නූතන ජනප්‍රවාද නැමති මං මුලා වැල් පෑගුන "චන්දෝ මා බිලිඳේ" ගීතයේ පසුබිම සහ ගීත වර්ෂන් 5ක් Chando Ma

  Рет қаралды 1,012

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

මෙම ලිපියේ පින්තූර සහිත PDF එක සඳහා ලින්කුව
1drv.ms/b/s!ArjCQTNOtgdNhrMCW...
මෙම ලිපියේ පින්තූර සහිත මයික්‍රොසොෆ්ට් වර්ඩ් එක සඳහා ලින්කුව
1drv.ms/w/s!ArjCQTNOtgdNhrMZF...
අන්තර්ගතය
1. සාරාංශය
2. ගීතයේ පදවැලේ හරියට නොඇසෙන වචන මොනවාද? එහෙමත් නැත්නම් නිවැරදි පද මාලාව මොකක්ද?
3. ගීයේ පද වැල පදනම් වූයේ කුමන කවියක් ආශ්‍රිතවද?
3.1. 1947 කාව්‍ය සංග්‍රහව හෙවත් කව් සඟරාවේ 280 වන පිටේ - ලුවිස් ද සොයිසා වන්නි හත්පත්තුවේ වැද්දන්ගෙන් එකතු කළ කවි පන්තියක් ලෙස අඟවමින් පල කළ කවි පන්තිය Ref 1
3.2. 1953 දී පල කිරීම ආරම්භ කළ “සංස්කෘති සඟරාවට” 1957 කිරිහාමි මොහොට්ටාල සැපයූ කවි පන්තිය Ref 2
3.3. 1966 දේවාර් සූර්ය සේනගේ "ලංකා ගීතාවලිය" පොතේ 12-13 පිටේ පල කළ 1931 ආසන්න වසරක උඩුනුවර ගෙලිඔය ආශ්‍රිත හන්දෙස්සේ පදිංචි ජී.ජී. මුදියන්සේ ගායනා කළ කවි පෙළ Ref 3
3.4. 1986 නොවැම්බර් 17 වන දින සංස්කෘතික අමාත්‍යංශයේ - ජන ගී පටිගත කිරීමේ වැඩසටහන යටතේ - මාතලේ දිස්ත්‍රික්කය යටවත්ත මධ්‍යස්ථානයේ දී - ගම්මුල්ලේ පදිංචි - හේරත් මුදියන්සේලාගේ උඩගෙදර හීන් බණ්ඩා ගායනා කළ කවි පෙළ Ref 4
3.5. "සම්මත ජන කවි" විකිපොතේ පල කළ, ප්‍රකාශන වර්ෂය, කතෘ වසර, ආදී විස්තර නැති කවි පෙළ Ref 5
4. එම කවිය හුදෙක් ජන ගීයක්ද? නැතහොත් අඹන්වල රාලගේ නිර්මාණයක්ද?
4.1. අඹන්වල රාලගේ භාෂා ශෛලිය කිරිහාමි මොහොට්ටාල ඉදිරිපත් කළ කවි පන්තියේ තිබේද?
4.2. මෙම දරුනැලවිල්ලේ වැදි ආරක් නැද්ද?
5. අමරදේවයන්ට ගායනා කිරීම සඳහා එම කවි පන්තිය ලැබෙන්නේ කෙසේද?
6. මහගම සේකර කිරිහාමි මොහොට්ටාල පල කළ මුල් කවියේ වචන එහා මෙහා කර සුගායනීය ලෙස සැකසුවාද? සේකර හෝ රත්න ශ්‍රී මෙම පද රචනය කළ බවට මතයක් සමාජ ගත වී ඇත්තේ කොහොමද?
6.1. මහගම සේකර
6.2. රත්න ශ්‍රී විජේසිංහ
7. මෙම කවියේ පද වැල අමරදේවට පෙර කවුරුන් විසින් හෝ ගායනා කළාද? ඒ කුමන තනුවකටද?
7.1. දේවාර් සූර්ය සේන ගායනය:
7.2. හෙන්රි ජයසේන ගායනය
7.3. පී. ඩන්ස්ටන් ද සිල්වා ගායනය?
8. අමරදේව මෙම ගීතය මුල් වරට ගායනා කළේ කුමන වසරේද?
9. අමරදේව සමග මෙම ගීය ගැයූ ගායිකාවන් කවුද?
9.1. ඩබ්ලියු. ඩී. අමරදේව සහ විමලා අමරදේව (අවිවාහක නම ගුණරත්න)
9.2. ඩබ්ලියු. ඩී. අමරදේව සහ සුචිත්‍රා මිත්‍ර (ඉන්දියානු ගායිකා, මහාචාර්ය)
9.3. ඩබ්ලියු. ඩී. අමරදේව සහ අමිතා වැදිසිංහ ?
9.4. ඩබ්ලියු. ඩී. අමරදේව සහ සුභානි අමරදේව
9.5. ඩබ්ලියු. ඩී. අමරදේව සහ සමිතා එරන්දතී මුදුන්කොටුව
9. මෙම පද වැල පිටුපස ඇති ජනප්‍රවාද මොනවාද?
10.1. පළමු ජනප්‍රවාදය - ඩී. පී. වික්‍රමසිංහ 1998 මග දිගට ජනකතා පොතේ 48 පිටේ "වැදි තරුණියක් රජුට බිසෝ වෙයි" කතාව
10.2. දෙවන ජනප්‍රවාදය - තිස්ස අබේසේකර අනුව යමින් රත්න ශ්‍රී විජේසිංහ කියන වැදි බිසව දරුවන් නැතිව සිට කතරගම දෙවියන්ට බාරයක් වීමෙන් පසුව දරුවකු ලැබීමේ කතාව
10.3. තුන්වන ජනප්‍රවාදය - මෙම නැළවිලි ගීය දෙවැනි රාජසිංහ රජ කාලයේ කවිකාර මඩුවේ සිටි අඹන්වල රාල/නිළමේගේ ප්‍රබන්ධයක්
10.4. "චන්දෝ මා බිලිඳේ" දරු නැළවිලි ගීයේ ජනප්‍රවාදයේ සඳහන් වැදි බිසව ජනප්‍රවාදය අනුව කුමන රජුගේ බිසවක් ද යන්න ගැන විවිධ මත විමසීම
11. ගීතයේ පදවල අර්ථ මොනවාද?
11.1. වචන අර්ථ
11.2. කවියක් ඒකකයක් ලෙස සළකා විවිධ කවි වර්ෂන්වල දක්නට ඇති වෙනස් කම්
11.3. මතභේදයට තුඩු දෙන වචන ඒකකයක් ලෙස සළකා විවිධ කවි වර්ෂන්වල ඇති වෙනස් කම්
11.4. ගීතයේ සමස්ත අර්ථය
12. තව දුරටත් සෙවීමට ඉතිරි වී ඇති දේ සමහරක්
13. සමාලෝචනය
කොටු වරහන් තුළ දමා ඇත්තේ වි බොහෝ විට වැරදියට ලියැවෙන වචන.
පතර බලැති සිරි කුන්ද විදාරණ
විතර බලැති සිරිධර පංච තාලෙන [පංච පාලන]
බාලොලි ලොල් - ලොලි ලොල්ල බිලින්ඳේ
නාඬන් දැන් එනු දෑ [බෑ]
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ9 කොමළත නිරිඳුට දා වුන් //
දැන් දෙවිඳුන් මට දුන් දරු [ගරු] රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන් ගිරගින් පායයි මුළු දීපා
මන්මද බැන්දලු සුන්දර රූපා
චන්දෝ මා බිලිඳේ...
තැන තැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා
චන්දෝ මා බිලිඳේ...
අවර18 වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුළිඳු හඬලන්නා
චන්දෝ මා බිලිඳේ...////
පද: පුරාණ සිංහල දරුනැලවිල්ලක්
තනුව සහ සංගීතය: ඩබ්ලියු. ඩී. අමරදේව
ගායනය: ඩබ්ලිව්.ඩී. අමරදේව සමග විවිධ ගායිකාවන්
1947 කාව්‍ය සංග්‍රහව හෙවත් කව් සඟරාවේ 280 වන පිටේ - ලුවිස් ද සොයිසා වන්නි හත්පත්තුවේ වැද්දන්ගෙන් එකතු කළ කවි පන්තියක් ලෙස අඟවමින් පල කළ කවි පන්තිය
1947. චන්ද්‍රා බා බිලිඳේ
කෝන් ගචේ මුල ඉහලට ජානා
හීන් ගචේ ඉඳ හා හූ ගානා
පැන්න කලට [කුකුලන් හඬලන්නා]
ඔන්න බිලිඳු බකමූනු අඬන්නා
1948. වත්ත පහල ඉඳ හෙමින් අඬන්නා
අපොයි කියා බඩරුජා කියන්නා
හෙමින් ඇවිත් අගු කොනම අඬන්නා
ඔන්න බිලිඳු බෝදිලී අඬන්නා
1949. චන්ද්‍රා බා බිලිඳේ
ගඩි ගිඩි ගාමින් බඩ ගොරවන්නා
මහ ගච පොඩිකර බිමත ලවන්නා
වට චිටි පැටියන් ලග කැදවන්නා
ඔන්න බිලිඳු ඇත් රැල බිඳ එන්නා
1950. චන්ද්‍රා බා බිලිඳේ
[පැන පැන අතු අග කොළ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට චිටි පැටියන් ලග කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන එන්නා] ගීතයේ දෙවන අන්තරා කොටසට සමාන කවිය
1951. [චන්ද්‍රා බා බිලිඳේ නුඹ නාඩන්
ඉන්ද්‍රා කොමලත් නිරිඳුට දාවූ
බාලොලින් නාඩන් බිලින්දේ
නාඩන් දැන් එත්දෑ] ගීතයට යොදා ගත් ස්ථායී කොටසට සමාන කොටස
1952. පිටනන් ඔහුගේ පත්‍ර කිතුල්ලා
කටනන් [sic කගනන්] ඔහුගේ කුනු කෙල මල්ලා
කොටකම් බුච්චා ඉචුරු මහල්ලා
ගෙට පැනලා හිට ගෙනියති අල්ලා
“ලුවිස් ද සොයිසා මහමුදලි තුමා වන්නි හත්පත්තුවට ගිය කාලෙදි වැද්දන්ගේ කව්, සිලෝ, ගීතිකා, දරුනැලවිලිද ඔවුන් විසින් ඔප්පු කර තිබේ. එයින් වැදගත් කීම් එකොළොසක් මෙහි අන්තර්ගත කර ඇත්තේය.”
1953 දී පල කිරීම ආරම්භ කළ “සංස්කෘති සඟරාවට” කිරිහාමි මොහොට්ටාල සැපයූ කවි පන්තිය
පතැර බලැති සිරි කුන්ද විධාරණ
විතර බලැති සිරිධර පංච තාලෙන
Read the article for more...

Пікірлер: 15
@UpaliGunasekara
@UpaliGunasekara Жыл бұрын
විශිෂ්ඨයි චිරාන්. අති විශිෂ්ඨ පර්යේෂණයක්. ඔබට මගේ ආචාරය!
@sathsaraj9708
@sathsaraj9708 2 жыл бұрын
බොහොම ස්තූතියී මහත්මයා
@tudorkomangoda1707
@tudorkomangoda1707 Жыл бұрын
Boho watinawa
@thraless
@thraless 3 жыл бұрын
Superbly informative. Thank you very much 🙏🙏
@kumaradasapatabendi4641
@kumaradasapatabendi4641 3 ай бұрын
ඉතා වැදගත් විමර්ශකයක්. හඳුනා නොගත් කටහඬ ප්‍රවීණ ගේය පද රචක "සුනිල් සරත් පෙරේරා" වියතාණන්ගේ යයි හඟිමි. එතුමා සුජීවත්ව සිටිනා බැවින් එහි සත්‍යාසත්‍යතාව තහවුරු කර ගත හැකිය. ඉතා මියුරු ගීතයක පදරුත් පමණක් නොව මූලාශ්‍ර පිළිබඳවත් ගෙන එන සවිස්තරය පොදු රසිකයන්ට මෙන් ම ගීත පිළිබඳව උනන්දුවන හා අධ්‍යයනයේ යෙදෙන විද්‍යර්ථීන්ටත් එකසේ වැදගත් වනු නො අනුමානය.
@tisaeka9908
@tisaeka9908 3 жыл бұрын
Wow. this is super interesting.
@newsfeedtoday938
@newsfeedtoday938 Жыл бұрын
ඔබගේ මෙම ප්‍රයත්නය ඉතාම අගනේය .. ගීතය , ශාස්ත්‍රීය රසය ,ඉතිහාසය අතුරුදන්ව යන යුගයක ඔබ ගන්න මේම උත්සාහය ඉහලින්ම අගයක්ලයුතුය .
@tcr8411
@tcr8411 11 ай бұрын
Thank you so much for this and much appreciation for the hard work involved in making this compilation!
@tvkaludeliyatv5171
@tvkaludeliyatv5171 4 жыл бұрын
ඉතාම වටිනා පළ කිරීමක් .කාලෝචිත සොයා යාමක්
@somipathchamila1574
@somipathchamila1574 4 жыл бұрын
හරිම ආදරනීයයි.. පින්. සුබ පතමි මෙවන් සොයායාම් වලට...
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
බොහොම ස්තුතියි. ඕකේ තවමත් හොයා ගන්න බැරි වුන මූලිකම දෙයක් තියෙනවා. ඒ තමයි අමරදේව පවුල වගේ බොහෝ දෙනෙක් කියන පරිදි සහ කිරිහාමි පල කළ කවියම සව්‍යන් සාක්ෂි සපයන පරිදි මේ ගීය අමරදේව ගැයුවේ කිරිහාමි මොහොට්ටාල කවිය සංස්කෘති සඟරාවේ පල කළාට පසුව නම්, 1957 කලාපයේ පල කරපු මේ කවිය 1954 වසරේ අමරදේව ගායනා කළේ කොහොමද කියන එක. දැනට අපි අතරේ තියෙන මේ ගීයේ සියලුම රේකොඩින් 1970 දශකයට පස්සේ ඒවා බව ඔප්පු වෙන නිසා 1954 කළා කියන විමලා එක්ක ගයපු ගායනය සොයාගන්න සහ කොරෝනා අවසන් වූ පසු ගුවන් විදුලි සංස්ථාව පැත්තෙන් මේ පැනයටත් පිළිතුරක් සොයා ගන්න බලාපොරොත්තු වෙනවා.
@tvkaludeliyatv5171
@tvkaludeliyatv5171 4 жыл бұрын
සිංහල ගීත කලාවේ වටිනාම සම්පත හැමදාම හි අග්‍රස්ථානය හිමිවිය යුතු පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
@UpekhaVandebona
@UpekhaVandebona 10 күн бұрын
අනේ ලින්කු කිසිවක් දැන් වැඩ නැහැනේ 😔
@infoasia8165
@infoasia8165 Жыл бұрын
බොහොම ස්තූතියී මහත්මයා
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 52 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
Amaradewa live in concert
2:50
Heritage Television Sri Lanka
Рет қаралды 102 М.
Chando Ma Bilinde
4:36
W. D. Amaradeva Official
Рет қаралды 10 М.
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 168 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,3 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 440 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.