KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ටයිටැනික් නෞකාව සමග මුහුදු පතුල සිපගත් වටිනා වස්තුන් 10ක් | Expensive Objects Lost on the Titanic
11:06
ටයිටැනික් නැවේ ඇත්තම ජැක් සහ රෝස් හමු වෙයි | A Titanic Love Story: Ida and Isidor Straus
9:58
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
$1 vs $500,000 Plane Ticket!
12:20
The Lost World: Living Room Edition
0:46
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
ටයිටැනික් නැවෙන් හමුවුණු සිත සලිත වෙලා යන අමුතුම දේවල් 5ක් | Artifacts Found in the Titanic Wreckage
Рет қаралды 350,982
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 277
@CharithShehan-z9n
Жыл бұрын
කතාව කරන කෙනාව බලන්න අස කට්ටිය ඉන්නවාද , මං වගේ
@nimalrathnasiri7552
Жыл бұрын
Mama dakala thiyenava
@CharithShehan-z9n
Жыл бұрын
@@nimalrathnasiri7552 Photos nadda
@maheshrathnayake250
Жыл бұрын
Me lagadi live ekk awe
@LKBEATS2.0
Жыл бұрын
ආසයිද😂😂😂
@sankabro7713
Жыл бұрын
මම දැකලා තියෙනවා.
@veenanisha478
Жыл бұрын
ගොඩක් ස්තුතියි. හැමදාම වටිනා දෙයක් ගෙනෙන ඔබලාට ❤. අදටත් ඒ කතාව අහන්න ආසයි වගේම දුකයි 😢
@DashParrOfficial
Жыл бұрын
2:28 ඔය photo එකේ ඉන්න චාල්ස් ලයිඩොලර්. එයා තමා මුලුන්ම කාන්තාවන් සහ ළමයින්ව මුලුන්ම බෝට්ටු වලට දාමු කියලා කිව්වේ. නැව ගිලෙනකල්ම එයා නැවේ ඉදලා තියෙන්නේ. අන්තිමට එයා බේරෙනවා.
@riyazlvrsl8640
Жыл бұрын
කටහඬ නම් සුපිරි අයියෙ😍.
@twentyabc2751
Жыл бұрын
ලස්සන ට පහදල දෙනව ඇස් වහක් කට වහක් නැහැ ඔයාගෙ කටහඬ සුපිරි
@surangakumara838
Жыл бұрын
මේ හඩින් ඇහෙද්දි තමයි දැනෙන්නෙ.❤️
@sunethwijesinghe5724
7 ай бұрын
ඔඩතුමාගේ කතා විලසය හරිම අපුරුයි ජයවේවා....
@wasantikumari8885
Жыл бұрын
හැමෝටම ගොඩක් වටින අදහස් ටිකක්❤❤❤❤❤😢😢😢😢😢😢
@CuteNatureGirl
Жыл бұрын
ඔබට කර්ම විපාකයක් විදින්නට හිමියි නම් තාක්ෂණය කොපමණ දුරට දියුණු කළත් එය වෙනස් කරන එක සොබාදහමට බොහොම සුළු කාරණයක්.... ❤✌️. ඒකයි ඇත්ත.... ❤
@vinifansc
Жыл бұрын
ද
@CGS1129
Жыл бұрын
ඇත්තෙන්ම අනුවේදනීයයි. බොහොම ස්තූතියි වටිනා වීඩියෝව්ක්. කාලීන මාතෘකාවක් .ඔබට ජය ✌
@maduwa3780
Жыл бұрын
තවත් මේ වගේ වීඩියෝ ඕනේ ටය්ටැනික් නැව ගැන 😢❤
@KavinuHirun-m4u
Жыл бұрын
😢
@harshimadu6577
Жыл бұрын
Harima lassanai... thawath titanic newa gena thorathuru oni. ... oyata theruwan Saranai...
@DashParrOfficial
Жыл бұрын
අයියේ පුලුවන් නම් R.M.S Olympic සහ H.M.H.S Britannic නැව් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤
@nayantha5329
Жыл бұрын
නියමයි..❤ තව විඩියෝ ඕන
@meghnadhsenavirathna6973
Жыл бұрын
🌟💖එ හේ මේක බලන්න කලින් බලපු විශ්ම ලෝකයෙ අවුරුදු දෙකකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයාමයි පැහැදිලි කරේ ඒ ගැන මේ කටහඬෙන්.හැබැයි ඒ වීඩියෝ එකේ පසුබිම් වාදනය අහන කොට මීට වඩා දුක හැඟීමක් තිබ්බ මාරෙට.අර වයලීනය වගේ ආදරනීය මතක මුදලට වෙන්දේසි කරන එකනම් හරි නෑ.🎻✨මොකද ඔහු පෙම්වතිය තෑගි දුන් වයිලිනය බදාගෙනමයි අවසන් ගමන් ගිහින් තියෙන්නෙ.සාක්කු ඔරලෝසුවෙ කතාව ගිය පාර වීඩියෝ එකේ තිබ්බට මෙච්චර දුක්බර ආදර කතාවක් කියල දන්නෙ මේ වීඩියෝ එකෙන්.⏱️😢රේඩියෝවයි,දේවදූත පිලිමයි,බෙල් එකයිනම් දන්නෙ මේ අද වීඩියෝ එකෙන් ගියපාර වීඩියෝ එකේ ඒක තිබ්බෙ නෑ.කෝම හරි හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එකක්.ටයිටැනික් නැවේ මියගිය සෑම මගියෙක්ටම හා සේවකයෙක්ටම සුභ ගමන්.🙏❄️
@ElephantSoul
Жыл бұрын
අවාසනාවන්ත ලෙස මියගිය වාසනාවන්ත මිනිස්සු
@dilshanahangama8189
Жыл бұрын
ශා.. අදත් මරු විඩියො එකක්❤️❤️
@TharinduGalhenage-qy6hc
Жыл бұрын
Me chenal eka godak hoda chenal ekak💗💗💗jaya wewa💗💗💗
@Ravi-ic6ip
Жыл бұрын
එදා ටයිටැනික් නැවේ ගොස් මැරුන ධනපතියන් යලි ඉපදිලා Titan සබ්මැරීන් එකෙන් ටයිටැනික් බලන්න ගිහින් යලිත් මැරුනා ද කියල හිතෙනවා , මොනව වුනත් ටයිටැනික් වගේම ටයිටන් ඛේදවාචකයන් නිසා මියගිය සැමට නිවන් සුව ලැබේවා 😢
@hirusenevirathna6737
Жыл бұрын
කාටවත් දෙන්නැතුව ලෝභ කමෙන් තමන් විතරක් සැප වින්දත් ඒ අයට ලබන ආත්මේ දුප්පත් වෙලා හිඟයනන් වෙලා තමයි ඉපදෙන්න වෙන්නේ දුප්පත් අයට දන් දෙන එක කොච්චර පිනක්ද
@anildarmarathna4587
Жыл бұрын
මහින්ද,රනිල්,සජිත්, නාමල් මහත්වරුන් ටයිටැනික් බලන්න යවමුද...
@gumuth3209
Жыл бұрын
@@anildarmarathna4587 😂😂😂😂😂😂
@asankaamarasinghe4371
Жыл бұрын
නවීන විද්‍යාව කොරවෙච්ච තැනක් ටයිටනික් සහ ocean gate...🎉😢.
@hasiWills1021
Жыл бұрын
නුතන විද්‍යාව අපිට කොච්චර දියුණු එකක් වගේ දැනුනත් ඒක ලෝකෙට මේ විශ්වයට සාපේක්ෂව දශම බින්දුවයි බින්දුවක් තරම් වත් නෑ
@shinestar1589
Жыл бұрын
සත්තයි
@thilinanimesh8164
Жыл бұрын
100% Truth ❤
@wijithaherath4760
Жыл бұрын
Piney
@STVideoOfficial1
Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
@wasala2744
Жыл бұрын
බොහොම ස්තූති .මහත්මා .... වටිනා vedio වක් ....
@gummysmile.
Жыл бұрын
ටයිටැනික් කියද්දිත් දුක හිතෙනවා ඇයිද මන්දා 😪😅🙌
@munasindisanayaka900
Жыл бұрын
මෙික ටයිටනික් කතාව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
@RAJAPAKSHA3R
Жыл бұрын
ටයිටනික් නැවට ආදරය අය කෝ...බලන්න ....💖
@gumuth3209
Жыл бұрын
Patta asai
@sripalaepsripalaep4555
5 ай бұрын
❤️❤️
@Alan_oshan_walker
Жыл бұрын
Titanic මාතෘකාවට Thava ithin Mn Asama 💯❤
@Miyurusandeep
Жыл бұрын
සුපිරියක් විශ්ම ලෝකය ❤
@madushahansani4842
Жыл бұрын
Aheddi daraganna amaru ea unath marune lassana minissu eyala adatath අමරණීය mathakayak❤❤❤jack and rose lsssnama adara කතාවක් ❤❤
@rasikapriyadarshani7066
Жыл бұрын
ලස්සනයි ව්ඩ්යෝ එක ❤❤
@Kaviya159
Жыл бұрын
ඒ කතාව ගොඩක් දුකයි හදවතට දැනෙනවා 😥 ඒකත් මතකයක්...........
@delaniwarnakulasuriya1777
Жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට
@HeshanBimsara-e6o
Жыл бұрын
මේ විඩියෝ ලස්සනයි❤
@JanithWickramage
Жыл бұрын
Love this video ❤
@vishwavidhanagamage101
Жыл бұрын
මම.මේ දවස් ටිකේ වැඩිපුරම හෙව්වෙ මේක.😅
@ganganiroshani8086
Жыл бұрын
ස්තුතියි ...🎉
@meghnadhsenavirathna6973
Жыл бұрын
🌟♥️🐚🍁අඩේ සත්තමයි මේ කියන්නෙ මන් පල්ලා.මේ දැන් තමයි විශ්ම ලෝකය අවුරුදු දෙකකට කලින් දාපු ටයිටැනික් නැවේ තිබූ වටිනා භාණ්ඩ දහය ගැන වීඩියෝ එක බැලුවෙ.ඊට පස්සෙ ඒක බලල සින්හ දැනුමෙන් ටයිටන් සබ්මැරිනය ගැන දාපු වීඩියෝ එක බලද්දි එක පාරටම විශ්ම ලෝකෙන් නොටිෆිය ආව.ඩිම් වුනා යකූ එකහා සමාන ටයිටල් සහ තම්නේල් තියෙන කොට.😁🚢🌊❄️
@anjana480
Жыл бұрын
👀✌️
@srilankanlife1020
Жыл бұрын
😂😂
@tharudil1_
Жыл бұрын
💪💪👻😁
@snowball4521
Жыл бұрын
App design krl thiyenne ehemane...api balana eewata adala eewa thw enw
@BOSS-rj4mi
Жыл бұрын
පුදුමෙ කියන්නෙ අච්චර පීඩනයක් තියෙන මුහුදු පතුලෙ ඔය බඩු වලට මුකුත් වෙන්නෙ නැතුව තිබ්බ එකනෙ 😶
@shehankrisanjana2495
Жыл бұрын
Ekagay matat tiyrna prashne eka tamay
@shehankrisanjana2495
Жыл бұрын
Badu witarak newey nawa me widiyata tiyennath be ochchara pidanayak tiyenawanam
@gumuth3209
Жыл бұрын
Ekane
@salanikeshika1953
Жыл бұрын
Me film eka ayeth giyanam.lassana film ekak
@dasunudayanga125
Жыл бұрын
හරි බං ෆිල්ම් එක review කරා පට්ට😅.
@chamathkadilshani9920
Жыл бұрын
Oyage voice eka hari lassanai aiye digatama video danna 🥰
@mahendrasanjeewa7917
Жыл бұрын
නිකන්ම කතාවක් උනත් හරි අපුරුවට පෙලගස්සනව ගොඩක් දක්ෂයෙක් ඔයා👌👌
@Gigganigga24
Жыл бұрын
111 years later, the Titanic is still killing billionaires !'
@santharajapaksha348
Жыл бұрын
Agree 👍
@nimnakeshan-dj5pn3yh9o
Жыл бұрын
විෂම ලෝකයෙන් වීඩියෝ එකක් එනකා බලන් හිටියා මේක ගැන❤️🔥
@ramyalathamahapathirage4293
Жыл бұрын
WeXD😂 de de de w de XD de TV in😂tr
@hemavahiniweerasekara1779
Жыл бұрын
Titanic නැව ගොඩ අරන් සංරක්ෂණය කරලා, කෞතුකාගාරයක දැම්මා නම් අදත් ඒ ජීවිත 5 බේරිලා... අවුරුදු 111කට කලින් මැරුණු අය සාමදානයේ සැත්පෙනව කියලා හිතන් ඇතෑරියාට තාමත් titanic නිසා බිලියනපතියොන්ගේ ජීවිත අහිමි වෙනවා. නැවේ වරදක් නිසා නෙමේ.තව කීදෙනෙක් මේක ගවේෂණය කරන්න යයිද
@namalpradeep4347
Жыл бұрын
😅
@Supun.
Жыл бұрын
ඒක ගොඩ ගන්න බෑ.
@MadushanPrasad
Жыл бұрын
කෞතුකාගාරය බලන්න ප්ලේන් එකේ යනකොට ප්ලේන් එක කඩන් වැටුනොත්... එදාට මොකෑ බං කියන්නෙ 😂
@-mad-6317
Жыл бұрын
Eka goda ganna bari tharam gabure tiyenne
@IshworChhetri-sc7ns
Жыл бұрын
Gon katha kiyanda epa harako
@Champamanohari-ro3gd
Жыл бұрын
Lassanayi....hithata wadina video ekak.
@Sadasavi1995
Жыл бұрын
ගොඩාක් අයගෙ මතය මෙයාලාගෙ ටයිටනික් ගවේෂණය තේරුමක් නැති දෙයක් අපරාදෙ සල්ලි කොච්චර මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවද වගේ දේවල් ඒත් මම හිතෙන්නේ අපි කාලා බිලා නිදාගෙන විතරක් හරියනවාද එහෙම හිටියනම් අපි ජීවත් වෙන ලොකේ හැඩයවත් දන්නෙ නැති වෙන්න තිබුනා ඔයාලගෙ මතය මොකක්ද 😢❤
@gumuth3209
Жыл бұрын
Eka atta. Apita salli tibee na kiyala salli tiyana aya sapa widin natuwa inna ba nee
@p.g.chaturikasandamali2746
Жыл бұрын
මාර ලස්සන voice එක
@Bhash2023
Жыл бұрын
මුලින්ම ටයිටැනික් නැව ගවේශණය කරෙත් සෝවියට් රුසියාවේ රොබෝ සබ්මැරීනයක් මගින් ම තමයි☭
@pidushateshvika9753
Жыл бұрын
කතාව කරන කෙනා නියමටම වැඩේ කරනවා .
@gayanibamunusinghe7008
Жыл бұрын
Ithin nawa gilenakamma vilion eka gahuwanam eka nawa gileddi bag ekak athule tibbe kohomada ?? 🤔🤔🤔
@jaanakaprasad6599
Жыл бұрын
Netherlands gana full details video ekak oniii 👈✔👊💚🔥
@ranjiehbaba9003
Жыл бұрын
ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක්
@vihangidewmini8846
Жыл бұрын
Harima watina video ekak.... 🌼
@mis_nixie
Жыл бұрын
vidieo එක මරු කලින් මේව දැනගෙන හිටියෙ නෑ...❤
@nissanka.7917
Жыл бұрын
ලස්සන් විඩ්යො එකක්
@Flexible_Ketchup
Жыл бұрын
❤ සොබාදහමට Technology අදාල නෑ 🙏
@shinestar1589
Жыл бұрын
සොබාදහම ට නිරතුරුවම නමස්කාර කළ යුතුයි 🙏🏾🙏🏾🙏🏾
@shahirunimnet8267
Жыл бұрын
වයලීනය වැයුවා කියන්නෙ නැව ගිලෙන තුරු මලු...වාදකයා මිය හියා නම් එතන කලබල වාතාවරණයක් තිබුනා නම්....කව්ද වයලීනය බෑග් එකට දැම්මෙ?????
@KesharaHimash-dc8dw
Жыл бұрын
දැවෙන ප්‍රශ්න..ඔවාට උත්තර හොයන්න අයේ යන්න වෙනවා..
@manulaprabashvara5111
Жыл бұрын
කොච්චර .සල්ලි .බලය තිබුනත් වැඩක් නෑ අන්තිමට වෙච්ච අත පසුවීමක් නිසා අන්තිමට අයිස් කැට වැදිලා ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරය ගිලෙන්න සිදුවුණා කවදාවත් මෙක අමතක වෙන් නෑ 🥺❤️🥲
@sriyafernando6089
Жыл бұрын
Godak hotai budusaranai
@slbroyoutube5281
Жыл бұрын
Adath maru
@nilunilu1602
Жыл бұрын
math aseae eyata budu sarane jesus phitae ❤
@kumaridamayanthi1623
Жыл бұрын
So beautiful video
@ananthaamayuru-xm8gp
Жыл бұрын
Good lucks hama damath me wage wtina video danna aiye 🙏💖🙏💖🙏💖🙏
@hirusenevirathna6737
Жыл бұрын
Submarine eke gy kattiya කාටවත් දෙන්නැතුව ලෝභ කමෙන් තමන් විතරක් සැප වින්දත් ඒ අයට ලබන ආත්මේ දුප්පත් වෙලා හිඟයනන් වෙලා තමයි ඉපදෙන්න වෙන්නේ දුප්පත් අයට දන් දෙන එක කොච්චර පිනක්ද
@dahamidinethma665
Жыл бұрын
නොදකින් ගොනා 😂
@sagarikaweerarathna3035
Жыл бұрын
ලස්සන හඩක් හිමි ඔබ කවුද....
@anilpriyankara4199
Жыл бұрын
ඩොලර්නම් ලංකාවෙ චැනල්තමා ඈ..😂😂
@nimeshdeemantha1419
Жыл бұрын
Thanks broo
@anjanahemal1302
Жыл бұрын
Elama video eka maru
@user-we1wn1lp7x
Жыл бұрын
අයියෙ රුසියාවෙ තත්ට්වයගැන විඩියො එකක් ඔනෙ
@ashiniisurika8206
Жыл бұрын
Super
@Joshuaashen11217
Жыл бұрын
Titanic is just like a small object in the north atlantic ocean an it is very difficult to rescue the titanic because of its high atmosphere .
@dul466
Жыл бұрын
දැන් ඔහොම ටයිටැනික් නැවෙන් එක එක දේවල් හොයා ගත්තා නම්, ඇයි දැන් බැරි ඕක ගවේශනය කරන්න. දැන් කලින්ට ත් වඩා තාක්ෂණය දියුණුයි නේ. ඒ ගැන video එකක් කරන්නකෝ. මට ආසයි දැන ගන්න.
@MAUS5-19
Жыл бұрын
Island 1st🎉😮😮😮
@hirusenevirathna6737
Жыл бұрын
කාටවත් දෙන්නැතුව ලෝභ කමෙන් තමන් විතරක් සැප වින්දත් ඒ අයට ලබන ආත්මේ දුප්පත් වෙලා හිඟයනන් වෙලා තමයි ඉපදෙන්න වෙන්නේ දුප්පත් අයට දන් දෙන එක කොච්චර පිනක්ද
@ranurilayanga
Жыл бұрын
Minissu hambakaranne anik unt kanna denns bm ane wikr kynnep😹💔
@ranurilayanga
Жыл бұрын
@The-planet69.munt pissu ane😁😹
@ambrosiarestaurant4053
Жыл бұрын
නැව ගිලුනත් බැන්ඩ් චූන් .. කියලා හැදුනෙ ඕකෙන් පස්සෙ .
@shehanisenarath619
Жыл бұрын
ටයිටැනික් film එකේ තියෙන කතාව ඇත්තටම උන දෙයක් නෙවේ කියල කියනව නේ. ඒ ගැන video එකක් කරන්නකො 😟
@DinethDulmina
Ай бұрын
A remember night 1958 film ek truestory so e film eka balanna
@supunmadusanka9621
Жыл бұрын
😂මොකො මෙ එකපාරට ටයිටනික් ගැන😂දන්න එවුන් මේ කොනට😂
@pathumsanjeeva8871
Жыл бұрын
Danna pako ponnaya
@AnjulaKumara-vi9fl
Жыл бұрын
Thawa aurudu 500 giyath oya mathakaya hert thiyei
@anuruddanayakasinghe3778
Жыл бұрын
සම්මැරීන් එකක් කුඩුවෙන්න පීඩනයක් තියෙන ගැඹුරක වයලින් එකක් ඉතුරු උනේ කොහොමද
@sahanabisheka3786
Жыл бұрын
SCP 173 gana video ekak one
@josephabayasekara8104
Жыл бұрын
Never ever Challenge God!!!!! God is Above All and More Powerful than Any!!!!!!!' 🙏
@pathumsanjewana
Жыл бұрын
Titanic goda gathanm kochara hodaida ,oka muhude yata tiyanakam loku awulk
@ThiliniMadubashini-dx4ep
Жыл бұрын
අනේ.මටත්.ආසයි.නැවක.යන්න
@Aasuka-z5r
Жыл бұрын
Scp ගැන වීඩීයෝ එකක් ඕනේ
@chamarasavindu139
Жыл бұрын
ayeye රුසියාව යුද්ධය ගැන video eka dan ona
@VimukthiKavidnda
Жыл бұрын
Titanic gana tava vidiyo one
@ddmpraveen3167
Жыл бұрын
Titanic 2 කියලා අලුතෙන් නැවක් හදනවා කියන්නේ ඇත්තද
@sumudukanchana1606
Жыл бұрын
Superb
@nayanakachthi5071
Жыл бұрын
Wikarai ane ape rata diunu karana dewal kalpana karanna kohedo nathi apata adalath nathi dewal minissu daiwaya anuwai maranaya sidda wenne mewa hodama udaharana
@Yasalalani-jl3zo
Жыл бұрын
Athatama eka gillawanna be. Ki parak eka uda awada😢
@pvrpdammika6747
Жыл бұрын
මෙකේ අර සම්බැරීන් කතාවත් දාන්නකෝ
@lakshaninelunika
Жыл бұрын
Eda meke gilune nathnm😢😢😢😢
@pradeeprupasinghe2083
Жыл бұрын
අදික පීඩනයක් යටතේ මේවා රැකුනේ කොහොමද?
@kalusallisudusalli772
Жыл бұрын
නැවේ හැම තැනම වතුරෙං පිරිල හංද පිඩනය යකඩ පතුරු වලට දෙපැත්තෙම්ම එකවිදියට තිනහංද තින්නෙ
@anusararanwaka
Жыл бұрын
@rakeshmanjula4902
Жыл бұрын
Hi
@Chathu-v1j
Жыл бұрын
මුහුද යටදි සබ්මැරින් එකකට පීඩනය දරාගන්න බැරිව පුපුරලා ගියානම් , titanic නැවත් එක්කම ගිලුනු වයලීන් එකට කොහොමද පීඩනය දාරාගන්න පුලුවන් උනේ.
@pathumbhashana2324
Жыл бұрын
Submarine eka pipiruwe eke athulei eliyei athara loku pressure gap ekak thibba nisa.violin ekata wathura pirunahama eka athulei eliyei pressure gap ekak na
@Chathu-v1j
Жыл бұрын
@@pathumbhashana2324 thanks. Thibba loku prushnayak
@Susant982
Жыл бұрын
Maru
@shiran7403
Жыл бұрын
ඔය ගැනම කලින් තිබුන වීඩියෝ එකක් බල බලා හිටපු මම 😕
@Chamma10k
Жыл бұрын
Sirawatama oi😂
@meghnadhsenavirathna6973
Жыл бұрын
සිරා යකෝ 👊😁
@ireshaweerasingha8849
Жыл бұрын
Ow
@TeclaPriyadharshani-yw8eh
Жыл бұрын
Watina vdo ekk
11:06
ටයිටැනික් නෞකාව සමග මුහුදු පතුල සිපගත් වටිනා වස්තුන් 10ක් | Expensive Objects Lost on the Titanic
Wishma Lokaya
Рет қаралды 666 М.
9:58
ටයිටැනික් නැවේ ඇත්තම ජැක් සහ රෝස් හමු වෙයි | A Titanic Love Story: Ida and Isidor Straus
Wishma Lokaya
Рет қаралды 25 М.
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
11:07
මරියානා ආගාධයේ පතුලටම ගිය ජේම්ස් කැමරන් ගැන පුදුම දේවල් |Things You Didn't Know About James Cameron
Wishma Lokaya
Рет қаралды 161 М.
12:01
නාසා ආයතනය සඳ ගමන් නවත්තන්න හේතු වුණු කරුණු 8 ක් | Why nobody has visited the moon in 50 years
Wishma Lokaya
Рет қаралды 840 М.
9:19
ටයිටන් සබ්මැරීනය හා ටයිටැනික් නැව අවට මිනිස් අවශේෂ හමු නොවෙන්නේ ඇයි ? | Why No People Found In Titan
Wishma Lokaya
Рет қаралды 697 М.
9:13
ඊශ්‍රායලය ගාසා යුද්ධය පරාදයිද ? හමාස්ලට ගහලා ඉවරකරන්න බැරි වුණ හේතුව | Peace in Gaza Strip
Wishma Lokaya
Рет қаралды 8 М.
8:08
නවසීලන්තයේ සමස්ථ භූමියෙන් 80%කම මිනිස්සු ජිවත් වෙන්නේ නෑ - හේතුව දන්නවද ? |Empty Area Of New Zealand
Wishma Lokaya
Рет қаралды 143 М.
13:01
මිනිසුන් පස් දෙනෙක් මරභියෙන් ගෙවූ අවසාන විනාඩි 20 ක දුක හිතෙන කතාව | Science behind the Submarine
Wishma Lokaya
Рет қаралды 961 М.
1:28:40
Титаник. Документальный Фильм. Все серии подряд. StarMedia
Star Media
Рет қаралды 29 МЛН
8:38
ගිලුණු ටයිටැනික් නැවේ ඉදලා පණ බේර ගත්තු අය කියන බය හිතෙන කතා | Titanic Survivor Interviews
Wishma Lokaya
Рет қаралды 543 М.
14:48
කපිතාන්වරුට ශාපයක් වුණු අභිරහස් නෞකාව | The mystery of Marry Celeste
Wishma Lokaya
Рет қаралды 381 М.
13:46
මේ ලෝකයේ සිටි අනන්‍යතාවයක් නොමැති අද්භූත අභිරහස් පුද්ගලයන් 10ක් | The World's Most Mysterious People
Wishma Lokaya
Рет қаралды 146 М.
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН