඇතුළු අපව දැනුවත් කල වෛද්‍ය නිලධාරීන්ට..තෙරුවන් සරණයි
@dilanmadushanka1378
Жыл бұрын
chamudithata ai bn sir kiyanne
@skularathne138
10 ай бұрын
Chamudutha හොඳ කෙනෙක් මම දන්න කාලය සිට හොඳම හොඳ නිවේදන හරියට කරන පුතෙක් .deepa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏.
@tresanonis3841
Жыл бұрын
😂😂ඒක එයාගෙ සාමාන්‍ය widiyane..ගනං ගන්න එපා..ලොකු සේවයක් ඉටු කරනවනේ ඒකට ස්තුති කරන්න...ජයවේවා ❤❤
@senalipramudika3293
Жыл бұрын
ජයවේවා
@RanasinghaNadeeshani
7 ай бұрын
Eka etta
@tmnalani8066
Жыл бұрын
පුදුම හදිස්සියක්නෙ තියෙන්නේ මේ චමුදිතට.අහගෙන ඉන්න හරිම අපහසුයි
@achinimunasingha5576
Жыл бұрын
😂 ඒක නම් ඇත්ත මේ දෙන්න පැනලා දුවන්නේ ne 😂😂
@tmnalani8066
Жыл бұрын
@@achinimunasingha5576 ඒකනෙ .
@ruwansameera1645
Жыл бұрын
ඇත්ත
@mimmohammad2554
Жыл бұрын
සිරා කතාව ❤
@richardjeevan20
Жыл бұрын
😂😂😂
@wasanasilva7770
Жыл бұрын
හැබැයි සිරාවටම ඇත්ත කතාව....face treatments , fillers, injections වගේ තියෙන මේ මේනියාවට මිනිස්සු අහු වෙල ඉන්නේ....මාවත් අහු උනා ඔය පිස්සු වැඩ වලට.....දැන් සියල්ලම නතර කරා....මොකද මේවා පවත්වගන්න නම් ජීවිත කාලෙම යම් යම් කාලපරතරයන් වලදි මේ දේවල් කරන්න ඕනා. නැතිනම් ඒ හදා ගත්ත ස්වරූපය පවත්ව ගන්න බෑ....ඇත්තටම ඔය treatments හරහා අනවශ්‍ය විදියට ලස්සන වෙන්න උත්සහ කරන අය පිටට ස්තුටින් පෙන්නුවට හැංගුනු ඇතුලාන්තය තුල තියෙන්නේ සෑහෙන්න පීඩාවක් මොකද ඒ හදා ගත්ත artificial appearance එක පවත්ව ගන්න ඕන නිසා...ඒ නිසා අහුවෙන්න හිතන් ඉන්න අය ඒ අදහස නතර කරගන්නවා නම් ඒක බුද්ධිමත් තීරනයක් වේවි. අහු වුන අය ඉන්නවා නම් නතර කිරීමේ තීරනය බුද්ධිමත් තීරනයක් වේවි.
@MR-ne5bt
Жыл бұрын
100% ඇත්ත
@mangalikagrm9363
Жыл бұрын
හුගක් දෙනා සුදු වෙන්න කැමති මන්ද ලංකාවේ කොල්ලෝ බදින්න කැමති. සුදු කෙල්ලන්ව. නාකි වෙන්න කැමති නැති. කෙල්ලෝ. ඕව ගානවා. ඔයාලා කරන්නේ. හොද දැනුවත් කිරීමක් sthuti
@chathudlk6389
6 ай бұрын
වටිනා වැඩසටහනක් .. සාකච්ඡාවට ආපු මහත්වරු දෙන්නට ගොඩක් ස්තූතියි .. වැඩසටහන ඉවර වෙනකල් චමුදිත ඉස්සරහින් වාඩිවෙලා හිටියට..අහගෙන ඉන්න විතරක් නෙමෙයි බලාගෙන ඉන්නත් අමාරුයි චමුදිත දිහා.
@vindyaperera7386
Жыл бұрын
මේ වද්‍ය තුමාට හා වැටලීම් අංශයේ මහතාට ගොඩාක් පින් කොන්ද කෙලින් තියාගෙන මේ හරිදේ කරනවට කියනවට අර කිව්වත් වගේ මෝඩ තකතීරු කමට මේවා අරන් ජීවිතේ විනාස කර ගන්නේතුව පිළිගත් ව්‍යද්‍ය වරයෙකුගෙන් විමසල දෙයක් ගන්න එකයි කලයුතු අනික මේවගේ වියාපාර කරන හොරුන්ට නීතියෙන් දැඩි දඩුවම් දෙන්න ඕනෙ චමුදිත මේක හරිම වටිනා හෙළිදරව්වක් යන්තම්වත් මොලයක් තියනවනම් දැනවත් ජීවිතේ අවදානම වැටහේවි මේවා ගන්න ගොන් ගැනුන්ට
@Hashi6840
Жыл бұрын
චමුදිත ඔක්කොම දැනගෙන මොකටද මේ ඩොක්ටර්යි,පාරිභෝගික අධ්කාරියේ මහත්මයා ගෙනාවේ...ඒ මනුස්සයෝ දෙන්නගෙන් විස්තරේ අහගන්න උනේ නෑනේ හරියට..මේ වැඩේ හොදයි චමුදිත ටිකක් ඉවසීමෙන් අහන් හිටියා නම්..අනේ වෙන වැඩසටහනක් කරන්න ඩොක්ටර් අපිට හැමදේම හොදට පැහැදිලිව කියලා දීලා..මේ චමුදිත එක්ක කියන දේවත් කියන්න දෙන්නෙ නෑනේ ඒ මනුස්සයෝ දෙන්නට...
@savindudisanayaka
Жыл бұрын
😁😁😉👌
@DiliniBiyagama
10 ай бұрын
සහතික ඇත්ත
@english1minutes
Жыл бұрын
සේරම හොදයි චමුදිතගේ ප්‍රශ්න අහන විලාසය ...මූට මාර හදිස්සියක්නේ තියෙන්නේ ...😂
@travelling805
Жыл бұрын
Paya gank arn bene neda
@mobilytamra4270
Жыл бұрын
😆😆😆😆😆💯💯💯💯💯
@ranjanik9774
Жыл бұрын
Eka eyage stile eka
@sanjubandara305
Жыл бұрын
එහෙම තමයි තියෙන වෙලාව අනුව ප්‍රෝගෑම් එක ඉවරකරන්න ඕනි..බලන්න බැරිනම් නිකන් හිටපල්ලා...ඒ මනුස්සයා කියන දේ අහපල්ලා....
@achinimunasingha5576
Жыл бұрын
හොඳ වැඩ සටහනක් තුන්දෙනාටම ගොඩක් ස්තුතියි. අපෝ ada ඉඳන් mn cream ගාන එක නතර karanawa.
@kusumarathnayaka6067
Жыл бұрын
ඒ ඩොක්ටලාඩොක්ටර්ස්ලා දෙන්නටත් තාම දින මහත්තයාටත් ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කලාට
@HimashiJanani-cz9qu
Жыл бұрын
මේ මනුස්සයාගේ කතාවේ වැරද්ද පේනවා නමුත් අවුරුදු 16 ඉදලා ගොඩක් ගැනු ළමයි මේ ජරාවල් වලට අහු වෙලා මුණවල් විනාශ කරගෙන ලොකු ගණන් දීලා ජීවිතෙත් විනාශ කර ගන්නවා fb එකේ tik tok එකේ ගොඩක් මේ වගේ ක්‍රීම් ජාති තියෙනවා උන් කතා කරන විදිහට ගොඩක් ළමයි ඇන්දෙනව .මං දැකලා තියේනව එක එක ක්‍රීම් අරන් ටික දවසක් ගිහින් මුණවල් වල ගෙඩි අවම ක්‍රීම් විකුණන උන්ට ඒව කිවුවම උන් බැනලා බ්ලොක් කරනවලු .පොඩි ගා දීලා නෙමෙයි මිනිස්සු ඒව ගන්නෙත් පවු ගොඩක් අය රැවටෙනවා සුදු වෙන්න තියෙන ආශාවට
@amadhiamadhi8756
8 ай бұрын
Mamath fresh and white pavichchi kara man dan mokakda krnn ona😢
@sandyagalabadaarachahi3279
Жыл бұрын
හොද වැදගත් තොරතුරු ගෙනවාට චමුදිතට ස්තූති
@chandimaherath2907
Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ සැමට..මේවා රටට එන එක වලක්වන්න බලධාරීන් ක්‍රියාත්මක වෙනවා නම් වටිනවා...ඒ වගේම මේවගේ ඇඩ්වටයිස්මට් තහනම් කරා නම් හරි.
@hemamalidilrukshi5510
Жыл бұрын
චුට්ටක් ඉන්නකෝ චමුදිත අයියේ ඔයා කියවද්දි අපිට මේ අය කියන දේවල් තේරෙන්නෙනෑ...මේ වැදගත් වැඩසටහනක්
@munasindisanayaka900
Жыл бұрын
😂රටට තියෙන දායාව ආදරේ නිසා හදිසිය ප්‍රශ්න අහන්න
@AnuruddhaRajakaruna-nw2ps
Жыл бұрын
Appoooo chamuditha 😂
@mahisha1151
Жыл бұрын
@@munasindisanayaka900😂
@Dubaiapi846
Жыл бұрын
Ow Magula 😮
@kpjp1012
Жыл бұрын
උපන්පාට ස්වබාවික තමන්ගේ රූපයට කරන්න පුලුවන් හොදම දේ හිත පිරිසිදුව තමන් ජීවත් වෙනවනම් නියම ලස්සන ඉබේම ලැබෙනව,පාවිච්චි කරන හරක් දැනගන්න ඕන බලෙන් කවුරුත් දෙන්නෑනෙ,මගෙ දුවත් ඉල්ලලා කරදර කරා හැබැයි මම අරන් දුන්නෑ එයාට කිව්වා හොදට වතුර බොන්න හිත පිරිසිදුව තියා ගන්න කියල ඇත්තටම දුව සුදු වුනා ❤
@rashmiwidanagama
Жыл бұрын
බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කරාට.තවත් මෙවැනි ආලේපන වෙලදපොලේ ඇත්දැයි සොයා බලා ඒවා පිලිබදවද ඉක්මනින් දැනුවත් කරන්න.❤
@seelamudalige7428
Жыл бұрын
ගොඩක් හොඳයි දැනුවත් කිරීම...
@nimnadee526
Жыл бұрын
කතාව වටිනවා ඒත් චමුදිතගේ කෑගැහිල්ල නිසා අප්පිරියයි බලන්නත්....පුදුම කෑගැහිල්ලක්නේ....
@veebaduvidanagebuddikapush8333
Жыл бұрын
කටෙනි සද්දෙ හොයන්න එපා කියන්නෙ මොකක්ද කියලා අහන් න
@HeemaliDasanayaka
10 ай бұрын
Hoda de ganna
@wevibra8089
Жыл бұрын
වැඩේ හොඳයි චමුදිත ටිකක් හිමීට කතා කරන්න. ඇහෙද්දි අප්‍රියයි. කියවගෙන කියවගෙන යන්න එපා ගොං පාර්ට් 🙏
@slwildanimalkingdom561
Жыл бұрын
😂😂
@IreshaThathsarani-qj9je
Жыл бұрын
😂😂
@mimmohammad2554
Жыл бұрын
ඔව් චමුදිත ...හිමින් ඉවසීමෙන්
@gayanisandamali8866
Жыл бұрын
😂😂😂
@zeehara2536
Жыл бұрын
එහෙම දෙයක් නැහැ අප්පා..ඒ එයාගේ විදිහ නේ..
@iroshe10
Жыл бұрын
චමුදිත ඉතා හොඳ කාලීන වැඩසටහනක් අපි කෙලින් කතා කරනවා නම් ඔය සියලුම cream බෙදාහරින්නේ ලංකාවේ මුස්ලිම් සෙට් එක මීට අමතරව මා දැනුවත්ව ඉන්දියාවෙන් custom එක හරහා බැගේජ් හැටියට ඕන තරම් ලංකාවට cream එනවා කවදාවත් ලංකාව හදන්න බෑ හදනවා නම් දැඩි තීරණ ගන්න කොන්ද කෙලින් තියෙන නායකයෙකු අවශ්‍ය වනවා අවාසනාවට එහෙම එකෙක් පේන තෙක් මානයකවත් නැත
@MudaligesenarathnaSenara-ik9jd
10 ай бұрын
චමුදිත මහත් මයාට ගොඩක් ස්තුති යි මේ දේවල් දැනුවත් කරනවට වැඩ සටහන් ඉදිරි පත් කරනවට.
@subhanitv920
4 ай бұрын
ස්තූතියි...! චමුදිත ඔබට . හරිම වැදගත් මේ දැනුවත් කිරීම්.
@nimeshinimmi9954
Жыл бұрын
අපේ ලංකාවේ බ්ලීචිං ක්‍රීම් ගාන සුදාම්මිලාට දෙවියන්ගේම පිහිටයි
@erangamadujeewani9859
Жыл бұрын
😁😁😁😁😁😁
@saduvlogs4750
Жыл бұрын
😂
@sriyanimanolatha6059
Жыл бұрын
8 1:58 ane ..Mae. Piumita. Honda. Padamak. Ugannanna. Mae. Rata. Ivara. Karanava. Tharuna. Lamai. Ge. Jivitha. Mulakatsnava.
@sujaniherath3105
Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@chanumhiru
Жыл бұрын
😅😅😅😅😅
@hasithadhananjana-hv5mw
Жыл бұрын
ඔබ තුමන්ලට ගොඩක් ස්තුතියි. මේ වගේ වැඩසටහන් කිරීම ගොඩක් වටිනවා.නිවේදනකයා ගැන තමයි මෝඩ මිනිසුන් කතා කරන්නේ
@DinuLanka-rd2tc
Жыл бұрын
ගොඩක් හොද වැඩ සටහනක් නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කරාට ඔබ තුමාලට
@vindyajinadari1163
Жыл бұрын
Niwedakayage wardi adupadu hoyanthuwa eya kiyan deta hodata ahumkam dila blann ekai wadagath
@ghthamara6545
10 ай бұрын
වැදගත් වැඩසටහනක්.. ගොඩක් පින් පාට දෙවිවරුවන්
@liyonaaadhi1900
Жыл бұрын
ඔය විදිහට ශරීරය අභයන්තරයට ගන්න දේවල් ගැනත් කතා කරන්න හරිම වටිනව ඒහෙම වැඩසටහනක්
@lakminidilrukshi6464
Жыл бұрын
ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි අපිව දැනුවත් කරනවට.බුදු සරණයි
@Sriyamalkanthi-xx5bt
Жыл бұрын
ගොඩාක් ස්තුතියි දැනුවත් කරාට
@thiliniathapattu6549
Жыл бұрын
චමුදිත ඔයාගෙ vedio විවේකයෙන් ඉන්න වෙලාවක ඔයාම අහලා බලලා අඩුපාඩු හදාගන්න. මැදට පනිද්දි අහගෙන ඉන්න හිතෙන්නෙ නෑ. පුදුම හදිසියක් තියෙන්නේ.
@AnamaduwaAgro
Жыл бұрын
ඔන්න ඕක අපිටත් ඒ විදියටම දැනෙනවා
@talktorush
Жыл бұрын
චමුදි ත ගේ වැඩසටහන හොඳයි ඒත් මොඩයෝ ටිකක් ඉන්නවා මොන විදිහට කිව්වොත් හරි කියන මම කියන්නෙත් කතා කරන විදිහ තව ටිකක් හදාගත්තනම් තවත් හරවත් ඔබේ අදහස සමග මමත් එකඟයි
@oneejherath5326
10 ай бұрын
Agreed
@shiranilal6406
7 ай бұрын
🙏🙏
@Samadhiwickramasingha
Жыл бұрын
ඉතා වටින සාකච්ඡාවක්...💐
@ShyamiRajapakshe-ft3jc
Жыл бұрын
ගොඩාක් ලස්සන වැදගත් වැඩසටහනක් ස්තුතියි 🙏 නමුත් චමුදිත මහත්තයෝ අහන ප්‍රශ්න වේගය අඩුවෙන් නිවාඩුව ඇහුවනම් අපිට අහන් ඉන්න පහසුයි.වැඩසටහන ට එන බුද්ධිමතුන්ටත් ලේසියි ..ඒ ගැන හිතන්න ස්තුතියි 👍🙏😊
@Kaushi-it2uy
Жыл бұрын
මේ කාලේ සල්ලි වලට යඩේ යද්දි....ඔයා ගොඩාක් හොද කෙනෙක්...අයියා..ගොඩාක් පින් ඔයාට
@wirajiwasana5414
Жыл бұрын
වැදගත් වැඩසටහනක් අහන්න ඉන්න අමාරුයි චමුදිත කතා විලාශය. ඒත් ස්තූති චමුදිත .ටිකක් සංයමයකින් කතා කරන්න
@janviapsara8696
Жыл бұрын
චමුදිත මහත්මයා මේ කමන්‍ට් එක දකී කියල හිතනවා.. ඔබතුමා හිමින් කතාකරන්න ඇහුම්කන් දෙන්න ප්‍රශ්නයක් ඇහුවම අනිත් මනුස්සයා ඒකට පිළිතුර දෙනකන් ඉවසන්න පුරුදු වෙන්න ඊට පස්සේ අනිත් ප්‍රශ්න අහන්න.. නැත්නම් අහන් ඉන්න පිරිසට හරිම.අප්‍රසන්නයි..
@User_13jej
Жыл бұрын
ඔව්
@shyamaligayathri926
10 ай бұрын
Aya godak dewal walata uththara sapayanna kiyawanne
@sddadyo110
Жыл бұрын
මම ආසම මාධ්‍යවේදීයා තෙරැවන් සරණයි ❤❤
@chamarahettiarachchige5371
Жыл бұрын
පිටකොටුවේ 2 හරස් මාර්ගයේ underground market එකෙත්, තව කඩවල් වටේම තියෙනවා බර ගණන් .... ඒවා මගීන් ලංකාව පුරා salon වලට යනවා
@princesssudari8178
Жыл бұрын
Gena ayawa newattuwanam harine minissunge illuma nisane salon walath patan ganne..
@ItsMayghaM
Жыл бұрын
චමුදිත uncle ඔයා හරීම හදිසියෙන් කතා කරන එක අහන් ඉන්නකොට අපහසුයි.හිමින් කතා කරන්න.හදිසි නොවී.නැත්නම් ඉතා වැදගත් කතා බහක්.uncle ට අසනීපයක් ද මෙහෙම කතා කරන්නෙ???
@sharmilaprasadi4409
Жыл бұрын
අපෝ ඔවු විකාරයක් ඒක
@sureshaniherath5171
Жыл бұрын
හදිස්සි නෑ චමුදිතට.මේවා කථා වෙලාම කරන්නෙ.උත්තර දීලා ඉවර වෙන්න කලින් අනික් ප්‍රශ්නෙ අහනවා.එතකොට අපට අදාල ටැන් ටච් නොවී ඉක්මනින් විව්ස් ගනත් පුළුවන් ,නීතියකට යන්න තරම් විස්තරත් නෑ.😂
@jakolistik3154
Жыл бұрын
Maha loku nivedekayek wela wadak naha...anith minihata kiyanna ena de kiyanna dennaththang
@ItsMayghaM
Жыл бұрын
@@jakolistik3154 කියලා වැඩක් නැහැ.මම මේ කල්පනා කලේ හුස්ම හිරවුනේ නැතිව ඇති.ප්‍රෙෂර් එක තිබුනානම් කපෝති😂😂😂
@shashikaudani8287
Жыл бұрын
අම්මොහ් චමුදිතයගේ ගෑනිට සම්මානයක් දෙන්න ඕනා😢
@Suba-Subashi
Жыл бұрын
ඔව් යකෝ.ඒ බෙලෙක් හඬ අහන් ඉන්නවට.ගෙදරදි පව් ඒ අසරණී
@remonakahasinghelage3553
Жыл бұрын
😂😂😂😂
@Shehani-Drz
5 күн бұрын
😶😂😅😆
@ChanasDiary
Жыл бұрын
වටිනා වැඩසටහනක් 👍👍❤
@monishachamodi9433
Жыл бұрын
Mr.චමුදිත නම් නියමයි 👌 ❤ අනිත් මහත්වරු දෙන්නා කතා කරන්නේ ඇග බේරගෙන 😅 හැමෝම නිවේදකතුමාගේ අඩු පාඩු කිව්වට මෙච්චර වටින දෙයක් කරපු එකට හොඳ කිව්වෙ නෑ .😂 ලංකාවනේ ....කොහොම උනත් වැඩසටහන හොදයි .. වැදගත් ❤...
@shanthipathirana2005
10 ай бұрын
අහන් ඉන්න අමාරු උනත් වැදගත් සාකච්ඡාවක්❤
@eagleeyemedianetworks
Жыл бұрын
බය කරනවා කියලා පියුමි ඔහොම බය කරන්න එපා .😊
@sadaleechristina7950
Жыл бұрын
ඔව් පියුම්ත් cream විකුණනවනේ 😂
@wijethunghe..479
Жыл бұрын
පියුමිගේ ක්‍රිම් එක විශේසයෙන් ගිහින් බලන්න ඉක්මනට...
@piyasall3762
Жыл бұрын
අර අතුල කියන ගායකයාගේ කලින් බ්රින්දවරු දෙන්නම, රුපරජිනි පුෂ්පිකාගේ අක්ක, පියුමි, කවුෂි පෙරේරා, සුජීවා, තව එකී මෙකී ගොඩක් උන් ඔය වස විකුනනවා ගිනි ගනන් වලට. ඔය පියුමි කියන කෙනා කියනවා එයා ගේන්නේ තුර්කියෙන් කියල, එහෙ උන් සුදුයි උන්ට සුදු වෙන්න කරීම් නැ තනි බොරු. ඕව ගාපු උනි තව ටිකක් කල් යනකොට හැම දියවෙලා පිලිකා හැදිලා ඉන්න හැටි බලන්න පුළුවන්, උන්ව ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගන්න නරකයි මහජතාවගේ බදු මුදල් වලින් බෙහෙත් කරන්න.
@sachiniprasadika1733
Жыл бұрын
ඇත්ත
@shyamapriyangika9782
Жыл бұрын
Very true
@ericaferdinandaz846
Жыл бұрын
සම්පූර්ණ ඇත්ත. පියුමි දහස් ගනන්වලට විකුනන්නෙ මේවා.
@tiktik5157
Жыл бұрын
Aththa kathawa
@madushanikariyawasam2884
Жыл бұрын
Lollia cream eke ingredients/ Expiary date or at least made in place or date me information na tamai. Me dewal aniwaryenma mention wenna one.
@janakimunasinghe8384
10 ай бұрын
හදවතින්ම සතුටුයි මට මම ගැන . මොකද කවදාවත් සුදු වෙන්න කියලා ක්‍රීම් ගාලාත් නැහැ ගාන්නෙත් නැහැ. මම යාලුවො එක්ක කියලත් තියෙනවා මේ ලෝකෙ ඔක්කොමලා සුදු වෙලා මම විතරක් කළුවට ඉතුරු උනත් සුදු වෙන්න ක්‍රීම් ගාන්නෙ නැහැ කියලා . චමුදිත සමරවික්‍රම මහතාට බොහොම ස්තුතියි මෙහෙම දැනුවත් කිරීමක් කරන්න උත්සාහ කළාට. මේ සාකච්ඡාව අහලා කිහිප දෙනෙක්වත් සත්‍ය වටහා ගත්තොත් වැඩක් වේවි .
@hasinimadhuwanthi2580
Жыл бұрын
චමුදිතට ටොයිලට් යන්න හදිස්සියද මන්ද,. වැදගත් වැඩසටහනක් 💖
@Navodyagamage8977
Жыл бұрын
😂😂
@ayesha354
Жыл бұрын
මේ ක්‍රීම් ජාති වල නම් දන්නව නම් තව කෙනෙක් ට දැනගන්න කියන්න යාලුවො හැමෝම 😊
@randikadayarathna5687
10 ай бұрын
Fresh and white Goree oya wage ewa thamay gannama ep
@hansithumesha3374
4 ай бұрын
Snow white
@donweerasiri3770
Жыл бұрын
ඕනෙම සුදු වෙන්ඩ ගාන ක්‍රීම් ශරීරයට අහිතකරයි මොන රටේ හැදුවත්. ඇමරිකන් පරීක්ෂණයකින් හොයා ගත්තේ. පියුමි ගේන ක්‍රීම් එකත් ඒ වගේ
@prabhaamarakoon18
Жыл бұрын
චමුදිත කතා කරන විදිය අහන් ඉන්න හරිම අපහසුයි. අනිත් අයට කතා කරලා ඉවර කරන්න දෙන්නෙ නැ.
@Mr.ISOFICIAl
5 ай бұрын
ඉතාමත් වටින වැඩසටහනක්.වැදගත් ප්‍රශ්න චමුදිත ඇහුව.ගොඩක් ස්තූති.එත් වැඩසටහනක් නිසා කන්දෙක රිදුනේ පලවෙනි වතාවට❤
@sharpvisionproductions
Жыл бұрын
ප්‍රශ්න අහනවා පිලිතුරැ දීමට වෙලාව දෙන්නෙ නෑ අයියෝ චමුදිත ඔයාම මේ වැඩසටහන නැවත අහන්න හරිම හදිස්සියකින් කතාකරනවා ගෝසාකාරී😢
@DimuthuMunasinghe
Жыл бұрын
සහතික ඇත්ත..කවදාවත් මේ මනුස්සයා මේ වැඩසටහන් නැවත බලන්නේ නැතුව ඇති..ඒ තියා ගෙදර එක්කෙනෙක්වත් මේවා බලන්නේ නැතුව ඇති..නැත්තම් එයාලවත් කියයිනේ...
@kdkasun5676
Жыл бұрын
Oyama prasna ahala oyama uththara denawa.thaniyama wadasatahana karanam iwarane meyalage kale kan nathuwa.
@Pavani-sathsarani
Жыл бұрын
මේකට තියෙන හදිසිය.අහන්න එපා වෙනවා.හොඳ වැඩ සටහනක් උනාට
@Sandu0
Жыл бұрын
ගොඩක් ස්තුතියි චමුදිත අයියා මේ කාලෙට සුදුසුම මාතෘකාවක් 👍👍
@igg1393
Жыл бұрын
ඔබ තුමන්ලාගේ කතව සම්පුර්ණයෙන් ඇත්ත දැන් පිටරට මේක ලොකු බිස්නස් එකක් වෙලා
@sriyanichandrika305
Жыл бұрын
මේ ඉතාලියේ ඉන්න ලංකාවේ ගැණු අයත් ගොඩක් මේ වගේ ක්‍රීම් වර්ග මෙහෙට ගෙන්වාගෙන ගාන්න තරම් මෝඩ වෙලානේ 😂
@RandimaSayanara
Жыл бұрын
Wada satahana hodeiy oya kalbala wadeiy appriyaeiy
@dammikakumari-b4j
10 ай бұрын
ගොඩාත් ස්තුතියි අපිව දැනුවත් කලාට බුදු සැරණයි ❤
@SherineJayasinghe
4 ай бұрын
අමිමා උපත දුන්න දා සිට මෙි වෙනකල් මම මගෙ හම මාරැතරලා නැහැ ,දෙවියන් වහන්සේ දුන්න මගෙ ස්කින් එක හරිම ලස්සනයි , මම හරිම ලස්සනයි ස්වාභාවිකයි ජේසු පිහිටයි ස්තුති ජෙසුනි 🙏🤲🙏
25:52
පහුගිය කාලේ රටේම ණය ගෙවන්න පුළුවන් කියලා හම්බුණ මැණික් කෝ ?
VFM RADIO 107
Рет қаралды 6 М.
21:59
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
Lochi
Рет қаралды 5 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 21 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 184 МЛН
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН
11:31
රන් පැහැ සමක් ගන්න විදිහ | සුදු කබර රෝගය | උදුගොව්වන් කෑම | ඇලි බව | කහ උණ | #dineshmuthugala | #bio
Bio කුප්පිය
Рет қаралды 479 М.
26:50
පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් දරුවා..
Harindra Jayalal
Рет қаралды 5 МЛН
55:13
Soul beach හිමිකරු ඝාතන කුමන්ත්‍රණය.මාව මරන්න හැදුවේ ශවේන්ද්‍රට දේශබන්දුට විරුද්ධව නඩු දාපු හින්දා.
Truth with Chamuditha
Рет қаралды 57 М.
13:42
මං භාවිතා කරන නිෂ්පාදන | මෙහෙමයි සුදු උනේ | ඇත්තටම එහෙම වෙනවද | sachinthani kaushalya | beauty vlog
Sachinthani Kaushalya
Рет қаралды 363 М.
19:40
ඔබේ නිවසේ මුරුංගා ගසක් තියෙනවාද? මේ දේ ඇහුවොත් ඔබ මවිත වේවි! |ගෙදර මේ විදියට මුරුංගා ගසක් හිටවන්න
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 302 М.
20:23
කවදාවත් ඔබේ ගෙදර ඉස්සරහ කරපිංචා ගසක් නම් හිටවන්න හිතන්නවත් එපා! | හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 502 М.
13:43
හම රැලි වැටීම නවත්තගන්න බෙහෙතක් | Tissa Jananayake with Life ( EP 72)
Tissa Jananayake with Life
Рет қаралды 385 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 510 М.
21:54
ඇමැති හඳුන්නෙත්ති මැනික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් මලු හොයයි
VFM RADIO 107
Рет қаралды 28 М.
26:04
Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)
Tissa Jananayake with Life
Рет қаралды 655 М.
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 21 МЛН