අනිත් කෙනාව තේරුම් ‌අරගෙන ජීවත් වෙන හැටි... | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 61,117

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 174
@sanjananimesh4187
@sanjananimesh4187 Жыл бұрын
මාගෙ ජිවිතය ටිකින් ටික වෙනස් කිරීමට උපාකාර කල පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!!!බුදු සරණයි!!!🙏🙏🙏
@dilkidulshara3007
@dilkidulshara3007 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහගෙන ඉන්න විට හිත පැහැදෙනවා.හිත ගොඩක් නිවෙනවා.මෙවැනි උතුම් දහම් කරුනු වලින් තව තවත් දැවන හිත් නිවන්නට උතුම් වූ ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට හැකි වේවා…..ඒ උතුම් වු මේ පින් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ….උතුම් නිර්වාණවබෝධයෙන් සැනසීම ලබත්වා…..🙏🏻🙏🏻
@venusparys-zk2rc
@venusparys-zk2rc Жыл бұрын
මගේ ජීවිතේ වෙනස් කළ පිංවත්, කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය අත් වේවා... තෙරුවන් සරණයි.......
@lakmininadeesha8017
@lakmininadeesha8017 Жыл бұрын
4:11 4:11
@-Srilankatourpath-
@-Srilankatourpath- Жыл бұрын
සමහර ස්වාමීන් වහන්සේලා ජීවිතය එපා කරවනව ඒ අතරේ මේ ස්වාමීන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස සිටින බුද්ධ පුත්‍රයෙක්🙏
@ConfusedBrain-ty8io
@ConfusedBrain-ty8io Жыл бұрын
Qdw​@@lakmininadeesha8017
@tekladilhari1138
@tekladilhari1138 11 ай бұрын
මගෙත් ජීවිතය වෙනස් කරපු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ තමයි ඔබවහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනයම උදා වේවා !!!
@ArunaSantha-up1mi
@ArunaSantha-up1mi 8 ай бұрын
😅😅😊😊😊😊😊😅​@@lakmininadeesha8017
@amandaekanayake5155
@amandaekanayake5155 Жыл бұрын
මේ වෙලාවේ මට අවශ්‍යම උන දේශනාවක්. ලොකු පීඩනයකින් හිටියේ. මේ දේශනය ඇසීමෙන් හිතට ලොකු සහනයක් ලැබුනා. ඔබ වහන්සේට ගොඩක් පින්. තව තවත් මෙවැනි දේශනා කිරිමට හැකියාව ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරනයි.🙏🙏
@RasikaTharanga-dy3hd
@RasikaTharanga-dy3hd Жыл бұрын
මටත් ❤
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
අපගේ ජීවිතයට වට්නා දහම් කරුණු දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට ! ගොඩක් පින් ......අත්‍යවශ්‍ය මොහොතක ම අහන්න ලැබුණු ධර්ම දේශනයක් කියලා මට හිතෙනවා .........තෙරුවන් සරණයි ! ඔබවහන්සෙ කතා කරද්දී හිතට මාර සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ! ඒක වචන වලින් අර්ථ දක්වන්න බෑ.......
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
නමෝ බුද්ධාය🙏❤🙏❤🙏❤🙏 සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
@rashmimadushani825
@rashmimadushani825 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏වැඩසටහන මෙහෙයවන ඔබතුමාටත් සියලු කාර්ය මණ්ඩලයටත්.🙏🙏
@manjulaprabath1819
@manjulaprabath1819 Жыл бұрын
ජීවිතයට ඉතාමත් වැදගත් බනක් ස්වාමීන්වහන්ස ❤️ තෙරුවන් සරණයි !
@sandinikawindi2118
@sandinikawindi2118 Жыл бұрын
මගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා... ඔබවහන්සේ ට ගොඩක් පින් මේ වගේ ජීවිතේට වටිනා දේවල් කියලා දෙනවාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DisnaSadamali-ym6ri
@DisnaSadamali-ym6ri Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස හරිම සරලයි ඒ බන. නොබෝ කලකින් නිර්වාන අවබෝදය ලබත්වා
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 Жыл бұрын
සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් සුවපත් වෙත්වා.... සියලු ලෝ සතුන් පිංවන්ත සුන්දර සිත් ඇත්තෝ වෙත්වා.....! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය...🙏🙏🙏 පරම පූජණීය ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් කල්‍යාණ මිත්‍ර මoගල රජමහා විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අළුදෙණියේ සුබෝධී නායක ස්වාමීන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ ගෞරව නමස්කාර වේවා ..සාධු...සාධු..සාධු..
@hanperera3244
@hanperera3244 Жыл бұрын
ඉතා වටිනා ධර්ම දේශනයක් 🙏.පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏 .මේ භවයේදීම උතුම් නිර්වානාවබෝධය ලැබීමට මේ කුසල කර්මය හේතු වාසනා වේවා 🙏 🙏🙏
@himashadivyanjali7921
@himashadivyanjali7921 Жыл бұрын
මගේ ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වගන්සේගේ දේශනා නිසා මගේ හුත බොහෝ සැනසීමට පත් උනා.. ඔබ වහන්සේට නමස්කාර වේවා.. 🙏🙏🙏
@samanmalidisanayaka8518
@samanmalidisanayaka8518 Жыл бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන් අවබෝධ කරගැනිමට ලැබේවා ! සියලු දෙනාටම මේ ගුණ ධර්මයන් දියුණු කර ගැනිමට ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝබුද්ධාය ! ❤🙏🌻
@samadaradassanayak3281
@samadaradassanayak3281 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏 🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@nilmininilmini235
@nilmininilmini235 Жыл бұрын
සාදු සාදු සාදු.. පින්වත් ස්වාමීන් වහන්ස මමත් ගොඩක් උත්සාහ කරනවා මෙි විදිහට ඉන්න ටිකකාලේවත් හිතහාදාන ඉන්න ..පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං ...
@ShanikasKularathna
@ShanikasKularathna 7 ай бұрын
මගෙ ජිවිතේ වෙනස් කළේ ඔබ වහන්සෙගෙ දේශනයන්. ඔබ වහන්සේ නිදුක් වේවා ! නීරෝගි වේවා ! 🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@onlysweets136
@onlysweets136 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@RasikaNilanthi-y9w
@RasikaNilanthi-y9w Жыл бұрын
සාදු! සාදු! හැමෝටම නරකක් සිදු නොවී හොදක්ම සිදුවේවා! 🙏🙏
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
තෙරුවන් සරණයි .ස්වාම්න්වහන්ස . ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා , දීර්ඝ ආයුශ ලැබේවා 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ද
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සහ අහස් ගව්ව දහම් වැඩසටහනක් දීර්ඝ කාලයක් පවත්වා ගෙන යාමට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි.නමෝ buddyahaya
@dinithichamalka4731
@dinithichamalka4731 4 ай бұрын
මාගේ අමාමෑණී බාග්‍යවතූන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයී🙏🙏🙏අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සියලු දෙනාටම මෙම ධර්මය අවබෝධ වී යහපතක්ම වේවා🙏🙏🙏සසර දුකින් අත්මිදෙත්වා🙏🙏🙏නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය🙏🙏🙏🙏🙏🙏
@arunodamadhushani6640
@arunodamadhushani6640 Жыл бұрын
සාදු සාදු සාදු 🌸🙏 තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏 ඔබවහන්සේට දීඝායු ලැබේවා🙏
@FathimaRismina-f1x
@FathimaRismina-f1x 5 ай бұрын
ජිවිතයට ඉතාමත් වටිනා ධර්ම දේශනා කියන ස්වාමීන් වහන්සේට❤ තෙරැවන් සරණයි නමෝබුද්ධාය!....
@mithuthilakarathna2724
@mithuthilakarathna2724 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
ගොඩාක් වැදගත් ස්වාමින් වහන්ස
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
අපේ ජිව්තේ ට වට්නා දහම් කරැනු දේසනා කල පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝබුද්දාය
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@NishaniSkunthala
@NishaniSkunthala 9 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏සාදු...සාදු ...සාදු ....
@nimashaherath9077
@nimashaherath9077 Жыл бұрын
Wishala manasika kadawetimakin peeda widimin siti mata e hemadekinma jiwithaya goda genimata pinwath oba wahansege darma deshana shrawanaya kireema nisa hekiwiya.oba wahanseta niduk neerogi bawaya ath wewa..theruwan saranai..🙏🙏🙏
@gayanibuddhika4986
@gayanibuddhika4986 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පොරොන්දම් ගැලපීම ගැන ධර්ම දේශනාවක් සිදු කරන්න පුළුවන්ද...
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
සාධූ සාධූ සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@vishminimasha5569
@vishminimasha5569 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා!🌸🌸🌸🙏🙏
@SajithSasanka-jl6ze
@SajithSasanka-jl6ze 9 ай бұрын
සාදු සාදු ගරුතර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!!!!!!🙏🙏🙏🙏
@ChandaniKumari-v9y
@ChandaniKumari-v9y 9 ай бұрын
අහස් ගව්ව අමිත ස්වාමින් වහන්සේ ට මම නමස්කාර කරමි. දීර්ඝ ආයුෂ වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් සිත් ඇත්තෝ වෙත්වා මම ද....
@PSK-Roma-16
@PSK-Roma-16 9 ай бұрын
පරාර්ථය උදෙසාම තම ජීවිතය කැප කළ කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්වයෝ මේ ධර්මය අවබෝධ කර ගනිත්වා තෙරුවන් සරණයි!!🙏🙏🙏
@TheQueen0921
@TheQueen0921 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏🙏🙏
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏
@ChandaniKumari-v9y
@ChandaniKumari-v9y 9 ай бұрын
පිං වත් ස්වාමින් වහන්සේගේ ඉගැන්වීම් හා දෙශන මට ශ්‍රවණය කිරීමේ ඉඩකඩ සලසා දීමට මා පෙළඹ වූ සහ මට මග හසර පෙන්වූ පිං වත් මා දයාබර ඉසුරු නුවන් ශ්‍රීමතාණන් ටත් ස්තුතිය ගෞරව පූර්වකව සිහිපත් කරමින් තව තවත් ජීවිතයේ දුෂ්කරතා මැද ගෙවෙන සැම සිත් අදුරෙන් එළියට පැමිණේ වා... සැමවිටම සැම දෙනාම සුවපත් සිත් ඇත්තෝ ම වෙත්වා...මා මෙන් ම.... සාදු... සාදු....සාදු
@hashinimadushika677
@hashinimadushika677 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏
@milindiwarnakulasuriya7861
@milindiwarnakulasuriya7861 4 ай бұрын
🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස!!
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏
@jayasundarachampa8067
@jayasundarachampa8067 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 🙏🙏
@Harshi-Dissanayaka
@Harshi-Dissanayaka Жыл бұрын
තෙරුවන් සරණියි 🙏🙏♥️🌸
@AnuradhaMadu
@AnuradhaMadu Жыл бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏
@ShanikaUdayangani-dg9rl
@ShanikaUdayangani-dg9rl 8 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වෙවා නිරොගි වෙවා.
@DilrukshaKumara-zp9sb
@DilrukshaKumara-zp9sb Жыл бұрын
සාදු සාදූ නමොබුද්දාය...
@shiwanthinadeesha9294
@shiwanthinadeesha9294 Жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yapakumara2431
@yapakumara2431 Жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@kdnisharanasinghe6926
@kdnisharanasinghe6926 Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේව මුනගැහෙන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් කියනවද? ගොඩාක් පිං සිද්ධවෙනව❤
@ayeshawijesinghe9436
@ayeshawijesinghe9436 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@ThushariSamararathna
@ThushariSamararathna Жыл бұрын
නමෝ බුද්ධාය.. සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි..
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@sujathasenavi4479
@sujathasenavi4479 Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@AnushaRathnayaka-sb8wf
@AnushaRathnayaka-sb8wf 9 ай бұрын
පුදුම සැනසිමක් හිතට 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ මාගේ🙏🙏 නමස්කාරය වේවා 🪷🪷🪷🪷🪷🪷🪷
@NuraaA-b7k
@NuraaA-b7k Жыл бұрын
🙏🙏🙏theruwan Saranai pinwath amithadipa swamin wahansa Obama wahanseta mage namaskaraya wewa ;
@jayaniwanigasekera6909
@jayaniwanigasekera6909 8 ай бұрын
Theruwan saranai Namo Buddhaya garu swameen wahansa🙏🏻🙏🏻🙏🏻
@AsenaAsena-z6i
@AsenaAsena-z6i 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා ..
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🌸🌸🌸 සාදු! සාදු!! සාදු!!! 🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@harshafonseka6716
@harshafonseka6716 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@geethikadulani1981
@geethikadulani1981 Жыл бұрын
🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 Жыл бұрын
Hitata පුදුම සහනයක් බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹🌹
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml 9 ай бұрын
ඔබවහන්සෙට බොහොම පින් අපෙ හාමුදුරුවනේ ...ගොඩාක් වටිනවා මෙ දර්ම දෙශනාව...😊❤
@shirowasana8069
@shirowasana8069 Жыл бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
තෙරැවන් සරනයි හාබුරැවන් වහන්සේට
@NomilaniChamila
@NomilaniChamila Жыл бұрын
Budu piyaananta maage namaskaaraya weewa.oba wahanselaatada maage namaskaaraya weewa...
@malkigunarathne9199
@malkigunarathne9199 10 ай бұрын
නමෝ බුද්දාය ❤
@SaGaRaSaMpAtH95
@SaGaRaSaMpAtH95 9 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@r.m.mrathnasiri1567
@r.m.mrathnasiri1567 Жыл бұрын
තෙරුවන් සරණයි❤❤❤❤❤
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@nimaninimani4971
@nimaninimani4971 Жыл бұрын
සාදු සාදු සාදු
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@ChandaniPadmalatha-yd3vz
@ChandaniPadmalatha-yd3vz Жыл бұрын
🙏🙏🙏pinvarhsaminvhansa Harimaphdilivadarmakarunu Karanadasanaklabhomapinthruvansarani🙏🙏🙏
@justasecond622
@justasecond622 7 ай бұрын
🙏🙏🙏ma wetha niwana kara yana Margaret lan wewa
@kasunrupasinghe7957
@kasunrupasinghe7957 Жыл бұрын
නමෝ බුද්ධාය🙏❤
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 Жыл бұрын
සිත නිවන බණ 😊
@nayomiamarasekara5352
@nayomiamarasekara5352 9 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@NishaNisha-gw1jr
@NishaNisha-gw1jr 10 ай бұрын
Sadu sadu sadu teruwan saranai
@Hansani09
@Hansani09 Жыл бұрын
අපි අනිත් කෙනාගේ පැත්තෙන් හිතලා තිරණයන් ගන්න අවශ්‍යයි. අපි සියයට සියයක්ම සම්පුර්ණ නැහැ. අපි අනෙකාගේ අඩුපාඩු ගනන් නෙගෙන අපි ඔවුන්ගේ සිතත් සුවපත් කල යුතුයි.
@daminda1115
@daminda1115 Жыл бұрын
🙏🙏🙏
@SameerajeewanthaNamasinghe
@SameerajeewanthaNamasinghe Жыл бұрын
නමෝ බුද්ධාය
@malithmadushan-it5po
@malithmadushan-it5po Жыл бұрын
Namo buddaya
@SenuliVihansa-pm1mj
@SenuliVihansa-pm1mj Жыл бұрын
යොවුන් සදහම් සක්මන විකාශනය වූ වීඩීයෝ බලන්න පුළුවන් කොහොමද
@thusilabesinghemudiyansela3057
@thusilabesinghemudiyansela3057 7 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@amaragedilrukshi2023
@amaragedilrukshi2023 9 ай бұрын
Nirogi suwaya labewa suwamenwasa
@lifetobe9633
@lifetobe9633 6 ай бұрын
Mara awaboodayak
@PissuPusa-ml2kw
@PissuPusa-ml2kw Жыл бұрын
🙏🙏🙏🌸🌸
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
Namo buadhaya 🙏🏼
@spkumarthunga
@spkumarthunga Жыл бұрын
Anee sadu sadhu sadhu ............
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w 9 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@SanthiKumari-ne3td
@SanthiKumari-ne3td 9 ай бұрын
නමෝ budaya sadu sadu
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@charithsenanayake8416
@charithsenanayake8416 Жыл бұрын
සාධූ...
තමන්ට ශාප කරගන්න එපා ! | අහස් ගව්ව Ahas Gawwa
35:34
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 16 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
ඇයි මෙහෙම කරන්නේ
37:28
Bharatha Thennakoon
Рет қаралды 6 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН