KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආදරය කරද්දී මෙයා මට කරදරයක් වුණා. අපි මේක නැවැත්තුවා - විශ්වාසය නැත්තං විවාහයෙන් වැඩක් නෑ
59:56
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
10:51
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
黑天使被操控了#short #angel #clown
00:40
Гениальное изобретение из обычного стаканчика!
00:31
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
අවුරුදු 5ක් මට දරුවෝ නෑ. මේ blessing එකකින් ආපු දරුවෙක් - ඒ පහර ගැසීම මට දරාගන්න බෑ. මම හැමදාම අඬනවා
Рет қаралды 46,507
Facebook
Twitter
Жүктеу
1
Жазылу 342 М.
Rangana De Silva
Күн бұрын
Пікірлер: 104
@ranganadesilvaofficial
6 ай бұрын
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ඉරේෂ නුවන්, ඔබයි. @ireshanuwan5371 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
@NavamRashmika
6 ай бұрын
වැදගත් දරැවෙක් .වැදගත් මවක් ..ආදර්ශමත්..කතා බහක්...සුන්දර බැදිමක්...තෙරුවන් සරනයි ❤
@kamalajayasinghe3910
6 ай бұрын
හොද අම්මා කෙනෙක්. දුවගේ ෆැමිලි ජීවිතේත් රංගන ජීවිතෙත් අතර ලොකු වෙනසක් දකිනවා.අනිත් නිළියන්ට වඩා වෙනස්, වැදගත්. "රැල්ල වෙරළට ආදරෙයි" තුලින් දකිනවා දිගු ගමනක් යාවි කියලා. ඒත් ලංකාවේ කකුලෙන් අදින අය හුගක් ඉන්නවා. දුව පරිස්සම් කරගෙන යන්න. දුවත් පරිස්සමින්..දෙන්නටම බුදුසරණයි!❤
@KanthiBandara-sq4js
6 ай бұрын
ආදරෙයි ❤❤
@najithlakmal456
6 ай бұрын
♥️♥️🙏
@AchalaLakmali-x8m
6 ай бұрын
අනේ හරිම ආසාවෙන් බලපු අහපු වැඩසටහනක් ඇත්තටම අමන්දා දුව හරිම ලස්සනයි....එයාගේ අම්මත් හරිම ඇත්ත කතා කරන සමාජයට වැදගත් පනිවිඩයක් දුන්නේ...ඇත්තටම අපේ ගොඩාක් අය වයස කියන්න කැමති නෑ...මෙතුමියගේ අවංක අදහස් වචන...සමාජයේ ජිවත්වෙන හැටි පහදා දුන් විදිහ හැම අම්මෙක්ටම ආදර්ශයක්...ඇත්තටම මෙහෙම දෙමාපියන්ව තමයි රංගන ඉන්ටවිව් කරන්න ඕන...බලන්නකෝ සමාජයට දෙන ආදර්ශමත් අදහස්.. අමන්දා දුවටයි අම්මටයි සුභපතනවා..❤❤❤❤❤❤❤❤
@amaraniwarnasuriya5428
6 ай бұрын
ආස නිලියක් . ❤ නාට්‍ය යේදි උනත් සංවරවම අදින පලදින නිලියක්. හොද දරුවෙක් . සුදු මැණිකේ ලස්සනට රගපානවා. සුබ පැතුම්.❤
@annerushani4867
5 ай бұрын
අද තමයි හොදම දවස වැදගත් කථාවක් හරිම ලස්සනයි.හරිම ආදර්ශමත් අංජලී මේ කථා බහ අහනවා නම් කේ සුජීවා අහනවා නම් හොදයි
@palikasenarathne8154
6 ай бұрын
වැදගත් විදිහට ඉන්න දරුවෙක් . රැල්ල වෙරලට ආදරෙයි ❤❤❤
@AchalaSanjeewani-ef2mm
6 ай бұрын
වැදගත් ගෑනු ළමයෙක් බුදු සරණයි ❤❤❤❤❤
@PushpaWeerathunga-b4z
6 ай бұрын
නිහතමානි ආදරයක් දැණුනා පුතේ ඔයාත් අම්මත් හරිම ලස්සනයි ගුණ යහපත්කමින් පරිපුර්ණයි ඔයාලා දෙන්නම බුදු සරණයි ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා❤❤❤
@SriyaniDevika-ox4xn
6 ай бұрын
තෙරුවන් සරණින් දුර ගමනක් යන්න සුභ පැතුම් ❤❤❤cyprus ඔයා සුදු මැණිකක් තමයි දුවේ ඔය කියන අයගේ පැහැදිලි ඊර්ෂාව. කිසිම දෙයක් ගණන් ගන්න එපා ඔයාගේ ගමන යන්න ජේසු පිහිටයි ❤️❤️❤️❤️අපි ඔයත් එක්ක ඉන්නවා ආදරෙයි ආදරෙයි ❤️❤️❤️
@shanikasewwandi9561
6 ай бұрын
කලාවේ දිගු ගමනක් යන්න අමන්දා❤ තෙරුවන් සරනයි ❤
@Priya-lw2yf
6 ай бұрын
මන් හරිම ආදරෙයි දුවක් අනාගතය දියුවෙන් දිවුනුවට ලැබේවා අනාගතය ලස්සන රෝස මලක් සේ ලස්සන වේවා මන් ඔයාට හරිම ආදරෙයි මන් බලනව රැල්ලවෙරලට ආදරෙයි කතාව හරිම ලස්සනයි ඔයාට ලස්සන අනාගතයක් ලැබේවායි ප්‍රර්තනා කරනව සියලුම සිතිම් පැතුම් ඉටුවේවා නිදුක් නිරොගි සුවය මානසික සුවය ලැබේවා උතුම් දළදා සම්දු පිහිටයි පරිස්සමෙන් ඉන්න මන් සවුදියේ සිට
@inokapriyadarshani-cd6kc
5 ай бұрын
සූදු මැණික් ඔයා ගොඩාක් ලස්සනයි,රැල්ල වෙරළට නාට්‍ය හොදට රගපානවා.හරිම ආසාවෙන් බලනවා.බුදු සරණයි දිගු ගමනක් යන්න ආශිර්වාද ලැබේවා....
@nadeekonara107
6 ай бұрын
මටත් මෙිවගේ ලස්සන දුවල දෙන්නෙක් ඉන්නවා ඉතිං මෙි අමිමයි දෝණියි හරිම ලස්සනයි සහ හොද ආදරණිය ලෙස සැමදාම ජිවත් වෙන්න පුළුවන් වෙිවා මමගොඩාක්ම ආසාවෙන් ආදරයකින් බලන කතාවක් තමයි රැල්ල වෙරලට ආදරෙයි කියන කතාව ඒකේ මම ගොඩාක් ආදරය කරන චරිත අතරින් සුදු මැණිකෙට සහ ශිවාට හරිම ආදරෙයි සමරෙටත් ආදරෙයි ජයවෙිවා දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා ❤❤ හරිම තාත්විකව රගපාන චරිත තුනක් තමයි මෙි තිදෙනාම❤
@lankalanka7765
6 ай бұрын
සුදු මැනිකෙට ගොඩාක් ආදරෙයී බුදු සරණයි දුව අම්මටයි ඔයාටයි
@vitztoyota8712
4 ай бұрын
කියන්න කිසිම දෙයක් නෑ ඒ දරැවට අනවශ්‍ය පාර්ටි වල කවදාවත් දැකලා නෑ ඇග පෙන්නගෙන දගලනව දැකලා නෑ හොද දරැවෙක් ❤❤❤❤
@sewwandithudawage_130
Ай бұрын
රුල වෙරලට ආදරෙයි සුදූ මැණිකේ . දැන් ටික ටික ඇක්ටින් ඉමිප්රවි . හොද ගමනක් යන්න පුළුවන් කෙනෙක් සුබ පැතුම් එක්කරනවා අමන්දා 😮
@nethzd
6 ай бұрын
Respect goes to this mom for protecting her daughter this much👏🏻👏🏻👏🏻❤❤❤ A mother should be like this..❤❤❤ she is a good example 👏🏻 👍🏻
@santanahdi4149
6 ай бұрын
❤❤❤❤❤❤godak Adarei.sudu.menike.oya.oyage.gamana.yanna
@jennypriyanka8939
2 ай бұрын
Sidu manike oya ta wasanawa labewa oyata jesu phitai ❤❤❤❤❤❤❤
@NilankaBalangoda
2 ай бұрын
Lassanai adarei nihathamani niliyak mn nm harima adarei ❤❤❤❤❤❤
@menolisathsarani8241
6 ай бұрын
මන් හිතුවෙ drama eke witri ahinska kiyl...Aththam charitheth e wagemi...ane hrim lssani oya..budu saranai 😍🔥❤
@Sankalpa-xw7zh
6 ай бұрын
ඔයා රෝස මලක්ම තමයි පැටියෝ මටත් මෙ වගේ දුවක් හිටියනමී
@ashanilmini4239
6 ай бұрын
අමන්දා ඔයා හරිලස්සනයි හරි අහිංසකයි අමිමත් ඒවගේමයි❤
@nayana7924
6 ай бұрын
අනේ සුදු මැණිකේ අපිත් ඔයාට ආදරෙයි
@KamaniKamani-u1u
6 ай бұрын
Amanda duwe. Oyata diigu gamNak. Yanna. WasanAwa labewa ❤❤❤❤❤❤
@wasanthisumeda1289
6 ай бұрын
සුදු මැණික ආදරෙයි අපි ඔයාට❤
@susanthakariyakaranage1480
3 ай бұрын
ඇමිම❤❤❤්🙏🙏🙏බුධුසරනයි
@ritathanippuliarachchige5794
6 ай бұрын
අමන්දා දුව ඔයාට ජ්සු පිහිටයි රෝස කුසුම මෑණියන් ඔයාව නිතරම ආරක්ෂා කරන වා විස්වාසය තියන්න නමෝමරිය නිතරම කියන්න ❤❤
@RoshaniRISH-k3c
6 ай бұрын
ගොඩාක් ආදරෙයි අක්කී ❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏
@chathumininonis3007
6 ай бұрын
I love you so much my akki girl sudumanike😘😘❤❤💗💗🥰🥰
@Sriyanisriyani-ov8zx
2 ай бұрын
සුදු මැණිකේ ඔයට ආදරේ. කුවේට් සිට
@inokasanjeewani-g8w
6 ай бұрын
Answer Blck Rose, Jasmne, Amberly, Magnifigue, lumour, Venust, Spring fling
@samanliyange9173
6 ай бұрын
පුදුම මිනිස්සු ඉන්න රටක් මේක, ඔයා හොදට රගපානවා ඉදිරියටම යන්න කැපිලි ගනන් ගන්න එපා
@najithlakmal456
6 ай бұрын
මම අසම සුදු මැණිකේ ට. ශිවාට
@rohininimalka3852
2 ай бұрын
මම හරිම කැමතියි ඔයාට ❤
@KaliniHettithantha
6 ай бұрын
All the best for you ❤🎉
@ChamariSamadhi
6 ай бұрын
DEARO MEN ❤
@annerushani4867
5 ай бұрын
K KIYADDI SUJEWA MATHAK VENNE AMANDA OYATA SUBAGAMANAK YANNA WISH KARANAWA
@nirmasandamali2829
6 ай бұрын
රංගන හරි අසාවෙන් ඉන්නේ පුතා කියනවට
@PksenevirathnePksenevirathne
6 ай бұрын
වැදගත් මවක් හා දියණියක්
@kumarisamarasekara8695
6 ай бұрын
API harima adarei karanna kenek suduu manika .hodai girl kenek .asaii API eyata suba patanawa jiviteta
@ex-plo-re
6 ай бұрын
Blessings 💐 💐 💐
@thilinajayasinghe7339
6 ай бұрын
Well !!!”
@arunisubashini6104
6 ай бұрын
❤❤❤❤❤❤❤ අපේ සුදු මැනික අදරෙයි පුතේ බුදු සරනයි
@NiroshaMalkanthi-qj2id
6 ай бұрын
Theruwan saransi Ammatai duwala 👍👌💯💯❤❤
@renukadilshan1768
6 ай бұрын
Sudu.manika.amma.lassanai❤❤❤❤❤
@ama_senavirathna
6 ай бұрын
Answer: Men Aquatic Fresh/ Men Fresh Wind
@RoshKumaripeiris
6 ай бұрын
Ganima thama ganunta apahasa karana ...hama thamnama ahamai ganunta ganu jelas. aa thamanta thaman wena bari ganu anunta wala kapana akamai karanaa owa hithana ona dawal naway thamanage gamana yana tiyana😊
@rmnr369
6 ай бұрын
සංකේතාගෙ mekup එකක් නේද ලස්සනයි
@anandahapuarachchi4766
6 ай бұрын
Daruwa gana satutui kohayda innay harima sathutui faimily eka gana
@Nishara12
6 ай бұрын
මං ආසම කෙනෙක් අමන්දා අක්කි. කවදම හරි අක්කිට කතා කරන්න ලොකු ආසාවක් මට තියෙ😊♥️
@ChathuraVimukthi-t4u
6 ай бұрын
ආසාවෙන් බලන නාට්‍ය යක් රැල්ල වෙරළට නාට්‍ය .බුදු සරනයි
@PrasadNuwan-w7p
6 ай бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන්
@rohithapushpakumara-bd3xw
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranjulapathirathna1862
6 ай бұрын
😅DEARO Men Aquatic fresh roll on and Dearo roll on Fresh Wind
@shellybsooriya
6 ай бұрын
රංගනට පුතා කිව්වට රංගන එයාටත් වඩා වයස ඇති😮
@manelmalkanthi2799
6 ай бұрын
❤❤
@wijayanthiudya5335
6 ай бұрын
God bless duwa
@noelinesenadeera7562
6 ай бұрын
Men Aquatic Fresh , Men Fresh Wind
@ranjulapathirathna1862
6 ай бұрын
Dear men aquatic and Dearo roll on men fresh wind
@AweejusRosheni
6 ай бұрын
ඩියාරෝ ජීන්ස්
@nayana7924
6 ай бұрын
සුදු මැණිකේ
@kavishakavisha2707
6 ай бұрын
👍👍👍👍👍👍
@samadaradewage3493
6 ай бұрын
🙏😘
@irushithihara1168
6 ай бұрын
Men aquatic fresh ,sporty fresh booster , men fresh wind,
@gayanimadhuwanthi6063
6 ай бұрын
Men Aquatic fresh / Men Fresh wind
@PrasadiniPrabodya-fg3jv
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sachinisewwandi3442
6 ай бұрын
Amanda raddolugama neda ape paththe 😊
@ManelPathirana344
6 ай бұрын
J❤❤❤❤
@devikapushparani1122
6 ай бұрын
❤❤❤😂😂😂
@AmithaPerera-s5i
6 ай бұрын
මම ගිය සතියෙ දාපු එකට පිළිතුරක් නෑ
@sanduminisenavirathna1111
6 ай бұрын
Dearo men aquatic fresh Sporty fresh booster Men fresh wind
@sumuduindrakumara7883
6 ай бұрын
Mata passe mathak une raddoluwa ne amandage gewal , mama ehe thama
@dilinithusharika5975
6 ай бұрын
Amandage wena drama akak balala tiyenawa mata ake nama mathaka ne.boy kenek thallu karala wetila wage ohoma mathakayak tiyenne.
@anomakaluarachchi
6 ай бұрын
DEARO MEN
@Savi_LK
6 ай бұрын
1. Men Aquatic Fresh 2. Men Fresh Wind 3. Unisex Cool & Fresh
@kddms6280
6 ай бұрын
Buddimath amma kenek
@AmithaPerera-s5i
6 ай бұрын
එකක් නෑ
@whkinurikinothmakasundi4916
6 ай бұрын
Dearo men
@KAROKERADHI
6 ай бұрын
Dearo men Dearo sport Dearo unisex 💙
@PiumiMadushika-um6uq
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NethImalnfromation
6 ай бұрын
Dearo men aquatic fresh, sport, unisex ❤
@RanukaWarakagoda
6 ай бұрын
dearo Mens, sport, unisex 🎉
@HewaheduwageChandrawathi-nw6ug
6 ай бұрын
I
@roshanisilva8557
6 ай бұрын
Mens, unisex, sports
@dinuwarnasooriya1251
6 ай бұрын
Answer : Men Aquatic Fresh / Men Fresh Wind
@Komari-k7p
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@lasandashyamali8073
6 ай бұрын
❤❤❤❤
@RaveeshaEkanayaka
6 ай бұрын
Dearo men
@nayomithakshila1128
6 ай бұрын
DEARO MEN
@bshvhegc3455
6 ай бұрын
❤❤❤
@nethzd
6 ай бұрын
❤
@supeshalamaduhani236
6 ай бұрын
DEARO MEN
@Nimnadi12345
6 ай бұрын
❤❤❤
@sachinikoshila5633
6 ай бұрын
DEARO MEN
@chandimamendis-l6r
6 ай бұрын
❤❤❤
@darshiclemons
6 ай бұрын
❤
@niroshakl9710
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@KapuduwaNadeeka-om6ig
6 ай бұрын
❤❤❤
59:56
ආදරය කරද්දී මෙයා මට කරදරයක් වුණා. අපි මේක නැවැත්තුවා - විශ්වාසය නැත්තං විවාහයෙන් වැඩක් නෑ
Rangana De Silva
Рет қаралды 21 М.
10:51
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
Hiru Gossip
Рет қаралды 162 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
39:41
අම්මයි අක්කයි අහිමිවීමත් එක්ක මගෙ ජීවිතේට මහා තනිකමක් දැනෙනවාIමම හැමවෙලේම වැරදි කෙනාට ආදරය කළ කෙනෙක්
Harindra Jayalal
Рет қаралды 467 М.
12:49
Hiru Star Season04අවසන් මහා තරගයේ කිරුළ දිනාගත් අනුරාධපුරයේ චමෝද් කවිෂ්ක ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!
Hiru News
Рет қаралды 10 М.
41:35
Plain Tea යයි සිංදු දෙකයි|පේරාදෙණියේ කැම්පස් යද්දී කසාද බන්දලා දෙයි කියලා පැනලා ගියා|K Sujeewa|EP 28
MANU
Рет қаралды 328 М.
58:06
මම අප්පච්චිට තාම message කරනවා - මට ගොඩාක් හිරිහැර කරලා තියෙන්නේ ළඟම හිටපු අය |Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 229 М.
9:45
Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🏆🎉
Hiru Star
Рет қаралды 99 М.
54:42
කලින් ආත්මෙ මම ලොකු පාපයක් කරලා ඇති - අතේ තියෙන්නේ ගිනි පෙලෙල්ල ද ඒකෙන් ගහනවා | Susila Kottage
Rangana De Silva
Рет қаралды 143 М.
22:38
"අද වෙනකොට මම වියාපාර දෙකක අධිපතිනියක්" | Shanika Edirisinghe | Asanga Live Podcast Interviews
Asanga Live
Рет қаралды 200 М.
2:20:31
🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2025 - 01 - 04 | Siyatha TV
Siyatha TV
Рет қаралды 244 М.
39:20
මම දැන් සීයා කෙනෙක්. හැඬූ කඳුළින් රයන් කියයි - දුවෙක් කියලා Doctor කිව්වේ | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 197 М.
50:42
දුව සඳළුතලයක තියන්න රට ගිය අම්මයි, අම්මා වගේ බලාගත්ත ආච්චියි එක්ක සමන්දිනී ඇවිත් | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 332 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН