පුදුම රස පාන් පෆ් විනාඩි 5 න් තේ වෙලාවට - හරිම ලේසියි ❤ Bread Puff in 5 Minutes | Chammi Imalka ❤

  Рет қаралды 308,068

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

පුදුම රස පාන් පෆ් විනාඩි 5 න් තේ වෙලාවට Bread Puff in 5 Minutes #ChammiImalka #McPuff #BreadPuff #Bread #Puff #පාන්පෆ් #පාන් #මැක්පෆ් #Snacks #ස්නැක් #TeaTime #තේවෙලාවට
ගෙදර පාන් තියෙනවා නම් ඉක්මනින්ම කරි එකක් හදාගෙන ඕනම වෙලාවක මේ පාන් පෆ් හදාගන්න පුලුවන්.හරිම ලේසියි.
Bread Puff
Ingredients
1. Some bread slices
2. Some water
3. 2 Big onion
4. Some curry leaves
5. 1 Garlic clove
6. 3 Green chilies
7. 1.5 Tbsp of Chilli flakes
8. 1/2 tsp of Chilli powder
9. 1/4 tsp of Pepper powder
10. Salt to taste
11. 1/4 tsp of Turmeric powder
12. 4 small boiled potatoes
13. Some fish
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පෙති අවශ්‍ය තරමට
2. වතුර ටිකක්
3. රට ලූනු ගෙඩි 2
4. කරපිංචා ඉත්තක්
5. සුදු ලූනු බිකි 1
6. අමු මිරිස් 3
7. කෑලි මිරිස් මේසහැදි 1 .5
8. මිරිස් කුඩු තේහැදි 1/2
9. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
10. ලුනු කුඩු රස අනුව
11. කහ කුඩු තේහැදි 1/4
12. තැම්බූ පොඩි අල 4
13. තැම්බූ මාලු කෑලි 3
Links
චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes
• චිකන් සුප් කැට සෞඛ්‍යා...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 157
@slchami3113
@slchami3113 3 жыл бұрын
මං හැදුවා ...හරිම රසයි අක්කි..පාන් කියලා හොයන්නවත් බෑ නේද....thanks akki...
@maliniitaly8860
@maliniitaly8860 3 жыл бұрын
හැමදාම ඉක්මනට රසට පහසුවෙන් හදාගන්න කියලා දෙන සුදු නංගිට ස්තුතියි විඩියෝ එකට ජයවෙිවා නංගියො
@dilinivithanage480
@dilinivithanage480 3 жыл бұрын
ඔයා හදන කෑම මම හදනවා. හරිම රසයි. පහසුයි.ස්තුතියි ඔයාට.
@neashwarnakula3912
@neashwarnakula3912 3 жыл бұрын
ඔයාගේ හැම කැමක්ම හරි අපුරුයි .ස්තුතියි❤️
@hemantharathnayake258
@hemantharathnayake258 3 жыл бұрын
හරිම වටිනවා ඔයාගෙ videos..
@tharangamodarage9821
@tharangamodarage9821 3 жыл бұрын
Oyage kema walata mn nam hari asai.hari saralai.thanks alot dear.
@kmcanuradha10
@kmcanuradha10 3 жыл бұрын
ඒක නම් නියමයි, ඉක්මනින් හදන්න පුළුවන් , ස්තූතියි ඒ රෙසිපි⁣යට...
@anushakumari7695
@anushakumari7695 3 жыл бұрын
Thenks akki mewage kema warga hadanna kiyala denwata mamath heduwa .. harida rasai.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@lokeneha8773
@lokeneha8773 3 жыл бұрын
Akki deep fry krnne nathuwa bake krnna puluwn snak recipes tikk krnnko😇😇
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
අනිවාර්යයෙන්ම නංගී 😊
@shandrashandra1977
@shandrashandra1977 3 жыл бұрын
හරිම රසයි හැදුවා අපි ඔයාට thanks
@samithmadushan759
@samithmadushan759 2 жыл бұрын
Mamath ada hawasata aniwaren meka hadanawa..😊😊😊 harima lesi.. thank u
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
ස්තුතියි අනේ....ගොඩාක් ස්තුතියි ...මේ උදේ කෑම , රෑ කෑම....ගැන හරිම වදවෙන්න ඕනෙ ....ඔයාට ස්තුතියි .....!
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ලස්සන අත් දෙකෙන් 🖐️ 🖐️ ලස්සන කටහඬින් 💋 💋 රසට කෑම හදන චම්මි 💋 💋
@අනුඋඩුගම
@අනුඋඩුගම 3 жыл бұрын
බිස්කට් කුඩු තැවරුවොත් වෙනස්ම විදියක් වෙයිද අක්කෙ
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
හරිම අපූරුයි අක්කී
@SelaniDishanayaka-sd6vh
@SelaniDishanayaka-sd6vh Жыл бұрын
ෆිඡ් Aka thitanna පුළුවන් da Akka බැදලා
@teejinasena
@teejinasena 3 жыл бұрын
හෙටම හදන්න ආසයි. Thanks
@jaydee5607
@jaydee5607 3 жыл бұрын
You always present most practical recepies. Thank you so much. Stay blessed ❤️🙏
@smallhomegarden1040
@smallhomegarden1040 3 жыл бұрын
රස පාටයි ..ඔයා හදන කෑම මන් හදනවා .. thank u so much dr ❤️
@herathbandara9110
@herathbandara9110 3 жыл бұрын
හරිම ඉක්මනින් හදන්න පුළුවන් නේද චම්මි ; ම්............ හරිම රස ඇති.........
@dulaniidunil297
@dulaniidunil297 3 жыл бұрын
Avan eke bake karaganna puluvanda plz kiyannako
@krishanthasamaranayaka9463
@krishanthasamaranayaka9463 2 жыл бұрын
මේක නම් නියමයි චම්මි අක්කී.
@sathakalumsathakalum3752
@sathakalumsathakalum3752 3 жыл бұрын
Thanks nanga
@pramodajayasuriya3597
@pramodajayasuriya3597 3 жыл бұрын
Thanks a lot madam.we like your food very much may the triple jem bless you
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@neharaashmini2481
@neharaashmini2481 3 жыл бұрын
අමුතුම රෙසෙපි එකක් හරිම රසයි අක්කි
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 3 жыл бұрын
මම නම් පාන් පිටි මිශ්‍රනයක දවටලා බිස්කට් කුඩු දවටලා බදින්නේ. එහෙමත් රසයි අක්කි
@anandadharmasinghe4327
@anandadharmasinghe4327 3 жыл бұрын
meka bake karanna puluwanda
@theviya6806
@theviya6806 3 жыл бұрын
රසයි වගේ
@rashindumax8477
@rashindumax8477 3 жыл бұрын
Akki mewa sathiyak witara frij eke dala kal thabaganna puluwanda ?
@chamo8282
@chamo8282 3 жыл бұрын
Sandwich pan nathi velavaka kohomada akki anith pan valin hadanne ethakota eke mada gaththama mona hari venoda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
තැටි පාන් ගන්නව නම් පාන් පෙති සැන්ඩ්විච් පාන් තරමට කපා ගන්න...වටේ ටික අයින් කරන්න 😊
@gaminiwijayasri7450
@gaminiwijayasri7450 3 жыл бұрын
පාන් වෙනුවට පාන් පිටි වලින් සාදා ගත් මිශ්‍රණයක් තලපයක් විදියට තුනී කරගෙන සාදාගත හැකිද?
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
උදෙන්ම නැගිට්ට ගමන් ඔයාගේ වීඩියෝ එක බැලුවා බැලුව හොඳයි මමත් හදන්නම් ..මට ඉතින් දුඹුරු පාට පාන් වලින් තමා හදන්න ඕනි මොකද මේ ඉන්න අයටත් සීනි මටත් සීනි ...මේ කරුම ලෙඩේ ඒ හින්දා කෑම බීම වලින් ගොඩක් පරිස්සම් වෙනවා මිස් ..මම කුවේට් වලින් ප්‍රියන්ති ..පරිස්සමින් ඉන්න ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
දුබුරු පාන් වලින් පුලුවන් ...තෙරුවන් සරණයි 😊
@kumuduweerasinghekumudu3989
@kumuduweerasinghekumudu3989 3 жыл бұрын
Thanks nangi
@sailujansiva855
@sailujansiva855 3 жыл бұрын
Like McDonald's Apple sweet 🌟
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Thanks nanga....meka bake karanna puluwanda.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Puluwan 😊
@ShanthiIndurugolle
@ShanthiIndurugolle 10 ай бұрын
Good idiya I don’t know how to cook tasty food can you help me when i want soory to Disterb you
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ජයවේවා ඔයාට නියමයි මරු
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 3 жыл бұрын
Thanks so much for this. Good idea for a vegan like me.
@lalithamalani5886
@lalithamalani5886 3 жыл бұрын
තැන්ක්ස් ඔයාට බුදු සරනයි
@azmaazfer4150
@azmaazfer4150 3 жыл бұрын
Can we make this and freeze it... to use when ever we want...
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Can👍
@lifebookwiththanu5080
@lifebookwiththanu5080 3 жыл бұрын
Very good and easy recepì thank you 😊
@pradeepanishanthi89
@pradeepanishanthi89 3 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා
@hettiarachchigedivyanjali6990
@hettiarachchigedivyanjali6990 3 жыл бұрын
Malu wenuwata seman wge use krnna puluwanda?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊👍
@slpasiyaa6798
@slpasiyaa6798 3 жыл бұрын
අක්කෙ ඕකට meat දාන්න බැරිද?
@inokakarunaratne1095
@inokakarunaratne1095 3 жыл бұрын
Can we beake without fry
@anushaswarnamali3263
@anushaswarnamali3263 Жыл бұрын
ඔයා ගොඩාක් හොඳ ට උයනවා.
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ස්තූතියි ඔයාට 😊
@online2386
@online2386 2 жыл бұрын
Niyamay
@thilanidilinika6766
@thilanidilinika6766 3 жыл бұрын
Meka bake karanna puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@nisasamrapuli928
@nisasamrapuli928 3 жыл бұрын
😀😀😄😄👌👍🍞 ස්තුති
@buddikaharshani8395
@buddikaharshani8395 3 жыл бұрын
කැරට් අල්වා හදලා video එකක් කරන්න පුළුවන්ද .......
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Woow niyamai sudu akkiyo. Thank you so much. Budusaranayi oyalata. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
බුදුසරණයි නංගී ❤
@kandy-cn2tk
@kandy-cn2tk 3 жыл бұрын
Very good thanks
@florindane203
@florindane203 3 жыл бұрын
Wow it looks yummy and I'll try it Thanks for you
@fernandokumarikagmail.comp5630
@fernandokumarikagmail.comp5630 3 жыл бұрын
අවන් kranina barida
@jayanthachandrasiri1561
@jayanthachandrasiri1561 3 жыл бұрын
Thanks for you
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 3 жыл бұрын
ලස්සනයි , rasapatai
@champikaudayangana9098
@champikaudayangana9098 Жыл бұрын
ටික වෙලා වකට පස්සෙ පෙගෙන්නෙ නැත්ද
@chamodyanimshadi4575
@chamodyanimshadi4575 3 жыл бұрын
Thank you very much👍👍👍
@wasanadilrukshi8948
@wasanadilrukshi8948 3 жыл бұрын
Maru mamth haduva harem rasyiiiii 👍👍👍
@kaluarachchidineshadinesha2978
@kaluarachchidineshadinesha2978 3 жыл бұрын
නියමයී 👍
@upeckshacookerychannel3853
@upeckshacookerychannel3853 3 жыл бұрын
ane akki sound 1 nam madi.ee gena chuttak selakilimath wanna.
@iranirathugama2502
@iranirathugama2502 3 жыл бұрын
හරිෂෝක්නේ 👍
@nisansalakalpani2960
@nisansalakalpani2960 3 жыл бұрын
මාළු wenuwata danna puluwan wena deyak kiyannako
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ටිංමාලු, චිකන් 😊
@nishantharathnayaka765
@nishantharathnayaka765 3 жыл бұрын
Niyamai
@deshanff6939
@deshanff6939 3 жыл бұрын
I made this food. It's very tasty
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm so happy to hear that 😊👍
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
නියමයි .. 👌👌
@thushaniathapaththu6945
@thushaniathapaththu6945 3 жыл бұрын
thank you oyata.
@tamaratamara2379
@tamaratamara2379 3 жыл бұрын
Thanq 🌷
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ලස්සනට වැඩේ කරනව
@sitharaanuruddika4529
@sitharaanuruddika4529 3 жыл бұрын
Matath hadanna hithuna ane rasai wage dakkama
@lakshmirenukagamage1626
@lakshmirenukagamage1626 3 жыл бұрын
Thank you
@dilNtaste
@dilNtaste 3 жыл бұрын
Nice
@giiihydilrukshi6020
@giiihydilrukshi6020 3 жыл бұрын
Okata biscut kudu tawarannadda
@gangaperera5246
@gangaperera5246 3 жыл бұрын
Oyalage video hodata clear. Thanks
@nadeeshadilhani6186
@nadeeshadilhani6186 3 жыл бұрын
Chammi oyata godaak thanks Mn ada haduwa harima rasai Godk pahasui.
@ruwansadakalum9072
@ruwansadakalum9072 3 жыл бұрын
pan petthata thel urannedda
@kpsujatha1605
@kpsujatha1605 3 жыл бұрын
Wow thank you chammi
@subodanayani833
@subodanayani833 3 жыл бұрын
Super
@sriyanifdo9138
@sriyanifdo9138 3 жыл бұрын
Wow tanks
@haroonbabanoor9099
@haroonbabanoor9099 3 жыл бұрын
Super bite for everything. Thanks and godbless.
@subadawasak1240
@subadawasak1240 3 жыл бұрын
Thanks👍
@teshanteshanjayasuriya8210
@teshanteshanjayasuriya8210 3 жыл бұрын
අක්කගෙ වයස කීයද අෆ්ෆාහ්...... 😍💪
@manelsudu1507
@manelsudu1507 3 жыл бұрын
👍👍👍👍
@wasanthikumari5109
@wasanthikumari5109 3 жыл бұрын
Thanks akkiyo
@jayanthapeeris645
@jayanthapeeris645 3 жыл бұрын
Good
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 3 жыл бұрын
Shooke patiyo mamath hadanawa
@lovepetsforever8818
@lovepetsforever8818 3 жыл бұрын
apith heduva rasatama thibba
@irfanksa343
@irfanksa343 3 жыл бұрын
👏👏🙏👍
@chocorem7451
@chocorem7451 3 жыл бұрын
Thanks for your recipi
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Godak watinawa akki budusaranay 🥰🥰🥰
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ..බුදුසරණයි 😊
@bimalijinendra2792
@bimalijinendra2792 3 жыл бұрын
Wowwwwww akke thanks aneeeeeee
@AM-dx9mi
@AM-dx9mi 3 жыл бұрын
Wow it's looks so yummy. Will try this. By the way I m making your hot butter cuttle fish often n it's my husband ' s favourite. Thanks sister
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that my dear 😊
@labropapiichaachaaa8266
@labropapiichaachaaa8266 3 жыл бұрын
Excelente dear
@karunathilakahewasinghe4919
@karunathilakahewasinghe4919 3 жыл бұрын
Supiri a😆
@vijithavithanage4332
@vijithavithanage4332 3 жыл бұрын
Shaaaaaa... murune
@udari-xg6oo
@udari-xg6oo 3 жыл бұрын
Shookne hadala balannm
@ruwansadakalum9072
@ruwansadakalum9072 3 жыл бұрын
wede supiri
@godaya5272
@godaya5272 3 жыл бұрын
කොහෙන්ද අක්කේ ඔයා මේවා හොයාගන්නේ
@maleewickramasinghe8627
@maleewickramasinghe8627 3 жыл бұрын
Wooow 😘
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 44 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 128 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 44 МЛН