හිත පාලනය කරන හැටි... (සරල ක්‍රම 5ක්) | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 49,597

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

11 ай бұрын

#AhasGawwa #meditation #buddhism
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 268
@samanthidilrukshi797
@samanthidilrukshi797 11 ай бұрын
මට නම් බණ අහන්න අහන්න ආස හිතෙනවා! මාගෙ ජීවිතය ගෙන යාමට බණ තරම් දෙයක් මේ ලොව තවත් නම් නැත🙏💐
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏
@samodhadesilva8907
@samodhadesilva8907 10 ай бұрын
ඇත්තමයි.....🙏🙏🙏
@anojagallage5845
@anojagallage5845 10 ай бұрын
මටත්
@nethu312
@nethu312 11 ай бұрын
හැමතැනම දුවන මගේ හිත සන්සුන් කරන බෙහෙත *"ධර්මය"* ❤🙏
@kumarilanka7713
@kumarilanka7713 5 ай бұрын
මටත් හිත පාලනය කරන්න බෑ ගොඩක් අමාරූ මෙ බන දේසනාවෙන් පස්සේ මගේ හිත පාලනය වේවා නමෝ බුද්දාය 😭😭😭😭🙏🙏🙏🙏🙏
@meedumirashmika5264
@meedumirashmika5264 9 ай бұрын
මට මෙ බන දෙශනාව කාන්තාරෙ ඉන්න කෙනෙක්ට වතුර පොදක් ලැබූනා වගේ මන් ගොඩක් ආසයී මගෙ හිත ලස්සනට තියන් ඉන්න මන් මීට වඩා ගොඩක් ලස්සනට තියන් ඉන්නවා මන් කවදාවත් අහපූ නැතී බන දෙශනාවක් මට අහන්න පුලුවන් උනේ මගෙ පෙර පිනකට වෙන්නැතී ඔබ වහන්සේලා දෙනමට හුගක් පින් රැස් වෙනවා
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr 11 ай бұрын
මෙවෙනි දර්මයක් අහන්න ලැබෙන්නෙම බුදු කෙනෙක්ගෙ සාසනෙකම් විතර අපි කොයි තරම් වාසනා වන්තයිද ලොකේ මොන සැපයක් තිබුනත් වැඩක් නැ හිතෙන් දුක් විදිනවා නම් හිතක් ලස්සන වෙනවා නම් එයමයි සැපය පින්වත් සුවමින් වහන්ස දෙනමටම නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏
@lasanthishayamali8917
@lasanthishayamali8917 11 ай бұрын
ඔබ වහන්සේලා දෙනමට නිදුක් නීරෝගි සුවය ලැබේවා ...! සාදු ... සාදු .. සාදු ... වටිනා දහම් දේශනාවක් ... මේ වගේ තව ධර්ම දේශනා අපිට ගෙනත් දෙන තුරු අපි මග බලා ගෙන ඉන්නවා...
@irashasadamali-oz5cf
@irashasadamali-oz5cf 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🍃
@Hasinidanoja
@Hasinidanoja 11 ай бұрын
අද සැප්තැම්බර් 3 , මම සහබාගී උනා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට, කන්තලේ මහමෙව්නා අසපුවේ පැවැත්වුණ, මේ you tube channel එකේ දහම් දේශනා මම නිතරම අහනවා පාඩම් කරල මහන්සි වෙලාවට, ගොඩක් සතුටුයි ඔබ වහන්සේව සජීවීව දැකබලා බණ අහන්න ලැබුන එකට. 🙏🙏
@zerogravity6930
@zerogravity6930 11 ай бұрын
ස්වාමින් වහන්ස භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මයනම් අති ප්‍රනීතයි ,සුන්දරයි ,ඔබ වහන්සේලා වෙහෙසමහන්සි වී මේ කරන උතුම් ධර්ම ප්‍රචාරය ට පින් සිදු වේවා .පින්වත් ලොකු ස්වාමින් වහන්සේත් පින්වත් ඔබවහ්න්සේලාටත් උතුම් ධර්මවබෝදය බොහෝදුර නොවේවා .නමෝ බුද්ධාය .❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilini_senevirathna_
@dilini_senevirathna_ 10 ай бұрын
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්... ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින් ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන් දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්..... දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්. සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්..... .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා... කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා... ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා... ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා... අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා... ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා... කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා... යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා... ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා... අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා... ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා..... තෙරුවන් සරණයි...!!!
@danutharangani1416
@danutharangani1416 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලුම සත්වයෝ සංසාර දුකෙන් සුවපත් වෙත්වා..!! නමෝ බුද්ධාය..🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 11 ай бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏🙏
@shppwijesingha2423
@shppwijesingha2423 11 ай бұрын
ඉතාම වටිනා දහම් සාකච්ඡක්... ඔබ වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 11 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා.. මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..
@lakminisurangika2706
@lakminisurangika2706 11 ай бұрын
ගොඩක් පින් පින්වත් ස්වාමීන් වහන්ස ,මේ වාගේ අවවාදවලින් අපේ හිත් පාලනය කරගෙන අපේ අඩු පාඩු මගහරවාගැනිමට උදව් කරනවාට . පින්වත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා....🙏🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 11 ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@damayanthiwijenayake5291
@damayanthiwijenayake5291 11 ай бұрын
සාදු සාදු සාදු
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@user-nf5cc5xr9d
@user-nf5cc5xr9d 11 ай бұрын
ඔබවහන්සේ ලස්සන ට පැහැදිලි කර දෙනවා නමස්කාර වේවා පිං වන්ත ස්වාමීන් වහන්සේලා ට
@weerakoondona5317
@weerakoondona5317 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@samanthidilrukshi797
@samanthidilrukshi797 11 ай бұрын
ඇත්තටම ඔව් ස්වාමින්වහන්ස, මාගෙ අඩුපාඩු වෙනත් කෙනෙක් කියනවා නම් මම ඉස්සර හරිම කැමැති. ඒ නිසා මම ආධ්‍යාත්මික වශයෙන් ගොඩක් දියුණු උනා 🙏💐( ක්‍රිස්තියානි උනත් මම පෙර ආත්මයේ ගොඩක් පින් කරලා තියෙනවා මෙහෙම බණ අහන්න ආස හිතෙන්න. 🙏💐)
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 සාදු!!! 🙏 ඒ පින් සිත රැකගන්න.. 🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
හරිම සතුටුයි මමත් කතොලික ඒත් දැන් බුදුදහම මගේ ජිවිතය කොටසක් නෙමෙයි මගේ ජිවිතයම.
@anestarodrigo2415
@anestarodrigo2415 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼මම කතෝලික සභාවේ කෙනෙක් . සමාවෙන්න සාදු🙏🏼 ඔය කියන ප්‍රශ්නයෙම තමයි මමත් ඇවිලෙන්නේ.මටත් අමතක කරන්න ගොඩක් උවමනාව තිබ්බත් ඒක කරන්න බෑ.අව්රුදු 36 පෙර මගේ පව්ල් ජීවිතේට වෙච්ච අපරාධයක්.සවාමියා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් මටත් මගේ දරුවන් තිදෙනාටත් විදින්න සිද්ධ වුණා කරදර හිරිහැර අමතක කරන්න මේ හිතට කවදාවත් බෑ.ඒ අපරාධ වලට ගොදුරු උණ මටත් මගේ දරුවන් තිදෙනාටත්.සමහර විට සාදු 🙏🏼 විවරය දරාගත් ඔබට පුළුවන්.මම ගිහි ජීවිතයේදී උපරිම අසරණයි.නමුත් දැන් වෙද්දි මමත් මගේ දරුවන් තිදෙනාත් හොදට ඉන්නවා දැන් දුප්පත් නෑ.දෙවියන්ගෙ පිහිටෙන්.නමුත් ගෙවුණු අතීතය අමතක කරන්න කොටින්ම බෑ.කළුගලක කෙටුම්පතක් වගේම නිතර දැන් උනා වගේ මතක් වෙනවා.හාමුදුරුවනෙ මට පිහිටක් වෙන්න.කාලකන්නි සිතිවිලි වලින් අයින් වෙන්න.🙏🏼🙏🏼🙏🏼🙏🏼🥺🥺🥺💔
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
මෛත්‍රි භාවනාව කරන්න හිතට ලොකු සැපයක් දැනෙවි ඔයාගේ හිතම ඊට පස්සේ ඒසිදුවිම් සිහිව්ම් ප්‍රතික්ෂේප කරාවි මොකද මෛත්‍රියෙ තිායන සැපයක් එක්ක වෙිදනාකාර මතක එක්ක ඉන්න එක් හිත විසින්ම ප්‍රතික්ෂේප කරනවා.මාත් කතෝලික.නමුත් මම බණ අහන්න කලින්මයි භාවනා කරන්න ගත්තේ මගේ හිත් ⁣පීඩාව දුරැ කරගන්න.කරලා බලන්න.
@wasala2744
@wasala2744 11 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 නිවන් දකිනා ජාති උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .... පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාන අපගේ පින්වන්ත ලොකුස්වාමීන් ත්...මoගල රජමහාවිහාරාධිපති තැන්පත් අවසරයි අලුදෙණියේ සුබෝධී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ත්..ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි..මාගේ නමස්කාර වේවා ...සාධු ...සාධු ..සාධු .... උතුම් දහම් පහදා දේශණය කල පින්වන්ත මහාසඝරුවණ ට අප්‍රමාණ පින් ලැබේවා ...සාධු සාධු සාධු ....
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔 සාදු! සාදු!! සාදු!!! 🪔🪔🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු!!! 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ශිෂ්‍ය රත්නයන් වහන්සේලා දෙනමට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! සත්පුරුෂ ඇසුරම ලබත්වා ! පින්වත් සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා ! මෙලෙස ශ්‍රවණය කිරිමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! ලෝක වාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@user-gc8sd5qc4f
@user-gc8sd5qc4f 11 ай бұрын
සාදුු...සාදු....හිත බොහෝ නිවුනා.....තෙරැවන් සරනයි අපේ් ස්වාමින් වහන්සේ්ලා දෙනමට..
@හුදෙකලාව
@හුදෙකලාව 11 ай бұрын
ඔබ වහන්සේලා දෙනමටම මාගේ නමස්කාරය වේවා !
@sandyakalupahana8333
@sandyakalupahana8333 11 ай бұрын
Pinwath Swaminwahanseta Ithama Ikmanbawayakadeema Uthum Chathu Sathya awaboda wewa!🙏🙏🙏
@athibosamitha3190
@athibosamitha3190 11 ай бұрын
උත්තමයන් වහන්සේලාට නමස්කාරයම වේවා.🙏🙏🙏
@ridmashakthi8468
@ridmashakthi8468 11 ай бұрын
ඔබවහන්සේලාට බුදුන් දැක නිවන් දකින්න හැකී වේවා.
@ramaniliyanage2240
@ramaniliyanage2240 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේල.දෙනම.වහන්සෙට අංත.නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි .පායුග පිණියිපාවෙිවා 🙏🙏🙏🌼🌼🌼🌼
@thegamayatravel
@thegamayatravel 11 ай бұрын
සාධු සාධු සාධු...!!! 🙏🙏🙏 ඔබ වහන්සේලාට බොහෝම පින්.නමෝ බුද්ධාය... 🙏🙏🙏
@induminashamoth1412
@induminashamoth1412 11 ай бұрын
ස්වාමින් වහන්සේ ට පුලුවන් නම් බුදුන්වහ්න්සේ දේශන කල ව්ශ්වය පිලිබද කරුනු පහදා දෙන්න..🙏🙏🙏🙏
@user-nethmi1234
@user-nethmi1234 11 ай бұрын
නමෝ බුද්ධාය...!!! සාධු සාධු සාධු 🙏🙏🙏
@nilminiudayangani6912
@nilminiudayangani6912 11 ай бұрын
ඔබ වහන්සේලා දෙනමට බොහෝ පිං අත් වේවා 🙏☸️
@manelhenake9522
@manelhenake9522 11 ай бұрын
සාදු.සාදු.සාදු.ඉතාමත් වටිනා දහම් කරුණු අපහට දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 11 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@ashcharyakavindi3768
@ashcharyakavindi3768 11 ай бұрын
හරිම උතුම් දර්ම දේශනයක්...🙏🙏🙏 පින් අත් වෙනවා...තෙරුවන් සරනයි.
@ayeshaamarasingha4558
@ayeshaamarasingha4558 11 ай бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි... නම්ස්කාර වේවා දම් රුවණට සැමදා සදහම් සරණ යමි... නමස්කාර වේවා සග රුවනර සැමදා මහ සග සරණ යමි.. නමස්කාර වේවා තුනුරුවණට සැමදා තෙරුවන් සරණ යමි... සාදු සාදු සාදු....🙏🙏🙏
@mayonyoshitha2060
@mayonyoshitha2060 11 ай бұрын
ඔබ වහන්සේලා දෙනමට මේ කරා වූ පැහැදිලි කීරමේ පින් බලය නිවන් මගට උපකාරයක් වේවා .
@erangamadushan1718
@erangamadushan1718 11 ай бұрын
❤සාදු සාදු සාදු
@shamimadushani9082
@shamimadushani9082 10 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
@nisansalaranawaka2265
@nisansalaranawaka2265 11 ай бұрын
බෙහෙවින්ම පින් අපෙ හාමුදුරුවනේ 🙏
@Hashi-jw9ym
@Hashi-jw9ym 11 ай бұрын
සැම සිත් සුවපත් වේවා ☸️සාධු සාධූ සාධූ
@RoshaniSubashini-pm8un
@RoshaniSubashini-pm8un 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@Maraliya88Kumari7-hq2wc
@Maraliya88Kumari7-hq2wc 11 ай бұрын
ඔබ වහන්සේලාට බොහොමත් පින් මෙවැනි හරවත් වූ දහම් කරුණු ගැන කියාදෙනවට. 🙏🙏🌸🌸
@thamarakumari219
@thamarakumari219 11 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@ireshamadushani1906
@ireshamadushani1906 11 ай бұрын
නමෝ බුද්ධාය.. සාධු` සාධු` සාධු ` තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්සේලාට 🙏❤️
@priyaherath
@priyaherath 11 ай бұрын
May Homage To The Supreme Buddha 🙏
@user-bd1gf7mf1v
@user-bd1gf7mf1v 10 ай бұрын
සාදු සාදු සාදු🙏 මා හට මෙන්ම සිත දමනය කරගැනීමට උත්සාහ දරන සියලූම දෙනාට සිත සන්සුන් කර හැනීමට ලැබේවා🙏❤️ කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේලාට මාගේ උත්තම වූ නමස්කාරය වේවා...හොදින් ධර්මය පුහුනු කර සුවසේ වාසය කර උතුම් නිර්වාණය ලගා කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා🙏🙏🙏
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 10 ай бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපහට මැනවින් පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ .....සාදූ ....සාදූ ....🙏🙏🙏
@thushananjana9290
@thushananjana9290 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේලාට නිර්වානයම අවබෝධ වේවා
@roshanchandragith3963
@roshanchandragith3963 11 ай бұрын
Harima lassanai bana kathawa
@sachinimadhusha264
@sachinimadhusha264 11 ай бұрын
ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරයම වේවා... 🌸❤️🙏🏻
@Umeda...840
@Umeda...840 11 ай бұрын
🙏🌷🙏🌷🙏...තෙරුවන් සරණයි ..පින්වත් අපගේ කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලාට..නමස්කාර වේවා ...🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 11 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි උමේදා...
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 11 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ලා දෙනමටම නස්කාර වේවා....වටිනා දේශනාවක්....🙏🙏🙏ද්
@PubuduniKanchana-uj4tm
@PubuduniKanchana-uj4tm 11 ай бұрын
අනේ සාදූ සාදූ සාදූ🌻🙏🌻🙏🌻🙏තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්න ගොඩකට මේ ක්‍රම මීට කලිනුත් උදව්වෙලා තියෙනවා.ඒ නිසා හිත පිරිසිදු උනු අවස්තා ගොඩක් තියෙනවා.නපුරු සිතුවිල්ලක් ආගමන්ම ඒකට ප්‍රති විරුද්ද සිතුවිල්ල ,යහපත් සිතුවිල්ල ගැන හිතල හිත හදාගත්තු අවස්තා බොහෝමයි.අනේ ගොඩාක් පින් මේ සත්පුරුශ උත්තමයන්ට මේවගේ ආදර්ශ මිනිස්සුන්ගේ ජීවිතය වරදින් මිදෙන්න දේශනා කරන නිසාවෙන්. තව තවත් මේ සත්පුරුශ උත්තමයන්ට මෙවැනි ආදර්ශ ලබා දීමට වීර්‍ය ශක්තියම ලැබෙත්වා..!🙏🌻🙏🌻🙏🌻 සත්පුරුශ ඇසුරම ලැබෙත්වා..! උතුම් නිර්වානාවබෝදයම ලබත්වා..!🙏🌻🙏🌻🙏🌻 සාදූ සාදූ සාදූ🙏🌻🙏🌻🙏🌻 😊
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-nh2ui7wi1z
@user-nh2ui7wi1z 9 күн бұрын
බුදුවරුන් බුදු වූ මෙ හිමිදිරි උදෑසන පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු ,මා ඇතුළු මාගේ අම්මායි,තාත්තායි. මෙලොව වෙසෙන සියලු සත්වයන් නිදූක් නිරොගි සූවපත් වෙවා.....🙏 සියලුම සිත්හි ඇති පිඩා දුරු වෙවා........🙏🙏🙏🙏🙏
@faisu3217
@faisu3217 4 ай бұрын
සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 අපගේ පින්වත් ස්වාමින් වහන්සේලට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේලා නිසාම අපගේ සිත්නිවිලා යනවාඹබවහන්සේලා නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි .🙏🙏💐🙏🙏💐🙏🙏
@kaushalyasenadheera..4741
@kaushalyasenadheera..4741 11 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි !!!!
@anandakuruppu274
@anandakuruppu274 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@damecafiris5703
@damecafiris5703 11 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා
@AnushaRathnayaka-sb8wf
@AnushaRathnayaka-sb8wf 3 ай бұрын
මගේ හිතත් පාලනය වේවා මේ බණ පදයෙන් සාදු ,සාදු ,සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේ දෙනමට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
@withanageajithpriyantha2230
@withanageajithpriyantha2230 9 ай бұрын
ඔබ වහන්සේ ලා දෙනම නිවන්සුවයම අවබෝධ කරත්වා.අපිට තියෙන ප්‍රස්න කතා කරනවා ට
@dsandunika977
@dsandunika977 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏
@hashanimadhushika1442
@hashanimadhushika1442 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....තව තවත් නිරෝගී ව සිටිමින් ලෝකසත්වයාගේ හිතසුව පිණිසම ධර්මය දේශනා කොට, අවසානයේ මේ භවයේදීම නිර්වාණගාමී මාර්ගඵලය වෙතම ලගාවීමට හැකිවේවා!!!අමාමහ නිවනින්ම සැනසෙත්වා!!!🙏🥺♥️💯
@heshaniachinthya9112
@heshaniachinthya9112 11 ай бұрын
අපේ ස්වාමීන්වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා,,,,,තෙරුවන් සරණය් ,,🙏🙏🙏🙏
@Manikwarnakulasooriya
@Manikwarnakulasooriya 5 ай бұрын
මට හරියට කේන්ති යනවා ගෙදර අයත් එක්ක එතකොට මම බණ අහනවා එතකොට මගේ කේන්තිය නිවෙනවා ඔබ වහන්සේගේ බණ අහපුවම ... ස්වාමීන් වහන්සේ ට නීරෝගීසුවය ලැබේවා ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය 🙏🙏🙏
@priyankalakmini194
@priyankalakmini194 Ай бұрын
ස්වාමීන් වහන්ස මම ව්දේශ ගතවෙලා ඉන්නෙ .ගෙදරක වැඩ කරන්නෙ .මෙි මිනිසුන්ට කොපමණ වැඩ කරත් ඉවරයක් නැ.අවුරුදු 2 ඉවරවෙනකමි ලංකාවට යන්නත් බැ .මට ජීවිතේ නැති කර ගන්න හිතිල තියෙන්නේ .පින්වත් ස්වාමීන් වහන්ස මගෙ හිත පාලනය කර ගන්න මට පිහිට වෙන්න ..ඔබ වහන්සේලාට තෙරුවන් සරනයි ..🙏🙏
@KasunHettiarachchi-pp6ei
@KasunHettiarachchi-pp6ei 2 ай бұрын
ඔබ වහන්සේලාට බුදු බව අත් වෙන්න ඕනේ හාමුදුරුවනේ හිත ගොඩාක් සැහැල්ලු උනා
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 11 ай бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේlata theruwan sarani
@user-py8gj3dv2e
@user-py8gj3dv2e 6 ай бұрын
ඔබ වහන්සේලා දෙනමට පින් අත් වේවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි..🙏🙏
@KavinduSpirituals
@KavinduSpirituals 11 ай бұрын
පිංවත් ඔබ වහන්සේ දෙදෙනාට නිවන් සුව අත් වේවා මේ දහම් ඔසුව ගෙන ඒම ගැන 🙏🙏🙏❤
@ayesh.3308
@ayesh.3308 11 ай бұрын
🌹🌹🌹නමෝ බුද්ධාය🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandunihansika4635
@sandunihansika4635 4 ай бұрын
"ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏 ඔබවහන්සේගේ සුමිහිරි ධර්මය ශ්‍රවනය කර මා රැස් කරගත්තා වූ පිං බලයෙන් මාගේ දෙමව්පියන්ටත් , මාගේ ස්වාමියාටත්, මාගේ සහෝදරයන්ටත්, මිතුරන්ටත් , සතුරන්ටත් , සියලු මිනිසුන්ටත්, සියලු සත්වයන්ටත්, සියලු දෙවියන්ටත් මේ පිං අනුමෝදන් වේවා! 🙏🙏🙏"
@user-hw6xr3pl9o
@user-hw6xr3pl9o 5 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏
@EATHTHA-
@EATHTHA- 11 ай бұрын
💚💪 namo buddhaya!
@comandovishwa
@comandovishwa 6 ай бұрын
බෙහෙතක් බන හාමුදුරුවනේ පින්
@mr.creative1075
@mr.creative1075 4 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු සාමින් වහන්සේ දෙනමට ගොඩක් පින් දිර්ඝායු වේවා
@lakiiiboy8369
@lakiiiboy8369 8 ай бұрын
බෙහෙවින් පින් අපේ හාමුඩුරුවනේ 🙏🙏🙏
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 3 ай бұрын
තෙරුවන් සරණයි , අපේ පින්වන්ත ස්වාමීන්වහසේලාට! 🙏🙏🙏
@ishanbhashi4551
@ishanbhashi4551 11 ай бұрын
Deergayu lebewa pinwath swameen wahanselata🙏🙏🙏🙏🙏🙏🙏
@shanikasalgadu
@shanikasalgadu 8 күн бұрын
ගොඩක් පිං ඔබ වහන්සේලා ට ගොඩක් ස්තුතියි 🤍🙏🙏
@buddikabandara8027
@buddikabandara8027 11 ай бұрын
නමෝ බුද්ධාය....සාදු .සාදු .සාදු
@user-px5hp5xy8c
@user-px5hp5xy8c 11 ай бұрын
oba vahasela dedenatama mage namaskaraya weva ! oba vahaselata niduk nirogi suwa labewa ! 💛🙏🤘
@shashikasadaruwani7365
@shashikasadaruwani7365 11 ай бұрын
ඉතාමත් වටින සාකච්ඡාවක් 🙏🙏🙏
@ayomigunathilaka785
@ayomigunathilaka785 7 ай бұрын
මාගේ ස්වාමී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ....! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-lz8eh3pu5e
@user-lz8eh3pu5e 4 ай бұрын
ඔබ වහන්සේලාට පිං සිදු වෙනවා ❤️❤️.....
@gayanipathiraja8199
@gayanipathiraja8199 4 ай бұрын
දේශකයන් වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා.. 🙏🙏🙏
@janakawijesinha
@janakawijesinha 11 ай бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය!
@harshachamara4942
@harshachamara4942 8 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සෙලාට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏🙏🙏
@hazitha47
@hazitha47 3 ай бұрын
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය
@d.gbandaranayakabandaranay7721
@d.gbandaranayakabandaranay7721 8 ай бұрын
ඔබ වහන්සේලාට බොහෝම පින්🙏🙏🙏
@supunSanjaya-qc4yy
@supunSanjaya-qc4yy 11 ай бұрын
සාදු සාදු සාදු
@naturellife6458
@naturellife6458 11 ай бұрын
තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය 🙏
@gayanimadushikajayasooriya1674
@gayanimadushikajayasooriya1674 10 ай бұрын
ඔබ වහන්ස්සේලාට සම්මා සම්බුදු සරණයි...!!💐💐💐💐🙏🙏🙏
@kcdramashortsandphotos
@kcdramashortsandphotos 3 ай бұрын
මගෙ හිතටත් ගොඩක් නරක සිතුවිලි අාවා.එ්ත් මට මේ ලැබුනු උතුම් පිලිතුර නිසා එ් ප්‍රශ්නය විසදුනා.ගොඩක් පින් ස්වාමින් වහන්ස
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 6 ай бұрын
ස්තූතියි ඔබ වහන්සේලා දෙනමට🙏🙏🙏🙏🙏🙏🙏
@vinodaniganga6558
@vinodaniganga6558 9 ай бұрын
තෙරුවන් සරණයි! ඔබ වහන්සේලාට
@bro-wu6rx
@bro-wu6rx 28 күн бұрын
Oba siyalu denaatama theruwan saranai
@supunsanjeewa6479
@supunsanjeewa6479 9 ай бұрын
මේ දේශනාව ශ්‍රවණය කළා වූද නොකළා වූද සියලු සසරට එක්ව ඇති, එක් වන්නා වූද සත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
@user-nh2ui7wi1z
@user-nh2ui7wi1z 5 күн бұрын
Sansare purawata mata pidakari kopakari wiriya ..... Sithiwili nopaminewa....... Mage mansika suwaya udawela mage Hina balaporoththu walata gamn karamin mage ammi ththai dennage yahapathtama ammi ththti sasara wasana thura magen kisima pidawak nowewa ...... Maawta wesena siyalu Dena niduk nirogi wewa...............🙏🙏🙏jasri Maha bo hamuduruwange pihita arakshaw rakawaranaya mage ammti ththti nirathuruwama labewa........🙏
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 19 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
තමන්ට ශාප කරගන්න එපා ! | අහස් ගව්ව Ahas Gawwa
35:34
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 15 М.