කාලයක පටන් ගෙනගිය රහස් සාකච්ඡාව සන්ඩේ ටයිම්ස් වාර්තාවෙන් හෙළිවෙයි | 4th Eelam War-Episode 30

  Рет қаралды 28,428

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 278
@sindukamare7172
@sindukamare7172 2 ай бұрын
නිවැරැදි කිරීමක්. වීරකේසරී පුවත්පත ලේක්හවුස් සමාගමේ නෙවෙයි. ලේක්හවුස් සමාගමේ දමිළ පුවත්පත් වන්නේ තිනකරන් සහ වාරමන්ජරී ය.
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
ස්තුතියි
@sindukamare7172
@sindukamare7172 2 ай бұрын
@@insight-nenasa ❤❤
@chandanawimaladasa3509
@chandanawimaladasa3509 2 ай бұрын
බ්‍රිතාන්‍ය හැමදාම අප රටට විරුද්දව ක්‍රියා කරන බව මතක තබා ගන්න. සාම සාකච්චා කල දේශ දෝ‍හියා දැක්කාද. අදටත් එහෙමයි. රණ විරුවන්ට නිවන් සුව!!
@savinduthinal2393
@savinduthinal2393 2 ай бұрын
අපියි ඉන්දියාවයි අපෙන් කොල්ල කාපුවගේ වන්දි ඉල්ලලා නඩුවක් දාපු දවසට තමා ඔකුන්ට හික් ගැවෙන්නේ 😂
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
@@savinduthinal2393 හික්වෙලා තියෙන්නෙ උබෙ හිගන රටට..ගත්ත ණය ගෙවන් නැති බංකොලොත් ගුබ්බෑයමක්
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 2 ай бұрын
අතීතය මතක් කර දීම පිලිබද ඔබ තුමාට ස්තූතිවන්ත වෙනවා
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
ලංකාව බේරාගත් මහින්ද රාජපක්ෂ නම් නායකයාට දීර්ඝායු වේවා
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 2 ай бұрын
වටිනා තොරතුරු බොහොම ස්තූතියි නැනස ❤️❤️
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ❤❤🙏
@shamalirathnayake3036
@shamalirathnayake3036 2 ай бұрын
හරවත් සාර සන්ගරහට බෙහෙවින් ස්තුති .දිව්පිදූ රනවිරුවනට උත්තමාචාරය පුද කරමි
@sarithcharuka6007
@sarithcharuka6007 2 ай бұрын
Great viedio friend. We know that was really harder to find out these informations and really appreciate this effort.
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
Thanks for the appreciation. 😊
@RamithD
@RamithD 2 ай бұрын
Perfect 👌
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
Thank you for watching 😊
@sachinsahasmina9842
@sachinsahasmina9842 2 ай бұрын
ප්‍රහාරකරන් ගෙ අන්තිම කාලය සෙලෙන්සිකිගෙ වර්තමාන කාලයට අතිශය සමානයි.යථාර්ත වාදීන් ව දුරස් කරලා කටයුතු කිරීම කැපී පේනවා.
@IceAge-t5w
@IceAge-t5w 2 ай бұрын
පූටින්ගෙ නෙවෙද😂 Zelensky ව මරන්න තියා හිතනවත් බෑ. 80% ම Ukraine Zelensky පාලනය කර්න්නෙ
@IceAge-t5w
@IceAge-t5w 2 ай бұрын
zelensky උබෙ අම්මට ඇරියඩ😂 නැත්තං නාකි පූටින් කොටා ඇරියඩ?
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
මැරුන හමාස් නායකයා සින්වාර් වගේ නෙවෙද?🤣
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 2 ай бұрын
​@@IceAge-t5wZelenski ??? 😂😂😂😂😂😂
@madhuranga5447
@madhuranga5447 2 ай бұрын
🐄🤣​@@IceAge-t5w
@isurueranga3218
@isurueranga3218 2 ай бұрын
ඇඩෙලා බාලසිංහම් ට ඹ්ස්ට්‍රෙලියාවෙ රැකවරණය ලැබෙනවා කියන්නේ ඇත්තද. කොටි ළමා සොල්දාදුවන් බිහිකරවපූ උන්ට ලොක නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද.
@kasunfernando2418
@kasunfernando2418 2 ай бұрын
@@isurueranga3218 ලන්ඩන් ඉන්නෙ දැන් ඒ ගෑනි ත්‍රස්තවාදීන් පෝෂණය කරන එකම රට එංගලන්තය
@MiyuruRasoj
@MiyuruRasoj 2 ай бұрын
ඔව් ඇත්ත තාමත් හොදින් ඉන්නව
@dulabro845
@dulabro845 2 ай бұрын
​@@MiyuruRasojsirwtm da
@RasthaRastha-e8d
@RasthaRastha-e8d 2 ай бұрын
උන් කොටින්ට තාමත් සපෝට් කරන රටවල් බන්😂😂😂😂
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
ඇඩෙලා ඔස්ට්‍රලියන් ජාතික කාන්තාවක්. අමුතුවෙන් එහෙ රැකවරණය ලබන්න දෙයක් නැහැ. එක එයාගේ රට
@ClaraWatson-k2u
@ClaraWatson-k2u 2 ай бұрын
සංවිධානයේ යුධමය හැකියාව දුර්වල විය..ගරිල්ලා සංවිධානයකට දිගුකල් සටන් නොකර සිටිය නොහැකියි... සමහරු විවාහ විය..එමගින් යුධ මාන්සිකත්කය බිද වැටුනි... එවක ශ්‍රී ලංකා ආර්ථිකය ඍන විය...ආර්ථිකය බිද වැටුනි නම් රාජ්‍ය අරාජික වීම නොවැලැක්විය හැක.. යුද්ධය යනු සමාජ වියසනයකි... අප හමුදාද විදේශීය පුහුණුව හා කුඩා කණ්ඩායම් පුහුනු වීම් (සීමිතව) ඇරඹූයෙ එසමයෙහිය... යාපනය වෙත නොගිය අත්‍යාවශ්‍ය දෑ එසමයෙහි යාපනය වෙත ගියහ..එමගින් ජනයාගෙ යම් සහයක් ආණ්ඩුව වෙත තිබිණි...
@ssap3717
@ssap3717 2 ай бұрын
අනුර කුමාර යුද්දේ කාලේ දෙමල සංවිදාන එක්ක එකතුවෙලා budget එක පරද්දලා යුද්දේ නවතන්න ගිය එක ගැන එකක් ඕනේ. දැන් හමුදාවට අලුතින් බදවගන්න එක නවත්තලා ආරක්ෂක අංශ අඩුවෙන්න දීලා තියන එක ගැනත් කියන්න. ජයස්නක්ර් ආවේ ඔය ටික කියලා යන්න
@hellolk77
@hellolk77 2 ай бұрын
යුද්ධයක් දිනන්න මහින්ද කල හුඟක් දේවල් නෙතන්යාහු සහ පුටින් කල දෙවලට සමානයි. 2015 දි අපි ඒ පාලනය පෙරලද්දි රට හැම පැත්තෙන්ම සීඝ්‍ර වර්ධනයක් ලබමින් තිබුන. නමුත් රාජපක්ෂල ධනවත් වීම විතරයි මිනිස්සු දැක්කෙ. අනුර කෑ ගහල කෑ ගහල ඒක පෙරලල රූකඩ යහපාලන ආණ්ඩුව පිහිටවල පැත්තකට උනා. පාවාදෙන්නන් දෙදෙනෙක්, කපටියෙක් එක්ක එකතු උනා අනාවරනය උනා. ෆොන්සෙකා, මෛත්‍රිපාල, රනිල් තුන්දෙනා කුලල්කමින් රට පහලම අඩියකට ගෙනාව 2015 - 2019 කාලයෙ. නමුත් ඒක පත්තු උනේ ගෝටගෙ කාලෙ.
@RasthaRastha-e8d
@RasthaRastha-e8d 2 ай бұрын
රට කැවෙ මල්ලිව ගෙනල්ලා තමයි 😂😂😂😂😂
@hellolk77
@hellolk77 2 ай бұрын
@ ඒකත් ඇත්ත. නමුත් ගෝට කරපු වැරදි දෙක තුනම මිනිහ හරි ගැස්සුව අරගලය පටන්ගද්දිම. ඊට පස්සෙ සුදුසු මිනිස්සු තෝරල ලස්සනට බලය බාර දුන්න. රනිල් සහ මහබැංකුවෙ දැං අධිපති යන දෙන්නම තේරුවෙ ගෝට. ධම්මික පෙරේරවත් ගත්ත පස්සෙ මිනිහ ගෝටත් එක්කම අයිං උනා. තමන්ගෙ අයියල දෙන්නයි, කබ්‍රාලුයි ගෙදර යැව්ව. රනිල්ට වැඩේ කරගෙන යන්න අවශ්‍යකරන පාර හදල දීල අයිං උනා. රනිල්ට සම්පූර්ණ බලය දුන්න ගෝට තමන් ජනාධිපති විදියට ඉද්දිම ගෝටගෙ අන්තිම මාස 4 run කරේ රනිල්. රනිල් ගොඩ දැම්ම ගොඩ දැමිල්ල බංගලාදේශෙටවත් කරගන්න බැරි උනා. දැං තියෙන තත්වෙ එච්චරම දරුණු නෑ ( ඡන්ද 2 කට යන මුදල් ප්‍රමාණය නිසා 2024 අග ටිකක් අමාරුවෙයි ).
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
@@RasthaRastha-e8d ගොන් කතා නොකිය හිටපන් මෝඩ ජෙප්පා
@konceptmedia168
@konceptmedia168 2 ай бұрын
ඔබ හරියටම හරි. අනුරය වගේ කාලකන්නි බල්ලෙක් හදයි රටවල්
@dhanukamadusanka9846
@dhanukamadusanka9846 2 ай бұрын
😂
@Retro_Hits999
@Retro_Hits999 2 ай бұрын
මාලදිවයින කොටි ප්‍රහාරය ගැනත් VIDEO එකක් ඕනි
@kasunfernando2418
@kasunfernando2418 2 ай бұрын
ඒ කාලේම ඉවර කරන්න තිබුණු යුද්ධය කාලකණ්නි ප්‍රේමදාස සහා රනිල් කියන පරයා කොටින්ට උදව් කෙරුවා උන් ආයුධ එකතු කෙරුවා පස්සෙ තමා අපේ කොල්ලො ගොඩාක් මැරුනේ.
@gamunuwijerathna3683
@gamunuwijerathna3683 2 ай бұрын
Booruwo l t t eka mathi kale ranil.danne nathi dewal danna epa.samasakachawe diguwak thamai l t t e aka winasa une.89 j v p aka indiyan hamadawa arinna sinhal kollo kello 6o ooo bilidunna .
@Senanayaka-z1b
@Senanayaka-z1b 2 ай бұрын
Gon athal denna epa. Therum aragena katha karapan puncho
@kasunfernando2418
@kasunfernando2418 2 ай бұрын
@@gamunuwijerathna3683 වෙන උන් කියන දේවල් මෙතන ලියන්න එපා ඉතිහාසය වෙච්ච දේවල් හොද දැනුමකින් ලියන්න රනිල් කියන්නේ පිස්සෙක් හමුදාවේ කොල්ලො බිලිදුන්නා බුද්ධි අංශය විනාශ කෙරුවා රනිල් තමා ලංකාවේ ලොකුම පාවා දෙන්නා .
@kasunfernando2418
@kasunfernando2418 2 ай бұрын
@@Senanayaka-z1b මුලින්ම ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න ඉතිහාසය ගැන ලංකාවේ ඉන් පසුව අපි අදහස් හුවමාරු කර ගම්මු ස්තුතියි
@deepanisirisena9465
@deepanisirisena9465 2 ай бұрын
Ltte aken karuna amman ven una aka thamai koti sanvidanaye balaya adu veemata hethuwa. Aka kelay ranilgay nayakathwayen. A nisa dannay nethi awa kiyawanna apa
@starrynight43451
@starrynight43451 2 ай бұрын
නෝර්වේජියානු මැදිහත්වීම කියන පොත කියවන්න. මේ ගැන තොරතුරු තියේ.
@Damith1988
@Damith1988 2 ай бұрын
රනිල් කියන්නේ කොටි සංවිධානය දෙකඩ කළ නායකය❤❤❤❤❤
@SajiMalalasekera
@SajiMalalasekera 2 ай бұрын
සම හරක් එහෙමත් හිතනවා
@mendissri...6200
@mendissri...6200 2 ай бұрын
@@SajiMalalasekera thooth harakek...
@sathirajayathsara
@sathirajayathsara 2 ай бұрын
❤❤❤❤❤
@gaminiabeyratne775
@gaminiabeyratne775 2 ай бұрын
ශ්‍රී ලංකා මාතාවගේ අභාග්‍යයට පහළ වුණ පාපතරයෙක්
@DayarathnaBandara-ob2jt
@DayarathnaBandara-ob2jt 2 ай бұрын
අන්ටන් බාලසී0හම්..ඉපදුනේ 1968 වෙන්න බැහ1948 විය යුතුයි ..
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
සමාවෙන්න එය වැරදීමක්. ඔහු උපන්නෙ 1938
@KavinuWijesooriya
@KavinuWijesooriya 2 ай бұрын
හැම ආයතනයකම හා සංවිධානයකම ඉතින් බල අරගල තමයි.
@starrynight43451
@starrynight43451 2 ай бұрын
නෝර්වේ ක්‍රියාදාමය දිගටම ගියා නම් ඊළම දිනාගන්න පුළුවන් තමයි. ඇන්දුනේ ප්‍රභාකරන් නෙමෙයි රනිල්.
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 2 ай бұрын
👍🎉🎉🎉
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 2 ай бұрын
He was a great political leader ❤. No one compare to him. He knew well about Singhehaleis buddhist ideology.
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
Norway awit lankawen sahanltte eken wasibganna gahapu plan tikat geludarawu karanawanam watinawa.
@buddhikathambugala3472
@buddhikathambugala3472 2 ай бұрын
මෙතන නොකියවුණු කරුණක් නම් බාලසිංහම් 1986 වසරේ සිට බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා සිටි බවයි.. ඔහු 1987දී ඉන්දියාව හරහා බ්‍රිතාන්‍යයට ගිය ගමනේදී මෙන්ම 90 දශකයේ මැද භාගයේදී මුහුදු මාර්ගයෙන් තායිලන්තයට ගොස් සිංගප්පූරුව හරහා යුරෝපයට ගිය ගමනේදීත් ඔහුගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය මහඟු සේවයක් කරන්ඩ ඇති.. ඒ වගේම 2001 වසරේ ශ්‍රී ලංකාවට පැමිනි ඔහු රැගත් සී ප්ලේන් යානය පැමින තිබෙන්නේ මාලදිවයිනේ සිට.. මාලදිවයින් රජය මෙම ගමනට පහසුකම් සැපයුවා.. අනෙක් වැදගත් කරුණ ඔහු 2001 ශ්‍රී ලංකාවට පැමිණියේ නිල ගමන් මාර්ගය හරහා නොවන බැවින් ඔහු 2001-2003 කාලයේ ලංකාවේ රැඳී සිටියේ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිවයි.. බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වශයෙන් 1987 සහ 1990 දශකයේ ඔහු ලංකාවේ සිටි කාල වල ඔහුට වීසා තිබුණා දැයි මා දන්නේ නෑ..
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
වැදගත් තොරතුරු රැසක් 👏🏻
@MadeepaJayasinghe
@MadeepaJayasinghe 2 ай бұрын
එන්ගලන්ත විදේශ ඇමැතිට අපේ උන් මෝඩයෝ වගේ පේන්න ඇති.කොහොමත් රනිල්,චන්ද්‍රිකා වීසා නීතියට වඩා ප්‍රබාකරන්ට බය වෙලා වගේ.
@shishyathwa
@shishyathwa 2 ай бұрын
බ්‍රිතාන්‍ය පුරවැසියන් ට ලංකාව ට එන්න වීසා ඕනෙද
@buddhikathambugala3472
@buddhikathambugala3472 2 ай бұрын
​​@@shishyathwaදැනට තියෙන තත්ත්වය : දින තිහකට අඩු කාලයක් සිටිනවා නම් අන්තර්ජාලයෙන් ලබාගත් ඊ.ටී.ඒ සහතිකයකින් පැමිණිය හැකියි.. දින තිහ ඉක්මවන්නේ නම් එක්කෝ ඊ.ටී.ඒ සහතිකය අළුත් කරගත යුතුයි, නැතිනම් වීසාවක් ලබාගත යුතුයි.. ඔය කියන කාලයෙ ඊ.ටී.ඒ සහතික නිකුත් කිරීමක් සිදු වී නැහැ.. ඒ අනුව සහ ඔහු නැවතී සිටි කාලය අනුව එය නීත්‍යනුකූල වීමට නම් අනිවාර්යයෙන් වීසාවක් අවශ්‍යයි.. ඒ වගේම කිසියම් කෙනෙක් ශ්‍රී ලංකාවට වීසාවකින් පැමිණියත්, ඊ.ටී.ඒ සහතිකයකින් පැමිණියත්, ඒ දෙකම නැතුව පාස්පෝර්ට් එකෙන් පැමිණියත් ( උදා : ශ්‍රී ලාංකිකයෙක් පෙරළා මවු රටට ඒම ) එය නීත්‍යනුකූල වීමට නම් නිල ගුවන් තොටුපොළක හෝ වරායක ඩිස්-එම්බාර්ක් විය යුතුයි.. මෙය වී.අයි.පී පර්යන්ත වලින් පැමිනෙන ප්‍රභූන්ට, කොටින්ම ජනාධිපතිට පවා අදාළයි.. බාලසිංහම්ට මෙහි ව්‍යතිරේඛයක් සිදු කිරීම බරපතල කරුණක්..
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
​@@shishyathwa ඕව් ඒ කාලේ කාටවත් free Visa නෑ. දැන් තමයි On arrival දෙන්නෙ සංචාරක කර්මාන්තය නිසා.
@alawagedagoa
@alawagedagoa 2 ай бұрын
Another comical error too ! Balasingham was born and married on the same year 😂 , in 1968;☝️
@малинкидом
@малинкидом 2 ай бұрын
1968 කොහේද බාලසිංහම් ඉපදුනේ ඊට කලින් වෙන්නැති
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
1938
@sumithpali3684
@sumithpali3684 2 ай бұрын
15:41 15:43 Ape army eke kollo keedenek wada wendala marenna athda 😢oya kalakanni udde nisa. Mahinda is a great president ❤️
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
Kawada kohe kauru unnat. Kadiragamar mahattaya tharam deshapremiyek me lankawe bihi une na.. ethuma ape jathika weerayek karanna ona. Wadakatannathi unge list eka nathinkarala
@sirikumaradayananda368
@sirikumaradayananda368 2 ай бұрын
😀😀😀😀😀😀
@sampathfernando1252
@sampathfernando1252 2 ай бұрын
සටන් විරාමයෙන් අපිට ලැබුන වාසිය මේකෙම තියෙනවා. එක උන්ඩයක්වත් වැයනොකර ltte එක සී සී කඩ වුන හැටි මේකේ පැහැදිලිවම තියෙනවා
@RasthaRastha-e8d
@RasthaRastha-e8d 2 ай бұрын
උබලා දන්න විදිය තමයි සටන් විරාමයෙන් උන් කරේ හමුදා පාලන ප්‍රදේශ වලට ඇවිත් ඔක්කොම බලාගත්තා අනික ආයුද සප්ලයි කරගත්තා අනික තමයි මොන සාමෙද බන් සාමෙ තියාගෙන උන් ආමි එක ගැහුවා අන්තිම කාලෙ උන්ගෙ වැඩ ඔක්කොම උන් කරගත්තා දන්නෝ දනිති මම දැකලා තියෙනවා අපි පොඩී කාලෙ සාමෙ ලැබුනා විතරයි කොටි බෝට්ටු වලින් මායිම් ගමකට ආවා පොඩි ලමයි තුවක්කු තියාගෙන් උන් බීච් එකට බැස්සා උන් මුහුදෙ රැගුවා ඔක්කොම ආමි එකේ කොල්ලො විතරක් නෙවෙයි ගමේ මිනිස්සුත් බලාගෙන යකෝ හිටියෙ 😂😂😂
@SuriyaKumari-b7t
@SuriyaKumari-b7t 2 ай бұрын
​@@RasthaRastha-e8d😂 Mooda muusalaya...ranil hitiye nethnam...2022di Alagala pimpiyo thope maina wa kudu karala...amathaka unada...Alagala ponsiyangen beranda maina maaththiya trinco navy camp ekata ringuwa...😢😂 Guutaabhaya Pimpiyanam...saranaagatheyak wage raten ratata pena...😅😢😂 Amma thaaththage sohon kadaddi hengichcha ponnayoda koti demallun wa iwara kare...😂😂😂
@RasthaRastha-e8d
@RasthaRastha-e8d 2 ай бұрын
@@SuriyaKumari-b7t තෝ දන්න පක පල ගූ කැරියා යන්න සටන් විරාමයක් කිය කිය ඒ පැත්තට හොදට ආයුද ඇද ගත්තා උන් මොනවද පොන්නයො තෝ දන්නෙ තොපි යුද්දෙකට අහු වෙලා තියෙනවද සටන් විරාමෙ කිය කිය අන්තිම මොහොතේ ආම් එකට ඇති වෙන්න උන් ඇටෑක් කලා සටන් විරාමෙ කිය කිය උන් ඒකෙන් ප්‍රයෝජනය අරන් අන්තිමට සටන් විරාමයත් උල්ලන්ගනය කරලා ආම් එකට ගහන්න ගත්තෙ තොපිට සටන් විරාම උනාට මායිම් ගම් වලට හිටපු මිනිස්සු දන්නවා පකේ සටන් විරාමෙන් මොකද උනේ කියලා😂😂😂😂😂😂😂😂 දන්නෙ නැති දේවල කතා නොකර පල ගූ කැරියා යන්න 😂😂😂😂😂
@lalherath1406
@lalherath1406 2 ай бұрын
2001 වෙද්දි නැට්ට පිටිපස්සෙ ගහන් හිටපු හමුදාවට ආපසු පතිසංවිධානය වෙන්න කාලය හම්බුනේ සටන් විරාමය නිසා. අනික ltte එකට අමුතුවෙන් සල්ලි එන්න දෙයක් නෑ අලිමංකඩ ගහල අල්ලපු ගමන් කෝටි ගනන් උන්ට ආව. 😂😂😂 අපේ ආර්තිකය රින වෙලා තිබ්බෙ රනිල් එදා නොගන්න එදා ltte එක නතර වෙන්නෙ අනුරාදපුරෙන් . ඇමරිකාවෙ 9/11 සිද්දියත් අපේ පැත්තට කැරකුනා.
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
😂😂😂marila ipadichcha mimissunta kiyapan owa. Apita epa😂😂
@starrynight43451
@starrynight43451 2 ай бұрын
රනිල් කළා රෙද්දක්... රනිල් හිටියා නම් කොටි ත්‍රිකුණාමලය අල්ලන්නේ 2004 දි.
@sampathfernando1252
@sampathfernando1252 2 ай бұрын
සටන් විරාමයෙන් අපිට ලැබුන වාසිය මේකෙම තියෙනවා. එක උන්ඩයක්වත් වැයනොකර ltte එක සී සී කඩ වුන හැටි මේකේ පැහැදිලිවම තියෙනවා
@VishuBoy-yb4cy
@VishuBoy-yb4cy 2 ай бұрын
මහින්ද මහත්තයා ආවෙ නැත්තම් අපට මුහුදට තමයි පනින්න වෙන්නෙ 😅 දැන් ඉදියනම් ප්‍රභා අල්ලනව ලන්කාවම 😅
@Janka-c9f
@Janka-c9f 2 ай бұрын
රනිල්ල මහින්දල රටේ මිනිස්සු ජනපති කරේ ඒක තමයි ඌන්ගෙ වග කීම ඒක රෙක්ස්පට් හැබැයි වැද ගෙන ඉන්න ඕන් නැ. ඒත් මහින්දල රනිල්ල මොකද කරේ යුද්දෙන් පස්සෙ උන් රට මස් කරා ඒකට වලටත් හෙන ගහනව...
@DileepaSumathipala-go8sl
@DileepaSumathipala-go8sl 2 ай бұрын
Year of birth cannot be 1968. May be 1948
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
1938. Sorry about that
@shishyathwa
@shishyathwa 2 ай бұрын
Put popup correction there
@topten8963
@topten8963 2 ай бұрын
රනිල් කියන්නෙ නියම පොයින්ට් එක අල්ලන් ගේම් ගහන්න පුලුවන් කපටි දක්ශයෙක්.
@sulochanapallewela131
@sulochanapallewela131 2 ай бұрын
😂😂😂😂😂😂
@starrynight43451
@starrynight43451 2 ай бұрын
රනිල් කියන්නේ ඉතාම අදක්ෂ පුද්ගලයෙක්.
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi 2 ай бұрын
Kawadawath minissu Ranilge Hoda dakke naha kedinaka hari therim ganu ethakota eya baha
@topten8963
@topten8963 2 ай бұрын
@@WasalathabthriSwarnakanthi රනිල් සාමාන්‍ය ග්‍රාමීය ජනතාව ට ආමන්ත්‍රණය කරන්නෙ දන්නෙ නැති නිසා ජනප්‍රිය නෑ. ලංකාවේ බහුතරයක් ගමේ චන්ද. ඒව මහින්ද , අනුර , මෛත්‍රීපාල වගේ අයට කැමති. රනිල් පොස් වගේ එකක් තියෙන්නේ .
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 2 ай бұрын
රනිල් සිංහල කොටියා 😡 එලාරගේ අවතාරය හැටියටයි අපි දකින්නේ
@chandanapradeep9535
@chandanapradeep9535 2 ай бұрын
He was born in 1938
@Damith1988
@Damith1988 2 ай бұрын
රනිල් ❤..කරුණ වෙන් කළා ❤❤❤
@dohadoha8656
@dohadoha8656 2 ай бұрын
Yako rajapakshala mudal dunne ewa kiyapangko tiral alas sakshipita oppu kare .evitharak newei coloba bomba thibbe rajapakshala passe chandrikage amethiwaru gathanay katanna mudL dunna neda rajapakshala ape pako kot ekka ape hema palakayekma ganudenu kara ponnayo karunawa sha pullayanwa parlimenthuwe thiyagena itiya neda rajapakshala ethakota koti neweid ane pala pako yanna .
@dohadoha8656
@dohadoha8656 2 ай бұрын
Thiran alas
@dohadoha8656
@dohadoha8656 2 ай бұрын
Tiran alas
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
මොනා කිව්වත් කරුණාව ගැලෙව්වේ රනිල්
@chamindawickramasingha4593
@chamindawickramasingha4593 2 ай бұрын
අදත් ඔය රනිල් කියන පරයයි අනිත් හොරුයි රැකෙන්නෙ පොලිසියෙ හමුදාවෙ නිවට කොටස් නිසාම තමයි
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
මිනිස්සු පත්කරල එවන අය මිසක් හමුදාවෙන් පාලකයො පත්කරන්නෑ.
@SuriyaKumari-b7t
@SuriyaKumari-b7t 2 ай бұрын
Ranil hitiye nethnam...2022di Alagala ponsiyo ekathu welaa umbae maina maaththiya wa kudu karala...😂😂😂 Ammagai...thaaththage sohon kadala puchchaddi Alagala ponsiyanta bhaye trinco navy camp ekata ringapu pomna mainada koti demallun wa iwara kare...😅😂 Guutaabhaya Pimpiyanam saranaagatheyak wage raten ratata pena pena giyaane...😢😂😅 Thope maina wa widuli puluwan beragaththeth ranil...Alagala ponsiyangen beragaththeth ranil bawa amathaka karanda apama...😂😂 Kujeetha muusalaya...😂 Mainage pohottuwa iwaraaai...😂😂😂
@ChamithMadhushan
@ChamithMadhushan 2 ай бұрын
මූලාශ්‍ර 😂😂
@virajdhananjaya808
@virajdhananjaya808 2 ай бұрын
මූලාශ්‍ර description ඒකේම දාල තියෙනව👍
@ChamithMadhushan
@ChamithMadhushan 2 ай бұрын
@virajdhananjaya808 ඒක දැකල තමා හිනා ගියේ
@SandaruMuthumala
@SandaruMuthumala 2 ай бұрын
podi awlk tiyey 68 ipadunanm mareddi 68 k wenna ba neda...
@Koreaindetails
@Koreaindetails 2 ай бұрын
ආයෙ ltte එන්නෙ නෑ ලංකාවෙ
@amithalasantha8176
@amithalasantha8176 2 ай бұрын
1968 epadichcha Balasinham kohomada 1971 di marry karala pitarata yanne
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
සමාවෙන්න 1938
@VishwaGunarathna
@VishwaGunarathna 2 ай бұрын
1968 namai 1938 aka niwaradi karanna
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 2 ай бұрын
මේ වීඩියෝ එක රණිල් බැතිමතුන් දකිත්වා 😂😂
@chamindawickramasingha4593
@chamindawickramasingha4593 2 ай бұрын
නිවට සිංහල හමුදාවෙන් කොටසක් ඕකුන්ට ආරක්ෂාවත් දුන්න නේද
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
සිංහල හමුදාව කියල එකක් නෑ
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
මාලිමාව 2015 පටන්ගත්ත අලුතිත් ෆෙඩරල් වයවස්තාව ගෙනාවම උතුරට ඉඩම් පොලිස් බලතල ලැබෙනවා😂😂 පසුකලක ලංකාවෙන් වෙන්වෙනවා.
@i-tc6ggxyc
@i-tc6ggxyc 2 ай бұрын
ඒක තමයි ඇත්ත. සිංහල ගොන්නු අනුර ට පුක denava 😅😅
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
Balamu.. lankawe minissu marila nane.. thawama panapitin innawane. Eminissu kelin innakan mona jagathata wat pissu natanna ida denne na
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
@@susankawijesinghe2234 ජන්දෙන් පස්සෙ බලමු ඇත්ත්ට් එහෙම වෙයිද කියල. ඇයි මාලිමාව කිව්වෙ අලුතින් වයවස්තාවක් ගේනවා කියලා. ගොම්මන්පිලයා කිව්වෙ🤣
@Free2play-k3m
@Free2play-k3m 2 ай бұрын
උඹල මහ මරිමෝල් මෝඩ පක්කු බං 😂😂😂
@MalishaBogoda
@MalishaBogoda 2 ай бұрын
සජිත් කීව උතුරට වෙනම පාලනයක් දෙනව කියල ඒ හින්ද තමා එයාල ජනාදිපති වරනෙදි සජිත්ට උදව් කලේ
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 2 ай бұрын
1968 ඉපදුන එකා කොහොමද 1968 ම කසාද බදින්නේ🤔🤔🤔
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
සමාවෙන්න. 1938 වශයෙන් නිවැරදි විය යුතුය
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk 2 ай бұрын
මමත් ඕක කලපනා කලා...😊​@@insight-nenasa
@hasiWills1021
@hasiWills1021 2 ай бұрын
Prabakaran mul kale satan kare tamil high cast aya ekka,indian RAW eka ltt ekata kiri pewwa lanawa wanasanna, Passe ape nayakayo e geradi kuna ape ege dagaththa,
@johnfonseka6728
@johnfonseka6728 2 ай бұрын
lol, Where is your great knowledge come from?
@hasiWills1021
@hasiWills1021 2 ай бұрын
@@johnfonseka6728 the history, So what is ur knowledge bout tht?
@johnfonseka6728
@johnfonseka6728 2 ай бұрын
@@hasiWills1021 You mean you witness the history yourself? I was in Colombo, So I read books and articles. My understanding is the struggle is not between Tamil people, but with Sinhalese. Caused decades long suppression by Sinhalese majority (actually not innocent Sinhalese, but politicians (Sinhalese only act, z-score etc)), later terrorized by barbaric prabhakaran by first killing peaceful Tamil leaders, then everyone else in their path.
@hasiWills1021
@hasiWills1021 2 ай бұрын
@@johnfonseka6728 you are not wrong but you have to know more about how several team nourished against srilanka to break a part of it. and the role of tmlnadu and india.
@Damith1988
@Damith1988 2 ай бұрын
බලු chanel එකක් ...කරුණ කඩුවෙ රනිල් ...රනිල් කොටි සංවිධානය දෙකඩ කළා ❤❤❤❤
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
😂
@tissaggt5147
@tissaggt5147 2 ай бұрын
LTTE එක සතුව තිබු ධනයට වුණ දේ ගැන වීඩියෝ එකක් දෙන්න
@lahiruchinthaka9225
@lahiruchinthaka9225 2 ай бұрын
1968-2006=38
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
සමාවෙන්න 1938
@ME-10B
@ME-10B 2 ай бұрын
LTTE eke thahanama ain karala neda. mepara chandeth illanawa issara Ltte eke aya
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi 2 ай бұрын
Boru kiyanna epa
@AngieGamameda
@AngieGamameda 2 ай бұрын
දිවදින පත්තරයේ ලිපියක් තොගේ පිටපත ක් වගේ කියවීම කොතරම් පිලිකුලක් බොල.... තෝ මහා බුධීමය දේපළ සෝරා කෑමක් බව කියන්න ඕනෑ කම්බ හෝරා
@insight-nenasa
@insight-nenasa 2 ай бұрын
මා එවැන්නක් කළ බව ඔබට සාක්ෂි ඇතිව පෙන්වාදිය හැකි නම්, මින් මතු වැඩසටහන් ඉදිරිපත් නොකරමි
@Damith1988
@Damith1988 2 ай бұрын
Kaalakani බොරු කතා කොටි සංවිධානය දෙකඩ කළේ රනිල් 😢😢😢😢😢
@ajithkarunasena4341
@ajithkarunasena4341 2 ай бұрын
දැන් සතුටුද
@ruchira296
@ruchira296 2 ай бұрын
එහේමද දන්න මගුල් තමා😂😹
@roshansubasinghe3958
@roshansubasinghe3958 2 ай бұрын
රනිල් තමයි කොටි සංවිධානය දෙකඩ කලේ..... ඒ උනාට් කෙරෙඩිට් එක ගත්තේ වෙන උන්
@kasunfernando2418
@kasunfernando2418 2 ай бұрын
රනිල්ට කියලා ඇර ගනින් 😂
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi 2 ай бұрын
Oba hari Karuna Amman wenune Sama givisuma hibda eka Jarnawmmath kiwwa
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
යාපනය රාජදානියට ජයවේවා❤❤
@hasiWills1021
@hasiWills1021 2 ай бұрын
Why tamilnadu needs more countries ? So we also need a part of tamilnadu
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
​@@hasiWills1021Ask that from tamils😅
@hasiWills1021
@hasiWills1021 2 ай бұрын
@@windows10-k8h they never have an answer for that,
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
@@hasiWills1021ඉඩම් පොලිස් බලතල දුන් නැත්තම් එහෙම වෙයි
@kasunfernando2418
@kasunfernando2418 2 ай бұрын
සක්කිලි කල්ලතෝනි දෙමළා 😂
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
අනුර ලංකාවෙ හමුදව යුද අපරාද කලා කිව්ව 30/1මානව හිමිකම් යෝජනාව ගේන්න එකගෙවලා ITAK ට😂 TNA ආන්ඩුවට එකතු වෙනවලු. සුමන්දිරන් විදේස ඇමති.
@i-tc6ggxyc
@i-tc6ggxyc 2 ай бұрын
අනිවාර්යයෙන්ම එක තමයි venne
@VishuBoy-yb4cy
@VishuBoy-yb4cy 2 ай бұрын
එහෙම උනොත් අනුරය ඉවරයි 😅 බොරු කියන්න එපා පකෝ එහෙනම් ඊශ්‍රායලේනෙ යකෝ යුද අපරාද කරන්නෙ 😅
@ruchira296
@ruchira296 2 ай бұрын
ඔයා දන්න දේවල් මාරයි😹😂
@IceAge-t5w
@IceAge-t5w 2 ай бұрын
දෙමල ඊලමට නිදහස❤ පල්ස්තීනයට නිදහස❤
@shashikasampath544
@shashikasampath544 2 ай бұрын
😂😂😂
@i-tc6ggxyc
@i-tc6ggxyc 2 ай бұрын
අනුර අයියා ge gonek😅😅
@VishuBoy-yb4cy
@VishuBoy-yb4cy 2 ай бұрын
අම්මට hiකුවනම් ඊට වඩා ලේසියි 😅
@gamunuanuradha
@gamunuanuradha 2 ай бұрын
Anurage harakek😂
@Hello_Edition
@Hello_Edition 2 ай бұрын
නිදහස් කරා හූනු බිජ්ජෝ 2009 දේ නිදොස්කොට නිදහස්ම කරා 😂 ඇස්.දෙක පුකේ ඔබන්ද හිටියේ ආ පලස්තීනේට ත් නිදහස් වෙල තව සති කිහිපයකින් ඊශ්‍රායලය අන්න අරගේ පලස්තීනේට අකේපුරිනෝ වඩාගෙන 😂
@IceAge-t5w
@IceAge-t5w 2 ай бұрын
40000-70,000 අතර මිනිසු ඝාතනය වුන වෙල්ලමුල්ලිවයික්කල් ජන සංහාරය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාමරයක් ගන්න.
@shashikasampath544
@shashikasampath544 2 ай бұрын
😂😂😂
@IceAge-t5w
@IceAge-t5w 2 ай бұрын
​@@shashikasampath544😂ජිනීවවල පැරදුනා ලගදි.😂හූ😂
@NilanthaRathnayaka-bs2mz
@NilanthaRathnayaka-bs2mz 2 ай бұрын
Sinhala minisu marapu ekata mokada karanne etakota
@i-tc6ggxyc
@i-tc6ggxyc 2 ай бұрын
අනුර අයියා ජනාධිපති උනේ එකට සාධාරණයක් කරන්න තමයි 😅
@windows10-k8h
@windows10-k8h 2 ай бұрын
@@NilanthaRathnayaka-bs2mz සිංහල අය කීයක් මැරුනඩ?
@dilanrajakaruna2371
@dilanrajakaruna2371 2 ай бұрын
අනේ පල යකෝ යන්න
@i-tc6ggxyc
@i-tc6ggxyc 2 ай бұрын
Ayi රිදෙනවා ද
@Hello_Edition
@Hello_Edition 2 ай бұрын
කොහෙද
@asithabandara1617
@asithabandara1617 2 ай бұрын
❤❤❤
@upulpriyantha2362
@upulpriyantha2362 2 ай бұрын
❤❤❤❤
@nishanthanarasinghe7568
@nishanthanarasinghe7568 2 ай бұрын
❤❤
@RasalSR
@RasalSR 2 ай бұрын
❤❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН