ගිලුණු ටයිටැනික් නැවේ ඉදලා පණ බේර ගත්තු අය කියන බය හිතෙන කතා | Titanic Survivor Interviews

  Рет қаралды 543,957

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 427
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
විශ්වාස කරන්න මේ video එක දාපු මේ වෙලාවෙත් මන් Titanic song එක අහන ගමන් හිටියේ..💪❤️ ඒකට හේතුව මට අහන්න හම්බුනා මේ ගීතය ගායනා කරපු මට අනුව ලෝකයේ විශිෂ්ටතම ගායිකාව celini dions දරුණු රෝගයක් හින්දා අසනීපයෙන් ඉන්නවා කියල..😑😑🙁 එක පාරක් හරි මේ ගීතය අහල තියෙන එහෙම නැතිවුනත් කරුණාකරල අපි හැමෝම ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු..🙏🙏
@TharuMusic766
@TharuMusic766 Жыл бұрын
Aniwarenma ❤️😘 ikmanata saneepa wenna oni 🌹🌹
@bhagyawedagedara7278
@bhagyawedagedara7278 Жыл бұрын
Aniwaryenma ayata ikmaninma suwa wewi 💐🙏
@raneeshaheshan230
@raneeshaheshan230 Жыл бұрын
අනිවාර්යයෙන් ඉක්මන් සුව ලැබේවා ! 🙏🙏🙏
@shenayasylvester
@shenayasylvester Жыл бұрын
get well soon😢🙏
@dilinishanika506
@dilinishanika506 Жыл бұрын
ඔව්..ඉක්මනින් සුවපත් වේවා ඇයව..🙏🙏🙏
@Tharindu2005.
@Tharindu2005. Жыл бұрын
"ආයුෂ බොහෝ වේවා" මේ වාක්‍ය හිතට මාර විදිහට වදිනවා 👊👊👊
@chanukamayuranga3982
@chanukamayuranga3982 Жыл бұрын
ටයිටැනික් නැව ගැන ඇහුනත් ඇහට කදුලක් එනවා.. ඒ තරම් ඒ කතාව ඇතුලෙ ජීවත් වෙනවා කියලා දැනෙනවා.. ජේම්ස් කැමරන් නොහිටින්න මේක ලෝකයට තවත් එක අනතුරක් විතරක් වෙන්න තිබුණා.. ඒත් දැන් ටයිටැනික් කියන්නෙ සදා අමරණිය මතකයක්..❤
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
ජේම්ස් බොස් ❤❤
@chykymilan
@chykymilan Жыл бұрын
1958 ගහපු night to remember කියල film එකක් තියනව. ඒක බලන්න. KZbin එකෙත් තියනව
@S.S.Weerasinghe2878
@S.S.Weerasinghe2878 Жыл бұрын
කොච්චර බැලුවත් පලවෙනි පාර දැනිච්ච දේ ඒ විදියටම හැමදාටම දැනෙන ෆිල්ම් එකක් 😢😢❤
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@madudilhara5500
@madudilhara5500 Жыл бұрын
Film ek blnn puluwn widiyk kiynnko
@JhonSnowy
@JhonSnowy Жыл бұрын
@@madudilhara5500 ඩවුන්ලෝඩ් කරන්න 😌
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
ජේම්ස් කැමරන් ❤❤
@NathashaPoojani
@NathashaPoojani Жыл бұрын
ow eka nm aththa ❤😢😢
@Itsmaduu
@Itsmaduu Жыл бұрын
අපිට සුනාමි ඇවිල්ලා ඔක්කොම නැති උනාම දැනුන feeling එක එයාලට දැනෙන්න ඇති 🥺💔
@තිවංකහසරැල්
@තිවංකහසරැල් Жыл бұрын
ටයිටැනික් කිව්ව ගමන් ඒක මාර හැගීමක් ඇති කරනව.. මාරයි..
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
ටයිටැනික් වලට පන දුන්නේ ලියනාඩෝ😍😍😍 ඩිකැප්‍රියෝ... ජැක්😍😍😍😍
@pothgullo
@pothgullo 2 ай бұрын
ටයිටැනික් 🥺❤ අනේ මංදා වචනවලින් කියන්න නොතේරෙන අමුතුම සංවේදී හැගීමක් හිතට දැනෙනවා. ෆිල්ම් එක බලපු පලවෙනි දෙවනි තුන්වෙනි වතාවල වගේම ටයිටැනික් කියන නමත් එක්ක මේ වගේ කතා ඇහෙද්දිත් ඒ හිතට දැනුන සංවේදී හැගීම ඒ විදියටම හිතට දැනෙනවා.
@fenandonisansala3370
@fenandonisansala3370 Жыл бұрын
පංති භේද 😢 අවසානෙට ඉතිං හැමෝම මැරෙනව ඉන්න ටික කාලෙ හැමෝම එක්ක හොදින් ඉන්න.. ❤
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@yuvinnethaka4107
@yuvinnethaka4107 9 ай бұрын
​@@yashenakalanka180😮
@gayashan3053
@gayashan3053 Жыл бұрын
සමහර වචන තියනවා ලෝකෙම දන්න එකක් තමා titanic 🥺
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
Hm.....
@TanshiVlogsSl
@TanshiVlogsSl Жыл бұрын
Titanic කිසිදා අමතක නොවන... ඒ ගැන අහන්න දකින්න ආස උණත් අහන දකින සෑම වාරයක් පාසාම ඇහැට කුදුලු උනන සදා අමරණීය මතකයක් ❤ James Cameran නොසිටින්න එය සිහිනයක්... ❤
@kamanikoswatta2318
@kamanikoswatta2318 Жыл бұрын
කිසිම පංති බේදයක් නැතුව හැමෝම මාරයා රැගෙන ගියා ...ජීවිතේ යතාර්ථය ඒක තමයි 👍👍👍👍
@ariyadasakandilp7196
@ariyadasakandilp7196 Жыл бұрын
ඇත්තටම ඔබේ ආදරනීය හඬට මම හැමදාම කැමතියි
@Chatgirl24
@Chatgirl24 Жыл бұрын
උදේ movie එක බලලා දැන් song එකත් අහන ගමන් ඉද්දි මේ video එක ‌දැකලා මාරම සතුටක් දැනුණා. Thank you so much and let's all pray for Céline Dion for get well soon..
@Juimion231
@Juimion231 Жыл бұрын
Math❤😊
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
Ane original movie eka mokenda oya baluwe.youtube eke nane
@Juimion231
@Juimion231 Жыл бұрын
​@@dilmikachalani7722Facebook thiyenawa
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@madudilhara5500
@madudilhara5500 Жыл бұрын
Film ek blnn widiyk kiynnko
@dilkitharaka473
@dilkitharaka473 Жыл бұрын
කතාව අහපු පළවෙනි දවසෙ, film එක බලපු පළවෙනි දවසෙ වගේම හැමදාම titanic ගැන අහන හැම වෙලාවකම ඇස් වලට කඳුළු එනවා.😢
@ShanakaSadamal
@ShanakaSadamal Жыл бұрын
❤𝗵𝗮𝗶
@rashindudelushan6864
@rashindudelushan6864 Жыл бұрын
adana gmnda beluwe meka
@Lasal_Nimsuwa
@Lasal_Nimsuwa Жыл бұрын
Titanic කියන්නේ අමරණීය මතකයක් ❤
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@amashanethmi5868
@amashanethmi5868 Жыл бұрын
' Titanic ' නම ඇහෙන හැම වෙලාවෙම අමුතුම දුකක් දැනෙනවා .. 🥺 හරිම සංවේදී කතාවක් ..
@malithlakvindudragonwarrio9789
@malithlakvindudragonwarrio9789 Жыл бұрын
eken marichcha ekek d danne na
@sandamali467
@sandamali467 Жыл бұрын
කියන්න තේරෙන්නේ නෑ ..අමුතුම හැගීමක් දැනෙනවා... මේ Titanic ගැන කතා කරද්දී 😢😢😢😢😢
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@dilrukshijayathilaka0.1
@dilrukshijayathilaka0.1 Жыл бұрын
ඒක නම් ඇත්ත ..හරි ම අමුතුයි
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
@@dilrukshijayathilaka0.1 Titanic කියන්නේ ඇත්ත සිද්දි මත පදනම් වුන චිත්‍රපටියක් වුනත් ජැක් රෝස් චරිත සහ එයාලා එක්ක සම්බන්ද ඔක්කොම දේවල් මනඃකල්පිතයි. ඒ වගේම චිත්‍රපටියේ සඳහන් වෙම අර මාලය.Heart of the Ocean හෙවත් සාගරයේ හදවත නම් නිල් දියමන්ති මාලය.ඒක වුනත් මනඃකල්පිතයි.ජේම්ස් කැමරන් තෝරගන්නේ මෙන්න මේ පොදු ඛේදවාචකය.ඒක ලස්සනට පැහැදිලිව පෙන්නන්න තමා එයා ජැක්-රෝස් නම් මනඃකල්පිත ආදරවන්තයන් නිර්මාණය කරන්නේ.
@Kavi_bbh
@Kavi_bbh Жыл бұрын
ඔයා ඒ නැවේ ගිහින් මැරුන කෙනෙක් වෙන්න බැරිද
@vinusularaka1989
@vinusularaka1989 10 ай бұрын
මටත්😢
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
Titanic....❤ ඛේදවාචකයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා! 😢
@lathapn8728
@lathapn8728 Жыл бұрын
Ou.a siyalu denatama niwan suwa labewa !😥😥😥😥😥😥
@Jayasinghe_08
@Jayasinghe_08 Жыл бұрын
🙂Dn marila ipadila aye marila athi bn🙂
@SathsaraUdayanga-d2i
@SathsaraUdayanga-d2i Ай бұрын
Yiiio ​@@Jayasinghe_08
@sangifin
@sangifin Жыл бұрын
මේ නැවේ 3rd class අයට meals දුන්නා. ඒ කාලෙ ගොඩක් නැව් වල 3rd class අයට meals දුන්නෙ නෑ. දැනුම පොතට 😊😊
@Boxofficeforyou
@Boxofficeforyou Жыл бұрын
ලොවම දන්නේවත් නැති සිදුවීමක්... ලෝක පූජිත , අමරණීය කතාවක් බවට පත් උනේ Titanic චිත්‍රපටිය නිර්මාණය කරාට පසුවයි.... 🙂♥️
@samanthirajapaksha9354
@samanthirajapaksha9354 Жыл бұрын
විෂ්ම ලෝකය.... ♥️.... අහගෙන ඉන්න ආස විදිහට ඉදිරිපත් කරනවා... ඇගටම දැනෙනවා.. ජයවේවා... ♥️...
@DL12323
@DL12323 Жыл бұрын
හරිම දුකයි😢 ආයෙනම් කිසි දවසක ඒ වගේ අනතුරු වෙන්න එපා
@lahiruishnka5049
@lahiruishnka5049 Жыл бұрын
සංකල්පය ගොඩාක් වටිනවා... කතාව නියමෙට ගොඩනඟලා තියෙනවා🔥 තව තවත් ටයිටැනික් ගෙන කතා ඕනේ 🔥🔥🔥🔥🔥ජයවේවා
@gayansandaruwan9370
@gayansandaruwan9370 Жыл бұрын
විශ්ම ලෝකය වැඩසටහන් ඉදිරිපත් කිරිම හා කටහඬ ගොඩක් ලස්සනයි
@nuwandilkushan
@nuwandilkushan Жыл бұрын
මම බලපු ලස්සනම ෆිල්ම් එකක්.මේ සින්දුව නම් කවදාවත් අමතක වෙන එකක් නම් නෑ.jack and rose love story ❤
@randuthakshila3822
@randuthakshila3822 Жыл бұрын
ටයිටැනික් හිතට මාරම හැගිමක් ගෙන සිද්දියක් කියන්න තෙරෙන්නෙ නැ ටයිටැනික් කියලා ඇහෙද්දිත් අමුතුම හැගිමක් දැනෙනවා 🥺🥺😥😥
@Venox_Boy
@Venox_Boy Жыл бұрын
ටයිටැනික් ගැන වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම බලනවාමයි 😍
@Reezu_Music_SL
@Reezu_Music_SL Жыл бұрын
මාත් බං
@shashikalaheshani7637
@shashikalaheshani7637 Жыл бұрын
අනිවා
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
Wishma lokaya wage logo ekak hdagena sub higakana ekek 😂
@Juimion231
@Juimion231 Жыл бұрын
𝑶𝒘 𝒏𝒆❤😊
@Tharush_lak
@Tharush_lak Жыл бұрын
👍
@HeshanBimsara-e6o
@HeshanBimsara-e6o Жыл бұрын
ඒ කටහඩත් එක්ක මේ වගේ වීඩියෝ බලනව කියන්නෙ පිස්සුවක්😊
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
අයියෙ ඔයාට කියන්න මාරම ලස්සනයි වීඩියෝ එක මුල ඉඳන්ම ස්කිප් නොකර අන්තිම වෙනකන්ම බැලුවා ❤
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
ටයිටැනික් වගේ සිදු වීමක් නැවත මේ ලෝකේ නොවේවා කියලා ප්‍රර්තනා කරමු
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
Hm......
@nishantha1422
@nishantha1422 Жыл бұрын
කීයක් උනාද?
@DjKobra606
@DjKobra606 Жыл бұрын
අහෝ ගනිකාව නි😅😂
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
@@DjKobra606 මොන්ගල්ද කෝබ්‍රා😋😋😋
@DjKobra606
@DjKobra606 Жыл бұрын
@@dileemawickramaarachchi6407 ඇයි බන් 🤧
@RuwanthaThenuka
@RuwanthaThenuka Жыл бұрын
මම හොඳටම feeling වුනු චිත්‍රපටය titanic ❤️
@thusharinilmini3738
@thusharinilmini3738 Жыл бұрын
කවදාවත් අමතක නොවන සිදුවීමක් 😢😢😢
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ඇයි ඕක විතරද? පාස්කු ප්‍රහාරය / 30 වසරක යුද්ධය / සුනාමිය ඔය අපි දැක්ක දේවල් .
@thusharinilmini3738
@thusharinilmini3738 Жыл бұрын
මේ සිද්දිය ප්‍රසිද්දයි
@nishantha1422
@nishantha1422 Жыл бұрын
@@thusharinilmini3738 හ්ම් චිත්‍ර පටියක් ආපූ නිසා .
@vibudhasathsara0001
@vibudhasathsara0001 Жыл бұрын
​@@nishantha1422ඔව් කාටවත් අපේ රටේ වෙච්ච දේවල් මතක නෑ
@kaushalyalakshan3924
@kaushalyalakshan3924 Жыл бұрын
ටයිටැනික් ගැන තව වීඩියෝ ටිකක් ගේන්නකෝ❤ බලන්නත් ආස හිතෙනවා😊
@nishantha1422
@nishantha1422 Жыл бұрын
යු ටියුබ් තියෙනවා බලන්න
@Avinduramishka
@Avinduramishka Жыл бұрын
ඇත්තටම මම වසනාවන්ත උනා ටයිටැනික් නැවේ කොටස් බලන්න යන්න මෙහෙ තියන exhibition එකට ..මෙහෙ කෞතුකාගාරෙකුත් තියනවා අදටත් ...මම දැකපු දේවල් මේ කාලේ හැටියට වටිනාකම $ වලින් මිලියන ගනන් .පිගන්, ඔරලෝසු, ඇදුම්,බස්තියමක්,තව ගොඩක් දේවල් තිබ්බා 😢😢😢❤❤❤ titanic ❤❤
@lathapn8728
@lathapn8728 Жыл бұрын
Putha koi rateda inne?Amareka?
@Avinduramishka
@Avinduramishka Жыл бұрын
@@lathapn8728 ow
@NisansalaWeerakkodiarachchige
@NisansalaWeerakkodiarachchige 5 ай бұрын
❤❤❤❤❤❤
@SLvishwa9999
@SLvishwa9999 Жыл бұрын
අදටත් මේ නැව ගැන වීඩියො ඔයාලා දානවා මන් ආසම කතාවක් මේක මන් ආසම චැනෙල් එකක් තමා ඔයාගෙ චැනෙල් එකත් ❤ආදරෙයි bro❤❤
@SENITHA.5
@SENITHA.5 Жыл бұрын
මටනමි මාරම දුකක් දැනෙනවා 😭😭😭😭
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 11 ай бұрын
මොනතරම් දරුනු කේදවාචකයක්ද?movie 1බැලුවෙ 98වර්ෂෙදි.හරියට දුක හිතුනා.ජීවිත බෙිරාගත් අය...ඇත්තටම වාසනාවන්තයි.නැවත මතක් කලාට ඔබට ස්තුතියි.🙏
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 Жыл бұрын
Mage adara neeya ❤ titanic dukai. Eya dn muhuda yata awasan husma 😢😢😢 .
@mayurasalinda
@mayurasalinda Жыл бұрын
ටයිටැනික් සින්දුව අහන ගමන් හිටියෙ මම විතරද❤
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@blackff5399
@blackff5399 Жыл бұрын
මේකෙ ෆීලින් ගැන කියන්න තේරෙන්නෑ.. ඒවා දැනෙනවා විතරයි 🥺💖
@lakshikaanuradha3649
@lakshikaanuradha3649 6 ай бұрын
මේ කටහඩ පිස්සුවක් 😊
@irushageethma
@irushageethma Жыл бұрын
කාලෙකින් මන් ආස කරන විදිහෙ Intaresting video එකක් 🥺❤️
@dinushiwanasinghe1802
@dinushiwanasinghe1802 Жыл бұрын
Britanic , Olympic නැව් ගැනත් video එකක් දාන්නකෝ..
@Juimion231
@Juimion231 Жыл бұрын
𝐓𝐈𝐓𝐀𝐍𝐈𝐂 ❤ nama ahuvamath amuthu hageemak danenne😢
@sanjithawickramasinghe68
@sanjithawickramasinghe68 Жыл бұрын
මේ video එක බලද්දිත් ඇස් වලට කදුලු ආවා 😭😭
@veenanisha478
@veenanisha478 Жыл бұрын
හරිම දුකයි. ස්තුතියි.
@nuwanduminda5599
@nuwanduminda5599 Жыл бұрын
අපේ ගොඩක් මිනිස්සු බටහිර රටවල් එක්ක පට්ට තරහයි. ඒත් ටයිටැනික් කිව්වම ඇසට කඳුළුත් එනවලු.. 😅
@aaree7467
@aaree7467 10 ай бұрын
Ai patta tharaha. Bohomayak yanna awashthwak ganna balan inne. Titanic eke marunu minissu gena hithuwoth kohomath duka hithenwa. Eka samanya deyakne
@CBU0000
@CBU0000 Жыл бұрын
Most awaited video from wishma lokaya
@Daniyaonline
@Daniyaonline Жыл бұрын
මන් film එක දැන් ටිකකට කලින් අයෙත් පාරක් බලලා ඉවර වුනා විතරයි මේක හම්බුනා 🥰🥰❤️
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@dili9321
@dili9321 Жыл бұрын
Film eka blapu link eka ewnnko
@uthpalaattanayake9493
@uthpalaattanayake9493 11 ай бұрын
Katha karana widiha harima lassanai. Very professional
@raneeshaheshan230
@raneeshaheshan230 Жыл бұрын
මන් ආසම ෆ්ලීම් එකක් ටයිටැනික් ❤️❤️
@zkoppa_aziya
@zkoppa_aziya Жыл бұрын
Godaaak duka hithenawa ithing e manussayonta wechcha de 🥺🥺🥺🥺🥺🥺🥺🥺 Pau netha ithing 🥺 Godak hoda Video ekak TNQ ❤️🫡
@akalankadesilva377
@akalankadesilva377 Жыл бұрын
පලවෙනි , දෙවෙනි , තුන්වෙනි පන්ති තුනටම කෙල උනානෙ අන්තිමට 😔
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.
@supunprathiba148
@supunprathiba148 Жыл бұрын
Mama balapu lassanama film ekak ❤
@maheshnishan8582
@maheshnishan8582 11 ай бұрын
Thwa tikak wistara tika gab karala denna tibba. Katandarayak wage natuwa. Vedoa eka hodai. Api dann hotoye na me wagak oba koyankan.meka giluna widiya kochra wela giyada kiyana eka obama tma normanaya karanna one. Bs❤❤😊😊
@anjana_j_p
@anjana_j_p Жыл бұрын
ලුසිටානියා ගැන එකක් ඕනි🎉❤😊
@K.aJayani-vt5oq
@K.aJayani-vt5oq Жыл бұрын
866 like එක මගෙන් 👨‍❤‍👨👨‍❤‍👨
@Reezu_Music_SL
@Reezu_Music_SL Жыл бұрын
ටයිටැනික් ❤️🥺💖💫
@hs1222-ou8mf
@hs1222-ou8mf Жыл бұрын
Titanic overture(background voice)in movie by sissel and celine s my heart will go on are one of the best soundtracks of all time, James Cameron තමයි titanic ගැන හැමෝම දැනගන්න හේතුව movie eka,cast,leo kate, music everything ❤
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
ටයිටැනික් නැවේ සහෝදර නැව් වන ඔලිම්පික් සහා බ්‍රිටැනික් නැව ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද? 😊❤
@sadeepakaushan5911
@sadeepakaushan5911 Жыл бұрын
රීයේ රෑ මම බැලුවා &filx ඵ්කේන්... ❤❤ සතුටුයි 😊
@tharindamadushanka5346
@tharindamadushanka5346 Жыл бұрын
පුලුවන්නම් titanic ගැන තව videos කරන්න
@nandananimal6787
@nandananimal6787 Жыл бұрын
Wishma lokaya 😍
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
මාර ලස්සන ට video එක කරනව සහ කතා කරනව..❤..ඒ නිසාම කතාව අහගෙන ඉන්න ආසයි. Content එකක් create කරන්න ඕනෙ මෙහෙම තමා. එතකොට තමයි අවසාන වෙනකන් බලන්න හිතෙන්නෙ . නියමයි ❤️😍
@prageethprabashwara
@prageethprabashwara 9 ай бұрын
ටයිටැනික් ෆිල්ම් එක අයෙත් බලන්න ආසයි පුලුවන්නම් සම්පූර්න කතාවම සින්හල හඩ කවල යු ටියුබ් එකට දාන්නකො
@Lakidupamidu
@Lakidupamidu Жыл бұрын
හරියටම මගේ උපන්දිනෙ දවස් 6 පස්සේ වෙලා තියෙන්නේ 🥺😥😥
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Giya athmeda ?
@Lakidupamidu
@Lakidupamidu Жыл бұрын
@@samanpriyantha5556 man ipadun mase wela thiyenne 🥺
@devendrawijerathna912
@devendrawijerathna912 8 ай бұрын
මම ඉපදුනේ අප්‍රේල් 29
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
වීඩියෝ එක පට්ට තව ටයිටනික් ගැන මීටවඩා තොරතුරු තියෙන ටිකයි දිග වීඩියෝ එකක් ඕනෙ
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
සල්ලිකාර ගෑනු ලමයි දුප්පත් පිරිමි ලමයි බදිනවනම් මේ ලෝකේ කොච්චර ලස්සනයිද
@e.s.iperera2686
@e.s.iperera2686 Жыл бұрын
ගෑණි
@evienleema101
@evienleema101 Жыл бұрын
ඇයි පිනට කකා බිබි ඉන්නද
@sgsfernando6051
@sgsfernando6051 7 ай бұрын
Titanic 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@chamodachintha35
@chamodachintha35 Жыл бұрын
❤❤❤ adarei wishwa lokaya❤
@14KCuTVlogsInUSA
@14KCuTVlogsInUSA Жыл бұрын
Wow 🤩. Nice work and thanks for that . your voice is brilliant. ❤❤❤❤
@Natureleyeyoutubechannel
@Natureleyeyoutubechannel Жыл бұрын
Intro eka.❤❤❤❤❤
@deshikasirisoma9496
@deshikasirisoma9496 9 ай бұрын
Titanik ship කොච්චර baluvath මටනම් එපා වෙන්නා
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
ටයිටැනික් movie එක බලලා තියෙන අය කෝ බලන්න ❤
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
ඕක බැලුව නැති කෙනෙක් නම් ඉන්න බෑ 😂
@raneeshaheshan230
@raneeshaheshan230 Жыл бұрын
❤️❤️
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
Like ඕනද 😂
@MaleeshaLakshan666
@MaleeshaLakshan666 Жыл бұрын
the Beast TITANIC ❤️
@BhashiEkanayaka
@BhashiEkanayaka Жыл бұрын
කමෙන්ට් වලිනුත් බෙදීම් හොය හොය අරයට මෙයාට ඇද නොකියා.වීඩියෝ එක බලලා දෙයක් ඉගන ගත්තොත් හොද නැද්ද ?? ❤🎉
@eranthieranthianusha3156
@eranthieranthianusha3156 Жыл бұрын
❤❤❤ahanna asai me lasana duka hithena vidiyowa...thanks...❤❤
@sampathsandaruwan7463
@sampathsandaruwan7463 Жыл бұрын
නැව දෙකට කැඩිච්ච එක ගැන විඩියෝවක් කරන්න
@sidathsenna
@sidathsenna Ай бұрын
සව්තැම්ප්ටන් නෙමේ හරි විධිහ සදම්ටන් වෙන්න ඕනා මම හිතන්නෙ..
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
මොන class එකේ හිටයත් 2000 එහා ඔක්කම මලා...😢
@MrPumiya
@MrPumiya Жыл бұрын
මම ආසම දුකම කතාව
@madhukadilshan8637
@madhukadilshan8637 Жыл бұрын
මමත් නැවේ හිටිය කෙනෙක් dan man ගොඩක් wayasai ada වගේ mathakai ඔක්කොම
@nethminidissanayaka6075
@nethminidissanayaka6075 Жыл бұрын
Thanks wiwa danuma
@ruwanchamera1130
@ruwanchamera1130 Жыл бұрын
Titanic 🚢❤💫🌟♥
@sugeeshwaraseenipellage9750
@sugeeshwaraseenipellage9750 Жыл бұрын
e music eka thama hodatama feel wenawa
@Madushankacahthura
@Madushankacahthura 3 ай бұрын
Titanic ❤️💪🥺
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 Жыл бұрын
RMS Titanic❤️
@SujathaIddamalgoda
@SujathaIddamalgoda Жыл бұрын
එ් සිනමාව අපෙ හදවත් වල පවතිනවා දුකයි සුන්දර සිහින දකිමින් එයාලා අැත්තට ඉන්න අැති.
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Ай бұрын
අහංකාර උද්දච්ච මිනිසුන් ට ලැබුන විශ්වයෙ දඩුවමක්
@dilinide5903
@dilinide5903 Жыл бұрын
ෆිල්ම් එකෙ ලින්ක් එක දෙන්න කො. කොහෙවත් නැනෙ ෆ්‍රී ෆිල්ම් එක
@-xd9nb
@-xd9nb Жыл бұрын
අයිස් කුට්ටිය වෙනුවට ලොකු සතෙක් ගැහුවා වෙන්න බැරිද😢😢😢
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
මොකෙක් වගේද 🙄🙄🧐🧐😊😊😁😁
@SiriwardanaNimantha
@SiriwardanaNimantha 7 ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@apmusicman8259
@apmusicman8259 Жыл бұрын
😢😢 Subawa ධර්මයේ පාඩමක් එකත් 3 පංතියේ මිනිස්සු පහළට දැම්මට
@thashiwasana2000
@thashiwasana2000 Жыл бұрын
Eth a minissu thamai mulinma marune neda.😢
@aaree7467
@aaree7467 10 ай бұрын
​@@thashiwasana2000aththamai eyala thama mulinma merune
@dinushasewwandi-be4mi
@dinushasewwandi-be4mi 11 ай бұрын
මේ වීඩීයො එක බලන්න පැයකට කලිනුත් ගෙදර අය එක්කත් මන් ටයිටැනික් ගැන කතා කරා 😢
@MR_GeeTH_Vlogs
@MR_GeeTH_Vlogs Жыл бұрын
මටත් උදව්වක් 💔💔💔😢😢😢
@heshandananjaya4222
@heshandananjaya4222 Жыл бұрын
Notify awa gaman awe balanna🥰
@AnandaRaj-ne8hj
@AnandaRaj-ne8hj 8 ай бұрын
Mamath taitani nawa giya ath mama loku amaruwakin mama awa kohoma Hari pana baragana❤❤❤❤😊😊😊😊😂
@Chefkpeththa
@Chefkpeththa Жыл бұрын
Titanic film eke lovestory eka aththakda 🤔
@සත්යදුටුතැන
@සත්යදුටුතැන Жыл бұрын
අපේ පාස්කු බෝම්බ වගේ ඔය ටයිටැන්ක් නැව,සහ සබ්මැරීන් එක කුමන්ත්‍රණයක් කියලා හිතෙනවා මට විතරයි ද
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අනේ මන්දා ඉතින් 🙄
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 362 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.